Nomiyana Minisun - HR. Jothipala | Palu Susane | පාළු සුසානේ | Amal Perera|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 176

  • @asankahannadige82
    @asankahannadige82 2 ปีที่แล้ว +22

    මේ ගීතය යමෙක් ගායනා කරන්නේද ඔහුගේ විශිෂ්ටත්වයම එයින් නිරූපණය වනු ඇත...ජෝතිපාල යනු කිනම් ගායකයෙක් ද යන්න වටහා ගැනීමට මේ ගීතයම ඇතිය...!❤❤❤

  • @roshaniajantha690
    @roshaniajantha690 3 ปีที่แล้ว +45

    අනුන්ගේ ගීත රහටම ගයන එකම හඬ. ❤❤❤

  • @kolithasamaranayaka4370
    @kolithasamaranayaka4370 3 ปีที่แล้ว +39

    මට අමතක නැහැ ..
    ඔබට මතක නැහැ ..
    ජෝති මහත්තයත් හිටියනම් සතුටක් ලබයි මේ ගායනට..
    කනට මී පැණි නම් ..
    අමල් අයියගෙන්ම තමා..❤❤👍👍

  • @sunethralasanthi6927
    @sunethralasanthi6927 2 ปีที่แล้ว +10

    භාවනාවක් වගේ, අහම්බෙන් දැක්කේ සිය වතාවක් විතර ඇහුවා.....😘

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +18

    අහන වාර ගනන වත් මතක නැ ....ඒ තරමට අහනවා....මෙ සිංදුව

  • @chathuriniroshani5208
    @chathuriniroshani5208 หลายเดือนก่อน

    අමල් උපරිම සදරනයක් කරනවා ඇත්තටම ලස්සනයි එක වෙනමම රහක් ❤❤❤❤❤

  • @DinukaMadurangaSilva
    @DinukaMadurangaSilva 3 ปีที่แล้ว +26

    පාළු සුසානේ ප්‍රේම පුරාණේ
    කඳුළු විලාපේ මා තමයි
    අප දෙදෙනාගේ එදා සෙනේ
    සැමරුම් කිසිදා මැකී නොයේ //
    මට අමතක නෑ...
    ඔබට මතක නෑ...
    ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
    ආදරයක් මිය යාවිදෝ
    හදවත ගොළු වී ඔබේ නාමයෙන්
    ජීවිතයක් නවතීවිදෝ
    මා විමසන්නෙමි කියන්නකෝ මට
    කෙලෙසද මේ ලෙස කුරිරු උනේ
    පාළු සුසානේ ප්‍රේම පුරාණේ
    කඳුළු විලාපේ මා තමයි
    අප දෙදෙනාගේ එදා සෙනේ
    සැමරුම් කිසිදා මැකී නොයේ
    මට අමතක නෑ...
    ඔබට මතක නෑ...
    මගෙ අත්තටු බිඳ පියා සරාලා
    යන්නට ඔබ පැතු චේතනා
    ඔබයි දිනූවේ පරාජිතයි මා
    මේකද මට දුන් වාසනා
    ආදර රේඛා සුසුම් හෙලාවී
    කම්පා කරවා මහී තලේ
    පාළු සුසානේ ප්‍රේම පුරාණේ
    කඳුළු විලාපේ මා තමයි
    අප දෙදෙනාගේ එදා සෙනේ
    සැමරුම් කිසිදා මැකී නොයේ
    මට අමතක නෑ...
    ඔබට මතක නෑ...
    දෛවය මෙය නම් සුදු අපි නාඬමු
    හමුවෙමු මතු සංසාරයේ
    කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
    ඇවිලෙන මේ ගිණි මා ළයේ
    ඔබ නොව ලඳුනේ මමයි සදාකල්
    අසරණ වූයේ කුමාරියේ
    පාළු සුසානේ ප්‍රේම පුරාණේ
    කඳුළු විලාපේ මා තමයි
    අප දෙදෙනාගේ එදා සෙනේ
    සැමරුම් කිසිදා මැකී නොයේ //
    මට අමතක නෑ...
    ඔබට මතක නෑ...

  • @sandunranga8816
    @sandunranga8816 3 ปีที่แล้ว +10

    මගේ ආදර කතාව අමල් අයියා ලස්සනට කීවා.අහං හිටියේ හරිම ආසාවෙන්.😍

  • @kalani5413
    @kalani5413 2 ปีที่แล้ว +7

    ආදරෙයි ❤❤❤අමල් පෙරේරා

  • @rohitharohitha2626
    @rohitharohitha2626 7 หลายเดือนก่อน +2

    අමල් අයියගෙ හඩින් මේ ගීතය හදවතින්ම රස විදින්න පුලුවන් ...❤❤❤❤💋

  • @indikajude3954
    @indikajude3954 3 ปีที่แล้ว +6

    අම්මෝ වොයිස් එක කෝමද 🔥🙈❤

  • @chaneloneline5511
    @chaneloneline5511 6 หลายเดือนก่อน +5

    අමල් වගේ පොරක් ජෝතිගේ මේ සින්දුව කියන්න මැරෙන මැරිල්ල දැක්කම ජෝති කොහොම පොරක්ද ❤❤කියලා හිතුන ❤️❤️

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 4 หลายเดือนก่อน +1

      jothi mahaththayge
      agatawath danen na
      me geethaya kiyana
      welawe...🙏

    • @deenz15
      @deenz15 4 หลายเดือนก่อน +2

      ජෝතිගෙ ගීතයඅමල් අමාරුවෙන් කියනවා කියන මතය ගොඩ නගන්න එපා please.. අමල් ඕනම ගීතයක් ගයද්දි ඒ ගීතයේ තේරුම තමන් විඳගෙන ගයනවා කියලා තේරෙන්නෙ නැද්ද .. ඒ තමයි අමල්ගෙ හැටි .. මට නම් අමල් කියන්නෙ අද ලංකාවෙ ඉන්න නම්බර් වන් ..❤

    • @jagathpradeep562
      @jagathpradeep562 3 หลายเดือนก่อน

      සමිපුර්න ඇත්ත

    • @shanherath1314
      @shanherath1314 หลายเดือนก่อน +1

      ඇත්තටම මෙ ගීතය අමල් කියනකොට මටනම් මෙලෝ රහක් නැ. ඔර්ජිනල් එක හරියට අහපු අය ඒකට එකග වෙයි

    • @acbookshop1571
      @acbookshop1571 9 วันที่ผ่านมา

      ස්​@@shanherath1314

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว +2

    ❤️whata song. Super , ...... අමරණීය ගීත......hr ජෝතිපාල 💗👍,... amal nice singing ❤️❤️❤️❤️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 3 ปีที่แล้ว +7

    💗💗🌷🌷 හරිම ලස්සන ගීතයක් අමල්ට සුබපතතනව

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 ปีที่แล้ว +10

    සදානන්ද කරවූ ඔබේ මධුර ස්වරය ....
    දිව්‍යලෝකයක් අමල් අයියෙ ඔයා ......
    ආයු බොහෝ වේවා ...
    ජේසු පිහිටයි .....
    💙💙💙💙💙💙💙💙💙💙

  • @dilshandissanayakeentertai3979
    @dilshandissanayakeentertai3979 8 หลายเดือนก่อน +1

    අප්පච්ච්ගේ ආසම ගායකයාගේ ගීතයක් මගේ ආසම ගායකයාගේ හඩින්... අමල් ආදරෙයි බොක්ක...❤

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +12

    අමල්....ආදරෙයි බං අයියේ 💓💓💓✊

  • @siwanthikarunarathna5036
    @siwanthikarunarathna5036 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒ කටහඬ 🥺🥺,😍😍😍😍

  • @ranilkumara565
    @ranilkumara565 5 หลายเดือนก่อน +3

    ආදරෙයි අමලෝ ,,,,,

  • @ishanuthpala2341
    @ishanuthpala2341 3 ปีที่แล้ว +20

    හදවතේ ගායකයා අමල් පෙරේරා🖤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 7 หลายเดือนก่อน +2

    Legend ❤

    • @KumariDevika-ko8qe
      @KumariDevika-ko8qe 7 หลายเดือนก่อน +1

      Hiii.
      Oyge Reng rover ek mru ahh

    • @sithulnawodya2460
      @sithulnawodya2460 7 หลายเดือนก่อน

      @@KumariDevika-ko8qe Thnk uu 😍❤️

  • @mangalanishantha5451
    @mangalanishantha5451 8 หลายเดือนก่อน +2

    අමල්ගෙ ගායනයනම් සුපිරියි.

  • @tharushaandrew1129
    @tharushaandrew1129 ปีที่แล้ว +1

    ලස්සනයි ඈ👌👌👌♥️

  • @osandachanith1578
    @osandachanith1578 29 วันที่ผ่านมา +2

    කසුන් කල්හාර ගෙ එක අහපන් මේකෙ ❤

    • @sgmaduranga6340
      @sgmaduranga6340 3 วันที่ผ่านมา

      th-cam.com/video/phdslnUdtrY/w-d-xo.html&ab_channel=RooTunes

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +3

    අමල් කියන්නේ ඉතින් , කියන්න දෙයක් නෑ බ්‍රෝ

  • @leelarathnaseerasingha6236
    @leelarathnaseerasingha6236 10 หลายเดือนก่อน +2

    හොද .සින්දුවක්.කුඩ්ඩා.රීවා

  • @ddssocial6320
    @ddssocial6320 3 ปีที่แล้ว +8

    Feel එක 😚

  • @kalani5413
    @kalani5413 3 ปีที่แล้ว +6

    ආදරෙයි හැමදාමත් සිය පවුලටම

  • @Desh.p
    @Desh.p ปีที่แล้ว +1

    ඒ voice ❤

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 3 ปีที่แล้ว +25

    ලංකාවෙ ඉන්න හොදම ගායකයා එච්චරයි ❤👌

  • @priyanihemamali8127
    @priyanihemamali8127 2 ปีที่แล้ว +2

    Woow super voice❤️💞💗💞💫💫💫💕

  • @anandadealwis5415
    @anandadealwis5415 3 ปีที่แล้ว +7

    Beautiful , all the best Amal Thanks Rupa vahini

  • @umeshaamarasinha8734
    @umeshaamarasinha8734 2 ปีที่แล้ว +4

    අමල් නම් පිස්සුවක් 🔥🔥🔥🔥

  • @yasinthalakmal8403
    @yasinthalakmal8403 2 ปีที่แล้ว +6

    ආදරෙයි පට්ටම හැකියාව ලස්සන හඬ ඔබට ජය

  • @kamaninilanka8595
    @kamaninilanka8595 3 ปีที่แล้ว +10

    Excellent voice ever 👌 God bless you

    • @kamaninilanka8595
      @kamaninilanka8595 3 ปีที่แล้ว +2

      ගොඩාක් අය මේ සින්දුව කිව්වත් .... ඔයා තමයි හොදටම කරේ

  • @dushantharathnayaka245
    @dushantharathnayaka245 2 ปีที่แล้ว +4

    Superb❤️❤️🎤🎤🎼🎼

  • @erangadunuwila4857
    @erangadunuwila4857 3 ปีที่แล้ว +4

    එල.....🎼🎶🎵🎧🤘

  • @gayanpeiris8798
    @gayanpeiris8798 2 หลายเดือนก่อน

    Jothi is great and no One can to reach that level. Even an Indian singer

  • @roshanchathuranga2382
    @roshanchathuranga2382 3 ปีที่แล้ว +2

    ඒක වෙනම ආතල් එකක්❤️

  • @vasanthapradeep2243
    @vasanthapradeep2243 3 ปีที่แล้ว +5

    Brilliant voice ever Amal ❤❤❤

  • @arandaragejayarathna2761
    @arandaragejayarathna2761 ปีที่แล้ว +1

    Mona sinduvak kevath hodatama kiyanawa ❤

  • @mewanmudalige699
    @mewanmudalige699 3 ปีที่แล้ว +4

    Niyamai

  • @sinuromeo3905
    @sinuromeo3905 3 ปีที่แล้ว +12

    සුපිරි ❤️

  • @choprachopra9231
    @choprachopra9231 3 ปีที่แล้ว +8

    Excellent, no words

  • @lenalfernando1144
    @lenalfernando1144 2 ปีที่แล้ว +5

    Effortless singing! Wow

  • @chandanajayatilaka8147
    @chandanajayatilaka8147 3 ปีที่แล้ว +3

    amal ayye..me sinduwe nam podi awulak thiyanawa chorus eke

  • @mithilarandika1993
    @mithilarandika1993 3 ปีที่แล้ว +15

    ආසම ගායකයා 💟💛

  • @nilukadamayanthi1674
    @nilukadamayanthi1674 3 ปีที่แล้ว +2

    mn asama gayakaya amal aiyye supiri.piri ithirenne
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷adarei hamadama sindu kiyanna hamadama api pita rata sita....b.s..amal perera.....aiyye

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +2

    ලස්සනයි 👏❤️👏

  • @ayeshgajadheera8927
    @ayeshgajadheera8927 2 ปีที่แล้ว +1

    2න්ඩ් verse එක නම් පට්ට feel නියමයි...

  • @sachinthaillangakoon6546
    @sachinthaillangakoon6546 ปีที่แล้ว +1

    පට්ට 👍👍👏👏

  • @arandaragejayarathna2761
    @arandaragejayarathna2761 3 หลายเดือนก่อน +1

    Patta❤

  • @ranjaniranjani8831
    @ranjaniranjani8831 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤❤

  • @ashinsapehesara1226
    @ashinsapehesara1226 3 ปีที่แล้ว +5

    Excellent🌼

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි

  • @dinukavindulalorensuhewa5168
    @dinukavindulalorensuhewa5168 3 ปีที่แล้ว +7

    ජෝමල්💐❤️🍻

  • @m.g.c.sampathsampath34
    @m.g.c.sampathsampath34 ปีที่แล้ว

    What a music wuth singing ...❤️❤️

  • @ravimorris2448
    @ravimorris2448 3 ปีที่แล้ว +15

    What a voice love you amal long life ❤💖

  • @nadswarnathilaka2484
    @nadswarnathilaka2484 2 ปีที่แล้ว +1

    Beautiful song

  • @chamaraaselaka6677
    @chamaraaselaka6677 3 ปีที่แล้ว +4

    Favorite singer 😍

  • @Jananiiii
    @Jananiiii 3 ปีที่แล้ว +5

    ❤️🙏🏻 What a voice

  • @weerasinghesujitha
    @weerasinghesujitha 3 ปีที่แล้ว +4

    My love forever best singer ❤️❤️

  • @Amns2000
    @Amns2000 3 ปีที่แล้ว +2

    අමල් අයියා ❤️👈

  • @sanduneranda4972
    @sanduneranda4972 3 ปีที่แล้ว +11

    Legend amal - voice ❤️

  • @priyanthihettiarachchi3097
    @priyanthihettiarachchi3097 2 ปีที่แล้ว +2

    ආසම ගායකයා 👍

    • @chamaraupul2427
      @chamaraupul2427 ปีที่แล้ว

      ජෝති එක
      ඔබ දෙක
      ආයේ මෙි ගීතය තුනක් නෑ

  • @amilapiyarathna2678
    @amilapiyarathna2678 3 ปีที่แล้ว +4

    Golden voice

  • @prathibhaliyanagamage7923
    @prathibhaliyanagamage7923 2 ปีที่แล้ว +4

    ජෝතිපාල වගේ ගයන්නට කාටවත් බෑ

  • @madukasd5121
    @madukasd5121 ปีที่แล้ว

    හදවතෙ ගයකයා❤❤❤❤❤❤❤❤❤

  • @vishmialoka1257
    @vishmialoka1257 3 ปีที่แล้ว +2

    Wawwwwww.

  • @lakmalfernando.1321
    @lakmalfernando.1321 3 ปีที่แล้ว +2

    Superb...

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 ปีที่แล้ว +13

    අමල් අයියා වොයිස් අවුල් වෙලා වගේ😮

  • @supungamage1941
    @supungamage1941 3 ปีที่แล้ว +4

    supper song♥️♥️

  • @janakadeepal1850
    @janakadeepal1850 3 หลายเดือนก่อน +1

    අමල් පෙරේරා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.........

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +3

    ඒ තමයි අමල්

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @supungamage1941
    @supungamage1941 3 ปีที่แล้ว +3

    supper song

  • @amilachathuranga675
    @amilachathuranga675 3 ปีที่แล้ว +22

    ඔය ගීතය ගායනා කරා කියන්නේ ඉතින් අමල් මහතා ගැන අටුවා ටීකා අවශ්‍යම නෑ... හරිම මිහිරී

    • @chariya4075
      @chariya4075 3 ปีที่แล้ว +3

      මේ ගීතය චරිත් අබේසිංහ ගායනා කරනවා අහලා තියෙනවද

    • @shawnboy85
      @shawnboy85 3 ปีที่แล้ว

      @@chariya4075 eka supiri ah... can't stop listening

  • @disnakumudumali68
    @disnakumudumali68 2 ปีที่แล้ว +1

    lassanai

  • @petsworld2015
    @petsworld2015 3 ปีที่แล้ว +4

    That voice... 😍😍😍😍

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 ปีที่แล้ว +1

    පට්ට

  • @prashnathamahesh5231
    @prashnathamahesh5231 2 ปีที่แล้ว

    ලස්සනයි Dubai al ain api

  • @trweeravardana3228
    @trweeravardana3228 3 ปีที่แล้ว +2

    නාමල් අයියා සුපිරි
    ආසම ගායකයා.❤❤

    • @chamilchandana3737
      @chamilchandana3737 3 ปีที่แล้ว +3

      නාමල් නෙවෙයි මෙ අමල්😄

  • @minuranimsara6528
    @minuranimsara6528 3 ปีที่แล้ว +3

    Amal ❤️

  • @savithraudaya3398
    @savithraudaya3398 ปีที่แล้ว +1

    ජෝතිපාල මහත්තය මේ සින්දුව කියන්න මෙච්චර දගලනව ද?

  • @SujeethKrishantha
    @SujeethKrishantha 13 วันที่ผ่านมา

    Marama.lscanai.🎉🎉🎉❤❤❤

  • @seeker6081
    @seeker6081 3 ปีที่แล้ว +2

    Amal ayya❤️

  • @heshandayarathna84
    @heshandayarathna84 3 ปีที่แล้ว +5

    වැනසුව ලස්සනම සින්දුවක් ඕක 😔😔😔

    • @ushithamadushan9559
      @ushithamadushan9559 3 ปีที่แล้ว +3

      ඔයාට පුලුවන් ද ඔයිට වඩා ලස්සනට කියන්න

    • @achinthamusicofficial8211
      @achinthamusicofficial8211 2 ปีที่แล้ว

      Heshan ඔයා එක්ක එකගයි. අමල් සින්දුවෙ ගොඩක් ශ්‍රැතියෙන් පිට ගායනා කරා. සාමාන්‍යයෙන් අමල් වෙන ගායකයන්ගෙ ගීත ලස්සනට ගායනා කරනවා. ඒත් මේකනම් ගොඩක් අවුල්

  • @lehanfernando9733
    @lehanfernando9733 3 ปีที่แล้ว +1

    🤩 wow

  • @jonsnow5519
    @jonsnow5519 2 ปีที่แล้ว +4

    2048 අහන අය like එකක් දාන්න🖤

  • @rathnayakarathnayaka9490
    @rathnayakarathnayaka9490 ปีที่แล้ว

    Oya thamai raju mage life eke inna

  • @sumuduniroshana9465
    @sumuduniroshana9465 2 ปีที่แล้ว +1

    ලස්සනයි .සිහිනයකි රෑ වැඩසටහනෙදි මීටත් වැඩිය ලස්සනට මේක කියනවා අමල්

  • @SujeethKrishantha
    @SujeethKrishantha 4 หลายเดือนก่อน

    Ptta.amall.aeea

  • @sitharunethmika8784
    @sitharunethmika8784 3 ปีที่แล้ว +2

    Amal

  • @dsilva1099
    @dsilva1099 ปีที่แล้ว

    Ma kudda lokama dakka makadure Danish ga kuddo keyala munta meusekal danna apa kuddanta 😢

  • @nihaldh
    @nihaldh 3 ปีที่แล้ว +1

    පට්ට voice එකක්..Mic එක කටට ලං කරලා කීවා නම් කොහොමට තියෙයිද? ඈත් කරන් කියලත් full voice out වෙනවා

  • @nimeshanamayura788
    @nimeshanamayura788 3 ปีที่แล้ว +5

    කෝමද අමල්ගෙ නැලවිල්ල

  • @hiranhansaka7107
    @hiranhansaka7107 3 ปีที่แล้ว +2

    Sinduw supiri.....sound balnce poddk aul wge

  • @tharushadesilva464
    @tharushadesilva464 3 ปีที่แล้ว +3

    🔥🔥🔥🔥🔥

  • @minfernando8519
    @minfernando8519 3 ปีที่แล้ว +2

  • @sobanayani2971
    @sobanayani2971 3 ปีที่แล้ว

    Yuga gethayak lesen gayanakala nam amalge kata hade wediyata thawath lassanai hagembara lassana sinduwa k