Oba thumata godak pin mata me de pahadala denna matat arudayak enawa eka waramak kiyanawa mata hitata danena de kiyanawa namuth mata e dewal mathakai Meka hoda deyakda, mata pilithurak denna obata pin
Matath yana hama dewalekinma kiyanawa waramak thiyenawa kiyala.ega gahenawa eth wena hama deyakma mata mathakai.oba thumata mede hadala denna puluwanda.obathumata pin.
Oba tuma kiyanade hari mata tiyaneth sihi waramak aka hira kara ath dan mama ledin pin ate wada karanawa nitarama mage tibuna hamadema nati unaa ina geyak nee kuliyata ina nisa meka ganna vidiyakuth nee
Godak hoda pehedili kirimak oba thuma kiyana mul awadiye inna kenek thamai mn mage denuwath bawaya eathi karanna oba thuma gath uthsahayata godak pin idiri dinakadi oba thumawama mage guruthuma wewi kiyala wishwasayak thiyenawa mage adu paadu hadan pin daham katayuthu karamin yana awadiyakamn inne den kihipa poyakatama ruwan weli maha seya laga sil gaththa me paarath yanna inne nithara pin sithiwali walin sitha pirenawa eahema pin kamakma karanna balanawa idiri dinakadi oba thuma mage guruwaraya wewa budu saranai dewi pihitai ikmanin newatha widiyowak genna
යහපතක් වේවා .විඩියෝ අලුතින් දලා තියනවා.
ගොඩාක් පින් ඔබතුමා දළදා සම්දු පිහිටත් සත්පත්තිනි අම්මාගෙ පිහිට දැඩි මුණ්ඩ අප්පචිචිගෙ පිහිට නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් අප්පචිචිගෙ පිහිට හා සියලු දෙවිපිහිට ලැබේවා
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
ඔබ තුමාට ගොඩාක් පින්.බුදු සරණයි!.හදවතින්ම ගොඩක් පින්.ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.
තෙරුවන් සරනයි
,,,,,,,,,.... ,,, ,,බුදු සරනයිඔබතුමාටමමමච
යහපතක් වෙවා
තෙරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා මට ත් සිහි වරමක් තියෙනවා කියලා බලන ගොඩක් තැන් වලින් කියනවා
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
Hithe godak prasna thibuna .hamadetama vage උත්තර labuna .obathumata godak pin
තෙරුවන් සරනයි යහපතක්ම වේවා දරුවො
Theruwan saranai guru thuma mata godak වැදගත් una me weda satahana ...samma sambudhu saranai..
යහපතක් වේවා
ඔබතුමාට ගෝඩාක් පින් ලැබෙවා
තෙරුවන් සරනයි
ගොඩක් pin ලැබේවි obatumata
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
බොහොම ස්තුතියි වෙදදුරනි
තෙරුවන් සරනයි
Godak dewal Egena gatta ..godaaakk pin....kali meniyange pihitai
තෙරුවන් සරනයි
විශ්වයට ස්තුති
තෙරුවන් සරනයි
ඔබතුමාට ගොඩාක් පිං.මටත් වරමක් තියෙනවා .කාලි වරමක්.ගොඩාක් දේවල් පිලිවෙලට කියලා දුන්නට ගොඩාක් පිං ඔබතුමාට .
කාලි මාතාවගෙ පිහිටයි දරුවො යහපතක් වෙවා
1:15 ❤❤❤
ගුරැතුමනී ඇත්තට ම හොදටම තේරැම් යන්න හරියටම පැහැදිලි කරා.ඔබතුමාට ගොඩක් පින්. 🙏. මට තියෙන්නේ කර්නමුන්ඩ වරමක්. තාම සිතට එක එක දේවල් දෙනවා.නිතරම නෙමේ. ඔබතුමා කිව්වා හරියටම හරි.මම පන්සිල් පද පහම රකිනවා. බුදුන් වදිනවා. ඊට පස්සේ භාවනා කරනවා. බන පොත් කියවනවා. ඒ නිසා තමා මට මේ වරම ආවේ. මට නිවසේ දෝෂයක් තියනවා කියලා ශිව දෙවියන්ට පහන් පත්තු කරන්න කිව්වා. දෝෂ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ගුරැතුමනී. 🙏🙏🙏
ඉදිරියෙ කරන්නම් විඩියොවක්
Godak karunu danagaththa... Pinsidda wenawa obathumata..
යහපතක්ම වේවා
Obathumata bohoma pin harima pahadili
යහපතක් වේවා
තෙරුවන් සරණයි ගුරු පියානනි 🙏💜️💜️ දීර්ඝායුෂ ලැබේවා . ගොඩක් වටිනවා 🙏💜️
තෙරුවන් සරනයි
Budu saranai Devi pihitai oba thumata
තෙරුවන් සරනයි
Oba thumata godak pin me dewal pahadili karanawata
තෙරුවන් සරනයි යහපතක් වෙවා
Oba thumata godak pin mata me de pahadala denna matat arudayak enawa eka waramak kiyanawa mata hitata danena de kiyanawa namuth mata e dewal mathakai Meka hoda deyakda, mata pilithurak denna obata pin
Mahathaya mata obawa hambawenna beida.
0701600173
ඔබ තුමා හරි ස්තූතියි
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
Godak sthuthi obathumage pahadilikirimata! Thama dhayanaya karamin obathuma kiwwa se wishwasaya nathikaraganna Honda na Mona prashna awath! Obathumat. Theruwan Saranai🙏
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
Obathumawa contact Karanne kohomada?
Taruwan saranai daviynga phtai
තෙරුවන් සරනයි
waramak tiyenawa kiyala kuwa mata udau karana
0701600173
අනේක වාරයක් ස්තූතියි ඔබ ඔබතුමා කියූ සියලුම දේවල් ඇත්ත..එකින් එකින් එකඅරගෙන බැලුවොත් මේ සියලුම දේවල් මගේ ජීවිතයට වුණාතවමත් වරම් මාලාව සම්පූර්ණ කරගන්න බැරි වුණාගොඩක් දේවල් දැනගත්තා
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
Oba thumata bohoma pin kiyana dewal serama aththa matath oya kiyana dewal serama una dan marenna hithena welawal ananthai budu saranai oba thumata
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
වරමක් තියේනවා කියලා කොහෙමද හොයන්නේ 🥺 තෙරැවන් සරනයි 🙏🙏🙏
ඒ ගැන විඩියොවක් ඉලගට දානවා බලන්න.කලින් විඩියො වලත් ඇති
ගොඩක් පිං ඔබතුමාට.නොදන්න කරුනු පැහැදිලි කරාට🙏🏻🙏🏻
තෙරුවන් සරනයි
මටත් වරමක් තියෙනවා.මගෙ අත්තාගෙන්
උබ වහන්සේ කියන දේවල් හරියටම හරි මට හැමදේම උනා 😭😭
යහපතක් වේවා
🌹☸තෙරුවන් සරණයි☸🌹
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
Godak pin oba thumata
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
Devagati tuma oba phadili karapu karunu godak watina dewal jiviteta.obatuma kiwwa de itama satutak.mewa waram daruwanta godak watina adhas tibenawa.obatumata godak pin mewani karunu phadadunnata.teruwansaranin niduknirogi suwaya dirgausa labewa!!! 🙏🙏🙏
තෙරුවන් සරනයි යහපතක් වේවා
මගේ මහත්තයාට වරමක් තියෙනවා අපිට ගොඩක් උපදෙස්
දුන්නට ගොඩක් පින් ඔබතුමාට
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි
Godak pin ...man monadkara yuthtee..Dewa kathi tumanii
තෙරුවන් සරනයි යහපතක් වෙවා
ඔබතුමාට ගොඩක් පිං 🙏
තෙරුවන් සරනයි
Taruwan maranai oba tumata mata obatumawa sambanda ka
0701600173
ගුරැතුමනී මගේ අම්මාගේ හිසේ තියෙන්න රෝගය සුවපත් කරලා දෙන්න .මට උදව් කරන්න 🙏🙏🙏
මොකක්ද දරුවො ගැටලුව
oba tumata godak pin hoda pahadili kirimak
තෙරුවන් සරනයි
Aduruthumani godak pin oba thumata theruwan saranai
යහපතක් වේවා
Waram Hira kerana ayata shapayak wewa
ඔවා දරුවෝ කර්මානුරුප වෙන දෙවල්.ඔබ වරම් දරුවෙක්නම් ඔය කිය්පු කතාව ඔබට කිසිසෙත් ගැලපෙන් නැ.මයිත්‍රිය ඇති තැන මොනවා කලත් අනිවාර්යයෙන් සියල්ල හරියනවා.
Godak pin godak dewal igena gattha
තෙරුවන් සරනයි යහපතක් වේවා
godak denuwath una dewagethi thumani boho pin sidu wewa
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
නිවැරදි ලෙසට terum kara දෙනවා බොහොම pin ඔබතුමා ta
යහපතක්ම වෙවා
Theruwan saranai. Oba thumata godak pin
තෙරුවන් සරනයි දරුවො යහපතක් වෙවා
Mata koitaram kalayak yaida me warama ganna
මට තියෙන්නෙ සිහි වරමක් මට ඇගට එන වෙලාවට හොදට සිහිය තියනව.බුදු පහන තියන වෙලාවට තමයි ඒ දේ දැනෙන්නේ .මම කරදර ගොඩක් මැද ජීවිතය ගත කරන්නෙ. කෙනෙක් කිව්ව මට කාලි මෑණියන් හරහා එන වරමක් මට තියනවා කියල.මෑනියන්ට පහන තියන්න කිව්ව ඉතින් මම පහන තියනව.මම පන්සිල් රකින කෙනෙක්.ඒත් මට වැරද්දක් දැක්කම තද කේන්තියක් යනවා.මම නිර්මාන්ශ කෙනෙක්.මට බාවනා කරන්න අමාරුයි හිතේ කරදර වැඩ් නිසා.මම මොකද කරන්න ඕන කියල දෙන්න ඔබ තුමාට ගොඩක් පින්.
0701600173.වරම් පරික්සාවක් කරගන්න
@mihinthaledewalaya9350 කොහොමද වරම් පරික්ශාව කරගන්නෙ
තේරුවන් සරණයි දේවා ගෙතී තුමානි ❤❤❤❤❤❤ මාතර මම ඔන්න මතක් වුන කවුද කියලා තේරුවන් සරණයි දළදා සමිඳුන් පිහිටි ලැබේවා ☸️🙏☸️🙏🙏❤☸️🙏❤☸️🙏❤☸️🙏❤☸️🙏❤☸️🙏❤☸️🙏❤☸️🙏❤
තෙරුවන් සරනයි
Thaeruwan saranai..dergayusha wewa
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
Theruwan saranai.. mahaththaya..
තෙරුවන් සරනයි දරුවො යහපතක් වෙවා
Bohoma pin wadagat padamak bs dp
තෙරුවන් සරනයි යහපතක් වෙවා
ඔබතුමාට ගොඩාක් පිං
තෙරුවන් සරනයි යහපතක්ම වෙවා දරුවො
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවෝ
Mata thama bhavana karanna amarue .hitha aul...arthik prsna rekiyave pashna.
ඔය දෙවල් සිදුවෙනවා දරුවෝ.ඉදිරියෙදි හැමොටම ඔය ගැටලුවට විසදුම් කියාදෙන්නම් විඩියොවක් තුලින්.හැමොටම තියන ගැටලුවක් ඔක.තෙරුවන් සරනයි
සිහි වරම් හිරයි😊😊
තෙරුවන් සරනයි
Theruwan saranai...
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
ඔබ තුමා කිවුව සෙරම ඇත්ත.මෙ දෙමයි අපිටත් උනෙ.බැරිද අපිට පිහිට වෙන්න.
ඇමතුමක් ලබා දෙන්න.0701600173
Deergayu wewa.....budu saranai 🙏
තෙරුවන් සරනයි යහපතක් වේවා
@@mihinthaledewalaya9350
Sihi varam gena kiuvata godak pin 🙏🙏
යහපතක් වේවා
ඔබ තුමාට ගොඩක් පින් ගොඩාක් දන්නැති දෙවල් දැනගත් තා
තෙරුවන් සරනයි දරුවො යහපතක් වෙවා
තෙරුවන් සරනයි දරුවො යහපතක් වෙවා
Mata hamadema ahemi unamai man denagaththath mata ehema deyak thiyena bawa hebei mata sihinen godak dewal penila thiyenawa shena kaleka idan 🙏🙏🙏oba thumata godak pin 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
Obatumata godak pin waram peilibadawa danuwath karata teruwan saranai
අපෙ පුංචිට සිවරන්❤❤
0701600173 ඇමතුමක් ලබා දෙන්න.යහපතක් වේවා
💮🌸තෙරුවන් සරණයි!💮🌸
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
දේව ගැතිතුමනි බාවනා කරන්න ආරම්භ කල යුතු ආකාරය හා එය කල යුතු පිලිවෙල පැහැදිලි කර දෙන්න. බුදු සරනයි . දෙවි පිහිටයී.
විඩියො එකක් දාන්නම්.බුද්දානුස්සතිය මයිත්‍රි භාවනාවන් වඩන්න
Guru piyanani..agata apu gaman kauda kiyala ahaddi..sohon kali meniyo kiyala mage katin pita wenn eii..
සොහොන් කලි අම්මගෙ වරමක් අරන් ඇවිත්වෙන්න පුලුවන්.නැතිනම් දෝසයක්නිසා අමනුස්ස බලවෙගයක් එසෙකියනවා වෙන්න ඇති
Waram thiyena ayata una ganna wage aga ridenawada... Geyak athuganna beri tharamata aga ridenawa.. Nidimathaida.. Kaali meniyoge kowilata gihin aawama wedida koheda.. ❤
වරම් හිර ඉවත් කරගන්න.වරම සුද්ද කරගන්න එතකොට හරි
Oba thumata pin...mage agata kali meniyo...agata enawa ..ethakota mage sihiya tibbath mage katin pita wenna kali amma katha karans widiha..hamawelama enna na..kali meniyooo ei ehma enna..oba thumata wisthara karanna puluwanda..
දරුවෝ කාලි අම්මා එන්නෙ නැ.දෙවිවරු කිසිම කෙනෙක්ගෙ ඇගට එන්නෙනැ
.නාති බලවෙගයක් තමා එන්නෙ
E balawegayakda enna..guruthumuni
Bohoma pin math godak gurunnaselara ahuunaa..mage hama viya parayakma vinasa una..eth magee gambara deviyanta pahan alokee dunna mata unwahaseth sarwa Dewa mandalayath yathi Dewa than wahansee lath pihita unaa..mata hama deyakkma hithata danenawa..hitapu gaman penawa..dehith kapala podi Loku ..Dewal mata budun mil karala karanna kiyala karanawa eth okkoma sarthaka wenawa .Dewa gath tumani muka waran gannama oneda ..katana Mundi enawada..thawa ..thaniyama warama hada ganna barida godak pin..
තනිව වරම සකස් කරගන්න අපහසුයි.වරම් හිර ඇත්නම් ඉවත් කරලා වරම ශුද්ද කරගන්න තමන්ටම බැ.එකට තව කෙනෙක්ගෙ පිහිට පතන්නම ඔනෙ.කාටවත් තමන්න්ගෙ දෙයක් කරගන්න බැ වරමෙ.🙏
Matath yana hama dewalekinma kiyanawa waramak thiyenawa kiyala.ega gahenawa eth wena hama deyakma mata mathakai.oba thumata mede hadala denna puluwanda.obathumata pin.
තෙරුවන් සරනයි.ඇමතුමක්.ලබා ගන්න 9.45 න් පසු
Pon nombar eka denna puluwanda mata.
Oba hari mama aya piligannawa matath shiwaram thiyanna bawanawai pinkirimai having
තෙරුවන් සරනයි
ස්තුතියි ගුරෑපියානන්ට
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවෝ
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
Peta rata enna katteyata weda kra ganna puluwanda
0701600173 වට්ස් ඇප් මැසෙජ් එකක් දලා තියන්න අවස්‍ය කාරනව.තෙරුවන් සරනයි
Ane guru thumani hari guru warayek soya denna bohoma pin
මෙහෙමයි දරුවෝ අනිවාර්යයෙන් හොද ගුරුවරයෙක් සුදුසු කලයෙදි මුනගැහෙනවා.මුලින් වැඩ වරද්දගන්න එපා.පින් දහම් තුලින් වරම්.බල.කරගන්න.ඔබට ඔබෙ ගමන සාර්තක කර දෙන ගුරුවරයෙක් අනිවාර්යයෙන් ඉන්නවා.නාතියා අවස්‍ය වෙලාවෙ ඔහු මුනගස්සනවා.ඉවසිම අවස්‍යයි.ඉක්ම්නින් හොද කෙනෙක් ලැබෙයි.ප්‍රෙතිපත්ති ගරුකනම් ඔබ
Oba tuma kiyanade hari mata tiyaneth sihi waramak aka hira kara ath dan mama ledin pin ate wada karanawa nitarama mage tibuna hamadema nati unaa ina geyak nee kuliyata ina nisa meka ganna vidiyakuth nee
ඔබට හරි වෙලාවෙදි හරි ස්තානය ලැබෙවි ඔබෙම කියලා.ගන්න දෙයක් නැ දරුවෝ වරමක් පැමිනියාම එක නිසි වෙලාවෙදි කටයුතු කරන තැනට කට්‍යුතු සිදු කරනවා නාතින් විසින්.විස්වාසය ඉවසිම තියන් ඉන්න.සිහිවරමක් යනු පින්වන්ත නාති පැමිනෙන වරම් මාලවක්.බලගතු නාතින් පැමිනෙන්නෙ.පරික්සන වැඩි.එවට මුන දෙන්න ඔනෙ.නිසි අවබෝදයක් අද්දැකිම් ජිවිතයට එ හරහා ලබා ගන්න.යහපතක්ම වෙවා
🙏🙏ඔබෙ වරමෙන් කට්‍යුතු කරන්න ඉඩ කඩ ලැබෙනවා.🙏🙏
Teruwan saranai gurutumani obata godak pin
Yam dinaka obathumawa hambawenna api anawa,hithata paniwida dena mage gnathi deviyan aapiwa obathuma gawata akkan avi,
යහපතක්ම වේවා දරුවො
Godak pin🙏
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
Thanks 🙏🙏🎉🎉🎉😢😢😢😢
තෙරුවන් සරනයි
Ane mahattaya kauruth ohoma kiyala deela neha mamath sihi waramak tiyana kenek weradi උපදෙස් nisa godak weraduna
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
Godak watina karunu tikak mahthmaya🙏
තෙරුවන් සරනයි යහපතක් වේවා
Obathuma wasi gurukam karanawada
වසී ගුරුකම් කරන්නෙ නැත.ආසාදාරනයක් උනු තැන සාදාරන ය ඉටු කර දෙනු ලබනවා
Obata gooodk pin oba thumata🙏🙏🙏
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
Tharovan sarani obata
hoda pahadili kirimak
තෙරුවන් සරනයි යහපතක් වේවා
ගුරුතුමනි අපි ඣාතින්ට පින්දුන්නම අපි මොනහරි බලන්න බලන්න ඣාතින්ගෙ පින් අඩුවෙනවද
මට කියන්නකො ගුරුතුමනි
බල අඩු වෙනවා
Matath thiyanawa kiwa eth eka ganna baa
0701600173🙏
සුබ උදෑසනක් වේවා
ඔබතුමාට බොහොම පින් මට විසදගන්න බැරුව හිටපු ප්‍රශ්න ගොඩක් ඔබතුමා ගේ මේ වීඩියෝ ව තුලින් මට අවබෝධ කරගන්න පුළුවන් උනා
🙏🙏🙏
මම විවේක යක් ලැබුන ගමන් ඔබතුමාට දුරකථන ඇමතුමක් අරන් විස්තර දැනගන්න ම් බොහොම පින් අපි වගේ අසරණ වරම් දරුවෝ වෙනුවෙන් හරි දේ පැහැදිලි කර දුන්න ට මේ විශ්වයේ පවතින සියළුම යහපත් බලවේග ඔබතුමා වැනි මිනිස්සු න් මුලා නොකර හරි මාර්ගය පෙන්වා දීලා යහපතේ පිහිටුවා ලීමට තව තවත් ශක්තිය ලබාදේව දීර්ගායු ලැබේවා
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
Mata gataluwak thiyenawa කොහොමද oba thuma munagehenna enne
0701600173
Matat tiyenne sihiwaramak Warama egata awahama kadulu enne ai
හිර තියෙද්දි හා පින් බල මදි උනාම එසෙ වෙනවා
මට වරමක්තියනවා කියනව අදුනක්බලනකොට කිවවා මට බුදුන්වදින්න ඔනි පිරිත් අහන්නඔනි මටමෙ ලගදිහිනෙන් කෙනෙක් ගැනුකෙනෙක් උබෙවරෙහරි කිවුවා එකවුද
යහපතක් වෙවා
Mata waramak ganna asai piyaneni.eka karanne kohomada ehm karanna pkuwanda dewalekata gihama harima amuththak denenawa asa hithenawa.mata ekak aragnna ehm pluwanda piyaneni.mata harima asai
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
Mata sohon kali ammge ballmak thiyenawalu ,hamdama wage rata hinen ali athun peno ahrma wenne.warmkatada
අලි ඇතුන් බාර වලටත් පෙනවා
වරම් තියන දරුවන්ට දෙවියන් වගෙම සිද්දස්තාන හිනෙන් පෙන්නුම් කරනවා.
Godak pin
Godak pin obathumata mage jeevithe hamadema ahimiunamai man denagatthe mata waramak thiyena bawa hebei mata godak dewal sihinen penila thiyenawa
තෙරුවන් සරනයි දරුවො යහපතක් වෙවා
ගොඩාක් පිං
Sambanda karaganna hakida
යහපතක්ම වේවා
@@mihinthaledewalaya9350 sambanda karaganna hakida guruthumani
මහා බද්ද්‍ර කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
අනෙ ඔබ තුමාගෙ පොන් නො එක මට ලැබුනොත් ගොඩක් පින්. මම ගොඩාක් අසරන වෙලා ඉන්න කෙනෙක්.ඔබ තුමාගෙ පා මුලට එන්න මට උදව් කරන්න.මාව ගොඩක් අය රැවට්ටුවා.අනෙ මට පිහිට වෙන්න.මෙ දෙ මගෙ නෙත ගැටනෙ මගෙ වෙලාව වෙන්න ඇති.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
0701600173
Oba tumata goodak pin
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
Hera una waramak hadaganna puluwanda
0701600173 කතා කරන්න
Matath ekak ganna asai ege nthuwa ethi eth asai piyaneni.ehema ganna pluwanda piyaneni
0701600173.කොල් එකක් අරගන ඔන්ලයින් හෝ සාස්තර බලන විදිහ අහගන්න.මුලින් පරික්සා කරහෙන ඉන්න.
@@mihinthaledewalaya9350 ehemai piyaneni
Atta bohoma pin
තෙරුවන් සරනයි යහපතක් වේවා
වරමක් තියෙනව නම් තමන්ටම දැන ගන්න පුලුවන්ද
තෙරුවන් සරනයි .විඩියො ඇති එ සම්බන්ද දාපු
මට තියෙන්නේ සිහිවරවි මම ඉතා මපින් කරන කෙනෙත් මම එකවකුගඩු වන්දන් දි 28 අවුරුද්දක් මගේ වරමට අවු 24 පත්තින මැනියන්ගේ ගොටු තියන් නැ මම මිගමුව මම කලේ පින් බොධි පූජා කටත් බැහැ අපේ වරම අරන් දෙන්න අපි මනමා හදගන්න මම ගෙඩි කලේ සිට මිනින් නලය අනුරාධපුරය වැන්දා🙏❤️🙏❤️🌹🌹🌹 ඔබට තෙරුවන් සරණයි
වරම් පරික්සාවක් දෙවොලය ඇවිත් හො ඔන්ලයින් කරගන්න
Online karoth hatiyanawada@@mihinthaledewalaya9350
Mage ammata waramak thiyenawa...awrudu 5 kata kalin thamai api denagaththe ammata waramak thiyenawa kiyala...eth ita passe apita karadara awa.ammage oluwa awlwela wage idiya kisima sihiyak nethuwa..api wetenna puluwan uparima wetuna.randu athiwela ammge lee helluna..ita passe api den samanyen hodata innawa..eth diyunuwak ne...den ammata warama ganna onee kiyala kiyanawa...api gannawata kemathi ..eth mt bayai ..kalin wage ammata ayeth ledawei ..sihiwikaren wage wei kiyala...oba thumata godaak pin mee wage apiwa denuwath karata
0701600173 කතා කරන්න