නිරෝධායනයේ අන්තිම දවස..😁😎 quarantine day 14 😷 vlog 74

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • here i am at the last day of my quarantine.its been really long 2 weeks since i arrived here.tomorrow i get to go home and unite with my family.hope you guys will like the video.
    there will be more vlogs coming your way 😎😁
    Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
    .
    .
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    video shot on gopro hero 8 & gopro max 📸💚
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 777555599
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX

ความคิดเห็น • 1K

  • @thesailorlk
    @thesailorlk  4 ปีที่แล้ว +286

    මගෙ පලවෙනි vlog එක 😁😎 ඒකාලෙ ලේසි නෑ කඩ්ඩෙන් කොටන්නෙ 😎
    th-cam.com/video/RuaiDtWj714/w-d-xo.html

    • @podipodide
      @podipodide 4 ปีที่แล้ว +8

      අපි ඕවා බලලා තියෙන්නේ 😃😃

    • @kavinduwijesinghe6349
      @kavinduwijesinghe6349 4 ปีที่แล้ว +4

      😂😂😅

    • @k.d.s.weerasinghe4374
      @k.d.s.weerasinghe4374 4 ปีที่แล้ว +3

      Oya kawadda gethara yanne

    • @vihangathineth704
      @vihangathineth704 4 ปีที่แล้ว +2

      හම්මෝ ඒක මරු 😅😅❤️

    • @akxvid7534
      @akxvid7534 4 ปีที่แล้ว +1

      Roti thami hiiwithe

  • @bwslyrics2603
    @bwslyrics2603 4 ปีที่แล้ว +308

    අක්කත් එක්ක වීඩියෝ එකක් කරනවට ආස කස්ටිය ලයික් එකක් දාගන යන්නෝ❤️❤️

  • @sdcreations5720
    @sdcreations5720 4 ปีที่แล้ว +48

    නිහතමානී කොල්ලෙක් බං හැම වීඩියෝ එකක්ම බලනවා

  • @isurusampath4852
    @isurusampath4852 4 ปีที่แล้ว +19

    පටි හතරෙ හිනෙට හදවතින්ම සුබ පතනව ලන්කාවෙ කොල්ලෙක් ඉස්සරහටම යන්න ඕනා 🌎😜❤️

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 4 ปีที่แล้ว +188

    මගෙන් මේ දවස් වල ගොඩක් අය අහන ප්‍රශ්නෙකට උත්තරේ මේ වීඩියෝ එකේ තියනවා. රට ඉදන් ලංකාවට මේ දවස් වල එන්නේ කොහොමද. නිරෝදායනය කොහොමද කියන එක. ස්තුතියි පැහැදිලි කිරීමට.

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว +8

      Ammata Ranja! 💪💪

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +37

      ස්තූතියි ranjan අයියෙ..💚✌️

    • @miroshipreethika3840
      @miroshipreethika3840 4 ปีที่แล้ว +1

      @@thesailorlk woooo

    • @dklaara
      @dklaara 4 ปีที่แล้ว +1

      ලොක්කා 👌👌❤️❤️

    • @senithaperera-k6n
      @senithaperera-k6n 4 ปีที่แล้ว

      One shot

  • @shenayarathnayaka834
    @shenayarathnayaka834 4 ปีที่แล้ว +252

    ගෙදර ගිය ගමන් අක්කා එක්ක වීඩියෝ එකක් ඉල්ලන අය කෝ බලන්න ලයික් එකක් දාන්න🙄❤️

  • @nirmalwidanage3070
    @nirmalwidanage3070 4 ปีที่แล้ว +24

    අර කියපු කතාව නම් මරු.👍 ආයි පුලුවන් නම් ඒ වගේ නැවේදි වෙච්චි සිද්ධි ටිකක් කියන්න. 💚💚

  • @pasindudilsara7744
    @pasindudilsara7744 4 ปีที่แล้ว +55

    පරිස්සමින් ගෙදර එන්නො ගෙදර එන vlog එක අනිව ඕන ❤️

    • @yTAnuththara
      @yTAnuththara 4 ปีที่แล้ว +2

      Onimai

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +3

      ගෙදර එන්නො?? මේ SAILOR ගෙ මලෙයද?

    • @pasindudilsara7744
      @pasindudilsara7744 4 ปีที่แล้ว

      @@slliontechPehasara_Ahangama ඔව් ඉතින් මලය වගෙ තමයි ❤️

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว

      @@pasindudilsara7744 🙄 O/L කරන මලයද??

    • @pasindudilsara7744
      @pasindudilsara7744 4 ปีที่แล้ว +2

      @@slliontechPehasara_Ahangama නැතො එයාගෙ වීඩියො බලන බොක්කෙන්ම ඉන්න මලයෙක් තමයි ❤️

  • @sashirudilmika9355
    @sashirudilmika9355 4 ปีที่แล้ว +88

    රොටිත් එක්ක ආත්මීය බැඳීමක් තියනව නේද 🤣🤣🤣🤣🤣

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 4 ปีที่แล้ว +2

    අපිට ගොඩාක් සතුටුයි ඔයා ඇත්තටම මෙි දවස් 14ක් තුල අපිට විශාල දැනුමක් දුන්නා.නිහතමානීව තම වෟර්තිය ගැන අපිට ගොඩාක් දේවල් කියලා දුන්නා.ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙයි .මෙි තත්වය හැමදාම තියෙන්නේ නැතිවෙයි. ඔයා පරිස්සමින් ගෙදර යන්න සතුටින් ගිහින් අමිමා ,මල්ලී එක්ක .. පරිස්සමින් ඉන්න.බුදුසරණයි !

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      ස්තුති 💚🙏

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +7

    අම්මෝ.. මෙයාගෙ සතුට මූණෙ පිරිලා.. ඔන්න පරිස්සමෙන් ගෙදර ගිහින් ඉන්න ඕනෙ😘😘

  • @ravithsandaruwan1778
    @ravithsandaruwan1778 4 ปีที่แล้ว +1

    Hema video ekakm asawen blnawa ... nihathamaani charithyk sailor . Wenasma wenas athdekim anith ayath ekka bedaagannwata sthuuthi.. hemadama apith ekka inna . Jayawewa

  • @nadnandara3272
    @nadnandara3272 4 ปีที่แล้ว +16

    දපු ගමන් ම...මග බලන් හිටියේ ❤️

  • @petahhh-r5q
    @petahhh-r5q 4 ปีที่แล้ว +6

    ඉස්සර වගේ නෙමෙයි දැන් ඔයාට ලොකු ඕඩියන්ස් එකක් ඉන්නෝ...ඒ නිසා තව වැඩේ දියුණු කරන්න ඕනේ😌❤️

  • @mmds7107
    @mmds7107 2 ปีที่แล้ว +1

    Hello 👋 hello 🤗 goood 🌅🌞 morning 🔆🌅🌄 morning eka nam niyama wachana set eka thank you Malli

  • @bwslyrics2603
    @bwslyrics2603 4 ปีที่แล้ว +25

    අක්කත් එක්ක වීඩියෝ එක අමතක කරන්න එපා අයියේ❤️

  • @danujakaluarachchi5997
    @danujakaluarachchi5997 4 ปีที่แล้ว +1

    Sailor ge ඔක්කොම video baluwa🔥🔥

  • @navodnimsara6488
    @navodnimsara6488 4 ปีที่แล้ว +3

    දැන් ඉතින් ඔයා පුද්ගලයෙක්ටත් වඩා Brand එකක් කියලයි මට හිතෙන්නෙ...The sailor.💚

  • @thesecretlawofattraction1319
    @thesecretlawofattraction1319 4 ปีที่แล้ว +2

    මමත් ඉතාලියේ ඉන්නේ මල්ලි .. මේ ජූලි එන්න හිටියේ . ඒත් එන්න බැරි උනා .. ලබන අවුරුද්දේ ලංකාවට එනවා .. පරිස්සමින් ඉන්න මල්ලී ..
    දෙවි පිහිටයි ..! බුදු සරණයි ..!

  • @podipriya9291
    @podipriya9291 4 ปีที่แล้ว +6

    පට්ට සහෝදරයා ජයවේවා පරිස්සමින් ඉන්න ❤️❤️

  • @isuruudayanga9512
    @isuruudayanga9512 4 ปีที่แล้ว +1

    ඒ මුහුනේ ඒ සතුටේ හිනාව දැක්කම සතූටක් හිතුන අය කෝ ආදරෙයි sailor Brother ❤️❤️❤️

  • @pavanmadushanka8619
    @pavanmadushanka8619 4 ปีที่แล้ว +3

    "මේකෙ පටි 4ක් ගහ ගන්න එක තමයි ලොකුම හීනෙ"❤❤❤
    ❤❤

  • @everythingwithishan494
    @everythingwithishan494 4 ปีที่แล้ว

    Marama sathutui bn.parissaman බුදුසරණයි

  • @Achala_basnayaka
    @Achala_basnayaka 4 ปีที่แล้ว +3

    දැක්ක නිහතමානීම යූටියුබ් වීඩියෝ දාන කෙනෙක්...❤️🔥

  • @SurasLifeStories
    @SurasLifeStories 4 ปีที่แล้ว +1

    Super video Malli! Waiting to see the video with Caesar’s reaction and quarantine at home.
    +. Video of lakes and pol rotti eating with your friends. Tc 🙌

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Soon soon 😁😁

  • @p_nimsara
    @p_nimsara 4 ปีที่แล้ว +4

    අද උදේ නේද මේක record කරේ.. උදේ විඩියෝ එක කරා... හවස දැම්මා... නියමයි.. බොක්කෙන්ම වැඩ කරනවා අපේ සේලෑර්..😍😍😍😘😘😘😘

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +2

      එකෙන්ම එකෙන්ම 😁😁✌️

  • @chamindasamarasinghe4379
    @chamindasamarasinghe4379 4 ปีที่แล้ว

    niyamai bro.. hama video ekkma aniwaryenma balanawa man. supiriy. jaya..

  • @ruwan9551
    @ruwan9551 4 ปีที่แล้ว +3

    සුභ පැතුම් යාලුවා...පරිස්සමෙන් ගෙදර යන්න...බුදුසරනයි

  • @manaelsriyani7767
    @manaelsriyani7767 4 ปีที่แล้ว

    "මේකේ පටි 4ක් ගහගන්න එක තමයි ලොකුම හීනේ"....එක අහනකොට පට්ට ගැම්මක් ආවෙ බ්‍රදර් ...❤️❤️❤️❤️❤️ඒ හීනේ අනිවාරෙන් සැබෑ වෙන්න ඔනී ......❤️

  • @SriLankanTravel
    @SriLankanTravel 4 ปีที่แล้ว +7

    පළවෙනි Comment එක ❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว

    ඔලුව ඉදිමෝ නොගත්ත සරල මනුස්සයෙක්....ඔයා වගේ සහෝදරයෙක් හියනම් කියල හිතුනා.මාත් බල්ලන්ට මාර ආසයි සීසර්ගෙ reaction බලන්න මාර ආසායි ඒ වගේම මල්ල ඔයාගෙ carotene period එක අපි එක්කල බෙදා ගැනීම අපිට අලුත් අද්දැකීමක් ඒකට ගොඩක් ඉස්තුතියි,ඔයාගෙ ගම්පලාතත් පුළුවන්නම් පෙන්නන්න..

  • @tst8926
    @tst8926 4 ปีที่แล้ว +53

    ඔය විදිහට ඇඳුම් පැක් කරන්න චමරි අක්කාගෙන් නේද ඉගනගත්තේ?😁💚

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +24

      Maritime college එකෙන් 🤣🤣

    • @tst8926
      @tst8926 4 ปีที่แล้ว +4

      @@thesailorlk අඩේ ඒකත් ඇත්තනේ...කොල්ලා කැඩෙට් කෙනෙක් නේ.....😊💪

    • @chanunwee4898
      @chanunwee4898 4 ปีที่แล้ว

      @@thesailorlk අයියෙ හොටෙල් කෝස් එකෙන් නැවකට ජොයින් වෙන්න ඕන කොලිෆිකේශන් මොනාද ලංකාවෙ මොකෙන්ද ඒව ගන්න පුලුවන් ප්ලීස් රිප්ලයි කරන්නකො❤

    • @TwoSisters389
      @TwoSisters389 4 ปีที่แล้ว +1

      Mm igen gththeth chamari akkagen

  • @chamindamadawala2240
    @chamindamadawala2240 4 ปีที่แล้ว +2

    ඔබ, ඔබ ගතරන ඔය ජීවීතය ගැන හැම දේම මිනිස්සුන්ට දෙන්න යන්න එපා මේ අවස්ථාවේ. ඔබේ කෑම වේල ඔබට ගන්න පුලුවන් උනාට සිය දහස් ගනනක් අපේ රටේ මිනිස්සු ඉන්නවා හාමතෙන්. ඒ හාමතෙන් ඉන්න දෙමාපියන්ගෙ දරුවෙක් බඩගින්නේ ඉන්න ගමන් ඔබේ වීඩියෝ එක බලනවා වෙන්න පුලුවන්. මේරියන්ස් සංගිත කංඩායමේ නලින් පෙරෙරා පවත්තපු මාධ්‍ය සාකච්චාව බලන්න​. රට කොතනද තියෙන්නෙ කියලා. ඔබ නිහතමානි, දක්‍ෂයෙක්. ප්‍රශංසා මෙන්ම විවෙචනත් ඔබේ ඉදිරි ගමන් මග ආලෝකමත් කරාවී...

  • @jees261
    @jees261 4 ปีที่แล้ว +19

    1.15
    පටි හතර ගහන්න .ලැබේවාවාවාවා!!!!!!!කියලා
    සාදුකාරයක් දෙන්න.👊 💚💚

  • @unnamedbrother3186
    @unnamedbrother3186 4 ปีที่แล้ว +1

    පටි හතර ඉක්මනින් ගහන්න කොල්ලො බුදු සරනයි ජයවේවා ❤️👊

  • @vidu8071
    @vidu8071 4 ปีที่แล้ว +6

    අදත් පලවෙනියා😂❤️❤️

  • @TharakaGimhana1
    @TharakaGimhana1 4 ปีที่แล้ว

    විඩියෝ එක පටන් ගත්තු මුල්ම හරියේ රොටි කන්න අාස කතාව කියද්දි මුනේ හිනාවත් එක්ක තිබ්බ පෙනුමට අාදරේ හිතුනා😍. field එකේ ඉහළම තනතුරට යන්න පුලුවං වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.ජය වේවා!.Bs

  • @praveenmaneeshe8884
    @praveenmaneeshe8884 4 ปีที่แล้ว +16

    පරිස්සමෙන් කොල්ලා...ජය ❤

  • @prasadwickramasekara9052
    @prasadwickramasekara9052 4 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම බලන එකක්...Sailor ...හදවතින්ම කතා කරන,නිහතමානී,ශ්‍රී ලාංකික ⁣කොල්ලෙක්.....ජය💚

  • @dahamsinadee2826
    @dahamsinadee2826 4 ปีที่แล้ว +13

    ආයුද කට්ටලේ අමතක නොකර දාගන්න🤣🤣🤣🤣

  • @danushikadilhani9250
    @danushikadilhani9250 4 ปีที่แล้ว

    හොඳයි aiya..පරෙස්සමින් gadara yanna...b s

  • @harshajayanath1809
    @harshajayanath1809 4 ปีที่แล้ว +3

    මම 1st උනේ වීඩියෝ එක දාලා තප්පර 12හෙන්.

  • @smeji
    @smeji 4 ปีที่แล้ว +1

    ඇති යන්තං නෙ❤️
    btw කතා style එක පට්ට😂👌

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 4 ปีที่แล้ว +21

    අයියේ සිසර් ලොක්කාව පෙන්නන්න හොදේ බුදු සරණයි

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 ปีที่แล้ว

    බුදු සරණයි... පරිස්සමෙන් කරන හැම දෙයක්ම ❤️

  • @nasthikalliya8197
    @nasthikalliya8197 4 ปีที่แล้ว +7

    සේලර්ගෙන් පුරුදු වේලා රොටි ආගමක් කරගත්ත අය ඉන්නවද ❣️❣️

  • @laxmannalindha2802
    @laxmannalindha2802 4 ปีที่แล้ว

    Sailor news channel ekaktaaa hodai yaku aeee good morning eke tiynaa gammmma hadawatinmaaa adareee congratulations sahodarya keep safe

  • @podipodide
    @podipodide 4 ปีที่แล้ว +8

    නැවෙන් බහිනවටත් වඩා සතුටින් කොල්ලා එල එල 😁

  • @gayanathmadushan8490
    @gayanathmadushan8490 4 ปีที่แล้ว +1

    Godak sathutui aiye. Gedara yana video 1k denna apita. Balan innawa parissamin gedara yanna aiye

  • @harshajayanath1809
    @harshajayanath1809 4 ปีที่แล้ว +23

    කාටත් කලින් තමෛ මන් දැම්මේ හැමෝම 1st නෑනේ නෙ

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 4 ปีที่แล้ว

    ගෙදර යන සතුට හොදටම පේනවා මූනෙන් ගෙදර ගියාම ඔයාගෙ බව්වගේ video එකක් කරන්න මගේ ගෙදර labrador අම්මයි පුතයි ඉන්නවා ලස්සන නිවාඩුවක් ගතකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි

  • @pickpaste6690
    @pickpaste6690 4 ปีที่แล้ว +4

    සීසර්ගේ රිඇක්ට් එකට ආස අය මේ කොනට ❤

  • @robertobanite8248
    @robertobanite8248 4 ปีที่แล้ว

    ඔබේ විඩියෝ හැම එකක්ම මම ඉතා ආසාවෙන් බලනවා. සුබ ගමන් මිත්‍රයා

  • @darkprince3207
    @darkprince3207 4 ปีที่แล้ว +14

    SECOND OFFICER LADY කෙනෙක් කියලද කිව්වෙ..???

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 4 ปีที่แล้ว +1

    මල්ලියා හෙට ගෙදර යන වීඩියෝ එකත් ඕනී ඈ... වීඩියෝ ඔක්කොම බලනවා ජයවේවා

  • @nimeshchamara5513
    @nimeshchamara5513 4 ปีที่แล้ว +3

    එල 👍👍 සුභ ගමන් bro

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว

    අම්බෝ නැව් ජීවිතේ පට්ට බිහිසුණු අත්දැකීම් රාශියක් විදින්න පුලුවන් තැනක් නේද..🤭🤭🇱🇰✊🏻

  • @gihanofficialmusic
    @gihanofficialmusic 4 ปีที่แล้ว +4

    නියමයි අයියේ ඔයා ගෙදර යන video එක live දාන්න

  • @amdp9521
    @amdp9521 4 ปีที่แล้ว

    හරිම තාත්විකයි අයියේ ඔයාගේ විඩියෝ..මන් මගේ අයියා ඊයේ කෝල් කලාමත් විඩියෝ බලපු විස්තර කිවා...අර පඩි සීන් එකත්....අපෝ ඌ එක්ක බෑනේ ඉතින් කියලා හිනා උනා.hehe..මටත් ඉවසිල්ලක් නෑ මගේ අයියා ලන්කාවට එනකන් 😊😊😊😊

  • @mrwije2400
    @mrwije2400 4 ปีที่แล้ว +4

    Eka patta

  • @udithamapalagama8834
    @udithamapalagama8834 4 ปีที่แล้ว +2

    කතාව කියද්දි ⁣⁣⁣අහගෙන හිටිය කට්ටිය මේ ⁣⁣කොනට 😬😬😬 👍👍👍

  • @ishanamarasinghe647
    @ishanamarasinghe647 4 ปีที่แล้ว +3

    පට්ට❤️❤️😍

  • @malindavishwajith1766
    @malindavishwajith1766 4 ปีที่แล้ว

    පටි හතරක් ගහ ගන්න ලැබේවා. !!!❤️

  • @akashsachinthana8295
    @akashsachinthana8295 4 ปีที่แล้ว +16

    ගෙදර ගියාට කමක් නෑ 😃 වීඩියෝ දාන්න 😁 ❤️💚

  • @shamarakavinda9555
    @shamarakavinda9555 4 ปีที่แล้ว +1

    Aiye oya youtube prashna gena dilshan aiyagen ahanne kiwwane mageth prashnayak eya thamai karala dunne thank you so much aiye dilshan aiyawa hadunwala dunnata

  • @sandaruwanrajapaksha8101
    @sandaruwanrajapaksha8101 4 ปีที่แล้ว +3

    අපිත් හෙට ගෙදර යනවා bro👍

  • @premaperera3764
    @premaperera3764 4 ปีที่แล้ว

    Aatthtama mamath agosthuwala enawa oyage vidio ekn visthra danagathha thanks visthare hara dannuwat ape athin viyadan karagena

  • @ruujayasekara3656
    @ruujayasekara3656 4 ปีที่แล้ว +8

    7ට නේද එනවා කිව්වේ, බලන් හිටපු video එකක්,

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 ปีที่แล้ว

    Thanks putha wishing you good health and happiness ⚓️🛳💖💖good luck 💐

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +3

    හෙට ගෙදර යන එකත් Live දෙන්නකෝ...

  • @anupamabandara1489
    @anupamabandara1489 4 ปีที่แล้ว +1

    Filmora 9 වලින් video editing කර😍😍

  • @sureshliyanage918
    @sureshliyanage918 4 ปีที่แล้ว +12

    බල්ලගෙ ප්‍රතිචාර වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕනි

  • @navidaha69
    @navidaha69 4 ปีที่แล้ว

    මල්ලී, oyata ගෙදර යන්න thiyena සතුට මූණේ පිරිලා. අපිටත් sathutui. Nave jeevithe ගැන අහගෙන හිටියේ bayakuth එක්ක. අපි kamathi ඔයාගෙ ගෙදර යන video එකත් ඉක්මනට බලන්න. එහෙනම් පරිස්සමින් ගෙදර ගිහින්, බලු පැටිය එක්කත් video එකක් කරන්න. ජේසු පිහිටයි. 🙏

  • @kavinduwijesinghe6349
    @kavinduwijesinghe6349 4 ปีที่แล้ว +4

    Ft bro 😍👊

  • @lifeindu-sl4588
    @lifeindu-sl4588 4 ปีที่แล้ว

    මචන් මමත් ඉන්නෙ ඩුබායි වල.. උඹ ගෙදර යනව කියද්දි මට හිතෙන්නෙ මං ගෙදර යනව වගේ කියල. ඒක මාර විදිහට feel වෙනව බං. මචං උඹ දැන් අපේ පවුලේ කෙනෙක් වගේ බං.. ජය වේවා... සීසර්ව නම් බලන්නම ඕනේ

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      ජය ජය..🙏💚

  • @alienamzal477
    @alienamzal477 4 ปีที่แล้ว +14

    Ayyage pinned comment ekatath kalin apu kattiya ko?

  • @gkkg2782
    @gkkg2782 4 ปีที่แล้ว

    budusaranai ...parissamin gedera yanna putha ...........

  • @lasithadayan
    @lasithadayan 4 ปีที่แล้ว +4

    Ela ela

  • @thekollo4260
    @thekollo4260 4 ปีที่แล้ว

    පට්ට බ්‍රදර්😘❤️
    මේ නිරෝධායන වීඩියෝ සේට් එකම පට්ට හොදේ😍❤

  • @hashandhananjaya6535
    @hashandhananjaya6535 4 ปีที่แล้ว +3

    Thada kolllo

  • @slap2000
    @slap2000 4 ปีที่แล้ว

    Supiriy ayye... 👌🏻👌🏻👌🏻

  • @sadeeshanaakash1211
    @sadeeshanaakash1211 4 ปีที่แล้ว +5

    අයියේ නැවක captain කෙනෙක් වෙන්න කොපමණ කාලය යනවද? Please reply

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      අවුරුදු 7-10

  • @greenfolks7799
    @greenfolks7799 4 ปีที่แล้ว

    නිරෝධායනයට යන්න බයේ හැන්ගෙන අයට process එක ගැන නියම idea එකක් sailor ගෙන් ලැබෙන්න ඇති. කලින් වීඩියෝ එකත් එක්කම. 🙏
    එහෙනම් පටන් ගමු ආයෙ පාරක් රස්තියාදුව... 🙊😘

  • @rusindukasun5685
    @rusindukasun5685 4 ปีที่แล้ว +3

    😀

  • @shakilaudayanga4795
    @shakilaudayanga4795 4 ปีที่แล้ว +1

    Adheeee.කොල්ල ගෙදර යනවා එහෙනම්.මරු මරු

  • @SF-ug9qu
    @SF-ug9qu 4 ปีที่แล้ว +5

    I would literally fist fight you to take that breakfast 🤬🤬🤬

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      🤣🤣🤣 lets do it 😁

    • @SF-ug9qu
      @SF-ug9qu 4 ปีที่แล้ว

      Yeah Buddy 😅

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 4 ปีที่แล้ว

    ඒ අත්දැකීම නම් මරු අයියෙ පරිස්සමින් නිරෝගීව ගෙදර යන්න තෙරුවන් සරණයි 💗

  • @kaveensamarasinghe7450
    @kaveensamarasinghe7450 4 ปีที่แล้ว +7

    රොටියක් කමු ද මහත්තයෝ 😅❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      එකෙන්ම 😁

    • @kaveensamarasinghe7450
      @kaveensamarasinghe7450 4 ปีที่แล้ว

      @@thesailorlk කමු කමු, අනුරාධපුර පෙත්තේ ආවොත් හම්බු වෙමු ❤️

  • @lakmalsameer4234
    @lakmalsameer4234 4 ปีที่แล้ว

    ලොකු ගමනක් ඔයාට යන්න පුලුවන් 👍👍💪💪

  • @සංසරණී
    @සංසරණී 4 ปีที่แล้ว +4

    8:00 math group eke innawa bro.inna aya like ekak dagena යන්න

  • @naradajayasingha8967
    @naradajayasingha8967 4 ปีที่แล้ว

    Niyamai ayyeee bs oyta prissmt krna hemdema sarthaka wewaa oyg

  • @dilekmax
    @dilekmax 4 ปีที่แล้ว +3

    🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🤭balanna awaa nirodanaya

  • @danushkaprashad7417
    @danushkaprashad7417 4 ปีที่แล้ว

    supar අයියා oyage me video tika

  • @thusharapriyadarshana654
    @thusharapriyadarshana654 4 ปีที่แล้ว +4

    1st comment

  • @niroshandavid
    @niroshandavid 4 ปีที่แล้ว

    Ehenam bro... suba gaman.. enjoy your vacation.. but stay safe. Gedara indala blog ekak daanna.

  • @iamfine3903
    @iamfine3903 4 ปีที่แล้ว +4

    අපෝ අයියේ මට නම් කොරන් ටීන් එපා උනා .දවස් 21 ඉදලම අම්මෝ 😭😭

  • @shenalmario5406
    @shenalmario5406 4 ปีที่แล้ว

    Nice vlog පරිස්සමින් ගෙදර යන්න...👐👐✌️

  • @anupamalshan1627
    @anupamalshan1627 4 ปีที่แล้ว +4

    Sailors ලට නිවාඩුවේදී පඩි දෙන්නේ නැද්ද

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      දෙන companies තියෙනවා කීපයක්

    • @anupamalshan1627
      @anupamalshan1627 4 ปีที่แล้ว

      @@thesailorlk thanks 👮️

  • @dilanthasampath819
    @dilanthasampath819 4 ปีที่แล้ว

    බුදුසරනයි. පරිස්සමින් යන්න 🙏👍💚💚💚💚

  • @damithakodikara
    @damithakodikara 4 ปีที่แล้ว +3

    Heta gedara neh. Hetath vlog ekak one