රසට - ගුණට - නිර්මාංශ කෑම හදමු ....
ฝัง
- เผยแพร่เมื่อ 3 พ.ย. 2024
- 2023.10.18 දින රාත්‍රී 09.30 ට ටි .එන් .එල්. රුපවාහිනියේ විකාශනය වු බිහිදොර වැඩසටහන හා ඔබත් එක් වන්න.
1. ශ්‍රී ලංකා වෘත්තීය සුපවේදීන්ගේ සංගමයේ සභාපති, ප්‍රවීණ සුපවේදී සුනිල් සිල්වා.
2. ශ්‍රී ලංකා වෘත්තීය සුපවේදීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික, ප්‍රවීණ සුපවේදී දොන් ගැමුණු.
3. ශ්‍රී ලංකා වෘත්තීය සුපවේදීන්ගේ සංගමයේ ලේකම්, ප්‍රවීණ සුපවේදී දිල්රුක්ෂාන් දාබරේ.
4. ශ්‍රී ලංකා වෘත්තීය සුපවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජික, ප්‍රවීණ සුපවේදීනී විසුද්ධිකා ජෙනියුරා දාබරේ.
ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති, මෛත්‍රී භූෂණ ශ්‍රී විශ්ව ප්රභෝදන දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමා වැඩසටහන මෙහෙය වනු ලබයි.
සත්‍යයේ දොරගුළු විවර කරමු ...... ! නැණස පහදා ගනිමු ....... !
නොදන්නා බොහෝ දේ දැන ගත්තා බොහොම පිං තුනුරුවන් සරනයි
මෙි වැඩ සටහනට නිර්මාන්සි ආහාර වෙිලක් ඉදිරිපත් කලොත් වඩාත් වටි
th-cam.com/video/U8mD1hMWAG8/w-d-xo.htmlsi=Ke4kAvd60R-SO8RP
Vegan Ham recipe එකක්.
Try to make PULL PORK with JACK FRUIT .
Very tasty and Healthy too .
ඔබතුමාලා හරි දැන් කෝ හොද පලතුරු ඒ වගේම මෙි පලතුරු ගමි වල නැ වද වෙමින් ගිහින් අපි පොඩිකාලේ තිබුනා පොල් අඹ රැති අඹ කොහු අඹ මී අඹ රට අඹ දැන් ඒවා නැ දැන් අල්පොන්සෝ තෙල් ගහල පොහොර ගහලා 😂😂😂😂😂
හරක් පිනට ඇති කරන වත්තක් තිබෙිනමි කියන්න අපේ වහු පැටවි ඉන්නවා විකුනන්න බැ