Namo budhaya Sadu 🙏 sadu 🙏 sadu 🙏 Pinwath loku swammin wahanse athulu maha sagaruwanata mage names 🙏 karaya wewa. Siyaluma maha sagaruwanata niduk, nirogi, dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa .
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා theruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සැපසහිත මාර්ගයකින් නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼!!!
තෙරුවන් සරණයි ♥️
A/L ලබන මාසේ ඇත්තටම බන අහන්න පටන් ගත්තේ ඔලුවට නොයෙක් නොයෙක් ප්‍රශ්න නිසාවෙන් සිත නොසන් සුන් නිසා පාඩම් කරන්න හිත හදා ගන්න ඕනි නිසා ඇත්තටම අද ඉදන් අපේ හාමුදුරුවන්ගේ බන අහනවා හැමදාම 🙏🙏අපේ හාමුදුරුවන්ට තවත් සියවසන් නිදුක් නීරෝගීව බුද්ද සාසනය තුල වැඩ සිටින්නට මා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා කල සෑම පිනකම ආනුබාව ශක්තියෙන් සියලු දෙවියෝ ආරක්ශා කරත්වා උතුම් මහරහතන් වහන්සේලාට මාගේ නමස් කාරය වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු අපිත් වදිමු බුදුරාජනන් වහන්සේ.❤❤❤🎉🎉🎉😊😊😊🙏🙏🙏👃👃👃💕💕💕💟💟💟🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි ♥️
මෙ බනකතාව ඇහුවෙ සාදු කාරදිදි හරි ම ආසාවෙන් අපේහාමුදුරැවනෙ 🙏🙏🙏අනේක පින් අපේහාමුදුරැවන් වහන්සේ ට 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු සාදු....මාගේ නමස්කාරය වේවා..!!!තෙරුවන් සරණයි.!!🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හමුදුරුවටත් ඔබ වහන්සෙ හැදු වැඩු දෙමාපියන්ටත් මේ සසරින් එතර විමට වාසනා සක්තිය ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා 5:42
තෙරුවන් සරණයි ♥️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 26:59
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු.😊😮❤❤❤🎉🎉
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට අමා මහ නිර්වනය අවබොධ වෙවා සාදු සාදු සාදු ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන්
තෙරුවන් සරණයි ♥️
සාදූ සාදූ සාදූ !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
Sadu 🎉sadu 🎉sadu 🎉theruwan saranai ape pin wath sawaminwahaseta
තෙරුවන් සරණයි ♥️
මන් හැමදාම ඔබ වහන්සෙගේ ධර්මදේශනා අහනව phone එකෙන් ලොකූ ආසවක් තියනව ධර්මදේශනාවකට සහබාගී වෙලා අහන්න සාදූ සාදූ සාදූ 🙏🙏
තෙරුවන් සරණයි ♥️
මෙතරම් ලස්සන ධර්ම දේශනාවක් අසලා නැහැ හාමුදුරුවනි,මගේ ඇස්වලට කදුඑ ආවා,ඔබ වහන්සේව බිහිකල මවට බුදු බව ලැබෙන්න හෙනෙ,ගොඩාක් පින් ඔබ වහන්සේට ,ඔබ වහන්සේට මාර්ගඵල ලැබෙවා. සාදු! සාදු !
තෙරුවන් සරණයි ♥️
සාදු! සාදුසාදුසාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷💐💐💐💐
සාදු. සාදු සාදු 😊😊😊
තෙරුවන් සරණයි ♥️
සාදු🙏සාදු🙏සාදු🙏අපේ පිංවත් ස්වාමින් වහන්සේට. දීර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් මේ කරන සාසන මෙහෙවරට
තෙරුවන් සරණයි ♥️
Sadu Sadu Sadu magea🙏🙏🙏 namaskaraya wewa
තෙරුවන් සරණයි ♥️
Oda.vaansata.godak.pih🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ♥️
සාදු🙏💖
තෙරුවන් සරණයි ♥️
මාගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අමා නිර්මල ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධයෙන්ම අප ජීවිත තුළට පැහැදිලි ලෙස අනුශාසනා කරන අපගේ සුපින්වන්ත දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට අපමණ පිං ලැබේවා ගෞතම බුද්ධ රාජ්‍යය තුළ දීම උතුම් නිර්වාණබොයම අවබෝධ වී ඒ උතුම් අමාමහ නිවන් සම්පත් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් දළදා සමිඳු පිහිටයි නමෝ බුද්ධාය 🙏🙏🙏🪔🪔🪔
තෙරුවන් සරණයි ❤️
🙏සාදු🌸 🙏සාදු🌸
තෙරුවන් සරණයි ♥️
🙏සාදු 🙏සාදු 🙏සාදු 🌹🌹🌹
තෙරුවන් සරණයි ❤️
Pg44re
@@-Asapuwa⅘is a the
😊
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .නිදුක් නීරෝගී දීර්ඝආයුශම ලැබේවා .හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
❤සාදු සාදු සාදු මගෙ සන්ගමිත්තා මහරහතන් තෙරනින් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු .නමොබුද්දාය 🙏!!!.උතුම් දාතුන් වහන්සේලා ට නමස්කාර වේවා සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා සාදු සාදු සාදු අපගේ ගුරු දෙවිදුන් ට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා උතුම් චතුරාය සත්‍ය ධර්ම ය අවබෝධ වේවා සාදු සාදු සාදු .
තෙරුවන් සරණයි ♥️
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
Sadu sadu sadu
තෙරුවන් සරණයි ❤️
සංගාමිත්තා මහා රහත් තෙරණියන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
සාධූ සාධූ සාධූ 🙏🌹
අපගෙගුරුදෙවඋත්තමවුසන්ඝපිතෘවුපින්වත්ලොකුස්වාමින්වහන්සෙකලාතුරකින්පහලවුසන්ඝසම්පතඑමහාසන්ඝඉර්ශින්වහන්සේටනමස්කාරවේවා .සාදු සාදු සාදු උන්වහන්සේගෙශිස්යසන්ඝසම්පතක්වුපින්වන්තවු ස්රද්දාශිල
හිමිපානන්වහන්සේටනමස්කාරවේවාසාදුසාදුසාදු
තෙරුවන් සරණයි ❤️
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සාදු සාදු සාදු .ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා
තෙරුවන් සරණයි ❤️
Namo Buddhaya...pinwath swamin wahansa.
Sadu.sadu..sadu
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු සාදු පින් වත් සුවාමින් වහන්සේ ට දීර්ගායු ලැබේවා
තෙරුවන් සරණයි ❤️
🙏🌹🙏🌹🙏🌹🌹🌹👏👏👏 නමෝ බුද්ධ ය 🙏🌹🙏🌹🙏🌹 සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹 බුදු ගුණ 👏👏👏👏👏👏 අනන්තයි 🙏🌹🙏🌹🙏🌹🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏🌹🌹 උතුම් උතුම් තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට 🙏🌹🙏🌹🙏🌹 උතුම් සඟා මිත්ථ මහා රහත් තෙරණින් වහන්සේට මගේ නමස් කාර්ය වේවා 👏👏👏👏👏👏👏👏🙏🌹🙏🌹🌹🌹🌹🌹🙏🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
Apa හාමුදුරුවනේ ඔබ වහන්සේට deergausa ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි ❤️
🙏🙏🙏 Apage pinvath Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
Namo budhaya
Sadu 🙏 sadu 🙏 sadu 🙏
Pinwath loku swammin wahanse athulu maha sagaruwanata mage names 🙏 karaya wewa. Siyaluma maha sagaruwanata niduk, nirogi, dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa .
තෙරුවන් සරණයි ❤️
🙏🙏🙏🙏🙏නමෝ.බුද්ධාය
තෙරුවන් සරණයි ❤️
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට සියලු රූකවරන ම ලැබෙවා
තෙරුවන් සරණයි ❤️
Obawahanseta.deergausa.labewa.neerogi.sampaththiya.uda.wewa.shadu.shadu.shadu
තෙරුවන් සරණයි ♥️
සාදු🙏 .සාදු🙏 .සාදු🙏 .🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු !
තෙරුවන් සරණයි ♥️
අනේ ස්වාමීන් වහන්ස. ඔබවහන්සෙගේධර්ම. දෙසනා හැකි සැම. වෙලාවකම. මම. පොන් එකෙන්අහානවා ඔබවහන්සේ මතු බුදු වෙවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ❤️
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ උතුම් දේශනාව අපට මහත් ආශිර්වාදයක් වෙනවා ඔබ වහන්සේටත් මේ උතුම් බුදු සසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිවම්ම දකිත්වා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ❤️
බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏
🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු සාදු ❤❤❤
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු මන් අහන සැම බණ පදයක්ම සසර දුකින් එතෙර වෙන්න මට අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු 2024/3/27කේ එ පත්මාවති ඉහල ගලයාය මුකලාන පාර පන්නල (අබුඩාබි )
සාධු සාධු සාදු
තෙරුවන් සරණයි ♥️
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයී 🙏❤️🙏
තෙරුවන් සරණයි ❤️
සාදූ සාදු සාදූ
තෙරුවන් සරණයි ♥️
Oba වහන්සේta pin
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏 ...
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු 🌸🌸🌻🌻🌼🌼 සාදු මමත් මෙි පිං අනුමොදන් වෙිනවා දායකත්වය දැරු සියලුම දෙනාට තෙරුවන් සරනින්
තෙරුවන් සරණයි ❤️
ලංකාවට ආවම මට මේ ස්ථූපය වැද පුදාගැනීමට අවස්ථාව ලැබේවා 🙏🙏🙏🙏🙏
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
තෙරුවන් සරණයි ❤️
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තේරැවන් සරණයි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ❤️
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ❤️
පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී වේවා වේවා වේවා සාදු සාදු සාදු අපිට ඒඋතුම් දර්මදේසනය දේසනා කලාට
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු 🙏
Sadu..sadu..sadu
තෙරුවන් සරණයි ❤️
Sadu Sadu Sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Oba wahanse niduk wewa neerogi wewa deergausa labewa 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
Pin siduweva suvamin wahansa
theruwan saranai obawahanseta.watina.darma.deshanawak.
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු සාදු
හාමුදුරුවන්ට ගොඩාක් පින් අපිට බණ තෝරලා පැහැදලත් කියල දෙනවට තෙරුවන් සරණයි 🙏🙏🙏
මම ආසයි ඔබ වහන්සෙගෙ බන අහන්න
තෙරුවන් සරණයි ❤️
බොහොම පින් වත් හාමුදුරු නමක්
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu
Oba wahanseta nirogi suwaya labewa.apita mewani darma desana desana kirima sadaha.sadu. sadu. Sadu.
තෙරුවන් සරණයි ❤️
Ape sadut theruwan sarani
තෙරුවන් සරණයි ❤️
මෙ ලොකවාසි සියළුම සත්වයින් කිසිම ලෙඩක් දුකක් නොම වෙිවා මෙම ජිවිතේදිම චතුරාරි්‍ය සත්වයම අවබෝද වෙිවා තෙරුවන් සරණයි .🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
තෙරුවන් සරණයි
❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏....
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏!!!
තෙරුවන් සරණයි ♥️
Sadu sadu
❤❤❤❤
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු,,
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ❤️
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ❤️
ජගත් කුමාර😊😊😊❤❤❤
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
💐💐💐🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
🙏🙏🙏❤
තෙරුවන් සරණයි ❤️
ඔබ වහන්සේ බන කියන්න් කොට දැනෙන්නෙ .ඔබවහන්සේ මටම්ම් කියන් ධර්ම දේශ්නාවක් වගෙ
🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
🙏🙏🙏🙏🙏🌹🌼🌼🌹🌼🌹
තෙරුවන් සරණයි ❤️
😊🎉❤
මේ ධර්ම දේශනාව අහපු දවසට පහුවදා මම අනුරාධපුරේ ගියා.සංඝමිත්තා මහ රහත් තෙරණියගේ සෑය වඳින්න මට පුලුවන් වුණා.මං ඊට කලින් එ් ගැන දැනගෙන හිටියේ නෑ.මල් විකුණන මාමා කෙනෙක් මාව එතැන පෙන්නුවා.මට දැනුණ හැඟීම කියන්න වචන නෑ.එ් මාමාටත් පිං සිද්ධ වෙන්ඩ ඔ්න.මට එ් සඳහා ධර්මාවබෝධය ලබා දුන්න ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!මට එ් දැනුන සුවය එ් තරමි නම් අමා මහ නිර්වාණය කොයි තරම් සොඳුරු වෙයිද?
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🌻🌻🌻🌻🌻🌻
තෙරුවන් සරණයි ❤️