where's chief of staff LT general Mr shavindra Silva sir and health ministry secretary dr Anil jasingha sir and the senior DIG mr ajith Rohan sir cos all of these 3 individuals were done excellent dedicated service to entire Sri Lankan citizens during the Corona virus pandemic period so why our leaders just totally forget these people????
පිස්සෙක්ට යන්න තිබුනු රටක් දකුන / ගම්පහ / කලුතර / කුරුණෑගල / අනුරාධපුර /පොලොන්නරුව /යාපනය/ කෑගල්ල / පොලොන්නරුව / මාතලේ / කොලබ මිනිස්සු එකතු වෙලා බේර ගත්තා Respect 💗💀
පුත්තලමත් අයිති
ගම්පහ ජනතාවට විශේෂ උත්තමාචාරය ලැබෙන්න ඕන.
❤
කෑගල්ල ❤❤🎉
බෙදෙන්න එපා. අපි හැමෝම නිසායි දිනුවේ
අපි ඉන්නේ ප්‍රංශයේ . ලබන වසරේ පාසැල් නිවාඩුවට අපි අපේ රටට එනවා නිවාඩුව සදහා. මේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන නිසා ලංකාවේ සතර දිශාවම පිරිසිදු වෙලා ලස්සන වෙලා විදේශකයන්ගේ ආකර්ශනය දිනාගත් රටක් වනු දැකිම මාගේ එකම බලාපොරොත්තුවයි. සැමට ජය.❤❤❤
❤❤🎉
දැන් ඉතින් උන්ම Clean කරාවි කියලා බලන් ඉන්න එක නොවේ අපි කරන්න ඕන අපෙනුත් පුලුවන් විදියට මේකට සහය දෙමු..💪
අනිවාර්යයෙන් 👍👍👍🇱🇰♥️🌺
අනිවාර්යයෙන්
Yes brother
Janadipathi thuma lassana illimak karanna minissu bokka hari denava❤❤❤❤❤❤❤❤❤
where's chief of staff LT general Mr shavindra Silva sir and health ministry secretary dr Anil jasingha sir and the senior DIG mr ajith Rohan sir cos all of these 3 individuals were done excellent dedicated service to entire Sri Lankan citizens during the Corona virus pandemic period so why our leaders just totally forget these people????
මේ දේවල් හරියටම කරන්න.
මේ රට සුපිරි දියුණුවක් ලබයි. ඔබලගෙ ආණ්ඩුවත් සෑහෙන කාලයක් පවතියි ❤❤
ඉතා කාලෝචිත වැඩක් ❤
Ronaldo better
බොහෝ පාසල් ලමුන් ගේ යහගුණ පිරිහිලා..අනුන්ට ගරු කිරීම .. අනුන්ට උදවු කිරීම. . ගෙදරිනුත් සමහර විට නොලැබෙන දේවල්.
එවට පවුල හදාගන්න ඉස්සෙල්ලා
ලමයි හැදුනනම් ඉස්සරට එන පවුල් හැදෙනවා, මහ උන් හදන්න අමාරුයි, පොඩි එකාගෙ ඉදන් පටන් ගන්න ඕනෙ@@navindushachintha
මහඋනුත් ඒවාගේ තමයි දැන් 😂
Pone akata abbahiveema thamai
ජපානය වගේ me රටේ මුලින්ම හදන්න ඕනි විනය, අනෙකාට ගරු කිරීම.. Me ඔක්කොමට කලින් ළමා මනස විකුර්ති කරන් මත්ද්‍රව්‍ය අයින් කලා යුතුමයි. නැත්නම් මොන කලත් වැඩක් නැ.
මෙ වැඩෙන් ටුවරිසම් වඩාත් දියුණු ව්‍ර්නවා සමහර තැන් වල පැය ගනන් වතුර එනකම් ඉන්නවා විය යුතුම දෙයක් Great ❤❤
Hmmm බලන් යින්නත් අමරුයි.. මුන් රට හැදුවොත් නේද.. බලන් ඉන්නනම් බැහැ මොකක් හරි බකට් එකක් අදින්නම වෙනවා.. මෙහෙම හිතෙන අයත් ඉන්නව නේ.. 😅😅
ඔව් ඈ මේ අදහස පාවිච්චි කරලා දඩත් ගහන්න ගත්තා නම් හරි අපේ පැත්තේ වැව් වලට පවා කුණු දානවා සත්තු ගෙනල්ලා ඕවාට දඩ ගහන්න ගත්තොත් අවුරුදු 5 ඉවර වෙද්දි හොද ගානක් හොයන්න තිබ්බා වැරදි අඩු කරන්නත් තිබ්බා😂
බකටි අදින අයට මොකද වෙන්නෙ කියලා බලන් ඉන්න ඉදිරියේදි
Bakut adinava tamai kohomath
Mun eda ape hamudava vada karaddi kiuve. Rate military palanayak hadanava kiyala. Lajja nativa munge katinma kiyanava hamudave sahaya gannavalu. Nodakin mehemath pejjo
Aniwaaa machan wahallu thawa innawaaa 😂😂😂😂
තෝරාගැනීම නිවැරදි වූ කල පසු තැවීම ශූන්‍ය වේ ❤❤❤❤
මම නම් කියන්නෙ පෙර පාසලේ ඉඳලම ළමයින්ගෙ ආකල්පමය වශයෙන් වෙනස් කරවන්න ඕන සෙමින් නමුත් අඛණ්ඩවම . 6 ඉඳන් විෂය නිර්දේශයටත් එකතු කලානම් තවත් හොඳයි..එතකොට ගුණ ගරුක / විනයවත්..හැදියාවෙන් පිරි / ධනාත්මකව හිතන ළමයින් පිරිසක් පාසැල් වලින් එළියට එයි..හැබැයි මේකේ ප්‍රතිඵල බලන්න අවුරුද්දෙන්...දෙකෙන් බෑ එතකොට...ඉබේටම හැදෙයි අනිත් අයත්..ආකල්පමය වෙනසක් නැතිව රටක් ගොඩනැග්මක් නෑ..එකාවන්ව හිතන..එකිනෙකාට ගරු කරන ධාර්මික සමාජයක් ගොඩනැගුනොත් එදාට රටේ වැඩිහිටි නිවාසත් වහන්නත් පුලුවන් වෙයි. ❤❤❤ සෙමින් නමුත් අඛණ්ඩව ඉදිරියටම කරගෙන යන්න මේ රජයට පුලුවන් ..බැරි කමක් නෑ .❤.
අනිවාර්‍යෙන් . පාසල් වල දරුවන්ට තමන් පරිහරණය කරන පාසලේ වැසිකිලි කැසිකිලි පවා බෙදාගෙන පිරිසිදු කරන ක්‍රමවේද ඉදිරිපත් කරන්න ඕන.එතකොට ඒ දරුවො තමන්ගෙ අම්ම තාත්තම ගෙදර ඒවා හෝදනකම් බලාගෙන ඉන්න එකත් නතරෙ වෙයි. අපේ දරුවො උගත්කමෙන් විතරක් නෙමෙයි ගුණවත්කමෙනුත් පෝසත් වෙන්න ඕන.
අනේ ලොකු දෙයක් රටක් දියුණු වෙන්න මේ දේ කරන්න ඕනා....... මන් බලගෙන හිටපු දෙයක්. මොකද මම නිතරම පාරේ යනකොට හිතෙනේ මේහෙම පනතක් එන්න කවදා ද කියලා... මොතන හැදුනොත් රටේ බොහො දෙවල් වෙනස් වෙවි. ලස්සන රටක් වගේම බොහො දෙවල් වෙනස් වෙවි කියලා හිතනවා....... බොහොම ස්තූති ජනපති තුමාට. මෙය ඉක්මටම ක්‍රියාත්මක කරමු... පුලුවන් නම් මෙකට දඩ මුදලක් එකතු කරන්න කියලා ඉල්ල්නවා......
මම නම් හොරෙන් වත් ටොපිකොලයක් වත් පාරට විසික් කරන්නෙ නෑ හැබැයි ගෙදර ඇවිල්ල විසක්කරන්න වෙනව 😢,නැත්තන් පුච්චන්න වෙනව ඒ හින්ද ආන්ඩුවෙන් එවැනි ඉවතලන පොලිතීන් වැනි දේවල් ඉවත් කරන්න නිවසට කුනුබාල්දියක් හදුන්වාදෙන්න ❤.ඔය ඕන තරම් පරන හට්ටි මිට්ටි ගගා ලොරි යන්නේ ඒවගෙ ලොරියක් ගම් වලට එව්වනම් ඒවා නගර සබාවට යවන්න ලේසියි. ඒවා වෙනම තියන හින්දත් ප්‍රතිචක්‍රීකරන ආයතනවලට ගෙනියන්නත් ලේසියි ❤
ඔය කියන ක්‍රමේ දියුණු යුරෝපා රටවල අනිවාරෙන් ක්‍රියාත්මක වෙන වැඩක් , ඒ රටවල තමන්ගෙ ඉඩමෙවත් කුනු දාන්න තහනම්, ඒව ඔක්කොම එකතු කරන්න වෙනම තැන් හදල තියෙන්නෙ , නෝර්වේ උදාහරණයක්
ඒක නම් ඇත්ත.
ඉතා හොඳ වැඩ සටහනක් හැම දෙයකින්ම සපිරුණු දේශපාලකයෙක් සහ ජනතාව ක් ඇති කිරීම සඳහා නව වසරෙ මෙම clean Sri Lanka සාර්ථක ව කරගෙන යාමට මාලිමා ආණ්ඩුවට ශක්තිය ධෛර්යය ලැබේවා
පරිසරය පිරිසිදු කිරීම ඇතුලු මානව ගුණාංග, සිතුම් පැතුම් යහපත් කිරීම ඇතුලු හැමදේම...❤ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්...❤
මේක නම් නියමයි..රජයට මේක කරන්න හොද ශක්තියන් තියනව .කතා දෙකක් නෑ ❤
කැලි කසල දමන අයට අයට දඩ ගහන්න.
ඔව් අඩුම 20000ක්වත් ගහන්න ඕනෙ😂
Clean Sri Lanka kiynne rata sudda karana Ek newei bn😂 api ape hadireema api karana horkan wenna tyn horakn Apen wena waradi hadaganna eka
@@indikaweerasinghe9869 අපි වැරදි කරන්නේ නෑ. ඕමාන් සිට.
@@indikaweerasinghe9869ඇත්ත
කමේන්ට් වලින් පේනව හැමෝම මේ වැඩේට කැමතියි කියල, එහෙනම් අපි හැමෝම තමන් තනි තනිව හැදෙමු පාරවල් වල හරියට හැසිරෙමු, බුලත් කෙල නොගසමු, පාර අපවිත්‍ර නොකරමු, හොර වැඩ දූෂණය නතර කරමු, බහුතරය කරයි සුලුතරය දඩුවම් විදියි,
පාරෙ සෙට් එකත් එක්ක යද්දි ඕව කරන්න කට්ටිය ලැජ්ජයි 😂 ඒකනෙ අවුල ඒත් අනික් අයවත් හදාගෙනම හැදෙමු , නැත්තම් ගමනක් නැ ,
ඔව් ඔබ හරි.අපිට ලැජ්ජාව ඇති නොවිය යුතු තැන්වල ලැජ්ජාව ඇතිවෙලා කල යුත්ත පෙනි පෙනී දැනි දැනී මග හැරලා යනවා.ඉස්සරහට එහෙම නැතුව කවුරුමොනව හිතුවත් කළ යුත්ත කිරීමේ පෞර්ෂය හදාගමු.
හොද වැඩක් ..😊👍
කෙටිකාලින ව clean කර දි, දිගු කාලින ව අපිරිසිදු නොකරන තැනට පෙර පාසලේ සිට ආකල්ප හදමු.ගෙවල් වලදීත් දරුවන්ව ඒවාට හුරු කරමු.
ANIWARYENMA
දරුවො අනවශ්‍ය විධියට හුරතල් කරන්නැතිව කොස්ස ..ඉදල.. මොප් එක දරුවන්ට පුංචි කාලෙ ඉදලා හුරු කරන්න ඕන.ඒ දරුවො නෑදෑ ගෙදරක ගියත් ඒ ගුණධර්ම ප්‍රකට කරාවි.
අපිත් අපේ යුතුකම කරමු❤
ගෝටා ඉන්න ඩවස් වල පාටෙකුනුතිබ්බෙනැ අතුගානවාඩැන් කෆඩාගන ඒකුනුපොල්කුඩු පාරානික් ප්ෂ්ත්තේ ගේඅයින්වල ඩානවා මේ මදිවෙල පාරෙබ්‍රිලියන්ස් එක පිටිපස්සෙ පාරායිනේ පොඩියට කෆවලටාබවෆ කරන්න
සුපිරි❤
හිටපු කට්ටිය මොනවද කරලා තියෙන්නෙ මේ රටට.මේ වගේ වැඩ පිළිවලක් තිබුනනම් අද අපේ රට කොතනද.අපේ චන්දය ගැන දහස්වාරයක් ආඩම්බරයි .🎉🎉🎉🎉
සුපිරියක්❤
රජයට උපරිම සහය ජනතාව දෙන්න ඔන
මිනිස්සු තැන තැන කුණු දාන්න ලොකුම හේතුව කුණු දාන්න බකට්ස් හැමතැනම නැති එක. හැම බස් හෝල්ට් එකක් ළගම බකට්ස් තුනක් තියන්න ඕනේ. බකට්ස් බැරිනං යකඩින් හදපු බකට් එකක් හරි තියන්න ඕනේ. අනිවාරෙන් බස් හෝල්ට් සියල්ල අලුත්වැඩියා කරන්නම ඕනේ. සමහර ලයිට් කණු පාර මැද්දේ. ඒව හරියට හදන්න ඕනේ. පාරවල් අයිනේ වල් වැවෙනවට පිලියම් යොදන්න ඕනේ. මාර්ග වලට වැලි එන එක නතර කරන්න පිලියන්.යොදන්න ඕනේ. මේ දීර්ඝ කාලීනව කරනවනං ජපානෙ පාරවල් වගේ ලංකාවෙ පාරවල් ලස්සන වෙයි ☺️❤️
අපි සූදානම් 😊❤❤❤
පාරවල් වල විනය හදන්න ඕන. හැමෝගෙම.
අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්
ඔව් , අවිනිත රියදුරන් , පදිකයින් හරියට පරෙ යන අයටත් stress හදනවා . මඟ දෙපස අවිධිමත් විදියට වාහන nawththana එක නතර කරන්න ඕනි . අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ඕනි . යචකයින් තහනම් කරන්න එයල නිවරිදිව ලියපදින්ච් කරලා අවම අව්ශ්‍යත ටික ලබා දෙන්න . හැකි අයට කරන්න පුළුවන් රැකියා ලබ දෙන්න .
දැන් ඉතින් රටෙ මිස්සුත් විදියට හැඩ ගැහිය යුතුයි❤❤
ජනතාව වනි අනුරලට රට අවුරුදු 5හ නෙමේ පුලුවන් තරමි දෙමු විපක්ෂ වැඩක් නෑ ආන්ඩුව හරි නම් ජනතාව විපක්ෂ ය එච්චර යි
හැම නගරයකම හොදම තත්වයේ වැසිකිලි පද්දතියක් පොළ නගරයෙන් ඉවතට ගෙනයන්න පොළ දවසට නගරය බොහොම අපවිත්‍රයි
ඔව් හොද වැසිකිලි පද්ධතියක් නම් තියෙන්නම ඕන නගරයක් පාසා.
අපේ ගෝඨාභය මහත්තයාත් ඒ කාලේ තරුණ කොල්ලන්ට කියලා තාප්ප වල චිත්‍ර අන්දලා එහෙම මේක ලස්සන රටක් කළා.අනුරත් ගෝඨා මහත්තයගෙන් කෝපි කරලා.
සමහර මිනිස්සු ඉඩම් අරන් දාලා කිසිම නඩත්තුවක් නැතුව තියලා තියෙනවා. කැලේ වැවිලා. මිනිස්සු කුණු දාන්නේ ඒ ඉඩම් වලට, මදුරුවෝ බෝවෙනවා. වටේ පිටේ මිනිස්සුන්ට තමයි කරදරේ. එහෙම අතඇරලා දාලා තියෙන ඉඩම් වලට ඉඩමේ වටිනාකමින් ප්‍රතිශතයක් එන විදිහට දඩයක් ගහන්න ඕනේ. නැත්තන් නඩු පවරන්න ඕනේ.
අනාගත ආයෝජනයක්❤
ලොවෙත් රට හදන්නවා ❤❤ ෂුවර්
අනික පාරවල් අයිනේ තියෙන හෝටල් සහ කඩ වලට එන වාහන මිනිස්සුන්ට පයින් යන්න තියෙන ඉඩත් අල්ලලා පාරෙත් කොටසක් අල්ලලා නවත්තලා තියෙනවා මිනිස්සුන්ට පාර මැද්දේ යන්න වෙලා තියෙන්නේ. ඒ දේවල් වලටත් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.Clean Sri Lanka කියන්නේ රටේ විනය හදන එකටත් එක්කමනේ
බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤මේරට ❤ගොඩගන්න ❤දහිරිය ❤ලැබේවා❤❤❤❤
කසල දමන්න එපා පාරේ.අපේ රට පිරිසිදු ව තබා ගන්න අපේ වගකීමක්.
දැන් ඉතින්..පුලුවන්නම් clean කරලා පෙන්නපල්ලා වගේ හිටියොත්නම්..හරියන් නැ.. කෝ කෝ කිව්වට clean වෙලා නෑනේ.. කයියානායක කිව්වේ ඒකනේ ගගාම හිටියොත්.. ඔහොමම තමයි.. මොකුත් කරන්න බැරි..මේ උඩ ඉන්න නායකයෝ නිසා කිව්වානේ..දැන් ඉතින් තවත් වෙන්න දෙයක් නෑ..මිනිස්සු දැන් පටන් ගන්න ඔනේ..
හොඳ වැඩක්
පාසල් මට්ටමින් පරිසර කුසලතා වර්ධනය කරන්න.
අව්රුදු 18 -- 20 තරුණ කොල්ලෝ විශාල ලෙස මත් කූඩු වලින් මුදවා ගැනීම ට දරුණු නීතී ගෙන ආ යුතුයි
KUDU NEWATHVEEMA PEYA 24N KALAHEKI VEDAK. JANAPATHI SAHODARAYAGE AWDAANAYA ME GENA NETHIVEEMA VISHALA ADUWAK. DISTHIRIKKA 25N 25K PARALOWA YEWWA NAM VEDE GODA.
ලස්සන රටක් අපි හදමු
මේ වගේ වැඩසටහන් වලට පුලුවන් දායකත්වයක් දෙන්න අපිත් කැමති..❤
පාලන තන්ත්‍රය වෙනස් උන පලියට රටක් හදන්න බෑ. මිනිස්සුත් තමන්ගෙ ආකල්ප දියුණු කරගන්න ඕනෙ. තමන් අකමැති පක්ෂයක ආණ්ඩුවක් තියෙනවා කියලා තමන්ගෙම රටට කෙලවෙනකම් බලන් ඉන්න ජාතියක් ඉන්න රටක්නෙ මේක 🙂
ඒක සහතික ඇත්ත 👍
Super 👍👍👍
අපෙ රට ලොව උතුම්ම රට වේවා !!!
නියමයි හැමොිම සහභාගි කරගත යුතුයි.විනයක් තියනවා නමි මෙි රටෙි පරිසරය කවමදාවත්ම දූෂණය කරන්නේ නැහැ .මෙික ලස්සන රටක් අනේ.
සුපිරි වැඩක් ✊
Clean media project එකකුත්වහාම පටන් ගන්න ඕනේ.
අපි අපේ ගෙවල්වල ඉදලා බාහිර සමාජය දක්වා යහපත් සංකල්පමය වෙනසක් ඇතිකරගමු. ඒ සංකල්ප පවත්වා ගනිමු .ඒතුලින් මේ රජයේ ක්‍රියාවලියට උදව් කරමු.
බුලත් තහනම් කරපිය..😂😂..see more
.පොදු ස්තාන වල බුලත් තහනම් කිරීම
.දුම්රිය මාර්ග අවට ඇතුලු , රටතුල ෂ්‍රේණිගට මාර්ග අවට කුනුකසල ඉක්මනින් ඉවත් කිරීම
.පොදු ස්තාන පිරිසිදු පවත්වාගෙන යෑම..,etc
Moda pwkek
@@LaksithaVensas තෝ තමා මෝඩයා , යකො අපෙ රටෙ උන් හැමතැනම බුලත් කෙල ගගහා පාරවල් වල යද්දි ලංකාවට එන සංචාරකයො මොනවද හිතන්නෙ , මේක ඉන්දියාවක් කියල තමා , ඉන්දියාවයි ලංකාවයි අතර සැලකිය යුතු වෙනසක් කරන්නනම් මේ වැඩෙ කරන්න්ම ඕනෙ,
Dr.Anil Jayashinha මෙකේ ඉන්නම ඕනි චරිතයක් ❤❤☝️
ම්නිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවේන කම් නම් කොච්චර දෙයක් කරත් වැඩක් නැ.
මෙහෙම දේවල් හිතුවෙවත් නෑ ඒ කාලෙ
Very good program ❤❤
සතුටුයි .
✨♥️🙏🇱🇰
Apeee rata lassana karamuuu...anuragee vitharak newei api hemoogema nisaa kuhaka novii ekata ekwemuu❤❤❤❤jayaweewa
Good One ❤
දැනට ගොඩ ගැහිලා තීන කුණු කදු ඉවත් කර කුනු ගොඩ ගැසීම වෙනුවට ප්‍රතිචක්‍රිකරණය කිරීම ආරම්භ කරන්න යෝජනා කරනවා
සැමදා සමහන් සැමදා සුවේන්😅
Lets goo! ❤👍🏻
ජනපති තුමා මොන ක්ලීන් ද පේරාදෙණිය ගන්නොරුව හරහා මහනුවර මාර්ගය පුද්ගලික බස් රත හා ඩප් හවුස් පරිසරය හා ඔබ සිහින දකින අනාගතය කිලිටි කරයි.
පුළුවන් නම් අධික වේගයෙන් රිය පදවන අය අල්ලා දැඩි දඬුවම් පැමිණවීම, දැඩි දඩ ගැසීම සහ මිනිසුන්ගේ හදවතට දැනෙන පරිදි දැනුවත් කිරීම කරන්න. හැම රියදුරෙක් මානව දයාව ගැන උපදෙස් ලබා දී නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද නොකරන්න
Super❤❤❤
Akd ❤️🔥
❤❤
විසේශයේන් බුලාත් කලා කේල ගහාන එක මෙිවාට නිසි පියවර ගන්න ඔනි 👍👍👍👍
😍😍😍😍
මමනම් කව්රුමොනවා කීවත් හිතුවත් මගෙ රටට මගෙන් වියයුතු උපරිම යුතුකම කරනවා . මොකද මට පුලුවන්කාලේ මගෙන් ඒ දේ ඉටුවිය යුතුනිසා ..
විට කන අයිට නම් දැඩිව ක්‍රියා කරන්න වෙයි ටවුන් වල හැම තැනම කෙල ගහලා අප්පිරියයි.නගරසභා වලට බලය ලබා දිය යුතුයි නඩු පවරන්න.
Nice to see this SL in correct track
ඉරිචිිච යට අැදුමිි අදින අය රට clean කරන්නෙ කොහොමද? තමුන් මුලින් clean වෙන්න එපැයි
අපිත් උදව් කරනවා අනිවාර්යයෙන්ම clean කරාට පස්සේ ආයෙම කුනු දාන අයට මොකද කරන්නේ
Very good ❤❤❤❤
ගොටත් ඕවා කළා
❤
විදේශීකයන් යන එන ගැවසෙන තැන් වලට විශේෂ අවධානයක් දෙන්න. මහ මග සහ කානු වලට කුනු දාන අයට විනය ක්‍රියාමාර්ග ගන්න
❤Npp
Our contribution to this project is keeping our surrounding clean
අනේ මන් තැරි දාර බයියෙක්😢 මේ වගේ හොද නිව්ස් එනකොට බල්ලෙක් වගේ හැංගිල ඉදල ආණ්ඩුවෙන් පොඩි හරි වැරැද්දක් උන ගමන් හෑලි දාල අපි කලින්ම මේව කිව්ව අපිත් මේව කරන්න හිටියෙ ගගා මේකෙ වැලලෙන්න හිතෙන්නෙ මන් පුන්නක්කු කන නිසාද😢😢😢😢😢😢😢
සියලුම රියදුරන් මහපාරේ බුලත් කෙල ගහන එක දැන්වත් අත ඇරලා දාන්න හිතට ගන්න. මල අප්පිරියයි දැක්කම
සමහරු හිතන් ඉන්නෙ මේක කැලි කසළ අයින් කරන වැඩක් කියලා
නෑ.. නෑ ඒම එකක් නෙවෙයි. මිනිස්සුන්ට නීතිය උගන්වන්න යන්නෙ. 😏
ගොඩකවෙල ප්‍රාදේශීය සභාවෙන් බලවින්න පරිසරයට පොලිතීන් ප්ලාස්ටික් ගිනි තැබීම ගැනත් සොයන්න.
මේවා දෙන්න ඉල්ලන ආයතනත් තියෙනවා.
සභා ලේකම් දෙන්නෑ
රට ඉදිහාම බලන්ඉන්නඑපා . නරකවැඩ කරනවානමි එකමිටට එකතුවෙිලා සහායොගය දෙන්න 🙏👍👍👍❤❤❤😊
අප්පොච්චා !!!!!!
අපේ පරිසර සංවිධාන ,.........
කියලා වැඩක් නැහැ ......
අවුරුදු කියක් තිස්සේ තියෙනවා ද .......
අඩු ගානෙ සංවරයක් ඇතිව සංස්කෘතියට අනුව කොණ්ඩය වත් පිරා ගන්න දන්නේ නැහැ ....
කාර්යාලය අවට වත් පිරිසිදුව තියාගන්න දන්නේ නැහැ ...
ඔවුන්ගේ ගෙදර වැඩ කරන්නත් සෙවකයො ඕනැලු..
මෙහෙම නිලධාරීන් එක්ක නම් ඕවා කරන්න පුළුවන් වෙයි ද
කටින් බතල හිටවන අයනෙ ඉන්නෙ..
පාසල් වලට ගිහින් පරිසරය පරිසරය කියලා කොලම් නටනවා ........
ගමන පයින් ගමන දොලාවෙන්...
කන්න වත් හරියට ඉගෙන ගනිල්ලා.....
ආණ්ඩුවක් ගැන බලාගෙන ඉන්නේ නැතිව ...
කන්තොරු වල ඉන්න අය තේ බි බී ඇවිද ඇවිද ඉන්නෙ නැතිව ආනාගත දරුවන් ගැන හිතලා වැඩ කරපල්ලා..
වැඩ කරන අයගෙ කකුලෙන් අදින්නේ නැතිව හිටපල්ලා....
අනුන්ට ගරු කරපල්ලා.........
කසළ සොදකයාගෙ සෙවයටත් ගරු කරපල්ලා ........
තම තමන් ආදර්ශමත්ව ජිවත් වෙයල්ලා......
වැඩිපුරම t v එක ඉස්සරහට ඇවිත් ආණ්ඩුව විවෙචන කරන්නේ , .... හොරා කන , ජරාව කන, පගාව ගහන , වංචා , දුෂණ කරන අයයි ..
දැන් ආණ්ඩුවට උපදෙස් දෙන්නේ , මෙච්චර කල් ඔවුන් ට තිබෙන කාලෙ කරන්න තිබුණානෙ.....
Good
පාසල් පද්ධතිය හා රෝහල් පද්ධතියට වැඩි කැපවීමක් කරන්න වෙයි.එම පරිසර පද්ධතියම (එහි මානවයාත් , ස්වාභාවික පරිසරයත්) ගන්න දෙයක් නෑ.
Enna ekathuwemu ape rata api hadamu❤❤
පරණ ආණ්ඩුත් බලකායන්.කමිටු පත් කළා..එහෙත් වැඩක් වුනේ නැ..ඒ වාගේ නම් වෙන්න බැ..
❤❤❤❤❤❤❤❤❤❤
රට පුරා පාරක් පාරක් ගානේ මුළු රටම වලාගෙන සිටින දඩාවතේ යන සුනකයින් ඉවත් කරන්න කඩිනම් පියවර ගන්න
❤❤❤❤❤❤❤❤
හොද දෙයක් කරනවා නම් ඇත්තටම හොදයි.හැබැයි මේ කරන්නෙ උන්ට පුරුදු දේ.ක්ලීන් ස්‍රී ලන්කා නමට මුවා වෙලා උන් කරන්නෙ ක්ලීඉන් ජේ වී පී කරන එක
Clean කරන එක නිකං කරලා වැඩක් නෑ, අර මියන්මාරෙන් ආපු තම්බි ටිකත් ආපහු හරවලා යවන්න ඕන
හොදට ,ciean,, කරයි.,මේ රට ජාතිය ආගම බේරාගත්,,මේ රට ජාතිය ආගම වේනුවේන් පේනි හිටපු,දැනටත් පේනි සිටින අයගේ ,කටවල් වහන්න හදන්නේ,,?
❤️👍
කෝච්චියේ යනකොට වීදුරුවෙන් එලිය බැලුවම අපායක් වගේ කැලණිය පිටකොටුව හරියේ
බිත්තිවල පෝස්ටර් ගහන එකත් නැවැත්තුවනම් හරි
පාරෙ කුනු දාන අයටත් ලොකු දඩ මුදල් නියම කරන්න.