රැව් නැගුනා ( Raw Naguna) shanika Sandamali / my friends program / swarnavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 10

  • @buddhikanimsh9317
    @buddhikanimsh9317 2 ปีที่แล้ว +1

    ලස්සනයි ඒ සිංදුව එයාගෙ කටහඩට 👍👍👍👍😍

  • @kasunlakmal3123
    @kasunlakmal3123 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️🌹

  • @palithasaman4959
    @palithasaman4959 9 หลายเดือนก่อน +1

    Super ❤😀💐🌺

  • @nuwanbuddhika8639
    @nuwanbuddhika8639 2 ปีที่แล้ว +1

    Lassanai

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 9 หลายเดือนก่อน +2

    1960, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල "දිල් අප්නා ඖර් ප්‍රීත් පරායේ" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'දිල් අප්නා ඖර් ප්‍රීත් පරායේ' ගීතයේ තනුව මෙම ගීතයට යොදාගෙන ඇත.
    ශංකර්, ජායිකිෂන් 9 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
    ගිම්හානේ සන්ධ්‍යා වලා, හලෝ මිස් කොයිබද යන්නේ, පෝ දින පායා තරූ, ඔබේ රන්වන්‍ රන්, පෙම් ලෝකේ නයන රසේ පෙම්, ආදරේ හිතෙනව දැක්කම, සැංගී සැංගී, අප දෙන්නා පොකුනයි, සිතුම් පැතුම් සඳ, ආවා පෙම්වතා, ඔබ කවුද ප්‍රියේ, පහන් තිරේ, සිහින දෙව් දුවේ, මගේ නයනාවී සාගරී, ගලනා සීත ජලේ, ශංකර්,ජායිකිෂන්ගේ ගීතනු සහිත සිංහල ගීත කිහිපයකි.

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 ปีที่แล้ว +1

    ❤❤❤