ශලනි අක්කිගේ wedding එක ❤️| සුබ මංගලම්| shalani tharaka | ridma pilapitiya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 491

  • @Udaridy
    @Udaridy ปีที่แล้ว +78

    අනේ නෙතලි අත්තම්මා... දීර්ඝායුෂ ලැබේවා ඇයට🥰💐
    රාහුල් බබාව අම්මා ලස්සනට හදල තියෙනව. හරි හික්මීමක් ඇති සුන්දර පුතෙක්...🌹🌹🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      Thank you so much ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm ปีที่แล้ว +2

      Eya ammage as DEKA wagene ridma Akka bala ganne,ekai Hoda purudu okkoma Danne,ridma Akka ammage yuthukama hodatama karanawa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      @@TgnPriyadarshani-ly6cm ආදරෙයි නංගා 🙏❤️❤️🥰🥰

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm ปีที่แล้ว

      @@ridmapilapitiya apith adarei oyage mulu paulatama ❣️

    • @kitchentour4243
      @kitchentour4243 ปีที่แล้ว +2

      නෙතලි මහත්මියත් ඉන්නවා. ශලා එයා එක්ක වැඩ කරපු හැමෝටම වගේ කියලා❤️🥺
      හොද චරිතයක් මොනවා වුනත්❤️❤️❤️
      එහෙම නෑනෙ ගොඩක් අය

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 ปีที่แล้ว +24

    ඔයාලා නිසා weding එකක කලා ලෝකේ තරැ ගොඩාක් දැක්කා. හරි ලස්සනයි. නංගි ඒ ලස්සන බලන්න අපට සැලැස්සුවට බොහොම පින්. මම ආසම සිතා ආච්චි, කාන්චනා මෙන්ඩිස් අක්කා, උමාලි නංගි, තව ඉන්නවා එයාලගේ නම් මතක නැ. ශලනි නංගි මල්ලි ඉදිරි අනාගතය සර්තක ම වෙිවා! රතුරෝස මලේ හරි ලස්සයි. අයියා චුටි රාහුල් පුතු හරි ලස්සනයි. ඔයාලට බුදුසරණයි ! දෙවි පිහිටයි!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว +53

    අද රිද්මා ඔයා...පුංචි පුතා...රොශාන්...තුන්දෙනාම හරිම ලස්සනයි ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thank you so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susilapadmini2892
    @susilapadmini2892 ปีที่แล้ว +10

    හැමදේටම වඩා හිත ගියේ රාහුල් බබාගෙ අහිංසක කමට.ඔයා හරිම වැදගත් විදියට එයාව හදනවා.ගොඩක් සතුටුයි.ආදරෙයි.හැමෝටම තෙරුවන් සරණයි.❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +46

    රොෂාන් අයියාට ලස්සන ජීවිතයක් ලැබිලා තියෙන එක ගැන හරිම සතුටුයී.....❤️‍🔥❤️‍🔥
    ඒ ඔයා නිසයී අක්කී....🥰🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      Thanks ❤️❤️❤️❤️❤️

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว +1

      ඒක ඇත්ත 👍

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 ปีที่แล้ว +11

    කාංචනා මෙන්ඩිස් දැක්කම සතුටුයි ශලනි තාරකා ට වගේම එයාට ත් මම හරිම කැමතියි.ඔයාගෙ රාහුල් පුතා හරිම සංවරයි ඔයාලට බුදු සරණයි

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +19

    Wow රිද්මා අක්කි හරිම ලස්සනයි ආදරෙයි අක්කි රාහුල් පුතත් රොශාන් අයියත් හරිම ලස්සනයි ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว +35

    ගොඩක් බබාලත් එක්ක බලනකොට රාහුල් බබා ලස්සන අහින්සක තැන්පත් බබෙක් වගෙ ❤

  • @anushadayananda2067
    @anushadayananda2067 ปีที่แล้ว +4

    මේ දරු පැටියා හරිම වැදගත් විදිහට හදලා තියෙනවා ..මගේ පුතා වගේ කොහේ ගියත් කරදරයක් නෑ....තෙරුවන් සරණයි ...

  • @vishwavlogs2024
    @vishwavlogs2024 ปีที่แล้ว +28

    ඔයාගෙ video එකෙන් විතරයි wedding එක හරියට බලා ගත්තේ 😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks ❤️🥰❤️🥰❤️🥰❤️🥰

    • @vishwavlogs2024
      @vishwavlogs2024 ปีที่แล้ว +2

      මෙ message එක හම්බෙන වෙලාවෙත් අක්කිගෙ කෙසෙල් කොලෙ බත් එක විඩියො එක බලන ගමන් හිටියේ මටත් ඉන්නවා ඔයාට වගෙම පුතු පටියෙක් මන් කුවෙට් නදීෂා 💖❤️

    • @dharshicrafts
      @dharshicrafts ปีที่แล้ว +2

      ඇත්තටම ou anit aya dala tibbe eyala dance karana ewa witarai. Meka nam man dakka lassanama wedding eka

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      @@vishwavlogs2024 චූටි පුතාව ආදරෙන් මතක් කලා කියන්න❤️🥰❤️🥰❤️🥰

    • @dharunikariyawasam6719
      @dharunikariyawasam6719 ปีที่แล้ว +1

      Yes

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna7998 ปีที่แล้ว +17

    හරිම ලස්සන රිද්ම අක්කේ තුන්දෙනාම .❤ ඔයාලා හරිම ලස්සන පවුලක් 😊❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx ปีที่แล้ว

      සිංහල සිනමාවෙ සහ පුංචි තිරයෙ සියලුම නලු නිිලියන් සහබාගි වුන හරම ලස්සන සුබ මංගල්්‍යයක් ඔබ දෙදනා යෙහෙන් වැජබෙිවා.බුදුසරණයි.

    • @ashadammi6524
      @ashadammi6524 ปีที่แล้ว

      Godak aya hiteye ne

  • @sathushkisansala7088
    @sathushkisansala7088 ปีที่แล้ว +11

    ඔයාලා දෙන්නා වගේ රාහුල් බබත් ගොඩක් ලස්සනයි අක්කියෝ. ඔයාලගේ හොද ගතිගුණ පොඩිකාලේ ඉදලම දරුවටත් පුරුදු වෙලා තියෙන්නේ ඔයාලගේ ආදරේ නිසාම තමයි. බුදු සරණයි ❤❤🥰🥰🥰❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks ❤️❤️❤️❤️❤️❤️

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว +3

    Godak lassanai nangi surangnawiyak wage oyage putha harima ahahinsaka patai taruwan saranai❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thank you so much akki ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @TharushiSandarenu-ym7cj
    @TharushiSandarenu-ym7cj ปีที่แล้ว +4

    බුදුසරණයි අක්කියෝ තුන් දෙනාටම.රාහුල් පුතේ ඔයා නම් හරිම අහිංසක බබෙක්. බුදුසරණයි ❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @srimahewa6074
    @srimahewa6074 ปีที่แล้ว +2

    Wow beautiful wedding shalani you ar a stunning bride ❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයා මැණික... හින්දි නිළියක් වගේ හැඩයි..හැමදාම සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏😘

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +8

    ශලනිට ජයමංගලමි වේවා❤❤❤❤❤

  • @renukamadu7558
    @renukamadu7558 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි රිත්මා පිලිපිටිය පැමිලි එකට සුභ දවසක් වෙවා ශලනි දුවටත් සුභ මංගල්‍යයක් වෙවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NilkshiManage-su5uj
    @NilkshiManage-su5uj ปีที่แล้ว +2

    Harima lassnai nangi oyala 3denama....🥰🥰🥰 hemadama sathutin inna...❤❤❤❤ Isuru ayya,Kavinga,Vishwala Nedda nangi....pennawath nane eyala

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Eyalawa dakke na godak aya hitiya ❤❤❤❤❤❤

  • @lakshanihansika4004
    @lakshanihansika4004 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මුලු පවුලම.පරිස්සමින් සතුටින් ඉන්න තුන් දෙනාම.මන් ඔයාලගේ වීඩීයෝ ඔක්කොම බලනවා.❤️❤️❤️❤️❤️

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +3

    අක්කා හරිම ලස්සනයි...බුදු සරණයි. Adarei.❤❤

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +5

    ලොකු රොෂාන්ල දෙන්නයි පොඩි රොෂාන්ල දෙන්නයි ලස්සනයි .😍

  • @sanduninanayakkara2044
    @sanduninanayakkara2044 ปีที่แล้ว +39

    නෙතලි නානායක්කාර මහත්මිය සැබෑජීවිතේත් රගපාන චරිත වගේ හරිම සරල සාමාන්‍ය කෙනෙක් නේද.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +6

      ඇත්ත ❤ හරිම කරුනාවන්තයි ❤️👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +12

    ඔයා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මැනික ඔයාලා තුන්දෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +1

    රිද්මා ඔයා අද තවත් හරිම ලස්සනයි. රතු පාට ත් ගැලපෙනවා ❤.ෆැමිලි එකට 🙏.
    මාලිනි ෆොන්සේකා මහත්මිය දකින්නත් ලැබුනා
    තැනක්ස් වීඩ්යෝ එකට ගොඩක්.ලස්සන wedding එකක්.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @nethmirasanjali1062
    @nethmirasanjali1062 ปีที่แล้ว +2

    ඉසුරු අය්යා වෙඩින් එකේ නැද්ද .එක වීඩියෝ එකක වත් එයා හිටියේ නෑනේ

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว +4

    Shalani sarama kalakaruwanta wedding aka kiyala .mara ලස්සනයි oyath wedding akath .suba anagathayak shalani tharakata pathanawa 👍🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 ปีที่แล้ว

    හරිම ලස්සන නිහතමානී කලා පවුලක්.වීඩියෝ එක ගොඩාක් ලස්සනයි .සුබම සුබ විවාහ මංගල්‍යයක් වේවා! ශලා...රිද්මා නංගි බෝනික්කියක් වගේ.පිලපිටිය ෆැමිලි එකට හැමදාමත් ආදරෙයි . නෙතලි ආත්තම්මාටත් ගොඩාක් ආදරෙයි .සුන්දර හිත් ඇති,නිහතමානී කලාකරුවන් රැසක්ම ඉන්නවා.ශලා හොද කෙල්ල හැමෝටම ආරාධනා කරලා...හැමදාමත් සතුට,සැනසීම ඔයාලගේ ජීවිතවලට ලැබේවා! වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ...❤❤❤❤❤💐💐💐💐💐💐

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +2

    Godak lassanai ridhma nangi.roshan aiyai.rahul manikai

  • @kavindasilva8534
    @kavindasilva8534 ปีที่แล้ว +4

    අනේ කාංචනා මෙන්ඩිස්ව කාලෙකින් දකින්න ලැබුනේ. ඒකට ගොඩක් ස්තූතියි ❤

  • @anomaattanayake346
    @anomaattanayake346 ปีที่แล้ว +1

    Lady in Red looks beautiful. You look gorgeous nangi. Beautiful family. Budusaranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️👍🥰🥰🥰

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🌷 thanks for sharing. Suranganaviyak wage lassanai, shalanige me lassana sundara sonduru mangallaya kada kappal karanna napuru hith pithnath minissu monatharam uthsahayak gaththada....namyth harima sathutui..... dan eyage mivithye big day eka sathutin sundarawa gatha unata 🙏🌷❤💙🌷🙏

  • @Esh96
    @Esh96 ปีที่แล้ว +1

    අනේ රාහුල් මැණික ශෝයි❤

  • @arunaheshani2584
    @arunaheshani2584 ปีที่แล้ว +4

    Akkai chuti patiyai harima lassanai 😘😘😘😘😘😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks 🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +2

    Harima harima lassanai kattiyama.oyath godak lassanai akka adaa❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sakunthalamali5055
    @sakunthalamali5055 ปีที่แล้ว +1

    ඔයා වගේ නිහතමානී ලස්සන බිරිඳක් ලබන්න රොෂාන් ගොඩාක් පිං කරලා තියෙනවා ❤

  • @Wvithanage305
    @Wvithanage305 ปีที่แล้ว +3

    Harima lassanai akke...❤🎉oyala thun denama❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️🥰👍

    • @Wvithanage305
      @Wvithanage305 ปีที่แล้ว

      Welcome akke..waiting for your new vlog🥰

  • @liv19703
    @liv19703 ปีที่แล้ว +5

    Roshan❤Ridma❤Rahul❤
    Lovely family

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰

  • @Maliwelikala123
    @Maliwelikala123 ปีที่แล้ว +1

    Thundeanama Godak lassanai.Supiri.❤❤❤❤

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 ปีที่แล้ว +1

    Harima harima adare ❤❤❤❤❤❤godak lassanai budusaranai tundenatama

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️❤️❤️

  • @yashodhaakarsha9009
    @yashodhaakarsha9009 ปีที่แล้ว +1

    Rahul baba harima sweet.rahul baba roshan aiyage amma wage. Ridma
    Oyath godak lassanai . congratulations shalani for your future

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +21

    උමාලි අක්කා දැක්කා ...හරිම ලස්සනයි 😍❤

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +6

      Ara gon joduwa shalage yaluwo welath lagama awe function 4 n 1 umali paw harima hoda kenek umalitath me wagema hoda kenek labenna ona❤❤

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm ปีที่แล้ว

      ​@@deesharashini1670Eka aththa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ❤️

    • @HanshaniPiyarathna
      @HanshaniPiyarathna ปีที่แล้ว

      Umali akkaa❤❤❤❤.

  • @lihinilihini9572
    @lihinilihini9572 ปีที่แล้ว +2

    Ada tundenama harima lassanai .budusaranai oyala hemotama

  • @sashinirathnayake3021
    @sashinirathnayake3021 ปีที่แล้ว +1

    හරි ලස්සනයි අක්කි.. ❤
    කලා ලෝකේ අපි ඉස්සර නිතර දැකපු දැන් දකින්න අමාරු 😢 අපේ ප්‍රවීන කලාකරුවෝ දැකගන්න සැලැස්සුවාට හරිම සතුටුයු අක්කි.. බුදුසරණයි ඔයාලා හැමෝටම.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️✌️

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Okkotamawada Asama chuti putata oya harima cute babek🥰ammigei tathtigei manika Budu saranai 🌺

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @amaliperera6045
    @amaliperera6045 ปีที่แล้ว +1

    ඇත්තමයි ලස්සනයි ඔයාලා තුන් දෙනාම lovely family ❤❤❤❤❤
    Video එක පැහැදිලිව තියෙනවා ...Good ❤❤❤🎉

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +1

    Lovely Roshan's family. ..& Umali superb. ..God's Blessings

  • @DSharmila-m3v
    @DSharmila-m3v ปีที่แล้ว +19

    සීතම්මාත් ඇවිල්ල ආශා කෙල්ලගේ වෙඩිමට ❤
    ❤️

  • @lankalanka2440
    @lankalanka2440 ปีที่แล้ว +2

    Wow harima lassanai Budu saranai hamadenatama

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @tkspeiris7134
    @tkspeiris7134 ปีที่แล้ว +3

    Harima lassanai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +2

    Godak lasssanaiy putu petiyage lassana.satutin inna.🙏🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️❤️❤️

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว +1

    Thanks Ridma...🥰

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว +1

    අනේ ඔය තුන්දෙනා එනකම් බලාගෙන හිටියේ හරි ලස්සනයි තෙරුවන් සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️❤️❤️👍

  • @piumi5858
    @piumi5858 ปีที่แล้ว +1

    රාහුල් බබී ලස්සනයි, ෂෝයි අනේ 😘💜🌸♥️ අක්කි , අයියයි ලස්සනයි.😘♥ ආදලේයි සතුටින් පරිස්සමෙන් ඉන්න ..🌼💛🌸💚💛🌼

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +1

    සත්තකින්ම ඔයාලා හරිම ආදරනියයි තුනුරුවන් සරනයි

  • @DilrukshiDilu-yn2wd
    @DilrukshiDilu-yn2wd ปีที่แล้ว +1

    Oye godak kattu vela akkiyo hari lassani

  • @anuradhaabeykoon3934
    @anuradhaabeykoon3934 ปีที่แล้ว +1

    Ridma akki, Roshan aiya and baby Rahul are looking fabulous. ❤❤

  • @shashinisewmini3727
    @shashinisewmini3727 ปีที่แล้ว +3

    Shalage wedding ek harim lassanai ne akke

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @niranjalaperera8215
    @niranjalaperera8215 ปีที่แล้ว +4

    ඔයා හරිම ලස්සනයි නංගී .රොශාන් අයියයි පුතයි දෙන්නත් ලාස්සනයි❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NilukaSanjivani-zk1wb
    @NilukaSanjivani-zk1wb ปีที่แล้ว +2

    Ridma nangi harima ladsanai, family ekata ❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +1

    ❤❤❤❤ හරිම ලස්සනයි, පුතා ගොඩක් අහිංසකයි, 😊❤❤❤ ඔයා ගොඩක් චාම් නංගි ලස්සනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @sayurinawoddaya8601
    @sayurinawoddaya8601 ปีที่แล้ว +2

    Piyumi akkige vlog eke dkk mn akkiw mata hithun akkith vedio ekak karala dala athi kiyala 🥰

  • @madhuabeysinghe
    @madhuabeysinghe ปีที่แล้ว +1

    රිද්මා කියන්නේ හිතේ කිසිම කහටක් නැති කෙල්ලෙක්...❤ congratulation shala❤

  • @sanjulakmini4418
    @sanjulakmini4418 ปีที่แล้ว +4

    ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ රතු රොස මලක් වගේ ලස්සනයි රොෂාන් අයියාත් පුතාත් ගොඩක් ලස්සනයි අක්කෙ ❤️❤️❤️❤️ රාහුල් පුතාගෙ යාළුවාත් ගොඩක් ලස්සනයි අක්කෙ හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරෙයි හැමදාමත් ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +1

    අනේ ෂෝක් ඔයාල හැමෝටම සුබ දවසක්

  • @sandyakumari2865
    @sandyakumari2865 ปีที่แล้ว +1

    Akki ....oyaaaa harima ලස්සනයි ❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @geethikasandamali9738
    @geethikasandamali9738 ปีที่แล้ว +1

    Lassanai akke.oyala hari saralai akai oyalata api adare ❤❤❤

  • @Jananiweerathunga
    @Jananiweerathunga ปีที่แล้ว

    Haryma lassana family ekak❤

  • @thilinimendis4326
    @thilinimendis4326 ปีที่แล้ว +3

    Wowww..😍oyage dress eka mara ලස්සනයි akkiyo❤️😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරනයි

  • @ajanthakumari8000
    @ajanthakumari8000 ปีที่แล้ว +1

    පුතා රොෂාන් වගේමයි හරිම වාසනාවන්ත සුභ අනාගතයක් වේවා !!!

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 ปีที่แล้ว +1

    God bless you Ridma💕

  • @KamaniJayangani
    @KamaniJayangani ปีที่แล้ว +1

    oyala thun denama godaak lassanai.oya wage kenek labanna jiwithee pera pin thiyenna onee akke.hadawathinma suba pathanawa oyalata.❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️❤️❤️🥰🥰🥰🙏

  • @diludamayanthi2659
    @diludamayanthi2659 ปีที่แล้ว +1

    Adare akkiyo 3 denatama. Chuti puthata godaaaaaaak adare😘

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +1

    Puchi pawul hamdma sahuin parusamin inn budusarni❤️

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි akka ❤❤❤❤❤ හැමදාම adarayai දළදා සමිඳුන් පිහිටයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari ปีที่แล้ว +1

    Adareyi ❤❤❤godak lassanayi appachci vagema hadakarayi punchi patiyo
    Anusha damayanthi dakke na ❤❤❤ hamoma hitiya mama adareyi ape shala manika ta suba pathum

  • @chathuridesilva4245
    @chathuridesilva4245 ปีที่แล้ว +4

    Kanchana Mendis❤️❤️❤️❤️❤️❤️

  • @hemamalieherath
    @hemamalieherath ปีที่แล้ว +2

    Really simple and elegant ❤

  • @saman7116
    @saman7116 ปีที่แล้ว +1

    Aththamai raththaran puthek godak ahinsakai

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    අක්කී ඔයාලා තුන්දෙනා අද ගොඩාක් ලස්සනයි. ආදරෙයි අක්කී.❤💞💕😍😘

  • @renules-cs9pw
    @renules-cs9pw ปีที่แล้ว +1

    Congratulations හැමදාම satutin inna ❤

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +2

    Hemoma lassanai..oya wediyen lassanai 😅❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po ปีที่แล้ว +5

    රිද්මා අක්කිත් මනාලියක් වගේනේ,ලස්සනම ලස්සනයි,රෝස මලක්ම තමයි,කාංචනා මෙන්ඩිස් අක්කි නේද,ගොඩ කාලෙකින් දැක්කේ,රෝශාන් අයියාවත් රාහුල් පුතාත් හරිම ලස්සනයි ,හැමදාම සතුට්න් ඉන්න මගේ අක්කියෝ,bs

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰

  • @sandumadhuhansani7342
    @sandumadhuhansani7342 ปีที่แล้ว +4

    Harima lassanai akki ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @malshasrimali2723
    @malshasrimali2723 ปีที่แล้ว +1

    Tundenama harima lassanai hamadama sathutin inna

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks ❤️❤️❤️❤️❤️

  • @champapereranedagamuwage6953
    @champapereranedagamuwage6953 ปีที่แล้ว +2

    ස්තූති ගොඩාක් අය දැක්කෙ මේ වීඩියෝ එකේ ..පැහැදිලි ව.

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +1

    ❤harima lassanai oyala 3n dena ridama nangi rathu rosa malak wage..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm ปีที่แล้ว +1

    Gdak asai okkoma nalu niliyonta..parana aya gdak inna e nisa thawath lassanai❤❤❤

  • @niroshanikumarai7357
    @niroshanikumarai7357 ปีที่แล้ว +1

    වාව් අක්කේ ඔයලා තුන්දෙනා හරිම ලස්සනයි . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Love you akkiyo ......❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰🥰❤️🥰

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +1

    Godak lassanae akkiyoo

  • @sewwandikaushalya6755
    @sewwandikaushalya6755 ปีที่แล้ว +1

    Ada thamai akki godak lassanata dakke

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සියළු දෙනාටම

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 ปีที่แล้ว +1

    Godak lassanai budu saranai hamotama ❤❤❤

  • @nayomiwasana2115
    @nayomiwasana2115 ปีที่แล้ว

    හරිම ලස්සනයි තුන්දෙනාම ❤️❤️❤️බුදුසරනයි ආදරෙයි

  • @AM-cv5nk
    @AM-cv5nk ปีที่แล้ว +2

    Wow Kanchana Mendis ❤❤❤❤😮

  • @sandu5895
    @sandu5895 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ❤

  • @Rohitha-f3m
    @Rohitha-f3m ปีที่แล้ว +1

    Sriyantha mendis mahaththayata dan hodai neda... Budu saranai .. Dakinakotath sathutui