බයිබලය යනු කුමක්ද? What is the Bible?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2022
  • මෙය බයිබලයේ ආරම්භය, අන්තර්ගතය හා අරමුණ ගවේෂණය කරන වර්ධනය වෙමින් පවතින වීඩියෝ මාලාවක පළවෙනි කථාංගය යි. මෙහිදී, බයිබලය ඇති වූ ආකාරය මෙන්ම කතෝලික, සම්‍යක්දෘෂ්ටික, සහ ප්‍රොතෙස්තන්ත/ රෙපරමාදු වැනි කිතුනු සම්ප්‍රදායන් වල බයිබලයේ විවිධ ආකෘති ගැන සංක්ෂිප්ත ඉතිහාසයක් ඔබට හඳුන්වා දෙමු.
    Video Credits:
    Sinhala Localization Production Teams
    The Big Picture Studios: Mulleriyawa North, Sri Lanka
    Create Image Studios: Dehiwala, Sri Lanka
    Original English Content and Production:
    BibleProject, Portland, Oregon, USA
    This video was created by BibleProject. The Centre Church is working in collaboration with BibleProject to localize BibleProject content into Sinhala. If you are interested to help support this localization project, please visit this website: thecentrechurch.com/give/
    #බයිබලය #බයිබල්ප්‍රොජෙක්ට් #බයිබලය යනු කුමක්ද

ความคิดเห็น • 51

  • @neptune3454
    @neptune3454 10 หลายเดือนก่อน +9

    ශ්‍රී ලංකාව මගේ මාතෘ භූමියට දෙවියන් වහන්සේගේ නිසැක ආශිර්වාදය ලැබේවා!! මිනිසුන්ගේ ජීවිතය ආලෝකයට පත් වේවා!!

  • @GK-kh4pz
    @GK-kh4pz ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි ! දිගටම මේ වීඩියෝ කරන්න. මමත් බයිබලය ඉගෙන ගන්න ආසයි. ඒත් කිසිම දෙයක් තේරුන් නැතුව ඉදියේ. ඒත් ඔයාලගේ වීඩියෝ වලින් පහසුවෙන් තේරුන් ගන්න පුලුවන් . 💖

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා 🙏 🙏 🙏 ඉදිරියටම යන්න ජේසු පිහිටයි 🙏🙏🙏

  • @kanchanal6728
    @kanchanal6728 ปีที่แล้ว +3

    හරිම සරලයි, පැහැදිලියි.. බොහොම ස්තුතියි

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +4

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි, පැහැදිලි කිරීම, දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා!!

  • @user-yx9xx2ut5k
    @user-yx9xx2ut5k หลายเดือนก่อน

    🙏🌷Amen hallelujah 🙏🌷

  • @lillianbollanno7343
    @lillianbollanno7343 11 หลายเดือนก่อน +3

    Blessings

  • @ttjttj7240
    @ttjttj7240 ปีที่แล้ว +1

    Lassanai borther tx jesus

  • @dumindaweerasinghe6423
    @dumindaweerasinghe6423 ปีที่แล้ว +1

    Excellent

  • @priyangijayaweer
    @priyangijayaweer ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙයක් 👍👌👌👌👌

  • @graceofgod3972
    @graceofgod3972 ปีที่แล้ว +1

    Good work sir God bless you

  • @sisilhetti9317
    @sisilhetti9317 8 วันที่ผ่านมา

    AMEN HALELUIYA

  • @artwithvindya9766
    @artwithvindya9766 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @sanjiwamax740
    @sanjiwamax740 10 หลายเดือนก่อน +2

    Amen Amen.

  • @binanceinfo6193
    @binanceinfo6193 10 หลายเดือนก่อน +1

    Thwa dnooooooo video ❤

  • @rshub8830
    @rshub8830 10 หลายเดือนก่อน +1

    Amen

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw 6 วันที่ผ่านมา +1

    සාන්තුවරයන්ගේ නොදිරන සිරුරු (incorreptable bodies of saints) හා දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්‍ය(eucharistic miracles) මගින් දෙවියන් වහන්සේගේ බලය ඔප්පු වෙලා ඇත.

  • @user-sz3xo5up2e
    @user-sz3xo5up2e 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @gayalinihinsa8562
    @gayalinihinsa8562 ปีที่แล้ว +1

    Owwa sarama suddange katane

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 ปีที่แล้ว +1

      ලෝකේ දැනට තියෙන ප්‍රධාන ආගම් සියල්ලක්ම ආසියානු ආගම් (මැද පෙරදිග - යුදෙව්/ක්‍රිස්තියානි/ඉස්ලාම්, ඉරාන - සොරො අස්ත්රියන්, ඉන්දියානු - හින්දු/බෞද්ධ/ජෛන, ජපන් - ශින්ටෝ සහ චීන - චොන්ෆිසුස්/තාඕ).
      සුද්දන්ගේ ආගම් එකක් වත් ඉතුරු වෙලා නැහැ.

  • @ajanthaherath3311
    @ajanthaherath3311 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sajeewakalamba1796
    @sajeewakalamba1796 ปีที่แล้ว +1

    පරණ තෙස්තමේන්තුව බොහෝ වශයෙන් දේශපාලනික ලියවිල්ලක්. ඊජිප්තු, ඇසිරියානු සහ බැබිලෝනියානු අධිරාජ්‍ය යාකරන මාර්ගවල මංසන්ධියක ජිවත් වුනු යුදෙව්වන්ගේ මුතුන් මිත්තන් සැමදා සිටියේ මේ අධිරාජ්‍ය වලින් එකක යටත් ජාතියක් ලෙස. ටෝරා (පරණ තෙස්තමේන්තුව) යනු මේ යටහත් ජාතිය එක අධිකරිත්වයක් යටතේ එක්සේසත් කොට බලවත් අධිරාජ්‍ය වලට එරෙහිව වීමේ අරමුණින් ලියු ආගමික ලියවිල්ලක්.
    යුදෙව් ජාතිකයන් අනෙක් ජාතීන්ට වැඩ උසස් තෝරාගත් පිරිසක් බවත් (chosen people), ඊශ්‍රයලය දෙවියන් ඔවුන්ට පොරොන්දු වූ දේශය බවත් (promised land) පරණ තෙස්තමේන්තුව පුන පුනා කියන්නේ ඒ නිසා.

  • @user-kv7sv9do9e
    @user-kv7sv9do9e 4 หลายเดือนก่อน

    😩😄

  • @ttjttj7240
    @ttjttj7240 ปีที่แล้ว

    Emmanuwel

  • @niroshahashini909
    @niroshahashini909 ปีที่แล้ว

    දෙවෙනි දේව මාලිගාව යනු රජු සාමුවෙල් හදපු එකද?

    • @YTPM2023
      @YTPM2023 ปีที่แล้ว +4

      පළමු දේවමාලිගාව හැදුවේ සලමොන් රජු. ඒක බබිලෝනිවරු ක්‍රි.පූ. 587 දී විනාශ කළා. දෙවෙනි දේවමාලිගාව ඉදිකරන්න පටන්ගත්තේ සෙරුබාබෙල් යටතේ, ක්‍රි.පූ. 516 දී පමණ. එක සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළේ හෙරොද් රජු, ක්‍රි.පූ. 20 සිට 10 පමණ. මේ දෙවෙනි දේවමාලිගාව ක්‍රි.ව. 70 දී රෝමවරු විනාශ කළා.

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 ปีที่แล้ว +1

    Surangana katha neda oka tiyenne deyyo apiwa mawwanam deyyo mawne kohomada kohe idanda mawwe

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 ปีที่แล้ว +1

      පරණ තෙස්තමේන්තුව ලියල තියෙන්නේ අවුරුදු දෙදහස් පන්සියකට කලින් ජිවත් වෙච්ච මිනිස්සුන්ට. ඒක ගැන දැන් වාද කරලා වැඩක් නැහැ. හරියට පන්සීය පනස් ජාතක කතා පොතේ සත්තු (හඳේ ඇන්ද හාවා, දිය කිඳුරා) කතා කරනවා වගේ දෙයක් තමයි එක.

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 ปีที่แล้ว

      @@sajeewakalamba1796 koi jathaka kathaweda tiyenne hande hawa anda kiyala poddak visatara karandako anika saththu puhunu unoth katha karanawa kiyala ona taram sakki ada loke tiyenawa udaharanayak gattoth giraw maino

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 ปีที่แล้ว +1

      @@ruwanshanaka1207 හාවා කථා කරන්නේ සස ජාතකයේ, දිය කිඳුරා කථා කරන්නේ සඳ කිඳුරු ජාතකයේ. පුහුණු කරපු සත්තු කථා කරන්නේ හඬ අනුකරණයෙන් මිසක් අවබෝධයෙන් නෙමෙයි.
      ඔයත් ඒක දන්නවා. නමුත් බිඳුණු හිත හදා ගන්ඩ නොදන්නවා වගේ ප්‍රශ්න අහනවා. මිත්‍යාව මිත්‍යාව විදියට අරගෙන අවබෝධයෙන් හිටියහම හිත බිඳෙන්නේ නැහැ. ආගම් අදහන්නේ නැතුව (බුද්ධහගමත් ඇතුළුව), ධර්මය අවබෝධ කර ගත්තනම් මේ තරම් හිත බිඳෙන්නේ නැහැ.

    • @user-dq3dr4mm6k
      @user-dq3dr4mm6k 9 หลายเดือนก่อน

      @@ruwanshanaka1207 Aa ban uba dewiyo lokaya meuwe kohe idannda uba ahanne kohomada budu Hamuduro budu ana kiyanne boruwak kiyala man kiyanawa uba kohomada eka oppu karanne mata kiyapan balanna 😂😂 thawa ipadunu gaman ewitde ne kiyala man kiyanawa uba oppu karanne kohomada ewitda kiyala 😂 thawa kohomada ban nikan manussayek eka kanakin yamaha Maha pelahara panne eka kanakin gindarai Anit kanek watharui pita karanawa 😂 oppu karapan ubalage surangana katha me loke tiyena Anit agam okkotama padiri 😂😂 moda hettha thamange puke thutthri tiyagena anuge Kate rodu hoyanawa loke higana darshanaya 😂

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 9 หลายเดือนก่อน

      Umba eka budda kaleta gihin balapan mata ewa umbata opou karanda mn oya dewal kiwwe nane umbalane me kiyanne deyyo maawwa jewamanai kiyala pasku bombe gahaddi umbe deyyo kohe gihin da hitiye

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w 7 หลายเดือนก่อน

    අති විශිශ්ට සුරංගනා පොතක් 😂