Akka thank u so much mata chithra walata A ekak thiyenne akka nisa thami.mata mul kale 40 ganan thibune.akka man illapu hama vedio ekakma dammath.man pat karana hati ehema serama dangaththe ithin me chanel eken thami.art dawaseth akkage vedio baluwa mn .mata art walata A ekak ganna udu karata thank u so so much.kawadawath amathaka wenna.thank you
Hi ma'am , your videos helped me a lot in the past so I thak you very much for that.I havent seen any of your vidios for a long time I hope you will post a vidio again .I pray that you do your work and want to know you ( contact me)
Great to hear that my videos have been helpful to you in the past. Thank you for your kind words and appreciation. I'm sorry to hear that you haven't seen any of my videos for a while, but I appreciate your interest and support. I will definitely consider your request to post more videos in the future. Meanwhile, I hope you continue to find helpful resources and wish you all the best in your endeavors. Thank you again for your kind words and encouragement.
🎉🎉🎉
❤️❤️
Lassanai 👍👍👍👍👍👍👍
බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️❤️
ස්තුතියි ...🙏❤️
😍😍😍😍❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Harima lassanai teacher.😁. Mama 8A eke anande.ස්තූතියි❤️
හනේ බොහොමත්ම ස්තූතියි පුතේ 😍😍😍😍🌷🌷🌷🌷🌷🌷
👌👌
❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි මිස් 😍 ස්තූතියි ❤
බොහොමත්ම ස්තූතියි දරුවෝ ❤️❤️❤️❤️🙏🙏🙏
Miss..A/l exsam langai..🥺exsam ekata ana mosthara tikak karala dannko 🙏🌻❤..
ඉදිරියේදි අරගෙන එන්නම් දරුවෝ. හොඳින් වැඩ ටික කරගන්න ❤️❤️❤️❤️❤️
@@kalaacreations hri miss..🙏❤️🌷
හරිම ලස්සනයි ටීච චිත්රය. ටීච දියසායම් චිත්ර වලට හොද පින්සල් වර්ගය මොකක්ද.
බොහොමත්ම ස්තූතියි 😍😍😍😍❤️❤️❤️ ඇපල් පින්සල් හොඳයි දරුවෝ.
Kathandara pothaka pita lawarayata chithrayak adala pennanako akka.
ඉදිරියේදි කරන්නම්❤️
Ane madam parabi puwatak adinna kiyala dennako anee
අලුත් විඩියෝ හදන්න උනේ නැ මෙ දවස් ටිකෙ වැඩ ටිකක් වැඩි. වෙලාවක් ලැබුන ගමන් කරන්නම් ❤️❤️❤️
Akka thank u so much mata chithra walata A ekak thiyenne akka nisa thami.mata mul kale 40 ganan thibune.akka man illapu hama vedio ekakma dammath.man pat karana hati ehema serama dangaththe ithin me chanel eken thami.art dawaseth akkage vedio baluwa mn .mata art walata A ekak ganna udu karata thank u so so much.kawadawath amathaka wenna.thank you
අනේ 🙃 මට හරිම සතුටුයි 🙊🙊🙊🙊 හැබැයි සතුටු මාව වර්ණනා කරපු එකට නෙවෙයි. ඔයාගේ උත්සාහයට 🌷🌷🌷🌷🌷🌷🌷🌷 ඔයා ගොඩක් හොඳට ඔයාගෙ වැඩ ටික මහන්සි වෙලා කරල තියෙනවා ඒවැ ප්රතිඵල ඔයා අද අරගෙන. ඇත්තටම ගොඩක් සතුටුයි 🎁💖 දන්නවද මේ පාර චිත්ර වල ප්රතිපල සැහෙන අඩුයි ඔයාට A කියන්නෙ ඔයා ගොඩක්ම ගොඩක්ම හොදයි. ඉදිරියටත් හොඳට වැඩ ටික කරගන්න සුබ පැතුම් 💖 ඔයාගෙ නිහතමානිකමටත් මම ගරු කරනවා. 🌷
Ane madam parani situwamak adinna kiyala deko
ඉදිරියේ දි කියල දෙන්නම් ❤️☺️
Harima lasanai.obawa sambanda karaganna puluwan wedihak tiyanawada..face book name
බොහොමත්ම ස්තූතියි 🙏🙏❤️❤️🌷🌷
facebook page name - කලා Creations
අනේ A/L මෝස්තර මාතෘකා ටික කියන්නකෝ ලොකු උදව්වක්
අනිවාර්යෙන්ම මාතෘකා ගැන විඩියො එකක් කරන්නම් ටික දවසක් යයි හැබැයි
@@kalaacreations අනේ මිස් චූටි මැසේජ් එකක් දාන්නකෝ මං මේ අවුරුද්දෙ A/L 😣
හරි අනිවාර්යෙන්ම දාන්නම්
@@kalaacreations ලොකු උදව්වක් මිස් 🥰
Hi ma'am , your videos helped me a lot in the past so I thak you very much for that.I havent seen any of your vidios for a long time
I hope you will post a vidio again .I pray that you do your work and want to know you ( contact me)