සුවහසක් දරුවන්ගේ නෙත් කඳුළින් තෙත් කළ මාපිය වන්දනා වැඩසටහන | පැල්වත්තේ කුසල ධම්ම හිමි | 0715259605

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • දැව්න තැව්න හැම හදකටම සැනසුම එකතු කරන්නට.....
    👉 උතුම් කාව්‍යමය සඳහම් දේශණා
    👉 ආශිර්වාද බෝධි පූජා
    👉 අධිෂ්ඨාන අබතෙල් පහන් පූජා
    👉 උතුම් මාපිය වන්දනා
    👉 උතුම් සෙත් කවි සුගායනා
    ━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━
    ශ්‍රවණය කරන්නට පින්වන්ත ඔබටත් අපගේ 𝐲𝐨𝐮𝐭𝐮𝐛𝐞 නාලිකාව සමග එකතු වන්නට ගෞරවණීය ආරාධනා.....!
    ━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━
    මෙහෙයවීම - කාව්‍ය විශාරද,රාජකීය පණ්ඩිත,රූපවාහිනී ගුවන්විදුලි ධර්ම දේශක,පින්වත් පැල්වත්තේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ..
    ━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━
    වැඩසටහන් සදහා විමසීම් - 071 52 59 605
    ━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━
    𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 - - / kusaladmmathero
    ━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━
    𝐖𝐡𝐚𝐭𝐬𝐬𝐚𝐩 - 𝐕𝐢𝐛𝐞𝐫 - 𝐈𝐦𝐨 = 071 52 59 605
    ━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━
    තෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසි පින්වන්ත ඔබ හැමදෙනාටම 🙏
    ━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━
    #kavibana
    #pelwaththekusaladhammatherokavibana
    #abathelpahanpuja
    #sethkavi
    #bodipujakavi
    #mawpiyawandana
    #yugasanakavibana
    #ammakavibana
    #thaththakavibana
    #කවිබන
    #ආශිර්වාදාබතෙල්පහන්පූජා
    #මව්පියවන්දනා
    #යුගාසනකවිබන
    #බෝධිපූජා
    #අම්මාතාත්තාකවිබන
    #පැල්වත්තේකුසලධම්මහිමිකවිබන
    #කුසලධම්මහිමිකවිබන
    #සෙත්කවි

ความคิดเห็น • 41

  • @kasunchathuranga6655
    @kasunchathuranga6655 8 หลายเดือนก่อน +6

    වටින කවි පෙලක් ඔබ වහන්සෙට තෙරුවන් සරනයි🙏🙏🙏

  • @sachithilangasinghe1592
    @sachithilangasinghe1592 8 หลายเดือนก่อน +5

    මගේ තාත්තාට නිවන් සුව ලැබේවා. 🙏🙏🙏  මගේ අම්මට දීර්ඝායු ලැබේවා🙏🙏🙏 ඔබවහන්සේටත් දීර්ඝායු ලැබේවා.

  • @VinuthiMihinsa
    @VinuthiMihinsa 2 หลายเดือนก่อน +4

    මගේ රත්තරං තාත්තාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි....❤❤

  • @sadusaduni1708
    @sadusaduni1708 11 หลายเดือนก่อน +10

    වස් දොස් ගිනි තියා ඒ අලු පිසදැම්මා... හිස් තැන් නොමැති සෙත් කවියක් මගෙ අම්මා ❤❤❤ දළඳා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ඔබ වහන්සේගේ ආදරණීය මෑණියන්ටත් අමා මහ නිවන් සුව ලැබීමට මේ පින් හේතුවේවා🙏🙏🙏🙏

  • @user-ko9mj1wx5g
    @user-ko9mj1wx5g หลายเดือนก่อน +3

    සියලු මව්වරුන්ටයි පියවරැන්ටයි පිහිට ලැබෙවා

  • @wasanthadinesh
    @wasanthadinesh 19 วันที่ผ่านมา +2

    මගේ විතරක් නෙවේ මුලු ලෝකෙම අම්මලා බුදුවේවා!....🙏🙏

  • @user-nv2zn4nf6b
    @user-nv2zn4nf6b หลายเดือนก่อน +1

    අම්මාටයි තාත්තාටායි බුදු වෙවා❤❤❤❤

  • @user-qd5xb8fx3l
    @user-qd5xb8fx3l 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.ඉතාම මිහිරි සංවේදී මව්ගුන ගායනයක්.

  • @sagari8618
    @sagari8618 11 หลายเดือนก่อน +3

    අමිමා තාත්තා මිහිපිට deviyan ❤❤❤❤❤ හැමදාම එකම විදියට දරැවන්ට අදරය කරපු denna❤❤ බලාගන්නවා මම නමි පන wage ❤❤

  • @user-kf4ff4bp4d
    @user-kf4ff4bp4d 2 หลายเดือนก่อน +2

    මගේ අම්මා බුදු වේවා.!!!!!

    • @user-pc9nk8od4x
      @user-pc9nk8od4x 2 หลายเดือนก่อน

      😢😢😢😢😢

  • @BuddekaPriyantha
    @BuddekaPriyantha 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @user-pm2ww1pi7k
    @user-pm2ww1pi7k วันที่ผ่านมา

    මගේ පපුවට තුරුළු වෙන්න අම්මේ අම්මේ කිය කියා ❤❤❤❤මගේ රත්තරන් අම්මයි තාත්තායි බුදුන් දැක නිවන් දකින්න ඕන .❤❤❤❤

  • @SanujaRathnawali
    @SanujaRathnawali หลายเดือนก่อน

    Siyaluma damapiyanta tharuvan saranai.

  • @champikakumari6599
    @champikakumari6599 2 หลายเดือนก่อน +2

    අම්මා තමයි මට තියෙන ලොකුම සම්පත

  • @user-nb7fn1yc1j
    @user-nb7fn1yc1j 5 หลายเดือนก่อน +3

  • @user-bp6jr2qk3o
    @user-bp6jr2qk3o หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏😢lassanai hamuduruvanta budusaranai niduk nirogiwewa

  • @SanujaRathnawali
    @SanujaRathnawali หลายเดือนก่อน

    Siyaluma ammalata tharuvan saranai.

  • @RenuVlogs1991
    @RenuVlogs1991 3 หลายเดือนก่อน +2

    මගෙ අම්මා බුදු වේවා

  • @malithinimsara21
    @malithinimsara21 2 หลายเดือนก่อน +1

    අම්මයි තාත්තායි බුදු වේවා 🙏

  • @ChandimaKumari-zf7bk
    @ChandimaKumari-zf7bk 2 หลายเดือนก่อน +1

    ❤❤❤දෙමව්පියො බුදු වේවා❤❤❤❤❤😢

  • @user-fk6wq5oi4k
    @user-fk6wq5oi4k 7 หลายเดือนก่อน +4

    අනේ මම අාසයි පැයක් දෙකක් එක දිගටම කවි තියෙනවනමි එත් නැනෙ එවන්නකො සමිපුර්ණ විඩියො තියෙනවනමි මවිපිය වන්දනා වැඩ සටහන්

  • @user-om1lq3wk2i
    @user-om1lq3wk2i 8 หลายเดือนก่อน +1

    බුදුසරණ

  • @user-zj6wh4ds7d
    @user-zj6wh4ds7d 2 หลายเดือนก่อน +1

    අපේ ඉස්කොලේ හාමුදුරුවෝ

  • @DilkiShalika-vx8ij
    @DilkiShalika-vx8ij วันที่ผ่านมา

    Mona adupata thibunath a dewal nopenwa apiwa usmhath kara mage amma aha thatthath godak dukai dan a dedena apiwa hadanna godak duk vidda man mage ammatai thatthatai godak adari mathu buduwewaa a depalama 😢😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-is3pm4kj7i
    @user-is3pm4kj7i 3 หลายเดือนก่อน

    Theruwan saranai
    Ape Hamuduruwene

  • @SujiwaSandamali-id3kk
    @SujiwaSandamali-id3kk 2 หลายเดือนก่อน +1

    Mama mage mulu lokayama kapa karanava oya denna venuven amme thaththe

  • @PubuduIdunin
    @PubuduIdunin 7 หลายเดือนก่อน +1

    Good 😢😢😢😢😢😢😢😢

  • @NuwanChaminda-pn6up
    @NuwanChaminda-pn6up 4 หลายเดือนก่อน

    Budu saranai

  • @ChameeshaMalmi
    @ChameeshaMalmi หลายเดือนก่อน

    mage ammavai ththavai kavadavath dala ymnaa Mata ba deviyane e dennva araksha karrannaa😢😢😢😢😢😧😧

  • @SujiwaSandamali-id3kk
    @SujiwaSandamali-id3kk 2 หลายเดือนก่อน +1

    Api kaata vadipura kata adaraya karath apita vadiyenma adare mage amme oya vitharai

  • @user-pc9nk8od4x
    @user-pc9nk8od4x 2 หลายเดือนก่อน +1

    😢😢😢😪

    • @user-pc9nk8od4x
      @user-pc9nk8od4x 2 หลายเดือนก่อน +1

      අම්මා .❤😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢

  • @anulapriyangika2247
    @anulapriyangika2247 8 หลายเดือนก่อน +1

    ❤ඤ්ඩ්ඤ්ස්ක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-nb7fn1yc1j
    @user-nb7fn1yc1j 5 หลายเดือนก่อน +2

    අසාදූ

  • @user-ni1cp2xe4s
    @user-ni1cp2xe4s 8 หลายเดือนก่อน +1

    😢

  • @NilukaPriyadarshani-q8b
    @NilukaPriyadarshani-q8b 11 วันที่ผ่านมา +1

    උුකයි😂😂😂😂😂😂😂😂😂