නැවක කෑම ඇත්තටම රසද? | CHEESE KOTTU | BIRYANI | NASI GORENG | BURGER | SRI LANKAN FOOD | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • THE SHIP RESTAURANT
    LOCATION maps.app.goo.gl/m7TvyfBDF5Tsp...
    CONTACT 0114 178 989
    _____________________________________________________________
    This video about නැවක කෑම ඇත්තටම රසද? | CHEESE KOTTU | BIRYANI | NASI GORENG | BURGER | SRI LANKAN FOOD | Magu ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    For business enquiries - facebook.maguasmr@gmail.com
    My social media platforms 👇
    TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
    Facebook - profile.php?...
    Magu Highlights - / @hawktm456
    insta - / malith_amarasinghe
    #asmr
    #eats
    #asmrmukbang
    #eating
    #asmr
    #foodie
    #nasigoreng
    #submarine
    #nasi
    #cheese
    #kottu
    #biryani
    #food
    #srilanka
    ___________
    Music by @audiobeatofficial
    Watch / Terms of use : • Food Background Music ...
    Download : hypeddit.com/kaelgumba/ocean
    Subscribe here: bit.ly/audiobeatofficial
    ___________
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 114

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 หลายเดือนก่อน +58

    අනිත් food vlog,asmr youtube කරන අයට කෑම කන පිළිවෙල මෙයාලගෙන් බලලා ඉගෙන ගන්න පුළුවන්. අප්පිරිය නොවෙන්න ඉතාමත් ප්‍රියජනක විදියට කෑම කනවා ඔයාලා දෙන්නා.

    • @GAMINGSSA-fn2pe
      @GAMINGSSA-fn2pe 2 หลายเดือนก่อน +5

      Ow.aththa kathawa

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน +4

      ❤️

    • @lakruwanisuru4831
      @lakruwanisuru4831 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත..

    • @Userhrcuber
      @Userhrcuber หลายเดือนก่อน +1

      Butter handak onetha😂😂😂

  • @greenteltab6825
    @greenteltab6825 2 หลายเดือนก่อน +48

    Magu asmr දවසක ලන්කාවේ හොදම you tube channel එක වෙනවා...ඒක නම් sure ❤

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน +3

      ♥️

  • @BLACKbunny-TM
    @BLACKbunny-TM 2 หลายเดือนก่อน +7

    Maru a adhath adhaley❤❤❤100 weni like eka magen😊

  • @hawk8250
    @hawk8250 2 หลายเดือนก่อน +18

    ශිප් eke කෑම කාපු උන් දන්නව ඒවගේ රස😎♥️

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 หลายเดือนก่อน +12

    හොද ලස්සන වැඩක් වෙන චැනල් එකක්. මම ලගදි ඉදන් බලන්න ගත්තෙ. පොඩි දෙයක් කියන්න හිතුනා අර අනික් මල්ලි ෂේඩ්ස් අයින් කරල program එකෙ ඉන්නවනම් තවත් හොදයි. මොකද eye contact එක කියන්නේමාරම අමුතු දෙයක්. අනික මම හිතනවා අමුතු එලියක් එයි ඒ දෙක නැතුව කලොත් කියලා . පොඩි අදහසක් පමණි❤

    • @Fantasylove.
      @Fantasylove. 2 หลายเดือนก่อน +12

      එයා මුලින් තනියම මේ චැනල් එක පටන් අරන් තියෙන්නේ.18 අඩු කෙනෙක් ලොකු කෙනෙක් නැතුව තනියෙන් වීඩියෝ දාද්දී, යූ ටියුබ් එකෙන් auto ම comments off වෙනවා..ඉතින් shades දැම්මාම එහෙම වෙන්නෑ...මිනිස්සු මුලින් එයාව දැක්කෙ එහෙම නිසා ඒක එයාගේ icon එක වෙලා...ඔයා ලගදී බලන්න ගත්තට මුල ඉදන් ඉන්න අය හේතුව දන්නවා..ඒකනේ කවුරුත් මොකුත් කියන් නැත්තේ..😊😊😊❤

  • @janiyasl2409
    @janiyasl2409 2 หลายเดือนก่อน +28

    හෙට ඕලෙවල් ඉවර කියලා හැම එකේම වැලලෙන්න බලන් ඉන්න මම වගේ එවුන් ඉන්නවද😅💔

    • @techtubesl8930
      @techtubesl8930 2 หลายเดือนก่อน +5

      ehema idala Al walata thawa masa 6k tiyan krganna deyk natuwa inna mama.(study bro don't waste time)

    • @isuru989
      @isuru989 2 หลายเดือนก่อน +3

      ලබන මාසේ ඉස්කෝලෙ a/l පටන් ගන්නවනේ ඒ වුනාට😂

    • @theekshananikahetiya970
      @theekshananikahetiya970 2 หลายเดือนก่อน

      Atta sahoo@@techtubesl8930

    • @Rimabear
      @Rimabear 2 หลายเดือนก่อน

      ​@@techtubesl8930ubath man wage ekek 😂

    • @janiyasl2409
      @janiyasl2409 2 หลายเดือนก่อน

      @@techtubesl8930 හෙ හෙ

  • @osandarahal2875
    @osandarahal2875 2 หลายเดือนก่อน +8

    අදත් වෙනද වගේ ගැම්මක් තාම ithin😂😂😂❤️❤️

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 หลายเดือนก่อน +1

    ජය වේවා මල්ලි. වීඩියෝ දැන් සුපිරි.

  • @giha1695
    @giha1695 2 หลายเดือนก่อน +76

    Last comment

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 2 หลายเดือนก่อน +1

    Kaduwella hotmaster ek mosaralla chees kottuwa try karala balapn

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 หลายเดือนก่อน +1

    කොලොන්නාවේ eat street food try කරන්න. පළවෙනි කඩෙන්

  • @fourteendays14123
    @fourteendays14123 2 หลายเดือนก่อน +3

    Ela kiri komlooo 🔥

  • @Navo768
    @Navo768 2 หลายเดือนก่อน +2

    Niyamaai❤ ..... challenge ekkuth oniiiiii

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน +2

      Soon😌

  • @avishkasilva3400
    @avishkasilva3400 2 หลายเดือนก่อน +2

    Welisara ship api thama e kale oke hodama customers la. Sathui attatama☺️

  • @LakmalWarnakulasooriya
    @LakmalWarnakulasooriya 2 หลายเดือนก่อน

    පට්ට සුපිරි... place akak.

  • @NilanthaDisanayaka-dg5wl
    @NilanthaDisanayaka-dg5wl 2 หลายเดือนก่อน +2

    LAND OF KINGS vs Stage Cafe ඕනා

  • @harithakay
    @harithakay 2 หลายเดือนก่อน

    Street burger review එකක් ගේමු❤

  • @Dilshani799
    @Dilshani799 2 หลายเดือนก่อน +1

    Hi oyala ilaga para online biriyani genalla dena ayage ewa review karannako ❤

  • @Userhrcuber
    @Userhrcuber 2 หลายเดือนก่อน +4

    දැක්ක ගමන් video එක බලන්න අපු අය කො😂
    👇

  • @user-px8yt9dy2i
    @user-px8yt9dy2i 2 หลายเดือนก่อน +2

    Adath supiri

  • @visualrelax9663
    @visualrelax9663 2 หลายเดือนก่อน

    Kottu mee aluth ra-men flavor eke try karamy

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 2 หลายเดือนก่อน

    Niyamai maguwa 😊😂👍

  • @sahirunishshanka5338
    @sahirunishshanka5338 2 หลายเดือนก่อน

    supiriyak ada nam😍

  • @vimukthidilshan5794
    @vimukthidilshan5794 2 หลายเดือนก่อน

    Supiriyak ayiyee ❤🎉

  • @mamakamthi7735
    @mamakamthi7735 2 หลายเดือนก่อน +2

    මගුරා මගේ එක හැමදාම වීඩියෝ එකක් දාපුව මම බලනවා😍

    • @tigerlyrics2261
      @tigerlyrics2261 2 หลายเดือนก่อน

      Ee මගුරා kiyanne maluwek wotto😂

  • @user-vb4qh6yh2s
    @user-vb4qh6yh2s 2 หลายเดือนก่อน

    Super magu❤

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน +1

      ♥️

  • @PathumChamika-jp3tv
    @PathumChamika-jp3tv 2 หลายเดือนก่อน

    Awanhale food review ekak ewnna

  • @amayadilakshani3101
    @amayadilakshani3101 2 หลายเดือนก่อน +1

    Street burger try krnn 😪

  • @kithbro1288
    @kithbro1288 2 หลายเดือนก่อน +2

    Nawa kama cupiri wage gammak thama❤😂

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 หลายเดือนก่อน +6

    අදනම් වීඩියෝ එක දිග මදි කියලාමයි හිතෙන්නේ ❤😅😅🎉 ඔය විදියට කෑම පුරෝලා තියෙනකොට මරු.. රෙස්ටුරන්ට් එක කොහෙද කියලා හොයන අයට ඕක තියෙන්නේ වැලිසර ❤

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน

      වැලිසර කොහෙද තියෙන්නේ restaurant එක

  • @IroshikaChamini
    @IroshikaChamini 2 หลายเดือนก่อน

    Niyamai ❤

  • @rafaelsmith5411
    @rafaelsmith5411 2 หลายเดือนก่อน +1

    Very interesting video 😊😊

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน

      ♥️

  • @RashmikaBandara-py4dd
    @RashmikaBandara-py4dd 2 หลายเดือนก่อน

    Nice boys

  • @shortstime-zl0shavi
    @shortstime-zl0shavi 2 หลายเดือนก่อน +1

    එකේ kema රසයි

  • @lpcookingshow1703
    @lpcookingshow1703 2 หลายเดือนก่อน +1

    Science ❤❤❤❤😊

  • @funworld2002
    @funworld2002 2 หลายเดือนก่อน

    Video කොලිටි එක නම් නියමයි ❤

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน

      ❤️

  • @apexgaming5228
    @apexgaming5228 2 หลายเดือนก่อน +1

  • @miggg123
    @miggg123 2 หลายเดือนก่อน

    karima ayya... malli ta isso natta dala muu issage hoda hariya kawa

  • @hawabeats
    @hawabeats 2 หลายเดือนก่อน +1

    ❤️‍🔥

  • @imeshkalhara1847
    @imeshkalhara1847 2 หลายเดือนก่อน +2

    Mn 1st❤

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 2 หลายเดือนก่อน

    Today foods are so delicious 😋🤤 love you guys 😍❤️ koheda oya the ship restaurant eka thiyenne 😁🤔

    • @maduka_pathum2727
      @maduka_pathum2727 2 หลายเดือนก่อน

      වැලිසර 😊

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน

      ♥️

  • @max-wx6xh
    @max-wx6xh 2 หลายเดือนก่อน +2

    Need prime hydration review

  • @himashahasanthi
    @himashahasanthi 2 หลายเดือนก่อน +3

    Owa පට්ට රහයිද😂😂

  • @DelekaMadushi
    @DelekaMadushi 2 หลายเดือนก่อน

    K24 vs bika one plzzzzzz😢😢😢

  • @DilhaniPriyangi-jn4sy
    @DilhaniPriyangi-jn4sy 2 หลายเดือนก่อน

    කොහෙද තියෙන්නේ

  • @praneethfrdo4105
    @praneethfrdo4105 2 หลายเดือนก่อน

    ❤🎉

  • @thika9506
    @thika9506 2 หลายเดือนก่อน

    ai ada ikmnt iwr kle

  • @Shegreeff
    @Shegreeff 2 หลายเดือนก่อน +2

    Ade matath😢

  • @ruwanlanka3062
    @ruwanlanka3062 2 หลายเดือนก่อน

    සුපිරියි මල්ලී ඔයාල දෙන්නා ලසන්ත ට කරනවා video එක congratulations ❤️👍🤟

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน

      ❤️

  • @bimmal4818
    @bimmal4818 2 หลายเดือนก่อน

    Mru hemdm blnw me video.ep wen nh.mara qulity.piliwaalai

  • @KosalaSasindu
    @KosalaSasindu 2 หลายเดือนก่อน +3

    Kala vitharak hariyanne na bn martiall art akak wage karana aka hodatama hodayi fitness aka hodatama thiyaganna.math karanawa kyokishin karate hodama martiall art akak lankawa thiyanawa.oyalatath hodayi

  • @jksgaming6743
    @jksgaming6743 2 หลายเดือนก่อน

    මමත් එන්නද කන්න

  • @ruwantharanga469
    @ruwantharanga469 2 หลายเดือนก่อน

    😋😋😋😋😋😋😋😋

  • @tharidusadaruwan7469
    @tharidusadaruwan7469 2 หลายเดือนก่อน +1

    5104 viwes eka😊

  • @sahanwaduge6603
    @sahanwaduge6603 2 หลายเดือนก่อน +1

    1st comment❤

  • @ai_quest_sl
    @ai_quest_sl 2 หลายเดือนก่อน +2

    Last comment 2.0 😂❤

  • @blockflix7
    @blockflix7 2 หลายเดือนก่อน

    Who is watching this video now

  • @asankakumara-ce6xj
    @asankakumara-ce6xj 2 หลายเดือนก่อน

    සුපෙර්

  • @DimanthaWeerakkodi
    @DimanthaWeerakkodi 2 หลายเดือนก่อน +4

    Studiyo eke messo innawa kollane🪰

  • @tharindulakshan1198
    @tharindulakshan1198 2 หลายเดือนก่อน

    koheda me kade thuyenne

  • @rasithdilshan2390
    @rasithdilshan2390 2 หลายเดือนก่อน +2

    Like 50

  • @alone-yj7vf
    @alone-yj7vf 2 หลายเดือนก่อน +5

    o/l iwari set kiyamu

  • @srihanfernando4772
    @srihanfernando4772 2 หลายเดือนก่อน

    Last comments

  • @techsrilanka2377
    @techsrilanka2377 2 หลายเดือนก่อน +1

    First comment

  • @cricketloversplace
    @cricketloversplace 2 หลายเดือนก่อน +2

    Sponsored එකක් බව පෙන්නුම් කරනවා...

  • @indikadinesh5695
    @indikadinesh5695 2 หลายเดือนก่อน +1

    නැවට කඩේ යනවා වගේ ෆීලීන් එකක් එනවා😂😂😂😂😂😂

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน

      😅

  • @crofficial7926
    @crofficial7926 2 หลายเดือนก่อน

    මලයා කීයෙද ඉන්නේ දැන් කොල්ලෝ?

  • @Jezzy_Official_Channel_1994
    @Jezzy_Official_Channel_1994 2 หลายเดือนก่อน

    .

  • @S_HEHAN
    @S_HEHAN 2 หลายเดือนก่อน

    cupiri

  • @tharushadidulana1215
    @tharushadidulana1215 2 หลายเดือนก่อน

    චීස් කොත්තුව අද කෑවා ශිප් එකේ මෙලෝ රහක් නෑ ලීක්ස් විතරයි චීස් කොත්තු කාලා නැති උන්ට හොදයි
    ඔය බගර් එකෙත් ලොකු ආතල් එකක් නෑ , කාපු බීපු නැති උන්ට හොදයි 😂😂 අද විතරක් අවුල්ද දන්නෑ හැබැයි මට නන් බොක

  • @Commerce627
    @Commerce627 2 หลายเดือนก่อน

    Podi pky ain veyn

  • @Kelum1980
    @Kelum1980 2 หลายเดือนก่อน

    නැව් කිව්වම මතක් උනේ වතාවක් ඩෝරා එකක හදපු කෑම වේලක් ඩෝරා එකේ ඉඳගෙනම පැද්දී පැද්දී කෑවා, ඇත්තටම පට්ට රහයි...
    ඔය පාන්පිටි වලට සහ ඔය රයි වලට නම් ලොකු මනාපයන් නැහැ...

  • @dubadas2831
    @dubadas2831 2 หลายเดือนก่อน +2

    අඩෝ අතින් කාපල්ලකෝ... 😒😒

    • @Nightclubthiswaysir
      @Nightclubthiswaysir 2 หลายเดือนก่อน

      😮sri Lankan කියලා අතිනම කන්න ඕනේ නෑනේ

  • @sahanjay-xf6ir
    @sahanjay-xf6ir 2 หลายเดือนก่อน

    අද කෑව නසිගුරන් එකයි බුරියනි එකයි.. මෙලෝ රහක් නෑ.. බොරු Review දෙන්න එපා බන් sponsor kara kiyala

  • @kasunchandima6894
    @kasunchandima6894 หลายเดือนก่อน

    Ubalth m r kottu kewa ne pissek ubalge vidiyo epaaas

  • @waruna35
    @waruna35 2 หลายเดือนก่อน

    කොහෙන්ද යකෝ ඕව ගත්තෙ.......

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน +1

      The ship restaurant Welisara

  • @Sachiyah116
    @Sachiyah116 2 หลายเดือนก่อน

    අඩේ දන්න කෙනෙක් මේ කඩේට යන හැටි කියාම්කො

    • @maguasmr
      @maguasmr  2 หลายเดือนก่อน

      Location description eke thiyenwa

    • @Sachiyah116
      @Sachiyah116 2 หลายเดือนก่อน

      @@maguasmr thanks machn❤️

    • @visuruyt
      @visuruyt 2 หลายเดือนก่อน

      Bottuwak one hire krnna

  • @LakmalWarnakulasooriya
    @LakmalWarnakulasooriya 2 หลายเดือนก่อน

    පට්ට සුපිරි... place akak

  • @slfunny2401
    @slfunny2401 2 หลายเดือนก่อน +1

  • @NithikaNethaka
    @NithikaNethaka หลายเดือนก่อน

    Last comment

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 2 หลายเดือนก่อน

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 2 หลายเดือนก่อน