මෙන්න මේ ටික හරියටම ඉගෙනගන්න, ඔබට මාර්ගය විවුර්ත වේවි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Mankadawala sudassana himi

ความคิดเห็น • 21

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 5 ปีที่แล้ว +5

    බිහිසුණු සංසාර සාගරයෙන් අප එතෙර කරවන්නට උතුම් ශ්‍රී සද්ධර්ම දානය ලබා දෙන ආර්ය උත්තමයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 3 ปีที่แล้ว +2

    සාධු ...සාධු ...සාධු ...!!! නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට 💐🙏🙏🙏 ...!!!

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...!!!

  • @dulnameegoda7868
    @dulnameegoda7868 2 หลายเดือนก่อน

    සාදු ! සාදු සාදු

  • @u.d.ranasinha4395
    @u.d.ranasinha4395 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +1

    Pahadili.awabodayak.babuna.samiduni.mage..namaskaraya.wewa.samiduni.oba.wahanseta

  • @indranimallika9548
    @indranimallika9548 ปีที่แล้ว

    sadu sadu sadu

  • @anojaranatunga8306
    @anojaranatunga8306 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nadithsameera3608
    @nadithsameera3608 ปีที่แล้ว +2

    🌹🌹🙏🙏🙏🌹🌹

  • @nidu2646
    @nidu2646 6 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ....!!!

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @komitgeperera5194
    @komitgeperera5194 4 ปีที่แล้ว +1

    සිතන ..කරන..කියන සියල්ලෙන්ම විඤ්ඤාණයක් සකස් වෙන්නේ කොහොමද???
    මෙත්තා මුදිතා කරුණා උපෙක්ඛා...වඩන්නෙත් හිතන..කරන සහ කියන දෙයින්ම නේද???
    ඇසට..කනට...යන දොරවල් හයෙන් ම එන සංඤා සියල්ල ප්‍රහාණය කිරීම උතුම් බුදු දහම
    " නොවේ"...
    භාවේතබ්බංච භාවිතං
    ( භාවිතා කල යුත්ත ...මෙත්තා..මුදිතා..කරුණා..උපෙක්ඛා..
    වීතරාගී..වීතද්වේශී සහ වීතමෝහී..
    රාගක්ඛය..ද්වේශක්ඛය සහ මෝහක්ඛය....) භාවිතා කිරීමත්...
    පහාතබ්බංච පහීනං
    ප්‍රහාණය කළ යුත්ත ප්‍රහාණය කිරීමත්..( රාග ද්වේශ මෝහ)...
    උතුම් බුදු දහමයි.
    ඤාණ...විඤ්ඤාණ සහ ප්රඤ්ඤාව යන තුන් පැත්තකින් ....
    දැන ගත යුතු ය..
    දැක ගත යුතුය..
    භාවිතා කල යුතුය..
    බෞද්ධයා....
    සුවපත් වේවා 🙏🙏🙏

  • @vijithalasantha
    @vijithalasantha 6 ปีที่แล้ว +4

    හැම එකටම සාදධු සාදධු සාදධු නොකියා කියන දේ අවබෝධ වෙනවද කියල බැලුවනම් තමා හොද නේද.?

  • @kamalwijerathne1000
    @kamalwijerathne1000 4 ปีที่แล้ว +1

    අනවබෝධයෙන් පවසන මේ දහම වලස්මුල්ලේ අභය හිමිගේ විකෘති දහමට වඩා නම් හොඳයි.

  • @mt841000
    @mt841000 6 ปีที่แล้ว +1

    saadu saadu saadu......!

  • @champakumudini7870
    @champakumudini7870 5 ปีที่แล้ว +2

    බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත‍්‍රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති.”සබ්බේ සංඛාරා අනිච්චාති””සබ්බේ සංඛාරා දුක්ඛාති”
    යනුවෙන් දේශණා කළේ මේ තත්ත්වයයි. සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි.
    ඒ නිසා අන්‍යතාභාවය හෝ අනියතභාවය ත‍්‍රිලක්ඛණයට අයත් නොවන බව සැක හැර දැන බුද්ධ භාෂිතයේ සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණයම නිවැරදි ලෙස භාවිතා කළ යුතුය. මේ පැවැත්ම පිළිබඳව දුක්විඳීම පිළිබඳව අරිය සත්‍යයන් පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට නම් ප‍්‍රිය මනාප බව, කැමැති බව, ඉච්ච බව මෙන්ම අනිත් අන්තය වූ අප‍්‍රිය අමනාප බව, අකමැති බව හා අනිච්චතාවය ගැනද නිවැරදි ලෙසම තේරුම් ගත යුතුය. ලෝක සත්ත්වයා තමන් විසින්ම විඳවන හැම දුකකටම හේතුව මේ ලෝකයේ පවතින ධර්ම ස්වභාවය නිවැරදිව තේරුම් නොගෙන, ධර්ම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට දරණ නිබඳ උත්සාහයයි. එනම් තම හිතෙන්ම සකස් කරගත් සංඛතයන් තම කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට දරණ නිබඳ උත්සාහයයි.

  • @buddhikasanath
    @buddhikasanath 6 ปีที่แล้ว +2

    ආධාදිතයින්ව ශාසනයට ඇතුලත් කරගන්නේ නැතිලු නේද.... ආගමත් එකක් සෙල්ලං කරන එක හරිම භයානකයි...... මිහිදු මහා අරහතුන් වහන්සේ දේශනා කල සූත්‍ර 15 මොනවාද? සංදෙස්සේති.... සංඋච්චේදේති.... සංමාදපේති.... සංපහංසේති....... සං සාර. රෝගයට ප්‍රතිකාර සං දැකගත්ත කෙනක්ගෙන්ම ලබා ගන්න ඕන.....

    • @sunethrarupage4597
      @sunethrarupage4597 3 ปีที่แล้ว

      Sadu sadu swamini me deshanawa hondin watahuna oba wahanseta mama namaskara karami mage namaskaraya wewa sadu sadu sadu

  • @user-hb5oy1ed9b
    @user-hb5oy1ed9b 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu