Why are these carp fish dying?/ top 5 secret/ sinhala/ ඇයි කාප් මසුන් ඉක්මනින් මියයන්නේ/ 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @shashiAcademy1234
    @shashiAcademy1234 6 หลายเดือนก่อน +3

    කාප් මාලුන්ටතදපාට හ ලාපාටහැරෙන්නෙඇයි

  • @thilakashriyani9193
    @thilakashriyani9193 ปีที่แล้ว +4

    කාප් මාලුන්ට මුහුදු වැලි හොද නැද්ද

  • @petfishhobe
    @petfishhobe 2 ปีที่แล้ว +3

    Niyamai👌👌👌👌👌👌👌👌👍👍🙋🙋💪💪💪

  • @shamaliperera7849
    @shamaliperera7849 ปีที่แล้ว +1

    Do we need a filter

  • @ruwanvitharana910
    @ruwanvitharana910 2 ปีที่แล้ว +3

    ඔක්සිජන් ඔානද

  • @RohanMadushanka-z9q
    @RohanMadushanka-z9q 7 หลายเดือนก่อน

    Filtar eka demmama ei carf malu udata enne

    • @yoahanmilinda
      @yoahanmilinda 5 หลายเดือนก่อน

      මදනය ගහලා පව් 😢

  • @nihilnimssna3520
    @nihilnimssna3520 ปีที่แล้ว +1

    රෝග ගැන විඩියෝ වක් 🥺🥺🥺👍👍🙏

  • @anilsusantha3028
    @anilsusantha3028 6 หลายเดือนก่อน

    Godak loku maalu innawa k4 vithara oninam katha karanna

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 ปีที่แล้ว

    Biomeadia walata seramik rings nathiwa, swabawikawa apata ganna puluwan mona wage dewalda

    • @sapsaramaduwanth
      @sapsaramaduwanth  ปีที่แล้ว

      උලු කැට වගේ හොදයි

  • @sanudarandinu2099
    @sanudarandinu2099 ปีที่แล้ว +1

    Aiye Calflata oxygen aniwaryen oneda?

    • @sapsaramaduwanth
      @sapsaramaduwanth  ปีที่แล้ว

      ඒක තීරණය වෙන්නේ ඔයාගේ ටැන්කියේ සයිස් ටැන්කියේ ඉන්න මාලු ගනන, ටැන්කිය තියෙන විදිහ එහෙම එක්ක තමා

  • @ollibakers8853
    @ollibakers8853 ปีที่แล้ว

    Leda loga gana video ekak

    • @sapsaramaduwanth
      @sapsaramaduwanth  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඉක්මනින් ගේන්නම්

  • @PasiduDeshan-tj9ll
    @PasiduDeshan-tj9ll ปีที่แล้ว

    පිල්ටර යක්‌ ඔනමද

  • @priyanjithfernando6841
    @priyanjithfernando6841 2 ปีที่แล้ว

    Pls do a video for diiseases

    • @sapsaramaduwanth
      @sapsaramaduwanth  2 ปีที่แล้ว

      හැකි ඉක්මනට ලබා දෙන්නම් ❤️

  • @slfishempire1215
    @slfishempire1215 2 ปีที่แล้ว

    Good job

  • @christnisan4366
    @christnisan4366 9 หลายเดือนก่อน

    Hodama kema monada

  • @chamaltharindu7835
    @chamaltharindu7835 2 ปีที่แล้ว

    Ayye mage carp maluwek rathu wela idimila wage innawa mokada ekata karanna one

    • @sapsaramaduwanth
      @sapsaramaduwanth  2 ปีที่แล้ว

      වතුර වල අවුලක් වෙන්න ඇති මල්ලි.පොඩ්ඩක් වතුර ගැන සැලකිලිමත් වෙන්න.ෆිල්ටර් එක එහෙම පිරිසිදු කරන්න

  • @ashantharinda5044
    @ashantharinda5044 ปีที่แล้ว

    පොකුණේ වතුර මාරු කරා දැන් කෆ්ලා පීනන්නේ නෑ සතියක විතර ඉදලා බය වෙලා වගේ පොකුණ යට හැංගිලා ඉන්නේ කෑම කන්නෙත් නෑ මේකට මොකද්ද කරන පුළුවන් .? (ලීටර් 1500 විතර පොකුණක් )

    • @sapsaramaduwanth
      @sapsaramaduwanth  ปีที่แล้ว +1

      0741124196 මට පොටො එකක් එවන්න බලන්න මේ නොම්බරේට

  • @shamaliperera7849
    @shamaliperera7849 ปีที่แล้ว

    Filter ekak onematha

    • @sapsaramaduwanth
      @sapsaramaduwanth  ปีที่แล้ว

      ඕනිමද නැද්ද කියලා කියන්න බෑ.ඔයාගේ ටැන්කිය අනුව තමා තීරණය ඔයාගේ අතේ තියෙන්නේ. ෆිල්ටර් එකක් දාන එක ගොඩක් හොදයි

  • @sithmiwijanika4867
    @sithmiwijanika4867 4 หลายเดือนก่อน

    කාෆ්ල ක්න්නෙ මොනවද

    • @sapsaramaduwanth
      @sapsaramaduwanth  3 หลายเดือนก่อน

      මාලුන්ට තියෙන කෑම තමා හොදම.ප්‍රෝටීන් කෑම කලර් ෆීඩ් එකයි මාරුවෙන් මාරුවට දෙනවා නම් හොදයි

  • @nimatiktok7444
    @nimatiktok7444 2 ปีที่แล้ว

    Mage malu serama maruna carf14 k marunaa😪😪

    • @sapsaramaduwanth
      @sapsaramaduwanth  2 ปีที่แล้ว +2

      වතුර වල ප්‍රශ්නයක් වෙන්න ඇති බොහො විට

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 2 ปีที่แล้ว

    Mage kaf kenek udatama wela innw dws 2k....anith pttata haril amaruwen hitiy.....lunu tikak dmmam tikak hari giy...mekt mokd krnne

    • @sapsaramaduwanth
      @sapsaramaduwanth  2 ปีที่แล้ว

      වතුර වල ඇමෝනියා මට්ටට වැඩී වෙන්න ඇති වෝටර් චේන්ජ් එකක් දීලා බලන්න.ඔක්සිජන් සප්ලයි එකක් බාහිරියන් ලබා දෙන්න.

  • @shashiAcademy1234
    @shashiAcademy1234 6 หลายเดือนก่อน +1

    මම ටංකියක්තාමා මාංලගතියෙන්නෙ

  • @sulochanapallewela131
    @sulochanapallewela131 2 ปีที่แล้ว +1

    පෙරේදා 12ක් මැරුණා

  • @pradeeppradee7080
    @pradeeppradee7080 2 ปีที่แล้ว +1

    Ona

  • @dulanjalisamarakoon121
    @dulanjalisamarakoon121 ปีที่แล้ว

    Gh