Nethu Dahan Bindi - නෙතු දැහැන් බිඳී | Sahan Prabuddha💥Hiru Star Season 3 |Top 10| Part 02🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 123

  • @samwije8586
    @samwije8586 2 ปีที่แล้ว +49

    සහන් ඒ සින්දුව භාවනාවක්. ඔබගේ ගමන නවත්වන්න කාටවත් බැහැ. ඔබ තමයි hiru star. ඔබට ලඟින් වත් යන ගායකයෙක් මේ තරගයේ මට නම් හොයාගන්න බැහැ.

  • @DS-rj4bw
    @DS-rj4bw 2 ปีที่แล้ว +34

    හරිම ලස්සනයි..🎶❤️ මේ තරගයෙ ඉන්න දක්ශම කෙනා..අනිවා Final inna ooniii..❤😍

  • @bhagyasribhagyasridayasiri6460
    @bhagyasribhagyasridayasiri6460 ปีที่แล้ว +19

    විනය තමා මිනිහෙක් ඉදිරියට ගෙනියන්නේ. 💪

  • @gayanchinthaka1457
    @gayanchinthaka1457 ปีที่แล้ว +20

    වචන අමතක වුනා කියලා වත් මටනමි දැනුනෙ නැ.එ් හඩ බාවනාවක්.හිත ට සනීපයක් .අාදරෙයි සහන්.....හදවතේ තැනක ඉන්න ගායකයා.

    • @achee4673
      @achee4673 ปีที่แล้ว

      කොතනද වචන අමතක වෙන්නෙ🙄🤔

    • @darkknight-xr
      @darkknight-xr ปีที่แล้ว

      @@achee4673 2:55

  • @dayakgamage1284
    @dayakgamage1284 2 ปีที่แล้ว +15

    සහන් ඔබ හැම දාම දක්ෂයෙක්. පාසලේ දී ඔබ අමරසිරි පීරිස් මහත්තයාගේ ගේ ගී ගායන කරපු ආකාරය අපේ හදවතේ තවමත් රැදිලා තියෙනවා . ඔබ ඔබ සමගම සටනක් කරන්න . ඔබේ කුසලතා තවත් මුවහත් කර ගන්න . ඔබේ අනාගතය ස්තිරයි.

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +20

    භාවනාවක සමයි. ජයම පතනවා. හිත නිවෙන තරම් එ හඩ ප්‍රභලයි. 💐💐💐👍මං වැඩි පුරම මේ සීසන් එකේ අහන ගිත වල ගායනය

  • @dammidammigamage8170
    @dammidammigamage8170 2 ปีที่แล้ว +10

    ආදරෙයි මල්ලී good luck ඇස්වහ කටවහ දුරුවේවා දෙවිපිහිටයි හදවතින්ම ජයවේවා

  • @chaturangarajapakse4346
    @chaturangarajapakse4346 2 ปีที่แล้ว +35

    දක්ශයින් අතර ප්‍රබුද්ධ 💪💪
    විශ්වාසයි ආදරෙයි
    වචන අමතක වීම මෙතෙක් ආ ගමන ගැන බලන කල නොගිණිය හැකී.
    ශක්තිමත් වෙලා නොසෙල්වී ඉදිරියටම යන්න
    සුබ පැතුම් ❤

  • @nimeshpushpakumara1353
    @nimeshpushpakumara1353 2 ปีที่แล้ว +17

    දැනට සීසන් තුනේම හිටිය හොදම දක්ශයා❤️

  • @arunajayathilaka5108
    @arunajayathilaka5108 2 ปีที่แล้ว +22

    තිබුනු ඇස්වහ කටවහ දුරු වුනා ....
    දැන් ඉතින් මල්ලි ඔයාව අල්ලන්න කාටවත් බෑ....
    සහන් ට සිංදු හරියට කියන්න බෑ කියල හිතන් ඉන්න අයගෙ කටවල් ලබන සතියේ වැහෙනවා..
    බලන් ඉන්න මොකද වෙන්නෙ කියල .....
    100% විශ්වාසයයි ..කොල්ල තමයි cup එක ගන්නේ...

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි සහන් අයියේ ඔයා අවසාන 04 දෙනා තුළ අනිවාර්යයෙන්ම දකින්න ඕනී ❤❤💕💕❤❤ ඒ සිත නිවන හඩ 💕

  • @asankawithanage4380
    @asankawithanage4380 ปีที่แล้ว +2

    අහිංසක කොල්ලෙක් හදවතින්ම ආදරෙයි ගොඩක් 🙏 හිරුස්ටාර් කිරුල ඔබටම හිමී වේවා මගේ පාර්තනය එක බුදුසරණයි මල්ලි

  • @isuruprabhath916
    @isuruprabhath916 2 ปีที่แล้ว +10

    වැරදි හදාගෙන ඉස්සරහට යන්.. අහන් ඉන්න ආස කටහඬක්.. අඩුපාඩු හදාගමු, අපි ඉන්නවා ඔයත් එක්ක..
    ජයෙන් ජයම වේවා...!

  • @amodyakariyapperuma2646
    @amodyakariyapperuma2646 2 ปีที่แล้ว +10

    මටනම් වෙනදා වගේම අදත් ඔයා රහට sing කරා සහන්👍🥰මොන දේ කිව්වත් ඔයා අනිවා final ඉන්නවා ඒක sure🤝ඔයා තමයි 🌞🌟 ඉතින්♥️

  • @nishansanjeewa204
    @nishansanjeewa204 ปีที่แล้ว +4

    We want this song to sing in the finale sahan. You are amazing singer who took our heart away for awhile.

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 2 ปีที่แล้ว +7

    ගග අද්දර සින්දුව සහන් ප්‍රබුද්ධගෙ කටහඩින් අහන්න ආසයි🥺
    ඒ සින්දුව සහන්ට ගොඩක්ම ගැලපෙයි කියලා හිතෙනවා😍

  • @sinhalasongs9465
    @sinhalasongs9465 ปีที่แล้ว +13

    ගායනය ගැන නම් තරඟය තියෙන්නෙ දිනන්න ඕනෙ කෙනා සහන්❤

  • @Novelruu.
    @Novelruu. 2 ปีที่แล้ว +7

    හිරු කිරුළ දෙහිඅත්තකණ්ඩිය ට 🌹😍😍

  • @dammidammigamage8170
    @dammidammigamage8170 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ශන් මල්ලී ජයවේවා ඔයා ඉහලම දක්ශයා

  • @sakilamalinda7361
    @sakilamalinda7361 2 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආසයි ඉදිරියටම යමු අයියා❤❤

  • @ninie4764
    @ninie4764 2 ปีที่แล้ว +7

    ලස්සනයි පරිස්සමෙන් idiri ගමන

  • @kavishkamaduranga8700
    @kavishkamaduranga8700 ปีที่แล้ว +4

    Hithata gayana karana ekama gayakaya 👍❤️

  • @Nuwa1997
    @Nuwa1997 ปีที่แล้ว +4

    harima lassanata kiuwwa ahan inna asai ❤

  • @isurirangana697
    @isurirangana697 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අයියේ Good luck 🥺❤️

  • @dilinisasika808
    @dilinisasika808 2 ปีที่แล้ว +4

    Oya thamai Malli hiru star .api innawa oyath ekka

  • @kavibro5493
    @kavibro5493 2 ปีที่แล้ว +5

    දක්ශයා ❤️

  • @bandaraabeykoon717
    @bandaraabeykoon717 2 ปีที่แล้ว +3

    Me geethayata wada wenath geethaya thoragaththa nm hodai wage. Kalin geetha okkoma mita wada harima lassanai..gd luck sahan..final inn oni hirustar eke dakshaya ❤️❤️❤️

  • @kalpanianuruddika2731
    @kalpanianuruddika2731 2 ปีที่แล้ว +5

    ලස්සනයි aiya suba pathanawa ඔයාට ඉදිරියටම yanna බුදු සරණයි !!

  • @dammikakumari4004
    @dammikakumari4004 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මල්ලියෝ. ඔයා තමයි හිරු ස්ටාර්. 🥰🥰🥰🥰🥰🥰🥰

  • @amithamith8508
    @amithamith8508 2 ปีที่แล้ว +2

    වැරදි හදාගෙන ඉදිරියට යමු සුබ පතනවා ඔයාට

  • @komarylaksmi6827
    @komarylaksmi6827 2 ปีที่แล้ว +4

    Adath lassanai puthe ....oyata jeyama veva.....suba nathtalak veva puthe ...budu saranai

  • @sadeepajayawardane9177
    @sadeepajayawardane9177 2 ปีที่แล้ว +6

    ජයම වේවා අයියේ 💛.

  • @prasaprasa7577
    @prasaprasa7577 2 ปีที่แล้ว +4

    Menna hiru ⭐⭐.
    Amishala kalee

  • @dhammikakumarathunga6321
    @dhammikakumarathunga6321 ปีที่แล้ว

    Suppr hirustar nam oba thama namuth sadaranaya me rate sidu novima ma kanagatu nowemi

  • @pradeepsampath4256
    @pradeepsampath4256 ปีที่แล้ว

    ඔයා තමයි super star ❤️❤️❤️දක්ශයි ගොඩායි

  • @niroshgmaya1543
    @niroshgmaya1543 2 ปีที่แล้ว +6

    Patta malli😊😊❤🦅

  • @nethmikaushalya8432
    @nethmikaushalya8432 2 ปีที่แล้ว +2

    Lassanai jaya wewa..

  • @isuruprabhath916
    @isuruprabhath916 ปีที่แล้ว +1

    මීට වාඩා හොදට ගායනය කරන කෙනෙක් මේ සීසන් එකේ නෑ.. අහන්න අහන්න ආසයි.. හිරු කිරැළ ඔබටයි..!!

  • @sandamali6618
    @sandamali6618 ปีที่แล้ว

    Supirima dakshayek tamai jayawewa malli

  • @amandanawanjali
    @amandanawanjali 2 ปีที่แล้ว +2

    ලස්සනයි malli congrats

  • @RinduMihiranga
    @RinduMihiranga ปีที่แล้ว +2

    භාවනාවක්..❤️😘

  • @dineshnuwan2201
    @dineshnuwan2201 2 ปีที่แล้ว +6

    සහන් ඊලග වටයෙදි අඩුපාඩු නොතියා කියන්න ♥️♥️

  • @anuruddhikaindramali5529
    @anuruddhikaindramali5529 2 ปีที่แล้ว +4

    පරිස්සමින් යමු කොල්ලෝ... final ඉන්නම ඕනි...

  • @chamilakalanka4069
    @chamilakalanka4069 2 ปีที่แล้ว +5

    ඒ කටහඬ මිනිස්සු වශි වෙලා ඉවරයි

  • @dimanthadimantha2274
    @dimanthadimantha2274 ปีที่แล้ว

    එකෙන්ම hirustar 🌞

  • @madhumusicstudio7682
    @madhumusicstudio7682 2 ปีที่แล้ว +1

    නියමයි කොල්ලා.හරිම ලස්සනයි.අනිවාර්යයෙන් 👑 ඔයාට තමයි.ඊලග වටේදි සදරාණි තනිවී සිංදුව කියමුද

  • @punaritharushiks9820
    @punaritharushiks9820 2 ปีที่แล้ว +4

    Congratulations ✌️

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 2 ปีที่แล้ว +50

    අමීෂට වඩා මෙයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා❤️❤️👌

    • @ishanwijesinghe614
      @ishanwijesinghe614 2 ปีที่แล้ว +1

      එකෙන්ම බ්‍රෝ

    • @nethmiliyanage.kandy5755
      @nethmiliyanage.kandy5755 ปีที่แล้ว

      ඔව් අමීෂට වඩා දක්ෂ අය ඉන්නවා ❤️❤️❤️

    • @asela-re3dm
      @asela-re3dm ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @isharahemanthi47
      @isharahemanthi47 ปีที่แล้ว

      Aniwaryenma

  • @lakeeshachathumini7788
    @lakeeshachathumini7788 2 ปีที่แล้ว +3

    Oya thamai hiru star wenn oniii❤️❤️

  • @hodamaekatohart
    @hodamaekatohart 2 ปีที่แล้ว +3

    Hiru star 👍👍😍🤗

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    හදවතේ ලයාන්විතයා ❤

  • @chamikacooray827
    @chamikacooray827 2 ปีที่แล้ว +21

    අමීශ මොකෙද්ද සහන් එක්ක බලද්දි අහසයි පොලවයි වගේ❤

    • @sudheeraasith4417
      @sudheeraasith4417 ปีที่แล้ว

      අමීෂ කියන්නෙ කවුද බං..🤣🤣

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093 ปีที่แล้ว

    Amisata wada lassanata gayanaya kara👍❤️

  • @princygamage4171
    @princygamage4171 2 ปีที่แล้ว +2

    Good luck ❤️

  • @anushkainduwara1368
    @anushkainduwara1368 2 ปีที่แล้ว +6

    අයියෙ ඊලග තරග වලදී අමරසිරි පීරිස් මහත්තයා ගෙ ගීත ගායනා කරන්න පුළුවන් නම් හොඳයි 😊😊😊

  • @dsampath651
    @dsampath651 2 ปีที่แล้ว +6

    HR ජොතිපාල මහත්මයාගෙ සදරාණි තනිවී කියන ගිතය මිළග තරග වටයට ගායනා කරන්න මල්ලි.ජයවේවා

  • @amandanawanjali
    @amandanawanjali 2 ปีที่แล้ว +2

    දෙහිඅත්තකණ්ඩිය api oyath ekka

  • @sameerasandaruwan3149
    @sameerasandaruwan3149 2 ปีที่แล้ว +13

    මිනෝල්ගේ තියෙන්නේ ජෝති හඩ විතරය්.ඒත් මේ දක්ෂයගේ කට හඩවල් විශාරද ලගේ කටහඩවල් එකක් නෙමේ කීප දෙනෙක්ගේ.මේ තමා විය යුතුම ස්ටාර්

    • @a.w.m6048
      @a.w.m6048 ปีที่แล้ว +2

      මිනෝල්ගේ සින්දුවල කිසිමරසයක් මටනම් දැනෙන්නෙ නැහැනේ

    • @naveentharuka6012
      @naveentharuka6012 ปีที่แล้ว +2

      අමීෂගෙ ඇති ජෝති හඩක් නැහැ..

    • @cruz21209
      @cruz21209 ปีที่แล้ว +1

      එක එකාගෙ කටහඬවල් ඕනි නෑ ගොබ්බයො තමන්ගෙ කටහඩින් හරියට කියන්නයි ඕනි

  • @wasanthakokila2696
    @wasanthakokila2696 2 ปีที่แล้ว +3

    Layanvitha vadi vela vage neda..venasak karanna ..oya thama hiru 🌟 pana athi sinduvak danenna denna ...adarei.....sahan putha

  • @nimeshasewwandi929
    @nimeshasewwandi929 2 ปีที่แล้ว +1

    සහන් අයියා ❤️

  • @ganiduliyanagedara5967
    @ganiduliyanagedara5967 ปีที่แล้ว

    niyama gayanayak

  • @kavishkasahan2377
    @kavishkasahan2377 ปีที่แล้ว

    Hiru stra kiyann gammak thama

  • @sachinsarangahendahewa1792
    @sachinsarangahendahewa1792 หลายเดือนก่อน

    Supiriii

  • @champikaruwanpura8796
    @champikaruwanpura8796 ปีที่แล้ว

    Super sahan ❤️

  • @chathurangaruwanpathirana5610
    @chathurangaruwanpathirana5610 ปีที่แล้ว

    අමීශ පඩයක් බං මූට...💪💪

  • @dimanthadimantha2274
    @dimanthadimantha2274 ปีที่แล้ว

    සුපර්

  • @chamarasanjeewa5252
    @chamarasanjeewa5252 ปีที่แล้ว

    Supiri

  • @chamikacooray827
    @chamikacooray827 2 ปีที่แล้ว +3

    කෝ මා පැතු ඔබේ ආදරේ සිංදුවත් ගැලපෙනවා

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว

      ඔව් ගොඩාක් ගැළපෙනවා

  • @siharadilki4905
    @siharadilki4905 ปีที่แล้ว

    Heart singer 😍

  • @guagamage6719
    @guagamage6719 2 ปีที่แล้ว +2

    Harima mihiriyata gayana kara, awasan 4 Dena athare innama oni,,

  • @dilankarunanayakadilankaru8810
    @dilankarunanayakadilankaru8810 8 หลายเดือนก่อน

    Bawanawak malli eka.supuri

  • @sanjulasajith5145
    @sanjulasajith5145 2 ปีที่แล้ว +2

    ❤️

  • @hasithaabewickrama1385
    @hasithaabewickrama1385 2 ปีที่แล้ว +1

    Dewole nokalal

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +5

    සුදු නෙලුම කෝ සොරබොර වැවේ සිංදුව කියන්න ඒක ගොඩක් ගැලපෙනවා

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว

    Vote karanna sahanta 1st venna

  • @bhagyasribhagyasridayasiri6460
    @bhagyasribhagyasridayasiri6460 ปีที่แล้ว +1

    මේපාර බයිලා කාරයෙක් එපා. ඔයා හොදයී මල්ලි.

  • @kumudunishanika9393
    @kumudunishanika9393 2 ปีที่แล้ว +4

    Onima gayakayek ge හඬට ලංවෙන විදිහෙ ගීත ගයනවා.T.M.jayarathna mahattayage ගීත තෝරා ගන්න..හඬට ගැලපෙනවා

  • @mohomadrukshan982
    @mohomadrukshan982 2 ปีที่แล้ว +2

    ටී එම් ජයරත්නගේ ගීතයක් කියන්න

  • @dahamigamage6194
    @dahamigamage6194 ปีที่แล้ว

    Amboo meke judge board eke puduma kathaawak neh yanne e madiwata Sarangath awilena ginnata piduru daanawaa.

  • @chamilakalanka4069
    @chamilakalanka4069 ปีที่แล้ว +1

    අමීශගෙ ගායනට වඩා සහන්ගෙ ගායනය මිහිරි

  • @Thariya128
    @Thariya128 ปีที่แล้ว +1

    සහන් කලින් ගායනාකරපු සින්දු වලට වඩා මේක ටිකක් slow.. මේ වගේ සින්දු live කියන එක අවදානම් කියලයි මටනම් හිතෙන්නෙ...ඊලඟ වටයෙදි කලින් වටවලදි කිව්වා වගේ ගීතයක් කියමු...90%ක් ගත්තා තමයි, එත් හැමදාම එහෙම sure නෑ

  • @thanujajanaki560
    @thanujajanaki560 ปีที่แล้ว +1

    පුදුම ලස්සනයි. හිතට දැනෙන දේ කියන්න වචන නෑ.හොද විනයක් .මේ සින්දුව රහටම ඇහුවෙ අද.හිතනිවන හඩක්.

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 ปีที่แล้ว +11

    ඊළඟ වටයෙන් කපන්නද දන්නේ නෑ නිරෝෂයි, ශිහානුයි ඔයාගේ වැරදිම කිව්වේ. නිරෝෂා කොහොමත් එයාගේ අයට කවදාවත් වැරද්දක් කියන්නෙම නෑ. සහන් මල්ලි ඔයා ඊළඟ වටේදි කිසිම වැරද්දක් නොකර හොඳින් ගයන්න. ඔයා තමයි hirustar වෙන්න නියම සුදුස්සා.

    • @priyankaperera2556
      @priyankaperera2556 2 ปีที่แล้ว +1

      Matah oya tikama හිතුණා ...භාවනාව wage කටහඬ ..

    • @Sayu1512
      @Sayu1512 ปีที่แล้ว

      අමලුත් එහෙම තමයි 😂😂 එයාගෙ අය වැරදියට කිවුවත් වැරැද්දක් දකින්නෑ මුලින්ම වෝට් දෙනවා.අනිත් අයගෙ වැරදි දකිනවා.ඇත්තටම සහන් වෙන්ද සහන් නෙමේ.ගායනයේ අඩුපාඩු තිබ්බා.හඩ ලස්සන උනාට ගායනය වෙන්ද තරම් තිබ්බෙ නෑ.ඒත් අමල්ට තමන්ගෙ කණ්ඩායමේ අයගෙ අඩුපාඩු පේන්නෑ 🙂 නිරෝශ මෙයාට වෝට් කලා.ඒත් අමල්නන් වෙන කණ්ඩායමක කෙනෙක් වැරැද්දක් කලානන් වෝට් කරන්නෙත්නෑ.ඒකයි ඇත්ත 😊

    • @sarathgunarathne4603
      @sarathgunarathne4603 ปีที่แล้ว

      Jeewantath vote eka nodi thiyenawa neda

  • @HalanHalan-pw9bx
    @HalanHalan-pw9bx ปีที่แล้ว

    😊😢

  • @vishakaperera6726
    @vishakaperera6726 ปีที่แล้ว

    ඇස් දෙක වහගෙන මම ඇහැව

  • @hasithaabewickrama1385
    @hasithaabewickrama1385 2 ปีที่แล้ว +1

    Pile pahana

  • @niroshasamanmali718
    @niroshasamanmali718 2 ปีที่แล้ว +3

    අමල් කියනවා නේද වචන අමතක වෙනවා කියලා .පිස්සු ද කොහෙද .ලස්සනට ම කියපු කෙනා

  • @wasanthakumara1341
    @wasanthakumara1341 2 ปีที่แล้ว +2

    Lasanie

  • @sarathgunarathne4603
    @sarathgunarathne4603 ปีที่แล้ว +1

    Sahanta puluwan mewa witharai
    Jeewanta onama ekak

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว

      Sahanta onema sinduwak kiyanna puluwan eyaa wadiyenma kamathi and minissu eyaagen ahanna kamathi me wage sindu ekai.

  • @sandunlakruwan4546
    @sandunlakruwan4546 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣

  • @exammasterpublishers586
    @exammasterpublishers586 2 ปีที่แล้ว +1

    Next time kapanna wage sudanama.

    • @DS-rj4bw
      @DS-rj4bw 2 ปีที่แล้ว +2

      එහෙම වෙන්නෙ නෑ...😊 සහන් කොහොමත් Final ඉන්නවා ❤️

    • @ishanwijesinghe614
      @ishanwijesinghe614 2 ปีที่แล้ว +3

      එහෙම උනොත් හිරු ස්ටාර් පජාත වෙනවා..

    • @wijesinghesiriyawathie5633
      @wijesinghesiriyawathie5633 2 ปีที่แล้ว +5

      අද ද පලවෙනි වතාවට හිරු ස්ටර් බැලුවෙ...😂 සහන් තමයි තරගෙ ඉන්න දක්ශයා...❤️ අනික සිංදුවෙ වචන හැමදාම අමතක වෙන්නෙ නෑනෙ...ඊලග පාර අනිවා සුපිරියක් සහන්..😊❤️

  • @history5558
    @history5558 2 ปีที่แล้ว +3

    meyata vada hodata jeewan jandima kiuva..meya hari na.

    • @wijesinghesiriyawathie5633
      @wijesinghesiriyawathie5633 2 ปีที่แล้ว

      Sahan, jeevan dennama dakshaiii..

    • @history5558
      @history5558 2 ปีที่แล้ว +1

      @@wijesinghesiriyawathie5633 sahan aul jeewan top

    • @amilajayathilaka8750
      @amilajayathilaka8750 2 ปีที่แล้ว

      @@history5558 මෙ සිංදුව විතරයි එහෙම උනෙ bro

    • @kanka7398
      @kanka7398 2 ปีที่แล้ว +1

      ජීවන් හොඳයි. ඒත්, සහන් තරම් ලයාන්විත නැහැ.

    • @history5558
      @history5558 2 ปีที่แล้ว

      @@kanka7398 eka eka ayata eka eka vidiyata hithenava ane manda.

  • @ThiliniChathurangani-m2s
    @ThiliniChathurangani-m2s ปีที่แล้ว