නම වෙනිදා දෙපාරක් ගුටිකාපු නුර් සහෝදරිය සැරටම කිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 176

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +71

    ආදරෙයි නුර් සහෝදරිය. ❤❤❤ ඕනැම වෙලාවක අපි ආයෙත් කොළඹ එනවා. අපි එදත් අරගලවලට ආවා , හෙටත් එනවා .... අපි මුන්ව පන්නනවාමයි.

  • @b.d.c.lwickramasingha6254
    @b.d.c.lwickramasingha6254 2 ปีที่แล้ว +54

    නූර්,ඔබ ජාතික වස්තුවක්.ඔබ සදා අමරනීයයි.අපි ඔබට ආදරෙයි

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +39

    මේ කාන්තාව.. ජාතියේ.සම්පතක්.❤❤ඔබටතෙරැවන්සරනයි

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +39

    නුර් අක්කා 🔥🔥🔥👍👍👍 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා අරගලයට 👏👏👏🙏🙏🙏 ඇත්ත කථාව 💯💯💯✅🙏🙏

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 2 ปีที่แล้ว +22

    අරගලයට ජයවේවා අරගලයට ජයවේවා ජයවේවා අරගලයට සහබගි උනු සියලුම දෙනාට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ ගමනක් වේවා අරගලයට ජයවේවා

  • @toshatosha3479
    @toshatosha3479 2 ปีที่แล้ว +20

    නූර් වාගේ ගැහැණු වැඩි වැඩියෙන් බිහි වේවා ජය වේවා අරගලයට ජය වේවා

  • @yazuto1372
    @yazuto1372 2 ปีที่แล้ว +33

    ඇත්තටම මත්ද්‍රව්‍ය නැති කරන්න මේ රජය අසමත් , අනික මේ දරුවෝ ,මුළු ජනතාව පාරට බැස්සේ රටේ ප්‍රශ්න විසදා ගන්න , මෙහෙම හිරේ දාන්න පුලුවන් ද???

  • @naomiperera1859
    @naomiperera1859 2 ปีที่แล้ว +20

    අරගලයට ජය වේවා.... ඔබලාගේ වටිනාකම මිනිසුන්ට තෙරෙන් නම් තව කල් යයි . රාජපක්ෂ baiyo තව ඉන්නවා කාළකන්නි පරයෝ .

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 ปีที่แล้ว +9

    අනියම සහෝදරිය.රටටම ආදරේ ඇති හදවතක්. අරගලයට ජයම වේවා

  • @shantibaba3793
    @shantibaba3793 2 ปีที่แล้ว +10

    Nure akka oyala ape tharunayanta shaktheyak adarei

  • @chrisstorer3377
    @chrisstorer3377 2 ปีที่แล้ว +27

    Very well said Lady...
    We need these corrupt politicians behind bars asap...

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว +5

    Thank you oba ta ජය god bless අරගල යට ජය ජය ජය

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 2 ปีที่แล้ว +8

    නූර් සහෝදරිය ඔබ‍ට අපේ ගෞරවය

  • @delrinewebster7021
    @delrinewebster7021 2 ปีที่แล้ว +17

    Salute to you Noor, you are a hero.

  • @sugathjanaka4417
    @sugathjanaka4417 2 ปีที่แล้ว +17

    මෙි තරුණියව සැම ජන කොටිටාසයක්ම අාදර්ශයට ගන්න අය්යෝ..........

  • @kaushalidissanayake4053
    @kaushalidissanayake4053 2 ปีที่แล้ว +5

    අරගලයට ජයවේවා ..ඔබගේ කතාව ඉතාමත් පැහැදිලියි .අපි ඔබලා සමගයි ...ජයවේවා 🙏🙏🙏

  • @user-yi8vt9vi3k
    @user-yi8vt9vi3k 2 ปีที่แล้ว +8

    ජයවේවා ජයවේවා අරගලයට ❤❤❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 2 ปีที่แล้ว +24

    අරගලයට ජය වේවා

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +6

    Adambarai අක්කේ උබ ගැන. එදා ගුටි කාපු හැටි මැවිලා පෙඅනවා.. එඅත් නොබියව පාරට බැහැල හැමෝම වෙනුවෙන්. බුදුසරණයි පරිස්සමින් ♥♥♥♥

  • @kumaradesilva4052
    @kumaradesilva4052 2 ปีที่แล้ว +5

    අරගලයට ජය වෙිවා.....අපි ඔබ සමගයි....👍

  • @mahindafanando9017
    @mahindafanando9017 2 ปีที่แล้ว +11

    තරුණ අරගලයට ජයවේවා
    සාමකාමි අරගලයට ජයවේවා

  • @sawrnakw2024
    @sawrnakw2024 2 ปีที่แล้ว +7

    Great Noor sister jayawewaa

  • @harshafernando2508
    @harshafernando2508 2 ปีที่แล้ว +6

    THANKS SISTER NURA RESPEKT FOR YOU AND ALL LAWYERS BROTHERS SISTERS RESPEKT ARAGALAYATA JAYAWEWA JAYAWEWA WE NEED ARAGALAYA AGAIN WE ARE WITH YOU EVER TACCAR WE ARE ONE FAMILY WE NEED ARAGALAYA AGAIN AGAIN GOD BLESS ARAGALAYA BEST WISCHES FROM SWITZERLAND.

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 2 ปีที่แล้ว +11

    අරගලය ජය ලැබීය යුතුමයි 💪 💪 💪!!

  • @asokahettiyani417
    @asokahettiyani417 2 ปีที่แล้ว +5

    God bless you sis....Well talk my dear. Love you.

  • @sandunsandun9896
    @sandunsandun9896 2 ปีที่แล้ว +20

    අරගලයට ජයවේවා 💪💪💪💪💪

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +10

    Ranil GO HOME!! Thank you friend s for your contribution to the protest . රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.

  • @malki7505
    @malki7505 2 ปีที่แล้ว +4

    Jayawewaa nuur akki

  • @sandunsandun9896
    @sandunsandun9896 2 ปีที่แล้ว +9

    මේ චනල් කාරයෝ මේ ලoකාවේ ඇයෝ නෙමෙයිද ☝🤣🤣🤣🤣 මුන් අහන එවා ලැජ්ජයි වෙන රටක ඇයෝ වගේ මුන් චනල් කාරයෝද කාහාන් ගු බල්ලො💪💪💪💪💪

  • @indika4497
    @indika4497 2 ปีที่แล้ว +20

    අක්කෙ ඔයාල හැමෝම පරිස්සමට මූලිකව ඔයාල ජීවත්වෙන රට ගැන හිතන්න මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමය වෙනස් සර්ව සාධාරණ නීතිය ක්‍රියාත්මක වෙන්නෑ , තව දෙයක් තමයි යමක් උනාම අපට අපි විතරයි ඉන්නෙ ගොඩක් මිනිස්සු අපව අත අරිනව , ජාතියක් විදියට අපි එකා වගේ නෑ , එකමුතු නෑ , දේශපාලන ඉතිහාසය ඔයාල වෙනස් කලා ඒ උනාට පිචිචුනේ එකම රොටියමයි ඒක වෙනස් විය යුතුයි කොහොම හරි මේ රාජපක්ෂල පෝෂණය කරන දේශපාලන බත්බැලයන්ව එලවල අලුත්ම වෙනසක් කල යුතුයි

    • @dammikasilva9460
      @dammikasilva9460 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම විය යුතුමයි

    • @indika4497
      @indika4497 2 ปีที่แล้ว +1

      @@dammikasilva9460 ඒ වෙනස කොහොම හරි මේ මාතෘ භූමිය තුල සිදුවිය යුතුමයි කියන ප්‍රාර්ථනය අපි කරමු

  • @alessiacarte9763
    @alessiacarte9763 2 ปีที่แล้ว +7

    අරගලයට ජයෙන් ජයම වේවා ❤️❤️❤️

  • @niyajade4239
    @niyajade4239 2 ปีที่แล้ว +11

    aragayata jayawewa💪💪💪

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +8

    Jayawewa. Budu Saranai sister..Why people called NAMAL BABY. There are so many people to call BABY.

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว +7

    Love you Noor stay blessed be safe careful God bless

  • @victormiguel5316
    @victormiguel5316 2 ปีที่แล้ว +8

    රටේ ප්‍රශ්න විසඳනු, වහා මහ මැතිවරනයක් තියනු, .... කියල පෙනහළු කඩාගෙන කොච්චර කෑ ගැසුවත්, දහසක් පුවරු, පන්දම් අරගෙන වීදි සංචාරය කලත්, කිිිිසිම පලක් නෑ කියල දැන්වත් තේරෙන්නෙ නැත්තෙ ඇයි?
    බුදු හාමුදුරුවො කාමසුකල්ලිකානු යෝගයේ මුලින් ඉඳල තමයි අතත්තිලමතානු යෝගයට ගියේ. එහෙම කාලයක් ගතකරහම තමයි තේරුනේ දෙකම නිශ්පලයි කියල. අපිත් නයකන්දරාවක් අරගෙන කාම සුකල්ලිකානු යොගයේ කලක් අන්දයො වගේ හිටියනේ. දැන් ඉතින් ආයෙ ඒවගේ විශාල නය ‌ලැබෙන්නෙ නැති නිසා බඩගින්‌නෙ තව අවුරුදු දහයක් වත් ඉන්න වෙයි කියල මට හිතෙනව සත්යය අවබෝද වෙන්න (මේ ප්‍රජාතන්ත විරෝදී ආන්ඩුක්‍රම වියවස්තාවක් තුල සැබෑ දියුනුවක් නෑ කියල). ජනතාවනි කරුණාකර වත්මන් අර්බුදයෙන් ඔබ්බට සිතන්න. දශක ගණනාවක් පුරා අපේ කලාපය තුළ ශ්‍රී ලංකාව “පසුගාමී” බවට (ආර්තිකව සහ ආද්යාත්මිකව) පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් "මූලික හේතුව" (Root Cause එක) අප තේරුම් ගත යුතුය. ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්දය ලබා ගත යුතු වත්මන් ක්‍රමය වෙනුවට කුඩා මැතිවරණ කොට්ඨාශ (තනි-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ, ඒ කියන්නෙ JRJට පෙර තිබු පරන චන්ද කොට්ටාස ක්‍රමය) ක්‍රමයක් නැවත ඇති කළ යුතුය. මෙවැනි මැතිවරන ක්‍රමයක් තමයි ලෝකයේ දියුනු ප්‍රජාතන්ත්‍රික රටවල තියෙන්නෙ. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල රට පාලනය කිරීමට නොහැකි සදාචාරාත්මක බැවින් බංකොලොත්වූ චරිත වලින් පිරී තියනව. දැන් පවතින මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු සුලු දේශපාලන පක්ෂයක් හරහා හෝ ස්වාධීනව, යහපත් සදාචාරාත්මක වටිනාකම් ඇති දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගෙනඒමට අපට නො හැක. රටේ තියන ප්‍රජාතන්ත්‍ර විරොධී මැතිවරන ක්‍රමය තුලින් මහජන චන්දයෙන් ප්‍රතික්ශේප කල කපටි රනිලා ජනපති වෙලා දැන් කරන්න හදන්නෙ සුපුරැදු පරිදි ජනතාව ගොනාට ඇන්දීම තමයි. අපි තවත් රැවටෙමුද?
    රට හරි මගට ගැනීමට නම් මුදලට නොවිකිනෙන දක්ශ පුද්ගලයන් 40වත් අවම වශයෙන් පාර්ලිමේන්තුව තුලට පත්කර ගත යුතුය. දැනට තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය තුල ඔය 225 යායුතුයි කියා කෑගැසසීමේ ප්‍රතිපලයක් ලෙස මේ කම්බ හොරැ රැල හෙටෙ දවසේ එලියට ගියත්, ඉදිරි මැතිවරනයකින් නැවත ඇතුලට එන්නේද ඔය රට උලාකෑ මීගවයන්මය. වෙනදා වගේම හොරා කාපු සල්ලි වලින් බඩගින්නෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ගෙ චන්ද ටික අරන් නැවත ඔය ගවරැල පාර්ලිමේන්තුවට ඇවිත් රට උලා කනව. වර්තමාන අසාධාරණ මැතිවරණ ක්‍රමය තුළ වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. රට ඉදිරියටක් අගාදයටම යනු ඇත. මිත්‍රවරුනි, අරගලයේ අරමුන අපගේ බිඳවැටීමේ "මූලික හේතුව" වන ප්‍රජාතන්ත්‍ර විරොධී, දූශිත මැතිවරන ක්‍රමය ඉවත් කිරීමට යොමු කරගන්න.
    කරුණාකර අපගේ බිඳවැටීමේ මූලික හේතුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය මෙතැනිිින් බලන්න/කියවල තේරුම් ගන්න; ප්‍රශ්න කරන්න 🙏
    English: th-cam.com/video/V1WA0XkT3us/w-d-xo.html Sinhala: th-cam.com/video/femp8gcaR0Y/w-d-xo.html

  • @mmansar6579
    @mmansar6579 2 ปีที่แล้ว +4

    Arangalayata jayaveva 👍🏿👍🏿🙏🙏

  • @omar7239
    @omar7239 2 ปีที่แล้ว +4

    October 9 wenidaa ta kalin, panna laa ma daamu sakkili hora Bala pereetha Desapaalu ballon wa.
    Janabalaya pennamu, iwarayak karalaa ma daamu.
    Aragalee ta Jayen Jaya.

  • @mariamunaff8880
    @mariamunaff8880 2 ปีที่แล้ว +7

    Noorie akki looking awesome! 😍

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว +5

    minissu ikmnta issraharta emu, aragalayata jaya

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 2 ปีที่แล้ว +5

    අරගලය ට ජයවේවා . මුන්ව පන්නා දමන්න ඔන මයි.

  • @JP-fg2vw
    @JP-fg2vw 2 ปีที่แล้ว +2

    Noor Sister you are very brave lady for our nation

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 2 ปีที่แล้ว +2

    Supiri kathava👌👌👍🏼👍🏼

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว +4

    අරගලයට ජය

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 ปีที่แล้ว +13

    පොලිස් බල්ලෝ තොපි.ම්නිමරු හොර කාලකණ්නි දේශපාලුවන්ගෙන් ඉදුල් වලට කඩේ යන උන් බටලන්දේ ම්නිමරු හොර කාලකණ්නි සාටක රනිලා තොට බලය .රැකගන්න තරුණ දරුවන් පැහැර ගන්නවා.දැන් සැමදෙනාම එකතුවෙන්න.කාලකණ්නි සාටක රනිලා පන්නන්න අරගලයට

  • @1.masterpiece
    @1.masterpiece ปีที่แล้ว

    She's still standing strong and still fighting for us. Thank you sister 🙏🏽🙏🏽🙏🏽

  • @kwkuma
    @kwkuma ปีที่แล้ว

    ආදරෙයි නුර් සහෝදරි... ඔබ වැනි අය අපිට හයියක් රටට සම්පතක්.. ආඩම්බරයි ඔබ ගැන

  • @nadeeramorais3497
    @nadeeramorais3497 2 ปีที่แล้ว +4

    Aragalayata jayavewa 💪

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 ปีที่แล้ว +2

    Kaanthaa parapurata nambuwak me wage kaanthaawan. Me tharuna kaanthaawa sabaama veerawariyak. Janathaawa obata godaak aadharei.

  • @deviya9322
    @deviya9322 2 ปีที่แล้ว +1

    ජනතාවගේ ශ්‍රේෂ්ට අරහලයට අපේ පුර්ණ සහාය. දැන් interval ඉවරයි !!! අපි ඔක්කොම නැවත එක්වෙමු. රනිල්, පාදඩ රාජපක්ෂ පවුල ඇතුළු ත්‍රාඩ කල්ලිය අත්අඩංගුවට ගන්න ලක්ෂ ගණනින් නැවත ගෝල්ෆේස් පිටියට එක්වෙමු. ජය නියතයි ✌✌👍👍🙏🙏

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 2 ปีที่แล้ว

    අපිසැමදා ඔයාලා සමගයි .
    අරගලයට ජය 🙏🙏🙏 #gohomeranil2022 ( බටලන්දේ මිණිමරැවා )

  • @luminusluxe
    @luminusluxe 2 ปีที่แล้ว

    අප කිසිදා ඔබව හැරයන් ෙන් නැත. අප සැමදා අරගලය සහ ඔබ සමගයි. අරගලයට ජය ෙව්වා !

  • @n.a.a.snissanka4735
    @n.a.a.snissanka4735 2 ปีที่แล้ว +4

    Aragalata jaya wewa👍👍👍👍

  • @manoriyapa5151
    @manoriyapa5151 2 ปีที่แล้ว

    ඔබට අපි හැමදාම ආදරෙයි නූර්.....

  • @gayanchameera9779
    @gayanchameera9779 2 ปีที่แล้ว +3

    මෙයා විතරක් නෙවෙයි අපි ඔක්කොම දැන් එකමුතු වෙන්න ඕනේ මුන් තක්කඩි ටික එලවන්න..

  • @wasaliyanage7390
    @wasaliyanage7390 2 ปีที่แล้ว +5

    අරගලයට ජයවේවා 🙏❤️
    රනිල් රාජපක්ෂ rejimaya බංගweva.😖😖

  • @toshatosha3479
    @toshatosha3479 2 ปีที่แล้ว +3

    Jayawewa

  • @sandamaligamage6312
    @sandamaligamage6312 2 ปีที่แล้ว +3

    Wasantha sahodaraya ethulu siyalu dena nidahas karaganna lankawasi janathawata heki wewa.

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 2 ปีที่แล้ว +3

    Nice tanekes for you

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 ปีที่แล้ว +4

    ❤❤

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 ปีที่แล้ว +4

    Shameless country so many government people hit for woman
    Were is this guy’s 🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️

  • @ladaloyka5612
    @ladaloyka5612 2 ปีที่แล้ว +1

    Aragalayata jaya jaya weva Adarai hamotama ❤ ❤ ❤ ❤

  • @asduyt4229
    @asduyt4229 2 ปีที่แล้ว

    Aragalauata Jaya Wewa.
    👍👍👍❤❤❤❤❤🙏🙏🙏

  • @alexkurera7687
    @alexkurera7687 2 ปีที่แล้ว +2

    Aragalayata jayawewa 🇱🇰💪🏾🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    නුර් සහොදරිය සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් සමගියෙන් ජිවත් වෙන්න කැමති. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 රට බන්කොලොත් බාවයෙන් මුදවාගන්න ලැබේවා 🙏

  • @titusjayaweera6860
    @titusjayaweera6860 2 ปีที่แล้ว

    ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 2 ปีที่แล้ว +2

    Nirpakshika aragalayata jayawewa 🙏

  • @sarakuwait4217
    @sarakuwait4217 2 ปีที่แล้ว

    Aragaya Dinan awamai aragaya ta jayawawa jayawawa budu saranai siyaluma danata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @neshishanaya9263
    @neshishanaya9263 2 ปีที่แล้ว

    පාර්ලිමේන්තුවේ කුඩ්ඩොයි මැට්ටොයි තමයි මේ රටේ අනාගතයට අකුල් හෙලන පාපතරයෝ.මෙහෙම උනේ ලෝකෙටම එක රට ලංකාවයි. පුදුම වේදනාවක් දැනෙනවා තාමත් බලාපොරොත්තුවක් පේනතෙක් මානයේ නැහැ. ඒත් මේ දේශය දිනේවායි සැවොම ප්‍රාර්ථනා කරමු.🙏

  • @lasanthasenarath3554
    @lasanthasenarath3554 2 ปีที่แล้ว +2

    We are proud of you sister..

  • @palipanagedesilva623
    @palipanagedesilva623 2 ปีที่แล้ว +2

    God bless you

  • @user-hz3hg3ui7z
    @user-hz3hg3ui7z 2 ปีที่แล้ว

    ඔබට ජය අරගලයට ජය වේවා

  • @socloseto3933
    @socloseto3933 2 ปีที่แล้ว +1

    ආදර අරගලයට ජයවේවා.
    A country without low
    මහින්ද රාජපක්ෂ පාදඩ සක්කිලි කුපාඩි ත්‍රස්තවාදීන්
    රනිල් වික්‍රමසිංහ පාදඩ ත්‍රස්තවාදීන් පලවා හැරීමට පෙරමුණ ගන්නා සියළුම දෙනාට අපගේ ගෞරවය ප්‍රණාමය පුද කරමි.
    බුද්ධිමත් ජනතාවනි 77 පසුව. මේ රට විනාශ කරපු සක්කිලි කුපාඩි බල්ලෝ මුන්ට චන්දයක් බලයක් දෙන්න එපා

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 2 ปีที่แล้ว +3

    Aragalayata jayawewa

  • @lathiftuan2291
    @lathiftuan2291 2 ปีที่แล้ว +1

    Noor you are a brave lady.

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว +1

    ආදරයේ💕අරගලය👫💐🇱🇰💐👫

  • @calistamadusha2891
    @calistamadusha2891 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍

  • @ig9633
    @ig9633 2 ปีที่แล้ว +2

    Aragalayata Jayawewa.

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 ปีที่แล้ว

    Nur ohoma yamu aragalaya jaya gannawamai

  • @pereraperera5322
    @pereraperera5322 2 ปีที่แล้ว +1

    Supiri ganikawa

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 ปีที่แล้ว +2

    නූර් කාලකන්නි මාද්‍යට අහුවෙන්ට එපා ඔයා අමාරුවෙ වැටෙයි.

    • @asankapeiris2315
      @asankapeiris2315 2 ปีที่แล้ว

      මුන් ප්‍රශ්න අහන්නේ ඒ මනුස්සයව අමාරුවේ දාන විදියට. සනත් නිශාන්ත කුඩු ගෙනාවා කියලා දන්නවද අහනවා? බූරු යක්කු.
      මේවට උත්තර දෙන්නෙපා..

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 2 ปีที่แล้ว

    Niyamai nangi aragalayata jaya wawa

  • @renukadamayanthi235
    @renukadamayanthi235 2 ปีที่แล้ว +1

    Ape aragalayata Jaya wewaaa Ane mama inne Japan mata enna puluwan enawa mage rata wenuwen mata puluwan udawwak karanawa

  • @mcdesilva9318
    @mcdesilva9318 2 ปีที่แล้ว

    well said lady ...respect you...

  • @dmudiyanse9646
    @dmudiyanse9646 2 ปีที่แล้ว

    Aragalyata jayaveva oyata bs dp i love you 👍👍👍👍👍

  • @garminihalage1093
    @garminihalage1093 2 ปีที่แล้ว +1

    කොහොම උනත් මේපාර්ලිමේන්තුවේ ජනාදිපතිවරු ජේස්ටසහ උපදෙදෙනා සමග පාර්ලිමේන්තුවේ සිටිය යුතේ 60දෙනයි පාරේ බසෙකේ අපිසමග වැඩට යන්නඕනෑ කිසිම වාහනයක් දිය යුතුනෑ වාහන තමන් හම්බුකරගන්න ඕනෑ පාර්ලිමේන්තුවේ වැරදි 134දෙනාව ප්‍රසිද්දියේ එල්ලා කන්න නොදීමැරිය යුතුය අලුත්ජෙනරේසන් එකකකින් 60දෙනා අරගලබූමියෙන් හරි පත්වියයුතුමයි එවිට රටහදා ගැනීමට පුලුවන් රනිල් රාජපක්ස පරම්පරාව සුන්නද්දූවිලි වෙලා යත්වා මාගේප්‍ර්‍රාර්තනාවයි එයස්තීරයි

  • @palipanagedesilva623
    @palipanagedesilva623 2 ปีที่แล้ว +1

    Respect you

  • @dilhanrajitha8676
    @dilhanrajitha8676 2 ปีที่แล้ว +1

    Aragalayata jaya wewa,,,,

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q 2 ปีที่แล้ว

    Adare aragalayata jayen jayama wewa ❤ ♥

  • @rafiyanoor9427
    @rafiyanoor9427 2 ปีที่แล้ว

    THANKS Somuch

  • @Jayantha.
    @Jayantha. 2 ปีที่แล้ว +3

    ඇයි මුන් මෙහෙම ජනතාවට කරන්නෙ

  • @onthelinewithyou
    @onthelinewithyou 2 ปีที่แล้ว +2

    නුර් සහෝදරිය APEE RATEE KELLEK!

  • @dilshanmadhusankha6433
    @dilshanmadhusankha6433 2 ปีที่แล้ว +2

    නූර් ඕගොල්ලෝ අයේ අපේ පුරාවස්තු විනාශ කරන්නේ එහෙම නෑ නේද කූරගල මුහුදු මහා විහාරය දීගවාපිය දෙවනගල අල්ල ගන්න හැදුවා වගේ ඕගොල්ලො ඒවට සද්ද නැත්තේ මොකද 🤣🤣🤣

  • @maheshperera5384
    @maheshperera5384 2 ปีที่แล้ว +4

    kannadai tika ... munge loku scene

  • @mohancharles3158
    @mohancharles3158 2 ปีที่แล้ว

    Dark evil wicked forces are again in action! May real justice be done for the innocent suffering general public! 🙋🙌👍🌹🌹🌹

  • @rohanalakmal2237
    @rohanalakmal2237 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @judasgospel6539
    @judasgospel6539 2 ปีที่แล้ว +1

    mic eka allan inna man meyawa wate aran yanna hadanne.konak allanna hadanne

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 2 ปีที่แล้ว

    අසූචි එකතු වෙන්නේ අසූචි ගොඩ කටයි හොරු එකතු වෙන්නේ මහා හොරුන් සමඟයි කප්පම් කාරයෝ දුෂිතයෝ උන් එක්කමයි මහජනයා එකතු විය යුතුයි දූෂිතයන්ගෙන් තොර රාජ්‍යයක් පිහිටුවා ගැනීමට එහිදී නීති වෙනස් කළ යුතුයි රාජ්‍ය දේපල අවභාවිතා කරමින් සැප ගන්න රාජ්‍ය දේපල හොරා ගත්තු සියලු දෙනෙකුව ම සමූහ ඝාතනය කළ යුතුයි දේපළ රාජසන්තක කර අපේ ණය ගෙවිය යුතුයි නැත්නම් අපේ දරුවන්ට බඩගින්නෙ මැරෙන්ඩ සිද්ධවෙන්නේ ජාති ආගම් සියලු දෙනාම එකතු වී අපේ රට බේරා ගනිමු දුප්පත්කම නැති කරමු අපේ මුදල් සොරාගත් කාලකණ්ණිය වත් නැති කරමු අපි අපේ මව් රට සුරකිමු අරගලයට ජය වේවා 🙏🙏🙏

  • @lathiftuan2291
    @lathiftuan2291 2 ปีที่แล้ว

    Janatha aragalayata jayawewa.

  • @denethhirushan3974
    @denethhirushan3974 2 ปีที่แล้ว +2

    මොනාද යකෝ වගකීමෙන්ද කියන්නෙ කියල අහන්නෙ.ඌට කියන්ඩ පුලුවන්නම් අරගලේ හිටියෙ කුඩු කාරයෝ කියල ඇයි අපිට කියන්ඩ බැරි උන් කුඩු ගේන උන් කියල.සනත් කියන්නෙ පොරක්ද.ඕක පොල් බූරුවෙක්.

  • @nimaljayaratne95
    @nimaljayaratne95 2 ปีที่แล้ว

    SAHATHIKA ATHTHA AKKE...... UNTA KISIMA JUNDAWAK NAHA EKAYI PRASHNE........