නාරම්මල මයුරපාද විද්‍යාලයේ උදිත් ගේ විභාග රහස | district / island ranker A/L kuppiya
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- වීඩියෝ එක බලලා ඔයාට ඔයාගේ විභාගේ ගොඩදාගන්න පොඩි හරි දෙයක් ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔයාගේ අදහසත් අපිට comment එකක් විදියට දෙන්නත් අමතක කරන්න එපා. අපි උසස් පෙළ ඔයාලගේ හොඳම යාලුවා A/L කුප්පිය.
ඕනිම දෙකට කතාකරන්න අපිට,
🔰 Hot line : 045 22 33 000
නාරම්මල මයුරපාද විද්‍යාලයේ උදිත් ගේ විභාග රහස | district / island ranker A/L kuppiya
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ www.kuppiyastore.lk
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
▶ magazine.alkuppiya.lk
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
Crayons education Pvt Ltd Powerd by SLTMobitel
#study #exam #motivations
අනිවාර්යයෙන් දවසක මමත් A/l කුප්පියට මගෙ කතාව හරි ලස්සනට කියාවි. ❤️🥰
Keep up 💪
respect ❤️
නියමයි 💪 මමත්
😍🤗
Aniwaryenma api enwa oywa hoyagena gedaratama 🙏❤
ලේ කිරි කර නොපෙව්වාට...ඇයත් මව මෙන්ම ආදරෙයි අපට..අත්තම්මා
🙏❤
Matath innawa kiri amma knek .ammalgen passe mage jiwithem mege kiriamma
Ane ou😢deiyaneee...kiriamma mage.❤
Aniwarenn 😊❤
Budu saranai puthe 🎉🎉 oyage siyalu prarthana ishta wenawa puthe 🎉
මටත් හිතෙන්නෙ පාඩමක් තව කෙනෙකුට උගන්වන එක ඉතාම හොඳ ක්‍රමයක්
කිරි අම්මා පවු හැබැයි❤❤🔥🔥
හරි ම සතුටුයි පුතේ, අධ්‍යාපනය කියන දෙය වර්තමානයේ තරගකාරිත්වයත් සමග මානුෂිය බැදීම් පවා ඈත් කරනු ලැබු කාලයක, පුතා තමන්ගේ කිරි අම්මත් එක්ක තියන මානුෂිය බැදීම අධ්‍යාපනයට යොමු කරගැනීමට වඩා ආශිර්වාදයක් තවත් නැති තරම් පුතේ.. අධ්‍යාපනයෙන් අපි කොතරම් ඉදිරියට ගියත් ඒ දේවල් අපේ මේ වගේ යහපත් ගුණධර්ම සමග ඉදිරියට යනවා නම් කොච්චර සතුටුද? ඔබගේ ඉදිරි අනාගතයට ජයෙන් ජය පතමි. තෙරුවන් සරණයි !💐💐💐💐💐
ඉතාමත් හොඳ පැහැදිලි ව්දියට වැඩසටහන කරනවා...උදිත පුතාට සුබ පැතුම්
නියම ක්‍රමයක් මටත් ආසයි තව කෙනෙකුට උගන්වන්න.....😊
බුදුසරණයි මචන් ජයම වේවා
Mth pdm krnne me technique ekata .. highly recommended
තෙරුවන් සරණයි
අපේ scole අපේ clz එකේ උදිත අපිටත් කියලා දුන්න විශය කරුනු isalnd 1 st උන නේරන්ද්වත් ආදෙරෙන් මතක් කරනවා තෙරුවන් සරනයි
🙏❤
Matath aduna🥺❤️ suba pathanawa sahodaraya😊🤝
teaching is the best way for a student.👍
Mamath dawasaka mee akki ekka Al kuppiya interview ekakta face karanawa komahari🥺❤️🙈🤗
Superb🔥
Your doing a super job girl.
Congratulations son ❤
When I was in USJ I used group discussion with other students It was highly successful
Hodai puthe,kiri ammata notherunata puthata hadawathinma suba pathamin kochchara sathutu wenna athi.
සුබ පැතුම් අයියේ 👍😌❣️
සුබ පැතුම් අය්යෙ ඔයාට ❤️✨️🔥
🙏❤
Congratulations ayya❤
මටත් ඉන්න්වා ඒම ආච්චි කෙනෙක් ❤️
proud to be a Mayurapadians
Udith kolla weldone machoo 💞💞💞
Aniwaryen mage kathawath mama Al kuppiyata kiyanna thiyewi
Godak watinawa mekanam
Mage target ekak kawdahri al kuppiya interview eke island 1st wela mage rasha lankwatma kiynna 😎❤🙃
❤❤❤
Congratulations Aiya ❤️☺️
😍❤
2021 A/L Engineering Technology Island 1st una mallith Narammala Mayurapade thamai e mallige kathwath ikmanatama genna.
🙏❤
Nice
පුතේ පාඩම කියලා දෙනකොට කිරි අම්මා ප්‍රශ්න එහෙම ඇහුවේ නැද්ද?
Matath technology walata hoda class tikak kiyanawada
සුභ පැතුම් සහෝදරය 😍💪
tech 🥰😇 kollek
💚🌸
A/l kuppiya, oyla mee program ekt gnne Island rank 10n uda wge gnn ayawda?✨ Nttm District 1st la tath puluwnd
Kohm result ekkd gnn ona
Oyage story eken anthi ayata ganna deyak thiyanawanam api enwa oya hoyagena ☺
Woow
🙏❤
🌱Bio System Technology Stream🌱 එකෙන් Rank දාපු අයත් ගේනවනම්.. ඒක BST කරන අපිට ලොකු උදව්වක් .. ⭐
Channel eke thiyanwa balanna puluwan 😃
@@alkuppiya තව ඕනෙ..😼
Et walin island 3rd ge video ekk gennko ape scle aiya kenek ❤️
Hariii ❤
Math dwska district rank ekk dala a/l kuppiyta kynva ...( commerce stream)2025 a/L
aniwaryenma api enwa ❤
❤️🌼
🙏❤
❤🥰🔥
🙏❤
Al ict krnwnm ol wltth Ict krnna oneda
Island rank එක 4 වෙලා දිස්ත්‍රික් රෑන්ක් එක 3 වෙන්න නම් ලංකාවෙන් 1,2,3 කියන තුන් දෙනාම මෙයා ලියපු දිස්ත්‍රික්කෙම ඉන්න ඕනිනෙ
Ow
Mayurapada central ❤️
🙏❤
💕❤️😊
කිරි අම්මා al පාස් උනා ද ඉතින්
❤
Bio systems technology island 3rd ekkath one 🙃
🙏❤
ආසාවෙන් ඉන්නවා ඒලෙවල් කුප්පිය එක්ක මගෙ කතාවත් කියන්න
Aniwaryenma api enwa oyawa hoyagena gedaratama 🙏❤
Superb💚♥️🫂
කිරි අම්මාත් දැන් al පාස් වෙලා campus ද 😂😂😂😂😂😂
ඔව්
❤❤❤❤
❤❤
❤
❤️