ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් ධර්ම දේශනාව ශ්‍ර්වනය කල සැමටම නිර්වාන සුවය අදබෝධ වෙත්වා ගරු කෝරලයාගම සරනතිස්ස ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අපගේ අන්ධ භාවයට පිලිතුරු දුන් ඔබ වහන්සේට මතු සසරින් එතෙර වීමට මේ පින් හේතුවේවා .
මෙවෙනි උතුම් කාන්තාවෝ තව තවත් ශ්‍රී ලංකාවේන් බිහිවේවා හරිම සංවේදීයි සංවේදීයි සංවේදීයි හරිම සෝචනීයයි ශ්‍රී පාදය ලග වැද වැටී අඩපු අඩපු ඇඩිල්ල බලා ඉන්න බැහැ පින්තුරක වත් හරිම සංවේදීයි අහන්න බැහැ හරි සංවේදීයි අපේ බුද්ධ ශාසනයේ නෙවෙයි බාග්‍යා වතුන් වහන්සේගේ ශාසනයේ වුන සිද්ධීන් හරිම සෝචනීයයි අපේ බුදුපියාණන් වහන්සේට යසෝදරා දේවියට හිතනකොට හිත හදාගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා අපේ සවාමින් වහන්ස අති උතුම් බුදුපුත්‍ර යන් වහන්සේට මේ සියලුම කුසල් අඩු නැතිව පාරමිතාවක් වේවා වේවා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 🌺සාධු ඉතා ශ්‍රේෂ්ට දේශනාවක් සංවේදී බව සද්ධාව ඇතී තරම් තිබුන නමුත් හිතාගන්න බැරි තරම් දුකයි දිසො දිසං යං තං කයිරා වේරිවා පණ වේරිනං . මිච්ජා පණිහිතං චත්තං පාපියො නම් තතෝ කරේ සොරෙකුගෙන් තවත් සොරකෙකුටද සතුරෙකුගෙන් තවත් සතුරෙකුටද යම් අවැඩක් කෙරේ නම් තම පවු සිත ඊට වඩා විපත් ගෙන දේ
අති උතුම් සත්පුරුෂ කාරුණික බුදුපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺සුවපත් වෙත්වා 🌺ආරෝග්‍යයෙන් වැඩේවා චිරාත් කාලයක් සුවෙන් 🌺සැපෙන් 🌺 සතුටින් වැඩ සිටින්න ශක්තිය 🌺දෛර්ය 🌺බාග්‍යා 🌺 වාසනාව උදා වේවා 🌺උදා වේවා 🌺උදාවේවා 🌺මා පැය ගානක් ධර්ම දේශනාව ශ්‍රවනය කල ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට සම්මාසම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු ♦️♦️♦️♦️♦️
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්යානමිත්ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා
තව ටිකක් වෙලා ඉදල ඕන අහන්න හොදටම ෆෝන්එක රත්වෙලා අවසරයි ස්වාමින් වහන්ස
❤️🙏
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්ස 🙏🙏🙏🌼🌼🌼 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🌷🌷🌷
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🙏🌷🙏🌷🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා ඉක්මන් බවයක උතුම් චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ....🙏🙏🙏🙏🙏🙏🙏
🙏 සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ සාදු 🌹🌹🌹🌹💐💐සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
දුක් විදින්න බලපොත්තුව ඇතිවමයි ඒ උතුම් පදවිය පාර්ථනා කරන්න අනේ මන් සදකිරිදු ජාතකය රගපානව දැකල තියෙනවා ඒ වෙලවේ කිදුරි අඩ අඩා කිදුර බදාගෙන ඇඩුව මන් ඒ වෙලාවෙත් ඇඩුව හරි සංවේදී දසුන අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ නිදුක් නිරෝගිව සුවපත් බාවයෙන් වැඩ සිටින්න රත්නත්‍ර යේ අනන්ත අසිර්වාදය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු
අති උත්තමයන් වහන්ස ඔබ වහන්සේ කවදා හෝ බුද්ධත්වය ලබන නිසා බුදුවරුන් වහන්සේලා පාරමිතා පුරපු ආකාරයටම පාරමී පුරාගෙන යන්න වෙනව ඒ උතුම් පැතුම් ඒ විදියටම ඉස්ට සිද්ද වේවා කිසි කරදර බාදක දුක් කම්කටොලු වලින් තොර ඒ උතුම් ගමන අපේ අති උත්තමයන් වහන්සේට සිතු පැතු විදියටම ඉස්ට සිද්ද වේවා කියලා හිත සතුටින් මන් පාර්ථනා කරනවා ඒ වගේම ඊට පෙර පුළුවන් පින්කම් කර ඒ වෙනුවෙන් ඔබ වහන්සේට ඒ සියලුම කුසල් ඒ වෙනුවෙන් නැවත පුජා කරන්නම් සදාකල් නිදුක් නිරෝගිව සුවපත්ව සතුටින් සුවෙන් වැඩ සිටින්න කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු
අපෙ ස්වාමින් වහන්ස මෙම බණ්ඩාර මට චිත්‍රයක් මෙන් පෙනෙනවා, ඉතාඕනෑ කමින් ශ්‍රවණය කලා ,ඔබ වහන්සේට මෙම නමස්කාර යවනවා
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
🙏
ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වේවා.
උතුම් යසෝදරා මෙහෙනින් වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා!!!!! සාදු සාදු සාදු 🙏🙏🙏!!!
ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු 🙏
🌷🌷🌷නමො බුද්ධාය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සේ සහ යශෝධරා අරහත් උන්වහන්සේගේ ගුණ විශ්මිත සිහිපත් කරමින් දෙසූ දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබූ ආනිසංස සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන්ව මේ බුද්ධ ශාසනය චිරාත් කාලයක් රැක දේවා සාදු සාදු
අති ශ්‍රේෂ්ට දේශනාවක් සංවේදී බව අස්චාර්ය බව ඉතා මැනවින් සනාථ වෙන තැන් මනාව පිළිඹිබු වුනා දේශනාවෙන් සාර්ථක දේශනාවක් ඇසට කදුලක් සිතට සතුටක් දැනෙන ඕනෑම දේශනාවක් ඉතා ශ්‍රේෂ්ටයි සාධු සාධු සාධු මේසා ලොකු කාලයක් වෙන්කර පාලි සිංහලට පරිවර්තනය කර හොද ටික අපේ දෙසවන් වලට ශ්‍රවනය කරන්න සලසා දුන් ඔබ වහන්සේට සියලුම කුසල් අඩු නැතුව පාරමිතා සම්පුර්ණ කර ගැනීමට මා දුන් පිනත් හේතු වේවා වේවා වේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු
ඃ
චිවරයක් පතලගත්ත පලියට සඟුන් හොබව්වන්නේ නැත. තිරිපිටකය දැකල තියෙනවනම් ඔයා වගේ ගොන් කතා කියන්නේ නෑ 😂
ගොඩක් පින් මං ගොඩක් කල් හොයපු දේශනාවක් 🙏🙏🙏
උතුම් රාහුල මාතා යශෝධරා මහරහත් තෙරෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් යසෝදරාවන්ට මාගේ නමස්කාරයම වේවා.පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනැසේවා අපි හැම දෙනාටම උතුම් නිර්වාන ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏🌹🌹🌹
අති සංවේදීයි සංවේදීයි සංවේදීයි අවස්ථාවක් සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏 සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 🌷🌷🌷සාධූ සාධූ සාධූ !!!
සාදූ සාදූ සාදූ
ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසූ අදහන්න ඕන උතුම් යසෝදරා දේවියනේ යලි ඉපදේවා ඒ උතුම් රත්නයට මා වදිමි උත්තමාවියනේ
බනටිකඅහන්නආසයිතවතවත්බනඅහන්නලැබෙිවජාසාදුසාදුසාදු
උත්තම ශ්‍රි රාහුල මතා යශෝදරා මහා රහත් මෙහෙනින් වහන්සේ ට මගේ නමස්කාර වේවා !!!🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස ජීවිත ගමන යන්නට මග පෙන්වාදෙන මාගේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට.. මාගේ නමස්කාරයයි මේ 🙏🙏🙏සාදු සාදු සාදු
😂🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😅😅
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ❤️❤️❤️
අති විශිෂ්ට දහම් දේශනාවක් සිත් සතුටෙන් ඇසු පිනෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා !!!සාදු..සාදු..සාදු..
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙවා
බුදුරජාණන් වහන්සේගේ ගුණ තවත් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කලත් කල්පයා ඉවර වුනත් බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉවර කරන්න බැහැ ඒ තරම් ගුණ මහිමය නිමක් නැහැ නිවන් දක්නා ජාති දක්වා මන් සම්මා දිට්ටික වෙම්වා රත්නත්‍රයේ සරණ යන්න ලබේවා අබුද්ධෝත්පාද කාලයක වුවත් මට තෙරුවන් සරණ යන්න ලැබේවා සත්පුරුෂයන්ගේ ඇසුර සහ විශේෂ අනුකම්පාව ලැබෙම්වා කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර සහ විශේෂ අනුකම්පාව ලබත්වා නෑ බැ නොකියන්න මට හැම දෙයක්ම ලැබේවා සා පිපාසයක් කවර කවරදාකවත් ඇති නොවේවා බාලයන්ගේ ඇසුර මිත්‍යා දුස්ටිකයන්ගේ සහ අසත්පුරුෂ අයගේ ඇසුර කවරදාකවත් නොලැබේවා ගල් මුල් වලින් කඩු කිනිසි වගේ දේවල් කපා කොටා කාගෙන්වත් නොවේවා සත්පුරුෂයෝ කල්‍යාණ මිත්‍රයෝ හැර වෙන පාපකාරී සිතුවිලි තියෙන කිසිම කෙනෙක් මට නොලැබේවා ආර්යන් වහන්සේලා සිල්වත් ගුණවත් අයට ඇති තරම් දානාදී කුසල් කර ගන්න කිසි අඩුවක් නැතිව මට ශක්තිය ලැබේවා මගේ බුද්ධිය සහ පඤාව නොඅඩුව ලැබේවා මේ ශ්‍රී ලංකා භුමියේ සිට ඇති තරම් කුසල් රැස් කර ගන්න ලැබේවා වතුරෙන් දිය ඇලි වලින් යනාවාහන වලින් ගස්කොලන් වගේ දේවල් වලින් කිසි කරදර යක් නොවේවා කිසිම හේතුවක් සදහාම අනුන්ගේ ඇතින් මරණයට පත් නොවේවා ධර්මය ධ්‍යාන වඩන්න මට ශක්තිය ලැබේවා මෛත්‍රී භාවනාව ඉහලම තැනට යන්න මට ප්‍රගුණ කර ගන්න ලැබේවා කැමති කැමති තරම් මට ධ්‍යාන වඩන්න ශක්තිය ලැබේවා ලැබෙන හැමෝම සත්පුරුෂ සහ කල්‍යාණ මිත්‍රයෝම ලැබී මගේ නිවන් මග ඉක්මන් වේවා සාධු සාධු සාධු අනේ මට නම් ගණන් හදන්න බැහැ ඔය ගණන් ඔබ වහන්සේ කියනකො ටත් මට හිතා ගන්න අමාරුයි . සඩ්වර්ණ යෙන් බැබලි බැබලි වඩිනා අපේ බාග්‍යා වතුන් වහන්සේ වහන්සේ මනසින් දකිනවා හැරෙන්න වෙන කෙසේ බලම්ද එකම ක්ලේශයක් නැති අති පාරිශුද්ධ සිත් ඇතී අපේ මුනින්ද්‍රයන් වහන්සේ වඩින කොට එහෙම නොවී ඉදිද මේසා මහා පුරුෂයකුට මන් මොනවාද පුජා කරන්නේ කියලා හිතල සුමේද තාපසතුමා සුමේද තපස තුමාගේ පිටි පැත්ත හැරිලා වඩින්න කියලා හංසි වුනා අද ඕන නම් මෙතනම රහත් වෙන්න පුළුවන් නැවත නැවත මගේ දරුවන් මග බලාගෙන කන්න බොන්න නැතිව ඉන්න ළමයි බලාගන්නව වගේ හිතල බුද්ධත්වය සදහාම මන් බුදුවෙනවා කියල හිතල බුද්ධත්වය සදහාම ලේස්ති වුනා සාධු සාධු සාධු ඉතාමත් සංවේදීයි සංවේදීයි සසර මන් පාරමිතා පුරලා ලොවුතුරා බුද්ධත්වය සදහාම වීර්ය වඩනවා කියල හිතා ගත්ත දීපංකර බුදුරජාණන් වහන්සේ බැලුවා කවුද කියල බලනකොට තේරුණා මේ මතු බුදුවන ගෞතම නමින් බුදුවන බව කියා සිටියා මේ ශරීරයට පය තියන්න බැහැ දෙවියන් බඹුන් කිසි කෙනෙකුට මේ පිට උඩ පය තියන්න බැහැ මට විතරයි කියල ඒ බුදුරජාණන් වහන්සේ කියා සිටියා අස්චර්යයි අස්චර්යයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺 නිල් මහනෙල් මල් වලින් පුදනවා අති දීර්ඝ කාලයක් පාරමිතා පුරන කාලයේත් මන් ළග සිටියා ඔබ වහන්සේට මතකද කියලා ඒ පාදචාරිකාව කියා සිටියා පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා සම්පුර්ණ කරන්න ඕන බුද්ධත්වය සදහා ඒ තරම් පාරමිතාවන් පුරපු උත්තමයන් වහන්සේ අන්තිමට සම්මා සම්බුද්ධ රත්නයට ඉරිසියාව වෛරය නිසා අන්තිමට ඒ මාගේ අමා මෑණි බුදුපියාණන් වහන්සේට කර අකුසලයා නිසා දේවදත්ත උතුමාණන් වහන්සේ අවිචියේ කල්ප ගණන් දුක් විදින්න වුනා
🙏🙏🙏👍
Oba gena pamanak nowe anith ayagenath.sithann
Ok
🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු .🌷🌷🌷 ගෞරවනිය පිංවත් බුද්ධ පුතුුයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷
Ape pinwath guna wath oba වහන්සේ ta theruwan saranai 🙏🙏🙏🙏
Sadu sadu sadu tharuweansarani mega namaskerayam wewa ape hamuduruweanta 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
Pinwathswaminwahanseta mage namaskarayawewa🙏🏻🙏🏻🙏🏻
සාදු..සාදු .සාදු ..
ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
චිරාත් කාලයක් තිස්සේ දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස ධර්මය දේශනා කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා
Jjjjujuujjj up ujj
Xsa
Samarakonamaneka
Koralayagama suwamin wahansa mage namaskarya vawa 🙏🙏🙏
@@kkjayasekara243 GG 5tttttt555t5555ttt5🎉🎉ppzq
හරිම සංවේදී මොන තරම් දුකක් වින්දද සම්මාසම්බුද්ධත්වය වෙනුවෙන් සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu..oba wahansetath me dharmadana kusalen uthum niwan awabodha wewa!!
ජාතියේ පිනට පහල වුනු මහා යතිවරයාණනි ඔබ වහන්සේ සිදු කරන මෙහෙය මේ ශාසනය වෙනුවෙන් ප්‍රමාන කරල දක්වන්න පුලුවන් දෙයක් නොවෙයි . පැතූ බෝදියකීන් උත්ම් නිර්වාන සුවයම ලබේවා ! සාදු .. සාදු .. සාදු ....!
🙏🙏🙏🙏🙏🙏ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏🌷සාදු 🙏🌷සාදු 🌷!!🙏🌸🙏🌸🙏🌸
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
දම් සිසලෙන් නෙත් සිත් පහදවන්ටපින්වත් ස්වාමින්වහන්සේට තව තවත් දිරිය, ශක්තිය ලැබේවා . නිර්වාන පිනස මේ පින් හේතු වාසනව ලැබේවා කියා පාර්තාන කරමී 🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
Z 1:13:04 tzttt zz😅😅T😅t😅 😅tert 1:12:45 ☺️😅☺️z😊ttt😊ssr😅😊s😊zz😊😅
@@-dahaminsuwaya😅tzmmd😮 1:13:22 😅d😅
😮
😅😅
නමස්කාරය වේවා
Sadu sadu sadu budu saranai oba whansata
Ane oba mathrukava liyala thibena apooruva dakala math baluva. Obata Niven dhathuwa vaha vaha avabodha veva
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷Cyprus......
Sadu sadu sadu.pinwath swamin wahaseta bs
බුදු සරනයි
Sadu.sadu.saduPinwath.rahathTharuwanata
Sadu sadu sadu apaee hamburger weanae....
Pinbara swamiin wahanseta deergau labewa
🙏🙏🙏🙏
I heard damma of many bikkus but it's your sermons that made me enlightened the most. It's your prechings that made me closer to Damma.
Ane dewiyane Mamath pin karala thiyanawne me dharma dheshana shrawanaya karanna 🙏🙏🙏
godak pin hamuduruwane🙏🙏🙏🙏
ඒ වෙලාවේ සුජාතා නම් ඇතින්න ලග හිටිය වෙලවේ හොඩවැල අරගෙන පපුවේ තියාගෙන අඩාල අයිත් මේ පින් බලෙන් මගේ සවාමියට බුද්ධත්වය ලැබේවා කියුව කියනවා වෙස්සන්තර දැරූ නැති සෝකෙන් අඩාල ඇද වැටුන වෙලාවේ ව රජු උස්සගෙන ඇකයේ තියා ගෙන පැන් ඉස්සලු ඒ වෙලා වේ පියවි සිහියට ආවට පස්සේ එදුක යටකරගෙන හැම කරුණක් සදහා ම සවාමියාගේ අරමුණ ඉස්ට වෙන්න කියලා පාර්ථනා කලා මේ තරම් උතුම් ස්ත්‍රී රත්නයක් මේ තුන් ලෝකේ නැහැ ඉදිරියට කොහොම වෙයිද දන්නේ නැහැ ගෞතම බුදුපියාණන් වහන්සේගේ චරිතය හරි විශිෂ්ට යි සුන්දරයි අස්චර්යයි සංවේදීයි සද්ධාව ඇතිවෙන ශ්‍රේෂ්ට චරිතවත් චරිතයක් යසෝදරා දෙවිය අපි වෙනුවෙන් අඩා අඩ බොහොම ආදරයෙන් සෙනෙහසින් ගෞරවයෙන් පස්සෙන් දුව දුව අන්තිමට එහෙම ආදරණිය පාදචාරිකාවක් එක ආත්මෙක සතෙකුට කන්න දිල කන ගමන් අත්දෙක එකතු කරල වැදලා කියනවා ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වය ලැබේවා කියලා මොන තරම් දුක් කන්දරාවක් විදලා තියෙනවා සදකිදුරු කතාවේ හරි ලස්සනට ඇදල නටනවා ඒ වෙලාවේ බ්‍රහ්ම දත්ත රජු රාග සිතක් ඇතිවෙලා සදකිදුරට වෙඩි තිවුවා ඒ වෙලාවේ කිදුරිය බදාගෙන අඩනකොට බ්‍රහ්ම දත්ත රජු කිදුරිය අරගෙන යන්න හැදුවත් කිදුරි ගියේ නැහැ සත්‍ය ක්‍රි යාවක් කරල ඒ බලෙන් සනීප කර ගත්ත ඉතාමත් සංවේදීයි අති උත්තම වූ අපේ පින්වත් සත්පුරුෂ උතුමන් වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා චිරාත් කාලයක් අර්ථයෙන් ධර්මයෙන් ධර්මය දේශනා කරන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා. මම ගොඩාක් පින් කරගත්ත ඒ සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වය සදහම හේතු වාසනා වේවා ⭕️සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
දිසෝ දිසං යන්තං කයිරා වේරිවා පන වෙරිනං ම්ච්ජා පනී හිතන් චිත්තං පාපියෝ නං තතෝකරේ අනේ මන් දේශනාව අහගෙන ඉන්නව ඉවරයි ස්වාමින් වහන්ස
Load Buddha is a very powerful no one comes close to our load Buddha 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌺🏵🌻💐🌹
Sadu sadu sadu. Saadu.
Sadu sadu sadu 🙏🙏🙏
APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU...SADU...SADU...
Ane swamin wahansa oba wahanseta budu bawa athwei newathawarak me deshanawa mage tablet ekata danawada mata samahara than deshanwe maga Aruna withak nemei mage tablet eke charge eka hontama me wenakota hondatama bahala obawahanse mata e ekama udawwa karanna bariwelawath yalith warak me tablet eke noavoth kiyala. Mokada yashodara katha puwatha ahanna Mang hari asai mama yalith warak gahaniyak novenna puluwan namuth mage ekayana balaporoththuthuwa puluwan tharam ilmanata pirimi athmayak laba shramana athma bhawayak laba me samsara katharin ethera wenna. denata samuganimi. Sadhu ! Sadhu !! Sadhu !!!
❤😢😢🎉🎉🎉🎉🎉🎉
බුද්ධෝසි බුද්ධස්ස ගුනේහෙයිය සාධු සාධු සාධු ♦️සාධු සාධු සාධු ♦️සාධු සාධු සාධු ♦️
budu saranai 🙏🙏🙏♥️
ස්වාමීන් වහන්ස, එතකොට හැම බුදු පියානන් වහන්සේ නමක්ම බුදු වෙන්නේ අපි ඉන්න සක්වලේ විතරද?
Sadu sadu sadu
Sadu sadu sadu namo y
බුද්ධප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක් දිම පිණිස එර්දියෙන් වර්ෂාවක් වැස්සල මට මේ වල පුරවන්න පුළුවන් බුද්ධ රස්මිය විහිදෙන්නේ නැතුව චීවරයෙන් එලියට යන්න නොදී හංගගෙන වඩිනවා බුදුරජාණන් වහන්සේට පුජා කරන්න දෙයක් නැතිව එන්නේ නැහැ එවැනි මහා අස්චර්යක් දකින්න ලැබෙන්නේ ඉතා සියුම් සුළගකින් කොළ අයින් කලා වැඩි සුර්ය ර්ස්මියක් නැතිව බාග්‍යා වතුන් වහන්සේ හෙමිහිට වඩිනවා අද මන් කරන පුජාව මොකද්ද කියලා කල්පනා කලා බාග්‍යා වතුන් වහන්සේ ශ්‍රී පතුලේ මඩ නොගැවෙන්න රහතන් වහන්සේගේ දෙපාවල මඩ නොගෑවෙන්න සුමේද ඔබට පුළුවන් දැන් රහත් වෙන්න නැහැ සුමේද ඔබට පුළුවන් බුද්ධත්වය ලබන්න දවසක ඔබට පුළුවන් දැරූ පිරිසක් හිරවෙලා ගේ ඇතුලේ හිර වෙලා ඉන්න අම්මලා කෑ ගහනවා සුමේද ඒ අතරේ ඒ දරුවන් මවුපියන් දරුවෝ පිච්චෙන්න දිල අම්මා ගියාවගේ ලොවුතුරා බුදුබව ලබන්න පුළුවන් කම තියෙද්දිත් එය මගහැර ගන්න එපා ලොවුතුරා බුද්ධත්වය සම්මාසම්බුද්ධ්ත්වය මට ලැබේවා කියලා හිතාගෙන පාර්ථනා කලා ඊට පස්සේ මේ මහා පුරුෂයෙක් ගේ පිට මත පය තියන්න බැහැ මට විතරයි පුළුවන් කියලා ඒ බාග්‍යා වතුන් වහන්සේ දේශනා කලා දවස් හතකින් ලැබෙන්න තියෙන චක්‍රවර්ති කම ලැබ ගන්න තිබියදී ඒ ඔක්කොම අතහැරලා මේ ගෞතම බුදුන් නමින් සම්මා සම්බුද්ධත්වය එතන හිටිය ලස්සන ගෑනු ළමයෙක් එයා කියනවා මල් මිටක් දිල සවාමිනි බාග්‍යා වතුන් වහන්සේ යම් දවසක සම්මා සම්බුද්ධත්වය පතනවද එදාට මම ඔබ වහන්සේගේ පාද්චාරිකාව වෙනවා කියලා ඒ මොහොතේ ප්‍රකාශ කලා සාධු 🌺🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️🌹⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏sa
🙏🏻🙏🏻🙏🏻🙏🏻 🙏🏻 🙏🏻🎉🎉🎉
Sadu sadu
රජ්ජුරුවෝ බණ අහනවා සිටුතුමා කියනවා මගේ කිසි දෙයක් මගෙන් අහන්නේ නැතුව කාටවත් ගන්න බැහැ පුළුවන් නම් මාගේ අතේ තියෙන මුදුටික ගන්න කිවුවා ගන්න හැදුවා බැරි වුනා අපේ බාග්‍යාවතුන් වහන්සේ ගේ උදාර පාර්ථනාව මුදුන් පත් කරනවා කියලා හිතේ විතරක් තියාගෙන හිටිය
🌼🌼🌼🙏🙏🙏🌷🙏🙏🙏
Sadu Sadu Sadu.
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
Sada.sada.sada
Ts 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏 🙏 🙏
අද ගොඩක් රස්මිය තියෙන නිසා අවු රශ්මිය ඉන්න හොද නැහැලු ඒ නිසා තුන් පාරත් නාන අය ඉන්නව කියනවා අපේ ස්වාමින් වහන්ස පරිස්සම් වෙන්න අනිත් ස්වාමින් වහන්සේලාටත් කියන්න මිනිස්සු වතුර බෝතල් අරගෙන පාරේ ඇවිදින්නෙත් සවාමින් වහන්ස
🙏🏾🙏🏾🙏🏾
බැටිරි නම් ඉවර වේගෙන එන්නේ ස්වාමින් වහන්ස
I think thermos name should be mentioned in the video.
ඒ පියා කියූ වචනය අඩ වෙනතුරුත් මතුවටත් පියා කියූ දේ ඉහලින්ම පිළිගත්තා සසර කවදාහරි ලෝකය ඉවර වෙනතැනක තමයි ඒ වචනය නැති වුනොත් නැති වෙන්නේ බුදුපුතා පියාට ගරු කිරීමක් වශයෙන් අදත් හෙටත් සදාකල් ඒ අවවාදය හැම බුදු කෙනෙකුගෙන්ම ඉටු වේවි පුදුම හොද යථාර්තය ඒ සැටියෙන්ම පෙන්වන ගරු කරන හැම ක්‍රියාවක්ම යහපත් දේවල්ම කරන කියන ශසනයක් අති ශ්‍රේෂ්ට බුද්ධ ශසනය මේ අපට ලැබිල තියෙන්නේ බුද්ධෝත්පාද කාලයකට ඉපදිලා ධර්මය අහන්න ලැබිල ඉතා ශ්‍රේෂ්ට ආර්ය මහා සංඝ රත්නය දවසෙම ධර්මය දේශනා කරන මොහොතක ඉපදෙන්න ලැබීම මටනම් ලොකු බාග්යායක් එයින් ප්‍රයෝජන ගැනීම මගේ යුතුකමයි අති උතුම් බුදුපුත්‍ර යන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා තව බොහෝ කල් වැඩ සිට ලෝක සත්වයාට පිහිටක් වෙමින් සතුටින් වැඩ සිටින්න වාසනාව උදා වේවා හිතන පතන හැම දෙයක්ම ඒ විදියටම සාර්ථක වේවා පැය ගානක් ධර්මශ්‍රවනය කර ලබාගත් සද්ධාව ඇති වුනා හැම මොහොතකම මට ලැබුණු සියලුම කුසල් අපේ බෝසත් උතුමාණන් වහන්සේට පාරමිතා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏
රත්වෙන නිසා ටිකක් ඔෆ් කරන්නේ සවාමින් වහන්ස
සෑම ධර්ම දේශනාවක්ම බණක් නෙමෙයි..මොකද වර්තමානයේ ඇසෙන බොහොමයක් ධර්ම දේශණා බණ "කථා" නිසා!
.

දම් සිසලෙන් නෙත් සිත් පහදවන්ට
පින්වත් ස්වාමින්වහන්සේට තව තවත් දිරිය, ශක්තිය
ලැබේවා . නිර්වාන පිනස මේ පින් හේතු වාසනව ලැබේවා කියා පාර්තාන කරමී 🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
Z 1:13:04 tzttt zz😅😅T😅t😅 😅tert 1:12:45 ☺️😅☺️z😊ttt😊ssr😅😊s😊zz😊😅
@@-dahaminsuwaya😅tzmmd😮 1:13:22 😅d😅
😮
😅😅
නමස්කාරය වේවා
Sadu sadu sadu budu saranai oba whansata
Ane oba mathrukava liyala thibena apooruva dakala math baluva. Obata Niven dhathuwa vaha vaha avabodha veva
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷Cyprus......
Sadu sadu sadu.pinwath swamin wahaseta bs
බුදු සරනයි
Sadu.sadu.sadu
Pinwath.rahath
Tharuwanata