Please uadaua karanna mama awe visit eakakata den visit iwara wela ayeth visit eakak gahala eakath over wela 1 week wenawa mama laksh 11 i 80 dunna lankawen mata freelance visa eakak gahanna works.p eaka mata hamba uana eakata bara dunna kena salli dala ne mama mokada mekata karanna oani mata police yanna puluwanda
GOOD JOB...👍✨️✨️✨️✨️
Thank you brother ❤️
Bro mata network senior technician knk widihata experience thiyenawa 7year dan degree ekak karanawa bcs hons computer science and security dubai awoth jobekaka hoyaganna puluwan wei da
Degree එක complete කරන්න. මම වීඩියෝ එකේ අන්තිමට කියන දේ ඔයා ඇහුවද ? දැන් dubai වල it field එක මොන වගේද කියලා මම කියනවනේ.. jobs තියෙනවා brother. හැබැයි competition එක වැඩියි. හැබැයි jobs තියෙනවා... එන්න කලින් හොදට plan කරලා එන්න.
@@AshiralakshanDezoysa full balanna bari una bro man ada balanawa iwara wenakan ❤️
@@PasanMadushanka. හරි brother.
@@AshiralakshanDezoysaman baluwa bro it side eke tharagaya wadi
@@PasanMadushanka. ඔව් brother. මම ඔයාට එන්න එපා කියන්නෙ නෑ.. ඔයාගේ කැමැත්ත තමයි. එනව නම් හරියට හොයලා බලලා plan එකක් ඇතුව එන්න ඕනේ..
Degree ekk gannawanam mon degre ekadda ganna ona?
Computer hardware networking degree එකක් සහ chip level diploma එකක්.
Please uadaua karanna mama awe visit eakakata den visit iwara wela ayeth visit eakak gahala eakath over wela 1 week wenawa mama laksh 11 i 80 dunna lankawen mata freelance visa eakak gahanna works.p eaka mata hamba uana eakata bara dunna kena salli dala ne mama mokada mekata karanna oani mata police yanna puluwanda
ඉතින් ඇයි මෙච්චර කල් ඉදියේ පොලීසියට නොයා... පොලීසියට ගිහින් බලන්න.. ඔයාට වෙන යන්න තැනක් නෑ...
Please reply karanna
@@AchiniThosin reply කරලා තියෙන්නෙ ඔය.
@@AshiralakshanDezoysaපොලිසි ගියොත් මාව ලංකාවට යවයිද?
@@AshiralakshanDezoysaඅදට මට fine 800ක් තියනවා පොලිසියෙන් අවුලක් වෙයිද මම සල්ලි ඔනවාට වඩා ගෙවලා තියෙන්නේ ලංකාවෙන් එ රිසිට් මගෙ ලග තියනවා
brither dubai koheda inne
Dubai , international city මම වැඩ කරන්නෙ.
@@AshiralakshanDezoysa ok brother mama Ras Al kaimah inne
@@designbodytec හරි brother
@@AshiralakshanDezoysa brother oya 4n lep sell karanawada ehenam mata WhatsApp no ekak danna
@@designbodytec මම sell කරන්නෙ නෑ ඔයාට ඕනෙ නම් අරන් දෙන්න පුළුවන්