පරිසරයේ ලොකු වෙනසක් | The Planet Crafter #33

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • The Planet Crafter Sinhala gameplay
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    Hit the 🔔 to join the notification squad!
    Buy ChAbhi a pizza - www.buymeacoffee.com/ChAbhi
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥My Pc Specifications:
    • GPU: MSI GAMING X TRIO RTX 4080
    • CPU: Intel Core i9 13900K
    • MB: ASUS ROG Z790 MAXIMUS HERO
    • RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
    • Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
    • PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
    • SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
    • Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
    • HDD: 4TB Hard
    • Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
    27 inch Full HD (1920 x 1080) x 3
    • Headset: Logitech G Pro X / Logitech G733 Wireless
    • Mic: Elgato Wave:3
    • Keyboard: Corsair K60 RGB Pro
    • Mouse: Logitech G502 Hero
    • Webcam: Elgato FaceCam
    Logitech C922 Pro HD Camera
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥My Social Media:
    Like on Facebook
    • / chabhigaming
    TH-cam - ChAbhi
    • / chabhigaming
    TH-cam - ChAbhi Streams
    • / chabhistreams
    Follow me on Twitch TV
    • / chabhi
    Follow me on Trovo
    • trovo.live/ChAbhi
    Follow me on Instagram
    • / officialchabhi
    Join MY Discord
    • bit.ly/discord_chabhi
    Join MY FB Group
    • / chabhi
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥ Support
    [NCS] NoCopyrightSounds 🔊
    • / nocopyrightsounds
    • / nocopyrightsounds
    • / nocopyrightsounds
    • / ncsounds
    • Track1: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
    • Music provided by NoCopyrightSounds.
    • Watch: • Sekai, Spitfya, Rob Ga...
    • Free Download / Stream: ncs.io/Mistakes
    #ChAbhi #ThePlanetCrafter #SinhalaGameplay
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    © I do not own all the material I'm posting on my channel.
    If you are a copyright owner and want your work to be removed
    PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
    I'll delete this upload immediately.
  • เกม

ความคิดเห็น • 632

  • @ChAbhi
    @ChAbhi  3 หลายเดือนก่อน +255

    ලබන්නා වු සිංහල හා හිංදු අලුත් අවුරුද්ද ඔබට ඔබගේ පවුලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සතුට, සාමය, සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 😘😘

    • @Dinuranethsara3966
      @Dinuranethsara3966 3 หลายเดือนก่อน +4

      Esema wewa chabi ayiye

    • @sadeeprukmal114
      @sadeeprukmal114 3 หลายเดือนก่อน +3

      එසේම වේවා🥰❤️

    • @imalkadharmarathna2106
      @imalkadharmarathna2106 3 หลายเดือนก่อน +1

      Esema wewa... 🙏❤️

    • @Sachiya_Sri
      @Sachiya_Sri 3 หลายเดือนก่อน +1

      esema wewa chabhiyooo❤

    • @Wolfgang542
      @Wolfgang542 3 หลายเดือนก่อน +2

      Same to you ❤‍🩹🫂

  • @SangeethSathsara-ei3co
    @SangeethSathsara-ei3co 3 หลายเดือนก่อน +88

    Chabiiගෙ planet crafter ගේම් එක බලල නෑ...ඕ හව් සෑඩ්...බලල නැත්තම් බලන්න..ආස හිතෙයි❤....මුළ ඉදන් බලන්න එතකොට තමා ගැම්ම😍

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +14

      අඩෝ මුලයි දැනුයි වෙනස දෙයියනේ 🫣🫣

  • @Dilshan650
    @Dilshan650 3 หลายเดือนก่อน +37

    අවුරුද්දේ හම්බවුන හොදම තෑගි වලින් එකක් මේක thank you chAbhi Aiya ❤❤❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +4

      ආදරෙයි බන් ❤

  • @_MrRUSH
    @_MrRUSH 3 หลายเดือนก่อน +28

    අඩේ චභියෝ😍❤️ අවුරුද්දට මේක දායි කියලා නම් හිතුවේ නෑ❤️ ආදරෙයි චභියෝ❤️❤️ ගැම්මක් තමා❤️🔥
    සුබ අලුත් අවුරුද්දක් වේවා චභී✨

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +3

      මගේ හපන්කම් දන්නවනෙ 🫣🫣

    • @_MrRUSH
      @_MrRUSH 3 หลายเดือนก่อน +2

      ​@@ChAbhi😌❤️

  • @Sadew_Fernando
    @Sadew_Fernando 3 หลายเดือนก่อน +13

    ChAbhiiii , free ඉන්න දවස් 3ක් අරගෙන දවල් වෙලාවක හරි ඇවිත් Gas station එකයි , Avatar එකයි , planet crafter එකයි live එකක් දාල කරන්න තීන දේවල් ටික කරමූ..........
    හැම වෙලේම වටේ යද්දි teleporter එකකට ඕනි කරන බඩු අරන් යන්න කභී ගොඩක් loot තිබ්බොත් ඒක එතකොට ඉක්මනට හදලා base එකට loot එක දාන්න පුලුවන් නේ......
    GG Adreyiii 💗 Hpy new year 👊

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +3

      teleporter එකෙන් බඩු අරන් යන එක ඉස්සර කලානෙ. අද කලේ ඇවිදින එකනෙ ගොඩක්ම ❤️❤️

    • @Sadew_Fernando
      @Sadew_Fernando 3 หลายเดือนก่อน

      @@ChAbhi Elmmmm ❤️‍🔥

  • @shanakadimuthu7393
    @shanakadimuthu7393 3 หลายเดือนก่อน +13

    මේ episode එක එනකල් කොච්චර කල් බලන් හිටියද. සුබ අලුත් අවුරුද්දක් වේවා චබී අයියේ🎉🎉❤❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      ම්ම්ම් ❤❤

  • @HE-Boy
    @HE-Boy 3 หลายเดือนก่อน +16

    39:10 අලුතෙන් ආව කියල අදාළ නැ පරණ එකාගෙ loot පාවිච්චි කරනවානම් පරණ එකා දුන්න පොරොන්දු වලට කර ගහන්නත් වෙනව එච්චරයි

    • @_DYLAN_12
      @_DYLAN_12 3 หลายเดือนก่อน +1

      ඇත්ත.😊😅

    • @KASUN_Z
      @KASUN_Z 3 หลายเดือนก่อน +2

      අැත්ත

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +5

      පරන එකා මක්කෙයි කිව්වෙ ඔහෙලට 😅😂

    • @HE-Boy
      @HE-Boy 3 หลายเดือนก่อน +1

      @@ChAbhi ඇත්තටම කිව්වොත් මගෙත් පරණ එකා මැරිල අලුත් එකෙක් ඉපදිලා වගේ seen එකක් තියෙන්නෙ මටත් මතක නැ හරියට 😂😂😂 හැම එකාම wish කරන්නේ පරණ දේවල් අමතක කරලා අලුතෙන් පටන් ගන්න කියලානෙ ❤️❤️

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +2

      @@HE-Boy ම්ම්ම්

  • @MhD_RimZan
    @MhD_RimZan 3 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා චබි!
    ගැම්මක් චබි ගොඩ දවසක් බලන් හිටපු එපිසෝට් එකක්❤.
    චබිව දැකලා දුකත් හිතුනා ලූට් රූම් එකෙ Auto Crafting මැශින් එකක් තියාගෙන, එකෙන් ටග්ගාලා Craft කරන් නැතුව දුවපු විදිහ දැක්කාම😂.
    #super alloy ගුහාවක් තියනවා පරන කෙනා දන්නවා😂 එකෙන් ඒවා ගන්න පුලුවන් ඩ්‍රිල් එහෙම ගහලා තියෙන්නෙ එකේ 😜
    # චබියෝ super alloy ගුහාවේ warden ගේ key එක දාල වැඩේ පටන් ගමු, ඒකෙ ගොඩ දේවල් හොයාගන්න තියනවා. උබ ඒක කරයි කියලා හිතාගෙන වෙන ගේම් ප්ලේ බැලුවෙත් නෑ. Key එක ගත්තාට පස්සේ එක ගැන මොකුත් වැඩිය දෙයක් උනේ නෑ.( Warden කාරයාගෙ කතාව ටිකක් තියනවා explorer කරන්න )
    # දේදුනු ගහාවට කෙලින්ම Teleporter එකක් ගහලා තියමු ඩ්‍රිල් එක්ක.
    තැන්ක්යූ ගේම් ප්ලේ එක පැය 3කට දුන්නාට 😍❤️

  • @HirushaMadushan-bz5mv
    @HirushaMadushan-bz5mv 3 หลายเดือนก่อน +4

    මම මෙ වෙනකන් බලපු ගහපු හැම ගෙම් එකක්ම ගහන්න ගත්තෙ ඔයාලගෙ සෙස් ටිම් එක නිසා එක ගැම්මක් චබි ,ලයන් ,නිකො, මනියා, ජොන්ටි, ඩිලා අයියා ඔයකට්ටිය හැමදාමත් සතුටින් ඉන්න අපි දවසක හම්බෙමු එහෙනම් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා හැමොටම ❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @manojamangalika5226
    @manojamangalika5226 3 หลายเดือนก่อน +8

    9:50 chabi ayye ඔයා ඔය rocket යවන එකට දකුණු පැත්තේ තියන එක හැදුවේ නෑනේ ද 🤔එකත් හදල බලන්න game play එකනම් පට්ට ❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      අහ් හදමු ❤️

  • @Erox77
    @Erox77 3 หลายเดือนก่อน +12

    මැරිලත් පැය 50,000 ආදරෙයි කබියො 🥺❤ episode එක දැක්කම දැනුන සතුට කියල නිම කරන්ඩ බෑ. සුභ අලුත් අවුරුද්දක් chAbhi ayiyee adareii❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @rashithakshemendra8909
    @rashithakshemendra8909 3 หลายเดือนก่อน +16

    Contraband police ගේම් එකේ episode එකක් ගේන්න❤❤❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +2

      මේ ටික ගහමු දැන් 😊❤

  • @dilumkavishan
    @dilumkavishan 3 หลายเดือนก่อน +2

    1:57:01 ඔහොම සමනල්ලු ටික එහා පැත්තට දාලා ඔතෙන්ට ගස් එක හදන්න තමයි කලින් පොර ඉතුරු කරේ

  • @thanujasathsara7569
    @thanujasathsara7569 3 หลายเดือนก่อน +12

    ස්වප්නයක්ද මේ චබියෝ ❤❤❤❤ සුබ අලුත් අවුරුද්දක් වේවා චබී ❤🎉

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +2

      එසේම වේවා කොල්ලො ❤❤

  • @MR.DK.K
    @MR.DK.K 3 หลายเดือนก่อน +2

    Production multiplier eka gahanna oni product hadane than lagin. Ex - minners , autocrafting machine walata wage. Planet heat wena machine walata gahala wadak na. 👍 GG

  • @Daneshika_Manori
    @Daneshika_Manori 3 หลายเดือนก่อน +18

    Gas station simulator 18 episode එක ඕන................
    සුභ අලුත් අවුරුද්දක් වේවා.චභී🙏🙏🙏❤️❤️❤️

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      ම්ම්ම් ❤❤

  • @LithumKethsara-qx5gz
    @LithumKethsara-qx5gz 3 หลายเดือนก่อน +6

    සුබ අලුත් අවුරුද්දක් වේවා cabhiii ( rotatama ciri yavai )

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එසේම වේවා කොල්ලො ❤❤

  • @nadithrasanga
    @nadithrasanga 3 หลายเดือนก่อน +4

    3hrs withara Drone Station eka hadanakan balan hitapu mama...😔
    ඇරපන් මට මේ අලුත් අවුරුද්දේ...😔
    Happy New Year...🙏🙏🙏
    @ChAbhi

  • @VijithaLakshaman
    @VijithaLakshaman 3 หลายเดือนก่อน +5

    ආසාවෙන් බලාගෙන හිටපු ගේම් එකක් චබියේ ආදරෙයි හැමදාම පැලෙන්න ❤❤ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @DenuwanBandara1234
    @DenuwanBandara1234 3 หลายเดือนก่อน +5

    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම 💝👍චබී ඔයා අවුරුද්දට දුන්න තෑග්ගනම් මරු ඈ 🥹🥹

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එසේම වේවා කොල්ලො ❤❤

  • @Bhagya.bulumulla
    @Bhagya.bulumulla 3 หลายเดือนก่อน +7

    අඩෝ ❤️‍🔥 Thankyou chAbhi🎉 ඊයේ දාපු gameplay එකත් පට්ට අද gameplay එකත් සුපිරි❤ ඉස්සර අවුරුද්දට TV එකේ movies මේ පාර chAbhige gameplay ❤️‍🔥💪

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      අඩේ. නිවාඩුවට කාටූන් දානවා මේ 🫣❤️

  • @j..knight5839
    @j..knight5839 3 หลายเดือนก่อน +3

    අලුත් අවුරුද්දේම මේ තැග්ග දුන්නට ගොඩක් ස්තුති චබ් බොසා ..❤❤😊 ආයේ ඉතින් කියන්න වචන නැ...🙏😍🥺🤣🤣 තැන්කු😊

  • @Manu28967
    @Manu28967 3 หลายเดือนก่อน +5

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා chabhi aiye❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එසේම වේවා කොල්ලො ❤❤

  • @mrishu999
    @mrishu999 3 หลายเดือนก่อน +3

    ඉවර වෙනකන් බැලුවා ❤👊 සුබ අලුත් අවුරුද්දක් වේවා චබි brdh 🤍🍃😊

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @sathsindukavithma
    @sathsindukavithma 3 หลายเดือนก่อน +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා චබී

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එසේම වේවා කොල්ලො ❤❤

  • @H4kavishkachathuranga
    @H4kavishkachathuranga 3 หลายเดือนก่อน +2

    මේ අවුද්දේ හම්බුන සුපිරිම තෑග්ග කබි අයියේ ❤❤❤ තෑන්ස් මේ වගේ වටින තැග්ගක් දුන්නට 🥰🥰🥰

  • @CHiLL_GAMiNG99
    @CHiLL_GAMiNG99 3 หลายเดือนก่อน +9

    Happy new year all 🎉 🖤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @lahirulakshan2211
    @lahirulakshan2211 3 หลายเดือนก่อน +3

    Yes whto yes...finally😚❤️...anyway සුබ අලුත් අවුරුද්දක් කබියො❤️

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 3 หลายเดือนก่อน +2

    සුපිරි චබියෝ සුභ අලුත් අවුරුද්ද වේවා ඊලග එපියේ අර drone Station එකයි අර super alloy ගුහාවට යමු ඒක දැන් යනවා කියලා ගොඩක් කල් ඈ

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එසේම වේවා කොල්ලො ❤❤

  • @geethanichandrakumari2722
    @geethanichandrakumari2722 3 หลายเดือนก่อน +2

    අම්මට සිරිවෙනව යකොව් ඖරුද්දට හම්බුන 2000 වගේද මෙව්වා ආදරෙයි කබිය ❤

  • @Nature_Pro_4k__
    @Nature_Pro_4k__ 3 หลายเดือนก่อน

    The best gift for new year...thanks chabhi...දිගටම ගහමු... ගැම්මක් තමා ..
    Planet crafter game එකේ තව එපියක් එනකන් බලාගෙන ඉන්නවා හහොදේ ❤❤

  • @Sonic.3542
    @Sonic.3542 3 หลายเดือนก่อน +4

    මේ අවුරුද්දේ ලැබුණු හොදම තෑග්ග..♥️❤️ thank you චබී අයියේ.🎉

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      ❤❤

  • @computerbasics4263
    @computerbasics4263 3 หลายเดือนก่อน +5

    ඊලග එපියේ drone station එක හදල බලන්න ආස හිතෙය්
    ආ තව අර ගුහාවට යන්නේ කවද්ද කබී

    • @danujakadasunvichithrawije7108
      @danujakadasunvichithrawije7108 3 หลายเดือนก่อน

      video 4kata withr kalin unlock unu eka thaama haduwe naane..

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      මේ ඉන්නෙ අලුත් කෙනෙක් නෙහ් 🫣🫣

    • @danujakadasunvichithrawije7108
      @danujakadasunvichithrawije7108 3 หลายเดือนก่อน

      @@ChAbhi ktd kivve

  • @user-bz6oj9js2u
    @user-bz6oj9js2u 3 หลายเดือนก่อน +5

    කාලයක් තිස්සේ බලාගෙන හිටියා කභී අය්යා. ගැම්මක් තමය්. Thank you🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      ❤❤

  • @user-fw2tb7gr7j
    @user-fw2tb7gr7j 3 หลายเดือนก่อน +2

    ගැම්මක් මගේ එක ඉක්මනට තව කොටසක් ගෙමු.❤🎉😂

  • @BuddikaIsuru-ql9kr
    @BuddikaIsuru-ql9kr 3 หลายเดือนก่อน +2

    මේ චබී game එකේ ඇදුමේ පාට වෙනස්

  • @DilharaKanishka
    @DilharaKanishka 3 หลายเดือนก่อน +4

    එක නම් සුපිරියි චබියො ❤ ඉලග එකෙන් අර ගුහාවෙ යතුරු සීන් එක බලමු 👍

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      ම්ම්ම්ම් ❤❤

  • @cricket_snnipts988
    @cricket_snnipts988 3 หลายเดือนก่อน +5

    මෙච්චර ඉක්මනට gameplay එකක් ගෙයි කියලා හිතුවේ නෑ චබියෝ

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      දැන් ගහන්න ගන්නොනෙ ❤

  • @sadew.1
    @sadew.1 3 หลายเดือนก่อน +3

    අවුරුදු තැගි❤❤ ගෙනත් චබි ....... සුබ අලුත් අවුරුද්දක් වෙවා චබියො❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @adithyaperamuna6995
    @adithyaperamuna6995 3 หลายเดือนก่อน +5

    අඩෝ චබ් ආදරෙයි ඈ ❤...පුදුම සතුටක් දැනුනේ බං ගොඩකාලෙකින් මේ ගේම් එකේ පැය තුනක ගේම් ප්ලේ එකක් දාලා තියනවා දැක්කම 🔥

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +2

      කාලෙකින් නෙහ් ❤

  • @Astro_navis
    @Astro_navis 3 หลายเดือนก่อน +2

    Chabhi අයියේ ඔයා ආයේ මේ Game එක ගහද්දි Keybord එකේ 1,2,3,4,5,6,7 ඉලක්කම් 7 පිළිවෙලට එකින් එක ඔබලා බලන්න ඔයාට මැජික් එකක් බලන්න පුලුවන් ඔයා මුලින් Game එකට ආපූ කාලේ හිතපු විදිහෙම මැජික් දෙයක් #Nospoil 😋

  • @KavinduYasanka
    @KavinduYasanka 3 หลายเดือนก่อน +3

    Adooooo menna meya meka.genalllaa...happy new year tadiyooo

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @adhithyaheshan
    @adhithyaheshan 3 หลายเดือนก่อน +6

    Drone station eka hadala balanna asa hithei cabiyo

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      හදමු ❤

    • @adhithyaheshan
      @adhithyaheshan 3 หลายเดือนก่อน

      @@ChAbhi 😗❤️

  • @h4ishenan127
    @h4ishenan127 3 หลายเดือนก่อน +1

    athi supiriyak thama chabhi

  • @Malindupanditha2009
    @Malindupanditha2009 3 หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ ❤❤❤❤❤

  • @B.K.M.2003
    @B.K.M.2003 3 หลายเดือนก่อน +1

    Manasika suwaya😃.happy new year chabhiii❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එසේම වේවා කොල්ලො ❤❤

  • @cricket_snnipts988
    @cricket_snnipts988 3 หลายเดือนก่อน +6

    සුබ අලුත් අවුරුද්දක් වේවා චභී. අයෙත් grounded ගහමුකෝ plz

    • @CROKX6GAMING
      @CROKX6GAMING 3 หลายเดือนก่อน +3

      🥺🤍

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +2

      එසේම වේවා කොල්ලො ❤❤

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe 3 หลายเดือนก่อน +3

    2:39:44 chabii oya optimizer seen eke warga dekaka fuse daanna plwn..ekak tynne production wdi krnn..anika tynne energy wdi krnn..issrht e seen tynne danma oowa hmben n aaye..

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      ටහුඩු. එලම ❤❤

  • @chasilom
    @chasilom 2 หลายเดือนก่อน

    Suba aluth awuruddak wewa mage yaaluu...☺☺☺ ( happy new year chabhuu ) Umbath wada tika hondata kara ganin. GG

  • @krishanchamod7664
    @krishanchamod7664 3 หลายเดือนก่อน +2

    සුපිරි යක් ❤🎉 චබීහ් ඊලග එකෙදිවත් ඩ්‍රෝන් එක හදමු ආ අර ගුහාවටත් යමු ජී ජී ❤🎉

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      ම්ම්ම්ම් ❤❤❤

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe 3 หลายเดือนก่อน +2

    47:25 oyita wadaa lassana wenw oya paththa issarahata..parisaraya wens wnw kyl chabii hithapu eka hri

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      අඩ්ඩෙ ❤

  • @mrbadboy5733
    @mrbadboy5733 3 หลายเดือนก่อน +1

    Happy New Year ChAbhi ඉක්මනට ඊලග Episode එක ඕනේ ❤❤

  • @DJSONGS22222
    @DJSONGS22222 3 หลายเดือนก่อน +2

    මේ episode එක එනකන් මාස 4 බලාගෙන හිටියා

  • @imalkadharmarathna2106
    @imalkadharmarathna2106 3 หลายเดือนก่อน +2

    Biggest new year present 🎁💝

  • @kalana_sam
    @kalana_sam 3 หลายเดือนก่อน +2

    Dan planet crafter eka avatar vage oooiii ☺️🥳

  • @hasinthachamod1537
    @hasinthachamod1537 3 หลายเดือนก่อน +1

    Chabhiii oy autocrafter ekk hdl tiyenne loot room eke, eken thm bioplastic nugget, murtegen e serm heduwe eken slick emth loot kreth na e serm autocrater eken kre :)

  • @A5_Gaming
    @A5_Gaming 3 หลายเดือนก่อน

    gg chabhi happy new year bn asama game ekak live ona

  • @nortyslofficial
    @nortyslofficial 3 หลายเดือนก่อน +1

    Oya wage satisfactory th one adarei chabiyooo

  • @nortyslofficial
    @nortyslofficial 3 หลายเดือนก่อน +2

    Happy new year chabiyooo hodama aurudu thagga bn

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @thuhinalourdes
    @thuhinalourdes 3 หลายเดือนก่อน +2

    Bio plastic, Mutagen
    උඩ තට්ටුට්වේ වේලෙන Auto crafter එකෙන් හදහන් ChAbhiyoo🙆🏻‍♂️🙆🏻‍♂️

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      අලුත් එකා ඕවා දන්නෙ ලැද් 😅❤

  • @KaveeshGG
    @KaveeshGG 3 หลายเดือนก่อน +7

    අනෙ දෙයියනෙ මෙ දකින්නෙ ස්වප්නයක්ද 😂❤ අලුත් අවුරුද්ද ලස්සන කලා කබි ඔයා 😂❤.GG ආදරෙයි ඇ😂❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එකෙන්ම ❤❤

  • @ThathsinduNirwan
    @ThathsinduNirwan 3 หลายเดือนก่อน

    Happy new year chabhio😊❤

  • @BimA_237
    @BimA_237 3 หลายเดือนก่อน +1

    Gammk chabhiii. Patan gatta dawase idan balana niyama game ekak. ❤

  • @ThaviYa_LK
    @ThaviYa_LK 3 หลายเดือนก่อน +1

    Hallo chabhi ayye Happy new year...✨

  • @cybersika
    @cybersika 3 หลายเดือนก่อน +2

    සුබෞලුතෞරුද්දක් වේවා පුතී ❤️

  • @shavindu777
    @shavindu777 3 หลายเดือนก่อน +1

    Happy new year Chabhitha ...❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe 3 หลายเดือนก่อน +1

    adoo thanks bn gdk kal idan balan htya..

  • @DulinaSandes
    @DulinaSandes 3 หลายเดือนก่อน +1

    Happy new year chabhiii🎉😘

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @GAMING_PODDA_YT
    @GAMING_PODDA_YT 3 หลายเดือนก่อน +1

    ගැම්මක් මගේ එකා 😊😊😊

  • @SaraBoy_2
    @SaraBoy_2 3 หลายเดือนก่อน +2

    Happy new yearr❤❤❤
    Dapu gaman balanawa 😊😊

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එසේම වේවා කොල්ලො ❤❤

  • @pukkanna
    @pukkanna 3 หลายเดือนก่อน +2

    Chabih oyata godak dewal magaharenawanam thama

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      අඩ්ඩෙහ් 😢❤

  • @rtbro3809
    @rtbro3809 3 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා චබී . අද ගේම්ප්ලේ එක හෙනම වැඩ කොටස් කරා ආදරෙයි ආසම ගේම් එකක් ඉක්මනට ගෙනාවට . එකක් මැගැරිය නේද රොබෝ කන්ටෝල් ස්ටේශන් එක . 😊

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤ හදමු ඒවත්.

  • @dhanushkanayomi9507
    @dhanushkanayomi9507 3 หลายเดือนก่อน +6

    අවුරුදු තෑගී එක දිගට ❤❤❤ආදරෙයි චබියෝ❤❤❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      ❤❤

  • @upulchandana684
    @upulchandana684 3 หลายเดือนก่อน +2

    Chabhita adare un me paththata ❤

  • @SangeethSathsara-ei3co
    @SangeethSathsara-ei3co 3 หลายเดือนก่อน +6

    අම්මො චබියෝ තෑන්ක්ස් බන්😍🥰....ආයෙ එපිසෝඩ් ටිකක් ගෙනෙම්කො බන්😢❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එකෙන්ම ❤❤

  • @kalana_sam
    @kalana_sam 3 หลายเดือนก่อน +2

    Adoo chabuuu mage eka..♥️ Thank you brother☺️ huga kaleka idan balan hitiye me game eka genakan 🥳

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එකෙන්ම බන් ❤

  • @visithanr9271
    @visithanr9271 3 หลายเดือนก่อน +1

    Thank you broh ❤️.
    Adreii❤❤❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      ❤❤

  • @whitedragon-zs9eh
    @whitedragon-zs9eh 3 หลายเดือนก่อน +1

    Planet crafter nam supiriyak thama chabi

  • @Dasun._.
    @Dasun._. 3 หลายเดือนก่อน +1

    🎉 happy New Year chabhi ❤❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @anuruddhadilshantha6666
    @anuruddhadilshantha6666 2 หลายเดือนก่อน

    ගැම්මක් 💪

  • @dila6517
    @dila6517 3 หลายเดือนก่อน +1

    Ado chabhi ayye thanks

  • @Vihanga_Nimsara
    @Vihanga_Nimsara 3 หลายเดือนก่อน

    Yooo Gammak thama❤❤

  • @Janidudisanayaka
    @Janidudisanayaka 3 หลายเดือนก่อน

    Gammak❤
    Mama hithuve ai genne na kiyaka 😁

  • @KANISHKA_69
    @KANISHKA_69 3 หลายเดือนก่อน +1

    GG ChAbhiyo 🔥

  • @ruwanthathiranjaya2187
    @ruwanthathiranjaya2187 3 หลายเดือนก่อน +1

    Ammmooo oya apiwa pissek kala.adarei chabiyooo❤️😊

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      ❤❤

  • @lithumkrthaka199
    @lithumkrthaka199 3 หลายเดือนก่อน +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! චබී අය්‍ යේ 🙏 අවුරුද්දට හම්බුන හොදම තැග්ග ❤❤

  • @Maindamaththaya1
    @Maindamaththaya1 3 หลายเดือนก่อน +1

    Yo yo chabii🎉
    Happy New year brh❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      Same to you

  • @Sachi-J0
    @Sachi-J0 3 หลายเดือนก่อน

    Yooooo Happy New Year ChAbhi 😍😍😍😍😍

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එසේම වේවා කොල්ලො ❤❤

  • @ZERO_FAKE
    @ZERO_FAKE 3 หลายเดือนก่อน

    Arurudu specil thankuuuu chabuuuuu ❤😊 oyatath ubama suba aluth auruddak vevaaa chabiyooooo❤😊😊😊😊😊

  • @superturbo122
    @superturbo122 3 หลายเดือนก่อน +1

    mmm me para awurudu mara sarui ❤සුබ අලුත් අවුරුද්දක් වේවා චබී

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @janithavisalka1085
    @janithavisalka1085 3 หลายเดือนก่อน

    happy new year chabhiyoooo.......

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එසේම වේවා කොල්ලො ❤❤

  • @l4h1ru84
    @l4h1ru84 3 หลายเดือนก่อน +1

    Omg happy new year boiii❤❤❤

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      You too

  • @SachiyaGammingOfficial
    @SachiyaGammingOfficial 3 หลายเดือนก่อน

    SuperAlloy Mining field ekk thiynwa...mula idanma dila thiibbe eka...poddk hewwoth hoyaganna beri wena ekk ne 😉😉😉

  • @AnUwaa19
    @AnUwaa19 3 หลายเดือนก่อน +1

    අඩෝ ගැම්මක් තමයි චබී කාලෙක් ඉදන් ඉල්ලපු Game එකක් ගෙනල්ලා අපිට අරන් ආවට වැඩි වැඩියෙන් තව Games හම්බවෙන්න ඕනි GG 💙🔥

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤

  • @HASHEN101
    @HASHEN101 3 หลายเดือนก่อน +1

    Happy new year chabhi 🥹

  • @rashithagomes4733
    @rashithagomes4733 3 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා gg බොසා

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน +1

      එසේම වේවා කොල්ලො ❤❤

  • @HEWA_EDITZ
    @HEWA_EDITZ 3 หลายเดือนก่อน

    Happy new year chabhi ayye

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      එසේම වේවා කොල්ලො ❤❤

  • @A.Edirisinghe
    @A.Edirisinghe 3 หลายเดือนก่อน

    Gamak tama 💙🔥

    • @ChAbhi
      @ChAbhi  3 หลายเดือนก่อน

      ❤❤

  • @melodicasongs6939
    @melodicasongs6939 3 หลายเดือนก่อน +57

    Minecraft pls

    • @shaminiireshani6593
      @shaminiireshani6593 3 หลายเดือนก่อน +6

      Minecraft one

    • @Playnation2024
      @Playnation2024 3 หลายเดือนก่อน +6

      DSG minecraft server eke one

    • @anuvlogs1708
      @anuvlogs1708 3 หลายเดือนก่อน +5

      Better minecraft ඔනෙ චබි ❤

    • @ireshasha4231
      @ireshasha4231 3 หลายเดือนก่อน +3

      Ona

    • @Bad-Chicken
      @Bad-Chicken 3 หลายเดือนก่อน +3

      W bn minecraft one

  • @Navod321
    @Navod321 3 หลายเดือนก่อน +1

    Pacific Drive next video eka one chabhbi.