ඔබ ජීවිතේ පළවෙනි වතාව​ට දකින මුහුදු වෙරළවල් වල සිදුවීම් 8ක් මෙන්න. | Beach Moments You Need To See

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2023
  • මේ ලෝකෙ තියෙන මුහුදු වෙරළවල් වල සම්පූර්ණ දිග කිලෝමීටර් 350000 ටත් වඩා වැඩියි කියලා ඔබ දන්නෙ නැතුව ඇති. එතකොට මේ මුහුදු වෙරළවල් වලට කොයි තරම් අභිරහස් දේවල් ගොඩ ගහන්න පුලුවන්ද වගේම මේ මුහුදු වෙරළවල් වල කොයි තරම් අද්භූත දේවල් සිදුවෙන්න පුළුවන්ද කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති අන්න ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් අපි පටිගත උනේ නැත්තන් ඔබ ජීවිතේට විශ්වාස කරන්නේ නැති මුහුදු වෙරළවල් ආසන්නයේ සිදුවුන හිතාගන්න බැරි සිදුවීම් රාශියක් ගැන කතා කරමු.
    Time at the beach moves from hour to hour…Spectacular, puzzling, and enthralling creatures..or outrageous, unbelievable and mesmerising encounters…Let’s see some of the most shocking things that happened on a beach..
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 80

  • @Massmenows
    @Massmenows ปีที่แล้ว +23

    1st අයියේ ආදරෙයි හැමදාම අදත් පට්ට ❤😊

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +12

    ඉස්තුතියි ගොඩක් නොදන්නා දේ දැනුවත් කිරිම .👍 තෙරැවන්සරණයි ❤❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +7

    නොදත් දේ දැනගැනීම .... අගෙයි.

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +6

    අදත් වීඩියෝ එක සුපිරියි❤😊

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +5

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @sheva_gaming.
    @sheva_gaming. ปีที่แล้ว +2

    supiri oya hama dama ohoma video danna😊😊😊😊

  • @user-wr2gr1qy7x
    @user-wr2gr1qy7x 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා

  • @Seneshindhuvara
    @Seneshindhuvara 5 หลายเดือนก่อน

    මේ වගේ videos දිගටම ඕන❤❤❤❤❤❤

  • @SakunthalaSanjeewani
    @SakunthalaSanjeewani ปีที่แล้ว

    Supiriyak. Hode ❤❤

  • @sashikmadusanka6272
    @sashikmadusanka6272 ปีที่แล้ว +2

    first comments magen hode. rv ekk oneee 😍

  • @user-wv8zs1rw5r
    @user-wv8zs1rw5r 6 หลายเดือนก่อน

    Patta dat shot super excellent patta agey ❤

  • @nilukadilrukshi6684
    @nilukadilrukshi6684 ปีที่แล้ว +2

    අයියේ අදත් නියම යි

  • @thamaradissanayake6249
    @thamaradissanayake6249 3 หลายเดือนก่อน +1

    මුහුද යට තොරතුරු තව දුරටත් විස්තර කරන නිසා බලන්න ආසයි.

  • @Amarathunge
    @Amarathunge 6 หลายเดือนก่อน

    ස්තුතියි .
    .

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +3

    ❤ලස්සනයි ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕💕💕

  • @TharushaSandipa-bp8zl
    @TharushaSandipa-bp8zl ปีที่แล้ว +2

    Supiri 💓

  • @jayanthaub3345
    @jayanthaub3345 10 หลายเดือนก่อน

    Niyamayi yaalu

  • @herth.5833
    @herth.5833 ปีที่แล้ว

    Thanks

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 11 หลายเดือนก่อน +2

    බොහොම 🙏

  • @user-uw5xn8ol6w
    @user-uw5xn8ol6w ปีที่แล้ว +1

  • @user-lz9pu3uv4y
    @user-lz9pu3uv4y 11 หลายเดือนก่อน +4

    මරැ මමඅාස 1 එකට අාදරෙයි❤❤

  • @thilankakawmini1077
    @thilankakawmini1077 6 หลายเดือนก่อน

    නියමයි

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +1

    👍👍👍

  • @udenirani5744
    @udenirani5744 10 หลายเดือนก่อน +1

    👍

  • @janakakasthuri3850
    @janakakasthuri3850 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @sportlanka4072
    @sportlanka4072 ปีที่แล้ว +2

    superrr

  • @indikasampath1145
    @indikasampath1145 8 หลายเดือนก่อน

    thans for you

  • @susiladamayanthi9825
    @susiladamayanthi9825 6 หลายเดือนก่อน

    Hoda watina vidiyiwak

  • @SurangaSuranga-ur6dq
    @SurangaSuranga-ur6dq 9 หลายเดือนก่อน

    Lassanayi

  • @user-jn5oj5qc5q
    @user-jn5oj5qc5q 3 หลายเดือนก่อน

    මම අසායි🎉

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. ปีที่แล้ว +3

    MAMA 1K විශ්ව gaweshaka aeyya

  • @monikadamayanthi8683
    @monikadamayanthi8683 ปีที่แล้ว

    Holman vena Holman video AKAK oni

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rangafdo2910
    @rangafdo2910 10 หลายเดือนก่อน

    Superb...

  • @gayalinihinsa8562
    @gayalinihinsa8562 10 หลายเดือนก่อน

    Budun wahansa minissunta aduna ganna amaru matsain gena dasana karala teyanawa

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs ปีที่แล้ว +3

    මට 200ට යන්න උදව්වක් දෙන්නකෝ 💔💔💔

  • @manukanadun7008
    @manukanadun7008 7 หลายเดือนก่อน

    A okkoma aththa malli😅😅😅😅

  • @mariyahygfrder422
    @mariyahygfrder422 5 หลายเดือนก่อน

  • @user-jn5oj5qc5q
    @user-jn5oj5qc5q 3 หลายเดือนก่อน

    කිබුලා ⏳ ⏳

  • @udithashehan2333
    @udithashehan2333 ปีที่แล้ว

    Oya maluwa gaburu muhude inne 50-80 kg tharam loku malu innawa diwarayantanam aluth deyak newai one tharam dakala athi lankawe oya malu godata genna wath na

  • @user-ry8ew4hq9y
    @user-ry8ew4hq9y หลายเดือนก่อน

    Ado wena deyak hitapan😢😢😢😢

  • @CheNuRa_Menadi
    @CheNuRa_Menadi 5 หลายเดือนก่อน

    කලින් අපි ඔබෙ චෙනල් එක ආසවෙන් බැලුව දැන්නම් බලන්නෙ නැ මොකද ඔබ කියන දෙවල් පට්ට පල් බොරැ නිසා

  • @AmilJeewantha-tg6yy
    @AmilJeewantha-tg6yy ปีที่แล้ว

    එතකොට mewwa dakina ube as deka fattada? ෆයිය තමයි

  • @Michelle-be9ti
    @Michelle-be9ti ปีที่แล้ว +1

    Noyami

  • @TravelwithFamilyNSD
    @TravelwithFamilyNSD 7 หลายเดือนก่อน

    lassani digatama karagana yanna

  • @user-wv8zs1rw5r
    @user-wv8zs1rw5r 6 หลายเดือนก่อน

    Shik vadak na tho ammata hukapan😢

  • @nuwanlakmal8162
    @nuwanlakmal8162 ปีที่แล้ว +1

    කියවනව වැඩියි වගේ නැද්ද

  • @AjithPushpakumara-cz5el
    @AjithPushpakumara-cz5el 2 หลายเดือนก่อน

    නම් මම

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 2 หลายเดือนก่อน

    Vidio එක හරියාකාරව කරපන්

  • @skd999100
    @skd999100 ปีที่แล้ว +1

    💚💚💚💚💪💪💪💪🔥🌷

  • @dilanashoka3282
    @dilanashoka3282 8 หลายเดือนก่อน +1

    පෙන්වන දේත් බලන්ඩ හිත දෙන්නෑ. වාග් ශෛලිය කැතයි.

  • @anushawalimuni5869
    @anushawalimuni5869 10 หลายเดือนก่อน

    Abathitha maluwekda koheda😂😂😂

  • @user-yy7xf1el7f
    @user-yy7xf1el7f 3 หลายเดือนก่อน

    Pissa

  • @CHANDRALATHARATERALALAGEKIRIBA
    @CHANDRALATHARATERALALAGEKIRIBA 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂❤

  • @dineshsisila2147
    @dineshsisila2147 หลายเดือนก่อน

    Ekamde pennanna epa nattan videos hodai

  • @dilsh135
    @dilsh135 11 หลายเดือนก่อน

    350000 km walata wada wadi nadda 😒

  • @apgunathilaka
    @apgunathilaka 10 หลายเดือนก่อน

    අර මාලුවතමා

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 ปีที่แล้ว +51

    Video පෙන්නනකොට නතර කර කර එකම දේ පෙන්නන්න එපා එතකොට ඔයාගෙ වීඩියෝස් බලන්න අප්පිරියයි

    • @D.U_creaturs
      @D.U_creaturs ปีที่แล้ว +4

      ඇත්ත මටත් ඕකම හිතුනා

    • @Mr_Dark_Prince
      @Mr_Dark_Prince 8 หลายเดือนก่อน +4

      එහෙම අවුලක් නැ...අබිරහස් එව්ව පෙන්නද්දි ඒ විදිහට පෙන්නන එක ගොඩක් වටිනව..🙄

    • @SadunSanjeewa-lz6hu
      @SadunSanjeewa-lz6hu 7 หลายเดือนก่อน +1

      අව්ලක්මනේ😢😅😂

    • @ChamilaSandaruwan-pf2tp
      @ChamilaSandaruwan-pf2tp 6 หลายเดือนก่อน +1

      Gona

    • @HelashaRashmi
      @HelashaRashmi 3 หลายเดือนก่อน

      Ane kata wahapan thawaki😂

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 หลายเดือนก่อน

    සුන්දර ජල දාරාවක් වගේම ඉතාම සංවේදී බ්‍ ය උපදවන සිදුව්ම් පෙලක් චැනල් ගත කරාට ස්තූතියි ඔයාලට 🌟🌟🌟🌟🌟🌟🌟🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @user-jw5ix3ns8h
    @user-jw5ix3ns8h 4 หลายเดือนก่อน

    සියේ ඔයාගේ video දැන් වැඩක් නෑ

  • @readytoknow
    @readytoknow 7 หลายเดือนก่อน

    👍👍👍

  • @maheshranga104
    @maheshranga104 3 หลายเดือนก่อน

  • @user-qw3bs1sd5v
    @user-qw3bs1sd5v 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤