Romania Family Visa - ඔයාගෙ පවුල ලේසියෙන්ම ගෙන්නමු - Family Reunification Visa - SL To Romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 80

  • @ldskumara289
    @ldskumara289 25 วันที่ผ่านมา

    Adeeee supiriyatama wade kala brother ...thank you very much ❤

  • @maschaminda
    @maschaminda 5 หลายเดือนก่อน +2

    Oyanam supiri kollek video eaka marama clearly, thank

  • @ayeshadamayanthi8535
    @ayeshadamayanthi8535 4 หลายเดือนก่อน

    Ammo me video eka nisa marama sahanak labuna. Mn mara prashna godaka hitiye. Ane oyata godak pin. 🙏 issarahatath aluth updates danna.

  • @rlbasa3973
    @rlbasa3973 5 หลายเดือนก่อน

    ❤❤

  • @chathushinimashika6442
    @chathushinimashika6442 2 หลายเดือนก่อน

    thank you aiya 💐 godak watina video ekak

  • @sudeshpriyankara4003
    @sudeshpriyankara4003 5 หลายเดือนก่อน

    godaaaaaaakkkkkkkkkk watina video ekak.api hamogema balaporuththuwa thama paule aya ekka jiwath wena eka

  • @tharukaanuththari7454
    @tharukaanuththari7454 3 หลายเดือนก่อน

    Thank you 😊

  • @SecretScope.
    @SecretScope. 5 หลายเดือนก่อน +5

    Brother, arad wala lawyer mata contact කරගන්න පුලුවන්ද

  • @sanjayapradeep9230
    @sanjayapradeep9230 5 หลายเดือนก่อน +1

    Hoda pahadhili kirimak.. thanks a lot..

  • @ChulaniDasunika
    @ChulaniDasunika 4 หลายเดือนก่อน +2

    1. අයියේ දැන් හස්බන්ඩ්ගේ ID එක අවුරුදු දෙකකට අලුත් කරලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ එයාට හොටෙල් එකෙන් දීපු අපාර්ට්මන්ට් එකෙ ඇඩ්‍රස් එක. ඒක වෙනස් කරන්න ඕනද ,එතකොට කොහොමද ඒක වෙනස් කරගන්නේ.
    2. මැරි කරලා මැරේජ් සෙටිෆිකේට් එක මාස ගානක් තියෙනවද පරන වෙන්න ඕන.
    3. එයාලට සැලරි එක අතට දෙන්නේ. අකවුන්ට් එකකට නෙවෙයි දාන්නේ. ඒ නිස ඒ සල්ලි එක පාර අකවුන්ට් එකට දාලා පුලුවන්ද

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 5 หลายเดือนก่อน

    Godak wedagath thorathuru genawata godaak sthuthii...theruwan saranai!

  • @ashadilrukshi3407
    @ashadilrukshi3407 5 หลายเดือนก่อน

    Thank you so much.

  • @DilHani-v8t
    @DilHani-v8t 5 หลายเดือนก่อน +3

    Brother wife work visa aragena babala mata depend karala gannawanam atakotat iya documents tikai oya system akatai karaganna puluwanda.

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      පුලුවන්

    • @rumeshkadupitige2396
      @rumeshkadupitige2396 3 หลายเดือนก่อน

      Ane mcho lowyr ge number eka denna berida

  • @JananiChathurangika-g3q
    @JananiChathurangika-g3q 11 วันที่ผ่านมา

    මල්ලි මමයි මහත්තයයි දෙන්නම මෙහෙ ඉන්නෙ, අපට අපේ දරුවව විතරක් මෙහෙට ගන්නව නම් මාස හයක bank statment පෙන්නුවම ඇතිනෙ

  • @ayomibd7515
    @ayomibd7515 28 วันที่ผ่านมา

    Ayye mage husband Romania gihin thama masayai, husband TRC eka hada gaththata passe Mata family reunification visa eka apply Karanna puluwan da?
    Awruddak or eeta wada husband ehe innama oneda apply karanna qualify wenna?

  • @chathushinimashika6442
    @chathushinimashika6442 หลายเดือนก่อน +1

    අයියේ මගේ passport එකේ තියෙන්නේ english sign එක. marrige certificate එකේ තියෙන්නෙ සින්හල sign එක. ( depend visa apply කරන්න හිතන් ඉන්නේ) මට කියන්නකෝ sign දෙවර්ගෙකින් තියන එක documant riject කරාවිද... මන් ඉදිරියට ගෙනියන් ඕනී sign එක මොකක්ද... වෙනස් කරන්න පුලුවන් දෙයක් තියනවනම් කියන්න.තාම මන් ඩොකියුමන්ට් හැදුවෙ නෑ මේවට

    • @sltoromania
      @sltoromania  หลายเดือนก่อน +1

      Passport signature එක use කරන්න. ඒක අව්ලක් නෑ

    • @chathushinimashika6442
      @chathushinimashika6442 หลายเดือนก่อน

      @ harii🤗

  • @shanikadilrukshi-d6g
    @shanikadilrukshi-d6g 3 หลายเดือนก่อน

    Aiye ape yaluwek hari family eke wena kenek hari gennagnwagnne kohomada kyla new update video ekak krnko

  • @dewminipanamaldeniya973
    @dewminipanamaldeniya973 หลายเดือนก่อน

    Afidavit ekath superleaglize krgnna oneda kiyala kiynko?

  • @Virus8iOTO
    @Virus8iOTO หลายเดือนก่อน

    Malli..husband and wife separate nam lamai vitharak ganna berida?ehema puluwan nam ekath me vidihatada?

  • @ayeshasandali9906
    @ayeshasandali9906 3 หลายเดือนก่อน

    Parent kenek gannawa nm eya awata passe id eka hadala aith eyalata lankawata enna puluwan da nkn vacation walata wage

  • @radhanayomi-db3sz
    @radhanayomi-db3sz 2 หลายเดือนก่อน

    Amma thaththa genna gann widiyak nadd ?

  • @msyfernando1939
    @msyfernando1939 4 หลายเดือนก่อน

    Wife witharak enawanm lankawen affedemic eka oneda.babala ekka enawanm witharai neda affedemic eka one plz danna knk kiynko

  • @sehanirangila4256
    @sehanirangila4256 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @NalinPrasad-vh4xg
    @NalinPrasad-vh4xg หลายเดือนก่อน

    Ethakota romenia gihin auruddakin ganna puluwanda wife and sun

  • @thissaranathunga1697
    @thissaranathunga1697 2 หลายเดือนก่อน

    Malli wife familly visa avith work visa Maru veddi lankawata avith yanna onada?

  • @ayeshadamayanthi8535
    @ayeshadamayanthi8535 4 หลายเดือนก่อน

    Ethakota eyalata work visa wage wage immigration interview kal yanne na neda.

  • @nalinchinthaka3796
    @nalinchinthaka3796 2 หลายเดือนก่อน

    Mamai mahaththayai dennama inne romaniyawe. Apita wayasa 8k duwek innawa eya inne danata lankawe. Api dennama mehe inna nisa loku ganak pennana oneda... Ane apita upades denna loku pinak🙏🙏🙏🙏apita daruwawa ganna one🙏🙏🙏🙏pin

    • @sltoromania
      @sltoromania  2 หลายเดือนก่อน

      Ehema ona ne ekkenekge padiyen masa 6 k pennuwanm ety

  • @samithprasanna7224
    @samithprasanna7224 17 วันที่ผ่านมา

    Ane aiya yamak danaganna puluwanda

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 5 หลายเดือนก่อน +1

    Affidavit eka hadanakota trc eke company addresse eka thibila.lankawen document hadala ewwata passe apartment ekak aran addresse eka change kaloth prashnayak weida?

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      Ehem krn be

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      Mulin trc eka adrss change krn inna

    • @kumuduneewijerathna2835
      @kumuduneewijerathna2835 5 หลายเดือนก่อน

      Thank you malli

    • @thissaranathunga1697
      @thissaranathunga1697 2 หลายเดือนก่อน

      @@sltoromania Malli eka karanna amaru wedak ne .wifetai babatai apartment ekak eyala lankawe iddi ohe masa 5k Vitara Aran rent gewan Inna eka.ehemada family visa ena aya serama karanne.me gena Danna kauruth nedda?

  • @dilanlasantha953
    @dilanlasantha953 5 หลายเดือนก่อน

    අවුරුදු 16 දරුවකු ට රුමේනියාවේ course/ job ද තියෙන්නේ?
    IT diploma for graphic design and web design complete කරලා තියෙන්නේ

  • @Norashavindi1130
    @Norashavindi1130 3 หลายเดือนก่อน

    Lankawen ganna දිවුරුම් ප්‍රකාශේ high court lawyer kenek genda gnna one ? Eka alut kade usawiyen certified krgnn oneda?

    • @thissaranathunga1697
      @thissaranathunga1697 2 หลายเดือนก่อน

      Mm a vidiyata Kala aluth kade supreme court eken stamp kala.andure atha Patha Gaga yanawa.

  • @DilHani-v8t
    @DilHani-v8t 5 หลายเดือนก่อน

    Romeniya wala trc aka hadaddi babalatat bank stetmant pennanna oneda

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      ඕ ගෙන්නනවනම් ඕන

  • @Mashi_26
    @Mashi_26 2 หลายเดือนก่อน +1

    Family visa walin awith inna gaman apita ohe university ekaka study karanna puluwan da

    • @sltoromania
      @sltoromania  2 หลายเดือนก่อน +1

      Pluwn aply krnna

    • @RuwaniWathsala-l3r
      @RuwaniWathsala-l3r 2 หลายเดือนก่อน

      ​@@sltoromaniafamily visa avith work visa ekata apply krnna පුළුවන් ද ?

  • @DanushkaWarnakulasuriya-bv2tt
    @DanushkaWarnakulasuriya-bv2tt 5 หลายเดือนก่อน

    ❤🎉👍🙏

  • @nawodafernando9198
    @nawodafernando9198 4 หลายเดือนก่อน

    Aiye husband awith dn aurudu dekak..Mata work visa awith..babawa husbanta depend karala Ganna puluwanda ..api dennam yanakota ekata yanna puluwanda..babata aurudu 4 ..ane reply ekak denna plz..

    • @Rukshan49
      @Rukshan49 2 หลายเดือนก่อน

      Puluwn

  • @samithprasanna7224
    @samithprasanna7224 17 วันที่ผ่านมา

    Oyage nanbar ekak denna puluwanda

  • @DilHani-v8t
    @DilHani-v8t 5 หลายเดือนก่อน

    Romeniya wala loyerta kiyak witara gewanna oneda brother may wede karala denawata

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      එක එක්කෙනාගෙ ගාන වෙනස් බ්‍රෝ

  • @bestMusiclovers
    @bestMusiclovers 5 หลายเดือนก่อน

    Kohoma id eka address eka wens krgnne api gththi appointment ekta

  • @imalikaekanayake8867
    @imalikaekanayake8867 4 หลายเดือนก่อน

    මේ වීසා ක්‍රමයට රුමේනියා PR අරන් තියෙන්න ඕනෙ නැහැ නේද? රුමේනියා ඇවිත් අවුරුදු 2කින් වුනත් කරන්න පුළුවන්ද?

  • @RanilNissanka-l4p
    @RanilNissanka-l4p หลายเดือนก่อน

    Babala dennai waifwai.ganna.puluwanda pls malli.mata msg danna puluwanda

  • @lifegoeson4130
    @lifegoeson4130 5 หลายเดือนก่อน

    Wife wa gattahama eyata job ekak karnn brida

  • @AnushkaNadeeshani-v8b
    @AnushkaNadeeshani-v8b 5 หลายเดือนก่อน

    Babala school yanavanam kohomada karanne

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      මෙහෙ ස්කූල් දැම්මෑකි

  • @HasithaAmarasingha-cs5xf
    @HasithaAmarasingha-cs5xf 3 หลายเดือนก่อน +1

    ප්‍රාදේශීය සබාව නෙවේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය. අයියේ.

    • @DilushaLakmal
      @DilushaLakmal 2 หลายเดือนก่อน

      ඕ ඒක මිස් වෙලා සුද්දා❤

  • @kamalkirusanth
    @kamalkirusanth 5 หลายเดือนก่อน

    SE number 166 interview date issue wunatha ?

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      තාම නෑ

  • @sihinafernando8660
    @sihinafernando8660 5 หลายเดือนก่อน

    Un skill job vacancy set krnna puluwanda brother

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      පුලුවන් මට මැසේජ් එකක් දාන්න

  • @mykids61
    @mykids61 5 หลายเดือนก่อน

    ඉන්ටවීව් කරන එක ඉක්මන් කරන්න ඔයාල එකතු වෙලා මොකක් හරි කරන්නකො මාරම ස්ලෝ නෙ මේ වැඩේ

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      අපේ අය එකතු වෙලා කරපුවගෙ ප්‍රතිපල තමයි ඕම වෙන්න හේතුව

  • @DilHani-v8t
    @DilHani-v8t 5 หลายเดือนก่อน +1

    Babala dennek ennawanam bank ake3700*12 ganak tiyenna oneda

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      3700*18

    • @Rukshan49
      @Rukshan49 3 หลายเดือนก่อน

      Oya bucharest da inne. Mamath family visa apply krnna inne

  • @CharithNakandalage
    @CharithNakandalage 19 วันที่ผ่านมา

    Layer ge number danna plz

  • @Devinuwara
    @Devinuwara 4 หลายเดือนก่อน

    01.ලංකාවෙන් ඩොකියුමන්ට් ගෙන්නල බුකරස්ට් වල තියෙන ලංකාවේ එම්බසි එකෙන්ද සෙටිෆයි කරගන්නේ නැත්නම් රුමේනියාවේ විදේශ කටයුතු එකෙන්ද කරගන්නේ
    02.දරුවන් ගාණ වැඩි නම් ඒ ගානට කාමර තියෙන්න ඕනද උදා : දරුවන් 3 ක් නම්
    03.පටන් ගත්ත දවස ඉදල ලංකාවෙන් ගෙන්න ගන්න කොච්චර කල් යනවද

  • @DilHani-v8t
    @DilHani-v8t 5 หลายเดือนก่อน

    Family visa awit job aksk karanna puluwanda

    • @sltoromania
      @sltoromania  5 หลายเดือนก่อน

      ඔව්

  • @CharithPriyankara-k3v
    @CharithPriyankara-k3v หลายเดือนก่อน

    Show money 100000 lei

  • @FirstKuw-hv7xe
    @FirstKuw-hv7xe 5 หลายเดือนก่อน

    කුවේට් ඉඳලා රුමේනියා එන්න විදියක් නැද්ද

  • @FirstKuw-hv7xe
    @FirstKuw-hv7xe 5 หลายเดือนก่อน

    මම දැනට කුවේට් එකෙ ඉන්නෙ අවුරුදු 16 ක පළපුරුද්ද තියෙනවා සෞදි අරාබියේ ඩුබායි . රෙස්ටූරන්ට් කුක් කෙනෙක් විදිහට වැඩ කරනවා . රුමේනියා භාෂාව ටිකක් කතා කරන්න පුළුවන් . ඉංග්‍රීසි .අරාබි දෙමළ හිංදි සාමාන්‍ය කතා කරන්න පුළුවන් මට කුවේට් එකෙ ඉඳලා රුමේනියා එන්න පුළුවන් විදියක් දන්න කෙනෙක් කියනවද ලොකු උදව්වක් 🙏🙏

    • @janathmendis
      @janathmendis 5 หลายเดือนก่อน

      ෆොන් නම්බර් එක දාන්න

  • @chamilnidarshana3492
    @chamilnidarshana3492 หลายเดือนก่อน

    Video eka niyamai malli.oyage contact number ekak denna puluwan da?

  • @induwaravimukthi5374
    @induwaravimukthi5374 หลายเดือนก่อน

    Aiye mata oyage whatsapp number eka ganna puluwanda.. dyk denaganna thiyenw me sambandawa.. mn inne bacau wala

  • @AjithKahatapitiya-z7o
    @AjithKahatapitiya-z7o 2 หลายเดือนก่อน

    Wife wa ganna watupa balanawada,