Api Nodanna Live (අපි නොදන්න ලයිව්) Season 02 | Part 05 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2023
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #ApiNodannaLive #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 33

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 หลายเดือนก่อน +32

    ඔයාලට මතකද 2013 release උන බඹර නාදේ සිංදුවේ visual එකේ මත්පැන් පානය කරන දර්ශනයක් තියෙනවා ඒකට ඒ ගොල්ලො ඇතුලත් කරේ කිරි පානය කරන දර්ශනයක්...ඉස්සර අපි නොදන්න live එකේ විහිළුවට කරපු දේවල් ඊටපස්සෙ ඇත්තටම කරලා 😁
    අ.ල. තමයි නියම පූර්වාදර්ශය 🤭

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 หลายเดือนก่อน +25

    4:44 5:51 මේ තියන්නෙ ඉරාජ්ගෙ parts 😁
    ඒ කාලෙ ඉරාජ් තමයි experiment කරන කෙනා. මේ සිංදුවට පෙනී ඉන්නෙ සුදු මල්ලි(ජනක රණසිංහ) උනාට කියන්නෙ පොඩි මල්ලි(ගාමින්ද ප්‍රියවිරාජ්)
    අද වගේ මතකයි 2008 අවුරුද්දෙ කුමක් හෝ මාසෙක සෙනසුරාදා රාත්‍රි 7.30 මේ වැඩසටහන බැලුවා 🥰🤟

  • @kavindudilshan046
    @kavindudilshan046 9 หลายเดือนก่อน +21

    ඉරාජ් වගේ කාර් එකෙන් එන සීන් එක තමා ආතල්ම😂

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 หลายเดือนก่อน +28

    අ.ල. season 1 බලද්දි එච්චර තේරුමක් නෑ මොකද අවුරුදු 7 එතකොට.ඒත් 2008 අ.ල. season 2 එක හොඳට මතකයි.... කවීෂගේ නෙත ළඟ දඟ කරනා ආපු කාලෙ තමයි වෙල ළඟ දඟ කරනා hit කරේ 🥰

    • @kdgimhank
      @kdgimhank 9 หลายเดือนก่อน +2

      😂😂😂😂 අඩේ එක මෙකෙන් ගෙන එකක් කියලා දැන ගත්තේ අද😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 9 หลายเดือนก่อน +1

      @@kdgimhank ඔයාට වයස කීයද.කවීෂගෙ සිංදුව ආපු දවස්වලම තමයි මේකත් කරේ,මොකද ඒක hit එකක් ඒ කාලේ

    • @kdgimhank
      @kdgimhank 9 หลายเดือนก่อน

      @@chethiyalakshan5797 කවිශගේ සිංදුව මට මතකයි මන් එ කාලේ ස්කෝලේ යනෝ මෙකත් අහලා තියනවා පොඩි මල්ලි චුට්ටි මල්ලිගෙයි වැඩ සටහනෙන් මෙක අවේ කියලා දැනන් හිටියේ නැ

    • @kdgimhank
      @kdgimhank 9 หลายเดือนก่อน

      @@chethiyalakshan5797 දැන් 52 වයස 😂

  • @ashankalhara-xz1bg
    @ashankalhara-xz1bg 9 หลายเดือนก่อน +4

    ආසම සිදුවක් තියෙනවා😂කට පාඩම් යකෝ තාම ඒක

  • @sampathbandara8403
    @sampathbandara8403 9 หลายเดือนก่อน +1

    අම්මෝ මේක tv එකේ බලද්දී තිබ්බ ආතල් එක...❤❤
    වෙලාව එනකන් බලාගෙන ඉන්නේ

  • @dushanfonseka9444
    @dushanfonseka9444 9 หลายเดือนก่อน +2

    නියමයි චුටි මල්ලී පොඩි මල්ලී ❤

  • @kdgimhank
    @kdgimhank 9 หลายเดือนก่อน +10

    4:08 මෙක මෙකෙන් අවා කියලා අදයි දන්නේ මෙක අහලා තිබ්බට😂 අඩේ❤ සිරස මාර වැඩ නේ කරලා තියන්නේ😂❤ චනල් එකක් විදියට මේවා දාන්න නිදහස දිපු එක නම් පට්ට❤

    • @sparrowhawk2112
      @sparrowhawk2112 5 หลายเดือนก่อน

      Tsunamiyen passe ipadunama ohoma thamai ithin 😆🤣

  • @tharinduviraj8111
    @tharinduviraj8111 9 หลายเดือนก่อน +4

    යකෝ දුකා නේද අර මී හරකා එලවන්නෙ..😂

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 8 หลายเดือนก่อน +2

    නියම සීන් එකක් තිබ්බා , ඇන්ටන් ජොන්ස් මහත්මයාගෙ සිංදු සේරම එකක් වගේ.කියන එකක්😂😂😂

  • @myfamilylifetubeaccount
    @myfamilylifetubeaccount 6 หลายเดือนก่อน +2

    4:14

  • @chamidupathiraja8379
    @chamidupathiraja8379 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv 9 หลายเดือนก่อน +2

    අයියා වැලි ගොඩට යට වෙලා 😂😂😂

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 8 หลายเดือนก่อน +3

    හේ හේ ගාන සීන් එකට හරකෙක් එලවන සීන් එක පට්ට නෝන්ඩිය...🤣🤣

  • @AkilaKrishan-hi7yv
    @AkilaKrishan-hi7yv 7 หลายเดือนก่อน +1

    😍🤩😅😅chooty mall podi malli❤‍🔥❤‍🔥

  • @mrewonz
    @mrewonz 9 หลายเดือนก่อน +5

    වෙල ලග දග කරනා😼

  • @Lak_Zan
    @Lak_Zan 9 หลายเดือนก่อน

    Gammac ❤

  • @trhztube
    @trhztube 9 หลายเดือนก่อน +3

    සින්දුව කියන්නෙ පොඩි මල්ලි..😂😂😂😂😂

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 2 หลายเดือนก่อน

    😂❤

  • @kiwilifewithsama
    @kiwilifewithsama 3 หลายเดือนก่อน +1

    2024 😂😂😂

  • @EarlyBirdsQutoes
    @EarlyBirdsQutoes 8 หลายเดือนก่อน

    හරකා තමා ආතල්ම❤😂

  • @iSuRaNgA0206
    @iSuRaNgA0206 9 หลายเดือนก่อน +1

    😂😂💙❤🎉👍

  • @byb12
    @byb12 9 หลายเดือนก่อน +5

    මොකක්ද බන් අර සිකරට් එක වෙනුවට අල්ලන් ඉන්නෙ😂

  • @wihangasihilel2318
    @wihangasihilel2318 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤