ග්‍රෝසරි ෂොපින්🍓| Organizing 🌹| Day in the life🌺| Life in japan 🇯🇵🇱🇰 Motivation vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2022
  • Anusha jeewani life in japan
    මේක Motivation Vlog එකක් .. මටත් සමහර වෙලවට කම්මැලි කම කියන එක තියනවා 😔 එ වුනාත් පුළුවන් විදියට ටික ටික ගෙදර ලස්සනට තියාගන්න මම ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා🥰🥰 එක පාර කරන්න බැරි වුනාත් ටික ටික වෙන් කරගෙන කරනවා🥰🌹
    ඕනේම දෙයක් ආසාවෙන් කෙරැවම කිසිම කම්මැලි කමක් එපා වීමක් දැනෙන්නෙ නෑ.. පුළුවන් විදියට හැමෝම ලස්සන ඉන්න උත්සාහ කරමු🥰🥰

ความคิดเห็น • 400

  • @travelwithroadmaster1175
    @travelwithroadmaster1175 2 ปีที่แล้ว +43

    මනුස්සයෙක් වගේ පිලිවේලට ජිවත් වේන්න හැම කේනේක්ටම බැහැ තව තවත් මේ වගේ ලස්සනට ජිවත් වේන්න ලැබේවා ආදරෙයි මරිනා දුවටත් ඔයාගේ පවුලේ හැම දේනාටමත්

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි .. බුදුසරණයි

    • @disnafernando2798
      @disnafernando2798 ปีที่แล้ว +1

      Etakota marina koheda ine

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      @@disnafernando2798 තෙරැනෙ නෑ

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 2 ปีที่แล้ว +21

    ලස්සන යි ඔයාගේ පවුලේ සතුට සැමදා රැදේවා තෙරුවන් සරනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🌹🙇‍♀️

  • @thameerasusantha9612
    @thameerasusantha9612 2 ปีที่แล้ว +1

    Video akak danakal ගොඩක් ආසාවන් balagana hitiya adariii akki and doni

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰🥰🌹🌹🥰🥰🥰🙇‍♀️

  • @pamisha5350
    @pamisha5350 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ආන්ටී.... දිගටම පවත්වාගෙන යාමට ශක්තිය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว

    Wenada wagema ada vedio ekath hari lassanai watina.oyage kadisara kama saha piliwela apiwath motivate karanawa.god bless you.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🌹🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰

  • @ssn2450
    @ssn2450 2 ปีที่แล้ว +1

    ගොඩක් ආසවෙන් බැලුවා aunty... තව ලස්සන video එකකින් ඉක්මනින් එන්න...❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊🥰🥰🥰

  • @lilyy4420
    @lilyy4420 2 ปีที่แล้ว +2

    Video එක ඉවර වෙනකන්ම හරිම ආසවෙන් බැලුවා 🤗 ගොඩාක් ලස්සනයි ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🌹🌹🙇‍♀️🙇‍♀️

  • @amaliweerasooriya4912
    @amaliweerasooriya4912 2 ปีที่แล้ว

    ❤️❤️😍😍 harima lassanai akkee..

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🌹🌹

  • @shanikamadavi2386
    @shanikamadavi2386 2 ปีที่แล้ว +25

    හරිම අසාවෙන් බැලුවා.රෝස මල් ටික හරි ලස්සනයි.ඔයාගෙ වැඩ දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ.ගොඩක් දිග වීඩියෝ දෙන්න අක්කේ ....❤

  • @priyanthafernando9210
    @priyanthafernando9210 2 ปีที่แล้ว +3

    අක්කි හැමදාම බලන වීඩියෝස් වලට වඩා අද වීඩියෝ එක නම් හරිම ලස්සනයි . shopping video එහෙකුත් තිබ්බනේ ඒ හින්දා වෙන්නැති අද වීඩියෝ එක නං හරිම ලස්සනයි බුදු සරණයි අක්කි පරිස්සමෙන් ඉන්න ඉක්මනට තව shopping video වීඩියෝ එකක් ගේන්න .bye akki 💐💐💐❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .. බුදුසරණයි ඔයාලත් පරිස්සමෙන් ඉන්න .🌹🌹🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @lilandhanawardhana3596
    @lilandhanawardhana3596 11 หลายเดือนก่อน

    Ane harima lassanai akke. Budu saranai oyata, oyage family aketa❤️❤️❤️❤️👍👍

  • @nilunilu5648
    @nilunilu5648 ปีที่แล้ว

    Akki video ekak den danakam balan inna adarei akki doni aiya hemadm sathutin inna akki love you ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      Thank you so much nangiyo 🙇‍♀️💕💕🥰

  • @kwthilini14
    @kwthilini14 2 ปีที่แล้ว +5

    පුදුම ආසාවෙන් අක්කිගේ විඩියෝ බලන්නේ .. මෙහෙම ඉන්න මටත් ආසයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว

    ලස්සනයි නංගී අදත් ඔයාගෙ වීඩියෝ එක🥰🥰

  • @sewmini9930
    @sewmini9930 ปีที่แล้ว +3

    රෝස මල් ටිකත් හරිම ලස්සනයි අක්කි. මරීනා රෝස මලත් ලස්සනයි. අක්කිගෙ අත ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    හරිම ආසයි ඔයාගෙ වැඩ බලන්න.ඒවයින් අදහස් ගන්න පුවන් ඔයාට ගොඩක් ස්තුතියි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      Thank you so much dear 🥰🥰🙇‍♀️🥰

  • @thanugalakmali8246
    @thanugalakmali8246 6 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න අක්කෙ

  • @dissanayake7901
    @dissanayake7901 2 ปีที่แล้ว +5

    රෝසගස් වල මල්පිපිලා දැන් .හීමෙන් වැහිලා තිබුනෙ ඒදා විඩියෝ ඒකේ. ස්ටෝබෙරි ඒකට මම ගියානම් ගන්න වෙන්නෙ නැ හරිම ලස්සනයි දකිද්දී හරිම ලස්සනයි ජේසු පිහිටයි.ඔබගේ අතත් ඉක්මනට සුවපත්වෙවා

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰🌹🙇‍♀️🙇‍♀️ ජේසු පිහිටයි..

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එකක් අක්කා ❤️❤️❤️❤️

  • @imaniayanthika9600
    @imaniayanthika9600 2 ปีที่แล้ว

    Man maga balan inne oyage videos enakan akke.echcharatama lassanai.budusaranai ogollo hamotama.🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 බුදුසරණයි🥰🌹🌹🌹

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    godak lassanai.rosses tika lassanai.strawberry dakkama asawe ba apita Kobe da.super market harima shok.asawen baluwa.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🌹🙇‍♀️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +1

    මම පලවෙනි වතාවට ඔයාගේ විඩියෝ බලන්නේ.හරිම ලස්සනයි .පිලිවලයී.කඩිසයි..මේ ඔක්කොමගේම එකතුවයී.ඔබට සුබපැතුම් .බුදු සරනයී .

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 2 ปีที่แล้ว

    ඔයාගෙ videyo මම ලගදි තමයි දැක්කෙ හරිම අසාවෙන් තමා ඔයගෙ videyo බලන්නෙ අක්කා දොනිටත් ගොඩ ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ජෙසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌹🥰🙇‍♀️ ආදරෙන් පිලි ගන්නවා ඔයාව.. ජේසු පිහිටයි🥰🌹🌹

  • @Yasmikawindya
    @Yasmikawindya 2 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක 🌸🥰😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🌹🌹🙇‍♀️

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 2 ปีที่แล้ว

    සුබ දවසක් යාලුවො

  • @user-he4lo4zd1s
    @user-he4lo4zd1s 8 หลายเดือนก่อน

    Harima pilivalai anti oyaga vada ❤🙇

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว

    Oyage wada harima piliwelai rosa mal tika godak lassanai ♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      Thank you so much 🙇‍♀️🥰🥰🙇‍♀️

  • @visuddhikademel7398
    @visuddhikademel7398 2 ปีที่แล้ว

    Akkige videos okkoma baluwa harima asayi. Akki q and a video 1k gennako oyage life 1 change una vidiya danaganna asayi awagema love story 1th gennako. Good luck😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @dilhanipriyangika7831
    @dilhanipriyangika7831 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ හරිම වැදගත් මම හැමඑකක්ම බලනවා අක්කි මමත් ලගදි ජපන් එන්න ඉන්නෙ ඔයාට සුබ පතනවා දිගටම ලස්සන වීඩියෝ අරන් එන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🥰🌹🙇‍♀️

  • @yoganidhanushka1011
    @yoganidhanushka1011 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🌹🌹🙇‍♀️

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว

    Harima lassanai thanks dear .❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි 🥰🌹🙇‍♀️🙇‍♀️

  • @padmivlogs7800
    @padmivlogs7800 2 ปีที่แล้ว

    Hemadama asawen oyage videos balanawa aunty love you 😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ලමයො🥰🌹🌹🙇‍♀️

  • @dilrukshilochani48
    @dilrukshilochani48 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ වීඩියෝ එක සූපිරි.. හරිම ආසාවෙන් බැලුවේ. පුලුවන් නම් full shopping වීඩියෝ එකක් කරන්නකෝ 🙏💐
    බුදුසරණයි ☸️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 මම ඉස්සරහට කරන්න බලන්නම්කො. 🥰🥰🌹🌹🙇‍♀️

  • @stefninishani4871
    @stefninishani4871 2 ปีที่แล้ว

    Harima lassanaiiii nandi ♥️🙈😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      🥰🥰🌹🌹🥰🥰🥰🌹🌹🍓🍓

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว

    Harima lassanai video eka❤️❤️

  • @suwarnalatha471
    @suwarnalatha471 7 หลายเดือนก่อน

    අැත්තටම හරිම අාඝාවෙන් ඔයාගෙ විඩියෝ එක බලන්නෙ ... රෝඝ වගාව හරිම ලඝ්ඝනයි.. ❤❤❤❤❤ ඔයා හරිම පිලිවෙලට ඉක්මනින් වැඩ කරන කෙනෙක් නංගි..👍👍👍👍👍 අනේ ඔයාගෙ අත ඉක්මනටම ඝනීප වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා.... 🙏🙏🙏🙏🙏🙏🙏. තව දෙයකි මරීනත් රෝඝ මලක් වගේම හරිම ලඝ්ඝනයි. 🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞❤❤❤ නංගි ඔයාගෙ මහත්තයා හරිම වාඝනාවන්ත කෙනෙක් ඔයා වගේම කෙනෙක් ලැබීම පිරිමියෙකුට ලැබෙන්න ඔීනෙ ඔයා වගේ ගැහැනියක්.. ඔයාගෙ වාඝනාවන්න පවුලට තවත් ලඝ්ඝනට ඉන්න වාඝනාව ලැබේවා... ඝතුටින් ඉන්න.. තෙරුවන් ඝරනයි... ❤❤❤❤😍💞💕

    • @anushajeewani2016
      @anushajeewani2016  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️♥️♥️😘😘🙏🙏

  • @apesudumalli-7983
    @apesudumalli-7983 2 ปีที่แล้ว

    රෝස මල් ටික හරිම ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙇‍♀️🙇‍♀️🌹

  • @chathurangidesilva2481
    @chathurangidesilva2481 2 ปีที่แล้ว +2

    රෝස මල් ටික ලස්සනයි 🌹😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌹🌹🌹🙇‍♀️

  • @nilubandaragamabandaragama9838
    @nilubandaragamabandaragama9838 2 ปีที่แล้ว +1

    ලස්සනයි අනූ ඔයාගෙ රෝස මල් ටික.හරියට ඔයාගෙ දූ පැටියා වගේ.බුදු සරනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌹🌹🌹🌹🙇‍♀️🙇‍♀️

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ video එක

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว

    අක්කී අදත් ගොඩක් ලස්සනයි 😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි නංගියො😘😍😍

  • @Thrishala97
    @Thrishala97 ปีที่แล้ว +1

    Lovely mom 🌼❤️🌼❤️🌼❤️🌼❤️

  • @ahappynestinjapan2476
    @ahappynestinjapan2476 2 ปีที่แล้ว

    Hamadamath wage harima lassanai ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🌹🙇‍♀️🙇‍♀️

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว

    ඔයාගේ විඩීයෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🥺❤️🥀

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️♥️♥️

  • @prabashani2241
    @prabashani2241 ปีที่แล้ว

    Harima lassanai video eka 🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕💕🥰🥰🥰

  • @disninisansala7213
    @disninisansala7213 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🌹🙇‍♀️🙇‍♀️

  • @jossneron4808
    @jossneron4808 2 ปีที่แล้ว

    Dan lassanai video eke .good luck

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි 🥰🌹🙇‍♀️

  • @sachinimadushani8761
    @sachinimadushani8761 2 ปีที่แล้ว

    මරී බබානම් ශෝයි ❤️🌸

  • @nimmifer99
    @nimmifer99 2 ปีที่แล้ว +2

    Wonderful day ❤

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 11 หลายเดือนก่อน

    ඔයාගෙ video එක හරි ලස්සනයි. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dinushapriyadarshani2934
    @dinushapriyadarshani2934 8 หลายเดือนก่อน

    Mm oyage vidio balanna hari asai.harima lassanai.apitath asa hithenawa japan enna.api echchara wasanawantha ne.eka digata oyage vidio balanawa akke.

  • @nishiweerakoon3699
    @nishiweerakoon3699 2 ปีที่แล้ว

    Anee....shoiii❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි 🌹🥰🥰🙇‍♀️

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 2 ปีที่แล้ว

    Anti ada vidiyo eka godakma lassanayi

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි 🥰🌹🌹🌹🥰

  • @user-un3qo8hk8r
    @user-un3qo8hk8r ปีที่แล้ว

    Harima asai baladdi..oya kohomada japan awe kiyalath vedio ekak karanna

  • @sudu3601
    @sudu3601 ปีที่แล้ว

    Oyage voice harima lassnai budu saranai 😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 2 ปีที่แล้ว +1

    ape anu akki hamadama sathutin inna

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි පාටියො🥰🌹🌹🌹🙇‍♀️🙇‍♀️

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Duwe asawn baluwa.oyata pinparissamen inna.budusaransi.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      Thank you so much 💕🥰🥰🙇‍♀️💕🙇‍♀️

  • @sewwandirathnayake2709
    @sewwandirathnayake2709 2 ปีที่แล้ว

    Lassanae anu oyage vedio

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඩියර්. 🥰🌹🌹🙇‍♀️

  • @nipunikaushalya9279
    @nipunikaushalya9279 ปีที่แล้ว

    Harima lassanai oyage maltika❤️

  • @gayathriprasadini915
    @gayathriprasadini915 ปีที่แล้ว

    mn hari kemathi akkage piliwelata. lassanata innawa oya❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️💜💜💜

  • @dilinidinethma6245
    @dilinidinethma6245 ปีที่แล้ว

    ශෝයි අක්කි බුදුසරණ යි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      Thank you so much nangiyo 🥰🥰🙇‍♀️🙇‍♀️

  • @geethapeiris5305
    @geethapeiris5305 2 ปีที่แล้ว

    Good luck 🍀

  • @gayanichampika9842
    @gayanichampika9842 10 หลายเดือนก่อน

    Thanks your video god bless your family

  • @sumithradevi6682
    @sumithradevi6682 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අද විඩියෝ එකත් දුව ස්ටොබරි වත්ත දුව ගේ රොස් මල් වත්ත ඇත්තෙන්ම ලස්සනයි මරිනා දුවටත් මහත්තයටත් දුවටත් ජෙසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  7 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️😘😘🙏🙏🙏

  • @saduninilakshika5616
    @saduninilakshika5616 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කී.මගේ පුතාලා දෙන්නත් හරිම ආසාවෙන් බලනවා අක්කිගේ වීඩියෝ 😍😘😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .. එහෙමද අහන්නත් සතුටුයි 🥰🌹🌹🌹🙇‍♀️

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 9 หลายเดือนก่อน

    ස්ටෝබෙරි😍🍓

  • @dilinimadushani8279
    @dilinimadushani8279 2 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🥰🌹🙇‍♀️

  • @danuand2882
    @danuand2882 8 หลายเดือนก่อน

    Oyage Rose plant tika nm lassanai

  • @vindyarajapaksha9142
    @vindyarajapaksha9142 2 ปีที่แล้ว

    Ada video1th godak lassanai akki me wage lassana video ekak danakan balan innawa api bs,tc akki💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 බුදුසරණයි🙇‍♀️🙇‍♀️🥰

  • @SanjeewaniMadumali-wr1zu
    @SanjeewaniMadumali-wr1zu 20 วันที่ผ่านมา

    හරිම ලස්සනයි රෝස මල් . අක්කෙ ඔයා දැක්කහම හරි සතුටු හිතේනවා. මම ගෙදර වැඩ කරන කොට මහන්සි එනකොට අක්කෙ ඔයාව මතක් කර ගන්නවා. ඔයා හරිම කඩිසර කෙනෙක්. හැමදාමත් සතුටින් ඉන්න. දෙවි පිහිටයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  19 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @ishanimaduka5524
    @ishanimaduka5524 ปีที่แล้ว

    Hamadama wage akkage videos balan inna asai.. Akke grocery shopping giyama gena badu ganath wisthara kiyannako.. Ethakota cleaning walata ganna ewa ganath wisthara kiyannako.. Akkagen igena ganna dewal godai.. Japan hitiyata mehe badu ewa gana lokuwatama danne naha.. Akkata puluwan nam e videos danna.. Thank you akke 🙏❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      Thank you so much nangiyo 💕🙇‍♀️🙇‍♀️💕ඉස්සරහට මම මෙ දේවල් ගැනත් දාන්නම්🙇‍♀️🙇‍♀️💕💕

  • @raveeshatharindi2399
    @raveeshatharindi2399 ปีที่แล้ว +1

    😍😍

  • @darshiwarnaweera7374
    @darshiwarnaweera7374 ปีที่แล้ว

    Godak ලස්සනi akka mama oyage video baninawa
    .

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️🌸

  • @shararose8580
    @shararose8580 ปีที่แล้ว

    Deiyane karana weda goda ❤️

  • @geethmadushanka1668
    @geethmadushanka1668 ปีที่แล้ว

    Hi oyage family Eka goodak lassanai🖤🖤🖤

  • @harshaniwalimini5634
    @harshaniwalimini5634 ปีที่แล้ว +1

    ආයුබෝවන් අක්කේ, මම අලුතින් එකතු වුණේ අක්කත් එක්ක.අහම්බෙන් වගේ ඇස ගැටුනත් දැන්නම් හරිම ආසාවෙන් බලාගෙන යනවා මුල සිටම එකක් නෑරම.දාස්ගනනක් වියදම් කරලා වත් ඉගෙනගන්න නොලැබෙන ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ ටික දවසකට.ඉතින් ඉදිරියට දිගටම අක්කත් එක්ක ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.අක්කා ඇතුළු පවුලේ සැමට වාසනාව පිරුණු සුබම සුබ අනාගතයක්..., බුදු සරණයි, ජේසු පිහිටයි.දීර්ගායුෂ වේවා...,

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      අනෙ බොහොම ස්තූතියි නංගියො😘😍😍 මන් වෙනුවෙන් ලියපු මෙ වචන ටික මට ගොඩාක් වටිනවා.. ඔයාව ආදරෙන් පිලි ගන්නවා මගෙ අනු ෆැමිලි එකට 💕🥰 බුදු සරණයි 🙇‍♀️🙇‍♀️

    • @harshaniwalimini5634
      @harshaniwalimini5634 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කේ.මං නොහිතපු තරම් ඉක්මනින් අක්කගෙන් ලැබුණු පිලිතුරු දැක්කම ඇත්තටම ඇස්වලට කදුළු ආව.මං දන්න තරමින් ඒ සතුටු කදුළු 😊. හැමදාම සතුටින් ඉන්න අක්කේ.වාසනා වේවා....,

  • @menakaekanayake4289
    @menakaekanayake4289 ปีที่แล้ว

    Lassanai Goodaak

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      Thank you so much 🙇‍♀️🥰🙇‍♀️🙇‍♀️

  • @n.n8274
    @n.n8274 2 ปีที่แล้ว

    Akki ohe tyna whitening creem gna vlogekk krnnko anik skin care dewal gnai

  • @madushiwasana5095
    @madushiwasana5095 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 4 หลายเดือนก่อน

    Very beautiful ❤

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1q 2 หลายเดือนก่อน

    Good.oyaga.samadama.piliyalai.lassanai .oyata.budu.saranai

  • @madumadu7624
    @madumadu7624 2 ปีที่แล้ว

    Rosamal tika nam lassanai.

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 2 ปีที่แล้ว

    ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ස්තූතියි 🥰🌹🌹🙇‍♀️

  • @hirunidinara47
    @hirunidinara47 ปีที่แล้ว

  • @erandikamadushani1347
    @erandikamadushani1347 ปีที่แล้ว

    Love you❤️ akki

  • @hansaniegodawattha3968
    @hansaniegodawattha3968 ปีที่แล้ว

    ❤❤

  • @pathmikarunarathna3830
    @pathmikarunarathna3830 ปีที่แล้ว

    Oyage videos harima lassanai. Harima asawen mama balana. Oya japan koheda enne. Hamadama sathutin adaren enna. Budu saranai oyata.

  • @ajithjayasekara3881
    @ajithjayasekara3881 ปีที่แล้ว +1

    My favourite fruit

  • @namalibolongha3659
    @namalibolongha3659 11 หลายเดือนก่อน

    ❤️❤️❤️👍👍👍

  • @upekaperera4780
    @upekaperera4780 ปีที่แล้ว

    😀🤗

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว

    🙂🙂

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    අදත් විඩියෝ එක ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍💕💞💞🥰

    • @kanchanasadamali
      @kanchanasadamali ปีที่แล้ว

      🎵📯📯📯📯📯

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 2 ปีที่แล้ว

    Lassanai.pyala wahane yanakota para depate wel yayakda tibune.e londariye gihin tamanma wade karanawa neda etakota eke ayitikenek nadda anushu

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .. එ වට පිටාවෙ වෙල් යායක් නම් තියෙන්න විදියක් නෑ. මම හරියට දැක්කෙ නෑ.. එ ලොන්ඩ්‍රි වලට අයිති කරැවෙක් ඉන්නවා ..සල්ලි දාලයි වේල ගන්නෙ .. වට පිටාව පිරිසිදු කරන්නත් ඒකට වෙනම අය ඉන්නවා.. ස්තූතියි 🥰🥰🌹

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰

  • @spacommissary9214
    @spacommissary9214 2 ปีที่แล้ว

    ❤❤❤Love From Saudi Arabia ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      🥰🥰🌹🌹🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏

  • @nirupikaamali1266
    @nirupikaamali1266 8 หลายเดือนก่อน

    Akki job akk karnvada akki mokdda karnne akki godak asaven beluva thun denthma budu sarnai akki❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷😘😘😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      මම රෙස්ටුරන්ට් එකක වැඩ ♥️♥️🙏

  • @upeshi6195
    @upeshi6195 2 ปีที่แล้ว

    ❤️🥰

  • @craftyowl148
    @craftyowl148 2 ปีที่แล้ว

    🍓🍓😍😍😍

  • @geniusofhistory
    @geniusofhistory 2 ปีที่แล้ว

    😘😘♥️🤩

  • @vindyagamage7460
    @vindyagamage7460 2 ปีที่แล้ว

    ❤️🥰🥰❤️