Bandara Sir, sang this song on a Mother’s day in 2000. I was a 19 year old teenager. Lot has changed since then, but this song brings lot of my childhood memories back. Budu Saranai, Sir.
Sir Ada clz eke kiwwa kathawa.sir thaththek wage jiwithe gana kiyala dunna apita.sirwa dala yanna ba sir.hamadama sir ape hithe innawa.clz iwara wela gedara awillath sirwa balanna awe.
ඔබේ දයාබර කමට ස්තූතියි... ❤️
බාවනාවක් 😍❤️❤️සර්
🥰
Sir❤👏
Adareai sirrr❤️❤️
Adreaa sir❤❤❤
මේ ගීතය,2000 උසස් පෙල වෙනුවෙන් ගම්පහ නැණික් ආයතනයේ බණ්ඩාර දිසානායක සර්ගේ දේශණ වෙනුවෙන් සම්භන්ධ වුන,විභාගයට පෙර අවසන් දේශණය වෙනුවෙන් සම්භන්ධ වු සෑම සියලු දෙනෙක්ටම මතකයේ රැදුන ගීතයක් වුනේය,ඒ දවස මතකයේ හොදාකාරයෙන් රැදෙන්නට එදා බණ්ඩාර දිසානායක ගුරැපියා ගායනය කල මෙම ගීතය හේතු විය.සර්ගේ ගායනය අපට විශේෂ වුනේය,
කරැණාරත්න දිවුල්ගනේ සංගීතවේදියානන් ගීතයේ මුල් ගායනවේදියානන් වුවත් මෙම ගීතය
සංගීතය නොමැතිව එදා ගම්පහ නැණික් අධ්‍යාපන ආයතනයේ බණ්ඩාර දිසානායක ගුරැපියා ගායනය කලාවූ ආකාරය 2000 උසස් පෙල වෙනුවෙන් දේශණයන්ට සම්භන්ධ වූ මට මෙන්ම එදා සිටි සැමට වඩාත් හොඳට මතකයේ රැඳී ඇති බව මගේ විශ්වාසයයි,මේ ගායනය අහද්දී නැවත නැවත් මතකයන් අලුත් වේ,
බණ්ඩාර සර් අපි නැවතත් ගම්පහ නැණික් යයි
සටහන:-
2000 උසස් පෙල සිසුවෙක් වන මහේෂ් ජයකොඩි
සර්ගෙ නිල ගීතයනෙ 😍 ගොඩාාාාක් ලස්සනයි .... 💖💖 අපි හැමදාමත් සර්ගෙ හඩින් අහන්න ආසම සිංදුවක් 🎶🎶
සර් කියන හැම සින්දුවම ලස්සනයි... ❤️ ඒත් මේ සින්දු තරම් හිතට වැදුණු සිංදුවක් තවත් නෑ...🥰 මේ සින්දුව එනකන් තමා බලාගෙන හිටියේ ❤️🥰 සියපාරක් ඇහුවත් එපා වෙන්නේ නැහැ... ♥️🥰
සර් කරන මොන දේ ද මචං ලස්සන නැත්තේ ❤ ආදරණීය බණ්ඩාර සර් ! දීර්ඝායුෂ සර්ට ❤
💖💖💖
👍❤️❤️❤️❤️❤️සර්ගේ කටහඩින් ඔය සිංදුව අහන්න අපි ගොඩාක් ආසයි .. සර් මා නොවන මම එකේ සර්ගේ කටහඩින් කිවුව ඔය සිංදුව මම mp3 download කරගෙන අහනවා.. හරිම ලස්සනයි..මමත් සංගීතයට ගොඩාක් ආසයි.. ආදරෙයි..👍❤️❤️❤️❤️❤️👍
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ//🥺❤️
ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ🙏💫
Ayemth sir ge ගී රස වැඩසටහන මතක් උනා...❤
හරිම ලස්සනයී සර්..හැමදාම වගේ ලස්සනටම ගායනා කලා❤️🌺
හරිම ලස්සනයි සර්.♥️♥️♥️ සර්ගෙ දයාබරත්වයට අපි ආදරෙයි.❤️ බුදුසරණයි සර්🙏🏻🙏🏻
මාරම ලස්සනයි sir ❤️තාමත් අපිට ඔබ දයාබරයි.❤
Sir gayana karana sinduwalin kematima eka 🙏❤️
Bandara Sir, sang this song on a Mother’s day in 2000. I was a 19 year old teenager. Lot has changed since then, but this song brings lot of my childhood memories back. Budu Saranai, Sir.
හාවනාවක් වගේ...
ගොඩාක් ලස්සනයි සර්
ආදරෙයි මගෙ සර්ට හැමදාමත්ම
හරිම ලස්සනයි sir.හැමදාම වගේ හරිම ලස්සනට ගායනා කලා.අපි හැමදාමත් වගේ අහනවා ❤️💗
හුගක් ලස්සන සිංදු අහන්න පුරුදුඋනේ අපේ සර් නිසා. සැබෑ ගායකය ගයනවට වඩා සර් ඒ ගීතය ගායනාකරද්දි අමුතුම හෑගීමක් දැනෙනව 🥺❤️.
Lassanai..Chamarie
මාරම ලස්සනයි සර් හිත නිවෙනවා
මේ සින්දුවර පළවෙනි පාරට ඇහුවෙත් ගීරස වින්දන 2020 දී එදා ඉදන් ආසම සින්දුවක් මාර විදිහට feel වෙන සින්දුවක් 😞♥හරිම ලස්සනයි සර් ✨
lssnai sir
ඔබට අපගේ සුබ පැතුම් සර්..❤️
Lassanata kiyanava
Marama lassanai sir ❤♥
😍❤️
❤🥰
Great voice ❤️❤️
❤️❤️👍👍❤️❤️❤️
Sir Ada clz eke kiwwa kathawa.sir thaththek wage jiwithe gana kiyala dunna apita.sirwa dala yanna ba sir.hamadama sir ape hithe innawa.clz iwara wela gedara awillath sirwa balanna awe.
😌😌❤
❤🙏
💖🎶🎶🎶🎶
❤️❤️❤️❤️
♥️💖♥️
❤️🙏🙏
මේ ගීතය,2000 උසස් පෙල වෙනුවෙන් ගම්පහ නැණික් ආයතනයේ බණ්ඩාර දිසානායක සර්ගේ දේශණ වෙනුවෙන් සම්භන්ධ වුන,විභාගයට පෙර අවසන් දේශණය වෙනුවෙන් සම්භන්ධ වු සෑම සියලු දෙනෙක්ටම මතකයේ රැදුන ගීතයක් වුනේය,ඒ දවස මතකයේ හොදාකාරයෙන් රැදෙන්නට එදා බණ්ඩාර දිසානායක ගුරැපියා ගායනය කල මෙම ගීතය හේතු විය.සර්ගේ ගායනය අපට විශේෂ වුනේය,
කරැණාරත්න දිවුල්ගනේ සංගීතවේදියානන් ගීතයේ මුල් ගායනවේදියානන් වුවත් මෙම ගීතය
සංගීතය නොමැතිව එදා ගම්පහ නැණික් අධ්‍යාපන ආයතනයේ බණ්ඩාර දිසානායක ගුරැපියා ගායනය කලාවූ ආකාරය 2000 උසස් පෙල වෙනුවෙන් දේශණයන්ට සම්භන්ධ වූ මට මෙන්ම එදා සිටි සැමට වඩාත් හොඳට මතකයේ රැඳී ඇති බව මගේ විශ්වාසයයි,මේ ගායනය අහද්දී නැවත නැවත් මතකයන් අලුත් වේ,
බණ්ඩාර සර් අපි නැවතත් ගම්පහ නැණික් යයි
සටහන:-
2000 උසස් පෙල සිසුවෙක් වන මහේෂ් ජයකොඩි
Godak lassanai sir ❤️
❤️🎶
❤✨️
💝
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤
❤️❤️