The ඉස්සීම - Gehan Blok & Dino Corera
ฝัง
- เผยแพร่เมื่อ 25 ส.ค. 2024
- Created by Gehan Blok & Dino Corera
Directed & Edited by Kavindu Sivaraj
Director of Photography Hasitha Warnasooriya
Make Up by Ashan Liyanage
Art Director: Channa Asanka
Sound Recording: Ranjith Ranasinghe
Sound mixing and score: Kasun Wickremesinghe @ Rabbitunes Studio
VFX/Animation : Lanindu Sachithra
Extras: Udara Fernando(Samantha)/ Channa Asanka(Guy in the boot)
Client: AMW Certified | www.amwcertified.lk | 0117 580 000
Subscribe to Blok & Dino: goo.gl/fwPXLq
Follow Blok & Dino
Facebook: / blokanddino
Instagram: / blokanddino
Twitter: / blokdino
#blokanddino #gehanblok #dinocorera
Check out the trailer for *The ඉස්සීම Part 2* : th-cam.com/video/nIF6wkePpLg/w-d-xo.html
Second 😌
@@sasankaprabhashwara3323 skill issues
❤️
ou
මේක ඇඩ්වර්ටීස්මන්ට් එකක් කියලා දැන දැනත් කට්ටිය ආසාවෙන් බලනන්නේ උබලගේ ටැලන්ට් එක හින්දා සුපිරි බන් ❤️❤️❤️🔥🔥
pavitra banuka sira...
sira
Who's here after or in the middle of watching ඉස්සීම 2 ? 😂
Me 🤧👀✨️
Hee 😂
I'm here😂
Me
Here we are 😂😂😂😂
ඇඩ් කරලාම ෆෑන් බෙස් එකක් හදන් ඉස්සරහට යන්නෙ උබලා විතරයි.පට්ටම දක්ෂයි උබලා දෙන්නා❤️
වීඩියෝ එකේ දිග වැඩිවෙන තරමට බලන්ඩ ආස හිතෙන එකම චැනල් එක 😍 වැඩි වැඩියෙන් ඇඩ් ලැබේවා ♥️
උබලා හැමෝටම වාසි බන්.. ඇඩ් දාන උන්ටත් වාසී.. ඇඩ් වලින් සල්ලි ගන්න උබලටත් වාසී.. ඒ ඇඩ් එක බලලා පන යනකං හිනා වෙන අපිටත් වාසී.. එලම සුපිරි ඈ.. ❤
😅
Sirawatama
Data wala salli yana kattiyatath vaasi
th-cam.com/video/KYBUaF3Nk1o/w-d-xo.html
@@yusrimh1100 ehenan ithin internet pavichchi nokara hitapan
ඉස්සීම 2 trailer එක දැකලා ආපු අය like එකක් දාමු👍
Its been a year and I'm watching all their old vids from the beginning
Samee heree
මටනම් ආතල් මුන් දෙන්නා විතරයි බන් You tube එකෙ . මුන්ට ආදරෙ වුන් like කරපිය
😂
Mun denna thathvikava wade denawa .Apita adennama.
Last Earthbender නැ බොගෙ අම්මාට හුකනවනෙ මම එකයි 😬😁
Fortune films balanna eyalath patta
Ftt th supiri habai video ekak danna fodak kap ganna wa
අඩෝ මුගේ පිප්පිය හරි තැනට එන්න උදව් කරපු සමන්තට අපේ උපහාරය 😂😂😂
Pippiya 😂😂😂😂
😂😂😂😂😂😂😂
Ammo eka 😂 😂
@@chethiyaakalanka2850 pipiya
PP බං pippiyk නෙමේ 😂
මේක මං තුන්පාරක් බැලුවා 😍
3:36 underrated and legendary
තව දවස් 2කින් මේක Trending #1 sure...... ආදරෙයි දෙන්නටම 😍😍😍😍
Part 2 බලලා ආයෙත් මේක බලන්න ආපු උන් කෝ 🤔
උබල දෙන්නානමි සුපිරිම පොරවල් දෙකක් මචං. සුපිරිම අැඩි හදනවා මාරම මරු මචං. ඔහොම දිගටම කරගෙන යමන් මචං. උන් කැමති එවුන් like කරහන්ලා
While many you-tubers bragging about their work and how much they earn, you guys are two gems that shine in every video. Wish you all the very best ❤️
කොහොම උනත් හැමදාමත් වගේ පට්ටම creative....👍👍👍👍
Dino දැක්කම රනිදු මතක් වෙනවා 😻
😶
Siraawata
Who's Ranidhu?
2 බලන්න ඕනි හින්ද 1 බලන්න ආපු උන් කෝ😂❤️
2 බලන්ඩ කලිං ආයෙම 1 බලන උන් මේ කොනට 👉
මේවට unlike කරන්නෙ youtubers ල වෙන්න ඇති. හිනා වෙන්නවත් වාසනාවක් නැති අය 🙊🙊🙊🙊. Advertisement එක මොකද්ද කියල guess කර කර වීඩියෝ එක බැලුවෙ. ඒක 👌👌👌
අන්නේකයි, මොන video එක් දැම්මත් unlike කරන ඇවුන් ඉන්නෝමයි
වස්ති අලුත් එකට වඩා මේක පට්ට කියනඋන් කවුද...?
වාහනේට නැගලා ගෙවාගෙන ගෙවාගෙන යනවා....බුදු අම්මෝ....😂😂😂
එක දවසට trending #3 ඇවිත්නෙ ❤️ පුක්මන්තලාට ශොට් එක දෙන්න ලැබේවා!
අවුරුද්දකින් ආයෙ බලනවා😍👌
This is so good!! Back to being brilliant 🤣 that “bye Samantha” part was so funny.
Exactly
"Byeee Samantha"
omg I died 😂
Helll Yeahhhh
"Yakoo.. mage pippiya.." 😂😂 ammoo supiri. 👌👍
උබල එක්ක කමේශල් විඩියෝ කරන්න එකෙක් තාම ලංකාවෙ ඉපදිල නෑ..💪👍
🤘🤘🤘 The Ultra Pro Legends of Sri Lankan TH-cam 🤘🤘🤘
Wasthi
මයිහබිබි
අනේ පලයන් ගොබ්බයා
😌hubby
ඕල් හේල් සමන්ත "ද පිප්පි Adjuster" 😂❤️
Samantha has left the job..Now,we all hail "රතු අක්කා" 😹🤙
ඒකනම් ඇත්ත " සියුමි ෆන්සමාලි වාගේ"
Eyyy saw the ඉස්සීම 2 trailer and came here all the way 😂💙🙌🏻
1st time we know what is the advertisement no suspense, but concept is 😂🔥🥰😂😂😂😂😂🔥 ජොකා අස්සෙ හිරවෙල තිබ්බේ , දැන් හරි හරි තැනට ආවා ,තැන්පත්.. 😂😂😂
දැන්නම් කැමතිම උඹලා දෙන්නගේ වීඩියෝස් බලන්න...❤✌
After 2years & still watching 🤣❤️
අයියලා දෙන්නා ලොකේම හොල්ලනවා ලොවෙත් ජයෙන් ජය ❤❤💯💯
ගල්කිස්සේ ඉස්සා😀🔨
ade mage nama deee
You guys have a unique style of comedy , That the reason we love you most.
Excellent work, creativity next level..👍👍 masters of the SL youtube ❤️ keep it up.👏
teaser 1 dakala aye blanna hithuna....masekta parak wth blna nisa thama mathkaiiiii😁
❣
විනාඩි 8 දැක්කාම සතුට තව විඩියෝ එකේ වෙලාව වැඩි කලානම් මරූ❤😍😍😍🇱🇰🇱🇰 Goodluck 😍
Mum samanyayen hodai bn
හැමදාම වගේ සුපිරියක්❤️✌️
මාස 6කට පස්සෙ තාමත් බලනවා.. ❤️
Damn u guyz are epic. Dino n gehan got the best expressions and reactions on each frame. Keep it up guys✌🏼
You guys are the best srilankan youtubers ever. Love u guys. 😘
කොපි නැති වීඩියෝ ගහන්නෙ උබලා දෙන්නා විතරයි 💓😘😘😘😘😘
Athatha kathawa .mara creative mun denna
These guys are so sweet 💕 Dino 😘❤️😍
Who else after the teaser 😁👍
බලන්නත් කලින් comment section එකට ආපු අය කෝ බලන්න 😃
😎
😎
th-cam.com/video/jJFssnzS-jc/w-d-xo.html
Me innooo😂😂
අපේ පැත්තටත් ඇවිත් බලන්න හොඳම ඒවා තියේ තියේ... th-cam.com/video/GXmc4jTzKD0/w-d-xo.html
1st comment ek.. dino & block ටයි ආදරේ කට්ටියම like කරන් යන්න 🤣🤣🤣.. මේක trending කරමු යාළුවනේ...
Fttaaaaaaaaa 😀😂😂😂
😂
Anee kohomada trending karanne. Man eka danne nehene
මේක නම් නියමයි ❤️❤️❤️
Ad නම් තොපි තමයි.
ඔන්න සිංහලෙන් ම කිව්වා...
😂
අඩෝ මුගේ පිප්පිය හරි තැනට එන්න උදව් කරපු සමන්තට අපේ උපහාරය 😂😂
Promoted a company and removed someone's clothes 😂 #funsamali
remove karanna FunSamali andan hitiye naa ne ban kohomath...😂😂😂
ඔක්කෝම ඇත්ත වෙන්න පුලුවන් AMW එකෙන් spare parts ගන්න එකනම් හීනයක්
Best of luck for you both. I love all your videos . This is amazing , and the most interesting fact : you both are very creative
සියුමි ෆන්සමාලි 😂😂😂😂😂 dead
2:18
😂😂😂
th-cam.com/video/VacqHJdqP3I/w-d-xo.html@@dilanjanichethana9931
😁😁
RIP Piyumi Hansamalee 😌
These Guys Rocks 😍
මගේ පිප්පිය 😂💔 අම්බෝහ්හ්... 😂💔
😎
Happy Wife =Happy Life
Keep rocking TH-cam Superstars Dino & Gehan
Outstanding level of production & high note deliverance. Hats off 👏👏👏
ඇඩ් නම් Block & Dino තමයි ඉතින් ❤❤
ජොකා අස්සේ හිර වෙලා තිබිලා හරි තැනට ආවලු 😂😂
උබලගේ වීඩියෝ ආතල් බං ❤
හොර ගැනිගේ apartment එකේ 😂😂😂
අම්මෝ සමන්තයගේ කටහඩ😂😂🔥
you guys are legends 💓
මුංගේ එකම විඩියෝ එක 10 පාරක් බැලුවත් මට එපා වෙන්නේ නැ
😂
We are very pleased with your support. We provide all the facilities to make your TH-cam channel a success. best wishes.
සියුමි හංසමාලී වගේ 😂😂
superb thinking, superb concept and superb video 🖤 love you both
AMW ඇඩ් එක ඉවරවෙනකම් බලන් හිටිය උන් ලයික් කරන්න.
දෙක බලලා අයෙත් 1 බැලුව 😂❤️
යකෝ මගේ පිප්පිය බුදාම්බෝ 😂😂 මේ 28 වෙනි වතාවට ආයි බලන්නේ. good luck bros 😍😋😎
1. Blok & Dino
2. Ratta
3. Wasthi
👍🔥❤️
3 Maniya😍
Kuppa cinema
Vini ප්රඩක්සන්❤️❤️❤️❤️❤️
♥️vini♥️
Oh man! You guys Rock! Loved it! Keep it up!
උඹල දෙන්නගෙ Actin නම් ෆට්ටයි 😍😍😍😍😍❤❤👌👌👌👌 දිගටම වීඩියො දාන්න
Amazing content creating..Block & Dino 👍😍
Adeh I saw my crush with her boyfriend today. This made my day! Thanks block and dino ❤😂
Kauda ane mewata unlike karana aya.......pissuneh.
love you both ❤️
😂
Siumi hansamali ge fans la
Ane oya kattiya niyamai man asa oya dennata witharai
Part 2 eken awe 😂
Maath 🤣
හරිම තැනට වැදුනේ ජෝකා ඇතුලේ තිබ්බේ😂😂😂
Perfect way of doing advertisements😂❤️
ඔන්න අද මට සෙට් උනේ පන්තියේ කොල්ලො ඔක්කොටම යැව්වා
අම්මෝ උබලට ම්න් පට්ට ආදරෙයි බං.king of the prank world❤️❤️❤️
පිප්පියක් නැති උන් තමයි අන්ලයික් කරලා තියෙන්නෙ 😂🌸
1 st On Trending Sure
No matter how many times I watch these guys are epic gets funnier every moment
හතර වතාවක් බැලුවා එපාවෙන්නෙ නැ . 👍👍👍
මචං උඹලා දෙන්නා පට්ට. උඹලාගේ වීඩියෝ එනකල් මාර ආසාවෙන් බලාගෙන ඉන්නේ. උඹලා දෙන්නා TH-cam culture එක change කරන්නම ආපු දෙන්නෙක්.❤️❤️❤️
Very unique and entertaining videos by you guys 👌🏻
Dino your videos are best ❤❤
We want more
Cab Service වගේ ද AMW කිව්වාම❤️❤️
ඩීනෝ ඉරාජ් වගේ දැක්කෙ යකෝ🤣
සිරාවට බං ඒවගේ දැක්කෙ🤣🤣
Ado math oka comment karanna giye aulk na uba comment karalane...😂😂
Iraj newei yakoo Ranindu wage
😁😁😁😁😁
Ravindu Dilshan ඔව් ඔව් 😂😂😂
Me :I have to study for my exam...
My brain: Blok & Dino's new video is there.....
Ok
Same here 😂
sri lankan 1st ❤️❤️❤️
පට්ට entertaining....👍 ❤️❤️
Best concept creators in sri lanka❤ adarei dennatama. Supiri hamadamath wage
ඇත්තටම නියම යි. ඒක පට්ට හොදේ ❤️
Patta creative. සුපිරි ❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Oyalage video nam fatta.ewa ad kiyala terenne na 😍😍😍😍