🔴Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 10 - 07 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🔴Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 10 - 07 | Siyatha TV
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #srilanka

ความคิดเห็น • 316

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน +57

    අමල් අයියා සුපිරිම හොදේ රංගන අයියා කඳුළු මාර්කට් කරන්න හදද්දි අමල් අයියා පස්සේ කථා කරමු පස්සේ කතා කරමු කියලා නැවැත්තුවා respect 🙏🤗

    • @SUMALLIIYA
      @SUMALLIIYA 11 หลายเดือนก่อน +3

      රංඟන කොහොමත් කලිසමක් ඇඳන් ඉන්න ගෑනියෙක්නෙ 😆

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 11 หลายเดือนก่อน +12

    පුදුම සතුටක් අමල් අයියා දැක්කම. අමල් කියන්නෙ කටහඩ වගේම හරිම ආදරණිය, ලස්සන හදවතක් තියන, කලින් නොදන්නා කෙනෙකුට පවා ලෙන්ගතු හරිම නිහතමානි ආදරණිය චරිතයක්. හැමෝම අමල් අයියාට ආදරය කරන්නේ ඒකයි. හමුවුන මුල්ම දිනේ මට දක්වපු ලෙන්ගතුකම මැරෙනකල් අමතක වෙන්නෙනෑ. හිතෙනදේ කියන, කියනදේ කරන සුපිරිම චරිතයක්. වැඩසටහනත් ලස්සන කලා . Love you so much.❤❤❤❤❤

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u 11 หลายเดือนก่อน +32

    අදනමි මරැ බලන්න බලන්න අාසයි එ සුපිරිම වැඩිඩා අමල් ෙප ෙර රා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 11 หลายเดือนก่อน +75

    අදත් හරිම ලස්සනයි,හැමදාමත් රංගන අංක එකට ඉන්නවා,රංගන ජනතාව වසීකරගෙන ඉන්නේ අපිත් ඔබයන යන චැනල් වලට අපිත් කාන්දමක්වගේ ඇදෙනවා අපිටවත් හිතාගන්න බෑ,ආදරෙයි හැමදාමත්,ඇත්තම කියනවානම් දැන් තමයි අපිත් සියත නාලිකාව බලන්නේ,රංගන කියන්නේ නාලිකාවලට සම්පතක් ජයවේවා.❤️❤️❤️

    • @AkalankaThennakoon
      @AkalankaThennakoon 11 หลายเดือนก่อน +1

      🤣🤣🤣

    • @asokarose9757
      @asokarose9757 11 หลายเดือนก่อน

      ❤❤❤

    • @hansaperera8826
      @hansaperera8826 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sanfernando9
      @sanfernando9 11 หลายเดือนก่อน

      ​@@AkalankaThennakoon😂😂😂😂

    • @user-vw9ey2qs7q
      @user-vw9ey2qs7q 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 11 หลายเดือนก่อน +33

    අද වැඩ සටහන සතු ට දුක සංවේදී බව ගොඩාක් තිබුණ .ඔයාගෙ සුන්දර කැදැල්ල ගොඩාක් ලස්සනයි එ වගෙ ම නළු නිළි පිරිස නිහතමානී පිරිසක් එක නිසා අද වැඩසටහන ඉතාමත් විශිෂ්ට බව කිව යුතුය සුන්දර යි බලාගෙන ඉන්න ආසයි ඔබ සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉🎉❤❤

    • @kumarikumari-zv3ld
      @kumarikumari-zv3ld 11 หลายเดือนก่อน

      අද ලස්සනයි ලස්සනයි ගොඩක් ❤❤ අදරෙයි

  • @udenipushpa6883
    @udenipushpa6883 11 หลายเดือนก่อน +34

    රන්ගන ඔයගෙ සන්නිවේදන කලාවේ ලස්සනම දවස අද කියලයි මටනම් හිතෙන්නේ ඒවාගේම අද ඉන්න Arits ලා ටිකත් මරු ❤❤❤🎉 chat කලාවක් මෙන්න chat 👍 සුපිරි අනර්ඝ යි ❤❤❤🎉👑️🇱🇰✈️

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 11 หลายเดือนก่อน +24

    අද ඇවිත් ඉන්න කලාකරුවන් තමයි රංගන සමග සැපේදි මෙන්ම දුකේදී ලගින්ම හිටිය අය.නියමයි අද සියත තරු පිරි රෑ

  • @binariranasinghe5523
    @binariranasinghe5523 11 หลายเดือนก่อน +12

    එකම වකවානුවක මම ආස කරන ලස්සන නිලියන් ටික...ඒ වගේම හරි ගෞරවනීයයි..ආදර්ශමත් ,අගේ කරන්න ඕන... ආදරෙයි සැමටම... ❤❤❤

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 11 หลายเดือนก่อน +9

    රංගන අයියෙ අද මගෙ ජීවිතයෙත් ව්ශේෂ දවසක්...මගෙ උපන්දිනයත් අදයි..අද වැඩසටහන ගොඩක් ලස්සනයි...නිල්මිණි අක්ක,අමල් අයිය මං ගොඩක් ආදරෙයි..ස්තූතියි රංගන අයියා..හැමෝටම සුබ පතනවා..ආදරෙයි හැමෝටම..

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u 11 หลายเดือนก่อน +10

    හරිම අාදරනියයි අමල් ෙප ෙරරා අදනමි හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බු ස

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 11 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි අද වැඩසටහන ....සතුට,දුක දෙකම මිශ්‍ර වෙලා...ගයාත්‍රි ඔයා ලස්සනට සින්දුව කිව්වා...සංවේදියී...හැමෝම අම්මාගේ සෙනෙහස මතකයට ගත්තා...ආදරෙයි...අපි අගය කරන්න ඕනි ඔයාලා හරිම ලස්සනට ඔයාලාව maintain කරගෙන ඉන්නවා..❤🌹❤

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 10 หลายเดือนก่อน

      මම කැමතිම කෙල්ලො ටික.එ්කටත් එක්ක කැමතිම ගායකය. අද තමයි නියම දවස.හැමෝටම අාදරෙයි ගොඩක් සතුටුවුනා.හැමෝටම සුබ පතනවා.බුදුසරණයි හිනාවෙලා පනගියා.

  • @niranjidinusha345
    @niranjidinusha345 11 หลายเดือนก่อน +6

    අමල් කලුතර
    අපිත් කලුතර
    ඔනෙම සින්දුවත් කියන්නත් පුළුවන්
    ඔනෙම සින්දුවත් හොද මතකයක් තියෙනවා අමල්ට
    මාරම telant එකක් අමල්
    පට්ට

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน +19

    අමල් අයියා තමයි අද එකම කොල්ලා ලස්සනයි 🥰🥰

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl 11 หลายเดือนก่อน +21

    වාව් අද නම් හරිම ලස්සනයි රංගනගෙ වයිෆ් ලස්සනයි සිංදුව

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน +14

    අනේ රංගන අයියා දෝණී හරිම ලස්සනයි රංගන අයියා වගේමයි තෙරුවන් සරණයි මැනික 🥰🥰🤗🤗

  • @user-ip8ef6im2b
    @user-ip8ef6im2b 11 หลายเดือนก่อน +9

    කාන්චනා මෙන්ඩිස්, සංගීතා වීරරත්න, දිල්හානි අසෝකමාලා, යශෝදා විමලදර්ම එයාලව ගේන්න

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน +19

    අමල් අයියට සිංදු ටිකනම් මතකයි හොඳටම 🥰🥰

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 10 หลายเดือนก่อน

      දමිතා සේමිනි යාලුවෙලා . හරිම සතුටුයි. අපි ජිවත් වෙන්නෙ ටික කාලයයි.එ් ටික හැමෝම එක්ක සතුටින් ඉමු. රංගනටත් ගොඩක්ම පිං මෙි අය එකතු කලාට.හැමදාම හැමෝම සතුටින් ඉන්න.බුදුසරණයිා

  • @kkumari7101
    @kkumari7101 11 หลายเดือนก่อน +12

    අද නියමයි ගොඩක් ලස්සනයි රංගන ඔයාගෙ කැදැල්ල හරිම ලස්සනයි අද ඇවිත් ඉන්න හැමෝමත් ගොඩක් ලස්සනයි රංගනනෙ හැමැදාම කට්ටිය පුදුම කරන්නේ අද රංගනගෙ වයිෆ් රංගන පුදුම කලා රංගනගෙ කැදැල්ල ඇතුළු ඇවිත් ඉන්න හැමෝටම සුභ ආනාගතයක් තෙරුවන් සරණයි

  • @nomorelove1725
    @nomorelove1725 11 หลายเดือนก่อน +15

    නදීශා, ගයත්‍රී ඇත්තටම 😢😢😢 ඒ කදුලු කැමරාවට නෙවෙයි ඇස් දෙකෙන්ම...respect ❤️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 11 หลายเดือนก่อน +8

    නදීශා සින්දු ගයනවා හරීම ලස්සනයි ... යි ඒපැත්තෙන් හිතන්නෙ නැත්තෙ... හැගුම් බර ප්‍රොග්‍රෑම් එකක්... ගයත්‍රි දහමට ලන් වෙන්න.. මොන ආගමේ උනත් ජීවිතය අනිත්‍ය බව වටහා ගන්න..හිත හදන හොද බණ වැඩ සටහන් අහනවා...තෙරුවන් සරනයි සැමට..

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 11 หลายเดือนก่อน +6

    අද පලවෙනි කමෙන්ට් එකකින් සියත තරු පිරි රැය ගොඩක් ලස්සන වෙයි ලස්සන තරු ගොඩක් පායලා සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏❤️❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👌👌👌👌👌👌👌

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u 11 หลายเดือนก่อน +8

    හරිම අාදරනියයි අමල් ෙප ෙරරා හරිම අාදරනියයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshvitharana5710
    @sureshvitharana5710 11 หลายเดือนก่อน +3

    Amal❤️

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 11 หลายเดือนก่อน +20

    60 වෙන්නෙ ඉස්සරහට ඒ උනාට තරුණ නිලියන්ට වඩා ගොඩාක් හැඩයි

  • @user-sn8ih8ei2c
    @user-sn8ih8ei2c 11 หลายเดือนก่อน +11

    අම්මෝ අද රංගන මාර විදියට surprise උනා නේද.එයා හැමෝම surprise karanaඑකේ ඔහුත් පුදුමයට පත් උනා.පට්ටයි ඔබේ පව්ලේ සැමට තෙරුවන් සරනයි

  • @arshanatishan6066
    @arshanatishan6066 11 หลายเดือนก่อน +5

    අද හරිම ලස්සනයි සංවෙදියි සතුට හැමදෙමත් එක්ක ලස්සනයි

  • @nelumfernando8197
    @nelumfernando8197 11 หลายเดือนก่อน +7

    අම්මා උතුම් මං ඒක වෙනස් කරන්න කැමැති තාත්තාලාත් ඒවාගෙමයි කගෙවත් නැති ආදරෙ දෙමපියන්ගෙ ආදරෙ තරම් උතුම් ආදරෙයක් මං අද වෙනතුර විදලා නැහැ ඒ ආදරෙ උතුම් වෙනස්ම ආදරෙ දෙමපියන්ගෙන් ලැබේන්නේ ❤❤❤❤❤ හදපතුලෙන් එන උල්පත් වාගේ❤❤❤❤❤ ගොඩක් පිං මගෙ දෙමාපියන්ට ❤❤❤❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 11 หลายเดือนก่อน +9

    ගයාත්‍රී බීලා එන්න එපා අනේ

    • @shashiranathunga-pc8ng
      @shashiranathunga-pc8ng 11 หลายเดือนก่อน +2

      Ow ane .harima kathai .bila mokatada meya programme walata enne

  • @harshaiwickaramarathna5389
    @harshaiwickaramarathna5389 11 หลายเดือนก่อน +18

    Damitha akki ikmanin maw padaviya lebewa❤❤

    • @littlemermaid5921
      @littlemermaid5921 11 หลายเดือนก่อน +1

      එයා marry කරලද ඉන්නෙ

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 11 หลายเดือนก่อน +5

      ඔව් මම බැදල අවුරුදු 11ක් වෙනවා...මට ආශිර්වාද කලාට ඔයාලට ගොඩාක් පිං

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 11 หลายเดือนก่อน

      @@littlemermaid5921 ඔව් මම බැදල අවුරුදු 11ක් වෙනවා..

    • @littlemermaid5921
      @littlemermaid5921 11 หลายเดือนก่อน

      @@damithaabeyrathne218 fake account

  • @anandaprama
    @anandaprama 11 หลายเดือนก่อน +17

    අදත් ලස්සනයි gayaththi තමයි බීල ද awe

  • @sajeevith5655
    @sajeevith5655 11 หลายเดือนก่อน +6

    THANK YOU SIYATHA. LOVE YOU ALL.

  • @manikeM-f7v
    @manikeM-f7v 11 หลายเดือนก่อน +2

    අනේ අදත් වැඩසටහන හරිම ලස්සනයි රංගන මල්ලි ඔයාගේ දූ ඔයා වගේමයි වයිෆ් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න ඔක්කොම අයට ආදරෙයි ගොඩක් කැමතියි ජයවේවා

  • @renoreno4033
    @renoreno4033 11 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි රංගන අයියේ
    ඇව්ත් ඉන්න සෙරමලාට.ආදරේයි ගොඩාක් කුවේට් .වැඩ.කරලා.කරලා මනසට
    සහනයක් ඇත්තටම හැමදෙනාටම බුදු සරණයි

  • @chamilashanthi2128
    @chamilashanthi2128 11 หลายเดือนก่อน +16

    ඔක්කොටම වඩා සතුටු දමිතා සේමිනී එකට එකතුවීම..💪❤️❤️ කාලයක් නඩුවකටත් යන්න වුනා...ඉන්න ටිකකාලේ මොකටද මිනිස්සු එකිනෙකා මරාගන්නේ..මේවගේ සතුටින් ජීවිතේ ගෙවමු..🙏🙏 රංගන පවුල අදයි දැක්කේ..හරිම ලස්සනයි..ජය වේවා..!!❤️

    • @littlemermaid5921
      @littlemermaid5921 11 หลายเดือนก่อน +1

      ඇත්තමද ? ඇයි එහෙම උනේ

    • @ritamiranda9311
      @ritamiranda9311 11 หลายเดือนก่อน +2

      Semini,nadisha dennath katha karan nathiwa sahena kalayak hitiya ada dennama ekama thanaka

    • @dayanideepani5412
      @dayanideepani5412 11 หลายเดือนก่อน

      matath eka mathak una mehema wena eka monatharam hodada kalakaruwan waira karanne na

  • @latalata9952
    @latalata9952 11 หลายเดือนก่อน +6

    ❤ හරිම ලස්සනයි සියලු දෙනාටම ආදරෙයි තෙරුවන් සරනයි 🙏❤️❤️❤️❤️❤️❤️❤️🇴🇲✈️

    • @DilsikaUdayanthi-de4ze
      @DilsikaUdayanthi-de4ze 11 หลายเดือนก่อน

      Harima ලස්සනයි ආදරෙයි හැමෝටම

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අවා ෙසායා අාද ෙර❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 11 หลายเดือนก่อน +2

    අලුත් අය ගේ ප්‍රෝග්‍රෑම් නම් බලන්න හිතෙන්නේ නෑ මේගොල්ලෝ ඉන්නකොට නිකන්ම බැලෙනවා 👍

  • @madhus5729
    @madhus5729 9 หลายเดือนก่อน +2

    37:08 ඔබගේ හද මාගේමයි
    48:41 යොවුන් සිහින ලෝකේ
    1:00:13 පබසර රන් පබළු
    1:03:09 මල් පිට මල්
    1:13:54ආවා සොයා ආදරේ
    1:30:00මතකය ඇසුරෙන්
    1:35:00 සද වට තරු
    1:46:00 එක මොහොතක් ඔබ සෙවණේ
    1:57:46 සද කිදුරු කිදුරියන්
    2:14:00පෙම් රස වෑහෙන
    2:27:35 නීල බිගු කැල

  • @nishadiperera722
    @nishadiperera722 11 หลายเดือนก่อน +4

    ගයත්‍රී බීලද ආවෙ

  • @kjmabrew822
    @kjmabrew822 11 หลายเดือนก่อน +7

    රංගන හරිම ලස්සනයි ජයවේවා

  • @ChithraDewage
    @ChithraDewage 11 หลายเดือนก่อน +9

    රංගන ෙග wife ෙදා්ණි හරිම ලස්සනයි❤😊

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 11 หลายเดือนก่อน +3

    අද ඉන්න හැමෝටම ආදරෙයි ❤ අනේ ..සමහර අයගෙ comment දකිද්දි ගොඩක් දුකයි😢අකමැති නම් හිතේ තියන් ඉන්න..අපිත් සමහර අයගෙ ඇක්ෂන් වලට ආස නෑ..ඒක එයාලගෙ හැටි වෙන්න ඇති.වැඩසටහන බැලුවා එච්චරයි ..

  • @shanthiira1068
    @shanthiira1068 11 หลายเดือนก่อน +2

    ලස්සනයි වැඩසටහන
    සතුට දුක හෑමදේයක්ම තිබුනා නියමයි 👍👍🔥🔥🔥❤️❤️❤️❤️

  • @kaveenmendis5604
    @kaveenmendis5604 11 หลายเดือนก่อน +11

    කාංචනා මෙන්ඩිස් Gennanna.

    • @ritamiranda9311
      @ritamiranda9311 11 หลายเดือนก่อน +1

      Kanchana pita ratane inne

  • @ayomalasanthi7328
    @ayomalasanthi7328 11 หลายเดือนก่อน +6

    අමල් අයියා 👌❤ අනිත් හැමෝමත් කැමති අය.දමිතා අක්කි ඒ ඇදුමට පෙට්නන් වගේ පේනවා මූණත් ඒ එක්කෙනෙක්ගෙ වගේ තඩිස්සි වෙලා

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 11 หลายเดือนก่อน +10

    සංගීතා වීරරත්නටත් ස්තූතියි

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 11 หลายเดือนก่อน +3

    I like this song අමල් පෙරේරා thank you

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 11 หลายเดือนก่อน +7

    ගයත්‍රි දැක්ක ගමන් හිතුණේ බීල ද කියල එහෙම ද

    • @shashiranathunga-pc8ng
      @shashiranathunga-pc8ng 11 หลายเดือนก่อน

      Matath hithune okamai.gayathri bila wage hasirenne ai

  • @diku8252
    @diku8252 11 หลายเดือนก่อน +4

    සංගීතා අක්කත් හිටියා නම් මරු🎉❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 11 หลายเดือนก่อน +2

    Hi... Nadeesha, Amal, Nilmini, Semani, Damitha, Gayathri .. God blessed you all...I love you all..❤❤❤❤

  • @madhus5729
    @madhus5729 9 หลายเดือนก่อน +1

    Ever loving Amal❤❤

  • @deepaweerasinghe4582
    @deepaweerasinghe4582 11 หลายเดือนก่อน +14

    කිකිළියො මැද්දට එකම පොරකුකුළෙක්.නියමයි.

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 11 หลายเดือนก่อน +5

    රංගන යන්නේ කොහෙද එතැන ලස්සනයි

  • @Sachi-k6c
    @Sachi-k6c 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අද වැඩසටහනත්❤❤❤❤🎉

  • @malkanthiindrani6415
    @malkanthiindrani6415 11 หลายเดือนก่อน +4

    රංගන හොද කෙනෙක් ජය වෙිවා සියතට

  • @indrajayasekara7548
    @indrajayasekara7548 11 หลายเดือนก่อน +6

    Ada ලස්සනයි ආසාවෙන් බැලුවා 💐💐💐💐💐

  • @appapp812
    @appapp812 11 หลายเดือนก่อน +4

    ලස්සනයි අමල් අමිමා වෙිනුවෙින් කියපු සිංදුව

  • @FaizCareem-lx1zd
    @FaizCareem-lx1zd 11 หลายเดือนก่อน +1

    Amal bro u a great for singing about MOTHER N SO

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම රංගන අයියාගේ වැඩසටහන බලනවා

  • @geethasarojanee4378
    @geethasarojanee4378 11 หลายเดือนก่อน +1

    ගයතුි හරි ලස්සනයි හැමදාම ලස්සනයට ඉන්න බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා .❤❤❤❤❤

  • @Dammika464
    @Dammika464 11 หลายเดือนก่อน +2

    හැමදාම හැම කෙනෙකුටම සතුටින් ඉන්න ලැබේවා !

  • @chutichuti9068
    @chutichuti9068 11 หลายเดือนก่อน +2

    ආදරනිය පවුලක් රංගන අයියාගේ දෝනි හරිම අහිංසකයි වගේ ❤රංගන අයියා කෝතනද අපි ඒතන අදත් වැඩසටහන ලස්සනට කේරැවා ❤ ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි ❤

  • @جميلةدرنشي
    @جميلةدرنشي 11 หลายเดือนก่อน +5

    අදනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥈🥈🥈🥈🥈🥈❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 11 หลายเดือนก่อน +3

    අම්මෝ අම්මෝ අමල්😍😍😍

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 11 หลายเดือนก่อน +4

    අදත් ලස්සනයි ❤❤

  • @Geethanji1961
    @Geethanji1961 11 หลายเดือนก่อน +8

    අනේ දමිතා ඔයා තව ටිකක් ඔයා ගැන හිතන්න. ඔයා තාම ලස්සනයි . අපි ඔයාගෙ රගපෑමට ආසයි . අපිට අයිතියක් නෑ තමයි ඔයාගෙ පෙනුම ගැන මුකුත් කියන්න. ඒත් ටිකක් දුකයි ඔයාව ඔහොම දැක්කම.

    • @malkumarei4131
      @malkumarei4131 11 หลายเดือนก่อน +2

      aka nam aththa. loku gawum andama thawa lokuwata panawa. panuma gana thawa heithuwoth hodai.

    • @manoriwidanagama2631
      @manoriwidanagama2631 4 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත සුන්දර රූසපුව රැකෙන ලෙස ඇදිය යුතුයි

  • @ChithraDewage
    @ChithraDewage 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඇවිත් ඉන්න හැෙමා්ටම ආද ෙරයි ❤❤❤❤

  • @Guesswho.1
    @Guesswho.1 11 หลายเดือนก่อน +2

    රංගන අයියේ දිල්හානි ඒකනායක , රන්ජන් රාමනායක, සබීතා , සනත් ගුණතිලක , යශෝදා, රවීන්ද්‍ර ගේන්නකෝ

  • @ImashaLeelananda-zj3mo
    @ImashaLeelananda-zj3mo 11 หลายเดือนก่อน +2

    Very nice day. Thank you all to make the programme success.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 11 หลายเดือนก่อน +4

    God bless you all🙏

  • @user-vp5fc5se3t
    @user-vp5fc5se3t 11 หลายเดือนก่อน +4

    ගයත්‍රි කියපු සිංදුවට මගේ ඇස්වලට කඳුළු ආවා දරුවෝ අම්මගේ අගේ දන්නෑ

  • @darshaniruwankumariruwanku6829
    @darshaniruwankumariruwanku6829 11 หลายเดือนก่อน +4

    නදීශා ගොඩක් ලස්සනයි .❤❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 11 หลายเดือนก่อน

    හරි ම.ලස්සන යි.ජයවේවා .බුදුසරණ යි.සැමදෙනාටම .💗❤️💗❤️🌻🌹❤️

  • @raviravindra889
    @raviravindra889 11 หลายเดือนก่อน +3

    Amal maara jolly pora❤ gaanu madde hitiyath arinne na

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 10 หลายเดือนก่อน

    අද හරිම ලස්සනයි වැඩසටහන..හරිම ලස්සනයි අද ඉන්න අය...නිල්මිනි අක්ක,අමල් අයිය ආදරනීයයි...ඔයගෙ වැඩසටහන් කොහොමත් ලස්සනයි අයියෙ...බලන්න ආසයි....❤❤❤❤❤වයිෆ්ගෙ ගීතය හරිම ලස්සනයි

  • @ramaniperera8988
    @ramaniperera8988 11 หลายเดือนก่อน +2

    Ranga Your daughter is so sweet ❤ and so pretty 😍 ❤ nice to see your family… your wife voice also soooo nice… very much understanding wife… 🥰 All the best for you and your loving family ❤😊 TC

  • @sherlockholmes26
    @sherlockholmes26 11 หลายเดือนก่อน +4

    damitha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DamayanthiKumari-zx4nd
    @DamayanthiKumari-zx4nd 11 หลายเดือนก่อน +2

    Rangana aiya kothanada api ethana.mama inne bahrain eke.hebei meka aniwaryenma balanawa.rangana aiye oyata ashirwada karanawa.budu saranai aiye.patan ganime sita awasaanaya thek harima winodai.waaaw. ❤❤❤❤❤❤❤❤

  • @pesandigamage5240
    @pesandigamage5240 11 หลายเดือนก่อน +2

    රංගන අයියා Ada ඔයාගෙ lassanama වැඩසටහන ❤ ලස්සන family එක්ක හැමදාම සතුටින් ඉන්න උතුම් දළදා සමිඳු පිහිටයි ❤❤❤

  • @lakmalineththikumara4362
    @lakmalineththikumara4362 11 หลายเดือนก่อน +1

    Amal nisa ada lassanai program eka ..onema sinduwak maarama lassanata kiyanawa.magic voice ekak thiyenne ..deegayu pathanawa...adarei gdk

  • @dulanidinushka6868
    @dulanidinushka6868 6 หลายเดือนก่อน

    දමිතා අබේරත්න බැල්ලි රගනවා වැඩියි අනිත් හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon2999 11 หลายเดือนก่อน +2

    Semini and nadeesha 👍👍👍👍💐💐💐💐

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c 11 หลายเดือนก่อน +6

    ගයත්රි මොකද බං කටේ කැත 😂 එකිගෙ කටෙ උපන් හැටිද නැත්නම් හදනවද😂

    • @shashiranathunga-pc8ng
      @shashiranathunga-pc8ng 11 หลายเดือนก่อน +2

      Bila inne penawada action tika

    • @anupamawickramaarachchi7142
      @anupamawickramaarachchi7142 10 หลายเดือนก่อน

      කට හදනවා ඵ්ක කැතයි 😂😂😂😒 නැත්තම් ඵයා ලස්සනයි

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน +3

    හ්ම් හ්ම් සුපිරි නැළියෝ තමයි 😊😊

  • @shanthisumithra7013
    @shanthisumithra7013 11 หลายเดือนก่อน +4

    අම්මෝ ගයති බිලා වාගේ ගයති කට‍ නොදකින් කට‍ දෙයි ගෙඩියක් 🪱🤮🤢👺👹🤡💩😹😸

    • @Chutiya200
      @Chutiya200 11 หลายเดือนก่อน

      🤮🤮

  • @sagaranuwan9986
    @sagaranuwan9986 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤Lassanai hamoma ❤❤❤❤

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 11 หลายเดือนก่อน +4

    දමිතා අබේරත්න ප්‍රෙග්නට් ද..?❤

  • @lakmalineththikumara4362
    @lakmalineththikumara4362 11 หลายเดือนก่อน +3

    Amal aiya my favorite

  • @Sabi-hd4jy
    @Sabi-hd4jy 11 หลายเดือนก่อน +4

    දමිතා නම් එපා පරට්ටටී අරගලය විකුනාකාපු දමිතගේ කටහඩ නකී බැලලී යක් වගේ

  • @ChandraKantie-xc3qy
    @ChandraKantie-xc3qy 11 หลายเดือนก่อน +1

    Budu saranai malli 🎉

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q 11 หลายเดือนก่อน

    නිල්මිණි ට අනික් අය මාරම සපෝට් එකක් දුන්නා ගීතය ගායනා කරන්න...
    Thanks ඒ අයට

  • @mendis4757
    @mendis4757 11 หลายเดือนก่อน +4

    දමිතා ප්‍රෙග්නන්ට්ද? අද ලස්සනම සේමිණී.

  • @kodikara9864
    @kodikara9864 11 หลายเดือนก่อน +5

    ගයත්‍රී ට පිස්සු ද මන්ද කිරිපනු ගාය.😅

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 11 หลายเดือนก่อน +2

    Rangana ada harima lassanai ewagema awith inna okkomatama adarei damitha❤❤❤

  • @kwtku4177
    @kwtku4177 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤Adaryi hemotama adaryi rangana aiya ❤❤❤❤❤❤❤

  • @ImashaLeelananda-zj3mo
    @ImashaLeelananda-zj3mo 11 หลายเดือนก่อน +7

    Gayathri ada amuthui. Mokada bilada awilla inne

  • @himalikusum4363
    @himalikusum4363 11 หลายเดือนก่อน +1

    ලස්සනයි sathutui semini damitha යාලුවො දෙන්නා ආදරෙයි

  • @shanikajayamaha7485
    @shanikajayamaha7485 11 หลายเดือนก่อน +1

    Maru set eka àsama set eka math aduwa❤❤❤

  • @heshanikavindya2690
    @heshanikavindya2690 11 หลายเดือนก่อน +4

    Gayathre nam vikarayak anith hemoma hondai nadeshata adarei

  • @devikagomisge9740
    @devikagomisge9740 11 หลายเดือนก่อน +1

    Awa soya adare .man asama sinduwak.