සාතාන්ගේ ජායාරූපය | Satan's Bible

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 570

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +15

    අවුරුදු දහස් ගණනකට පෙර බුදුන් වහන්සේ දේශනා කල "මාරයා" තමයි මේ.

  • @darabro9267
    @darabro9267 2 ปีที่แล้ว +89

    සාතන්ව ජෙසු තුමා පාරාජ කරා
    මගෙ ජෙසු ජිවමානයි

  • @shineshadow407
    @shineshadow407 2 ปีที่แล้ว +75

    සිංහ දැනුම , රාමුව , වීඩියෝ කතා, techtrack show සුපිරියක් තමයි ❤❤☯️

    • @nn-yl7ch
      @nn-yl7ch 2 ปีที่แล้ว +10

      ayi sinhala piedia

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 2 ปีที่แล้ว +18

    ශුද්ධ වූ බයිබලයේ එලිදර්වේ සියල්ල සදහන් වී ඇත නමුත් එලිදර්ව පොත සාමන්‍යයෙන් මනුස්සයන්ට තේරුම් ගන්න බෑ සංකේත භාවිතය නිසා නමුත් ශුද්ධාත්මාවධිය තුල සියල්ල අවබෝධ කර ගත හැකිය

  • @chamalflash7089
    @chamalflash7089 2 ปีที่แล้ว +79

    නියමයි 👌 ,දෙවියන් ගැන අමනුෂ්‍යන් ගැන වීඩියෝ මේ වගේ වැඩියෙන් කරන්න 🙃සිංහ දැනුමත් එක්ක හැමදාම ඉන්නවා ❤️

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +3

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @chamalflash7089
      @chamalflash7089 2 ปีที่แล้ว +2

      @@yureninoshi8297 Thank You ❤️👌

  • @ConfusedBeachCoast-no7kh
    @ConfusedBeachCoast-no7kh 5 หลายเดือนก่อน +4

    ලෝකයේ සාතන් ගැන එළිදරව් කරපු එකම පොත ශුද්ධ වු බයිබලය පමණයි . බොරැ අනාවරණය කිරිමෙන් කිසිදු යහපතක් සිදුනොවෙි .

  • @supunsandaruwan8045
    @supunsandaruwan8045 ปีที่แล้ว +7

    සතන් ගැන දැන ගන්න ඔනෙනම් ශු. බයිබලය කියවන්න ඔක්කොම විස්තර කරලා තියෙනවා

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +111

    සාතන් හෙවත් යක්ෂයා ගැන ලියවුන එකම ග්‍රන්ථය සුද්ද වු බයිබලේ පමණයි ... දෙවියන් වහන්සේ කියා තිබෙනවා මිනිසුන් මුලා කරන දෙවල් ගොඩාක් සිද්ද වෙන බව එය සාතන් විසින් මිනිසුන් රැවටීම ය ...ඔය පොතත් එවනි පොතකි ...

    • @gayanilakshani2003
      @gayanilakshani2003 2 ปีที่แล้ว +2

      😂😂

    • @sumedhaperera7359
      @sumedhaperera7359 2 ปีที่แล้ว +8

      Oba hariyatama kiuwa

    • @candichandu9655
      @candichandu9655 2 ปีที่แล้ว +4

      @@gayanilakshani2003 ඇයි හිනා වෙන්නේ 🤔🤔

    • @gayanilakshani2003
      @gayanilakshani2003 2 ปีที่แล้ว

      Ane mnda ithin lidha athule inna gembek wage

    • @candichandu9655
      @candichandu9655 2 ปีที่แล้ว

      @@gayanilakshani2003 කව්ද දැන් ඔය ගෙම්බා 🤔

  • @rohithaarachchi6258
    @rohithaarachchi6258 2 ปีที่แล้ว +10

    නොදන්නා බොහෝ දේ දැන ගැනීමට සැලැස්වීමට බොහොමයක් ස්තූතියි සහො ❤️

  • @teampendragon
    @teampendragon 2 ปีที่แล้ว +13

    ආසම චැනල් එකක්.පොඩි රික්වෙස්ට් එකක් තියනව .පුළුවන් නම් කතාව කියන අතරේ බැක් එකේ හරි පොඩියට අයිනෙ හරි කතාවට අදාල වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් නියමයි.

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +9

    වටිනව. නොදන්න දේවල් ඉදිරිපත් කරනවට ගොඩක් ස්තුතියි

  • @samansuranga8677
    @samansuranga8677 2 ปีที่แล้ว +25

    ගෝඨාත් උගේ පොත අපිට පෙරළලා අනිතිම පිටු ටික ඉරලා දැම්මා.. තේරුන අය ඉන්නචද.....?

  • @SL_UNIQUE_CONTENT
    @SL_UNIQUE_CONTENT 2 ปีที่แล้ว +16

    අන්තිම පිටු 10යෙ තියෙන්න ඇත්තෙ සාතන් ව විනාශ කරන විදිය එහෙමත් නැත්නම් ඔහුව පරාජය කරන විදිය වෙන්න බැයිද 🙄????

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 2 ปีที่แล้ว +4

    සාතන්ගේ ස්වරුපය බයිබලයේ තියනවා එලිදර්ව 13වන පරිච්ඡේදය බලන්න

  • @rash2437
    @rash2437 2 ปีที่แล้ว +57

    අයියගෙ වීව්ස් හොඳටම අඩු වෙලා.... එ්කට ලොකුම හේතුව තමයි vedio back ground එක.... එ්කෙ අයියව පෙන්නන්නෙ නැතුව එ් seen එකට අදාල දෙයක් පෙන්නුවනම් හරි ... (No hate ❤) congrats ❤❤

    • @wishmasenarathna1869
      @wishmasenarathna1869 2 ปีที่แล้ว +4

      Ayyage pitipassen video ekata adala seen demmanm hri

    • @manushasms4249
      @manushasms4249 2 ปีที่แล้ว +1

      Mata hithenne video danava vedi
      Balanna time nene

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +2

      මමනම් හිතන්නෙ මිනී මැරුම් ගැන දානව වැඩි නිසා ..අප්පිරිය වෙනවනේ කාට උනත් 👿👿

    • @sonalsasmitha8255
      @sonalsasmitha8255 2 ปีที่แล้ว +2

      ඔව් අයියේ විඩියෝ එකට අදාල පොටෝ විඩියෝ දැම්මනම් හරි.

  • @slnadi9871
    @slnadi9871 2 ปีที่แล้ว +8

    Sathan bayai dewiyange daruwanta🙂❤️

  • @sanjeewapredeep7169
    @sanjeewapredeep7169 2 ปีที่แล้ว +1

    Bro wade hodai . Eth ita wadiya hodai vedio ekath ekka oyage voice eka giyanam . Ethakota kauruth asawen balai oya dana hama vedio ekakma jaya wewa

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +4

    මමනන් ඔය කවුද සුගතන්ද සාතන්ද එකා විෂ්වාස නෑ මොකද බය්බලයේ සියලුමදේ හරිනෑ සාතන් කියලා කෙනෙක් ඉන්නවානන් මම හොයලා බලපු කරුනු අනුව මාරයා හා සාතන් කියන්නේ දෙන්නෙක් මොකදමාරයාත් මැරිලා තවකෙනෙක් ඒමාරයා වෙලා ඉපදෙනවා උදා හරනයක් විදියට කාෂප බුදුන්ගේ කාලයේ මාරයා නෙමෙය් ගවුතම බුදුන්ගේ කාලයේ හිටියේ එත් මේසාතන් කියන්න කෙනා එක්කෙනෙක්ලු අනික මාරයා මිනිස්සු අනිවාර්යයෙන් ඔහු ලගට කවදාහො එනවා කියලා දන්න නිසා මිනිස්සුගේ පස්සෙන් යන්නෙත්නෑ දෙවියන්ගේ පස්සෙයන්නෙත් නෑ මොකද මේ අයකවදාහෝ මැරෙන නිසා ඒනිසා අනික මාරයා පරාද කරන්න දෙවියෙක්ට බෑ ඒත් කිස්තියානි අය කියන විදියට සාතන්ව ජේසු පරාදකරලා අනික දෙවියන් මාරයාට විරුද්ද වෙන්නෑ මොකද දෙවියන් ගෙත් දෙවිකෙනෙක් මාරයා මරයා බුදුන් වහන්සේටහා රහතුන් වහන්සේලාට කරදරකරන්නේ ඔවුන් නිවන් අවබොදකරගෙන ඉන්න නිසා යලි ඉපදීමක් මරනයක් නැතිනිසා උන් වහන්සේලාට මාරයා කරදරකරනො තවත් මිනිස්සුන්ට නිවන් මග පෙන්වන්න බුදු වරයෙක්ටහා රහතුන් වහන්සේලාට මාරයා ඉඩදෙන්නෑ උන් වහන්සෙලා කෙරෙහි තරහාගන්නො මොකද කෙනෙක් ඉපදුනොත්නේ මැරෙන්නේ නිවන් අවබොද කරගැනිමෙන් අය්ත් ඉපදෙන්නෑ මේ සතර අපායෙන් බේරෙනො ඒනිසා මිනිස්සුන්ට නිවන් දකින්න පාරපෙන්නන කෙනාටහා නිවන් දකින බුදු වරයකුට හො රහත් වහන්සේලාට මාරයා වය්ර කරනො දෙවියන්ට නිවන් දකින්න බැරිනිසා තවකෙනෙක්ට නිවන් මග පෙන්නන්නත් දෙවියන්ට බෑ ඒනිසා දෙවියො දිගටම ඉපදෙනො එවිට ඉපදෙන නිසා මැරෙනො ඒදේමාරයා දන්න නිසා දෙවියන්ට කරදරකරන්නෑ සාත්න්ගේ තොරතුරුත් මම හෙව්වා එයා නරකට අදිපති එක්තරා අසුරයෙක් ඔහු යුද්දකරන්නේ දෙවියන් සමග ඔහුත් අසුරයන්ගෙ දෙවියෙක් නමුත් මාරයා කියන්නේ කිසිම දෙවිකෙනෙක්ට කරදරකන්නැ දිව්‍යලොකය අපාය අසුරලොකය මනුෂ්ෂය ලොකය පේරේත ලොකය ඔක්කොම මාරයාගේ මාරයාගේ ගහනයෙන් ගැලවෙන්නේ උතුම්වු නිවන් මග අවබොද කරගත් අයටය් අනික මහසෝනා කියන්නේ මේ දෙන්නගේ කෙනෙක්ට නෙවෙය් මහසෝනා වෙන කෙනෙක් සටනකදි දුටු ගැමුනු රජුගේ යොදයෙක්ගේ කකුල් පාරකින් රිටිගල ජයසේනගේ බෙල්ලට ගහපුපාර නිසා රිටිගල ජයසේනගේ හිස කදෙන් වෙන්වුනා රිටිගල ජයසේනගේ ජිවිතය බේරගන්න දෙවියෙක් රිටිගලගේ හිස හෙව්වත් හම්බුවුනේ වලහෙකුගේ ඔලුවක් කලබලේට රිටිගල ජයසේනගේ ඇගට වලස් ඔලුව හය්කරලා තියෙන්නේ අනිත් පැත්තට එදා ඉදන් රිටිගල ජයසේනගේ ආත්මය වලස් හිසක් තියෙන අමුනුෂ්ෂ්‍ය ආත්මයක් නොහොත් මහ සෝනා වෙනො බොරුනම් රිටිගල ජයසේන කියලායුටියුබ් එකේ හොයලාබලන්න කොහොමත් මේකතාව ඇත්ත මහ සෝනා දැකපු අයත් කියන්නේ මහායොද ඇගක් ලු තිබුනේ මැරුනෙත් යොදයෙක් නිසා මිනිස්සු දැකපු දේ හරි

    • @dreamworlds231
      @dreamworlds231 ปีที่แล้ว +1

      Oyage ageme gane oyate confidential thibunete Bible varedi kiyanne epa

  • @pasindumadushanka475
    @pasindumadushanka475 2 ปีที่แล้ว +34

    සුපිරි අයියෙ වැඩ ටික ඉස්සරහටත් හොදට කරන් යන්😎🔥🤞❤

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +1

      1100 yanna help ekak dennako pls

    • @user-eh3kl9bb2z
      @user-eh3kl9bb2z 2 ปีที่แล้ว

      Ape vedio bala apit සහයෝගයක් demma yalu

  • @supunrashmi1257
    @supunrashmi1257 2 ปีที่แล้ว +10

    සිංහ දැනුම ඔයා ඩුබායි ගිහින් කියලා පෝස්ට් එකක් දැක්කා නෙ මම ...කොහොම හරි කමක් නැහැ අපිට අලුත් යමක් ගේන්න උත්සාහ කරන ඔයාට සුභ නව වසරක් වේවායි පතමි ...

  • @PS-qb2by
    @PS-qb2by 2 ปีที่แล้ว +56

    ඔවුන් මුළාකළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය; ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධකරනු ලබති." - (එළිදරව් 20:10

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ปีที่แล้ว +1

      මේකේ තේරුම මොකක්ද ?

    • @PS-qb2by
      @PS-qb2by 2 ปีที่แล้ว +6

      අවසාන කාලයේදී සාතන්ට ලැබෙන දඬුවම ගැන එළිදරව් පොතේ සඳහන් වෙලා තියෙනවා

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +4

      සාතන් අග්‍ර අඒවදූතයෙක්ව හිටියා.දේවදූතයන් ඉතා සෝබමාන නිසා ඔහු ඉතා ලස්සන කෙනෙක් බවයි ආගමික විද්වත් මතය.නමුත් පාපයට මිනිසුන් යොමුකල ඔහුව කැත නපුරු එකෙක් ලෙස චිත්‍රයට නගනවා

    • @ttttj2302
      @ttttj2302 2 ปีที่แล้ว +1

      Amen

    • @l.p.hdesilvasilva2083
      @l.p.hdesilvasilva2083 2 ปีที่แล้ว +1

      ඔබෙ කථාව සත්‍යයි

  • @niwankadilhare9971
    @niwankadilhare9971 2 ปีที่แล้ว +28

    අයියේ ඔහොම දාද්දි ඒ පිලිබඳ පින්තූර දාන්ට බැරිද වැඩිපුර 😍

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +11

    ලංකාවේ දැන් තියන ආර්ථික අර්බුධය ගැන වීඩියෝ එකක් ගේන්නකො අයියේ

  • @sajithmalinda8161
    @sajithmalinda8161 2 ปีที่แล้ว +4

    සාතන්ගේ පීන්තුරය නම් හරී වීහීලුයීනේ

  • @pinimuthu8285
    @pinimuthu8285 2 ปีที่แล้ว +15

    සාතන් ගෙ හිස දෙවියන් වහන්සේ පොඩි කරලා තියෙන්නේ .අනික සාතන් ලස්සන නුවන තියෙන කෙනෙක් .අනික දෙවදුතයෙක්.උ මුලු ශුද්ධ බයිබලයේ හැම වචනයක් ම දන්නවා .මෙ පොත මුලා කිරිමක්.සාතන් ට කෙනෙක් ව මරන්න උනත් පොලබවන්න පුලුවන් .උ බයයි දෙව ලමයි ට අනික දන ගනවාට.සාතන් ගැන තියෙන්නේ ශුද්ධ බයිබලයේ විතරයි .සාතන් මුලා කිරිමට හරි දක්ශයි.උ බයිබලයේ සැම වචනයක් ම දන්නවා උ එවයින් තමා අපට පහර දෙන්නෙ.දෙවියන් වහන්සේ ඉදිරියේ සාතන් දුවිල්ලක්.උ පහර දෙන්නෙ වලිගෙන්... ශුද්ධ බයිබලය කිවන්න ගොඩක් දෙවල් තියෙනවා හරි ම ලස්සනයි එවගෙම ශුද්ධ බයිබලය අබිරහස් ගුහවක්. හරි යට කිවුවොත් අබිරහස් ගුහවක් කියලා දැන ගන්න පුලුවන් . මෙ ලොකේ එකම විස්වාසය කරන්න පුලුවන් එකම කෙනා දෙවියන් වහන්සේ විතරයි .

    • @dubsdila8934
      @dubsdila8934 2 ปีที่แล้ว +4

      Lassana සුරංගනා කතා 😴

    • @roy-xn8wk
      @roy-xn8wk 2 ปีที่แล้ว +1

      @@dubsdila8934 😂😂hari

    • @bestvideoediter
      @bestvideoediter 2 ปีที่แล้ว +9

      පල්ලි වලට ගාහන වෙලාවෙ දෙයියො බුදියන්ද හිටියෙ

    • @l.p.hdesilvasilva2083
      @l.p.hdesilvasilva2083 2 ปีที่แล้ว +4

      පල්ලි වලට ගහන්න කලින් දේවේ විසින් ඒය මනුෂ්‍යන්ට පෙන්නුවත් ඔවුන් විසින් ක්‍රියාත්මක නොවිමෙ පාපයට ඔවුන්ට දඩුවම් ලැබුවි කොප නොවි බලන් ඉන්න ශුද්ධ බයිබලයේ ලියා තිබෙනවා ඉශ්රායෙල් දෙවිඳුන්ට නිදා වැටිමක්වත් නිදි බර විමක්වත් නැත කියාය මුලු ලෝකයෙම බහුතරය අදහන්නේ මැරිච්ච දේවි කෙනෙකුව නොව මළවුන්ගෙන් උත්ථානය වු විශ්වයට අධිපති දෙවිදුන්වය මනුෂ්‍යයන් දෙවිව පිලිගත්තත් නොගත්තත් සියලු මනුෂ්‍යන්ගේ දේවි දේවිය සහෝදරයා ඔබ දේවිව සොයන්න ඒවිට ඔබට දේවිව සමිබ වෙන බවට දේවි විසින් පොරොන්දු විය ඇත

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 2 ปีที่แล้ว +3

      @@l.p.hdesilvasilva2083 කාලෙන් කාලෙට ලෝකෙ ලොකුම ආගම වෙනස් වෙන්වා. මුලින්ම බ්‍රහ්මන ආගම ( ඊට කලින් වෙන ආගමක් වෙන්න පුලුවන්) ඊටපස්සෙ අශෝක රජතුමාෆෙ කාලෙ අවුරුදු දාහක්ම බුද්දාගම තමා ලොකෙ විශාලම ආගම උනෙ. ඊට පස්සෙ හින්දු ආගම ඊටපස්සෙ ක්‍රිස්තියානි ආගම දැනට ක්‍රිස්තියානි ආගම තමා විශාලම ආගම ඊළඟට ඉස්ලාම් ආගම හෝ අදේවවාදීන් ගහනය වැඩි වෙයි. ඒක ලෝක ධර්මතාවක්.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +28

    බෞද්ධ ව්‍යවස්ථාව පමණි ඇත්තේ භයානක භවය තරණය කරන්න .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤

  • @user-rh4mq4sv4p
    @user-rh4mq4sv4p 2 ปีที่แล้ว +1

    Man gana video ekak genna baida 😆😆😆🙈❣❣❣ thanks aiyye apita mewa kiyala denawata

  • @ruu...159
    @ruu...159 2 ปีที่แล้ว +23

    මේ වගේ වීඩියෝ දිගටම කරන්න අයියේ..🥰🥰
    නියමයි...නොටෆි දැක්ක ගමන් ආවා..🙃❤️

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @l.p.hdesilvasilva2083
      @l.p.hdesilvasilva2083 2 ปีที่แล้ว +1

      මෙවාගේ විඩියෝ තව තියෙනවා බලන්න ආසද?

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 2 ปีที่แล้ว +3

    ශුද්ධ වූ බයිබලයේ හැමදේම සදහන් රාමුවෙන් පිටතට ගිහින් අවබෝධයෙන් කියවන්න revolution book eka

  • @KaveeshDilanjan
    @KaveeshDilanjan 15 วันที่ผ่านมา

    Sathan kiyanne aththa kawuru wishwasa nokalath mn wishwasa karanwa illimiaguel for sethan ❤

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 ปีที่แล้ว +6

    පෝල් වෝකර් ගැන වීඩියෝ එකක් දෙන්නකො අද වීඩියෝ එක නියමයි 👌👍👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +48

    සාතාන් ගැන අරාබි අයත් විශ්වාස කරනව.ඔබට ස්තූතියි මල්ලි ❤❤❤🙏🙏🙏🙏👽👽👽👽👽

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @user-eh3kl9bb2z
      @user-eh3kl9bb2z 2 ปีที่แล้ว +1

      Ape vedio balal apita සහයෝගයක් denna

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 2 ปีที่แล้ว +4

      Ow black 🖤 magic kiyala Arabic aya satan gen thama weda ganne

    • @shehararashmin9694
      @shehararashmin9694 2 ปีที่แล้ว +4

      යමරජ්ජුරුවොද,,එයානම් හොඳ කෙනෙක් හැබැයි

    • @slmeur8195
      @slmeur8195 2 ปีที่แล้ว +4

      ඉස්ලාම් ආගම පමණයි සාතාන්ට එරෙහිව කෙලින්ම සිටින්නෙ ඒකයි මේ ආගමට මෙච්චර ලෝකයෙන් පහර දෙන්නෙ !

  • @nipunarandika9215
    @nipunarandika9215 2 ปีที่แล้ว +3

    video eka balala comments section ekata awe wena mokatawath newei.😅😅😅😅mewa wishwasa karana agam wahallunge comments balannai. un ekka haminena sil padha paha danne nathi bauddhayonge comments balannai😅😅😅😅😅😅😅😅😅😅😅😅yacai yacai lassana comments

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว

      ඔව් බන් අපේ උන්ගෙ තියෙන ධර්මය නොදන්න කම

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 2 ปีที่แล้ว +5

    හරිම වැදගත් video එකක් 👌

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 ปีที่แล้ว +11

    ඔයාලට හිතන්නෙ නැද්ද මේ හැම ආගමක්ම අවසානෙට එකට එකතුවෙන තැනක් තියනව කියලා

    • @thusarawickramage6023
      @thusarawickramage6023 2 ปีที่แล้ว +1

      Na

    • @avindumeshak9495
      @avindumeshak9495 2 ปีที่แล้ว

      Bible hama dekatama uththara thiyenawa

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว

      ​@@avindumeshak9495 ලෝකය මැව්වේ සර්වබලදාරී දෙවියන් වහන්සේ කියලා නේද බයිබලයේ තියෙන්නෙ?

    • @poruthotagenishantha6218
      @poruthotagenishantha6218 ปีที่แล้ว +1

      Hema Aagamakma antimata ekatuwena thana thamai NIRAYA,APAYA KEMATI KENEKUTA YANNA PULUWAN ONATHARAM IDA THIYENAWA😮😮😮❤

    • @SLsongs...
      @SLsongs... 7 หลายเดือนก่อน

      ​@@k.s7144Naa mama

  • @hijack6503
    @hijack6503 2 ปีที่แล้ว +8

    සුපිරියක්😍

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @user-kp5ot7ck6o
    @user-kp5ot7ck6o 2 ปีที่แล้ว +5

    අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍👍

  • @lavindusamarawickrama7273
    @lavindusamarawickrama7273 2 ปีที่แล้ว +9

    මහාවංශයත් වරද්දල ලියල තියෙන එකේ ඔවගෙත් බොරු ලියල තියෙනවද කවුද දන්නෙ

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว +1

      මහා වන්ෂය වැරදිවෙන්නෑ මොකද මහා වන්ෂයේ තියෙන තොරතුරු රජවරු ගැන සියල්ලම සෙල්ලිපි වලින් හමුවි තිබෙ

    • @dumindusandeep1990
      @dumindusandeep1990 2 ปีที่แล้ว

      @@nipunsanjaya3673 aththa පුරා විද්‍යාතමක ව sanatha wanne.nane

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 2 หลายเดือนก่อน

    සුපිරි නේ ඉතින්

  • @kavindudivyanjana3036
    @kavindudivyanjana3036 2 ปีที่แล้ว +26

    සාතන්ගේ ඇදහිලි ගැනත් වීඩියෝ එකක් ඕන 🙂❤️

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1100 yanna help ekak dennako pls

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว

      ඇයි අප්පා 👿👿

  • @slmeur8195
    @slmeur8195 2 ปีที่แล้ว +11

    යුදෙව්,කතෝලික,ඉස්ලාම්,හින්දු ... මේ ආගම් සියල්ලෙ කෙලින්ම නමත් සමගම තියෙනව.ලෝකයෙ කෝටි 500කට එහා ජනතාව අදහන ආගම්වල සඳහන්

    • @samithanishan8441
      @samithanishan8441 2 ปีที่แล้ว +3

      බුදු දහමෙ මාරයා කියන්නෙත් සාතන් වෙන්න ඕනෙ..මොකද සමහර තැන්වලදි මටනම් තෙරෙන්නෙ ඒම.

    • @slmeur8195
      @slmeur8195 2 ปีที่แล้ว

      @@samithanishan8441
      ඔව් බුදු දහමෙ මාරයා කියල සඳහන් වනවා නමුත් නමින් සඳහන් වන්නෙ නෑ

    • @samithanishan8441
      @samithanishan8441 2 ปีที่แล้ว

      @@slmeur8195 මාරයගෙ දසමාර සේනාවෙ ලක්ශන සාතාන්ටත් තියෙනව නේද..කෝපය,කාමුක බව වගෙ ගොඩක් එව්වා..

    • @samithanishan8441
      @samithanishan8441 2 ปีที่แล้ว

      @@slmeur8195 සාතාන්,ලුසිෆර් දෙන්නෙක්ද..එක්කෙනෙක්ද..

    • @slmeur8195
      @slmeur8195 2 ปีที่แล้ว

      @@samithanishan8441
      බයිබලය අනුව දේව සාපයට පෙර නම ලුසිෆර් , කුරානයට අනුව දේව සාපයට පෙර නම අසාසින්

  • @dayankodi884
    @dayankodi884 2 ปีที่แล้ว +7

    පොත ලියපු එක නෙවෙයි.. එච්චර බුරුවෝ ගොඩක් මරලා හම අරගෙන වෙලලා ගන්න වෙලා මදි.. සමහර විට කඩදාසි නැති නිසා බුරු හම් වලින් වෙන්න ඇති ලියකියවිලි සකස් කරන්න ඇත්තෙ.. එහෙම බැලුවොත් එ පොතම තනිකර වෙදාවෙන් පිරුනු පොතක්.. සාතන් ගැන ලියවෙන එක අහන්න දෙයක් නැ

  • @vihangaanuhas7898
    @vihangaanuhas7898 2 ปีที่แล้ว +3

    Supiri ඇ

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1100 yanna help ekak dennako pls

  • @madhawperera4783
    @madhawperera4783 2 ปีที่แล้ว

    Mama u.a.e inne wada karana gamanuth balanne oyala video dalada kiyala aththatama meka nam patta thank you ..💯

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 11 หลายเดือนก่อน

    ස්තුතියි තොරතුරැවලට

  • @chamilasajeewani6835
    @chamilasajeewani6835 2 ปีที่แล้ว +1

    Puluwannam gothic culture eka gana video ekak karanna .

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 ปีที่แล้ว +8

    නියම වීඩියෝ එකක් අයියේ💕😍

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 2 หลายเดือนก่อน

    ඝතන් . නමිඑපා ඉතින් . අදමයි දැක්කේ . 😮😮😮 . 2024 . ගොඩක්ම වටින විඩියෝ එකක්. 🤔🤔🤔🤔🤔🤔🤔🤔 .

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Thanks brother

  • @Hashara_Jayasinghe
    @Hashara_Jayasinghe 2 ปีที่แล้ว +8

    මේවගේ වීඩියෝස් හැමදාම ගේන්න 😁❤

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @harshaanuradhapura4103
      @harshaanuradhapura4103 2 ปีที่แล้ว +2

      Hodai hodai jesu pihitai✝️

    • @l.p.hdesilvasilva2083
      @l.p.hdesilvasilva2083 2 ปีที่แล้ว

      මෙවාගේ විඩියෝ තියෙනවා බලන්න ආසද?

    • @saher9633
      @saher9633 ปีที่แล้ว

      සාතන්ගේ ක්යා ගැන අප ගැළව්ම් කාර නාසරිය යේසුස් කුුිස්තුස් ප්කාස කරා

  • @PremalathaRajapaksha-gd7tf
    @PremalathaRajapaksha-gd7tf ปีที่แล้ว

    Sathan apihama kenek lagama innawa ayin midenna jesu gana sithamu . Jesu pihitay

  • @dumiththiwanka9326
    @dumiththiwanka9326 2 ปีที่แล้ว +1

    GREAT 👍

  • @sinethchamikara7454
    @sinethchamikara7454 2 ปีที่แล้ว +3

    සාතන්ලව නම් අපි දැකලා නැ සිංහලෙ යක්කු ගැනනම් දන්නවා පොඩ්ඩක් සිංහල ඉතිහාසය ගැන කියන්නකො

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +1

    Supiry video eka Aiye 🔥🔥💞💞💞💞💞💞💞💞💞💞

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1100 yanna help ekak dennako pls

  • @DIMA-mu3pw
    @DIMA-mu3pw 2 ปีที่แล้ว +2

    Adath maru❤️‍🔥

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +6

    Lucifer adahana aya lankaweth innawa athi neda

  • @slpubgmobile8201
    @slpubgmobile8201 2 ปีที่แล้ว +2

    සුපිරි 😍😍😍😍😍😍😍😍😍 thanks

  • @ireshalakmali7153
    @ireshalakmali7153 2 ปีที่แล้ว +1

    Enoch potha gana kiyannako pleez

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +5

    නියමයි අයියේ වීඩීයෝව 🙋‍♀️❤

    • @Sujeewajayakodi123
      @Sujeewajayakodi123 2 ปีที่แล้ว +1

      ආ නංගි

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1100 yanna help ekak dennako pls

  • @ZionGospelMinistry
    @ZionGospelMinistry 2 ปีที่แล้ว +5

    සාතන් ගැන මුලින්ම තිබ්බෙ බ්‍යිබලයේ

  • @user-ho3ld7qp5v
    @user-ho3ld7qp5v 2 ปีที่แล้ว +7

    මක්කම තියෙන "සාතන් කූඩුව" කියන එක ගැන විස්තරයක් දෙන්නකො අයියෙ

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1100 yanna help ekak dennako pls

  • @sinhala_lyrics_0
    @sinhala_lyrics_0 2 ปีที่แล้ว

    Aiye wede niyamai eth oyage muna nethuwa thibbanam thamai thawath hoda sorry mehema kiwwata

  • @brendanalmeda1665
    @brendanalmeda1665 2 ปีที่แล้ว +1

    Thank you 💖😊

  • @09zero12
    @09zero12 2 ปีที่แล้ว +5

    සාතන්ගේ ෆොටෝ එක ගත්ත .
    ෆොටෝග්‍රැපර් කවුද දන්නෑ 😁

  • @Azoresofficial
    @Azoresofficial 2 ปีที่แล้ว +11

    මේ vaccine 3ත් සාතන්ගේ එක මුලාවක්ම් ශුද්ධ වූ බයිබලයේ මේ ගැන සඳහන් කරලා තියනවා.මේ අවසාන කාලයයි ❤️

    • @shehararashmin9694
      @shehararashmin9694 2 ปีที่แล้ว +2

      සිරාවට අවසාන කාලයද බං,,මං බයිබලේ විශ්වාස කරන්නෑ

    • @user-rh4mq4sv4p
      @user-rh4mq4sv4p 2 ปีที่แล้ว

      Gammk thama ape kalaye sathan
      *Gotabaya rajapaksha
      *mahinda rajapaksha
      😂😂😂😂😂😂😂😂😂😂😂🙂

    • @pathumsanjeeva8871
      @pathumsanjeeva8871 2 ปีที่แล้ว

      @@shehararashmin9694 baibalaya atta Danna kenkgen ahanna bro😇

  • @saradew7497
    @saradew7497 10 หลายเดือนก่อน

    Thank you. So much

  • @maneldisanayakamanel
    @maneldisanayakamanel ปีที่แล้ว

    Tahksh aiya ❤❤❤❤❤

  • @pinimuthu8285
    @pinimuthu8285 2 ปีที่แล้ว +2

    Puluwan nm deviyan wahanse ge has kam gena danna puluwan da uncle .

  • @sajeewabandara2387
    @sajeewabandara2387 2 ปีที่แล้ว +2

    bodilima gana video ekak krnna

  • @gamingpodda5244
    @gamingpodda5244 2 ปีที่แล้ว

    Patta 👌👌👌👌

  • @FoxaLite
    @FoxaLite 2 ปีที่แล้ว +1

    *Superb!*

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    best video
    thanks bro.

  • @darshanasaliyasaliya636
    @darshanasaliyasaliya636 2 ปีที่แล้ว +6

    මර බියේ හිටපු ඒ මනුස්සයනම් පොත ලිව්වෙ, මර බයේ ඉන්න කෙනෙක් එයා ජීවිතේ ගලව ගන්න ඕනිම දෙයක් කියන්න, කරන්න පුලුවන් නේද?🤔

  • @milanisanka2176
    @milanisanka2176 2 ปีที่แล้ว +1

    First cment da😍

  • @rusiruwimukthi4764
    @rusiruwimukthi4764 2 ปีที่แล้ว +2

    නියමයි❤️

  • @pasindunawanjana7797
    @pasindunawanjana7797 2 ปีที่แล้ว +13

    පස්සෙ කාලෙක සාතන් උනේ ලුසිෆර් නේද. එහෙම වෙනස් උන විදිය වීඩියො එකක් ඕනි 😘😘

    • @ruuthtelsha5681
      @ruuthtelsha5681 2 ปีที่แล้ว +2

      ලුසිෆර් කියන්නේ දෙවියන් වහන්සේගේ එක යහපත් දූතයෙක්.. ඒත් එයා එයාට ලෝකයක් අවශ්‍යයි කියල හිතනව.. ඒ අනුව තමා ඒයා සාතන් වෙන්නෙ

    • @cnco8453
      @cnco8453 2 ปีที่แล้ว

      no mate lord
      satan's another name is lucifer mean morning star

    • @cnco8453
      @cnco8453 2 ปีที่แล้ว

      @@ruuthtelsha5681 when lord came to his kigdom he became satan

    • @ruuthtelsha5681
      @ruuthtelsha5681 2 ปีที่แล้ว +2

      @@cnco8453 බයිබලයේ මං ඉගෙන ගෙන තියෙන විදියට ලුසිෆර් කියන්නේ ගොඩක් ලස්සන කෙනෙක්.. එයා දෙවියන් වහන්සේගේ යහපතක් දේවදූතයෙක්.. නමුත් එයාට අවශ්‍ය වුනා මිනිස්සුන්ව පාලනය කරන්න.. පසුව දෙවියන් වහන්සේ විසින් ලුසිෆර් එයගේ අනික් දේව දූතයන් සමග එයාගෙ රාජ්‍යයෙන් පිටුවහල් කරනවා.. ලුසිෆර් තමා සාතන් යන නාමය දරන්නේ..ඔහුගේ සිතිවිලි දෙවියන් වහන්සේ වහන්සේ වගේ නොවන නිසා ඔහුගේ ඒ පෙනුම අවලස්සන වුනා.. මේ.මං උගත් දෙය.. එය හරිද වැරදි ද මං දන්නේ නෑ.. ඇතැම් විය මෙය වැරදි විය හැකිය

    • @cnco8453
      @cnco8453 2 ปีที่แล้ว

      @@ruuthtelsha5681 i am really glad to got to know bout others knowledge well gracias amiga

  • @camaroonlansa
    @camaroonlansa ปีที่แล้ว +2

    math sathan adahanne😂

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +23

    සාතන් කියන්නෙ හිටපු නායක දේව දූතයෙක් එයා ඉතා අලංකාර රූපයක් හිමි පුද්ගලයෙක් .මිනිසුන් පාපයට යොමු කරන්නෙ ඔහු .ඒ නිසා තමයි ඔහුගෙ රූපය බයානක කැත රූපයක් විදියට මිනිස්සු අදින්නෙ

  • @user-gg7mp3iy2e
    @user-gg7mp3iy2e 5 หลายเดือนก่อน

    👍

  • @Vibha585
    @Vibha585 2 ปีที่แล้ว

    ✋😦 notification eka dakka gman ava.... vdo eka vatinva.

  • @msusila8443
    @msusila8443 ปีที่แล้ว +1

    ❤❤❤🙏

  • @user-zd7ew9qi2u
    @user-zd7ew9qi2u 4 หลายเดือนก่อน

    දේවියන්වහන්සේගේ බලය ඉතා මහත්ය.

  • @keziahveronica8159
    @keziahveronica8159 ปีที่แล้ว

    Man hithanne uncle theme eka varadi vage neda bible kiyala ganne nathuva potha kiyala ganna .
    Eka nisa moda minissu bible ekata apasa karanava .
    Apahasa karana ayata අහො දුක් වේ 😢😢
    Uncle ta nam neme banna ayata kivuve

  • @sachinihansika1846
    @sachinihansika1846 2 ปีที่แล้ว +2

    බුදු හාමුදුරුවෝ අත්ත් රූප යක් ගැනත් කරන්න

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +2

    හොය හොය ඉටියේ සාතාන් ගැන තොරතුරු දැන් දැන ගත්තා ගොඩක් ස්තූතියි අය්යා නොදන්නා දෙයක් දැන් තේරුම් ගත්තා 👌👌👌🔥🔥🔥🔥🔥🔥

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +3

    නියමයි අයියා 🔥✌🏻😍

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @death9658
    @death9658 2 ปีที่แล้ว +6

    1:36
    කාශ්‍යප රජතුමා , ධාතුසේන රජතුමාව මැරුවෙත් ඔය විදිහට කියනව නේද

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html රසිකයන් සොයා එන මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1100 yanna help ekak dennako pls

  • @_rash__kavee_
    @_rash__kavee_ 2 ปีที่แล้ว

    Full movie eka hoyala dennako hoyaganna bane plzz

  • @spidy249
    @spidy249 2 ปีที่แล้ว

    Lassanai mama

  • @shehanjd574
    @shehanjd574 2 ปีที่แล้ว

    Manasika ledak mn hithnne.ohoma amuthu adahas thiyna minissu innwa wenama loka wala e kattiya jiwath wenne..

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +2

    සලමන් රශ්ඩි ලියූ සාතන් ගේ පද්‍ය ග්‍රන්ථය ගැනත් කියන්න.ඔහු රටින් පැනගියේ ඇයි?

  • @786kankungotukola
    @786kankungotukola 2 ปีที่แล้ว +1

    Aagamika grantha 4 rak me loketa pahala wela thiyenawa. Bible, Quran in dekak. Sathan
    gena sampoorna wisthara e grantha wala thiyenawa. Sathan issara dewa doothainge naayakaya. Moota loka paalana balaya dunne nathi nisa dewiyanta wirudda wenawa. Sura Asura yuddayata paara kapenne methanin. Loka paalana balaya athata ganna weda karana kandayama karanneth sathan wenuwen sewayak, minissunta wasawisa kawanneth, virus ekak pennala katta gahanneth mun set eka thamai. Langadima aapahu sura asura yuddayak ei. Ethakan sathan ta wirudda kattiya paressam wela inna. Thaman adahana dharmayata anuwa dhaarmikawa jeewath wenna. Maithreeya wadawana kenata sathan kittu wenne naha, oota kittu wenna baha

  • @chiraggamika9761
    @chiraggamika9761 2 ปีที่แล้ว +12

    බුදුහාමුදුරුවො කිව්ව මාරයයි,අනිත් ආගම් වල සාතනුයි එකම කෙනෙක් වෙන්න බැරිද?

    • @deshanikarunarathna6725
      @deshanikarunarathna6725 2 ปีที่แล้ว +2

      දෙකම එකම සංකල්පය තමා. සාතන් නැත්නම් මාරයා නියෝජනය කරන්නෙ නපුර,අයහපත. ඕක රූප දෙකක් නෙමේ සංකල්පයක්. 😊

    • @promodsalinda9554
      @promodsalinda9554 2 ปีที่แล้ว

      Nhe

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 ปีที่แล้ว

      මටත් ඒක තමා ප්‍රශ්නෙ.ඒත් ක්‍රිස්තියානි දර්මයේ සාතනුයි,මාරයා ගැන සමහර කරුනුයි හරියටම ගැලපෙන්නෙ නැති එක තමයි මට තියෙන ප්‍රශ්නෙ.ඇත්තටම දෙන්න එක්කෙනෙක්ද🤔

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 2 ปีที่แล้ว +6

      නැහැ සාතන් හා මාරය කියන්නෙ වෙනස් සංකප්ප දෙකක්. සාතන් කියන්නෙ යක්ශයා. ඒත් මාරය නොහොත් මාර දිව්‍යපුත්‍රයා කියන්නෙ දෙවිකෙනෙක්. පරනිම්මිත වසවර්තිය කියන දිව්‍ය තලයේ තමා මාරයා ඉන්නෙ කාම ලෝක සියල්ල මාරයා හා තම පිරිස් වසඟයට නතු කරන් ඉන්නෙ. තව මාරය කියන්නෙ එක තනතුරක් කාලෙන් කාලෙට ඒක මාරු වෙනව හරියට පාසලක විදුහල්පති වගේ. දැන් ඉන්න මාරයගෙ නම "කාල" ඊට කලින් හිටියේ "දුසී" කියල කෙනෙක් ඒ මුගලන් මහරහතන්වහන්සේගේ පෙර භවයක්.

    • @bebefaronso1060
      @bebefaronso1060 2 ปีที่แล้ว

      @@maneeshalasindu7128 සාතන් කියන්නෙත් දේව දූතයෙක් සමහර විට ඔය දෙන්නම එක්කෙනෙක් වෙන්න පුලුවන්😪අනේ මන්දා මට හිතෙන්නේ එහෙම

  • @slvipofficial345
    @slvipofficial345 2 ปีที่แล้ว

    මුහුදු කොල්ලකාරයන් ගැන video ekak one

  • @shiwanthipradeepa5237
    @shiwanthipradeepa5237 2 ปีที่แล้ว +1

    ​නියමයි

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว

    Mama Pota BiBelaya , 🙏

  • @user-tx7st2sk7b
    @user-tx7st2sk7b 2 ปีที่แล้ว +7

    සා......................තාන් 😅😅😂🤣🤣

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeee

  • @sathsindupeiris1160
    @sathsindupeiris1160 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා .. ඉතින්

  • @HyperTonicMe
    @HyperTonicMe 2 ปีที่แล้ว +14

    දැන් presentation style එක වෙනස් කරොත් හොදයි මට හිතෙන්නෙ : )