මල්සර හීසරින් කැරෝකී| Malsara Heesarin Karaoke song | Sashika Nisansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • "මල්සර හීසරින්" ගීතය, සශිකා නිසංසලාගේ මනස්කාන්ත හඬින් ගැයූ මෙම සිංහල ගීතය, දැන් ඔබටම ගායනය කිරීමේ හැකියාව. මෙම කැරෝකී පද පෙළ සහිතම, ඔබේ ගායනයේ අත්දැකීම හා සංගීතයේ රස විඳින්න.
    🎶 Artist: Sashika Nisansala
    🎵 Song: Malsara Heesarin | මල්සර හීසරින්
    🎤 Genre: Sinhala, Romantic, Karaoke
    තවත් ඔබේ ප්‍රියතම ගීතවල කැරෝකී ගීත සදහා, අපගේ නාලිකාවට like, share, සහ subscribe කරන්න අමතක නොකරන්න !
    ඔබට අවශ්‍ය ගීත ඇත්නම් එවා කමෙන්ට් කරන්න....
    මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
    වින්දා කාටත් හොරෙන්
    කවුරුත් නැති සිත් මලින්
    ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට
    දෙනවාද මට ආදරේ
    ❤️
    මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝ...
    පාලු නගරේ ඉන්න ආසයි ඉඩක් දෙනවාදෝ..
    දිගන්තයකින් අනන්තෙට යන පාර මැද ඉන්නම්
    ඔබට ලංවී..
    ❤️
    හදේ දොරටුව ලඟට ඇවිදින් සිතද ඉල්ලන්නේ..
    මගේ නගරේ තවත් කෙනෙකුට ඉඩක් නෑ දෙන්නේ ...
    වසර ගණනක් පෙරුම් පුරලා ලැබූ මන්දීරේ
    මටම හිමිවූ..
    ❤️
    මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
    වින්දා කාටත් හොරෙන්
    කවුරුත් නැති සිත් මලින්
    ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට
    දෙනවාද මට ආදරේ
    malsara hee sarin karaoke,malsara heesarin,sinhala karaoke,sinhala songs,sinhala karaoke songs with lyrics,mal sara hee sarin karaoke,sinhala karaoke song,malsara hee sarin,malsara karaoke,sinhala karaoke new songs,karaoke,malsara hee sarin cover song,shashika nisansala songs,malsara,shashika nisansala karaoke,mal sara heesarin,karaoke sinhala songs

ความคิดเห็น •