2000යින් පස්සෙ එවුන් මෝඩයිද? චන්ඩිද? (RE-UPLOAD) - Pie FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2019
  • This is a re-upload. But there's a change in the last few seconds.
    Are kids born after 2000 stupid? In this Pie FM episode, we discuss that.
    Sub-Reddit: / piefm
    Instagram: / officialmaniya
    Facebook: / officialmaniya
    Twitter: / officialmanitha
    #ManiYa #PieFM #Reupload
  • ตลก

ความคิดเห็น • 2.4K

  • @ManiYaOfficial
    @ManiYaOfficial  5 ปีที่แล้ว +1276

    Video එක reupload කරා පරන එක ඩිලීට් උන නිසා. මේ video එකේ අන්තිම තප්පර ටිකේ පොඩි වෙනසක් තියෙනවා. ඒකත් බලන්න. ඊලඟ සතියෙ monthly review එක දාන්නම්.

    • @gaindudilwan9783
      @gaindudilwan9783 5 ปีที่แล้ว +14

      Haa

    • @meedumNeo
      @meedumNeo 5 ปีที่แล้ว +3

      Me sathiye dpanko

    • @SLBEAST
      @SLBEAST 5 ปีที่แล้ว +6

      Maniya cl eke katahada jontige vagene bn 😂

    • @daysofanu
      @daysofanu 5 ปีที่แล้ว +5

      ManiYa piefm tshirt ganna nadda😍 oyata adareii gdk hodee❤️❤️

    • @isurubro1396
      @isurubro1396 5 ปีที่แล้ว +6

      ඉක්මනට දාපම් යකෝ. මෙම් රිවිව් එක 😍🖕🏻

  • @DesawanaMusic
    @DesawanaMusic 5 ปีที่แล้ว +919

    අම්මෝ අර කෝල් එක 😂😂😂

    • @ManiYaOfficial
      @ManiYaOfficial  5 ปีที่แล้ว +197

      😂

    • @rkhunter5615
      @rkhunter5615 4 ปีที่แล้ว +66

      ඌට ඇඩුනා බන්😂😂😂

    • @deathsiderguy8936
      @deathsiderguy8936 3 ปีที่แล้ว +18

      @@ManiYaOfficial ara pitipasse kerakena background eke thawa lanilpata background video eka thiyenam ane plzz mata denna kawuruhari ane plzz

    • @mgamersl3660
      @mgamersl3660 3 ปีที่แล้ว +12

      @@ManiYaOfficial aiyye number eka oyage sponsor parak daganna

    • @Aeqil
      @Aeqil 3 ปีที่แล้ว +8

      @@rkhunter5615 👌

  • @shaz1920
    @shaz1920 3 ปีที่แล้ว +360

    අපිත් 2003 😂😂හැබැයි මුන් වගේ නෑ 😂😂 අපිත් එක්කම චොර වෙනව මුන්ගෙ වැඩ වලින් 😂💔⛏️

  • @user-uy8pd5hv9g
    @user-uy8pd5hv9g 3 ปีที่แล้ว +1124

    මනියගෙ වීඩියෝ බලනවනම් 2000 න් පස්සෙ ඉපදුන අයත් පරිණතයි

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +586

    අදට සති දෙකක් මචාං. සති දෙකක්. කොහොම තිබ්බ රටක්ද? එකා වගෙ එකතු වෙලා නගරෙන් නගරෙ මිනිස්සු සුද්ද පවිත්‍ර කලා. කැලෑ කපනවට විරුද්ද උනා. ඒ වගෙ දේවල් අපෙ ඔලුවල තිබුනෙ. ඒත් දැන්. ආයෙ රට අවුරුදු ගානකට පස්සට ගියා. එක මොහොතකින්. 😭😭

  • @thisaradunuwila9265
    @thisaradunuwila9265 5 ปีที่แล้ว +2401

    මාත් 2002 තමා. හැබැයි මේවා දැක්කම හිතෙනවා අපරාදෙ ඉපදුනේ කියලා. මාර මානසික හැත්තක්නෙ මුන්😂😂😂

  • @shehanhalgamuwa0279
    @shehanhalgamuwa0279 3 ปีที่แล้ว +128

    මාත් 2002 මනියා...සිරාවටම කිව්වොත් මට ලැජ්ජයි මේව දකිද්දි😅 ඇයි 2002 ඉපදුනේ කියල හිතෙනව😂 බහුතරයක් ඔය වගේ මන්දමනසික පොරවල් තමා😑

  • @dubytech
    @dubytech 4 ปีที่แล้ว +130

    😅අපිත් 2002 අපෙ දෙමව්පියො ගැන ආඩම්බරයි♥ අපිව හොදට හැදුවට 😂

  • @ChanukaMora
    @ChanukaMora 4 ปีที่แล้ว +202

    Patta!!!!!! 2002 YO YO ......😂

    • @athalproduction6645
      @athalproduction6645 3 ปีที่แล้ว +6

      menna chanuka morath maniyage videos balanawa

    • @maneeshanimsara7678
      @maneeshanimsara7678 3 ปีที่แล้ว +2

      @@athalproduction6645 ඒකනෙ ඕයි😂

  • @_evildevil
    @_evildevil 3 ปีที่แล้ว +66

    අඩෝ මනියා 2000 පස්සෙ ඔක්කොම එකවගේ නෑ........අපි වගේ හොද උනුත් ඉන්නවා......😊😊😊

  • @hiefiesuppafans3936
    @hiefiesuppafans3936 2 ปีที่แล้ว +205

    2000න් පස්සෙ හොද එවුනුත් ඉන්නවා මන් ටික් ටොක් නැ

  • @dexter_368
    @dexter_368 5 ปีที่แล้ว +513

    ඉස්සරහා ගෙදර පොඩි එකා එක්ක මෙක බැලුවෙ 😂 බගයක් බලද්දි උ ගියා දැන් කතා කරන්නෙත් නෑ 😂😂😂

  • @Abiwick
    @Abiwick 4 ปีที่แล้ว +227

    2003😂.....🏃 පවු අපි මම යනවා😒😂💕
    මමනම් ඕවට නෑ අහින්සකයි😥😷

    • @dhirajkuldeepekanayake2293
      @dhirajkuldeepekanayake2293 2 ปีที่แล้ว +1

      ඩෝ නෝනෝනෝනෝනෝ අහ් හහ් හහ් හහ් හෑ හෑ

  • @rajupriyath5680
    @rajupriyath5680 4 ปีที่แล้ว +44

    මමත් 2002ඒ උනත් මේවගේ
    ගොං නෑ යකො
    මනිය තව video එකක් දාපියෝ... පට්ට respect

  • @malinduchamath2882
    @malinduchamath2882 3 ปีที่แล้ว +226

    අපිත් 2003 හැබැයි ඔහොම අයියලට ලොකු සීන් දාන්නෙ නෑ

  • @MithunKumar-gq7ve
    @MithunKumar-gq7ve 5 ปีที่แล้ว +248

    *_කපිල උන්ඩක පුච්ච අයියෙ අපිත් 2003 තමා එත් අපිට ඔයිවගෙ වැඩ කරන්ඩ😱 වෙලා නෑ බන් o/l...😂😂👇👇👇👇_*

    • @sahandhananjaya339
      @sahandhananjaya339 5 ปีที่แล้ว +9

      mamath 2004 january

    • @narutoamvs3713
      @narutoamvs3713 5 ปีที่แล้ว +5

      Apith 2003 broo😂😂

    • @sageofabyss499
      @sageofabyss499 5 ปีที่แล้ว

      😹

    • @sltechhub343
      @sltechhub343 4 ปีที่แล้ว +2

      Aniva bro

    • @kasunnavindu5669
      @kasunnavindu5669 4 ปีที่แล้ว +7

      අංගවිකල ජීවිත ඕවා.....wtf...😂😂😂😂....දීපම් මනියෝ කැරි ලොල්ලන්ට ලෙසටම....👍👍👍👍මේ වගේ අංගවිකල ජීවිත වලට මේක නියමයි කියන උන් මේ පැත්තට

  • @dadofsixsons6582
    @dadofsixsons6582 5 ปีที่แล้ว +663

    Good to see you back Mani! Happy you are safe. Much love from all Americans to everyone in Sri Lanka.

  • @harshana6360
    @harshana6360 3 ปีที่แล้ว +51

    අඩෝ මනියා උබද බන් අර කෝල් එකෙන් කතා කරේ...බය හිතුනා මනියා ඒකටනම්😂...ඔයාගේ වීඩියෝ නම් පට්ට මනියා අයියා මන් ඔක්කොම බලනවා....🤤❤️❤🤟

    • @VHKeditzS
      @VHKeditzS 2 ปีที่แล้ว +2

      පලපල බොරු නොකියා 😂

    • @malisaruvan7783
      @malisaruvan7783 ปีที่แล้ว

      එහෙමද ☺️

  • @danukamamoru1210
    @danukamamoru1210 2 ปีที่แล้ว +126

    ගැහුවොත් ගහපිය ඒක තමා නියම *පිරිකම* 😂😂😂❤❤

  • @ragilpriyashan4727
    @ragilpriyashan4727 5 ปีที่แล้ว +72

    අයියා.. පටන් ගද්දිම දාපු පින්තූර ටිකට පපුව පිච්චිලා ගියා😭

  • @tharindudhanushka567
    @tharindudhanushka567 4 ปีที่แล้ว +741

    යකෝ මමත් 2001 එකේ..හැබැයි මුන් වගේ මංද මානසික තත්වෙට වැටිලා නෑ ඕයි😂😂🔫

  • @hiruninethmika6988
    @hiruninethmika6988 3 ปีที่แล้ว +551

    වෙලාවට 2004 ගාවගෙන නෑ...අම්මෝ😂

    • @slffworld6408
      @slffworld6408 2 ปีที่แล้ว +18

      2000n passe kiyanneh umbath athului😅🤣

    • @hiruninethmika6988
      @hiruninethmika6988 2 ปีที่แล้ว +29

      @@slffworld6408 නෑ නෑ...අර අනම් මනම් joke දාලා තිබ්බෙ එව්වට 2004 එව්න් ගාවන් නෑ

    • @thimnasenasinghe5440
      @thimnasenasinghe5440 2 ปีที่แล้ว +5

      Ambo athi yanthm

    • @thimnasenasinghe5440
      @thimnasenasinghe5440 2 ปีที่แล้ว +6

      Math 2004

    • @Anusas_Matheesha
      @Anusas_Matheesha 2 ปีที่แล้ว +5

      🖤😎

  • @maneeshanimsara7678
    @maneeshanimsara7678 3 ปีที่แล้ว +432

    මනියගෙ දඩ ෆෑන් කෙනෙක් උන 2002 ඉපදුන මම😂💔

  • @Niyolakshi
    @Niyolakshi 5 ปีที่แล้ว +771

    😂✋මනියගෙ විඩියො එකක් දාලා කියල නොටිෆිකේශන් එකක් එනකල් බලන් ඉන්න උන් කෝ බලන්න

  • @pasanarunalu5033
    @pasanarunalu5033 5 ปีที่แล้ว +123

    අපිත් 2002 වුනාට ඔහොම මානසිකත්වයකින්නම් පෙලෙන්නෑ😂🔫

    • @pasanarunalu5033
      @pasanarunalu5033 2 ปีที่แล้ว

      @@Shortcode4422 ammo whotto 2 years ago 😂

  • @mudithalakshan1528
    @mudithalakshan1528 4 ปีที่แล้ว +45

    20002 ඒක තමා😂. නියමයි අයියා.සුපිරි වීඩියෝ එක. මමත් 2001 තමා.අපේ හැත්තට ඔව්ව තෙරෙන්න ඔනේ .මන්ද මනසික හැත්ත.

  • @t2r471
    @t2r471 3 ปีที่แล้ว +21

    2000 පස්සෙ වෙලත් උබේ වීඩියෝ බලලාම නෝන්ඩි උනානේ 😂✋

  • @FunnyMoments-im5ox
    @FunnyMoments-im5ox 5 ปีที่แล้ว +219

    මමත් 2003 මගෙගව නැ ලොකුසින් 🤗🤗 මනියා ඔයගෙ විඩියො පට්ට සුභ
    අනගතයක් 🤗🤗

    • @kilinchock917
      @kilinchock917 4 ปีที่แล้ว +3

      අඩො පොඩි එකා

    • @starrider8837
      @starrider8837 4 ปีที่แล้ว +9

      අතරින් පතර උඹ වගේ උනුත් ඉන්නව නේද? එල කොල්ලො

    • @dula4288
      @dula4288 2 ปีที่แล้ว

      El el

    • @user-ok2vs2wf7h
      @user-ok2vs2wf7h 2 ปีที่แล้ว +1

      මාත් බන්😎❤️

  • @ravindusandeepa4846
    @ravindusandeepa4846 5 ปีที่แล้ว +113

    Maniya මං කලින් මේ වීඩියෝ එක බලලා comment එකක් දාන්න යනකොට වීඩියෝ එක නෑ කියාංකො. අඩෝ අර අන්තිමට පොඩි එකා උබ බය කරන හැටි මතක වෙලත් හිනා යනව ඕයි. ඌ පොර වෙලා කුනුහරුප කිව්වට චූ ගියාද කොහෙද උබ කතා කරනකොට. 😂😂✋

  • @sanjayadilshan4142
    @sanjayadilshan4142 2 ปีที่แล้ว +86

    2000න් පස්සෙ ඉපදුන ඔක්කොම මෙහෙම නෑ මනිය අයියේ😳.හැබැයි ගොන් එවුන් නෑ කියන්නෙත් නෑ😁😁😁♥♥♥♥

  • @gammingtitan6111
    @gammingtitan6111 3 ปีที่แล้ว +219

    2000 න් පස්සේ ඉපදුන මුන් වගේ ගොන් මෝඩයෝ නොවන set එක මේ පැත්තට

  • @hamareddama4204
    @hamareddama4204 4 ปีที่แล้ว +73

    මාත්නං අයියෙ 2002 තමා. එත ඔම සිගිති ආතල අරං කීබෝඩ් වීරයොනං උනේ නෑ. 😐ඒත් වීඩියෝ එකේ ඉදපු උං දැක්කම ලැජ්ජත් හිතුන. 😅🤣.. පව් අප්පා ඉතිං. 😂😂😂😂 අහිංසක ජීවිත නේද මෙ. 😂

  • @maleeshaheshan5506
    @maleeshaheshan5506 4 ปีที่แล้ว +32

    2000 පස්සෙ ඉපදුන සමහරුන් කරන මී හරක් වැඩවලට හැමෝම පලි නෑ මනියා..ඒ මී හරක් වැඩ කරන අවලන් හැත්ත මේ ලෝකෙන් චුත වෙයන් කියලා උබත් ප්‍රාර්ථනා කරපන්..

  • @chefhome5079
    @chefhome5079 3 ปีที่แล้ว +6

    Man you r the great person doing millions of valuable video in TH-cam...I like u Honestly keep doing and good luck 👍

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 ปีที่แล้ว +15

    2001 ඉපදුනේ. fb ඉන්නවා.අනිත් social media වලත් ඉන්නවා. එ්ත් ඔච්චර අමාරුවක් නෑ දෙයියනේ.😂😂😂අපි මනිය අයියාගෙයි,රැට්ටගේ video බල බල ඉන්නවා.එ්ක තමා අතාරින්න බැරි.😢😢😢

  • @hasitha__
    @hasitha__ 5 ปีที่แล้ว +29

    අඩේ මනියා මාත් 2001.ඒ උනාට උඹ මෙහෙම හරි මේ සිගිති පාතාලේ එවුන් නෝන්ඩි කරන එකට මන් කැමතියි.මුන් නිසා අපිටත් අපි ගැන ලැජ්ජයි..😁😁😁

  • @madhuranaweera6519
    @madhuranaweera6519 4 ปีที่แล้ว +21

    2000 පස්සෙ ඉපදුනා කියල අනේ අය්යෙ ඔහොම,අසරණ කරන්න එපා අය්යෙ අපිත් මිනිස්සුනේ....😭😭😭
    2000 පස්සෙ ඉන්න ඔක්කොම මානසික ලෙඩ්ඩු නෙමෙය් ඕය්...😂😂😂

  • @bro2807
    @bro2807 3 ปีที่แล้ว +15

    ළමා මනසිකත්වය නැතිවෙන්න කලින් පොන් හම්බුන උන් ඔහොම තමා 🙀ඉට පස්සෙ අනිත් උන්ටත් කතා හැදෙනවා

  • @nimithanethdinu9880
    @nimithanethdinu9880 2 ปีที่แล้ว +9

    2 years ago මේ බලන 21වෙනි වතාව 😂😂

  • @nuwandhananjaya
    @nuwandhananjaya 4 ปีที่แล้ว +133

    10:19 මේක තමා බන් ආතල්ම. බොක්ක ඇදුනද මන්ද හිනා වෙලා😜😜

  • @tishanchamoditha7388
    @tishanchamoditha7388 4 ปีที่แล้ว +338

    මේක බලන 2001 අපි😂
    (අර පකිස්තානෙ ඉනට අත් තියාගත්ත cricket fan)

  • @coversongofficial9809
    @coversongofficial9809 2 ปีที่แล้ว +44

    2006 ඉපදුන අහිංසකයො ටික මේ පැත්තට 😂💔

  • @racegroundbreaking82
    @racegroundbreaking82 4 ปีที่แล้ว +66

    _2005 ඉපදුන මම_ : එහ්...

    • @mihintharana1619
      @mihintharana1619 2 ปีที่แล้ว +1

      අපි ඕම නෑ

    • @gaminghiruna4996
      @gaminghiruna4996 2 ปีที่แล้ว +2

      Math bn

    • @dewshan4880
      @dewshan4880 2 ปีที่แล้ว +2

      මාත්

    • @Gagagu174
      @Gagagu174 2 ปีที่แล้ว

      😋

    • @sldala7855
      @sldala7855 2 ปีที่แล้ว

      අපිත් බන් අපි හරි වෙනස් බන්

  • @thimiraupeka629
    @thimiraupeka629 5 ปีที่แล้ว +5

    උබගෙ පොටෝ fb එකේ ශෙයා වෙනව දැක්ක, ඒත් කවුද කියල දැනගෙන හිටියෙ නෑ, ඊයෙ තමා ඔබේ පළවෙනි වීඩියෝ එක බැලුවෙ. පට්ට ඕයි ඔයා. ආතල් එකත්, හින්ට් එකත් ලස්සනට දෙනව. Good job, keep doing it

  • @malithaushara6954
    @malithaushara6954 4 ปีที่แล้ว +29

    අම්බෝහ් හොද වෙලාවට 2000 ඉපදුනේ😂.මනියා ඒක පහරක් ....🖤🖤🖤

  • @msumusicgangster5287
    @msumusicgangster5287 3 ปีที่แล้ว +13

    සමහර මෝඩයො කරන වැඩ වලට 2000න් පස්සෙ හැමෝම අල්ලන්න එපා 😪. 90 ගණන් වලත් ඔය වගෙ උන් ඉන්නෙ

  • @ganeshmanjitha6930
    @ganeshmanjitha6930 3 ปีที่แล้ว +45

    මම නම් 20000021
    Works at - මොන ජෝබ්ද බන් මම එකෙන්ම සල්ලාල රස්තියාදු 😹🔥

  • @pasinduhasanga7682
    @pasinduhasanga7682 5 ปีที่แล้ว +30

    අපෙත් ඉන්නවා මේ වගේ මානසික හැත්ත සිගිති පාතාලෙ වෙන්න දගලන. මං නම් ගනන් ගන්නෙවත් නැ 😂😂

  • @kaveeshmaduranga455
    @kaveeshmaduranga455 4 ปีที่แล้ว +27

    අයියේ හැම 2000 න් ඉපදුන එකෙක්ම මෝඩ ආතල් දෙන්නෙ නෑ .ඒ මෝඩ ආතල් දෙන්නේ 99%ක පිරිසක් . තවත් 1%ක පිරිසක් පාඩුවේ කොනේ ඉන්නෙ අපිටත් දුකයි අර 99% ගැන 😂😂❤️ . ඒ මොනවා උනත් වැඩේ සුපිරි congratulations brother ❤️

  • @TricksTvSL
    @TricksTvSL 3 ปีที่แล้ว +15

    සුභ අලුත් අවුරුද්දක් වේවා...🌞🌝

  • @ruwanianusha3665
    @ruwanianusha3665 2 ปีที่แล้ว +1

    ගැම්මක් බම් අයියෙ videos tika

  • @Imesh_001
    @Imesh_001 5 ปีที่แล้ว +20

    #respect maniya මේව sl you tubersලගෙන් වෙන්න ඕන වැඩ

  • @RaZoRBoY
    @RaZoRBoY 5 ปีที่แล้ว +25

    පාඩමක් ඉගෙන ගත්තා නේද ???
    ඔව් අයියේ 😂😂😂😂 අම්බෝ මනියා ඒක 😂😂😂😂

  • @user-ie7ts6mi5o
    @user-ie7ts6mi5o 3 ปีที่แล้ว +5

    ආතල්.දුන්නට මාර හොද පොරක් මනියො ඔයා...සුපිරි

  • @DivyaKumari-zv2rt
    @DivyaKumari-zv2rt 4 ปีที่แล้ว +3

    I feel crazy now😂🔨super maniya 😁♥️

  • @user-sx3kq4tv2q
    @user-sx3kq4tv2q 4 ปีที่แล้ว +30

    😆😆 අපිත් 2001 හැබැයි ඔහොම හැසිරෙන්නෙ නෑ 😆😆

  • @tr.ransuka9722
    @tr.ransuka9722 5 ปีที่แล้ว +13

    මනියගෙන් notification එකක් ආපු ගමන් මොන වැඩේ තිබ්බත් අනිවා video එක බලනවා ela maniya🤪🤪😎😎
    Fb eke දාපු video එකත් බැලුවා

  • @slgineya8972
    @slgineya8972 ปีที่แล้ว +5

    2007 welath mechchara uda giye na😂😂

  • @dill506
    @dill506 4 ปีที่แล้ว +66

    තත්ත්වය සෝචනීයයි 2000න් පස්සේ අයට හැමෝම බනිනවා 😣😣😣😣😣 මම 2003 හැබැයි ඔච්චර මොන්ගල් ගතියක් ණෑ 😒😒😒😒

  • @SLWorkers
    @SLWorkers 5 ปีที่แล้ว +135

    සුපිරි කියන වුන් මේ කොනට

  • @dinethfernando9786
    @dinethfernando9786 5 ปีที่แล้ว +9

    Our PEWDIEPIE!!! We need More Meme Reviews aiye...keep up the good work...❤All the Best...

  • @kayjay6345
    @kayjay6345 3 ปีที่แล้ว +4

    *maniya smiles*
    2002 kids : whhaat they can smiile?!😂😂

  • @dark_phoenix1306
    @dark_phoenix1306 4 ปีที่แล้ว +5

    අනිවා bro.මුන් හිතාගෙන ඉන්නේ මුන්ට වඩා උන් ලෝකේ නෑ කියලා පොඩි එවුන්.👍👍👍

  • @technc4490
    @technc4490 4 ปีที่แล้ว +25

    2004 කියන්න එපා මනියෝ දුකයි දුකයි දුකයි 😢😢

  • @rasthiyadukarayo1642
    @rasthiyadukarayo1642 4 ปีที่แล้ว +139

    පව් මනියෝ අරූට බයටම හුජ්ජ යන්ඩ ඇති...🤣 ආතල් කියල ඔහොම ආතල් දෙන්න එපා වස්තුවේ..අපි පපුව දෙබෑවෙලා මැරෙයි 🤣🤣🤣🤣

    • @Yasaz_DeRomeo
      @Yasaz_DeRomeo 4 ปีที่แล้ว +2

      සිරාවටම පව් බං....තද මනියා😜

  • @Mr-sw1ik
    @Mr-sw1ik 3 ปีที่แล้ว +5

    ආපහු බලනවා බ්න්😘

  • @moonz1024
    @moonz1024 4 ปีที่แล้ว

    mn aththama kiwwoth aaye pie fm kynne me ratama aasa krna ekak including me also!!habai ithin 2000n passe ipaduna oya wge kaalakanni kunuharpa jeewithwena ewun mee ape rate innwa kyla prove kraatai ara antimta ara fake accounts hdpu ee kaalakanniyawa kicha krla dammata ape mee srilankan maniyata pin!!habai ithin 2006 ipadechcha kollek thamai mn👍✌️✌️lol!!one of my fav channel "MANIYA".make more videos n u will conquer our country!!Gud Luck bro!!

  • @safannawas420
    @safannawas420 4 ปีที่แล้ว +12

    You Always help to get my Stress Away Maniya ❤. Respect ✌.

  • @Nadun941
    @Nadun941 5 ปีที่แล้ว +20

    ‌2000න් පස්සේ උන් ගැන කියන්න දෙයක් නෑ...අම්බෝ එල මනියා

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 3 ปีที่แล้ว +3

    මාත් 2002...ඒ උනාට නෝමල් එකේ ඉන්නව මගේ පාඩුවෙ මමනම්

  • @lochasl2899
    @lochasl2899 3 ปีที่แล้ว +4

    මාත් 2003,, පල්ලෙහා 2000 න් පස්සෙ මෝඩයෝ තරහා අරන් කෑ ගහනව දැක්කම පු*&# හිනා යනවා මනියෝ 😂😂😂😂 උබේ වීඩියෝ තේරුම් ගන්නත් මොලේ තියෙන්න ඕනෙ. බිග් බ්‍රේන් ❤️❤️😂

  • @janithanaveen9529
    @janithanaveen9529 5 ปีที่แล้ว +20

    හම්මෝ පෞ අර පොඩි එකා 😂
    මේ මට මැසෙජ් කරපු ටික්කුත් එවන්නද 😂😂

  • @sanujagihan5207
    @sanujagihan5207 5 ปีที่แล้ว +95

    2000 උන් ගැන සතුටුයි😂

  • @kaweeshaweersasingha8168
    @kaweeshaweersasingha8168 2 ปีที่แล้ว +6

    අපි නම් 2008 මනියා ඔයාව ලගදී සෙට් උනේ දැන් ඇබ්බහි වෙලා වගේ මන් දැන් බලනවා ඔයාගේ වීඩියෝ පට්ට පොරක් උබ😂😂😂😂❤️

  • @mr.football794
    @mr.football794 3 ปีที่แล้ว +1

    Oya ge video supiri aiye

  • @kaviyahplays
    @kaviyahplays 5 ปีที่แล้ว +16

    නියමයි මනියා❤❤

  • @kasunnavindu5669
    @kasunnavindu5669 4 ปีที่แล้ว +4

    පට්ට මනියෝ එලම...ඇඩෙන්නම දීලා 😂😂😂😂❤️

  • @briansteve7824
    @briansteve7824 4 ปีที่แล้ว

    patta awulak hithuna welawata Maniyage video ekak baluwama shape ❤️

  • @zikonff1787
    @zikonff1787 4 ปีที่แล้ว

    Niyamai maniya digatama karagena yanna

  • @seranthanura2972
    @seranthanura2972 5 ปีที่แล้ว +60

    අද විඩියෝ එකට හිනා ගියේ නැ බන්..විඩියෝ එක start එකේන්ම mood එක අවුල් උනා😪😪😪✋

  • @sachithpeiris9986
    @sachithpeiris9986 5 ปีที่แล้ว +22

    2000 අදාල නෑ 2000න් පස්සෙ ආ😂😂

  • @jbprasad4477
    @jbprasad4477 3 ปีที่แล้ว +5

    උබේ videos උනත් බලන්නෙ ගොඩක් 2000 පස්සෙ උන්තමයි..😌

  • @dough_irl
    @dough_irl 2 ปีที่แล้ว

    worth video Maniya ❤

  • @raviharaliyanage2821
    @raviharaliyanage2821 5 ปีที่แล้ว +22

    මනියෝ monthly meme review එකක් ඔනේ

  • @Hans1k
    @Hans1k 5 ปีที่แล้ว +14

    Haha, we really wanted something like this👏🏼😂

  • @gamingwithphoenix4343
    @gamingwithphoenix4343 2 ปีที่แล้ว +5

    2006 ඉපදුන මනියගෙ තඩි ෆෑන් කෙනෙක් උන මම🙂❤️

  • @user-bw5kv3bn8i
    @user-bw5kv3bn8i 4 ปีที่แล้ว +2

    කෝල් එක ගත්තංඑකනං පට්ට ඇ 👌👌👌😂😂♥️♥️

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 4 ปีที่แล้ว +61

    මම මේක ආයි බලනො. පට්ට ආතල්. මටත් ඔය 2002 page හැත්ත පේන්න බෑ 😂. 😂 මමත් 2002 කෙ. ✌️✌️😋

  • @KAUSHI.999
    @KAUSHI.999 4 ปีที่แล้ว +25

    ඉදකින් අර පොඩි එකා. ලග හිටියනම් කන පලනවා.

  • @r4sthayt830
    @r4sthayt830 3 ปีที่แล้ว +6

    පව් බන් එ පොඩි එකා චූත් ගියාද කොහෙද උට..🤣🤣

  • @chappacinema
    @chappacinema 3 ปีที่แล้ว +1

    අම්මෝ මනියගෙ ආතල්ම වීඩියෝ එකක් තමාහ් ඈ ❤️ අයියාහ්

  • @lifescience4880
    @lifescience4880 5 ปีที่แล้ว +25

    තව ටිකක් වැඩියෙන් වීඩියෝ දාන්න තිබ්බානේ

  • @warunachaturangahettiarach6222
    @warunachaturangahettiarach6222 5 ปีที่แล้ว +36

    5 ස් පාරක් බැලුවා මේක❤❤

  • @DamithaNadeeshaWanniarachchi
    @DamithaNadeeshaWanniarachchi 3 ปีที่แล้ว +5

    @14:29 : පට්ට පට්ට මල්ලි ! ඒක සුපිරි 👍👍

  • @milroyperera5126
    @milroyperera5126 4 ปีที่แล้ว +2

    Sirawata bn🔥😂❤

  • @MithunKumar-gq7ve
    @MithunKumar-gq7ve 5 ปีที่แล้ว +25

    *_අයියෙ අර account එක හදපු එකා මෙක බලනව නම් වහකන්ඩ හිතෙනව නෙ මනියො..............??_*

  • @migames5429
    @migames5429 5 ปีที่แล้ว +9

    maniya ayye me comente eka aniwaren kiyawanna den sathiyakata kilin mama video ekak dekka eka patta thawa video oni mewa patta

  • @shenalbasnayake6351
    @shenalbasnayake6351 2 ปีที่แล้ว +5

    Ado 2004 api wage ahinsaka ewnuth innawa bn 🙂

  • @nuwanvlog2180
    @nuwanvlog2180 4 ปีที่แล้ว +7

    අනේ මනියො උබේ පරන ඒව බල බල ඉදල එපා වෙනව බන්. අලුත් එකක් දියන්කො

  • @mahasenanjana892
    @mahasenanjana892 5 ปีที่แล้ว +30

    I saw your comment on Conner Sullivan’s channel