Nursery Room Tour | බබාගේ කාමරය බලන්න යමු | Sinhala | Baby room 2021 | Neat and simple baby room

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 131

  • @nirupaperera7320
    @nirupaperera7320 3 ปีที่แล้ว +10

    Super mom
    බබාලා දෙන්නාව පෙන්නන්න කො.වැඩ නියමයි.දිර්ඝ යුෂ නිරෝගි සුවය ලැබේවා .සමිමා සමිබුදු සරණයි .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Issaraha videos wala pennannam Nirupa. bohoma sthuthi oyage comment ekata

  • @samankumara8351
    @samankumara8351 3 ปีที่แล้ว +4

    Oya hari පිළිවෙළයි,පිරිසිදුයි akki.හැමදාමත් සුබ පතනවා💖

  • @jokevideoclip549
    @jokevideoclip549 3 ปีที่แล้ว +4

    අහම්බෙන් වගේ garden vedio එක බැලුවේ. දැන්නම් හැම එකම බලනෝ ❣️ හරිම ලස්සනයි අක්කේ 😍

  • @mihiripeiris8328
    @mihiripeiris8328 3 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි මධුශී......දැක්කෙ අහම්බෙන් ......හරිම සතුටුයි....බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @craftyowl148
    @craftyowl148 3 ปีที่แล้ว +3

    අද තමයි ඔයාව දැක්කේ. ඔක්කොම ටික බැලුවා.

  • @RisanaAbubakar
    @RisanaAbubakar 3 ปีที่แล้ว +2

    I hope our sri lankan women's learn from you. Thank you we need more people like you. 😙😙

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      Aawww. Thank you so muh for the lovely response. I'm still learning things and It's my pleasure to share my ideas with others. Thanks again 😊🙏

    • @RisanaAbubakar
      @RisanaAbubakar 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 most welcome sis. My mom is a fan of you and she loves you so much. 😍😙

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      Oh really 😇. Please give my regards to your mom..hope you both will enjoy the future videos as well. Take care 😊🙏

    • @RisanaAbubakar
      @RisanaAbubakar 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 💙

  • @sadhnanilminidesilva8559
    @sadhnanilminidesilva8559 3 ปีที่แล้ว +1

    Ada thamai mn baluwe oyage me chanal eka..edi neda jeevitheta godak wadagath wana karunu.
    Harima sthutu hithuna mta .godak thanks. Oyata. Budusaranai. God bless you..❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      ඔයාටත් ගොඩක් ස්තුතියි comment එකට 😊🙏

  • @apka5644
    @apka5644 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි වීඩියෝ අක්කි ඔයා කරන මම ගොඩක් ආසයි අක්කි දැන වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා ගොඩක් පිලිවලට සේරම කරන දේවල් බලලා පිළිවෙලට වැඩකරන්න ඉගන ගන්න අනේ බාබලවත් වීඩියෝ එකක් දාන්නකෝ බුදුසරණයි ගොඩක් ටැස්

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී ඔයාගේ දිරිගැන්වීමට 😊🙏

  • @nishunishu9070
    @nishunishu9070 3 ปีที่แล้ว +1

    Ane shoi sathutui .lassanata neet ekata gedara thiyagena innawa. asa hithenawa.budusaranai.

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว +1

    Woow you are a SUPER MOM,,,your family is very lucky to have such a great, wonderful ,organized and a very sweet person in their lives
    Stay blessed and happy always...

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +1

    Harima පැහැදිලි wa kiyana wa ahan inna asii..👍👍👍

  • @pushpamalesuriya5094
    @pushpamalesuriya5094 3 ปีที่แล้ว +2

    You took time organise your videos, I'm so happy for it 💐💐💐💐

  • @nimalnimal3959
    @nimalnimal3959 3 ปีที่แล้ว +1

    Akki mata oni sathiye ude hadanna lesi kema

  • @ruwanthimasrimali9738
    @ruwanthimasrimali9738 3 ปีที่แล้ว +1

    Ada thamai oyage video dekke akki hari lassanai.piliwelai asa hithenawa.theruwan saranai..❤️‍❤️‍❤️‍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී. සතුටුයි ඔයා channel එකත් එක්ක එකතු වුන එකට 😊🙏

  • @dilanijayakodi4819
    @dilanijayakodi4819 3 ปีที่แล้ว +1

    Anty towal rack අස් කරන විදිහ ගැන video එකක් danna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මම towel rack එකක් පාවිච්චි කරන්නේ නෑනේ

    • @dilanijayakodi4819
      @dilanijayakodi4819 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 okay

  • @PUSHPAdesilva-mo7yd
    @PUSHPAdesilva-mo7yd 3 ปีที่แล้ว +1

    Sharing your knowledge is very good I appreciate it.Good luck !

  • @nilanipriyadarshani1230
    @nilanipriyadarshani1230 3 ปีที่แล้ว +1

    Harima Lassanayi Room eka

  • @hansanimendis621
    @hansanimendis621 3 ปีที่แล้ว +1

    loku babage kabareth penenneko akiyo, akkage pilivelata niyamai, akka hoda amma kenek, akalage paulatama budu saranai,

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගි ඔයාගේ comment එකට. හරිම සතුටුයි ඒක දැක්කම. ඒ video එක මගේ කරන්න ඉන්න ලිස්ට් එකේ තියෙනවා.. ලඟදීම ඒක අරගෙන එන්නම්..😊

  • @nilunirandika8927
    @nilunirandika8927 3 ปีที่แล้ว +1

    Harima lassanai hama dema piliwalai bs oyata 💗💗

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිලුනි 😍

  • @udeshkumara1381
    @udeshkumara1381 3 ปีที่แล้ว +1

    Me baby wardrobe eka kohinda gaththe.plz e genath kiyanna.apitath ganna berida

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      මම ඒක ගත්තේ fantastic furniture කියලා මෙහෙ ලී බඩු කඩේකින්. බබාලගේ බඩු තියෙන shops වල ඇති කියලා හිතනවා. නැත්නම් කියලා හදව ගන්නත් පුලුවන් වෙයි

  • @chandigungamuwage8417
    @chandigungamuwage8417 3 ปีที่แล้ว

    Nice arrangements .thank you

  • @imanthimadushani4030
    @imanthimadushani4030 3 ปีที่แล้ว

    Harima lassanai akke..

  • @chandi7450
    @chandi7450 3 ปีที่แล้ว

    Lssanae ..akki...piliwelae ..oya...oyage ideas apata ganna puluwan thank you...

  • @Hashinishashika
    @Hashinishashika 3 ปีที่แล้ว

    ලස්සනයි akkiyoooo

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 3 ปีที่แล้ว +1

    Harima lassanai Akka. Ada thamai mama baluwaa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී..😊

    • @niroshahapuarachchi4791
      @niroshahapuarachchi4791 3 ปีที่แล้ว

      Akka salaya lassanatha this ganna vidiya karamuda

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඔව් නංගී ඒක මගේ ඉස්සරහට කරන්න ඉන්න ලිස්ට් එකේ තියෙනවා..ලඟදීම අරගෙන එන්නම් 😊

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +1

    Vedio eka lassanai ..ada thmi oyge chanel eka bluwe..subscribe kala..goood luck

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දිරිගැන්වීමට 😊🙏

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 ปีที่แล้ว +1

    Lassanai piliwelayi.oya.
    Ape rate oyita wadaa dewal awashya wenawa neda. Mokada rasney nisa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ow eka nam aththa. mata ona une ideas tikak share karanna witharai. thaman inna ratata, weather ekata galapenna podi podi wenaskam tikak kara ganna wenawa 😊

  • @sududoni9600
    @sududoni9600 3 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊godak sathutui

  • @vinujionethra2524
    @vinujionethra2524 3 ปีที่แล้ว +1

    Lassanayi Aunty Room eka

  • @dineshikamadhumali2143
    @dineshikamadhumali2143 3 ปีที่แล้ว +1

    Akka baby monitor ekk lankawe mudalin kiyak weida. Harima watinawa eka babek inn amma kenekta

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මම හරියටම දන්නේ නම් නෑ නංගී google කරලා බලන්න පුලුවන්නම් මොකද මට ලංකාවේ මිල ගනන් පෙන්නන්නේ නෑ

    • @dineshikamadhumali2143
      @dineshikamadhumali2143 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 hari akka mn blnnam. Thank u

    • @muthudharmadasa6664
      @muthudharmadasa6664 3 ปีที่แล้ว +1

      @@dineshikamadhumali2143 e bay eken 7000 wage genna ganna puluwan
      3yrs walata kalin math genna gatta

    • @dineshikamadhumali2143
      @dineshikamadhumali2143 3 ปีที่แล้ว

      thank u .. muthu. math beluwa e ganan thamai. ❤️❤️

  • @malkimadushara7765
    @malkimadushara7765 2 ปีที่แล้ว

    Ane akki oya edath ekkama babata nidiyannath kotuwata edak arn thiyenne kadawala thiyanwada ganna thiyanwanm kiynnko

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      eka normal baby cot ekak nangi. mama eke eka side ekak galawala ain kara

  • @pramudiparami8843
    @pramudiparami8843 3 ปีที่แล้ว +3

    දුව, ඔයා ගෙ ගෙදර හරිම පිලිවෙලට තියෙනව ගෙදර පිලිවෙලට තියෙනව කියන්නෙ ජිවිතේ
    පිලිවෙලට සහ හදවතෙ පිලිවෙලඑ

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Thank you very much miss. My house does not look like this all the time as I have a little cheeky monkey at home. but as everything has it's own place, I can clean and tidy up quickly.
      Hamadama karana me dirimath kireem walata godak sthuthiy miss

    • @suneethafernando4878
      @suneethafernando4878 3 ปีที่แล้ว +1

      ඔව් ,කාර්ය බහුල අලුත් අම්මලාට ලොකු උදව්වක් වේවි .👍❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      @@suneethafernando4878 Bohoma sthuthi ❤️

  • @pickme2470
    @pickme2470 3 ปีที่แล้ว

    Lassani akkiyo me video 1 ..oya wage piliwalata tiya ganna asai.
    Akki oya babalage adum ain karanawanm mage puthala dennata denna..🙏🙏🙏

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඔයා ලංකාවේ ද ඉන්නේ නංගී. දන්න කෙනෙක් ලංකාවට ආවොත් එවන්න පුලුවන්, නැත්නම් මෙහෙ postage ටිකක් ගනන්නෙ. මම කොහොමත් අඳින්න පුලුවන් තත්වය ඒවා donate කරනවා මෙහෙ වෙන අයට..

    • @pickme2470
      @pickme2470 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 Ane kamak na akki..mama lankawe Akki inne kottawe ..

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      කවුරුහරි ආවොත් අනිවාර්යයෙන්ම එවන්න බලන්නම් නංගී. පුතාලා මොන වයසෙද?

    • @pickme2470
      @pickme2470 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 Ane akkiyoo oya hodi kiyala mata hithuna oyage muna wagema hadawathath lassani akkiyo...mage 2 baba puthek hariyatama iyeta eyata aurudu 2 labuwa cuti puthata thama masa 4 i thawa duwak innawa eyata aurudu 11 i kamak na akkiyo...

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      මම කොහොමත් තව කෙනෙක්ට පාවිච්චි කරන්න සුදුසු තරම් ඇඳුම් එකතු කරනවා මොකද මෙහෙ මාසෙන් මාසෙට donation බෑග් එකක් අපේ post boxes වලට දානවා community service එකකින්. කවුරුහරි ලංකාවට එන කාලේක එයාලගේ බෑග් වල ඉඩ තියෙනවානම් මගේ ලඟ එහෙම එකතු වෙලා තියෙන බබාලගේ හොඳ ඇදුම් තිබුනොත් අපෙ අම්මලට එවන්නම්, ඔයාට පෝස්ට් කරන්න කියලා..

  • @dilhaniwijatunga2093
    @dilhaniwijatunga2093 3 ปีที่แล้ว

    Very good sister

  • @sududoni9600
    @sududoni9600 3 ปีที่แล้ว +1

    Harima lassanai oyaga hama video akakma mamth kamathi oya waga lassanata thiya ganna atha mata oya waga dawal na

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඒකට දුක් වෙන්න එපා. ඔයාට හොයාගන්න පුලුවන් දේවල් පාවිච්චි කරලා මම පෙන්නපු දේවල් වලිනුත් අදහස් අරගෙන ලස්සනට ඉන්න ඔයාට පුලුවන්..මම ලන්කාවෙ ඉන්නකොට එහෙමයි හිටියේ..😊

    • @sududoni9600
      @sududoni9600 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 Thank you akka

  • @dineshikachathurani4913
    @dineshikachathurani4913 3 ปีที่แล้ว

    Godak Lassanai..

  • @nickyseneviratne1413
    @nickyseneviratne1413 3 ปีที่แล้ว

    Akki oya baby cot eka kihenda gatte??

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Ikea එකෙන්..ලොකු පුතාට ගත්ත එකමයි චුට්ටටත් පාවිච්චි කරන්නේ 😊

  • @nipunigallage5674
    @nipunigallage5674 3 ปีที่แล้ว +1

    Room items ganna thenuth mention karannako,,,, vedios harima lassanai ❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඔයා කොහෙද ඉන්නේ? මම මේ දේවල් ගත්තේ මෙල්බර්න් වලින් නිසයි ගත්ත තැන් කිව්වෙ නැත්තේ..🙏

    • @nipunigallage5674
      @nipunigallage5674 3 ปีที่แล้ว

      Man lankawe ,anith vedios baladdi mn denagathha akka inne මෙල්බන් kiyala

  • @thusharasanjeewa3755
    @thusharasanjeewa3755 ปีที่แล้ว

    ❤❤❤❤

  • @palikadharmawickrama6080
    @palikadharmawickrama6080 3 ปีที่แล้ว +1

    Superb⭐⭐🌷🌷

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ 3 ปีที่แล้ว +1

    Budu sarnai parsmin wada karnna video aka goodk lassnai

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 3 ปีที่แล้ว

    Lassanai

  • @amivihangafanandaq1482
    @amivihangafanandaq1482 3 ปีที่แล้ว

    Nice👍

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 ปีที่แล้ว

    Harima lassanai

  • @gayathrisoysa1064
    @gayathrisoysa1064 3 ปีที่แล้ว +1

    💗💗

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 3 ปีที่แล้ว

    Wooooooow

  • @thusharasanjeewa3755
    @thusharasanjeewa3755 ปีที่แล้ว

    Akki oyata adrei

  • @randidesilva5012
    @randidesilva5012 3 ปีที่แล้ว

    😍

  • @nilanipriyadarshani1230
    @nilanipriyadarshani1230 3 ปีที่แล้ว

    👍👌😍

  • @dulakshihansika6373
    @dulakshihansika6373 3 ปีที่แล้ว

    Babata wayasa kiyada akka

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මාස 7යි නංගී

    • @dulakshihansika6373
      @dulakshihansika6373 3 ปีที่แล้ว

      Budu saranai paulatama.babala dennawa video walata gannako

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඉදිරියේදි එයාලවත් එකතු කර ගන්නම් නංගී

  • @sammanibhagya7022
    @sammanibhagya7022 3 ปีที่แล้ว

    ❤️

  • @nilankasanjeewani4239
    @nilankasanjeewani4239 3 ปีที่แล้ว

    Very nice

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Thank you so much 😊

    • @indeewariwasala2963
      @indeewariwasala2963 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 akki ara bag mehe nene

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මොන බෑග් ද නංගී ?

    • @indeewariwasala2963
      @indeewariwasala2963 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 adum pac karana beg ekk tibuna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      @@indeewariwasala2963 mama eka gaththe Ikea eken nangi. Ebay eke "Clothes storage bags" kiyala hoyala balanna. samahara wita ekama thiyenna puluwan..

  • @merlyjayarathna5119
    @merlyjayarathna5119 3 ปีที่แล้ว

    Oyawage ratawa inna ayata hodai.meka lankawa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      පිලිවෙලට ඉන්න කෙනාට කොහේ හිටියත් පිලිවෙලට ඉන්න පුලුවන්. ස්තුතියි 🙏

  • @rashininethma....1374
    @rashininethma....1374 3 ปีที่แล้ว

    Suparp

  • @wangyibo9278
    @wangyibo9278 3 ปีที่แล้ว

    අනේ අක්කේ බාබාව පෙන්වන් නකෝ

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බබා ඉන්නවා සාලය ගැන කරපු වීඩියෝ එකේ 😊

  • @mr.pawara3068
    @mr.pawara3068 3 ปีที่แล้ว

    Oyaga namber eka danna

    • @mr.pawara3068
      @mr.pawara3068 3 ปีที่แล้ว

      Oyaga number eka danna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      සමාවෙන්න ඒක ටිකක් පෞද්ගලික දෙයක්නේ. ඔයාට දැන ගන්න තියෙන දෙයක් මේ විදියට අහන්න, මම දන්න දෙයක් නම් උත්තර දෙන්නම්

  • @nimeshasanju3762
    @nimeshasanju3762 3 ปีที่แล้ว

    Lassanai akki