අලුත් update එකට එන දේවල් සින්හලෙන්| Driving Simulator Srilanka new update sinhala review | DSSL❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2024
  • :::::::::::::::::::::::::Greenline Gaming::::::::::::::::::::::::::::::::
    hello gyssss.....😌❤️
    ලාන්කේය simulator කලාවේ හදවතේ රැදි නාමය ...❤️🫣 DSSL❤️
    ඔන්න එහෙනම් update ගැන තව ත් සින්හල review video එකක් ❤️
    මේ video මුල් වල හිමිකාරිත්වය සුරැකීමට කාරුණික වන්න ❤️
    ඉස්සරහටත් දිගටම වගේ update එකට එන දේවල් එකින් එක දානවා 😌❤️
    හැමෝම මේ video වලට කැමතීනම් අනිවාරෙන් video එකට like කරන්න අමතක කරන්න එපා 🫣❤️
    game එකේ garage එක video එකකින් ඉස්සරහට දාන්නම් 😌❤️ඒකනම් සුපිරියක් 🫣❤️
    එහෙනම් video එකට like කරලා දන්න හැමෝටම share කරලා අපි එක්ක subscribe කරලා රැදිලා ඉන්න 😌❤️
    like❤️
    comment ❤️
    share ❤️
    subscribe 😌❤️
    video credit by ‪@dcgames3200‬
    එහෙනම් ඉක්මනින් තවත් video එකකින් හමුවෙමු 😌❤️
    සුභ දවසක් 😌❤️
    thanks for watching 🤭❤️
    Bye byee❤️😁
    :::::::::::::::::::::::::Greenline Gaming::::::::::::::::::::::::::::::::
  • เกม

ความคิดเห็น • 200

  • @yosietawijerathne215
    @yosietawijerathne215 2 หลายเดือนก่อน +29

    1st comment

  • @Leowikz
    @Leowikz หลายเดือนก่อน +13

    Bussid වල වගේ බස් එකට සින්දු ඇඩ් කරන්න පුළුවන් විදියට හදන්න ❤️

  • @jeewanidias8267
    @jeewanidias8267 หลายเดือนก่อน +8

    කවදද අප්ඩේට් එක දාන්න

  • @HELAYAGAMES
    @HELAYAGAMES หลายเดือนก่อน +18

    කලින් version වල තිබුනු මට ලොකු අඩුපාඩුවක් තමයි අර 360° camera එක ,එක හොදට හදලා game එක දෙන්න.
    DSSL සහ Green line gaming ට ජය🇱🇰
    Driving simulation sri lanka ❤
    මමත් game එකක් හදනවා,
    හැබැයි bus game එකක් නෙවෙයි.
    Good luck🤗🇱🇰

    • @MAVINDU213
      @MAVINDU213 หลายเดือนก่อน +1

      Mokkda game eka

  • @THETECH_HUB-q7y
    @THETECH_HUB-q7y หลายเดือนก่อน +7

    අලුත් අප්ඩේට් එක ඉක්මනටම ඕනෙ කියන කට්ටිය මේ පැත්තට.මේපාර නම් සුපිරියක් තමයි....❤❤❤❤

  • @rashmikagamerx2005
    @rashmikagamerx2005 หลายเดือนก่อน +4

    මරු බං.. මාරම ආසයි.. ආඩම්බරයි.😇
    බින්දුවෙන් පටන්ගත්ත අපේ ගේම් එක එන්න එන්නම දිවුනු වෙනව..😍❤️‍🩹
    MB size එක කීය උනත් කමක්නෑ කොම්ලෝ.. ගේම් එක තව තවත් update කරන්න..
    කොච්චර size එකෙන් ලොකු උනත් ගේම් එකට ආදරේ එකා nighttime data වලින් හරි ගේම් එක ගන්නව😁
    Good luck 💚👑️

  • @michaelsooriyaarachchi2129
    @michaelsooriyaarachchi2129 หลายเดือนก่อน +34

    බස් එකේ වහලෙන් මිනිස්සු අයින් කරන්න

    • @LahiruBuddika-xv1wp
      @LahiruBuddika-xv1wp หลายเดือนก่อน +6

      අනිවා එහෙම මිනිස්සු ඉද්දි සෙට් නෑ😊

    • @KUSALANESHANRASHMIDU
      @KUSALANESHANRASHMIDU หลายเดือนก่อน +4

      Ow bn

    • @kalanasathsara-yt4rb
      @kalanasathsara-yt4rb หลายเดือนก่อน +5

      Eka coustermize karagnna pukuwn lu❤

    • @nalinpriyankara4135
      @nalinpriyankara4135 หลายเดือนก่อน +3

      සිරා bn එක set නෑ

    • @MAVINDU213
      @MAVINDU213 หลายเดือนก่อน +3

      Ow

  • @rashmikagamerx2005
    @rashmikagamerx2005 หลายเดือนก่อน +4

    1:50 ඒකනම් පට්ට.. එහෙම හොදයි ආහ්❤🎉

  • @jeewanidias8267
    @jeewanidias8267 2 หลายเดือนก่อน +8

    මේ සැරේ ගේම් එක පට්ට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊

  • @mdmusic8193
    @mdmusic8193 2 หลายเดือนก่อน +6

    ආදරෙයි බන් ❤❤

  • @PrabothWeeramalage
    @PrabothWeeramalage หลายเดือนก่อน +2

    අප්ඩේට් එකට එන දේවල් කොළඹ නගරෙට විතරක් ලිමිට් කරන්න එපා මිනිස්සු මුලු ගේම් එකටම දෙන්න බස් එක ඩැමේජ් වෙන එකත් කලින් දීපු වාහන වලටත් දීපන් බස් එකෙ දුම යන එකත් කලින් වාහන වලටත් දෙන්න ග්‍රැෆික් ට්‍රැෆික් එහෙමත් අනිත් නගර වලටත් දීපන් 💗💗ස්ටිරින්ග් වීල් එක ටිකක් ලොකු කරන්න 💗වහින වෙලාවට වතුර වැටෙන විදිහ ඕෆ් රෝඩ් යද්දි දූවිලි යන විදිහ එහෙම දිපන්

  • @user-qe7uf8nd5v
    @user-qe7uf8nd5v หลายเดือนก่อน +2

    සුපිරියක් තමා ❤❤❤❤❤

  • @Leylendbro2156
    @Leylendbro2156 หลายเดือนก่อน

    Gammak bn❤❤🎉🎉

  • @user-kx8fb3de7l
    @user-kx8fb3de7l หลายเดือนก่อน +2

    Super👍👍😊😊😊😍

  • @kalanasathsara-yt4rb
    @kalanasathsara-yt4rb หลายเดือนก่อน

    Machan map eka gana podi video ekak one pare wahana yanna hadnnoo❤❤

  • @slpahasara-kc9ev
    @slpahasara-kc9ev หลายเดือนก่อน +1

    Super❤🎉🎉🎉

  • @rashmikagamerx2005
    @rashmikagamerx2005 2 หลายเดือนก่อน +4

    මේ සැරේනම් Big update එකක් කියල කියන්න පුලුවන් අනිවා❤😌

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 หลายเดือนก่อน +1

    බස් එකේ වේගෙ ගොඩක්ම වැඩි කරලා ඕනෙ. පුලුවන්නම් obb දාන්න පුලුවන් විදියටත් හදලා multiplayer mode එකත් දෙන්න ❤️😚

  • @roshanfernando8754
    @roshanfernando8754 หลายเดือนก่อน +1

    Beat ekak danna ❤

  • @FREEFIRE-dc9tr
    @FREEFIRE-dc9tr หลายเดือนก่อน +1

    අඩො ගෝල් පේස් එකඕනි 😢❤❤

  • @ShanthaKumara-jx2vg
    @ShanthaKumara-jx2vg หลายเดือนก่อน

    Ela🥰🥰🥰

  • @user-jk1qb4vc5f
    @user-jk1qb4vc5f หลายเดือนก่อน +16

    මට ලයික් එකක් දාන්න

    • @Kumudu_25
      @Kumudu_25 หลายเดือนก่อน

      ඔන්න ❤️❤️

  • @RED-BOY.000
    @RED-BOY.000 หลายเดือนก่อน +1

    Kollo wisil sadde one bn 😫

  • @shanugaming8697
    @shanugaming8697 หลายเดือนก่อน +2

  • @NimalSomaweera
    @NimalSomaweera หลายเดือนก่อน

    Streen vill eka set ne eka puluvannan hadannako anika lankave hema thenama dala map eka hadannako streen villekakepenava vediyi streen vill eka control madi ekath puluvannan hadanma

  • @ridmivihanga4859
    @ridmivihanga4859 หลายเดือนก่อน

    😮😮😮😮😮😮😮😮😮😮,පට්ට

  • @UdaniTharanga-zf8pl
    @UdaniTharanga-zf8pl หลายเดือนก่อน +1

    අප්ඩේට් එක හරි නෑ ඉස්සෙල්ල එකෙ වගෙ නෙවි එලවන කොට streen wheel එක හරවන්න අමාරුයි අනික එක හීනියි play කරන්න අමාරුයි අනික මැප් එක පොඩියි ඉස්සෙල්ල එකෙ වගේ නෙවි ටග්ගලා හැප්පෙනෝ කලින් එකෙ streel wheel එක දාලා මෙ ටික හැදුවොත් අපි සතුටින් 💔

  • @user-zg5tx4bx2m
    @user-zg5tx4bx2m หลายเดือนก่อน +2

    ❤️‍🔥❤❤අනෙ අම්මපා මට කියන්න දේවල්නෑනෙ❤❤❤❤❤❤❤❤❤️‍🔥

  • @Dinuka4934
    @Dinuka4934 หลายเดือนก่อน

    බ්‍රේක් සවුඩ් එක මරූ😍😍

  • @user-og2sr2wd2c
    @user-og2sr2wd2c หลายเดือนก่อน

    Game ekata nissan UD rim cup eka add karanna 💪

  • @KarawitaMobile
    @KarawitaMobile 27 วันที่ผ่านมา

    මෙකෙ මැප් එකට තව නගර ගම් එම තව දාලා vip බස් සුපිරි ස්කින් ටිකක් දැම්මාවම් මෙ අප්ඩෙට් එක සුපිරිම සුපිරි❤❤❤❤❤

  • @RoshanWeerasinhe
    @RoshanWeerasinhe หลายเดือนก่อน +2

    Off road map ekak add karrannako

  • @yakkulagamingyt3148
    @yakkulagamingyt3148 หลายเดือนก่อน

    අම්මෝ මේ පාරනම් කුපිරියක්😮😮❤❤

  • @nalleaiya6603
    @nalleaiya6603 หลายเดือนก่อน

    අනේ අයියේ මිනිස්සු ඇවිදින විදියට හදන්නකෝ. ❤️😍😍

  • @damindasenet
    @damindasenet หลายเดือนก่อน +1

    තව වාහන ටිකක් ඕනි

  • @Coolmusicproduction-nj2en
    @Coolmusicproduction-nj2en หลายเดือนก่อน

    Music player එකක් ඇඩ් කරන්න එතොකට තවත් මරු.

  • @PramodDilshan-ul2uu
    @PramodDilshan-ul2uu หลายเดือนก่อน

    Ets 2 vage patu paraval dammoth maru

  • @user-oc2gq6iq9i
    @user-oc2gq6iq9i หลายเดือนก่อน

    කොන්දොස්තර කතාකරන එකක් දාන්නකො සුපිරි බීට් එකකුත් දාන්නකෝ💖

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 หลายเดือนก่อน

    උපරිම camera mode 3ක් හෝ 4ක් තිබුනොත් හොඳටම ඇති.

  • @MRPABASARA-s1u
    @MRPABASARA-s1u หลายเดือนก่อน

    Denne kawadada 😊

  • @warnakulasuriyapietro4411
    @warnakulasuriyapietro4411 หลายเดือนก่อน +1

    අලුත් update එකේදි දැන් තියෙන වාහන වලට මොකෝ වෙන්නෙ ?

  • @Harshithamadushanch
    @Harshithamadushanch หลายเดือนก่อน +2

    අයියේ ඕකේ සින්දු දාගෙන යන්න හදන්න කො

  • @kaveebrosl3197
    @kaveebrosl3197 หลายเดือนก่อน

    අයියෙ manual gear දාහන් කො

  • @IsharaLashik-jb8ry
    @IsharaLashik-jb8ry หลายเดือนก่อน

    Bus eke enjin saund eka wenas karala denna ko

  • @Asankadilshan-nq1gy
    @Asankadilshan-nq1gy หลายเดือนก่อน

    විසිල් පැක් එකක් ඕනි සුපිරිම

  • @siththa56
    @siththa56 หลายเดือนก่อน

    Machan rin kap lankawe wage oni

  • @nilanthawijewardana8543
    @nilanthawijewardana8543 หลายเดือนก่อน

    Bus eka athulatath passengersla danna

  • @kavindulakshan2941
    @kavindulakshan2941 หลายเดือนก่อน +1

    ඒ කියන්නේ පරන vehicle ඔක්කොම අයින් වෙනවද ඔය බස් එක විතරද තියෙන්නෙ ?

  • @Trivenperera
    @Trivenperera หลายเดือนก่อน

    Ios version eke oya bus game eka play karanna barida

  • @Thusha_Gaming_
    @Thusha_Gaming_ หลายเดือนก่อน +1

    Bus ake athulen budda kodiya yana aka fix karanna😀

  • @KumariKumari-rp9zi
    @KumariKumari-rp9zi 2 วันที่ผ่านมา +1

    සම්පූර්ණ map එක එන්නේ කවද්ද

  • @Bule__Bird__Luxury__Edition
    @Bule__Bird__Luxury__Edition หลายเดือนก่อน

    අයියේ තව ඕනී බස් එකේ ලයිට් එක ගහද්දි පත්තු වෙන්න හෙඩ් ලයිට් ඕනී

  • @sawandi9175
    @sawandi9175 หลายเดือนก่อน

    Gear box ekk one one please 🥺🥺🥺🥺❤❤

  • @KINGCHGAMINGSL
    @KINGCHGAMINGSL หลายเดือนก่อน +4

    Gammk allamu😊❤

  • @SurangaindikaKarunarathna
    @SurangaindikaKarunarathna หลายเดือนก่อน

    Busid eke vaga sindu add karannada dennako

  • @Kavi.2024
    @Kavi.2024 หลายเดือนก่อน

    Samsung m01 core phone eke game eka pay karanna beriweda

  • @amishadaham-dk7oh
    @amishadaham-dk7oh 21 วันที่ผ่านมา +1

    ඊලග අප්ඩේට් එකෙන් රූට් එකත් ඕනෙ

  • @ShakthilaUshan-tl2hq
    @ShakthilaUshan-tl2hq หลายเดือนก่อน

    Patta kawadda denne

  • @_mr_master_13
    @_mr_master_13 หลายเดือนก่อน +1

    Song danne kohomada

  • @ShakthilaUshan-tl2hq
    @ShakthilaUshan-tl2hq หลายเดือนก่อน +1

    Colombo witharada aiye thiyenne

  • @deepthikumara866
    @deepthikumara866 หลายเดือนก่อน

    අඩෝ බ්ම් ඕක පට්ට ඔය බස් එක උඩ ඉන්න එවුන් ටික අයිම් කරානම් නේද...😮

  • @nadeeraoshan1735
    @nadeeraoshan1735 หลายเดือนก่อน

    අලුත් අප්ඩේට් එකට පුලුවන්නම් මෙ ටික හදලා දෙන්නකො
    ♦️බ්‍රේක් ගැහුවාම එක පාරම බස් එක නතර කරන්නැතුව slow කරන්නකො KDH එකෙ ගාන සෙට්
    ♦️හෙඩ් එකෙ එලිය එමත් පොඩ්ඩක් මදි අනික ඇතුලෙ ලයිට් එකෙ එලිය වැඩී😢
    ♦️මැප් මාරු වෙද්දි බස් එක නතර වෙන එක නවත්තන්නකො 😢

  • @MaLiYa__Gaming
    @MaLiYa__Gaming หลายเดือนก่อน

    Camera movement එක හදනෝ 😶

  • @anoshajayawickrama3541
    @anoshajayawickrama3541 หลายเดือนก่อน

    Lankawe sampurna map eka danna

  • @RoshanWeerasinhe
    @RoshanWeerasinhe หลายเดือนก่อน +1

    ට්‍රැෆික් system එකක් දාන්ඩ

  • @ShashiPerera-ri2pd
    @ShashiPerera-ri2pd 2 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @mr.chandiya
    @mr.chandiya หลายเดือนก่อน +1

    මේපාර නම් කුපිරියක් තමයි 😀😌

  • @anoshajayawickrama3541
    @anoshajayawickrama3541 หลายเดือนก่อน

    Me hariyta ma kawada da gane ekata enne

  • @IshanDilmina-eu4ql
    @IshanDilmina-eu4ql หลายเดือนก่อน

    Update ekka ena davas anivarayen kiyanta

  • @kavee20048
    @kavee20048 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉😮

  • @niroshapriyadarshani948
    @niroshapriyadarshani948 หลายเดือนก่อน +1

    play story එකට එන රූපෙ මොකක්ද

  • @SlGamingWolf-ij6hz
    @SlGamingWolf-ij6hz หลายเดือนก่อน

    Oyath hadanawada game eka greenline

  • @user-tu1xn6hr1r
    @user-tu1xn6hr1r 16 วันที่ผ่านมา

    Me rud 3ne gihin epawenawa

  • @NadunShamika-yo5lh
    @NadunShamika-yo5lh หลายเดือนก่อน

    Nelligala one aneee plz

  • @Slgimaa2009
    @Slgimaa2009 หลายเดือนก่อน

    policeyen nawaththanawada

  • @FREEFIRE-dc9tr
    @FREEFIRE-dc9tr หลายเดือนก่อน +1

    මල්ටි player ඕනි

  • @NimalSomaweera
    @NimalSomaweera หลายเดือนก่อน

    Full game eka enne kavadada❤❤

  • @ts_official_page
    @ts_official_page หลายเดือนก่อน

    Outdoor එක නැද්ද

  • @babi-bj2gy
    @babi-bj2gy หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanathKumara-cv7dt
    @SanathKumara-cv7dt หลายเดือนก่อน

    Pare wahana yanne nadda

  • @jiwanisamudra8762
    @jiwanisamudra8762 หลายเดือนก่อน

    බස් එකේ බේක් සවුන් එක අයින් කරන්න බස් එකට බිට් එකක් දන්න

  • @nurajkawishka
    @nurajkawishka หลายเดือนก่อน

    දැන් update එකෙ බස් එකම දෙන්නො...

  • @roshanfernando8754
    @roshanfernando8754 หลายเดือนก่อน

    Multiplayer dennako ❤❤

  • @SadunDhananjaya
    @SadunDhananjaya หลายเดือนก่อน

    මැප් එක ලොකු කරලා multiple denna ko

  • @rumeshmaduranga7290
    @rumeshmaduranga7290 2 หลายเดือนก่อน +2

    Heta aluth upted ekada danna

  • @anoshajayawickrama3541
    @anoshajayawickrama3541 หลายเดือนก่อน

    Sindu dana widiya ta danna

  • @user-nf9ys5xy1d
    @user-nf9ys5xy1d หลายเดือนก่อน

    ඇප්ල් පොන් එකෙ කොහොමද ගහන්නේ බස් ගේමි එක iPhone

  • @anushakumuduli5371
    @anushakumuduli5371 หลายเดือนก่อน +1

    ගේම් එකක් play store එකට අවද

  • @user-tu1xn6hr1r
    @user-tu1xn6hr1r 16 วันที่ผ่านมา

    එකම rud එකේ ne යන්න තියෙන්නේ

  • @user-hx3ib6fe2m
    @user-hx3ib6fe2m หลายเดือนก่อน

    අනේ අයියේ ඉක්මනට දෙන්නකෝ❤😢😮🎉😂😊😅😮

  • @kavishankavishan2338
    @kavishankavishan2338 หลายเดือนก่อน

    Mo1,, පොන් එකකින් ගහන්න පුලුවන්ද ගේම් එක 😊

  • @suneethakadawathage110
    @suneethakadawathage110 หลายเดือนก่อน

    Oka pc vitharada

  • @I.love.dam.rejina
    @I.love.dam.rejina หลายเดือนก่อน +1

    Oke wahana nene 😢

  • @milanikumari2974
    @milanikumari2974 หลายเดือนก่อน +1

    ඇතුල කෝ බස් එකේ

  • @PramodDilshan-ul2uu
    @PramodDilshan-ul2uu หลายเดือนก่อน

    Kavadda anne update aka

  • @mr.chandiya
    @mr.chandiya หลายเดือนก่อน

    ලයිසන් නේනෙ 😌

  • @user-gx8sy7nx8w
    @user-gx8sy7nx8w หลายเดือนก่อน

    Me den game eke updates ටික awadha

  • @SlGamingWolf-ij6hz
    @SlGamingWolf-ij6hz หลายเดือนก่อน

    Happunama athulath kadewanam maru habai hadaganna puluwan wenna oni
    👇👇👇

  • @Ashen827
    @Ashen827 หลายเดือนก่อน

    Multiplayer නැද්ද? 😊😊😊

  • @RanithaKalhan841
    @RanithaKalhan841 หลายเดือนก่อน

    පාරෙ වාහන දාන්න.