පාතාලේ නැති කරන විදිහ අපි දන්නවා මේක මහ ලොකු දෙයක් නෙවෙයි.. | Police
ฝัง
- เผยแพร่เมื่อ 12 ม.ค. 2025
- #Police #underworld
පාතාලේ නැති කරන විදිහ අපි දන්නවා මේක මහ ලොකු දෙයක් නෙවෙයි.. - නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සිල්වාගෙන් සැර කතාවක්
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live55 #WeReportYouDecide
නියමයි නියෝජ්‍ය පොලිස්පතිතුමණි ,වැඩෙි කරපු
රාජපක්ෂලා කරපු ජඩකමි නිමා කරමු
ජයවෙිවා
හැමෝම එන්නෙ ඕක කියාගෙන. කරලා පෙන්නලා කතා කලානම් වටිනවා
Maha un thama sudu aduma adagana serama majarey wada Kara gathe😮😮😮😮 rata kawey😢😢❤❤❤❤ Npp thanks 🙏🙏❤
ඔව් තොපි වගේ කාලකන්නිට බ්‍රභාකරන්ගෙ පුක ලෙවකන්න දුන්නෙ නැති නිසා එහෙනම් තොපේ මහ එවුන් බයට ඇදයට තොපි වගේ කාලකන්නි හදලා දැන් ඉතිං තොපිවගේ සමාජමාධ්‍ය වාරයො ඉන්නයා කොන්ද පන ඇති එකම නායකයා කොපිටවත් වෙන එකෙකුටවත් එයාට සමාන කරන්න කව්රැවත් නැ ගමනින් හැම අතිව්ම ඉහලයි
@@renukafernando6337 පුංචිඅම්මාපල්ල දැන් ඔය සැප විදින්න ආපු පෝය 3 ඉන්න එවුන් මොනවද කලේ මිනිස්සුන්ට කිව්වදේ කලාද පැය 24 කරනවා කිව්ව දේ කෝ අන්න කච්චතිව් දුපත ඉන්දියාවට දෙන්න හදනවා කමක් නැ නේද රෙදි සෝදන ජෙපි ඩෝබියො
අනේද කියන්නෙ බං... වැඩේ කියන්නෙ පොලීසිය නේ කුඩ්ඩෝ ආරක්ෂා කරන්නෙ... ඔත්තු දුන්නම ඔත්තු දෙන එකාගෙ විස්තර පොලිසියෙන් කුඩ්ඩොන්ට දෙනවා...😂😂 @@gavindutharaka8079
වෙනසක් බලන්න ඉවසන්න ටිකක්... රටට ජයවේවා ❤️❤️❤️
Uba Pau ban 😂
Eka venava.poddak edpan.maasn deken venas karanna bee@@shehanmendis7859
@@shehanmendis7859 thopi pau wena ratakata playan
Uba paw 😂
@@shehanmendis7859 uu newe uba paw🤣
අපි කඋරුත් මැරෙන මිනිස්සු ඒත් රටට සමාජයට යහපතක් කරල මැරෙන එක උතුම් ❤
නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබ තුමාට අපගේ හද පිරි ස්තුතිය . සැම කටයුත්තක්ම සාර්ථක වෙවා. රටෙිම පවතින නරක දෙවල් සහමුලින්ම අතුගා දමන්න.
ඇත්තටම මාර සතුටුයි ඒ පොලිසියේ මහත්මයාගේ වචන ටිකට අනිවාර්යයෙන් පාතාලේ කුඩු සියලු දේ නැති කරන්න ඕන ලංකාවේ
Deshapalana adikariyen balapem nokalata police karayo inne kuddo kasippu karayinge sakkuwe
Meya kosgoda sujee kiyana kudu pathala karayage nayeklu..😢😢😢😢😢
හරියටම හොයලා බලලා ආයුද පෙන්නන්න එක්ක යන්න,රටේ ජනතාව ඒකට ආශිර්වාද කරාවි මේක රට වල පල්ලට යන මහාම වසන්ංගතයක්,💪💪💪
Aniwarayenma..
ඒක නම් ඇත්ත 🥺
නියෝජ්‍ය පොලිස්පති තුමනි, ඔබට අපගේ ප්‍රනාමය 🙏🙏🙏
Ai u licence chadiyek hindada. Mole athi minihek weyan. Licence chandi me merate nithiya rakinne. Waradi karuwan adikaranayeri waradi karuwan karanne. Mu mokedda. Api chande dunne me rate thawath chandi raja karawanna newe. Nithiya raja karana samajaya athi karanna. Boruwo porawal kara na apa. Mu aurudu 30 wath police karayew wela harisar ha sar ou sara gapu akek. Dan poratok denne.
පාතාලය අවසන් කරමු ❤❤❤ අපිට බඩු මිල ඉහල ගියාට කමක් නෑ අපිට ඕන පාතාලය අවසන් වෙනවා දකින්න 🙏
නිශාන්ත සොයිසා .මන් දන්නේ 1998 ඉදන්.අනිවාර්යෙන් කරනවා කිව්වොත් කියනවා. රෙස්පෙක්ට් මගේ මිත්‍රයා.මන් හපුතලේ. ❤❤❤❤.
දැන් වැඩ කරන්න කාලය ඇවිත් වැඩ කරලාම පෙන්වන්න...... එතකොට පොලීසියට මහජන ගෞරවය ලැබෙනවා ලොවෙත් නැති වෙන්නම ❤
Ela kiyamana koooo Wada . Talk witharai
ඉවසන්න කරල පෙන්නුම් කරයි දේශපාලනය ගාවගන්නේ නැත්නම් ඕකත් කජ්ජක්ද පොලීසියට ජයවේවා ❤
ub laisan ek natuwa gihin allpu gman, gaurawe ballata dla kagahannet ubhlam tamai itn
ඇත්තටම සර් අවන්කවම වැඩ කරන කෙනෙක් මටත් අතීතයක් තියෙනවා සර් ගැන පොඩි මින්ස්සුන්ගේ දුක හොඳට දන්න කෙනෙක් රාජ කාරිය හරියටම කරන කෙනෙක් නියමයි සර් වැඩේ කරන්න බුදුසරණයි ඔබ තුමාට 🙏🙏
පොලිස් ලොක්කා අපිට පොර Talk වලින් වෑඩක් නෑ. වෑඩ ඔනේ. තෑන තෑන හෑමදාම මිනීමරනවා. අල්ලා ගන්න බෑරුව නේද ඉන්නේ. ඒක නිසා එව්වා ටිකක් හරි අඩු කරලා පෙන්නන්න. Talk අහලා අහලා එපා වෙලා තියෙන්නේ.
රජයත්.නිලධරයනුත් පොර ටෝක්@@RavindraPal-rq7zgමිනී මැරුම්. කුඩු. සීග්‍ර දියුණුවක්.😢කුඩු රජුටත් ඇප.
වැඩ කරන්න තමයි අපි බලය දුන්නේ 👍👏👏👏අවංකවම වැඩේ කරන්න ❤❤❤
❤❤❤❤ අනිවාර්යයෙන්ම අපේ බලාපොරොත්තුව ඒක තමයි ..ඒ නිසා මාලීමාවට දුන්න කතිරය ගැන ආඩම්බර වෙනවා❤❤❤ජය වේවා මාලීමාවට ❤❤❤
නියොජ්‍ය පොලිස් පතිතුමාට මේ රාජකාරිය කර ගෙන යැමට හැකිවේවා. ඔබ තුමා නියම නිලධාරියක් බව රටම දන්නවා
දැන් හොද රජයත් තියෙන්නෙ ඔබ තුමාලට වැඩ කරන්න පුලුවන් අපි බලන් ඉන්නවා ජයවේවා
ඉතාමත් වටිනවා නියෝජ්‍ය පොලිස්පතිතුමා.මෙහෙම තමයි නිලධාරීන් අදහස් දැක්විය යුත්තේ.දේශපාලනඥයන්ට පාතාලකාරයන්ට නැවුන කාලේ ඉවරයි.පොලිසිය.
ස්තුතියි ව්ෂව මාතාව ට ස්තුතියි ඔබතුමන්ලාටත් ආසිර්වාද ය 🙏
කොස්ගොඩ ටෝක් එකක්..ත ගැමිම තමයි නිශාන්ත අයියා👍👍👍👊🏾
❤️
@@nishantha1422
ධර්මාශෝකෙට නොගියා නං ඕවා මුකුත් නෑ..සුනිල් හඳුනෙත්තිගෙ මිත්‍රයෝ තමයි..සුනිල් හඳුනෙත්ති ධර්මාශෝකේ මට වඩා අවුරුදු 4ක් විතර ජූනියර්..
ජය වෙවා ❤❤❤❤❤❤
ඒ කිව්වේ කලින් දේශපාලකයෝ බලපෑම් කරලා තියෙනවා කියන එකනේ කුඩු කාරයෝ නිදහස්කරන්න කියලා. නි.පොලිස්පතිතුමනි කරුනාකරලා රටට කියන්න එහෙම කරේ කවුද කියලා.ඒක ඉතාම වැදගත්
සහෝදරයා ඔහු රාජ්‍ය නිලධාරියෙක් ඔහුට ඕන ඕන විදිහට කරුණු හෙලිකරන්න බෑ. ඒ අය කතාකරන්නේ බොහොම පරිස්සමින්... නැතිනම් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.
@@pradeepjayathilaka8005 සභෝදරය ලයිසන් චංඩිත් එ හෙ ම
😅ම ද???😊
නියමයි සර්.. මහජනතාවගේ ආරක්ෂාව රකින්න උපරිමයෙන්. එතකොට මහජනතාව අනිවාර්යෙන්ම ඔබතුමාලට ලොකු සහයෝගයක් දෙනවා මේ මහා වසංගතයෙන් මේ පින් බිම බේරා ගැනීමට... තෙරුවන් සරණයි...
සතුටුයි.එහෙම කියන විට.
ආඩම්බරයි අපි ගැන.අපේ ඡන්දය ගැන.
බොහොම හොඳයි මහත්තයො ඔබගේ ඵඩිතර කතාව. අපිත් බලාගෙන ඉන්නෙ මෙම කාලකණ්ණි කරදරයෙන් අහිංසක ජනතාව මිදෙන්නෙ කවද්ද කියල?????
කියව කියව ඉන්න දෙයක් නෑ ලොක්කා අපි ජනතා ආන්ඩුවක් අරන් දුන්නා ඔයාලා කරන්න අනිවාරෙන්ම අපි සහයෝගය දෙනවා...💯
සුපිරි නියෝජ්‍ය පොලිස්පති තුමණි
ඔබතුමාට ජය❤💪💪
❤❤❤❤❤❤❤ කියල විතරක් මදි .අනිවාර්‍යයෙන්ම කලයුතු වෙනවා..ජයවේවා..ඔබතුමාට.සහ රටට..❤❤❤❤❤❤🎉🎉🎉🎉
ඔබතුමාට ජයවේවා!
නියෝජ්‍ය පොලිස්පතිතුමනි මසුරන් වටිනා කතාවක්
ජයවේවා....!!!! ජයවේවා...!!!!🙂🙂🙂🙂
❤❤❤❤❤❤
පාතලය නැතිකරන්නනම් පොලිසිය පාගාවනොගෙන වැරදිකරැවන්ට නිසිදඩුවම් කල්මැර මැර නොඉද දියයුතුයි🤷♂️
අන්න මගේ මතය.."කල්මැරීම" ලංකා දේහයට ඉතාම අගුණයි...රජයට ඊටත් වඩා අඟුනයි😢.
අනිවාර්යයෙන් සුපිරි කථාව
🙏❤🙏ජයවේවා..නීතිය අකුරටම ඉටු කරන්න.🙏❤🙏
නියමයි කාලෙකින් හොද කතාවක් ඇහැවිවා
ඔන්න ඔහොම කෙලින් වැඩ කරන්න ❤❤
අම්මොඉ එල කිරි සර්. හරිම සතුටක් දැනෙනවා. ❤
ජයවේවා
ජයවෙවා
සංතොසයි අහන්නත් තාමත් අවන්ක නිරොධාර නිලධාරීන් අපට ඉන්නවා.❤
සුපිරියක් ජයවේවා
සුපිරිම කතාව
ජයවේවා..
ස්තුතියි නි පොලිස් පති තුමනි.
❤❤❤❤❤❤ ජයවේවා
සතුටුයි....ඇත්තෙන්ම ...👍👍
👍👍👍👍👍👍බුදුසරණයි
ජයවේවා 🎉
නියමයි 😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💓💓💓🌹🌹🌹🌹🌹✋✋✋✋✌️✌️✌️✌️✌️😘😘😘😘😘😘😘
Jaya wewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ කතාව ඇහුවත් ඇති.. මේ වගේ නිලධාරින් ඉස්සරහට ගන්න ඕනේ ❤❤❤❤
පාතාලේ කියන අයට කියන්න පාතාල ලෝකය කට ඇරගෙන ඉන්නවා කියලා එයාලා පිළිගන්න God bless you sri police සාතන්ට රජකම් කරන්න දෙන්නේ නැහැ මේ ලෝකයේ
නියමයි සන්තෝසයි.
අන්න බලන්න වෙනස
සුපිරි දෙමු අැඩෙන්න,,ජය නියතයි ලක් අමිමට
අනිවාර්යයෙන්ම ජය වේවා
අනිවාර්යයෙන්ම මේ කාලකණ්ණි මුලුමනින්ම වනසලා දහන්න...❤
Great DIG open talk we salute you sir
දෙන්න හඩ මෙන්න ඉඩ ✌️✌️✌️✌️👍👍👍👍👍
එහෙම ඇහෙනකොටත් ආඩම්බරයි
කියන්න වචන නෑ .වෙනසක අරුමේ .❤❤❤❤
ඇත්ත කිවිව ස්තුතියි අපි බලන් ඉන්නව වැඩේ කරන්න තෙරුවන් සරණයි .
නියමයි🙏🙏 ජයමවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පොලිස් ලොක්කො මෙහෙම කතා කරන එක අහන්නත් ආසයි ........... 😊
ක්‍රියාවෙත් නැංවුනානම්, ජයෙන් ජය ............🎉
ඇත්තටම හරිම සතුටුයි ලංකාවේ පොලිසියේ නිලධාරීන් මෙහෙම කතා කරනව දකිනකොට.
හැබැයි මහත්තයො කතාව වගේම වැඩත් කරල පෙන්නන්න.❤❤
මේ රට ගොඩ ගන්න නම් මත් ද්‍රව්‍ය උවදුර අනිවාර්යයෙන්ම නැති කල යුතුයි ... රටට වැඩදායි තරුණ ජීවිත තමා නිකරුනේ නාස්ති වෙන්නෙ...
නියමයි සර් .....
බලමු කවුරුත් කතාවට දක්ෂ යි
සුපිරි ❤❤❤
පාතාලය මෙතරම් බලවත් වෙන්න හේතුව උන්ට ආර්ක්ශාව සපයන පාර්ලිමේන්තුවෙ හිටිය උන්ගෙ ආරක්ශාව මත සහ රජයෙ සේවකයො වෙන පොලිසියත් උන්ට උන්ගෙ වැඩ කරගන්න දීලා ඉහලින් එන ඕඩර් එකට ඔලුව පාත් කරන් සිටීම 😌 මොනදේ කිව්වත් ඒක තමා ඇත්ත දැන්වත් රටේ නීතිය හැමෝටම සමාන උනොත් ඒ ඇති 😌
නැති කරලාම දාමු තිත තියමු රටට හොදයි ඔබතුමාලට ඒවාට උදවි කලේ රාජපක්ෂලා උදවි දුන්න පාතාලයට ❤❤❤❤❤❤ඔබ තුමාලට බුදුසරණි දෙවිපිහිටයි
Sir very good I respect 🙏 ❤❤❤❤❤❤
නියමයි වසන්ගත් ඕව දැක්කනි ක්ලබ් වසන්තට දුන්න හැටි කන ගමන් ඉද්දී පාතාලය නැති කරමූ පොලිස් පති තුමනි❤❤
නියමයි
කල යුතුම දෙයක්❤
මේ යුද්දේත් ඉවරම කරලා දාන්න ශක්තිය ලැබේවා❤
ඉක්මනින් ඉවර කරපල්ලා
ගැම්ම නම් නියමයි සර්. ජයවේවා . සැවොම එහෙම හිතන්න පුරුදුවෙමු.
සුපිරි සුපිරි ඈ.
මාතෘභූමියට ජය වේවා❤
Niyamai 👍🏾
පාතාලේ කවදාවත් නැති කරන්න බෑ.මොකද උන් ඇල්ලුවට වැඩක් නෑ.උසාවියෙන් ඇප දෙනවනෙ
Respect sir....❤👍
Niyamai sar
❤❤❤❤❤ good job sir❤❤❤❤
Elakiri jayawewa ❤❤❤❤
අපි බලන් ඉන්න ව ඔබ තුමාගේ 💪
Well speech Sir.Respected.
1:10 කුඩු කාරයො නිදහස් කරන්න හෝ ඇප ලබා දෙන්න කෝල් එන්න ඕනෙ නෑනෙ උසාවියෙන්ම දෙනවනෙ ලස්සනට 😂
උසාවියෙන් නිකං දෙන්නෑ.....කරුණු කාරණා බලල දෙන්නෙ...
ඇප දිම තමයි නීතිය. ලංකාවේ නීතිය අනුව අවුරුද්දයි ඇප නොදි තියා ගන්න පුලුවන් උපරිම කාල සීමාව. පොලිසියට හරියට නඩුවක් දා ගන්න බැරි එකට උසාවියට බැනලා වැඩක් නෑ. අනික පොලිසියම තමයි අපරාධකාරයෝ බිහි කරන්නේ.
@@sandaruwijekoon2204ඔව් බලලා දීලා තමා පොඩි ලැසී , කුඩු සලිදුල රට පැන්නේ..
Good luck ❤❤❤❤❤❤❤🎉
ඔබතුමා හරි
දන්නවා නම්.තාම.ඉවරයක්නැහැ.අනුර.කිව්වෙනැත්තටමනැතිකරනවාකිව්වා.බොරුකාරයන්ගෙ.බොරුතාම.ඉවරනැහැ
ඒ වචන ටික...❤🎉
නියමයි ❤
Respect 🙏 Sir. Bless you
තිබිබොත් වෙඩි අහක යන එකෙකුට ගැහුවොත් අහිසක එකෙක්ට, දෙකට නැමුනොත් දෙසපාලකයාට, අපි දන්න පොලිසිය ලංකා😂
අනිවාර්යෙන් 👍👍👍
Ow.. Kayya 1000 wada 1yi
Kayya nam tiyanawa ihalinma.. Api dakkane loku pathalayo kipa denekma aathal 1 gedara yana hati
Kayya nam godai. Hemadama bike wala yana Unit hadanawa. Et eka patale ekek allala ne Gsme ekak dena gaman. Kaiiya nam gahanwa weda witarai one.
Respect....හැබයි මේක වචනෙට සීමා නොවී කල යුතුයි. මේක දන්නවානම් කරලා පෙන්වන්න. මිනිසුන්ට ඕනේ එච්චරයි මහත්තයෝ.
වැඩිය මුකුත් ඕන නෑ, මරණීය දණ්ඩනය දීලා තියෙන එවුන්ට, ඒක ක්‍රියාට්න්මක කරන්න, පාතාලය නිකම්ම නැතිවේවී. ඒවගේම, පොලීසියට Body Cam බාදෙන්න, ඒවා රාජකාරිය අවසානයේදී Server එකකට system upload වෙන විදියට එක හදන්න. එවිට, රථවාහන වැරදි කරන එවුන්ගේ ඉදලම හදන්න පුලුවන්. එමන්ම අවම රථවාහන දඩය ලක්ෂ දෙකහමාර කරන්න.
අනිවාර්යයෙන්ම කුඩු පාතාලෙ අවසන් කළ යුතුයි 😊
දන්න නිසා නෙ තවමත් මහ දවල් වෙඩි තියල යන්නෙ පාතාලෙ උන්
ඒ වචන ටික අහ්ද්දිත් ආසයි.
අල්ලමු, ඇපදෙමු, ඩුබායි යවමු යන දැක්ම යටතේ පාතාලය මර්ධනය කිරීමේ කටයුතු කරගෙන යන බව නම් පේන්න තියෙනව.
සිරාවටම 😂
අධිකරණය කරන දේට...ව්‍යවස්ථාදායකයටවත්,විධායකයටවත් වග කියන්න බෑනෙ....ඒකවත් දන්නැද්ද
@@sandaruwijekoon2204 owun owa dan na ne meeharak
එහෙනං ඒක අධිකරණය කරන වරදක්නේ@@sandaruwijekoon2204
අනිවාර්යයෙන්ම දාන්න ආපූ කමෙන්ට් එකක්