Baby Cot Bed

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #baby cot# Yeheli
    --------------------------------------------------------------------------
    SOCIAL MEDIA
    Facebook : / yehelisrilanka
    Instagram : / yejheli_way
    --------------------------------------------------------------------------
    මගේ නම වාසනා බිනරගම Logistics & Supply Chain industry සාමාන්‍යාධිකාරීවරියක් වන අතර මගේ සැමියා සහ මෑතකදී අපගේ ජීවිතයට පැමිණි අපගේ කුඩා සිගිති පැටියා සමඟ මගේ ජීවිතය බ්ලොග් කිරීමට ප්රියය කරන අතර. මගේ නාලිකාවේ ප්රපධාන අවධානය යොමු වී ඇත්තේ මගේ සිගිති පැටියගේජිවිත ගමන සමඟ මගේ ජීවන රටාව / ගර්භණී ගමන / මාතෘත්වයේ වීඩියෝ ආදරනිය ඔබ සමග බෙදා ගැනීමයි.
    මෙම වීඩියෝව මගේ ආදරය මුසු කොට ඔබට පිරි නැමෙන්නේ ඔබට දැනුම,ආදර්ශය ලබා දිමේ පිවිතුරු චෙතනා වෙනි
    DISCLAIMER -මගේ නාලිකාවේ අඩංගු තොරතුරු විනෝදාස්වාදය / සාමාන්යත තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර මාතෘකාව සෞඛ්යේයට සම්බන්ධ නම්, මම වෛද්ය/ වෘත්තිකයෙකු නොවන අතර ඔබට වෛද්ය උපදෙස් ලබා දීමට සුදුසුකම් නොලබමි. මෙම වීඩියෝව මගේ අත්දැකීම් බෙදා ගැනීමට පමණක් වන අතර සමහර වෛද්යඋවරුන්ගේ උපදෙස් අන්තර්ගත වෙයි.ඔබට වෛද්යක සම්බන්ධ පැහැදිලි කිරීම් තිබේ නම් ඔබේ විශ්වාසදායක සෞඛ්යව සේවා සැපයුම්කරු සමඟ කාරුණිකව උපදෙස් ලබා ගන්න .

ความคิดเห็น • 1K

  • @user-of1re1zq8h
    @user-of1re1zq8h 3 ปีที่แล้ว +27

    අනේ සුටි මැණික.😘. හරිම හුරතල්. ලස්සන හිනාවක් තියෙන්න පැටියෝ ඔයාට.පරිස්සමෙන් ඉන්න. අක්කිගෙ කටහඩ ට හිත නිවෙනවා අක්කි.බුදුසරණයි.ඔයාලට.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Adarei

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +8

    අනේ ආස හිතෙනවා අක්කා..තාම බැඳලත් නෑ..දැන් මාරම ආසයි බබාලට..පරිස්සමෙන් ඉන්න අක්ක අය්යා.දෝණි ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneeee patiyooo e adaraya maha shaktiyak patiyo apita

  • @shani670
    @shani670 3 ปีที่แล้ว +4

    අනේ මැණිකගේ හිනාව😘😘❤️ අක්කිගේ මූණ දිහා බලන් ඉන්නවා කතා කරන දිහා😘දැන්නම් එක විදියට ඉන්නම බෑ නේද චන්ඩි මැණිකට...ආදරෙයිනේ අප්පේ ඉතිම් මහ ගොඩාක් ඔයාලට අපි❤️❤️ මගේ අනාගතේට ඔයාගේ මේ වීඩීයෝස් ගොඩාක් වටීවී දවසක අක්කි ❤️ බුදුසරණයි..පරිස්සමෙන් ඉන්න අක්කියෝ අයියයි පැටියයි එක්ක😘😘❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee e adareta godak isthuti mage Patiyo 😘😘😘

  • @malshiminoshika7546
    @malshiminoshika7546 3 ปีที่แล้ว +8

    අනේ චූටි යශෝ මැණික හරිම ලස්සනයි...😘😘😘බුදු සරණයි මැණික..❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @susanthakumarakumara8278
    @susanthakumarakumara8278 3 ปีที่แล้ว +3

    බුදු සරණයි චුටි පැටියට.ඔයටත් ගොඩක් පිං අක්කෙ මෙ දෙවල් අපිට කියලා දෙනවට.🤗

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @jaykulathunga5725
    @jaykulathunga5725 3 ปีที่แล้ว

    hariyatama hari girl.. mage kellath dan wate thiyena hama deyakma names kiyanwa.. harima lassanayi

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu Jay🥰❤️🥰❤️🥰

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +8

    අනා මගෙ අක්කා 😘😘❣️❣️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo ❤️❤️

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 3 ปีที่แล้ว

    ඇත්තමයි ලොකු ලොකු විකාර නැතිව හරිම අම්මෙක් දරුවෙක් එක්ක කතා කරන සාමාන්‍ය විදිහට කතා කරන හරිම සරල විදිහට හැමදේම කියලා දෙන මේ වචන තමයි ඔයාගේ විඩියෝ හිතට වද්දන්න ප්‍රධානම හේතුව ....මන් විඩියෝත් දැක්කා මෙච්චර සුන්දර අදහස් තියෙන ඒවා දැක්කේ නෑ ...ඒකනේ මේ අම්මයි පුතුයි මේවට මෙච්චර ආදරේ 😘😘😘😘....ජේසු පිහිටයි ....යශෝ මැණික හරි හුරතල් සුද්දියෙක් ...චූටි බට්ටියෙක් ....❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee godak istuti e wachana tika loku shaktiyak sensimak e dunna diriyata godak stuti mage patiyoo
      Adarei

    • @pradeepfranandu5988
      @pradeepfranandu5988 3 ปีที่แล้ว

      @@yeheli ඔයා අපේ හිත හදන මැණිකක් ....ඒකනේ ආදරේ ❤️❤️❤️...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      @@pradeepfranandu5988 😘😘😘😘😘😘

  • @ahansis2250
    @ahansis2250 3 ปีที่แล้ว +6

    දෝණිගේ කෝලම් බලන්න ආවේ 😍🌹

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee😘🥰😘😘

  • @onceamommy
    @onceamommy 3 ปีที่แล้ว +1

    Wow very beautiful darling 😍 And creative ♥️ Love you always 😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Thank you so much 😊Darling
      adarei

    • @onceamommy
      @onceamommy 3 ปีที่แล้ว

      @@yeheli 🥰🥰🥰

  • @shashipraboda8165
    @shashipraboda8165 3 ปีที่แล้ว +4

    හැම අම්ම කෙනෙක්ම අක්කි වගේ වෙනවනම්.ගොඩාක් අය කිරි සප්පයන්ව පාරේ දාලා යනවා. කුනු ගොඩවල් වල දාලා යනවා.❤😘❤

    • @nethminiprarthana7052
      @nethminiprarthana7052 3 ปีที่แล้ว

      ane ow akki.me lagadi ape gewal laga babek dala gihin thibba 23 wenida

    • @shashipraboda8165
      @shashipraboda8165 3 ปีที่แล้ว

      @@nethminiprarthana7052 karadagolla patteda

    • @nethminiprarthana7052
      @nethminiprarthana7052 3 ปีที่แล้ว

      Ow akki

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo e ammatath godak prashna ethi patiyo .nethnam amma kenek daruwek ehama dala yanne nehe patiyo.eyata baba hada ganna samajayen wahn wela karanna beruwa ethi.e ammala mulu jiwita kalema ekata widawanawa ethi patiyo.eham punchi mal kekulu reka ganna hoda wedapiliwelak lankawata one patiyo.

    • @Madhumadhu-yy4sc
      @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว

      Ane ahama kenek mata denawanam pana wage balagannawa.api pataw nathuwa adana tharam.mn nodakapu patiyek wenuwen thama duk wenwa

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว

    හිනාවට ලෝභ හිතෙනවා..ආදරෙයි මගේ රත්තරන් මැණිකට...උම්මාාා...මගේ දෝණි පණ ටික... අපිව මේ වගේ ආදරෙන් දැනුවත් කරනවට ගොඩාරියක් පිං අක්කිට..❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘 බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම...🤗🤗🤗

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee mage wastuwa oyage adare mata maha merak❤️❤️❤️

  • @maduliyanage
    @maduliyanage 3 ปีที่แล้ว +3

    Ane harima lassanai akki ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @housewife3206
    @housewife3206 ปีที่แล้ว

    Thanks for your video akka. Sending love & blesses for your family. I'm going to have twin daughters. Could u pls add some ideas for a twin cot bed as I need to use it for long time

    • @yeheli
      @yeheli  ปีที่แล้ว +1

      Ane how sweet of you Patiyo
      Congratulations 🎊
      Patiyo for the twins I think cot is safer than this cot bed
      Adarei

    • @housewife3206
      @housewife3206 ปีที่แล้ว

      @@yeheli Thank u much for your lovely reply akka. ❤❤❤

  • @sachinigayathri99
    @sachinigayathri99 3 ปีที่แล้ว

    Aneee chuti manika umma deddi mtath 1k illagnn hitenwa 😘. Patiyai aiyai ekka parissamin inna akki. Budusaranai. Jesu pihitai ❤❤❤❤❤😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti mage Patiyo
      Jp ❤️❤️❤️❤️😇

    • @sachinigayathri99
      @sachinigayathri99 3 ปีที่แล้ว

      @@yeheli akki mama buddhist. Ape ammi kristhiyan. Enisa itin mt agam dekama ekai. Dektma eka wge adarei. E nisa tma akkilatath e dekenma ashirwada wenn kiyl prarthana krnne hamdama 😊❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@sachinigayathri99 Ane Patiyo Godak isthuti mamath sarawa agamikai ❤️

    • @sachinigayathri99
      @sachinigayathri99 3 ปีที่แล้ว

      @@yeheli ane emda akki 🥰🥰

  • @nimeshachathurangi5251
    @nimeshachathurangi5251 3 ปีที่แล้ว

    Kalekin sudu manika dakke.budusaranai manika😘😘😘😘😘😘😘.parissamen inna akkiyooo oyala thundenama budusaranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @shamilkaliyanage1751
    @shamilkaliyanage1751 3 ปีที่แล้ว

    ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කේ .මං ආසම ඔයා ඔය ලෝබ නැතුව හැම දෙයක්ම හරි ලස්සනට කියලා දෙන එක ගැන.ඔයාටත්,චූටි බෝනික්කිටත් බුදුසරණයි ..මං හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ.අනේ එයාගේ හුරතල් වැඩ..😍😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee godak istuti mage patiyo me wachana mata loku Shaktiyak

  • @paradisetiliz
    @paradisetiliz 3 ปีที่แล้ว

    Good video darling. 💜💜💜 Yashodara hari busy pitipasse oyaa katha karanakota..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww darling den itin hari hariyata weda oya dannawa ethi ne me kale gena🥰🥰🥰🥰🥰Godak isthuti
      Adarei

  • @mindyourgoal1300
    @mindyourgoal1300 3 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් අැති වෙන්නෙ නැති නිසා ඔන්න අදත් මම මේ වීඩියෝ එක බැලුවා.යශෝධරා ෂෝයි අනේ.😘 ටෙඩියට උම්මා දෙනවා පව් අනේ....හැමදාමත් අාදරෙයි යෙහෙළි පවුලට😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti mage Patiyo e maha adarayata 😘😘😘😘😘😘😘😘😘

    • @mindyourgoal1300
      @mindyourgoal1300 3 ปีที่แล้ว

      @@yeheli 😘😘😘❤❤❤

  • @nickyseneviratne1413
    @nickyseneviratne1413 3 ปีที่แล้ว

    Akki oya patiyata use karna cream, body wash wage dewal ganath vedio ekak krnnko... monada hoda brands kiyla

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      patiyo okkoma babycheramy patiyo

  • @dineshmadhu5095
    @dineshmadhu5095 3 ปีที่แล้ว

    ඇත්තටම වටිනවා අක්කියෝ මේවගේ අදහස් ඔයා වගේ ammi කෙනෙක් දැක්කා මයි ඔයා ගොඩක් අපිට ආදර්ශයක් අක්කිටත් බබා ටත් aiya ටත් ඇස්වහක් වදින්නේ නැතිව දෙවියන් ගේ ආශීර්වාදය තව තවත් ලැබෙන්න කියලා පාර්ථනා කරන්නවා ආදරේ හැමදාම oyage viduo බලනවා ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak istuti mage patiyo apita shaktiyak wenwata
      adarei

  • @madusuba5875
    @madusuba5875 3 ปีที่แล้ว +2

    යශෝදරා වාසනාවන්තයි ඔයාලා වගේ අම්මා තාත්තා ලැබෙන්න....ටිකක් කල් ගිහින් හරි එයාගේ ලෝකය ලස්සන කරන ඔයාලා ලගට ආවා..💕💕💕💕

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo

  • @anuradhalochani9999
    @anuradhalochani9999 3 ปีที่แล้ว +1

    Thank you akke it's very useful for me I am dreaming to bringmy little angle soon Yasho manika helps to keep my smile.thank u akke.take care.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee sooo sweet of you darling we are eating to welcome your baby tooooo
      Adarei ❤️❤️❤️

  • @malithk2774
    @malithk2774 3 ปีที่แล้ว

    Akkage videos harima watinawa. Mn hemadama balanawa. Kawada hari matath chuti patiyek inna kalekata oya kiyala dipu dewl math karanawa. Oyata godak pin. Hemadama sathutin inna. Bs

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee godak istuti mage patiyooooooooooooo

  • @hmmsherath5670
    @hmmsherath5670 3 ปีที่แล้ว

    යසෝධරා පැටියගේ හීනවේ ලස්සන....අනේ ලොබ හිතෙනවා ...බුදුසරණයි පැටියට පරිස්සමට ඉන්න...💖💖💖💖💖💖💖💖

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @dinushiamaya7697
    @dinushiamaya7697 3 ปีที่แล้ว +1

    අනේ මැණික....අද ලස්සන ගවුම ක් ඇදලා සුරංගනාවියක් වගේ...අක්කි කතා කරනකොට එයා හොඳ ට බලන් ඉන්නෝ නේද? ආදරෙයි මැණික බුදුසරණයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane Oww Patiyo
      Godak isthuti

  • @akalankaheenkenda6788
    @akalankaheenkenda6788 2 ปีที่แล้ว

    Akki athakota patiya doiyagattama ethana dala yanna bayaine. Chuttak loku unama eyata aherala dana gahan enna puluwan neda.. aden watenne nadda

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      patiyo ede watea kkotta tibbe nethnam eka petak open nisa wetenwa patiyo .

  • @lovebirdslanka5405
    @lovebirdslanka5405 3 ปีที่แล้ว +1

    මුලින්ම තිබුන photos ගොඩාක් ලස්සනයි අක්කෙ😍 තෙරුවන් සරණයි 😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak istuti patiyo

  • @Pabasara555
    @Pabasara555 3 ปีที่แล้ว

    චුටී පැටියා අක්කී අයියා මුළු පවුලම හරිම පින්වන්ත පාටයි අක්කී❤️❤️❤️❤️❤️ බුදු සරණයි ඔයාලට🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @hasinilakshani8969
    @hasinilakshani8969 3 ปีที่แล้ว

    අම්මා කෙනෙක් වගේ අක්කියෝ මේ දේවල් කියලා දෙන්නේ අපිට ❤️❤️ ❤️ ගොඩාක් ස්තූතියි 🙂🙂

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Mage patiyoo godak adarei

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 3 ปีที่แล้ว

    Akki can you pls share the whole list of baby clothes you bought for your baby including nappies and all. Everyone is sharing their hospital lists but I have no idea how many baby cloth we need to buy for daily use.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo if you can visit my yeheli fb page list is there or I can shear it if you come to fb Messanger

  • @piumiiddamalgoda1490
    @piumiiddamalgoda1490 3 ปีที่แล้ว

    චුටි දෝනිට බුදුසරණයි!!අක්කගේ නිහතමානී ගති ගුණ වලට අපි ආදරෙයි ❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️

  • @yasasriperera9246
    @yasasriperera9246 3 ปีที่แล้ว

    akke oya hoda amma kenke.oya wage daruwekta adaren sinhalen katha karana eka godak adambaraiii...ethatama boruwata ragapanne nwthuwa katha karannawa adaren...godakk sthuthiiii.....oyala sthutin jewathwena oneee bsiiii

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti mage Patiyo e adarayata senehasata ❤️❤️❤️❤️❤️❤️Budusaranai

  • @sameerapathum4281
    @sameerapathum4281 3 ปีที่แล้ว

    Akki ada mage dollge dathak awith.hari asae .awagemathamae ayage ali pancha green colour.ayata black colour kenek pennuwama ahaka bala gannawa.kemathi ne.adanawa.oyath blue kena witharak neme thawa ayawa yashota pennanna

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww Patiyo eyage kathnadara poth walin mama pennnawa

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว +1

    Hoda ammek taththa kenek mage manikata labila.hamadama sthutin Inna San bole ape....adareiii deiyoooo hamadama.budusaranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane Godak isthuti mage Patiyo

  • @thanujadilrukshi3367
    @thanujadilrukshi3367 3 ปีที่แล้ว

    Cuti petiya balanna godak asawen awe ane a hurathale petiyo godak adarei yeheli hemadama wage godak watinawa oyage video eka oya katha karana wachanayak pawa apata ekathu karaganna godak dewal thiyenawa godak pin.Parissamin inna budu saranai.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee mage patiyooo godak istuti e adareyata

  • @lifewith8433
    @lifewith8433 3 ปีที่แล้ว

    Yashodara patiya harima hurathala.eyath Dan akki ekka Hari hariyata video walata Katha karanawa wage.budusaranayi manika.

  • @nimmikisalka8824
    @nimmikisalka8824 3 ปีที่แล้ว

    Aneeee yasho manika dn lokuine akkiylooo...godkma watinwa akki...math kwadahri akki karapu widiyatami hamadrma krnnne.godak pin akkiyoooo ♥️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee oyata matath wada hodin ewa karaganna lebewa mage Patiyo

  • @madumaheshika3142
    @madumaheshika3142 3 ปีที่แล้ว

    Akki kohomath wadagath Dewalne apita hamadama denne.ekata Oya dennatama thanx.... Yasho manika ardarai patiyo.kolam malla.... Budu saranai.devi pihitai raththarane.....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee godak isthuti mage Patiyo
      Ane den kolam mallak thamai Patiyo

  • @jeewajeewamadushani7144
    @jeewajeewamadushani7144 3 ปีที่แล้ว +1

    Man hithane doni lokuwela meee... channel ekenma kiyai mage ammi mage taththi mawa hadgana rakagana godak mahansiuna mata adare godak duna kiyala neda....😍😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee ehama kiuwoth neda Patiyo
      Oya ohoma kiyanakan mata e gena hithune nehe
      Eya loku wela mewa baladdi monawa hiteida neda

    • @jeewajeewamadushani7144
      @jeewajeewamadushani7144 3 ปีที่แล้ว +1

      @@yeheli yashooonam harima adaraniya gunayahapath lamayek wenwami akke.... mokada harima adaraniya demaupiyo denek oyai aiyai... anee man chanal ekata awe yashoge room eka hadana kale akke... e wanakama digatama... yashooo lokuwena hati balanwa....😍😍😍

  • @AnuAnu-fk1po
    @AnuAnu-fk1po 3 ปีที่แล้ว

    Ane man thama badalavath nh.. eth yasho nisama hama vidio ekak vagema balnva akki ❤️🌎

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane mage chitiyo adarei godak

  • @ridmahansani2589
    @ridmahansani2589 2 ปีที่แล้ว

    Ms...can u pls tell me the place that u bought ur safety sponge..

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      patiyo Fb page kidzline

  • @supunkosala5647
    @supunkosala5647 3 ปีที่แล้ว +1

    punchi doniyatath therilada koheda

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @senufamilywithdilsha8602
    @senufamilywithdilsha8602 3 ปีที่แล้ว

    Wow akki harima lassanai .chuti menika 😍😍😍adarei yasho petiyata.Budu saranai ! Punchi pawlata.❤❤❤❤❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @babymiraya6245
    @babymiraya6245 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කේ මම හරිම අසාවෙන් හිටියේ ඔයාලගෙ room එක බලන්න... හරිම ලස්සනයි 🥰🥰🥰 මමත් මගේ බබාටත් ඔහොම ලස්සනයි ලෝකයක් හදලා දෙනවා...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee kochara deyakda Patiyo Ane matath photos yeheli fb page ekata ewanna Patiyo

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว

    හොද වීඩියො එකක් නංගා..
    අනෝ ඉතිං යශෝධරා මැණික ආදරෙයි පැටියෝ ..💖💖
    තෙරුවන් සරණයි ..නිරතුරුවම දළදා සමිදුගේ පිහිටයි නිරතුරුවම ..
    පරිස්සමින් ඉන්න නංගා..
    ඔයාලා තුන් දෙනාටම...
    💖💖💖🙏🙏🌼🌼🌼🌼🌼

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak istuti mage akkiyooo

  • @asankasisirakumarakumara4795
    @asankasisirakumarakumara4795 3 ปีที่แล้ว

    Ane lassanai akki oyage hema videos ekakma mama balanawa mama godak Dewal igena gaththa b.s

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak istuti mage patiyoooooooooooooo

  • @bhagyasewwandi1902
    @bhagyasewwandi1902 3 ปีที่แล้ว

    Dan vidio ek bluwe akke parkku una.. adath gdk lassani vidio eka. Adrei ❤️❤️❤️🌺🌺🌺😍😍😍😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti mage Patiyo
      Oya hodin neda?

    • @bhagyasewwandi1902
      @bhagyasewwandi1902 3 ปีที่แล้ว

      Ow akkiyooo. Oyalth hodin neda 😍😍😍😍

  • @imeshatharuni8658
    @imeshatharuni8658 3 ปีที่แล้ว

    Amma kenekta godak wadagath video ekak ...aththatama godak lassanai.oyala thundenatama uthum nirogi suwaya pathanawa.theruwan saranai.akke.......

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee oyatath siyaluma yahapatha uda wewa mage patiyoooo

  • @architectpramodimanelgama5267
    @architectpramodimanelgama5267 3 ปีที่แล้ว

    Oh my god, she's so cute..she is in love with your sweet talks..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu mage Patiyo 😘😘😘

  • @malshaperera1810
    @malshaperera1810 2 ปีที่แล้ว

    Mn oyage video beluwa.harima use full.mamat pregnant kenek ..mata godak wedagat dewal igena ganna lebuna.tnks oyata.

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Godak isthuti
      Parisamin satutin inna patiyo
      Oyata wedagth wei me video malawama
      th-cam.com/play/PLRqH5k49Lf8RNM5DImdAUTYuxdwM7MVMi.html

  • @shamalierandi4644
    @shamalierandi4644 3 ปีที่แล้ว +2

    යශෝදරත් දවසක අම්මා වගේ වෙයි....එහෙම වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..තෙරුවන් සරණයි❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      E pethuma godaaaaaaaaaaaaak pin patiyoooo

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว

    Hoda vedio ekak akki.room eka harima lassanai.biththiye tiyena pictures ethakota toys ahema.babata saththuth adhura ganna udaw wenawane nda akki.adarei ammitai patiyatai godaak.😍😍😍😍😍😍

    • @Madhumadhu-yy4sc
      @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว

      Akki mata mekatath uththarayak denna.mata sathi 8n baba nathi unata passe hariyata dawas 28n menses haduna masa 3k.ita passe eka masayak parakku una dawas 35 k wage giya.ita passe aye giya mase hariyata heduna.giya maase 25 heduna.dan me mase thama na.man pregnant na kiyla godak shuwr akki.api babek hadanna try kale na.ai akki ahama wenne.api aye lagadi babek hadanna inne.mata bayai akki.mn digatama folic gnnwa.ai ahema pregnant nathuwath menses parakku wenne akki.ekata monda karnna oni

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo babek lebenna i dala ehama neti uanhama patiyo ege homona godak wenas wenwa ,babek leubata passeth oya widiyata wenwa patiyo.itin eka masa 6 wath gihin hari giye nethnam VOG docter ta penna patiyoo
      Adarei godaak

    • @Madhumadhu-yy4sc
      @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว

      @@yeheli ha akki.godak sthuthiy akki

    • @Madhumadhu-yy4sc
      @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว

      @@yeheli ha akki.godak sthuthiy akki

  • @mindyourgoal1300
    @mindyourgoal1300 3 ปีที่แล้ว +1

    අක්කා වගේ අාදරණීය බිරිඳක් ලබන්න අයියා ගොඩක් වාසනාවන්තයි.අයියා වගේ අාදණීය සැමියෙක් ලබන්න අක්කා ගොඩක් වාසනාවන්තයි.ඔබ දෙදෙනා වගේ උතුම් දෙමාපියන් ලබන්න යශෝධරා ගොඩක් වාසනාවන්තයි❤ඔය පුංචි කැදැල්ලට බුදු සරණයි😘💖

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee oww wastuwa apita api wasanawak sensimak.godak istuti mage wastuweeeee budusaranai

  • @diwyanjalinethmini8388
    @diwyanjalinethmini8388 3 ปีที่แล้ว

    Akkiyo mage puthata iye ta auruddak eyage room eka sticker alawala tiyenne .. api aluth gedara ta yanna thawa masayak vithara tiyei ethakota room eka me vidihata hada gathata kamak nedda puthata auruddak nisa nethnm wena vidihakatada

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo aluth gedara wenas karala ewa gahanna eka kochara hodai da ayeth baba aluth ewa dakina eka

  • @anojamediwaka3068
    @anojamediwaka3068 3 ปีที่แล้ว +1

    දැන් ඉතින් ලොකුයිනේ පුංචි පැටියා....දැන් එයාගේ පුංචි ලෝකේ දඟ වැඩ පටන් ගනී නේද අක්කියෝ....හුරතල් වචන, පුංචි පුංචි දඟ වැඩ අනේ ඒවත් අපිට අරන් එන්න හොඳේ....ආදරෙයි යෙහෙළි පවුලටම.....ආදරෙන්, සතුටින්, පරිස්සමෙන් ඉන්න හැමදාම...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane Oww wastuwa harama asai den nam
      Godak isthuti mage Patiyo

  • @akshafernando3715
    @akshafernando3715 3 ปีที่แล้ว

    Akke diga pillow ganna thenak mention krnnakoo plzz,,mamath langadima chuuty duu manikak genna inne,,,❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo comfy bed fb page ekin mama gatte

  • @thusharineranjala6634
    @thusharineranjala6634 3 ปีที่แล้ว

    අක්කේ mage babata මාස එක හමාරක් වෙනවා .දවස් 45 konde ටිකක් kapuwa.saloon ekakinda හොඳටම kapanna one.akkge babage konde kawda kapanne.salon ekenda.මාස එක hamaren babalawa salon ekkagena යන්න හොඳ නැද්ද

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      th-cam.com/video/_nWJHOHAg8I/w-d-xo.html
      patiyo meka balanna
      api nam thamath gedara kapanne konde kapaechine ekin

  • @mekhalaliyanage7834
    @mekhalaliyanage7834 3 ปีที่แล้ว

    අනේ ඒ බැඳීම.. 😍😍 බුදු සරණයි යශෝ මැණික... ඔයාලා හැමෝටම

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo

  • @dasunipavithra2577
    @dasunipavithra2577 3 ปีที่แล้ว

    Akka lassanata katha karanawa..harima adaraneeyai ❤️ yasho manikath harima hurathal 😍 jesu pihitai 🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @daybyday_wee
    @daybyday_wee 3 ปีที่แล้ว

    Aneee yashoo harima shooi .. dn yashoo baba chandiya wela wge .. parissmin inna akki oyl hemoma budu saranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee godak isthuti Patiyo
      Oww dennchandi ammi wage🥰🥰

  • @pradeepshan4198
    @pradeepshan4198 3 ปีที่แล้ว

    Y are correct nangi . Mother and kids always move . One day their not change .their know the family & relationship . We separate the kids they will going to far away a . Also my son with me always . Take care my angle . Budu sarani my doni . 😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee thnak you soooooooooooooo much akkiyo shearing your experience with me
      budusarani!

  • @thiliniperera1643
    @thiliniperera1643 3 ปีที่แล้ว

    Ane mata me video eke notification awe na….ane me Chuti patiya dan dannawa kiyana de….❤️❤️❤️ Theruwan saranai!!!parissamen inna thundenama 🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane Godak isthuti mage Patiyo
      Adarei ❤️❤️❤️❤️

  • @thulmitha1
    @thulmitha1 3 ปีที่แล้ว +1

    Nangi oya kiuwa net eka ganna puluwan kohenda kiyannako please.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Akki lianco ekin gatte

    • @thulmitha1
      @thulmitha1 3 ปีที่แล้ว

      Thanks nanga

  • @ashanisewwandi7697
    @ashanisewwandi7697 3 ปีที่แล้ว

    Akke oya harima lassanata hamadema kiyala denwaa oyata bohoma ස්තුතියි 🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo ❤️

  • @amaliwijayasingha3040
    @amaliwijayasingha3040 2 ปีที่แล้ว

    Akke e diga pillow , cot eka wate thiyena sponch eka gaththe kohenda

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo comfy bed

  • @naviniprabodha1106
    @naviniprabodha1106 3 ปีที่แล้ว

    අක්කි වගේ අම්මා කෙනෙක් නම් කාටවත් ලැබෙන්නේ na ape manika gdk vasanawanthaii.. ❤️ hamdma sathutin inna labenna one akkitai aiytai.. Adrei gdk

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneeee e adarayata senehasata godak adarei wastuwa ❤️❤️

  • @anjanaranasinghe4159
    @anjanaranasinghe4159 3 ปีที่แล้ว

    Ane akki godak wadagath akki... godk dewal danagaththa.. apeth chuti patiyata room eka lassanat sarasala tyann oni... 😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane matath photos ewanna Patiyo

  • @udarabandarawatta3121
    @udarabandarawatta3121 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතී අක්කේ.බුදුසරණයි චූටී මැණික😍😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @sheshapatali2849
    @sheshapatali2849 3 ปีที่แล้ว

    Ane lassanai akki. Ape sudu manika godak pin karala thiyenawa oyala denna wage ammekui thaththekui labenna.Bs mage manikata.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee mage wastuwa godak istuti
      adarei patiyooo

  • @sarangafernando4186
    @sarangafernando4186 3 ปีที่แล้ว

    ඔයාලා දෙන්නටම බුදු සරනයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Budusaranai mage Patiyo

  • @shyamaliranaweera6562
    @shyamaliranaweera6562 3 ปีที่แล้ว

    Hi mata me cot guard eka gaththa thana danna puluwanda

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Kidz line patiyo

  • @bhagyahalpawala8879
    @bhagyahalpawala8879 3 ปีที่แล้ว +1

    බුදුසරණයි අක්කි❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai mage patiyo

  • @dilushasumuduni415
    @dilushasumuduni415 3 ปีที่แล้ว

    Thanks akki ysho manikawath parissamin balagnna budu saranai!❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @sandamalisada1032
    @sandamalisada1032 2 ปีที่แล้ว

    Akke oya aththatama adareeniya mawak..I respect u

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo
      Adarei ❤️❤️❤️❤️

  • @lakmiherath4238
    @lakmiherath4238 3 ปีที่แล้ว

    Akki touch and feel books yasho manikata aran dunnada akki? Mn cot1 thiyenwa dekka. Shoii akki. Budusaranai oyalata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      th-cam.com/video/hEVwEgxvTLQ/w-d-xo.html
      Me video ekath balanna
      E books tika Patiyo gift ekak yaluwek dunna

    • @lakmiherath4238
      @lakmiherath4238 3 ปีที่แล้ว

      @@yeheli thanks akki

  • @dhgimkarunarathnairesha8590
    @dhgimkarunarathnairesha8590 3 ปีที่แล้ว

    ලස්සන බොනික්කි ලස්සන හිනාව මැනිකේ බුදු සරනයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @harbalpradactsrilanka7623
    @harbalpradactsrilanka7623 3 ปีที่แล้ว

    Akki oya ada viyale thiyana yasho sellam karana e kola pata eka gaththe kohenda

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      PAtiyo me ganmulla baby shop ekakin gatte

  • @lakmiherath4238
    @lakmiherath4238 ปีที่แล้ว

    Ane akki kiyanna cot ekata dapu sponge eka gatte kohenda kiyala?mata gnn thenak hambune ne

    • @yeheli
      @yeheli  ปีที่แล้ว +1

      Patiyo mama gate kidz lk online

    • @lakmiherath4238
      @lakmiherath4238 ปีที่แล้ว

      @@yeheli thanks akki ❤️

  • @charuniabeysinghe8052
    @charuniabeysinghe8052 3 ปีที่แล้ว

    Beautiful akki, God bless you Chooti du ❤ ... Akki please make a vedio about baby's meal plans... love you 😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo thank youuuuu
      I’m in it Patiyo given me little time😘😘😘

  • @anuradhadasanayaka2010
    @anuradhadasanayaka2010 3 ปีที่แล้ว

    Unicorn horse toys gatte kohenda dear

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Ane darling e tika nam yaluwek gift ekak dunna ekak

  • @nethumsarajapaksha8563
    @nethumsarajapaksha8563 8 หลายเดือนก่อน

    කොහොමද අක්කේ මේ stickers ඕඩර් කරන්නේ?ලොකු උදවුවක් reply කරන්න.

    • @yeheli
      @yeheli  8 หลายเดือนก่อน

      patiyo Smarthouse fb page

  • @HappyBabyandMom
    @HappyBabyandMom 3 ปีที่แล้ว

    Mekanam super idea ekak. Thank you for sharing Sister ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei Patiyo

  • @chamikakalindi8569
    @chamikakalindi8569 3 ปีที่แล้ว

    Akki oya patiyata Cot Bed eka gaththe kohenda?Kiyak unada kiyala kiyanna puluwanda?

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ei patiyo me video eka beluwe nedda?

  • @nisanindika8633
    @nisanindika8633 3 ปีที่แล้ว

    බුදුසරණයී අක්කේ ඔයාලා තුන් දෙනාට මගේ නොනා ගොඩක් ආසාවෙන් ඔයාලගේ විඩියො බලනවා 💕💕

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo ❤️❤️❤️❤️

  • @niroshasanjeewani3319
    @niroshasanjeewani3319 3 ปีที่แล้ว

    Ane mage මැණිකේ wagemay adarey රත්තරන් 😘😘😘 parissamin inna akkiiii😍😍😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo ❤️❤️❤️

  • @isharamadumali1962
    @isharamadumali1962 3 ปีที่แล้ว

    Akke babage wall stickers kohenda gatte kiyanna puluwan da

  • @charuninimasha7068
    @charuninimasha7068 3 ปีที่แล้ว

    Akke me cot eka poddak bed eken ath karala pennannako kohomada thiyenne kyl

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo yeheli FB mesanger enna mama vidoe ekak oyata ewannam

  • @rushankadeshani1899
    @rushankadeshani1899 3 ปีที่แล้ว

    Ada video eka balanna newe awe akkivai doniyai balanna hindamai awe...ane Manika band eka Harima hadai..akki Harima pilivelai. Room eka. budusaranai...oyalata...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      E adare apita maha merak❤️❤️❤️

  • @rajanitharindi1173
    @rajanitharindi1173 3 ปีที่แล้ว

    Ane akki mama oyatai, babatai godk adre. Oya katha karana vidihata godak asa hithenava akki. Oya katha krana vidihe therenava oya kisima hithe kahatak nathuva oyage hamadema anith ayath akke bedagannva. Ogollonge pawle hamotama nirogi suwa parthana karanava akki. Budu saranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Mage wastuwa oyage adaray dirimath kirima mata loku shaktiyak mage patiyo
      oyage lassana hitata goda adarei

  • @Hashyesh2020
    @Hashyesh2020 2 ปีที่แล้ว

    Akki oya cot bed ekata mettars eka gaththe kohenda..

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo petta walin

  • @nishakariyawasam939
    @nishakariyawasam939 ปีที่แล้ว

    අක්කේ cot bed එකේ price keeyada,gatthe කොහෙන්ද.kiyanawada please

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Patiyo mekata e kale giye22,000wage gannak api wadu maduwakata dila hada gatte

  • @labropapiichaachaaa8266
    @labropapiichaachaaa8266 3 ปีที่แล้ว

    cuti patiya dagai ne dan..budusaranai manikaaa..adreii😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @fathimashifana497
    @fathimashifana497 2 ปีที่แล้ว

    Yasho babage cot ekata dala thiyana dhiga pillow eka kohendha gatthe akke

  • @himanthiwijesingha4025
    @himanthiwijesingha4025 3 ปีที่แล้ว

    Akki nidagena feed krnkota amaru nadda, cot eka pathta apita harenna amaru nisa

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo meka edema size nisa apitath eka ethule idan feed karanna puluwan

  • @desikataniya8691
    @desikataniya8691 3 ปีที่แล้ว

    හරිම ආදරනීයයි අක්කි... බුදුසරණයි..❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @oleeya1999
    @oleeya1999 3 ปีที่แล้ว

    Harima adaraniyai akka oya harima buddimath amma kenek 😍😍 podi podi karunu unath harima hodin hithanawa

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️😘😘😘😘😘😘😘adarei

  • @sithumitharushika7125
    @sithumitharushika7125 3 ปีที่แล้ว

    Akke mata dn masa 9 labuwe cot eka danma ganna epa kiyala amma kiyanawa hoda nahalu.eke aththak thiyenawada akke

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo api nam yasho genna Kalin genwa Patiyo
      Amma kiyanawa nam itin podak e gena hithanna nethnam eyage hitha ridei ne Patiyo

  • @thiliniwijesiriwardana5773
    @thiliniwijesiriwardana5773 3 ปีที่แล้ว

    Akke pink pilow eka gatte kohenda..(,dega)

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo Description box eka balanna

  • @ireshadilrukshi274
    @ireshadilrukshi274 3 ปีที่แล้ว

    Wall stiker koheda gatte akka

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo smarthouse fb page