ඊලග update එක එන දවස | ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර | Driving Simulator Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • :::::::::::::::::::::::::Greenline Gaming::::::::::::::::::::::::::::::::
    hello gyssss.....😌❤️
    ඔන්න එහෙනම් update ගැන තවත් video එකක් ❤️ update දෙන විදිහ සම්පූර්නයෙන් කියලා තියන නිසා video එක skip නොකර අන්තිම වෙනකන් බලලා comment දාන්න . 🙄❤️
    ඔයාලට තියන ප්‍රශ්න පහලින් comment කරන්න 😁❤️
    බාගෙට බලලා comment කරන්න එපා ...eww🤕👍
    සැ:යු : මෙම video වෙන් කිසියම් අයෙකුට අපහසුතවයක් වුයේනම් ඒ පිලිබදව දැඩි කනගාටුව හා සමාව ඉල්ලා සිටින අතර ඔබගේ සියලු comment සදහා මාගේ කෘතඤතාව පලකර සිටිමි ..අයුතු වචන comment සදහා යෙදීම නොකිරීමට වගබලා ගන්න .. අයුතු වචන සදහා නීතිමය පියවර ගැනීමට DSSL TEAM අප සූදනමින් .❤️
    මේ video මුල් වල හිමිකාරිත්වය සුරැකීමට කාරුණික වන්න ❤️
    ඉස්සරහටත් දිගටම වගේ update එකට එන දේවල් එකින් එක දානවා 😌❤️
    හැමෝම මේ video වලට කැමතීනම් අනිවාරෙන් video එකට like කරන්න අමතක කරන්න එපා 😌❤️
    ඊලගට update එකට එන අලුත්ම map ගැන video දාන්නම් 😌❤️
    එහෙනම් video එකට like කරලා දන්න හැමෝටම share කරලා අපි එක්ක subscribe කරලා රැදිලා ඉන්න 😌❤️
    like❤️😁
    comment ❤️🫣
    share ❤️🤭
    subscribe 😌❤️
    credits ‪@dcgames3200‬
    එහෙනම් ඉක්මනින් තවත් video එකකින් හමුවෙමු 😌❤️ much love ❤️🤭 Bs❤️
    සුභ දවසක් 😌❤️
    thanks for watching 🤭❤️
    Bye byee❤️😁
    :::::::::::::::::::::::::Greenline Gaming::::::::::::::::::::::::::::::::
  • เกม

ความคิดเห็น • 350

  • @greenlinegaming01
    @greenlinegaming01  29 วันที่ผ่านมา +66

    description එක බලන්න 😁❤️

    • @NishanthSampath-mf2ho
      @NishanthSampath-mf2ho 29 วันที่ผ่านมา +4

      𝗦𝗨𝗣𝗜𝗥𝗜 𝗯𝗻

    • @_Janiyaofficial_
      @_Janiyaofficial_ 29 วันที่ผ่านมา +7

      Led ekka ටීවි එක එලියෙන් වැටෙන එක නැති කරන්න

    • @anoshajayawickrama3541
      @anoshajayawickrama3541 28 วันที่ผ่านมา +2

      Tv ekaata apita kamathi vedio danna puluwan widihta denna nuwara ampara 18 wanguwa haraha map eka denna multiplayer ikmanata denna ithuru updrate ikmanata denna❤❤

    • @sumithramalkanthi-fq3yi
      @sumithramalkanthi-fq3yi 27 วันที่ผ่านมา

      Know 🎉🎉🎉🎉❤❤❤❤

    • @sumithramalkanthi-fq3yi
      @sumithramalkanthi-fq3yi 27 วันที่ผ่านมา

      හායි

  • @kavindulakshan2941
    @kavindulakshan2941 29 วันที่ผ่านมา +20

    ගැම්මක් හෙමීට ගොඩ දාමු ලංකාවෙන් ආපු සුපිරි ගේම් එකක් වෙයි මේක. ආ එක දෙයක් අයියා පුලුවන්නම් other vehicle අතරට bike සෙට් එක්කුත් ඇඩ් කරන් යමු අයියේ ගැම්මක් වෙයි එතකොට 😌❤️

    • @HimaGAMINGBro
      @HimaGAMINGBro 25 วันที่ผ่านมา

      ගැම්මක්❤❤❤❤❤❤

  • @mr.chandiya
    @mr.chandiya 29 วันที่ผ่านมา +17

    2:05 ඔව් . මම නම් ආසම ගේම් එකක් . මේ වගෙ වැඩක් ලංකාවෙ කරනවා කියන්නෙම ගැම්මක් තමයි.

  • @blakshakyt788
    @blakshakyt788 29 วันที่ผ่านมา +32

    ගෙම් එක ඔන්ලයින් යාලුවොත් එක්ක ගහන්න දුන්නොත් අපි සතුටින් ❤

    • @panchavideos
      @panchavideos 28 วันที่ผ่านมา +3

      ඔන්ලයින් මොකටද

    • @shiromipriyadarshani1715
      @shiromipriyadarshani1715 28 วันที่ผ่านมา +3

      ඇත්ත කතාව එහෙනම් සුපිරි

  • @ASSASSINLK22
    @ASSASSINLK22 29 วันที่ผ่านมา +15

    ඕනෑම ram එකක play කරන්න පුළුවන් විදියට optimized කරලා ඕන

  • @amishadaham-dk7oh
    @amishadaham-dk7oh 16 วันที่ผ่านมา +2

    ගැම්මක් තමයි හෙමීට ගේම ගහමු අයියේ සුපිරියක් ගේම් එක❤❤❤

  • @K.H.I.NimsaraKumara
    @K.H.I.NimsaraKumara 29 วันที่ผ่านมา +5

    අයියේ අප්ඩේට් එක මරු ස්ක්‍රීන් එකෙන් ඇතුල පේන්න හදන්න ඉස්සරහට එන අප්ඩේට් එකට ❤❤❤ නියමයි 👌 ❤😊 ජයවේවා🎉

  • @Harshithamadushanch
    @Harshithamadushanch 28 วันที่ผ่านมา +8

    අයියේ ගේම් ඵක පට්ට තව ඉස්සරහට සුපිරියක් ඔනේ ❤❤❤😊

  • @lasiya202
    @lasiya202 29 วันที่ผ่านมา +9

    boza ge muna dakke ada. මම ශ්‍රී වල්ලඹ රජු ❤️🥺👍

    • @joker521
      @joker521 26 วันที่ผ่านมา

      ඉතින් අපිට පු*# ද

  • @ChamothChandhimal
    @ChamothChandhimal 28 วันที่ผ่านมา +3

    Gammak ayiye. supiriyak allamu. api iwasagena balagena innooo❤❤❤

  • @jeewanidias8267
    @jeewanidias8267 29 วันที่ผ่านมา +18

    ගොඩක් කල් යයි නේද❤❤❤❤❤❤❤❤❤❤SUDU🎉🎉🎉😂

  • @thimigaming
    @thimigaming 28 วันที่ผ่านมา +2

    තව ලෙයිලෙන්ඩ් බස් එකක් ඕනේ අයියේ ඒක සම්පූර්නෙන්ම් අපිට ඕනෙ විදිහට ලයිට් ගහල ඩෙකරේශන් කරන්න .ගැම්මක් අයියේ දිගටම කරන් යමු අයියේ 💗🙏

  • @Chillboi1298
    @Chillboi1298 28 วันที่ผ่านมา +3

    Lankawe kollekge wadakne bn. Gammak thamai❤

  • @blakshakyt788
    @blakshakyt788 28 วันที่ผ่านมา +2

    ඉන්දියාවෙ ගේම් එකකුත් හදල තිබ්බ ලෙලන්ඩ් බස් දාල මේ වගේම skin දාල

  • @user-yz2ci3sh6m
    @user-yz2ci3sh6m 29 วันที่ผ่านมา +8

    ඩැමේජ් උනාම හදාගන්න ගරාජ් එකක් දෙන්න මැප් එකටම 😊❤

    • @slkollat4685
      @slkollat4685 28 วันที่ผ่านมา +1

      ඔව් එ්ක මරු ඊලග update වලින් දෙයි

  • @lochanamadubasana-we3cz
    @lochanamadubasana-we3cz 28 วันที่ผ่านมา +1

    Supiri ayiye.ilaga update ekath awoth mn sathutin❤❤

  • @user-gm4yt5ct8s
    @user-gm4yt5ct8s 28 วันที่ผ่านมา +1

    ගේම් එකනම් සුපිරි යි මම ගහාන්ට අසම ගේම් මෙක මෙක තමයි තව ඉස්සර හාට සුපිරි යක් ඔනෙ අයියේ ... ඔයා ලට පුළුවන් 😊😍

  • @AwishkaSadaruwan-ih3fo
    @AwishkaSadaruwan-ih3fo 28 วันที่ผ่านมา +1

    මෙ පාර ලයිට් සිස්ටම් එක මරු අයියෙ ස්ටියරින් විල් එකත් මරු ගෙම් එක සුපිරි දනුශ්ක අයියට ටැන්කියු ඔයාටත් ටැන්කියු ඇතුලෙ අර කැරකෙන ලයිට් දැම්මනන් මරු අර ලයිට් ඇතුලෙ බිමට වදින්න හැදුවන ම් මරු අම්පාරෙ සහ කොලබ මැප් එක දුන්න නම් මරු

    • @AwishkaSadaruwan-ih3fo
      @AwishkaSadaruwan-ih3fo 28 วันที่ผ่านมา

      ලෙසර් ලයිට් එකක් බිමට ඇල්ලෙන්න ගහන්න පුලුවන්නම් මරු out door එක ගාව

  • @MATHILAMINDULA-tw1ci
    @MATHILAMINDULA-tw1ci 27 วันที่ผ่านมา +2

    හැකි නම් bus එකේ physics වලයි handling වලයි තියෙන චොර ගතිය හරියට හදලා දෙන්න

  • @user-nk6kc4jm8i
    @user-nk6kc4jm8i 29 วันที่ผ่านมา +1

    Kochchi yanna hadanna.parana update eke wage speed eka wedi karanna.pare yana anith wahana wala wegaya tikak wedi karanna.rail road crossing danna.

  • @TIKKAbro-uw5qx
    @TIKKAbro-uw5qx 29 วันที่ผ่านมา +3

    අප්ඩේට් කල් ගියාට කමක් නෑ බන් .කොහොම හරි ගේමි එකට ලොකු වෙනසක් කරන්න.❤
    කොහොම හරි ගේම් ගහපන්🤘🤘🤘

  • @gaminsada
    @gaminsada 29 วันที่ผ่านมา +3

    පානදුර map eke one ba bro gais👍 gammak thama dc geme songs දන්න පුළුවන් විදියට දෙන්නෙ

  • @deshan9660
    @deshan9660 29 วันที่ผ่านมา +2

    Supiriyak macho. kochchara loku phone akak thibunath gahanne meka thama

  • @user-yt6xn5ss7m
    @user-yt6xn5ss7m 27 วันที่ผ่านมา

    Maru edath ekka baladdi supiri❤

  • @user-xl1kv9ed3q
    @user-xl1kv9ed3q 29 วันที่ผ่านมา +1

    Supiri vadak machanla

  • @gaminsada
    @gaminsada 29 วันที่ผ่านมา +5

    තෙල් ganna පුළුවන් විදියට දෙන්නෙ

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 28 วันที่ผ่านมา +1

    මේ අප්ඩේට් එක මරු. steering wheel එකේ sensitive එක වැඩි කරලා දුන්නොත් මම සතුටින්.තව animation එහෙම 3D වගේ හදලා දෙන්න. එහෙම වුනොත් ඔයාලගේ game එකේ කොලිටියත් වැඩි වෙයි. ජයවේවා ♥

  • @ushiduKalhara
    @ushiduKalhara 23 วันที่ผ่านมา

    Ara bas eke wate thiyena ty tika arin karaman maru aiye ...

  • @Thenunnawarathna
    @Thenunnawarathna 29 วันที่ผ่านมา +5

    කෑගල්ල map eka oni please

  • @user-jw3dy5yg2v
    @user-jw3dy5yg2v 6 วันที่ผ่านมา

    අයියේ අයිය තව vehicles දාන්න කො තව graphics වැඩි කරන්නකෝ නාදෙයක් එක තමයිTV එකෙ සද්දෙ දෙන්නකො DJ එක අයිගෙන්න කො

  • @Hasiyagaming883
    @Hasiyagaming883 28 วันที่ผ่านมา +1

    Adarei patta aa.api iwasan nam ubala hodata gane eka dipan 😂❤❤❤

  • @Thenunnawarathna
    @Thenunnawarathna 29 วันที่ผ่านมา +8

    බස් වලට special කියල තියෙන තැනට කොලඹ 1 මහනුවර කියල ඕනි ❤

  • @WihangaNethsara-pv5sy
    @WihangaNethsara-pv5sy 29 วันที่ผ่านมา +2

    supiri❤❤❤

  • @Bus_KingdomN
    @Bus_KingdomN 29 วันที่ผ่านมา +5

    අයියේ ඊළඟ අප්ඩේට් එකට බස් මොඩ් දාන්න පුලුවන්ද ❤

  • @SLKDMASTER
    @SLKDMASTER 29 วันที่ผ่านมา +9

    ළැග් එක නැතිඋනොත් අපි සතුටින්

  • @warnakulasuriyapietro4411
    @warnakulasuriyapietro4411 29 วันที่ผ่านมา +3

    සම්පූර්ණ game එකම හදල ඉවර වෙද්දි MB කීයක් විතර සෙට් වෙයිද අයියේ ?

  • @Bule__Bird__Luxury__Edition
    @Bule__Bird__Luxury__Edition 29 วันที่ผ่านมา +2

    අයියේ මේ බස් එකේ සම්පූර්ණ කැබින් එක දුන්නොත් අපි සතුටින්😂❤❤❤

  • @user-ds3in2em8z
    @user-ds3in2em8z 26 วันที่ผ่านมา +1

    අලුත් apdate එක නම් සුපිරි...

  • @Priyadarshanirathnayaka-xn3wz
    @Priyadarshanirathnayaka-xn3wz 28 วันที่ผ่านมา +1

    Supiri ayye❤❤❤❤❤❤mama kamatima game eka

  • @amithpathum4138
    @amithpathum4138 28 วันที่ผ่านมา

    අයියේ ගේම් එක සුපිරියක් තමා ආදරෙයි ❤❤

  • @MihinNimsara-j8g
    @MihinNimsara-j8g 19 วันที่ผ่านมา

    Supirima gemak meka😊

  • @Thenunnawarathna
    @Thenunnawarathna 29 วันที่ผ่านมา +5

    Aneeeeeee

  • @shanugaming8697
    @shanugaming8697 29 วันที่ผ่านมา +2

    Kalin update eke bus eka dennm sathutin

  • @pdwijerathna1812
    @pdwijerathna1812 27 วันที่ผ่านมา

    sed eken thel gahan yanna puluwan widihta haduwnm maru...... thawa music player ekk oni apita sindu add karaganna puluwn widihat
    game eka maru......podi podi adpadu hadagena issarhata yan🙂

  • @gaminsada
    @gaminsada 29 วันที่ผ่านมา +3

    Map eke ලොකුuwate දෙන්නෙ 😢😅😂

  • @MokshaBhanuka
    @MokshaBhanuka 25 วันที่ผ่านมา

    ආදරෙයි bm හැමදාම වගේ ❤❤❤❤

  • @Imedaprathishwara02
    @Imedaprathishwara02 27 วันที่ผ่านมา

    ගැම්මක්...🙏🙏🙏

  • @dilanidilrukshi914
    @dilanidilrukshi914 29 วันที่ผ่านมา +1

    අයියේ ගේම්එක සුපිරි❤❤

  • @slisuruboy
    @slisuruboy 29 วันที่ผ่านมา +3

    ගැම්මක් 🎉

  • @KKdcms986
    @KKdcms986 25 วันที่ผ่านมา

    Gammak😍😍😍😍😍

  • @NishadiBandara-di6bm
    @NishadiBandara-di6bm 28 วันที่ผ่านมา

    Oyala සුපිරිම අබ්ඩේඩ්ඩ්ට්කක් දුන්නොත් අවුරුදු දෙකඛරි අමන් නෑ මන් ඩවුන් ලෝඩ් කරලා සෙල්ලම් අරනේ එතකම් ඩිලීට් එකේ තියෙන්නේ ඇප්පෙක

  • @CHANIDUANUHAS-bg1ej
    @CHANIDUANUHAS-bg1ej 29 วันที่ผ่านมา +2

    Strinwil eka harevuvama epaththatama harila thino thapapara 5 vithara

  • @chalana4320
    @chalana4320 29 วันที่ผ่านมา +1

    gammak❤❤

  • @ShanishkaMalith
    @ShanishkaMalith 29 วันที่ผ่านมา +1

    ගැම්මක් තමයි ඉතින් ❤❤

  • @RoshanWeerasinhe
    @RoshanWeerasinhe 29 วันที่ผ่านมา +1

    Off road map ekak add karanna

  • @user-wb6gi9qm6d
    @user-wb6gi9qm6d 20 วันที่ผ่านมา

    Supiri❤❤

  • @ThilinaNuwan-q4l
    @ThilinaNuwan-q4l 28 วันที่ผ่านมา +1

    මේ ගේම් එකේ මුල් Update එකේ ඉදන්ම මම ගහනව සුපිරියක් තමයි. ❤ මේ පාර Update එකත් සුපිරි. හැබැයි කලින් එකට වඩා පොඩි අව්ලක් තියෙනව ඇතුලෙ ඉදන් drive කරද්දි හැරෙන්නෙ නැතුව යනව ආයෙ steering veel එක පරණ එක නැතුව sensor බස් එක්ක එකක් ඕනි 😁❤️ වෙනනම් අව්ලක් නෑ සුපිරි . අලුත් මැප් ටිකත් එක්ක ඔය ටිකත් පුලුවන්නම් ඊලග update වලදි හදල එවන්න. ❤️❤️

  • @Yaka_rubik-bro
    @Yaka_rubik-bro 28 วันที่ผ่านมา

    අයියේ මම ආසම බස් ගේම ඕක දිගටම ඔයවගේ ගේම් හදන්න ආදරෙයි ❤❤❤❤😊😊

  • @slisuruboy
    @slisuruboy 28 วันที่ผ่านมา +1

    ගැම්මක් අයියේ 🎉

  • @sithumhimashathe22
    @sithumhimashathe22 29 วันที่ผ่านมา +4

    වැඩේ ලස්සනයි

  • @gaminsada
    @gaminsada 29 วันที่ผ่านมา +2

    Oya golange මුල්ම update eke map eke මොකක්ද

  • @thisalatheekshana2875
    @thisalatheekshana2875 28 วันที่ผ่านมา

    සුපිරි බම් මේකනම් සුපිරියක් වෙයි ❤❤

  • @user-ln8hh8ke5e
    @user-ln8hh8ke5e 29 วันที่ผ่านมา +1

    සුපිරි❤❤

  • @ayeshasenadeera9927
    @ayeshasenadeera9927 28 วันที่ผ่านมา +1

    Thank you අයියෙ

  • @user-oz1wn2ku3k
    @user-oz1wn2ku3k 28 วันที่ผ่านมา +1

    Ela Ikmanata Update eka one

  • @SasiduSasidu-ko4in
    @SasiduSasidu-ko4in 29 วันที่ผ่านมา +3

    අප්ඩේට් එක ටික ටික දෙන්නකෝ❤❤

  • @user-rq8xd4zj3f
    @user-rq8xd4zj3f 29 วันที่ผ่านมา +3

    සුපිරි ගේම ගහන්නෙත් මේක විතරයි

  • @shivantha564
    @shivantha564 27 วันที่ผ่านมา

    Gammak bosa

  • @Deepasika1988-bu6eo
    @Deepasika1988-bu6eo 28 วันที่ผ่านมา

    Supiri Katha karala weak na ekanam pissuvak ayiye

  • @r.dfishbro7243
    @r.dfishbro7243 28 วันที่ผ่านมา

    Niyamay❤❤❤❤❤

  • @MaLiYa__Gaming
    @MaLiYa__Gaming 28 วันที่ผ่านมา

    මම නම් කියනෙ පොඩි ඵොන් තියෙන එවුන් ගැන හැමදාම හිතන්නැතුව හොද graphic qality එකක් දුන්නන්ම් හරි එකනේ මෙතන ප්‍රශ්නේ

  • @Rukshan1748
    @Rukshan1748 18 วันที่ผ่านมา

    Control ekh poddak awl ekh hadala denna ethakota ptta 😚❤️

  • @user-ts1vo9do9y
    @user-ts1vo9do9y 21 วันที่ผ่านมา

    සුපිරියක් අයියේ😜

  • @KarawitaMobile
    @KarawitaMobile 27 วันที่ผ่านมา

    මම මාර ආසයි අලුත් අප්ඩෙට් එකට එකෙ තව මැප් එකෙ යන්න තැන් දැම්මානම් තම vip බස් ස්ටිකර් දුන්නානම් මරැ

  • @mr.chandiya
    @mr.chandiya 29 วันที่ผ่านมา +3

    ලැග් නැති උනොත් මන් සතුටින් 🎉❤

  • @emalkanimsara
    @emalkanimsara 29 วันที่ผ่านมา +1

    හ්ම්ම්.... ❤

  • @user-gu8xz9pz1q
    @user-gu8xz9pz1q 29 วันที่ผ่านมา +2

    ආදරෙයි❤❤❤

  • @user-vd4hd4oz7q
    @user-vd4hd4oz7q 27 วันที่ผ่านมา

    සුපිරි නියමයි

  • @Thenunnawarathna
    @Thenunnawarathna 29 วันที่ผ่านมา +3

    Kiyannakoooo

  • @slgamefire5670
    @slgamefire5670 29 วันที่ผ่านมา +3

    Update මාසෙන් මාසෙ එකින් එක දෙන්න

  • @IndeewaraThennakoon
    @IndeewaraThennakoon 28 วันที่ผ่านมา

    Maru game aka ayiye update aka hemihita denna❤❤❤

  • @PathumMaduranga-fs6mh
    @PathumMaduranga-fs6mh 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😊 ලස්සනයි

  • @lankatvtvlanka5313
    @lankatvtvlanka5313 28 วันที่ผ่านมา

    Ayye indonesia bus game eka wage bus tikak denna update ekin update ekata maru karanne nethuwa

  • @nilanthideepika6863
    @nilanthideepika6863 29 วันที่ผ่านมา +1

    Ala aya supiri game aka ❤❤❤

  • @JanithNimsara-ub1ge
    @JanithNimsara-ub1ge 26 วันที่ผ่านมา

    මරු ආ

  • @user-dj5qx5gc4t
    @user-dj5qx5gc4t 27 วันที่ผ่านมา

    අයියෙ ගේම් එකනම් සුපිරී.... එත් එකක් outdoor එකෙයි indor එකෙයි සින්දු දාන්න ඇක් විදිහට හදන්න කො එකියන්නෙ අපේ පොන් එකේ තියෙන සින්දුව බස් එකෙන් plye වෙන විදිහට තව බස් එකේ vip chabin එක තියෙනවනේ එහෙම තියෙන නිසා පිටි පස්සෙ දොර ඇරෙන්නෙ නැති විදිහටඉස්සරහා දොර විතරක් ඇරෙනන විදිහට දාන්න

  • @nishanthakumara3759
    @nishanthakumara3759 28 วันที่ผ่านมา

    වේගෙන් ගිහින් වංගුවක හරවද්දී steering එක හැරවෙනවා මදී එකත් හදලා දෙන්නකෝ❤

  • @HimaGAMINGBro
    @HimaGAMINGBro 25 วันที่ผ่านมา

    මොනවුනත් ගේම් එක සුපිරියක්❤

  • @user-se1zp5mc3l
    @user-se1zp5mc3l 28 วันที่ผ่านมา

    නියමයි

  • @user-iw3nn9jw3m
    @user-iw3nn9jw3m 28 วันที่ผ่านมา +1

    අපිට ගාල්ල දිස්ත්‍රික්කයත් දෙන්න එතකොට අපිට සතුටුයි❤

  • @deelanaprabashitha5311
    @deelanaprabashitha5311 28 วันที่ผ่านมา +1

    අනෙ අයියෙ බස් එකෙ කොඩිය බස් එකෙ ඇතුලට එනවනෙ මම දැන් ඔය ගේමි එකට පිස්සු වැටිලා තියෙන්නේ බල්ලො බිරැවට කදු පාත් වෙනනෙ නනෙ එනිසා කට්ටිය බනින එවා අහන්න යන්න එපා ඉස්සරහට අයියලා බැලපු කට්ටියට හික් ගෑවෙන්න ගේම් එක හදන්න ❤❤❤❤❤❤

  • @mr.chandiya
    @mr.chandiya 29 วันที่ผ่านมา +2

    ආන්න පුතේ රිලෙවෙක් 🤗❤️‍🩹

    • @mr.chandiya
      @mr.chandiya 29 วันที่ผ่านมา +1

      විහිලුවට කිව්වෙ ඈ.. 🎉❤

  • @DeepaWasanthi-rl7vg
    @DeepaWasanthi-rl7vg 4 วันที่ผ่านมา

    ම්නිස්සුත්ගල්පිළිමවගේනේඑවාවැඩකරනවිදිහටහදන්නකොවාහනවැරදියටගියොත්පොලිසියදඩගහනවිදියටහදලා😢😢😢😢😢

  • @ShanthaKumara-jx2vg
    @ShanthaKumara-jx2vg 28 วันที่ผ่านมา

    එක පාරම දාන්න සුපිරි ❤🎉🎉❤

  • @Adiyaa_Bro
    @Adiyaa_Bro 29 วันที่ผ่านมา +2

    පිටිපස්සෙ බෆර් මාරු කරන්නත් හදන්නකෝ

  • @SL_BUS_Anju_6546
    @SL_BUS_Anju_6546 28 วันที่ผ่านมา

    මම නං ගේම් එකට පට්ට ආදරෙයි අයියා ❤❤

  • @Pradeepdesilva-lp5bn
    @Pradeepdesilva-lp5bn 28 วันที่ผ่านมา +1

    Thanks for game ❤❤❤

  • @kaveefast3587
    @kaveefast3587 29 วันที่ผ่านมา +2

    ලංගමට අලුතින් ආපු පොඩි බස් එක ඕනේ

  • @Pradeepdesilva-lp5bn
    @Pradeepdesilva-lp5bn 27 วันที่ผ่านมา +1

    Wasula hi 🎉🎉🎉

  • @the_lyrics_official
    @the_lyrics_official 28 วันที่ผ่านมา +1

    Apple walata denna❤.App Store ekata😊.iPad Eken play karanna❤.