බඳින වයසේ පුතෙක් ඉද්දි අම්මා ප්‍රෙග්නන්ට් උනොත් 😱😱|heart of cinema|movie review sinhala|sinhala film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2023
  • Film name- Veetla vishesham 2022
    බඳින වයසේ පුතෙක් ඉද්දි අම්මා ප්‍රෙග්නන්ට් උනොත් 😱😱|heart of cinema|movie review sinhala|sinhala film
    "🎥 *Heart of Cinema Presents: Veetla Vishesham 2022 Tamil Movie Sinhala Ending Explanation | Sinhala Movie Review | Movie Recap Sinhala*
    Welcome to Heart of Cinema! Embark on an insightful journey as we unravel the compelling conclusion of the 2022 Tamil film, Veetla Vishesham, in Sinhala! Join us in dissecting the intricate layers of this captivating movie, providing a comprehensive explanation and insightful review in Sinhala.
    In this video, we meticulously break down the pivotal elements, characters, and the gripping conclusion of Veetla Vishesham, offering a detailed recap and analysis in Sinhala, ensuring you grasp every aspect of this cinematic gem.
    Come along as we explore the nuances of Veetla Vishesham, sharing our thoughts, theories, and opinions on this engaging tale. Don't miss out on our immersive Sinhala movie review and ending explanation - it's an expedition into the heart of cinematic brilliance!
    🎬 Stay tuned to Heart of Cinema for more immersive movie breakdowns, reviews, and enriching discussions. Subscribe now and hit the bell icon to never miss an update!
    #VeetlaVishesham #TamilMovie #SinhalaEndingExplanation #MovieReviewSinhala #Sinhala #Cinema #MovieRecap #SinhalaMovie #FilmAnalysis #CinematicDiscussion #HeartofCinema"
    මෙවැනි ලස්සන film review ඉක්මනින්ම ලබා ගන්න දැන්ම අපිව subscribe කරන්න.🤗
    ඔබට අවශ්‍ය film review ඇත්නම් පහලින් comment කරන්න. ❤️😍
    යහලුවන් අතරේ share කරන්න.like කරන්න. 🌹🌹😃
    KEYWORDS-
    hiru news,heart of cinema,hart of cinema,movie explanation in sinhala,movie review in sinhala,movie explain sinhala,sinhala film review hot,sinhala film review,movie sinhala review,movie explain in sinhala,sinhala movie review new,sinhala subtitled movie,movie review sinhala,film review sinhala new,film review sinhala,sinhala movie review,sinhala review,sinhala review movie,sinhala film,sinhala subtitles full movies,adanga maru,new movie review,sinhalen ovie,sinhala dubbed movie,review movie,movie sinhala review,best sinhala review movie,abirahas movie,serial killer movie review,thriller movie review,comedy movie revie sinhala,derana news,sirasa tv,tv derana,news,sri lankana cricket,cricket team sri lanka,cricket,sri lanka,movie explained sinhala,abirahas film sinhala subtitles,2023 new movie explanation sinhala,new film sinhala subtitles,new film sinhala subtitles,today film review sinhala,sinhala subtitles movies
    අප නාලිකාවේ අන්තර්ගතයේ ඇති වීඩියෝවක් පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න...
    Email :- heartofcinemaofficial@gmail.com
    #malayalam#heartofcinemaofficial #filmsinhala
    Like ,comment, share and subscribe my channel
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 90

  • @heartofcinemaofficial
    @heartofcinemaofficial  7 หลายเดือนก่อน +19

    යාලුවනේ පොඩි technical issue එකක් නිසා විඩියෝ එක ආපහු දාන්න උනා❤️❤️🥲

  • @dilipmadushan2504
    @dilipmadushan2504 7 หลายเดือนก่อน +19

    අනේ පැහැදිලිව කතාව කියන්නකෝ.ඔයා කට හද හද කියද්දි හරිම අමාරුයි අහන්න

  • @Topfan130
    @Topfan130 7 หลายเดือนก่อน +1

    Adoo kaleka idan hoyapu movie ekak
    Thanks aaa ❤️❤️❤️

  • @user-wd8tp9zd6u
    @user-wd8tp9zd6u 7 หลายเดือนก่อน

    කාතාව මාරම ලස්සනයි

  • @viralvideo1115
    @viralvideo1115 7 หลายเดือนก่อน +4

    maru video eka

  • @lithmaamarasiri8649
    @lithmaamarasiri8649 7 หลายเดือนก่อน +2

    Keep it up darling😍❤️

  • @user-qp5nv3qr4q
    @user-qp5nv3qr4q 7 หลายเดือนก่อน +5

    SUPER AKKIYO ❤

  • @sinhalasonghub348
    @sinhalasonghub348 7 หลายเดือนก่อน +3

    සුපිරි ❤

  • @shiromafonseka5708
    @shiromafonseka5708 7 หลายเดือนก่อน +5

    නියමයි ❤

  • @user-dm8jl5xd8f
    @user-dm8jl5xd8f 6 หลายเดือนก่อน +1

    සූපිරි❤❤

  • @gayashanipoornika
    @gayashanipoornika 7 หลายเดือนก่อน +6

    සුපිරි ෆිල්ම් එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dpharshani4662
    @dpharshani4662 7 หลายเดือนก่อน +6

    Mage ammata ape chuti nangi hambeddi aiyata wayasa 23.mata 20 nangita 16 i..anee itin ape nangi petiya me loketa awa.aiyata awlak tibbemane.hebei mage yaluwo mawa awl kala a nisa godak manasikawa wetuna..hebei penchi awama eyata taram mm wena kaatawat adarene kiyala theruna.mage penchiwa mage daruwek wage balagannawa..🤗

    • @heartofcinemaofficial
      @heartofcinemaofficial  7 หลายเดือนก่อน

      😍😍🥺

    • @ShahiRathnayake
      @ShahiRathnayake 6 หลายเดือนก่อน

      අම්මාට නංගි ලැබෙද්දී වයස කීයද? මට බබාල නැති නිසා හිත හදා ගන්න අහන්නේ

  • @samudraamarasinghe9499
    @samudraamarasinghe9499 7 หลายเดือนก่อน +3

    ඒක හරිම ලස්සනයි

  • @user-zy4lj6od5r
    @user-zy4lj6od5r 4 หลายเดือนก่อน +1

  • @nirmalikaperera6443
    @nirmalikaperera6443 7 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤❤

  • @user-nx9oq4vb1s
    @user-nx9oq4vb1s 7 หลายเดือนก่อน +3

    ලස්සනයි සුපිරි ඒල ආදරය ❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @ShamzShams
    @ShamzShams 7 หลายเดือนก่อน +32

    මේකේ හැමෝම කියලා තියෙනවා film එක හොදයි කියලා . ඒ හොදයි කියපු අයට මේ වගේ දේකට මූණ දෙන්න උනොත් ප්‍රයෝගිකව කියන්නෙ අවුරුදු 60 70 අයට ළමයි හදන්න පුලුවන් කියන්න බලන්න ඔය film එක superb කියපු අය මොකද කරන්නෙ කියලා

    • @Lazy570
      @Lazy570 7 หลายเดือนก่อน +1

      Awlak na hodaii

    • @ShamzShams
      @ShamzShams 7 หลายเดือนก่อน +6

      @@Lazy570 ඒකියන්නෙ ඔයාගෙ අම්මට වයසට ගිහින් pregnant උනාට කමක් නෑ. හැබැයි මමනම් අවOකවම සතුටුයි. මෙහෙ මැදපෙරදිගි ඔහොම තමයි අම්මාගෙ එහා පැත්තෙ ඇදේ දුව මාමය් පුතය් පුන්චි අම්මය් දුවය් යන්නෙ එක ස්කෝලේ එක පන්තියෙ මෙහෙ කිසිම අව්ලක් නෑ. මේවා අත්දැකීම් බොරු නෙවෙයි

    • @ShamzShams
      @ShamzShams 7 หลายเดือนก่อน +1

      @pubuduwijesooriya92 කිසිම ගැටලුවක් නෑ. ඒ අම්මටය් දුවටය් නිරෝගී සුව.

    • @SenaliWihanga-ve5xj
      @SenaliWihanga-ve5xj 7 หลายเดือนก่อน +10

      ඒවගෙ දේකට මූන දුන්න කෙනෙක් නම් එහෙම කියන්නෙ නෑ.මොකද මගෙ මහත්තයාගෙ අම්මත් මං එයාව බදින්න ඉන්නකොට ප්‍රෙක්නට් වෙලා හිටියෙ.ඒ හේතුව නිසා මට මහ හුගාක් ආදරේ කරපු එයාව අතාරින්න කියලා හුගාක් අය කීවා ඒත් එහෙම කරන්නෙ කොහොමද අවුරුදු ගානක් ආදරේ කරලා.අපි බැන්දා.ඒත් පස්සෙ තමා ප්‍රශ්න වැඩි උනේ.ඉන්නෙ කොල්ලො තුනක් හම්බුනේ කෙල්ලෙක්.නැන්දම්මා මට වෙනස්කම් කලා.එයාගෙ ළමයා ලොකු වෙනකල් අවුරුදු පහක්වත් මට බබාලා හදන්න එපා කීවා.මහත්තයාට ගෙදරවත් එන්න දුන් නෑ.ඒ තරම් වෙනස්කම් කලා.ජීවිතේ එපා උනා.ඔය කතා වල තරම් ඒ දේ උනාම සුංදර නම් නෑ.අත්දැකීමෙන් කියන්නෙ.අනික කොල්ලොම ඉදලා කෙල්ලෙක් ලැබුනාම ඒ වෙනස්කම් ඊට වැඩී.මටත් ඒකමයි උනේ.ඒ ළමයා මට දාලා නැන්දම්මා රස්තියාදුවෙ යනවා ගිහින් පැය ගානකින් එන්නෙ.මට වැඩක් කරගන්න නෑ.ලෙඩක් උනත් නිදාගන්නවත් නෑ.හරිම කරදරයක් උනා.බැදපු මෝඩකම් කියලා හිතුනා.මගෙ මහත්තයා මාව තේරුම් ගත්ත නිසා අපි එයාලගෙ හුලගක්වත් වදින් නැති දුරකට ආවා.දැන් මට බබෙක් ඉන්නවා එයාට අවුරුදු එක හමාරයි.නැන්දම්මගෙ දුවට අවුරුදු තුන හමාරයි.

    • @ShamzShams
      @ShamzShams 7 หลายเดือนก่อน +4

      @@SenaliWihanga-ve5xj ඔයාට ලැබෙන්න ඇත්තේ නරක අත්දැකීමක් මොකද ඔයාගෙ නැන්දම්මා එච්චර හොද කෙනෙක් නොවන නිසා. ඒත් ගොඩාක් හොද අය ඉන්නවා. ඔයා කවදහරි ඒ නැන්දම්මා වගේ නොවෙන්න හිතාගන්න

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 7 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 6 หลายเดือนก่อน +3

    මානූෂීය පැත්තෙන් බැලිය යුතුයි.1950ස් ගනන්වල ලමයි දුසින් ගනන් හැදුවා. අද සමාජය තමා දැන් ඒක වැරදියට හිතන්නෙ.ඒත් අපි කතාකරන්න ඕනි ඒක ගැන නෙමෙයි.13,14,15,16, වයස් මට්ටමේ ඉන්න දරුවන්ට දරුවො ලැබෙන එක ගැන.විසදුම් හොයන්න ඕනි ඒවටයි.

  • @niroshacreations8549
    @niroshacreations8549 13 วันที่ผ่านมา +1

    නියමයි ❤❤❤

  • @nipunbandara619
    @nipunbandara619 7 หลายเดือนก่อน +1

    😍❤😊🤟

  • @shamalipriyanka9226
    @shamalipriyanka9226 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MKK-z5f
    @MKK-z5f 7 หลายเดือนก่อน +2

    Meke hindi movie ekath thiyenawa

  • @sashikasda745
    @sashikasda745 7 หลายเดือนก่อน +1

    🧐 🧐 🧐

  • @j.shashinipiyumika9080
    @j.shashinipiyumika9080 5 หลายเดือนก่อน

    teri baaton mein aisa uljha jiya movie 1 dennako

  • @RashmikaSenarathna9
    @RashmikaSenarathna9 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @m.mamilani6008
    @m.mamilani6008 7 หลายเดือนก่อน

    holman sound eka nawaththanna😮😮😮😮😂😮😂😮😂😮

  • @Ruweesew
    @Ruweesew 7 หลายเดือนก่อน +2

    ටීවී සීරීස් ටික හරියට ප්ලේ ලිස්ට් කරන්න

  • @yashinisamudika2860
    @yashinisamudika2860 7 หลายเดือนก่อน +10

    පරක්කු වෙලා හරි පවුල ට දුවෙක් හම්බ උනා....😊😊😊

  • @kesarindupawara9297
    @kesarindupawara9297 7 หลายเดือนก่อน

    Deviyanne kamaththa ekanan wena de wenawamai.

  • @user-kp6ir8hg7w
    @user-kp6ir8hg7w 7 หลายเดือนก่อน +7

    මම අවන්කව කියන්නේ මේ වගේ දෙයකට මූන දෙන්න උනොත් 💔💔💔💔💔

    • @rawana927af5
      @rawana927af5 7 หลายเดือนก่อน +3

      ලස්සනට ෆේස් කරනවා,,එන කෙනා ආදරෙන් පිළිගන්නවා,,🤣🤣🤣

  • @sandarurandima1529
    @sandarurandima1529 6 หลายเดือนก่อน +2

    Hindi film ekakuth thiyenawa me wage ayushman khurrana inne puthata.

  • @lost_girl1999
    @lost_girl1999 6 หลายเดือนก่อน

    මේකෙ hindi version එකකුත thiyanawa neda

  • @thakshilaliyanage2068
    @thakshilaliyanage2068 7 หลายเดือนก่อน +2

    Hitha hitha ktha krnkota epa wenwa ahna inna. pehedilwa kiynne

  • @damithdesilva2830
    @damithdesilva2830 7 หลายเดือนก่อน +3

    Me film eke Nama ewannako balanna

  • @Shani_00000
    @Shani_00000 7 หลายเดือนก่อน +10

    අපෙ ගෙවල් ලග අම්මයි දුවයි යේලි තුන්දෙනාම එක්ට ක්ලීනික් යන එකේ ඕක මොකක්ද🤣

  • @user-ui1et9ku2y
    @user-ui1et9ku2y 7 หลายเดือนก่อน +9

    මටනම් ඉතිං මේක පුදුමයක් නෑ මම බැදලා ඉන්නේ මුස්ලිම් පව්ලකට නිසා. අම්මයි, දුවයි, ලේලි තුන්දෙනාම එකට යනවා ක්ලීනික්. මුනුපුරා කසාද බදින්න ඉන්නවා 😂😂

    • @rithujapan7072
      @rithujapan7072 7 หลายเดือนก่อน

      ඊයා කොන කපපු එකෙක්ව බැදල,,ඊයා මුස්ලිම් හැත්ත මට පේන්නබෑ තොට සින්හල එකෙක් හිටියෙ ම නැද්ද බදින්න පාහරයො ඊයා අප්පිරියයි ඔය මුස්ලිම් හැතිකර 🤮

    • @moonshine253
      @moonshine253 6 หลายเดือนก่อน +1

      😂

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 หลายเดือนก่อน

      ඔයා සිංහල ද

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 6 หลายเดือนก่อน

      Oya sinhala da?

  • @ishini.a2831
    @ishini.a2831 7 หลายเดือนก่อน +1

    Badhaai ho copiyak

  • @user-qp5nv3qr4q
    @user-qp5nv3qr4q 7 หลายเดือนก่อน +4

    SUPER AKKIYO ❤

  • @official9004
    @official9004 7 หลายเดือนก่อน

  • @dilshandha
    @dilshandha 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-qp5nv3qr4q
    @user-qp5nv3qr4q 7 หลายเดือนก่อน +4

    SUPER AKKIYO ❤

  • @user-qp5nv3qr4q
    @user-qp5nv3qr4q 7 หลายเดือนก่อน +3

    SUPER AKKIYO ❤