Mac mini eke 16 gb ram ekakine aragenna 256gb version eke aragenna 1tb wage probable ssd eke thiyanna usb c suport karanna hard drive eke ganna ekake ganna eka watinawada?
Sira ban.. Apple hema athinma godak limited.. Samsung flasgship ekaka ena customization, features ekka beluwama apple 4n walin karanna puluwan deyak nethi tharam.. Mama experience eken kiyanne.. 2023 di brand new 14 Pro Max ekak gaththa.. Amaruwen try kara kohomahari thiyaganna.. Maasayak wath thiyan inna beri una.. wikunala gaththa S23 Ultra eka.. e kaale thibba hodama 4n deka.. Ahasata polawa wage wenas ban Samsung Flag ships..
@@dumindacooray ow aththak thiynawa... android flagship ekak kiyne pocket pc ekak wage... but iphone waltama kalyk thisse huru wela inna kenekta a ecosystem ekta hura unu kenktnm android walta switch wenna amrui... day to day social media, camera experience, gaming walta wage iphone eka hodai ithih....
Apple Mac office work editing purpose walata hodai eth mata hriyane na games gahana pissek hetiyata 😂😂😂. Windows wala awulak netuwa okkoma karaganna puluwan hebei nvme or ssd tiyenna onemai
i5 10th gen eka vikunala mac mini 2 base model ekk gattha 4k editing walata. me wenakan kisi awlak na,,, kalin thibba pc ekata wadiya godak hodai .. gaming karanawanam hariyana ekk na.. e gana hoyala ganna.. anith dewal walata hodai..
@@bad-325 na bn photo walata nm pixel video walata apple zoom walata samsung man danna tharamin overoll apple eth mata nm apple wala photo set na video nm patta 🙃
@@the_memes_explorer e wagema thami android wisheshayenne Samsung walata monawa hari kiuwama reda usagenna duwagenna ena aya kochara innawada anithe brand nane shape e unata Samsung fansla thami wadima inne. Balannko TH-cam Wala nathi testinuthe hada hada thami Samsung hodai kiyanna aya innawa. Mokada hamoma dannawa loke godake features denna flagships thiyanawa samahara welawata ekata wada aduwata e unata s24 ultra is the best kiyanna aya ona tharanne innawane. Athetha e phones godake rata walata enne na. E unata ehema phones loke thiyanawane. Samahara ewa global launch karapuwatbe thiyanawa. Apple fansla tikake shape unege phone eke ganna mukuthe kiuwe nathenane Samsung peoplels dannawane Samsung company ekata monawa hari liuwathe edi usagenna duwagenna enne
Apple is at the top of the range in terms of built quality. I switched to a Macbook from Windows just 2 years ago and have not noted a performance drop. Hence, I'm in agreement with your facts. In longterm apple is the best.
Mata nam hithena widihata apple wala 2nd hand markt eka mechra hoda wena lokuma hethuwa thma fanbase eka brnad new phone ekak use krna beri aya gdk 2nd hand device ekak use krna ynwa gdk lankwa wage ratwal wala mge idea ekanm 2nd hand market eke thiyna android phone(flagship) gewana ganta watinwa gdk welawta apple wlta 2nd wene video quality eka thma. Example ekak widihta gathoth last year eke release una s23 base model ekayi iphone 15base model ekayi gathoth no-brainer I'm taking s23 because I don't care about video. Guys this is only my idea
apple nm useless mata anuwa. chinese phones and other electrical equipment quality ganath adui . anika functions hitn wadi HONOR wage brand ehema. mn issarata wada dn attatama kamathi chinese company wlata. 3rd class widihe equipment neme dn enne. Nice video aiye.
same😂math use karanne.iphone 15.matath pixel 9 pro xl & samsung ekata yanna hithenwa.anika brand new iphone ekak gaththoth loku ganak athin padu wenwa.iphone waltath maha loku second hand market ekak na
@ s25u enkn inna ( math eka enakan inne ) .. January ne enne pixel nm gnn epa camera witri .. Performance madi video edit krnn giyath wela yanawa tensor s25u eka balala set nati unot chinese phone ekk gnnw vivo x100u nttn oppo findx7u wge
@@himeshwickramasingha4620i phone 15 ekenm cam eka mchn attatama ee price ekata patta awl mamath brand new 15 eka arn dawas 5k use kerala second hand 15 pro max ekak gatta eka mata satisfied
අද තමා දැනගත්තෙ comment එක දෙපාරක් touch කරපුහාම 👍 like වැටෙනවා තුන් පාරක් touch කරාම Replay Section එක 😊❤ open වෙනවා
කියලා 😮❤😊
Ow mai 🙏
මාත් Wicky එක්ක එකඟයි. මොකද මමත් එක device එකක් use කරන්නේ මාස 8 යි අවුරුද්දයි උපරිම. අපි millionaires ලා නෙමෙයිනේ, මම පෞද්ගලිකව කරන්නේ use කරන එක re-sell කරලා blance එක දාලා අලුත් එකකට යන එක, 2nd hand market and demand කියන දෙකම වැඩි apple වලට. මම Samsung අරන් 2nd hand sell කරනකොට ලොකු loss එකක් වුණා ඒ වගේම buyer ලත් අඩුයි සාපේක්ෂව.
@@Hesh_Tach_Daily true
ට්‍රම්ප් ගැන වීඩියෝ එකක් ඕනී.ඉස්සරහට මොනවා වෙයිද කියලා 🔥
ඔව් මාත් කියන්න ගියේ
One
කොච්චර ලාබ වුණත් Mac ගන්න බෑ. මම පාවිච්චි කරන Auto CAD, Ansys වගේ Software Mac වලට හදල නෑ. කවදාවත් හදන්නෙත් නැති වෙයි.
Autocad nm tiyanwa Ansys nm wenama kramayak use kranna one
මම වැඩ කරන sound editing එක්ක වැඩ කරන්න තියන compatibility එක එක්ක ෆෝන් එකයි මැක් බුක් එකයි එකතු කරලා කරන්න පුලුවන් දේවල් ... සාමාන්‍ය කම්පියුටර් එකකින් කරන්න ඕන දේවල් ටික ගන්න... 😂 ගේයි ඉඩමයි විකුණන්න වෙයි.. 😂😂😂✌ මට මැක් එක හොඳයි..
@@Anjadilruwan82 AutoCAD තිබ්බට Windows Auto CAD version එකේ තියෙන සමහර features අඩුයි Mac එකේ
ane bro.
igenaganna kollo boru cource karayonta rewatila .
ikmanin sallli hamba karanna kiyala igenaganna ekath nawaththanawa.
oya laga hoda crowd ekak inna eketh ,oyage channel eka kelin katha karana channel ekak nisath me hora trading cource karayan gena video ekk gennako.
igenaganna puluwan kollonta me wage dewal karana eka lankawata karana aparadayak.
මම ඕක ගැන කලින් කතා කරා මචන්, හැදෙන එකා හැදෙනවා. නැති එකාට කොච්චර කිව්වත් වැඩක් නෑ ආයෙම ගිහින් කාටහරි සල්ලි පුදනවා.
සරලයි. Products ටික අඩුවට දීලා services වලින් ඇති වෙන්න හම්බ කරනවා. එයාලගේ target එක services.
apple products තනි companyයකින් විකුණනවා වගේ පෙනුනට, ඇපල් වලත් ගොඩක් hardware පාර්ට්ස් ගන්නෙ වෙන කම්පැණි වලින්.. උදාහරණයක් විදිහට iPhone display ganne Samsung lagen. Camera sensors Sony..
ඇපල් කොම්පියුටර්ස් වලට ආවමත්, සමහර motherboard පාර්ට්ස්, ram chips, storage chips, වගේ දේවල් පිට කම්පැනිවලින් ගන්නේ..
ඒ නිසා ඒ පොයින්ට් එක valid නැහැ.
කොහොම වුණත් නිතර නිතර products upgrade කරන කෙනෙකුට, ඇපල් අරගෙන දිගටම ඇපල් වලටම අප්ඩේට් වෙනවා නම් නිතරම, ඔබ කියන කතාව හරි.. මොකද ඇපල් වල ඔයා කිව්වා වගේ දැනට තියෙන එක අපිට අප්ඩේට් කරන්න බැහැ. ඒක විකුණලා අලුත්ම එකක් ගන්නවා හැරෙන්න..
හැබැයි ඒ හින්දා මෙතනින් තව පොයින්ට් එකක් එනවා.. ඇපල් products user කෙනෙක් දෙතුන් පාරක් products අලුතෙන් අරගෙන අප්ඩේට් වෙද්දි, windows use කරන කෙනෙක්ට ram එක storage එක විතරක් පොඩි මුදලකින් අප්ඩේට් කරගෙන ඒ workstation එක ගොඩක් කල් තියාගන්න පුළුවන්.. එතකොට එතනින් ඉතුරු වෙන ලාභය ඇපල් වලින් product එකම විකුණලා අලුත් එකක් ගන්නවට වඩා ලාබයි..
Wadiya one na, egollonge phone design and manufacturing deela thiyenne chine Wingtech company ekata. Macbook, mac pro, mac mini okkoma Pegatron ekata.
@@dumindacooray ගන්නවා කියන එක වැරදී මචං. Apple වල 5G modem එක වගේ parts කීපයක් හැර අනිත් සේරම inhouse design කරන්නේ. Motherboard,processor,display etc ගොඩක් ඒවා එයාලගේ design වලට. Facilities තියන mass manufacturers ලට කියලා එයාලා හදාගන්නවා. Example Apple A series processor කාලයක් samsung manufacture කලා දැන් කරන්නේ TSMC apple සමහර display LG manufacture කරනවා (mini Led) Super Ratina XDR samsung company එක,Camera sensors lenses sony mode Quolicomm snapdragon likewise. Manufacturer ට කිසිම ownership එකක් apple products වලට නෑ. එයාලා කරන්නේ agreement එකකට products එක හදන එක විතරයි, Design Peyton right apple company එක සතුයි. එයි එහෙම කරන්නේ? හේතුව production cost එක අඩු කරගන්න මේ individual part එක apple ලම manufacturing කරන්න ගියොත් වෙන විශාල cost එක එයාලා අඩු කරගෙන තියනවා.
Macbook eka use krnna gathata passe Apple gana sampurnenma mathaya wenas wuna. Power efficiency eka dakala puduma wuna.
Huawei ගැන එකකුත් ඕනෙ?
සුදුපාට box වල iphone ගැන කතා කරමුකො😊
wicky aiye,american presidental election & trump gana video ekak karamuda??
oya monawa kiwwath ....😊
Aluthen ena iphone patta 🎉🎉🎉❤
Ayy mn news වල දැක්ක google එකට කියන්න බැරි ගානක ඩදයක් ගහල කියලා එක ඇත්තද
ඒක ඇත්ත 🙂
ඉතින් ගෙවන්නේ කොහොමද එච්චර ගානක් @@TechWithWicky
Russia walin gahala thiyenne russian thada USA gewaida 😂
@@Minecraftshorts35කවුද ඉතින් ගෙවන්නේ
@@tharushalakmal7 google eken
Mac Mini M4 is Awesome.🔥💯
10:20 Mac wlat ssd ehema wenama upgrade krnna puluwan mn danna widiyata... Authorized aygen
මම සැම්සුන් ෆෝන් පාවිච්චි කරා මම පස්සේ 15 pro max එකකට මාරු උනෙත් මේ හේතුව නිසා😊
S25 ultra එක එන්නෙ Snapdragon 8 elite chip එකත් එක්ක එතකොට 16 Pro max performance compare කරද්දී කොහොමද 😮
Snapdragon 8 elite chip eka Beast machn😎
A18 pro chip ekath ekka baladdi same wage performance thama yanne❤
Anika 3nm walin medapara enne chip eka.
AAA games ehemath Support karai❤
@@akashwarshana mehemai 25 eka compare karanne bn 16 ekath ekka nevei 17 ekath ekka year eken thama bn compare eka karanda oni 😅
@@speedygamingff9784 pissuda bn. S24 u eka compare karanne 15pm eketh ekka.
S25 u eke compatiter 16 pm
Mac mini eke 16 gb ram ekakine aragenna 256gb version eke aragenna 1tb wage probable ssd eke thiyanna usb c suport karanna hard drive eke ganna ekake ganna eka watinawada?
මාත් කියන්නෙ ඒක තමයි හොඳම විසඳුම
හැබැයි මෙහෙම සීන් එහෙකුත් තියෙනව. ලන්කාවෙ iphone 16 pro max එකේ price එකයි galaxy s24 ultra එකේ price එකයි ගත්තාම ලක්ශෙකට වඩා වඩි වෙනසක් තියනව. ලන්කාවට brand new ගෙන්නන කියල දුන්නට ගොඩක් එව්ව open box ගෙනල්ල පස්සෙ සීල් තියපුව samung iphone දෙකම. එහෙම විකුනලත් iphone එක USDඑකට සමාන price එහෙකටම ගියත් Samsung එක ඊට ගොඩක් අඩුවෙන් යන්නෙ. එහෙම බලුවොත් Samsung එකක් ගන්න එක එක අතකින් වාසි!! xD
@@kushanlakmevan3128 na bro mee dawas wala 16 eka yanne hype ekakane ethakota lankawata gena un vadi ganan walata sell karanne den 24 eka avith godak kalne den market na(adui) ekai price bahinne ehema neththan 24 eke released karaddi price vedi yen thibbe iphone walata wada
Sira ban.. Apple hema athinma godak limited.. Samsung flasgship ekaka ena customization, features ekka beluwama apple 4n walin karanna puluwan deyak nethi tharam.. Mama experience eken kiyanne.. 2023 di brand new 14 Pro Max ekak gaththa.. Amaruwen try kara kohomahari thiyaganna.. Maasayak wath thiyan inna beri una.. wikunala gaththa S23 Ultra eka.. e kaale thibba hodama 4n deka.. Ahasata polawa wage wenas ban Samsung Flag ships..
14 pro max eke battery eke awulk enawada aragena tika kalekata passe?
@@rantharuka2284 battery eke awulk wenne na... a awula wenne battery health eka aduwen pennawa brand new aran masen wage 1% 2% wage bhinwa... ekta solution ekak awe na... hby eka ehema aduwen penuwa kiyla battery life ekata affect ekak na...
@@dumindacooray ow aththak thiynawa... android flagship ekak kiyne pocket pc ekak wage... but iphone waltama kalyk thisse huru wela inna kenekta a ecosystem ekta hura unu kenktnm android walta switch wenna amrui... day to day social media, camera experience, gaming walta wage iphone eka hodai ithih....
Thanks mcn❤
❤️🔥1st comment 🎉
අන්තිමට කියුව ටික තමයි apple ලාගේ ලොකුම අවුල. මොකද මිනිස්සු කියන්නේ එක දෙයකින් සෑහීමකට පත්වෙන ජාතියක් නෙමෙයි. මොකද අද තියෙන ram එක හෙට මදි වෙන්ව. අද තියෙන storage එක හෙට මදි වෙන්ව. Ada තියන GPU එක හෙට මදි වෙන්ව. මිනිසුන්ගේ හැටි ඔන්න ඕකයි.. ඒ පැත්තෙන් බැලුවොත් upgradable කියන එක ගොඩක් අයට ඕන option එකක්. එනිසා apple වල කොච්චර second hand market එකක් thibbath ලොකුම අර options නැති එක ලොකු අවාසියක් 🙂🙂
අඩො වෙනස් ශර්ට් එකක් 😂
Google එකට ගහපු දඩය ගැන විස්තර ඕනේ
හොඳ පැහැදිලි කිරීමක්. නමුත් samsung flagship s24 ultra සමග සසඳන්න බෑ මොකද අලුත්ම samsung s24 වගේ මොඩල් එක එක්ක සසඳන්න iphone 24 වත් එන්න වෙනවා.. ❤
වෙනස් ප්ලැට්ෆෝම් දෙකක් සන්සන්දනය කරන්න අමාරුයි නේද ?
😂
Apple Mac office work editing purpose walata hodai eth mata hriyane na games gahana pissek hetiyata 😂😂😂. Windows wala awulak netuwa okkoma karaganna puluwan hebei nvme or ssd tiyenna onemai
Mac mini M2 aka hodaida bro??
i5 10th gen eka vikunala mac mini 2 base model ekk gattha 4k editing walata. me wenakan kisi awlak na,,, kalin thibba pc ekata wadiya godak hodai .. gaming karanawanam hariyana ekk na.. e gana hoyala ganna.. anith dewal walata hodai..
Gewana ganata watinawa...
ට්‍රම් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ අයියේ
uba gena tharaha neehe, uba hari, atta, eth uba gena patta dukai
Apple chatar wela tiyenne aye wdk NH KT krl💯😒 android DN enn Enna issrht enw. Anik windows lap ekk g ek hm atinm labai. Appl creativity එක එන්නේ apple ekka විතරයි කියලා oy graphi, 3d modles , audio engineering වගේ creative job krn ayawa target krl boruwt marketing campaign ekak krnne. Daw ekak dala vst hoda pluging tikak dpu gmn apple left🙂💔
මම ඇපල් කනවා 😂 🍎
Camera අතින් samsung නේ ගොඩාක් කොලිටි ❤❤
පිස්සු ද බන්😂. කොහෙවත් තියෙන shorts බලල ඇවිල්ල කොලිටි කොලිටි ගාන්න එපා. දැනටත්. Camera පැත්තෙන් හොද ඇපල්. Samsung වල ෆොටෝ හොද වුනාට වීඩියෝ නම් ගන්න දෙයක් නෑ. අනිත් ෆෝනුත් ඒ වගේ. ඒත් ඇපල් වල වීඩියෝ හොදයි. ඒ වගේම ෆොටොත් හොදයි average ගත්තම හොදම කැමරාව තියෙන්නෙ apple වල. නැතුව සැම්සුන්ග් වල නෙමෙයි 😂
@Wandersay S ultra 24 එක්ක apple එකට හැරෙන්න වත් පුලුවන් ද 🤣🤣 , s ultra cam ගැන මං නම් short videos බැලුවේ නෑ samsung official & TH-cam channel compare videos බලන්න apple වලට වඩා s 24 කොච්චර පැහැදිලි ද , apple වලට ඒ කොලිටිය ගන්න අඩු ගානේ iphone 20 wath enna oni
@Wandersay 200mp වැඩිපුර කොලිටි 48mp ද වැඩිපුර කොලිටි 😁
@@Wandersay උබේ කලින් comment වලින් පේනවා ඇපල් කටුවක් use කරන එකෙක් කියලා , නැත්නම් samsung එක්ක මෙච්චර තරහක් 😁
@@bad-325 na bn photo walata nm pixel video walata apple zoom walata samsung man danna tharamin overoll apple eth mata nm apple wala photo set na video nm patta 🙃
2nd comment ❤🎉
2nd hand marcaat eka wadi ai kiyala ikmanata one
Apple mama hithana vidiytama GAMER kenek nttm Streamer kenekuta nathuwa anith wada walata hodai Storage seen eka thama awula
huawei harmonyos next gana video ekk one😊
BRO I'm ROG STRIX G16 i9. 140000HX, 2TB nvme,RTX4080,Wifi 6e,
Hari bn 😂👍
ඒ කොහොම උනත් intel, AMD වගේ x86 ඇතුලු CISC architecture processors වලට කොයි වෙලාවක හරි shot එක වදිනවා 🙃
E qwe
Arm processors walata compatibility awata passse intel akata kela wenawa
Ow penne na Snapdragon X elite eka😊
Nop...
NA BN.
Iphone නම් ලාභයි කියන එක සාධාරණ නෑ.මොකද issue එකක් අවොත් ලොකු ගානක් ඉවරයි.
මට තමා හිතාගන්න බැරි apple, ඇමෙරිකාව, elon musk ගැන ඇත්ත කතකරනකොට ඇයි මේ අපේ රටේ උන්ට මෙච්චර රිදෙන්නේ කියල 🤨🤨මුන්ට මොනව හරි හම්බෙනවද 👍මාර වහල්ලුනේ බන් ලංකාවේ ඉන්නේ 😂
@@the_memes_explorer e wagema thami android wisheshayenne Samsung walata monawa hari kiuwama reda usagenna duwagenna ena aya kochara innawada anithe brand nane shape e unata Samsung fansla thami wadima inne. Balannko TH-cam Wala nathi testinuthe hada hada thami Samsung hodai kiyanna aya innawa. Mokada hamoma dannawa loke godake features denna flagships thiyanawa samahara welawata ekata wada aduwata e unata s24 ultra is the best kiyanna aya ona tharanne innawane. Athetha e phones godake rata walata enne na. E unata ehema phones loke thiyanawane. Samahara ewa global launch karapuwatbe thiyanawa. Apple fansla tikake shape unege phone eke ganna mukuthe kiuwe nathenane Samsung peoplels dannawane Samsung company ekata monawa hari liuwathe edi usagenna duwagenna enne
ලංකාවෙ මිනිස්සු ගොඩාක් දේවල්වලට බැඳෙන්නෙ emotionally, තමන්ට අදාලම නැති දේවල්වලට රන්ඩු කරන්නෙ ඒකයි 😁
Bro මෙයාට විව්ස් ගන්න ලේසි ඒකයි ඒ 😅
eka ekkenag hati bn ee. ubt eken prashnyk nththam kata wahgena imu. hamom thamn darana mthyk thiyenaw
elon musk එක්ක නම් මුට මොකද්දෝ තරහක් තියෙනව හැබැයි 😁
👍💯
supar 😊 😊
display prashna gena mkda kiynda tiyenne i phonme wal anroid phone wala , I mac wala software samara ewa salli dila gnda oni a parashaner tiywanwa
8:36 Snapdragon 8 Elite 🤨
Video eka publish kala gaman
Super
📌 TH-cam acc lankawe phone number ekakin verify karaganna bari ai... 😐 wena rataka inna knkta kiyla verify karattoth prashnyk wei d... eyta acc eka ganna puluwn wei neda...
ට්‍රම්ප් ගෙ පත්වීමත් එක්ක තාක්ෂණික ලෝකෙ මොනවගේ වෙයිද කියල ඕනි
I max ekakta sallli vedeiiiii
Trump and Elon musk duo eka gena video ekk oni 😅❤
Huawei aluth os akk hada kiyanne a gena vedio akk genna
Att 😂❤
මේජර් සොෆ්ට්වෙයාර් අප්ඩේට්ස් නැතුව උනත් අයිෆෝන් එක අවුරුදු කිහිපයක් පාවිච්චි කරන්න පුලුවන් කම නම් වටිනවා
එහෙම බලනකොට ඒක එක්තරා සහනයක් ඇන්ඩ්‍රොයිඩ් එකකට වඩා
S24 ultra eke 2nd hand device ek gthoth moko kiyne hodi d
Ado sathiyata video ekak dapan aniwa
paka thama
Samsung Mobile + Windows = You will get the best experience with that combination....💪💪❤❤
Bricks එක ගැනයි ඇමරිකාව ගැනයි episode එකක් ඕන
Apple is at the top of the range in terms of built quality. I switched to a Macbook from Windows just 2 years ago and have not noted a performance drop. Hence, I'm in agreement with your facts. In longterm apple is the best.
Windows performance might drop due to memory maagement is not good as apple
hi.පලවේනි
👍
ඔය ඔක්කොටම වඩා samsung budget phone ලාබයි 😂,😂,අපි phone ගන්නේ අවශ්‍යතාවයට මිසක් business කරන්න නෙවෙයි නේ
I phone ekata developr opsiton ekatah sallli gevanna onene 😂😂😂😂😂😂
Ekath kiyantaaa ...... Apple ekee salli gadhadha thamun😂
Umidigi එක ගැන recommend කරපු එක ඔයා කරේ බොරුවක් නේ , 2024.01.24 ගත්තෙ දැන් වැඩ නෑ , 1 year warranty තිබ්බ නිසා හොදයි
ඊළඟ වීඩියෝ එක කරන්න කලින් Louis Rossman ගේ Think Different කියන video එක බලලා ඉන්න.
video eke anthimata kiyana tika title ekata galapenne nah. 🤭
Flagship devices කියන එකේ තේරුම් මොකක්ද.
ගොඩක් අය ඕක කියනවා මොකක්ද මෙකේ තේරුම
මොකක් හරි manufacture company එකක් තමන්ට කරන්න පුලුවන් උපරිමෙන්ම කරල හොදම features, best performance එක්ක එලියට දාන devices තමා flagship devices කියන්නෙ...
@thimathkemitha tnx mchn ❤️
Okkamata salli kannava 1 phone eka ...
මට ගැලපෙන්නේ නෑ
Mata nam hithena widihata apple wala 2nd hand markt eka mechra hoda wena lokuma hethuwa thma fanbase eka brnad new phone ekak use krna beri aya gdk 2nd hand device ekak use krna ynwa gdk lankwa wage ratwal wala mge idea ekanm 2nd hand market eke thiyna android phone(flagship) gewana ganta watinwa gdk welawta apple wlta 2nd wene video quality eka thma. Example ekak widihta gathoth last year eke release una s23 base model ekayi iphone 15base model ekayi gathoth no-brainer I'm taking s23 because I don't care about video. Guys this is only my idea
❤
100k walata yamu needa mithraya
Android ekata hondhai..... . I phone valalata . I phone kedonoth eka hannadath salli kodak yanava. Lap eke ram 8 gb thamai . Thava ram kanna 33k oneveiiii
මටනම් i phone සෙට් වෙන්නෙ නැත්ත එකම දේ battry නිසා
@@DulajGamage-y3q true 🥲
Usa part 2 ko
මමත් mac mini එක ගැන බලන් ඉන්නෙ. ලංකාවෙදි $599ට (180LKR) දෙයිද ? 🥲
Mu reddak kiyawanawa.pissekda koheda
ඔව් බං 😂 😂. Elon Musk ට බනිනවා. Apple එකට හොඳ කියනවා. මාර යකෙක් 😂😂😂😂
apple nm useless mata anuwa. chinese phones and other electrical equipment quality ganath adui . anika functions hitn wadi HONOR wage brand ehema. mn issarata wada dn attatama kamathi chinese company wlata. 3rd class widihe equipment neme dn enne. Nice video aiye.
@@earthsciencetech huawei taran quality na honor ..
Chinese phone wlin pahalama level eke tiynne honor ..
Man aththatama Honor ekak use krnawa. Kiyanna kanagatui kisima quality ekak nehe. Huawei nm aththatama hodai.
@@chandrikapeiris9087 ru 120,000ට අඩු ඒවා කෝමත් වැඩක් නෑ ... ඔඉ ගනං වැඩිවෙලා තියෙන්නෙ 30-40000ට විකුනන්න ආපුව
හොද honor Phone ගන්නවනං ලක්ශ 2,90න් උඩ වගේ යන්නෙ ඕවා අඩු ගානට හදපුව .. ඕවට ලක්ශ ගනං වල පෝන් වලට එන හැමදේම දෙන්නෙ නෑ ..
venom
Mac mini M4 🗿
apo apple jarawak nikan dunnath ganna epa android best
පිස්සුද යකො ඇපල්ලගෙත් පරණ වෙද්දි හුගක් ගාන බහිනවා. උබ කියන කතාව සෙට් නැහැ. පුලුවන් නම් මන් ගාව කිසිම අවුලක් නැති හොදටම තියන 13 න් එකක්. ගත්තේ 250000 කට දැන් දෙනවා 140000 කට එත් ගන්න එකෙක් නැහැ 😅
අනික් පොන් වලට වඩා සාපේක්ෂව ටිකක් අඩුවෙන් කියල කියන්නෙ
Oka market place dapala link eka ewapnko 😊
කිව්ව එක තේරෙන්නෙ නැද්ද බන් ඉතින්?🙂..කෝමත් මිල බහිනවා..ඒව නවත්තන්න බෑ....iphone 13 එක ආවෙ 2021 september..ඒකට තරගයක් දෙන්න ආපු samsung model එක s22 එක....ඒක ආවෙ 2022 january..ඒකාලෙ Apple එක $699 & Samsung S22 එක $799ට Released වුනේ....S22 එකක් දැන් 80-90 යන්නෙ..13 එක 125-135 අතර.. ඉතින් ලාබ නැද්ද කීයක් හරි..? ඕක කියන්නෙ මූ වීඩියෝ එකේ
13/14 gan na display eke green white screen hinda
ඔයා කිව්ව ඔක්කෝම හරියටම හරි .මම මුලින්ම flagship කියලපාවිච්චි කලේ 2016 දි අපෙ තාත්ත බිස්නස් එකකටයි කියල ගෙනාව samsung S5 එකකුයි lg පෝන් එකකුයි i phone 6s එකකුයි බ්‍රෑන්ඩ් නිව් .හැබෑ i phone එක හයි කොපි.
නමුත් ඔයා කිව්වට විශ්වාස කරන්නෑ 6s එක තමා ඒකාලෙ මං පාවිච්චි කරපු හොඳම සහ නරකම පෝන් එක (මං කියන්නෙ චයිනීස් හයි කොපියක් වෙලත් (සැම්සුං පෝන් එක ඔර්ජිනල් වියට්නාම්) )එහෙම වෙලත් ඇපල් UI එක ,පොටෝ කොලිටිය ස්මූත්නස් එක තිබුනෙ වෙනම ලෙවල් එකක .නමුත් ඇපල් පෝන්ස් ඒකාලෙ එපා තිත්ත කරවන්නත් හේතු කීපයක් තිබුන ඒ හේතු නිසා මං අදටත් ආයි නම් i phone එකක් පාවිච්චි කරන්නෑ කියන තැනට ආව
1.සමහර පුංච්පුංචි වැඩ ios වල කරගන්න් බෑ අඩුම blutooth ෆයිල් එකක් සෙන්ඩ් කරගන්නව වගේ වැඩක් වත්. ඒක නෝමල් වෙලාවකදිනම් අව්ලක් නෑ ඒත් හදිස්සියකට සාමාන්‍ය පෝන් එකක තියන බේසික් ෆීච එකක් වත් නැතුව ගියාම යකා ආවේස වෙනව.
2.සොෆ්ට්වෙයා සපෝට් එක මදි
3.කස්ටමයිසේශන් අන්තිමයි
4.බැට්‍රියයි lightning port එකයි.
5.සමහර පෝන් සීරීස් වල ඩිස්ප්ලේ එකම විතරක් ලක්ශ 1,50 ක් වෙලත් 120Hz නෑ (like even 16 base model)
6.සමහර පොඩි වැඩක් කරගන්න රටවටේ රවුං ගහන්නෝනෙ android phone එකක් එක්ක ගත්තාම
මේ ඇරෙන්න ඒකාලෙ ඇන්ඩ්‍රොඉඩ් කින්ග් කියල කියාගත්තු s5 එක 6s එකත් එක්ක බල්ලෙක් බල්ලෙක් ගානයි (මම ට්‍රයි කරපු එක හයි කොපියක් වෙලත් මං කියන්නෙ) sound qulity ද , පර්ෆෝමන්ස් ද හැම අතින්ම අර උඩ ඒව ඇරුනුකොට.
උඩ හේතු නිසාම අද වෙනකොට මම පාවිච්චි කරන්නෙ S21FE එකක්. අඩුම මං කියන්නෙ අඩුම මුං බැට්‍රියවත් යූසබල් මට්ටමකින් දීල usb c තිබුනනම් මම අද i phone x හෝ 11 ප්‍රො එකක් පාවිච්චි කරනව. හැබෑ 14 සීරීස් එකෙන් පස්සෙ ගොඩක් හාඩ්වෙයා මට්ටමින් නම් දේවල් හදල තියනව .
ඒත් ඉතින් ඕක ගන්න නම් තව අවුරුදු 2 ක් 3 ක් වත් ඉන්න වෙනව මගෙ බජට් එකට එන්න නම්.
Apple තේරුමක් නැ
Trump ge agamanaya
Ion mask ge game
Tharuna kolleke kiuwata danne uncle wage neda 😂
Serious ganna epa
වයසයි දැන් 😪
Maha gonek😂. Flagship gahanne 1 year ekta . Same. Dn bestma option features tiyenne pixel, s pro model eka. Cam ekat ehemai. Apple ekt hodi.
Paka
Android, windows හොදයි ඔය හිගන ඇපල් එකට වඩා
15pro එකක් මං use කරන්නෙ .. Apple ගන්න එපා එච්චරයි
උබට කැමර ඕනනං vivox100u / xiaomi 14u / xiaomi 15pro / oppo findx 7ultra වගේ එකක් ගනිං
( මටත් එපා වෙල ඉන්නෙ apple .. මේ අවසාන එක ) 💀
මගෙ යාලුවෙකුත් 15pm එකක් දීලා s24u එකක් ගත්තා පෙරේදා
same😂math use karanne.iphone 15.matath pixel 9 pro xl & samsung ekata yanna hithenwa.anika brand new iphone ekak gaththoth loku ganak athin padu wenwa.iphone waltath maha loku second hand market ekak na
@ s25u enkn inna ( math eka enakan inne ) .. January ne enne
pixel nm gnn epa camera witri .. Performance madi video edit krnn giyath wela yanawa tensor
s25u eka balala set nati unot chinese phone ekk gnnw vivo x100u nttn oppo findx7u wge
@@himeshwickramasingha4620i phone 15 ekenm cam eka mchn attatama ee price ekata patta awl mamath brand new 15 eka arn dawas 5k use kerala second hand 15 pro max ekak gatta eka mata satisfied
Math 15 pro use karanne cam eke(photo) arenda mata nm vena prashna nane 🙄oya kiyana tharan aulak na habai pixel 9 eka wage hodai kiyala hithenawa meeta wada😅
@@speedygamingff9784 nh bn mama kiyanne 15 pro eka gana name i phone 15 eka gana bn
Waiting to move to Samsung Android soon. Tired of iOS now. 😣
iOs wala open nati hindai smahara software miladi ganna ona hindai oka wenne
Apple 💪
Iphone hamadama hodai🇺🇸❤👑
Anugamikayek 👍
ටිකක් දිග වීඩියෝ හදන්න බැරිද විනාඩි 20ක් වගේ
උබට පිස්සු ද තොට විඩියෝ බලන්න කාලෙ කැවාට හැම එකාටම එහෙම බැහැ 😂
ba
Crack use karana Aya 😂
Iphone hariyan na bn ......
ලංකාවෙ උන්ගෙ බුද්ධි මට්ටම හිතා ගන්න ඇහැකි බොසාට ඉන්න සබ්ලා ඉන්න ගානෙන් 😪 මේවා ජාතික චැනල් වෙන්න ඕන චැනල් ❤😌
❤❤
👍
❤