ආරාධනා මතකය අවධි කළ රවීන්ද්‍ර රන්දෙණිය | Ravindra Randeniya & Umali Thilakarathna Aradhana Film Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Aradhana Film Song
    Ravindra Randeniya & Umali Thilakarathna

ความคิดเห็น • 266

  • @judefernando7411
    @judefernando7411 3 หลายเดือนก่อน +41

    Umali කියන්නේ මට පෙනෙන්නේ තවත් Suvarna මල්ලවආරච්චි කෙනෙක් වගේ ඉතාමත් දක්ෂයි
    Ravindra is a legend May god bless him 🙏❤
    Umali අපෙ රටට වටිනා දායාදයක්

  • @MAWLANKA
    @MAWLANKA 3 หลายเดือนก่อน +128

    උමාලි ලස්සන වගේම ගීතයත් ලස්සනට ගායනා කලා❤ රවීන්ද්‍ර රන්දෙනිය මහතාත් ලස්සනට ගායනා කලා.එතුමාට දීර්ඝායුෂ වේවා. බුදුසරණයි 🙏

    • @AgaAbo
      @AgaAbo 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @HemaKurupuarachchige
      @HemaKurupuarachchige 3 หลายเดือนก่อน

      8k 8m68​@@AgaAbo

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 4 หลายเดือนก่อน +116

    මහා කලාකරු සහ කලාවට දායාදයක් වු උමාලි අනර්ගයි ගායනය

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 3 หลายเดือนก่อน +100

    උමාලිත් ලස්සනයි ගායනයත්
    ලස්සනයි වැඩිහිටි ගරු කීමත් ලස්සනයි හිනාවත් ගොඩාක් ලස්සනයි.සුබ පැතුම්🎉රන්දෙනිය මහතාට පහසු විහරනයක් ලැබේවා🙏

  • @GangaJeewanthi-uq7yl
    @GangaJeewanthi-uq7yl 3 หลายเดือนก่อน +164

    උමාලි ප්‍රවීණයින්ට, වැඩිහිටියන්ට හොදට ගරු කරන කෙනෙක් බව මම බොහෝ වීඩියෝ වල දැකලා තියෙනවා. 🎉❤

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤

    • @AgaAbo
      @AgaAbo 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @slblackbox
      @slblackbox  3 หลายเดือนก่อน

      @@GangaJeewanthi-uq7yl respect 🫡

    • @PriyanthalalGunawardena
      @PriyanthalalGunawardena 2 หลายเดือนก่อน

      Vvvv

  • @samanliyange9173
    @samanliyange9173 3 หลายเดือนก่อน +56

    උමාලිට ලැබුණු හොඳ අවස්ථාවක් මේක දෙන්නම ලස්සනට ගායනා කලා. උමාලි දැන් තවත් ලස්සන වෙලා සුභ පතනවා

  • @lakshmebertei9052
    @lakshmebertei9052 3 หลายเดือนก่อน +74

    උමාලි ඔයා ලස්සනට ගායනය කරනවා ❤

  • @ramyas19
    @ramyas19 3 หลายเดือนก่อน +94

    උමාලිගෙ ගායනය හරිම ලස්සනයි

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน +1

      Gayanayath a vagei.harima cham kellak.😊

  • @milindasenaratna1334
    @milindasenaratna1334 3 หลายเดือนก่อน +72

    උමාලි හරිම ලස්සනට ගායනා කලා .🎉

  • @chandrikatennakoon5464
    @chandrikatennakoon5464 3 หลายเดือนก่อน +40

    උමාලි ඔයාගෙ හැදියාව වැඩිහිටියන්ට ගරු කිරිම හරිම ලස්සනයි . නිළියක් කියන්නෙ නිරැවත පෙන්නන එක නොවෙයි. ඔයා හොඳ හැදියාවක් තියෙන ළමයෙක්. ඔයිගෙ අනාගතය සාර්ථකව ඔය ගතිපැවතුම්වලින්ම ඉදිරියටම යන්න ලැබේවායි හදවතින්ම සුබ පතමි .

  • @lankalanka7765
    @lankalanka7765 3 หลายเดือนก่อน +22

    උමාලි ගොඩාක් හොද නිහතමානී උගත් දරුවෙක් මමනම් හරිම ආදරය කරන රංගන සිල්පිනියක් වගේම ගායන සිල්පිනියක් බුදු සරණයි දුව

  • @VinodaniGeetha
    @VinodaniGeetha 3 หลายเดือนก่อน +6

    Respect කෙල්ල, අරුට පින නා

  • @AshanSenavirathna-c7v
    @AshanSenavirathna-c7v 3 หลายเดือนก่อน +18

    ඇත්තටම උමාලි කියන්නේ මාරම නිහතමානී චරිතයක් 🎉🎉🎉🎉

  • @anomamapa8718
    @anomamapa8718 3 หลายเดือนก่อน +61

    උමාලිගේ ගායනය අති විශිෂ්ඨයි 👍❤️ උමාලිට හොද හැදියාවක් තියෙනවා සාරංගට match වෙන කෙනා ලැබුනා රවින්දත් ලස්සනට ගයනවා වයස උනත් ආදරෙයි ඔබ සැමට් 👍❤️

    • @henryt1199
      @henryt1199 2 หลายเดือนก่อน

      හැදියාවක් තියෙන හින්දා ද , සාරංග ව බැදලා ඉන්න කාලේ ,ධනුක එක්ක අනියම් සම්බන්ධයක් තිබිලා අහු වුනේ.
      මතුපිටින් බලලා ,විනිශ්චයන් දෙන්න එපා.
      ""සිනහවෙන් හෝ කතාවෙන් බැ මනින්නට මිනිසා""
      උමාලිටත් හිනහ යනවා ඇති මේ වගේ comments දැක්කාම 😂😂😂

  • @iyanthiperera
    @iyanthiperera 3 หลายเดือนก่อน +18

    උමාලි හරිම රහට ගායනා කලා. කලාවට අතිවිශිෂ්ඨ මහා රංගන දායකත්වයක් දායාද කල රවීන්ද්ර මහතාණෙනි, ඔබතුමාට අපි හදවතින්ම ආදරෙයි. ❤ උමාලිටත්, රවීන්ද්ර මහතාටත් ජයම වේවා!!!

  • @dinushathabrew9635
    @dinushathabrew9635 3 หลายเดือนก่อน +29

    මම නමි එදත්.අදත් කැමතිම රංගන ශිල්පියා

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 4 หลายเดือนก่อน +30

    ලස්සනයි උමාලි රවී අනේ ශොක් තව කියන්න

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน +21

    රවින්ද්‍ර රන්දෙනිය මහතා හරිම ලස්සනට උමාලිත් සමග ගායනා කලා හරිම ලස්සනයි ඒ වගේම රවින්ද්‍ර රන්දෙනිය මහතාට දීර්ඝායුෂ ලැබේවා❤

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 3 หลายเดือนก่อน +38

    උමාලි. පුතේ අපිට. හරිම. ආඩම්බර ඔයා. ගැන 👍🏿👍🏿👍🏿👏🏿👏🏿

  • @shiromiemilda44
    @shiromiemilda44 3 หลายเดือนก่อน +33

    ලස්සනයි උමාලි❤

  • @chamilperera9357
    @chamilperera9357 3 หลายเดือนก่อน +2

    උමාලිට ❤❤❤❤❤❤❤ ගොඩක් දෙන්න ඕනි ගුන ගරුක තරුන නිලියක් දියනියක්.

  • @oshanimaheshika1502
    @oshanimaheshika1502 3 หลายเดือนก่อน +20

    දෙන්නම ලස්සනට ගායනා කළා. රවීන්ද්‍ර මහතාට දීර්ඝායුෂ ලැබේවා!

  • @champaperera1794
    @champaperera1794 2 หลายเดือนก่อน +1

    විශිෂ්ටතම රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය කලා කරුවාණෙනි ඔබ තුමා චිරාත් කාලයක් වැජඹේවා!!! අප අතර🙏🙏🙏

  • @sudarmabandara2449
    @sudarmabandara2449 3 หลายเดือนก่อน +21

    උමාලි දුව ලස්සනට ගායනා කලා ❤❤

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 3 หลายเดือนก่อน +20

    හොඳම නිළිය වුනු උමාලි..දිනෙක හොඳම ගායිකාවත් වෙනවනම් කැමතියි..හොඳම ගීත රචකයින්ගෙන් ඉල්ලීමක් කරමු උමාලිට හොඳ ගීතයක් ලියාදෙන්න කියලා..
    රවීන්ද්‍ර රන්දෙනිය මහතාටත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ..ජයවේවා ❤

  • @preethiperera9261
    @preethiperera9261 3 หลายเดือนก่อน +25

    උමාලි great ❤

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse 3 หลายเดือนก่อน +23

    හරිම ලස්සනයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 หลายเดือนก่อน

    අපූරු සුසංයෝගයක් ! රසවත් ගායනයක් !
    උමාලිගෙ කටහඬ පාලනය අතිවිශිෂ්ඨයි

  • @arunakumari6028
    @arunakumari6028 3 หลายเดือนก่อน +16

    උමාලී. අති විශිෂ්ටයි!!

  • @namalratnayake354
    @namalratnayake354 3 หลายเดือนก่อน +10

    ලස්සනට ගායනා කළා ඔබ දෙපළම. උමාලි ඔබගේ ගායනය ඉතා මනරම්. ❤🎉

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 หลายเดือนก่อน +21

    ඇත්තෙන්ම හරිම ලස්සනයි ❤️❤️

  • @AsankaPerera-v1l
    @AsankaPerera-v1l 3 หลายเดือนก่อน +8

    Umali හරිම ලස්සනට ගායනා කරනවා a වගේම රංගනය දක්ෂ නිළියක්

  • @susanthadissanayake9415
    @susanthadissanayake9415 3 หลายเดือนก่อน +6

    ගොඩාක් ලස්සනට ඔය දෙන්නම සිංදුව ගායනා කරනවා ඔයාට හොද අනාගතයක් තියෙනවා එහෙ වගෙම රචි අයියාටත් නිරෝගි සුව දිර්ග ආයුෂ සැමදාමත් කලා ලොවෙි වැජබේවා❤❤❤❤❤❤❤❤❤😂❤❤

  • @dilkirajapaksha1825
    @dilkirajapaksha1825 3 หลายเดือนก่อน +23

    උමාලි හරිම අහින්සක නිලියක්

    • @panoramablue9191
      @panoramablue9191 3 หลายเดือนก่อน

      වැඩිය අහින්සක විම එතරමි ෙහාද නැ දැන් කාෙල (21 වැන් සත වර්ෂ ෙය 2024) ඹක් ෙකාම ඹලුවට අත ෙහා්දයි ගමි බද වත් ෙත පිටි ෙය ෙදයක් වවා ෙගන කා ල නිස් කලංකෙය් දවස ෙගවල කලින්ම රැ ෙබා් ෙව ගන එන ෙකාව 7 පමන නින්දට යන අයට නමි ෙහාදා

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 3 หลายเดือนก่อน +1

      ​@@panoramablue9191muta pissu kuhaka ekek yako hodata hodai kiyapan.Sarangai Dinakshida ahinsaka .

    • @panoramablue9191
      @panoramablue9191 3 หลายเดือนก่อน

      @@niranjalawijesinghe7568 එ් ව ෙග් ෙකල් ෙලා තමා බං දැන් කා ෙල ඹිෙන සුපිරි හැම ෙද්කටම දක්ෂ ෙකල් ෙලා අවුරැදු 75 අහින්සක ෙවලෙන බං අපි හිටිෙය නිසා තමයි කිසි රටක් විසා ෙදන්නැත් ෙත අපි දුප්පත් නිසා ෙවනසක් අවශ්‍යයයි සුපිරි ෙකල්ෙලා / ෙකාල් ෙලා විතරයි බං ෙහාද

  • @SarojaKumari-sp1vi
    @SarojaKumari-sp1vi 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි උමාලි ගේ ගායනය 💓💞🌹🌹රවින්ද්‍ර රන්දෙනිය මහත්මයාණනි ඔබ තුමාට දීර්ගායු පතනවා 💞🌹

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 3 หลายเดือนก่อน +9

    උමාලි හරිම ලස්සනයි ❤

  • @aravindaathurupane611
    @aravindaathurupane611 2 หลายเดือนก่อน +2

    Umali, ඔබ අති දක්ෂ කෙනෙක්. ජය ම වේවා.

  • @IRG849
    @IRG849 3 หลายเดือนก่อน +17

    Two great Artists from different generations ❤

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 3 หลายเดือนก่อน +6

    උමාලි ලස්සනට ගායනා කරනවා.... Original හඩම එනවා...රවීන්ද්‍ර ඔබ තුමාට ට දීර්ගායු පතනවා

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 3 หลายเดือนก่อน +16

    ගායනය ලස්සනයි ❤❤❤❤❤

  • @kalyanisiri5171
    @kalyanisiri5171 3 หลายเดือนก่อน +5

    මිහිරි ගායනයක්. උමාලි ඹයා ලස්සනට ගායනා කරා.❤

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 3 หลายเดือนก่อน +3

    උමාලි කාන්තාවන් හැමෝටම ආදර්ශයක් ❤❤❤❤

  • @thusharikarunaratne5709
    @thusharikarunaratne5709 3 หลายเดือนก่อน +12

    umali singing very nice.

  • @raviperera50
    @raviperera50 3 หลายเดือนก่อน +3

    රවින්ද්‍ර රන්දෙණිය දැකීමත් ගැම්මක්!

  • @MangalaniDias
    @MangalaniDias 3 หลายเดือนก่อน +1

    Umali ඔබ කලා සයුරක් සෑම කලාවකින්ම පොහොසත් දිගු ගමනකට සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤

  • @chayakulathilaka7865
    @chayakulathilaka7865 3 หลายเดือนก่อน +1

    උමාලි දුව හරිම දක්ශයි, ලස්සනයි, නිහතමානියි.

  • @samaonaki3876
    @samaonaki3876 3 หลายเดือนก่อน +14

    Umali Great job 👏👏👏👌👌👌❤❤❤
    God Bless both of you🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniperera805
    @sriyaniperera805 3 หลายเดือนก่อน +13

    Umali. Best. Very. Nici.

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 3 หลายเดือนก่อน +1

    Beautiful and Sweet Singing 🌷❤

  • @chandravithanarachchi2858
    @chandravithanarachchi2858 3 หลายเดือนก่อน +7

    Mama kamathima kenek umali oya Theruwan saranai oyata ❤

  • @KumudikaBalasuriya-s9m
    @KumudikaBalasuriya-s9m 3 หลายเดือนก่อน +3

    උමාලි ගොඩක් ලස්සනයි..ඉතා සරලයි..

  • @nimalifonseka122
    @nimalifonseka122 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි! උමාලි හරිම talented!! හරිම අපුරුවට රවින්ද්‍ර සමග ගායනා කරා.
    බෝහෝම ස්තුතියි !!

  • @sriyaniperera805
    @sriyaniperera805 3 หลายเดือนก่อน +9

    Umali. Very. Sweet. Best. Wishes.

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 3 หลายเดือนก่อน +3

    ❤රවි අයියේ ඔබට නිරෝගී සුව යත් දීර්ඝ ආයුෂ ත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ත් නිරතුරුවම ලැබේ වා ජෙසු පිහිටයි 🙏🏻🥰♥️

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +3

    රවින්ද්‍ර රන්දෙණිය මහත් මයත් අමාලිත් නියමෙට ගායනය කලා රවින්ද්‍ර රන්දෙණිය මහත් මයට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා දෙන්නාටම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍

  • @aroshapathberiya7026
    @aroshapathberiya7026 3 หลายเดือนก่อน +7

    Umali great

  • @vipulperera8839
    @vipulperera8839 2 หลายเดือนก่อน +1

    Fantastic event . Umali is a beautiful and well mannered girl/lady 💓👍.

  • @malanithabugala9728
    @malanithabugala9728 3 หลายเดือนก่อน +2

    උමාලි ,මැණික ,ඔයාට අපි ගොඩාරියක් ආ..දරෙයි. හැමදාම සතුටින් ඉන්න මැණික.

  • @නිකිණි
    @නිකිණි 3 หลายเดือนก่อน +3

    උමාලො රන්ගනයට සේම ගායනයටත් එකසේ දක්ශයි.❤❤

  • @AnuraNishantha-hk2gl
    @AnuraNishantha-hk2gl 3 หลายเดือนก่อน +1

    Umali oya gdak hodai . Oyata kawadawat waradinne ne❤❤

  • @KumariSrilanka-hk1hf
    @KumariSrilanka-hk1hf 3 หลายเดือนก่อน +1

    අනෙ එතුමාට දීර්ගායු ලැබේවා 🙏🏽🙏🏽🥰🥰

  • @disalasewvandi7267
    @disalasewvandi7267 3 หลายเดือนก่อน +9

    lassanayi ❤❤ god bless you Ravindra Randeniya kalakaruwaneni🙏

  • @shamanipeiris2145
    @shamanipeiris2145 3 หลายเดือนก่อน +3

    Wooow උමාලි

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 2 หลายเดือนก่อน

    දුවේ උමාලි ඔබ අපේ අණාගත්‍ය. ආඩම්බරයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +3

    රවීන්ද්‍ර මහතානන්ට දීර්ඝයුසම ප්‍රාර්ථනා කරමි බුදු සරණයි

  • @LayanalPerera-of1rs
    @LayanalPerera-of1rs 3 หลายเดือนก่อน +10

    උමලි හරිම වඅඩගත් ලමයෙක්

  • @rohanatapattu1408
    @rohanatapattu1408 2 หลายเดือนก่อน

    Kochchara lassana film ekakda .stay safe and healthy beautiful people ❤️.

  • @MayorMeditate
    @MayorMeditate หลายเดือนก่อน

    Umali mara talented . Mey kathawalin passe oyagena hariyatama therum ganna puluwan une. Eththatama mara ahinsaka kamak , karunawak thiyana hediyawak oyage thiyenne. Harima touching oyage voice and singing. Oyata honda future ekak thiyanawa. Goodluck ❤

  • @ChandarakanthiBandara
    @ChandarakanthiBandara 3 หลายเดือนก่อน +2

    උමාලි ගොඩක් ලස්සන වෙලා .සුබ අනාගතය ක්

  • @thamaradananjani4600
    @thamaradananjani4600 3 หลายเดือนก่อน +1

    උමාලි ගිතයත් ලස්සනයි.ඔයා හරිම ලස්සනයි. බුදුසරණයි...❤❤❤

  • @DeepikaSilva-yh2zm
    @DeepikaSilva-yh2zm 10 วันที่ผ่านมา

    Umali oya hamapaththenma daksai a gan godak sathutui

  • @DilhaniAnuruddika-bk1zu
    @DilhaniAnuruddika-bk1zu 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට ගායනා කලා උමාලි ඔයා....❤❤❤

  • @ShiraniDeSilva-z3z
    @ShiraniDeSilva-z3z 3 หลายเดือนก่อน +1

    Harima lassanai umalige gaayanaya.mama dhannane umalita sing karannath puluwan kiyala.aasai ahan inna

  • @mmnandawathi
    @mmnandawathi 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉

  • @nandaniathukorala2713
    @nandaniathukorala2713 3 หลายเดือนก่อน

    උමාලි දුවට සුබ පතනවා ඔයා බොහොම නිහතමානී කෙනෙක් දුව

  • @-xxx527
    @-xxx527 3 หลายเดือนก่อน +4

    දුව උමාලි, එතුමා සමග ඒ ලස්සන ගීතය ලස්සනට ගායනා කලා
    හරිම සතුටුයි ❤
    ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලැබ ඔබතුමාට නීරෝගිමත් දීර්ගායු ලැබේවා!🙏🙏🙏

  • @kumarisandaya1058
    @kumarisandaya1058 3 หลายเดือนก่อน +1

    වැදගත් විදියට ජිවත් වෙන අයට තමා වැදගත් අය්ගෙ ඇසුර ලබේන්න..ඔයට ත රවින්ද මගත්තයටත් බුදු සරණයි ...

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 3 หลายเดือนก่อน +2

    මාර ලස්සන ගීතයක්.රවින්ද්‍ර රන්දෙණිය රගපෑව අයුරු මැවී පෙනෙනවා.මොනතරම් ලස්සනයි ද.අද ඊටත් වඩා අනර්ගයි.ඒ මහතා මේ විදිහට ගායනා කරනව දැකිමත් හරිම සතුටක්.එතුමාට නිදුක් නිරෝගී සුවය පතමි ❤❤🎉

  • @kamalfernando2029
    @kamalfernando2029 3 หลายเดือนก่อน +6

    lankawe.danata.inna.daksathama.niliya.umali.thama..ewagema.lassanai.

  • @inokagurusinghe6826
    @inokagurusinghe6826 3 หลายเดือนก่อน +4

    Upali is very sweet and her voice and singing is excellent. Good luck.

  • @prsannaamarasekara8079
    @prsannaamarasekara8079 2 หลายเดือนก่อน

    Umali oya harima wasanawanthai oyata apage pranamaya. . . B S

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 หลายเดือนก่อน +1

    උමාලි ප්‍රවීණ ගායිකාවක් වගේ.හරිම ලස්සනයි .ගරු කරන්නත් හොදට දන්නවා

  • @Joanna-js7up
    @Joanna-js7up 3 หลายเดือนก่อน +4

    Umalli. Manika❤❤Beautiful budu saranai

  • @cliyonaone9054
    @cliyonaone9054 3 หลายเดือนก่อน

    මාලි හරි ලස්සනයි ඔයාගේ ෆේස් එකක් ලස්සනයි නවසිලන්තෙ මවයින්ගේ ඔයාගේ හැමදෙයක්ම ලස්සනයි ලස්සනයි ලස්සනයි ආදරෙයි 🎉

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 3 หลายเดือนก่อน +1

    උමාලි හරිම ලස්සනයි දෙන්නාම උමාලිගුනගරැක දක්ස දරැවෙක්

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤❤❤

  • @induweera8816
    @induweera8816 3 หลายเดือนก่อน

    උමාලි රවිනද්‍ර💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @wasanthasiyambalagoda6159
    @wasanthasiyambalagoda6159 3 หลายเดือนก่อน +1

    Raverndra randeniya ape asahaya kalakaruwata niduk nirogi suba anagathayak pathami ❤❤❤

  • @udenichampa3913
    @udenichampa3913 3 หลายเดือนก่อน +1

    Waaaw umalita lsssanata sindu kisnna puluvanne shaaa ravi sar,tat sindu kianna puluvanne❤❤❤ harima lassanai adarei oyalata❤❤❤

  • @roycearthur8060
    @roycearthur8060 3 หลายเดือนก่อน +3

    WOW 😮 Umali Brilliant Sister!. 🥳👏💝. Jayawewa Sir ( Ravidra) Beautiful. Wishing you Recover Soon Live Longer!!. God Blessing, s!. Jayawewa, jayawewa, jayawewa 🇱🇰💯💐🥳💝

  • @dilrukshisenevirathne8660
    @dilrukshisenevirathne8660 3 หลายเดือนก่อน +1

    ඔයා හරිම ලස්සනයි උමාලි.

  • @annegomeszcooray5595
    @annegomeszcooray5595 3 หลายเดือนก่อน +1

    Very beautiful... Umali is great and very simple in everything... Good luck and good health to both of u and God bless u both .. ❤

  • @mariekusum3310
    @mariekusum3310 3 หลายเดือนก่อน

    Unalienable good luck to you❤
    Mr Ravindran Randeniya
    RR will remain in our hearts as always .. God bless you all🙏MKK USA

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn 3 หลายเดือนก่อน +1

    උමාලි මාරම ලස්සන voice එක

  • @nimanthichathurani9740
    @nimanthichathurani9740 3 หลายเดือนก่อน +3

    Superb Umali

  • @sunimalnishantha3673
    @sunimalnishantha3673 3 หลายเดือนก่อน

    උමාලි අක්කෙ ඔයා ගොඩක් නිහතමානී..හොද ...ගොඩක් දක්ශ...නිලියක්

  • @chulajeewanthi7761
    @chulajeewanthi7761 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤හරිම ලස්සනයි දුව ගායනය

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +1

    උමාලි ආදරෙයි සුන්දරයි ❤

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 หลายเดือนก่อน +3

    Umalige demaapiyan bohoma wadagath aya,,,,dooniwath bohoma wadagath widiyata hadila thiyenne

  • @deepthiwije1570
    @deepthiwije1570 3 หลายเดือนก่อน +2

    Wooooow umali excellent ❤❤❤❤