"පුංචි කතාවක්". අපට නොපෙනුන අපේම කතාව....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 21

  • @dayarathnayake
    @dayarathnayake 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @travelwithelephant2023
    @travelwithelephant2023 5 ปีที่แล้ว +2

    ගමගේ සමන්ත ඔබට නිවන් පිනිසම මේ පින හේතු වේවා

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @champakumudini7870
    @champakumudini7870 6 ปีที่แล้ว +6

    මිනිස් ජීවිතය ඉතා කෙටි ආයුෂයක් ඇති වර්ෂ ගණනකට සිමා වූවකි. මේ කෙටි ආයු කාලයෙන් ද ළදරු කාලය, ළමා කාළය මෙන්ම අවසානයේ කිසිවක් කර කියා ගත නොහැකි මහලූ කාලය ද අත්හැර දැමූ විට ඉතිරි වන්නේ වසර කිහිපයක් පමණි. මේ සීමිත ජීව කාලය රටක් හැදීමට, සමාජයක් හැදීමට, අනුන් හැදීමට තම වටිනා කාලය අපතේ යැවීම තමා තමාටම කර ගන්නා මහා අපරාධයකි. ලෝකය හැදීම කවම කවදාවත් කිසිම කෙනෙකුට කළ නොහැකි දෙයකි. කළ හැකි එකම දේ තමා තමාම හැදීම පමණි. තමන් හොඳ වුවොත්, තමන් හැදුනොත්, ලෝකය හදන්නට අවශ්‍ය නොවේ. ඒ ආදර්ශයට ගෙන ඒ මඟ ගොස් හැදෙන අයට හැදෙන්නට ආදර්ශවත් වීම, කළ හැකි හොඳම ක‍්‍රියාවයි. හැදෙන කෙනෙකුට මඟ පෙන්වීම, ධර්මනුකූලව උපදෙස් දීම, ධම_ය සොයන කෙනෙකුට ධර්ම මාර්ගය පැහැදිළි කර පෙන්වාදීම කළ හැකි එකම සත් ක‍්‍රියාවයි.කෙනෙකුගේ වරදක්, දෝෂයක් දැක ද්වේෂයෙන් කතා කිරීම වැරදිය. ඒ නිසාම බුදු පියාණන් කිසි විටකත් තර්ක විතර්ක කිරීම අනුදැන වදාළේ නැත. කරුණු පැහැදිළි කර නොමඟ යන්නාට නිසි මඟ පෙන්වීම පමණක් අනුමත කළ සේක.

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jpishara9320
    @jpishara9320 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @mahanuwarasamadhi9547
    @mahanuwarasamadhi9547 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @geethanimarasinghe3280
    @geethanimarasinghe3280 6 ปีที่แล้ว +2

    Sahathika aththa ape hamuduruwane saadu saadu saadu Theruwan saranay

  • @upsisirabandara8972
    @upsisirabandara8972 6 ปีที่แล้ว +1

    saadu!!

  • @jayanilanka1944
    @jayanilanka1944 6 ปีที่แล้ว +3

    Theruwan saranai ape swamin wahansa!!🙏🙏🙏🙏

  • @champakumudini7870
    @champakumudini7870 6 ปีที่แล้ว +4

    බුදුපියාණන් වැඩිම කාලයක් වැඩ සිටි ජේතවනාරාමය නම් ස්ථානයේ අල්ලපු වැටේ චුන්ද සූකර නම් ඌරු කොටුවක් පවත්වා ගෙන ගිය කෙනෙකු වාසය කළ බව සඳහන් වේ. චුන්ද සූකර හදන්නට හෝ ඌරන් මැරීම වළක්වන්නට හෝ බුදුපියාණන් කිසි විටකත් උනන්දු වී නැත. උත්සාහ ගත්තේ ද නැත. නමුත් බුදුපියාණන් සමඟ වාදයට ආ සච්චක බමුණාට කරුණු පැහැදිළි කර නිවන් මඟට යොමු කළහ

  • @අම්මාමගේරැජිනයි
    @අම්මාමගේරැජිනයි 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @mrdahanushka3831
    @mrdahanushka3831 6 ปีที่แล้ว +3

    🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌺🌺sadu🙏sadu🙏sadu🙏

  • @nidu2646
    @nidu2646 6 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 6 ปีที่แล้ว +2

    waharaka himiyange bana ahala balanna sathyaya wataheyi

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 6 ปีที่แล้ว +1

    aswadaye asarathwaya thamayi abhaya hamuduruwo kiyanne.....egana ayi baninne

  • @d.h.chamindra3129
    @d.h.chamindra3129 6 ปีที่แล้ว +1

    Oba wahanseth pambagalaka petalilia sirisaddhrmaya desata yomuwanna ..wachana allaganna epa ..

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 6 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pavithradesilva5497
    @pavithradesilva5497 ปีที่แล้ว

    🙏🙏🙏