Game එකේ හැම ප්‍රශ්නෙකටම විසදුම් | Driving Simulator Srilanka new update problem fix

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • :::::::::::::::::::::::::Greenline Gaming::::::::::::::::::::::::::::::::
    hello gyssss.....😌❤️
    ඔන්න එහෙනම් update එකේ ප්‍රශ්න කිගිපයකට උත්තර දෙන video එකක් ❤️
    මේ video මුල් වල හිමිකාරිත්වය සුරැකීමට කාරුණික වන්න ❤️
    ඉස්සරහටත් දිගටම වගේ update එකට එන දේවල් එකින් එක දානවා 😌❤️
    හැමෝම මේ video වලට කැමතීනම් අනිවාරෙන් video එකට like කරන්න අමතක කරන්න එපා 😌❤️
    ඉස්සරහටත් එන update අනිවාරෙන් video එකකින් දාන්නම් 😌❤️
    ඔයාලට තියන ප්‍රශ්න comment කරගෙන යන්න .
    එහෙනම් video එකට like කරලා දන්න හැමෝටම share කරලා අපි එක්ක subscribe කරලා රැදිලා ඉන්න 😌❤️
    like❤️🤭
    comment ❤️😁
    share ❤️🫣
    subscribe 😌❤️
    template link : dhananjaya30...
    (page එකේ post එකක් දාලා ඇති 😁)mediafire link මේකේ දාන්න බැ 🤕
    video credit by ‪@dcgames3200‬
    එහෙනම් ඉක්මනින් තවත් video එකකින් හමුවෙමු 😌❤️
    සුභ දවසක් 😌❤️
    thanks for watching 🤭❤️
    Bye byee❤️😁
    :::::::::::::::::::::::::Greenline Gaming::::::::::::::::::::::::::::::::
  • เกม

ความคิดเห็น • 309

  • @greenlinegaming01
    @greenlinegaming01  หลายเดือนก่อน +38

    අනේ කරුනාකරලා comment කරන්න කලින් සම්පූර්න video එක බලල ඉන්න 🥺❤️. comment ඔක්කොටම reply දැම්මා යකූ 🥲 අතත් රෙදෙනවා 😂❤️ තව මොනාද තියන ප්‍රශ්න?🫣🫣🫣🫣

  • @slbuskalava
    @slbuskalava หลายเดือนก่อน +49

    2st කමෙට් එක මගෙන් මට ලයික් 19ඕනි😂

  • @Madhukatechnic-2010
    @Madhukatechnic-2010 หลายเดือนก่อน +13

    Streeling weel එක කලින් තිබ්බ වගේ ටිකක් ලොකුවට ඔනෙ

  • @KINGCHGAMINGSL
    @KINGCHGAMINGSL หลายเดือนก่อน +15

    Bug fix එකෙන් කාපට් එකයි කොඩියයි හදලඔනි❤❤

  • @thinethsytc1452
    @thinethsytc1452 หลายเดือนก่อน +3

    Bus Eke Dj එකට සිංදු ටික දැම්ම නම් සුපිරි ❤ ගේම් එක නියමයි තව හෝන් ටිකකුත් Add කරන්න ❤💞

  • @Mr_kavee_boy
    @Mr_kavee_boy หลายเดือนก่อน +15

    ගේම් එක update වෙන්නැ මගේ ෆේාන් එකට මම ගේම් එක දුුන්න පලවෙනින update එකේ ඉදන් ගහනව .😢😢 අැයි එ් . ඔයාල 1gb ram දෙන්නැද්ද😢😢

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +5

      දෙනවනේ 🙄❤️ google playstore එකෙ data clear කරලා update කරන්න 😁❤️

  • @Senkadagalagaming45
    @Senkadagalagaming45 หลายเดือนก่อน +15

    හැමෝම බලන් හිටපු වීඩියෝ එකක් සුපිරි 😊

  • @velusarojani7450
    @velusarojani7450 หลายเดือนก่อน +13

    අනෙ බන් අයියා staring whil අන්තිමයි ඔයි...😢

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +6

      කලිම් එක cartoon වගේනේ 🥲

    • @anoshajayawickrama3541
      @anoshajayawickrama3541 28 วันที่ผ่านมา

      Sira aththa kathawa

    • @anoshajayawickrama3541
      @anoshajayawickrama3541 28 วันที่ผ่านมา

      Control wheel eka hadanna

    • @velusarojani7450
      @velusarojani7450 27 วันที่ผ่านมา +1

      @@greenlinegaming01 එහෙම එකක් නෙවෙයි අයියේ ...වේගයෙන් යද්දී ස්ටේරිං එක පොඩ්ඩ කපුවත් කැලේ ඔයි ....😢 ස්ටේරිං වීල් එක හදලා දෙනවකෝ.....😇😢...ප්ලීස්

  • @SanjuKuruppuarachch-fd9wu
    @SanjuKuruppuarachch-fd9wu หลายเดือนก่อน +7

    ගාලු කොටුව ඕන.අයියේ තව මල්ටිප්ලෙයර් ඕන අනේ පට්ට 💙💙💚💚💜️💜️

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +7

      ඉක්මනින් ලන්කාවම ටිකෙන් ටික දෙනවා 😁❤️

    • @anoshajayawickrama3541
      @anoshajayawickrama3541 28 วันที่ผ่านมา +1

      Ane thank you

  • @user-jq2zg9ii1r
    @user-jq2zg9ii1r หลายเดือนก่อน +6

    කැමැත්ත තමයි සුපිරි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂

  • @THETECH_HUB-q7y
    @THETECH_HUB-q7y 29 วันที่ผ่านมา +1

    ගාල්ල දෙනව නේද අයියේ❤❤❤මේ පාර අප්ඩේට් එකනම් සුපිරියි.ලන්කාවෙ හොදම ගේම් එක වෙන අනිවාරෙන්❤❤❤❤❤

  • @ChanakaHemasooriya
    @ChanakaHemasooriya หลายเดือนก่อน +5

    කලින් තිබ්බ map ටිකත් ඕනේ

  • @user-bz3ib8wh9j
    @user-bz3ib8wh9j 20 วันที่ผ่านมา

    Gammak saho.
    Sound eka thibbanan maru.gammak saho

  • @ThemiyaNirmal
    @ThemiyaNirmal หลายเดือนก่อน +2

    කලින් එකෙ තිබ්බ route ටිකත් ඕන

  • @BuddhikaLakshan-nw4im
    @BuddhikaLakshan-nw4im หลายเดือนก่อน

    Ane ayya anith map tikath ikmanata ona mama asama bus game eka meka ayya api me megame eka hodama eka karanna pul sapot eka denavaa meka supiribayya ❤

  • @slkollat4685
    @slkollat4685 หลายเดือนก่อน +5

    අයියේ කාපර්ට් එකයි කොඩියයි වැනෙන විඩිහ කැතයි. රෙද්දක් වරනෙනව වගේ. එක හදන්න එතකොට සුපිරි. අර හොර්න් එක ගහද්දි Driver signal light දාන තැන පැත්තෙන් ගහන විදිහට හදන්න . game එක තවත් සුපිරී😩👊❤💪

    • @Imedaprathishwara02
      @Imedaprathishwara02 หลายเดือนก่อน

      කොඩිය කෝමත් රෙද්දක්නෙ😂

    • @slkollat4685
      @slkollat4685 หลายเดือนก่อน

      Kodiya shape
      Capert eka awl

    • @anoshajayawickrama3541
      @anoshajayawickrama3541 28 วันที่ผ่านมา +1

      Damage sistem eka hadana widihe video ekak danna

    • @anoshajayawickrama3541
      @anoshajayawickrama3541 28 วันที่ผ่านมา +1

      Meara horn tika oban innapa wada kranna enisa kalin widihata hadanna ekawara horn 6 k denna

    • @anoshajayawickrama3541
      @anoshajayawickrama3541 28 วันที่ผ่านมา

      Mona nathath mama game ekatath adareidc game and greenline gaming youtube chanel dekatamai ayithikara ayyiyala dennatai❤❤😊🎉

  • @Thushan_pramodh
    @Thushan_pramodh หลายเดือนก่อน +1

    ලයිටුත් අපිට ඔනෙ විදිහට හදා ගන්න තිබ්බන් මරු 🥰

  • @hashansadaruwan7530
    @hashansadaruwan7530 หลายเดือนก่อน +1

    මචන් ස්කින් විල් එක කලින් තිබ් බ වගෙ තිබුනන්ම් පට්ට❤❤
    ජයෙන් ජයම වෙන්න ඔනි 🙏👍❤️

  • @lankabulletgaming.
    @lankabulletgaming. หลายเดือนก่อน

    Geammak saho😊❤

  • @Chillboi1298
    @Chillboi1298 หลายเดือนก่อน +4

    Kollo fr legends gameplay ekak one

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +1

      mr.chandiya damma needa😁❤️

  • @amishadaham-dk7oh
    @amishadaham-dk7oh 21 วันที่ผ่านมา +1

    ඉක්මන්ටම අප්ඩේට් එකක් ඕනෙ රූට් එක එහෙම දාල❤❤

  • @KINGCHGAMINGSL
    @KINGCHGAMINGSL หลายเดือนก่อน +5

    Low දාලා ගැහුවත් ලැග් නෙ බන් 2gb වලට

    • @user-cu6im9cm2t
      @user-cu6im9cm2t หลายเดือนก่อน +2

      මට නම් ලැග් නෑ

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +2

      මොකක්ද android version එක 😁❤️

    • @KINGCHGAMINGSL
      @KINGCHGAMINGSL หลายเดือนก่อน +1

      @@greenlinegaming01 එකනම් මන් දන්නෙ නැ.🥺 ඔනනම් වරෙගෙ කියන්නම්( samsung galaxy tab a )

  • @SasinduVidhushan-xy8du
    @SasinduVidhushan-xy8du 16 วันที่ผ่านมา

    Geme eka nam hodhai lassana map ekak thibbanan godak hodhai😊

  • @inowshowspeed
    @inowshowspeed หลายเดือนก่อน +4

    ලොව් grapic dammath lag bun😢😢😢

  • @VimeshSamaranayaka
    @VimeshSamaranayaka หลายเดือนก่อน

    සුපිරි යක් තමා❤

  • @DinushaNimsara-mt5fb
    @DinushaNimsara-mt5fb หลายเดือนก่อน

    Supiri bro

  • @deepikaweerasekara8345
    @deepikaweerasekara8345 หลายเดือนก่อน +2

    Ela gemmak ❤

  • @slgamefire5670
    @slgamefire5670 หลายเดือนก่อน +6

    මාතර ඕනේ මාතර බෝධිය පරවි දුපත

  • @ravidukavinda8408
    @ravidukavinda8408 23 วันที่ผ่านมา

    Mge ply store ne aiya eth game ek gahanaw parana update ek vitharai thiyenne aluth ek denne ne. Mge pone ek huwawi ekt google suport ne eki app gellariyak thiyenne . Game ek aluth update ek ganne komada

  • @eshanranjana5176
    @eshanranjana5176 หลายเดือนก่อน +2

    ගේම් එකේ හෙඩ් ලයිටුයි ඇතුලෙ ලයිටුයි දැම්මහං ලැග් වෙනවනෙ

  • @GAYIYA132
    @GAYIYA132 หลายเดือนก่อน +5

    ❤❤

  • @Theshan_gUnathilake
    @Theshan_gUnathilake หลายเดือนก่อน

    Klin update eke thibba steering wheel eke handling patta . Meke handling anthimai ne aiye ek hadannako .

  • @tdkbunny8950
    @tdkbunny8950 หลายเดือนก่อน

    Badulla bandarawela ella වගේ නගර දාලා full update aka dala dannko ✌✌✌

  • @PastSL01
    @PastSL01 20 วันที่ผ่านมา

    අර ඉස්සරහා වීදුරුවට වැටෙන ලයිට් දෙක අයින් කරානම් හොඳයි රෑට යනකොට මොංගල් වෙනවා 🙂 ආයේ බස් එකේ මූනේ ගහලා තියෙන කැප් එකත් වෙනස්කම් ටිකක් දෙන්න දැන් තියෙන ඒවාගේ පොඩ්ඩක් අමුතුයි ඒකයි ❤ හිමීට හිමීට හදලා දෙන්නකෝ ජයවේවා DSSL team ❤

  • @DH_Bro
    @DH_Bro หลายเดือนก่อน

    Hino power change කරගන්න system ekak danna ko 🥰 please 🥰

  • @Dilupjayasingha
    @Dilupjayasingha หลายเดือนก่อน +1

    සුපිරි

  • @user-de9en1ku5r
    @user-de9en1ku5r 25 วันที่ผ่านมา

    Ane sinduvakuth damma nam thamai Hoda gammatama

  • @michaelsooriyaarachchi2129
    @michaelsooriyaarachchi2129 หลายเดือนก่อน +1

    අනිත් maps ටිකත් ඉක්මනට දෙන්න

  • @OshadaDilshan-r7r
    @OshadaDilshan-r7r 26 วันที่ผ่านมา

    Ane aiyye okkotm ekata gahanna pulluwan vidiyata hadannako gema eka

  • @krishpahan-ds1fr
    @krishpahan-ds1fr หลายเดือนก่อน

    meke sensiwiti adu karannako mage driving awul ekai sensivity wedi streelwheel eke eka adu karanna bus eka yanne offroad ekai

  • @PastSL01
    @PastSL01 20 วันที่ผ่านมา

    පරණ ගේම් එකේ සමහර දේවල් හොඳයි අයියේ ඒවාත් මේකට ඇඩ් කරන්න පුලුවන්නම් ඇතුලේ කැම් එකෙන් පස්සෙ වැටෙන කැම් එක එහෙම අමුතුයි 😢 ආයේ පිටිපස්සෙ කාපට් එක එහෙමත් 😢 ඒවා හදන්න අයියා ඔක්කොටම කලින් බස් එක හොඳටම හදන්නකෝ අඩුපාඩුවක් නැති වෙන්න ❤ ඔයාලට ජය ❤

  • @M1ff-e8u
    @M1ff-e8u หลายเดือนก่อน +9

    පොඩ්ඩක් ගේම් එක ලැග් බන්

    • @sadamalisadamali5716
      @sadamalisadamali5716 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +3

      low graphic ගහන්න පුලුවන්ද 🙄❤️

    • @M1ff-e8u
      @M1ff-e8u หลายเดือนก่อน +1

      ලැග් බන්😭

    • @madhushan68
      @madhushan68 หลายเดือนก่อน +1

      ​@@greenlinegaming01ඒත් පොඩ්ඩක් ලැග්💔

  • @harshadilanka-fv1kq
    @harshadilanka-fv1kq หลายเดือนก่อน

    Break light system eka wenas karanna puluwan nam hodai piti passe ୧⍤⃝🌹

  • @onijaadvertising
    @onijaadvertising 29 วันที่ผ่านมา +1

    Mobile එකෙන් නම් control හොදටම අවුල්. බස් එක ඇතුලෙ ඉදන් drive කරන්නත් අමාරුයි 😢😢 පුලුවන් නම් පරන විදියට ගේම දෙන්න ආයෙ😢

  • @pramothdilshan-yd9wu
    @pramothdilshan-yd9wu หลายเดือนก่อน +1

    මැප් ටිකත් දුන්නොත් අපි සතුටින්😊😊

  • @rajithabuddhika2411
    @rajithabuddhika2411 หลายเดือนก่อน +1

    Update එක පට්ට map ටික ඉක්මනට දෙන්න..❤ පුළුවන් නම් බස් එකේ body එකේයි rear glass එකෙයි තියෙන dssl game කියන අයින් කරන්නකෝ..ඉස්සර වගේ තියන්න නැත්නම් හදන skin හරියට වදින්නේ නෑ...😢

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +1

      වෙන game වලින් model උස්සනවනේ 🥲🥲🥲

    • @rajithabuddhika2411
      @rajithabuddhika2411 หลายเดือนก่อน +1

      @@greenlinegaming01 🥺 rear glass එකේ විතරක් තියන්නකෝ logo එක ... බස් එකත් තව update වෙන්න ඕනී.. ඉස්සර බස් එක තරම් real look එකක් එන්නේ නෑ part add උනාට ..කලින් බස් එක නම් ඇත්ත එකක් වගේම තිබ්බා.. ❤️‍🔥

  • @slbuskindom2654
    @slbuskindom2654 23 วันที่ผ่านมา

    Ayye ara bus eka hiraunahama bus eka gann widiyak hadala dennkooo

  • @SamsungGalaxym12-rv6yg
    @SamsungGalaxym12-rv6yg หลายเดือนก่อน +1

    Mata kiyanna tiyanne gam eka dunna danushka chathuranga kolla update karala dunna issara update patta. Dan tiyena parawal ehema kalin wage newai

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +2

      කලින්ට වඩා ලොකුවට හදන්න ඉන්නෙ 🙄❤️

  • @amothgagana1662
    @amothgagana1662 25 วันที่ผ่านมา

    Ane aiye sookkanama harawenawa madi Anika update eke full ekata mata kaluthara dennako

  • @user-tf8ok3kg8t
    @user-tf8ok3kg8t หลายเดือนก่อน +1

    Mage phone eke ram eka 4gb eth game eka patta slow ne

  • @THEVINDU394
    @THEVINDU394 หลายเดือนก่อน +1

    කලින් තිබ්බ වගේ රෝඩ් වගේ ගොඩක් නෑනේ කොළඹ තියෙන රෝඩ් විතරයි තියෙන්නෙ කලි රෝඩ් සහ කොළඹ රෝඩ් දානවද?

  • @pdwijerathna1812
    @pdwijerathna1812 หลายเดือนก่อน +1

    Apita drive karanna thiyena steering wheel eka aul wage..update ekata kalin thibba steering wheel eka thibbnm hodi

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน

      ඒක cartoon වගේනේ 🥲❤️

    • @pdwijerathna1812
      @pdwijerathna1812 หลายเดือนก่อน

      @@greenlinegaming01 na ..eka hodi...mn fb group eke post ekk damma kattiyge comment balala change ekk denna ❤️

  • @SanjiwaSupun
    @SanjiwaSupun หลายเดือนก่อน

    Bus eke visil eka

  • @SurprisedBoardGame-ih8wv
    @SurprisedBoardGame-ih8wv หลายเดือนก่อน

    Map madi mama aran okkoma play kara itapasse ekamane ehanda dilet kara

  • @user-rj3dt4my1i
    @user-rj3dt4my1i หลายเดือนก่อน +1

    මට නම් අලුත් අප්ඩේට් එක හොදට ම අවුල්, ඉස්සරහට එනවා කියන අප්ඩේටුත් ඔහොම තමයි

  • @hacksdcbusgames1893
    @hacksdcbusgames1893 29 วันที่ผ่านมา

    ගේම ලැග් වෙනව

  • @firebird-vz2lb
    @firebird-vz2lb หลายเดือนก่อน

    ayya maga bus eka light paththu wanna nane

  • @DinethPerera-m9x
    @DinethPerera-m9x 29 วันที่ผ่านมา

    Math udauvak one 😢
    Mage game ake bus ake sound ayenne ne ai danne ne ee

  • @KanishkaNadeesha-kd2oz
    @KanishkaNadeesha-kd2oz หลายเดือนก่อน

    Mage led light dann ba hira wenne ai

  • @DarshaniDarshani-uh6nu
    @DarshaniDarshani-uh6nu หลายเดือนก่อน

    Ade 1gb ram lag nathi karanna visadumak Dennako

  • @sanuka2
    @sanuka2 หลายเดือนก่อน

    Wahana apiwa issara karana widihata adanna

  • @SadaruAkash-re5jy
    @SadaruAkash-re5jy 27 วันที่ผ่านมา

    Katwenawa

  • @GihanKavishka-g8f
    @GihanKavishka-g8f 24 วันที่ผ่านมา

    මැප් එක තමා අවුල අයියේ ,කදු වගේ තියෙන මැප් එකක් දානවද

  • @pansilupansilu8975
    @pansilupansilu8975 หลายเดือนก่อน +1

    E anith update eken apa boy bus eke skin eka oni

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +1

      වෙන channel වලින් දායි ලගදිම 😁❤️

  • @slvdboy858
    @slvdboy858 26 วันที่ผ่านมา

    පොඩ්ඩක් suspension හදලා සහ හැප්පුනම ඉස්සරහ විකුර්ති වෙන seen eka එක්කො අයින් කරලා නැත්තම් එක qualitiyata හදුවනම් පට්ට

  • @Pradeepdesilva-lp5bn
    @Pradeepdesilva-lp5bn 28 วันที่ผ่านมา

    Sensitive madi 😂😂😂❤❤❤❤❤

  • @Pradeepdesilva-lp5bn
    @Pradeepdesilva-lp5bn 28 วันที่ผ่านมา +1

    Stiren weel akakalin thiba aka ona ❤❤❤❤ pleace 😢

  • @gamingbunny3767
    @gamingbunny3767 26 วันที่ผ่านมา +1

    Ane ayye map eka kalin ek damn

  • @DanushaMalshan-ym5fs
    @DanushaMalshan-ym5fs 4 วันที่ผ่านมา

    ilagata ana apdayteake $ aranthiyena gana ahemma thiyenawada

  • @dharmakanthi1480
    @dharmakanthi1480 หลายเดือนก่อน

    oud door eke sindu ahenne nane

  • @MokshaBhanuka
    @MokshaBhanuka หลายเดือนก่อน

    Template එක ගන්න බෑ අයියේ ඒක ගැන වීඩියෝ එකක් දාන්න

  • @Sl_Bike_lover450
    @Sl_Bike_lover450 หลายเดือนก่อน

    Ayye mageke lag venva lag eka poddak
    adu karala dennako

  • @krishpahan-ds1fr
    @krishpahan-ds1fr หลายเดือนก่อน +1

    anith vehicles one ane van, threewheel,lorry , one ANE

  • @kavindugimsara3897
    @kavindugimsara3897 27 วันที่ผ่านมา +1

    Aiye Huawei 1gb ram phone eken gahanna barida😢😢😢

  • @vihagamethmal3745
    @vihagamethmal3745 หลายเดือนก่อน

    Aiye anith Route tika enne nadda

  • @maleeshasaraj248
    @maleeshasaraj248 28 วันที่ผ่านมา

    I phone valata ganna vidiyak kiyannako 🥺

  • @user-bh7he1uf2w
    @user-bh7he1uf2w หลายเดือนก่อน

    සුක්කනම අව්ල් අයියේ

  • @slhackerboy3437
    @slhackerboy3437 หลายเดือนก่อน

    Bus aka oya bus akama teana map aka thwa oni❤

  • @dulanithanuja3799
    @dulanithanuja3799 23 วันที่ผ่านมา +1

    අයියේ බන්ඩාරවෙල තියෙනවද?

  • @t.s.kgaming9695
    @t.s.kgaming9695 หลายเดือนก่อน +1

    අඩෙ එක බස්සෙකනෙ තියෙන්නෙ තව බස් දියන්

  • @sltechbank4828
    @sltechbank4828 หลายเดือนก่อน

    Ayya loku udawwak me game eka pc dennoko ayya❤❤❤❤❤

  • @MrIKYOfficial
    @MrIKYOfficial หลายเดือนก่อน

    Mage nam sounds ahenawa ayye

  • @NandasenaNandasena-lp2xqk
    @NandasenaNandasena-lp2xqk หลายเดือนก่อน

    Sound ahenne mage

  • @user-qm4co1ti1i
    @user-qm4co1ti1i 5 วันที่ผ่านมา

    Me kattiyath ekka gahanna hadala dennako

  • @SasiduSasidu-ko4in
    @SasiduSasidu-ko4in หลายเดือนก่อน +1

    😢 ගේම් එක මැප් එක නෑනේ දැන් තුනයිනේ යන්න තියෙන්නේ

  • @ashadissanayake935
    @ashadissanayake935 หลายเดือนก่อน

    Lag aka ain karanna ko 2gb phone wala lag.

  • @KaviduHeshan-ml3cc
    @KaviduHeshan-ml3cc หลายเดือนก่อน

    Mep eka veddak nene amparath danjo

  • @SurprisedBoardGame-ih8wv
    @SurprisedBoardGame-ih8wv หลายเดือนก่อน

    Meke map oni

  • @bggeeneth4021
    @bggeeneth4021 หลายเดือนก่อน

    Ayye full light Watten nane

  • @Slcricketmania1234
    @Slcricketmania1234 หลายเดือนก่อน

    Map eke yana para hadanna

  • @nilanthakarunasena9137
    @nilanthakarunasena9137 หลายเดือนก่อน +1

    මේ ඊලග අප්ඩේට් එක සුපිරියටම ඕන

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +2

      එකිම් එක ඔක්කොම දෙනවා 😁❤️

  • @ishara-cd3zc
    @ishara-cd3zc หลายเดือนก่อน

    Aiye offroad danna berida

  • @gamingwithnuwan2278
    @gamingwithnuwan2278 หลายเดือนก่อน

    අයියේ sound වලට මොකොද කරන්නෙ

  • @ishara-cd3zc
    @ishara-cd3zc หลายเดือนก่อน

    Eliye tv depaththe ayin karrana

  • @SithumNuwarapaksha
    @SithumNuwarapaksha 28 วันที่ผ่านมา

    Ipone වලට කොහොමද ඩව්ල්ලෝඩ් කරන්නේ කොහොමද

  • @SasiduSasidu-ko4in
    @SasiduSasidu-ko4in หลายเดือนก่อน +1

    තව වාහන නැද්ද

  • @LalithprasannaShagi
    @LalithprasannaShagi 7 วันที่ผ่านมา

    Matara map eka one plese

  • @nadun.686
    @nadun.686 หลายเดือนก่อน

    Bus eka pavena dan updet eke 😢

  • @ShehanViro
    @ShehanViro หลายเดือนก่อน

    Manual gear dennako please

  • @user-zf3uq5vc4n
    @user-zf3uq5vc4n หลายเดือนก่อน +1

    හෝන් ටිකක් ඕනෙ ලස්සන

    • @greenlinegaming01
      @greenlinegaming01  หลายเดือนก่อน +2

      දැනට තියන 15 හොද නැද්ද 😁❤️