බයිබලයේ කතන්දරය The Story of the Bible

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • මංසන්ධි හමුවේ ගතයුතු තීරණ මාලාවක් ලෙස මෙම වීඩියෝව බයිබලයේ සමස්ත කතන්දරය සාරාංශගත කරයි. මුළු මානව වර්ගයාද, ඉන්පසුව ඉශ්‍රායෙලයද යහපත හා නපුර තම මනාපය අනුව නිර්වචනය කිරීම නිසා නතරවන්නේ බබිලෝනියෙහි ය. ඔවුන්ට පසුව, යේසුස් වහන්සේ විකල්ප මාර්ගයක ගමන් කර නව මැවිල්ලක් උදාකරන සේක.
    Video Credits:
    Sinhala Localization Production Teams
    The Big Picture Studios: Mulleriyawa North, Sri Lanka
    Create Image Studios: Dehiwala, Sri Lanka
    Original English Content and Production:
    BibleProject, Portland, Oregon, USA
    This video was created by BibleProject. The Centre Church is working in collaboration with BibleProject to localize BibleProject content into Sinhala. If you are interested to help support this localization project, please visit this website: thecentrechurc...
    #බයිබලය #බයිබල්ප්‍රොජෙක්ට් #බයිබලයේ කතන්දරය

ความคิดเห็น • 16

  • @thimathinishan9645
    @thimathinishan9645 ปีที่แล้ว +8

    ඉතා ප්‍රයෝජනවත්.... කිතුණු නොවන අයටත් බයිබලීය අන්තර්ගතය පිළිබඳ සරල පැහැදිලි කිරීමක් මෙයින් ලැබෙනවා... ❤👍

  • @vihangashenith7423
    @vihangashenith7423 9 หลายเดือนก่อน +2

    අනිත් ඒවත් ⁣ඉක්මනින්ම දෙන්න.. ගොඩාක් ස්තූතියි.. නියම වැඩක්❤❤.. ජේසු පිහිටයි❤️🙏🏻

  • @サヅニガマゲ
    @サヅニガマゲ 21 วันที่ผ่านมา

    Amen

  • @dushanthafernando8004
    @dushanthafernando8004 ปีที่แล้ว +4

    හරිම වටිනව...ඕනම කෙනෙක්ට සරලව තේරුම් ගන්න පුළුවන්....හරිම ප්‍රයෝජනවත්...👍❤

  • @worldbestfunnyvideos7511
    @worldbestfunnyvideos7511 ปีที่แล้ว +3

    Attatama mama හරි ආසාවෙන් බලන්නේ mewa හරි ලස්සනට පැහැදිලි කරනවා

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 ปีที่แล้ว +2

    දෙව්පීයානනි ඔබට ස්තුති වේවා ප්‍රසන්සා වේවා මහිමය වේවා 🙏💕හදවතින්ම💕 පතමි පාස්ටර්ට ආශ්‍රිර්වා ද කල මෙනවී ❤🙏❤දේව තාත්තේ අද දවසේ දේව වචනය නිසා ස්තුතියි 💕🙏💕

  • @rukmalgregory210
    @rukmalgregory210 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @user-fk5zh4qk6q
    @user-fk5zh4qk6q ปีที่แล้ว +3

    Verry Good ❤️👍

  • @r6sandamali35
    @r6sandamali35 2 หลายเดือนก่อน

  • @malanimalani787
    @malanimalani787 ปีที่แล้ว +4

    ආමෙින් හලෙලුයියා සියළුම ගෘවුරවය මහිමය ජේසුස්වහසේගේ නාමයෙන්

  • @NiranjanChandima-fh1jt
    @NiranjanChandima-fh1jt 8 หลายเดือนก่อน

    Amen jesune obata isthuthi amen jesune

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว +1

    සුපිරි

  • @rasikanimali2426
    @rasikanimali2426 ปีที่แล้ว +2

    🙏🙏🙏😇

  • @dayanisumithra9848
    @dayanisumithra9848 11 หลายเดือนก่อน

    😮your gold bless

  • @madushikathilakasiri76
    @madushikathilakasiri76 ปีที่แล้ว +1

    ❤❤

  • @GK-kh4pz
    @GK-kh4pz ปีที่แล้ว +2

    තමන්ගේම අභිමතයට
    අනුව යහපත හා අයහපත නිර්ණය කිරීමට අබ්‍රාහම්ව පෙළඹවන්නේ කවුද ? සාතන්ද ? නැතිනම් දෙවියන් වහන්සේ ද ?