මට නම් තේරෙන් නෑ සාන්ත 🤣🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 490

  • @gimhaniAbeysinghe-sr1hb
    @gimhaniAbeysinghe-sr1hb 9 หลายเดือนก่อน +36

    වෙන tik tok care කරන්නෙ නැති මම මේක නම් අනිවාර්යයෙන්ම බලනවා..ලේ ටික පිරිසිදු වෙනවා...අහිංසක වැඩක්...හරිම හොඳයි.මේරි ආච්චි ..හරිම අහිංසකයි..❤

  • @christeenlaity3201
    @christeenlaity3201 10 หลายเดือนก่อน +16

    ආච්චි ලස්සනට ඉන්නඇති තරැණකාලේ අනේ මටහරිම
    ආසයි ආච්චිව බලන්න මම හැමදාම ආච්චිගෙයි මුනුබුරාගෙයි
    විඩියෝ බලනවා මටකම්මැලිනැ
    හරිමආසයි කොයිවෙලාවෙත් යන්න හදනවා මුනුබුරාට අදෙරෙයි අහනඅහන එවාට බැනබැන හරිඋත්තරදෙනවා
    ෂෝක් ආච්චි අම්මෙක් හරිලස්සනයි තැන්කියු විඩියෝ වලට ❤❤🙏🙏🌹🌹🙏🙏🌺🌺
    🌼🌼🥀🥀🌻🌻🌷🌷🙏🙏😅😅

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 หลายเดือนก่อน +24

    ගොඩාක් ආදරෙයී අත්තම්මේ .❤❤❤.පව් මල්ලී ,අත්තම්මා .මම ගොඩාක් ආසාවෙන් බලන චනල් එකක් .ජය වේවා .

  • @Praza666
    @Praza666 10 หลายเดือนก่อน +23

    මේරි ගේ නහරක් වත් පුපුරයි තෝ දෙන වදේට 😢 බුදුසරණයි ආච්චි ඕකාගෙන් පරිස්සම් වෙන්න ❤

  • @Travelchatuwa
    @Travelchatuwa 10 หลายเดือนก่อน +12

    හැමදාම වීඩියෝ බලනව මටත් ආච්චි අම්ම කෙනෙක් හිටිය අද ජීවතුන් අතර නෑ.. ඉස්සර අපිත් ඔය වගේ බොරු කියල අවුස්සනව .. ඔය වගේම බනිනව මේක දකින කොට ඒ කාලෙ මතක් උනා ❤

  • @ManelCaldera-u1i
    @ManelCaldera-u1i 10 หลายเดือนก่อน +20

    අද නම් ආච්චි අම්මට මලම පැනලා...කෝ සීය ගැන අදත් ඇහුවෙ නෑනෙ...පුතේ ❤❤❤

  • @WithanageLakmini-oj5ui
    @WithanageLakmini-oj5ui 10 หลายเดือนก่อน +14

    එහා ගෙදර උන්ටත් එක්කම ඉව්වලු 😂😂😂😂😂හයියෝ මට බෑ සාන්ත 😂😂😂😂

  • @nadeekahemali2397
    @nadeekahemali2397 10 หลายเดือนก่อน +18

    බැරි වෙලාවත් එහා ගෙදරට හෙනයක් ගැහුවොත් තමයි කොල්ලෝ..😂😂

  • @LankaCool-ui8gw
    @LankaCool-ui8gw 10 หลายเดือนก่อน +22

    මහන්සියක් දැනුනු වෙලාවට අහන්න,බලන්න අපූරු ආච්චි අම්මයි මුනුපුරයි....❤❤❤❤❤

    • @Dallka
      @Dallka 9 หลายเดือนก่อน

      💪💪👍👈😁😁...hamadama...lassanae...Santa..oya❤❤❤❤❤❤

  • @rishafathi7729
    @rishafathi7729 10 หลายเดือนก่อน +21

    මේ මල්ලි කවද හරි මැරෙන්නෙ එහා ගෙදර උන් අතින්😂

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 10 หลายเดือนก่อน +7

    Man ආසාවෙන් බලන්නේ ආච්චි අම්මා සතුටින් ඉන්න නිසා apey මල්ලි ඔහොම thami ආච්චි අම්මා yakha නගනවා 😂😂😂aya සතුටින් ඉන්නේ ❤❤❤ 🇦🇪🇱🇰

  • @madhubashinibandaranayake
    @madhubashinibandaranayake 10 หลายเดือนก่อน +42

    හැමවෙලෙම යන්න තමා ආච්චි අම්මට❤😂ඔනි

    • @samanbandara5340
      @samanbandara5340 10 หลายเดือนก่อน

      Koheda oya yan kiyanne achchiamma

    • @rameshashehani6260
      @rameshashehani6260 10 หลายเดือนก่อน

      ​@@samanbandara5340eya yan kiyanne pallehata udenma video karana nisa the bonna midula athuganna yan kiynne

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 10 หลายเดือนก่อน +9

    අක්කර 5ක් උදලු ගෑවා තනියෙන් ..පැය භාගෙන්...🤣🤣🤣🤣..යකෙක් තමා ...😂😂😂

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 8 หลายเดือนก่อน +1

    මාර ඇරියස් එකක් කොල්ලෙ උබට තියෙන්නෙ එහාගෙදර උන් එක්ක...,❤️❤️❤️❤️ බඩ කැක්කුමයි හිනා වෙලා

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 2 หลายเดือนก่อน +1

    පුතේ ඔයා කතාකරන විදිහට මම මාරම ආසයි.😂❤❤❤❤❤

  • @sudarshideepa6726
    @sudarshideepa6726 10 หลายเดือนก่อน +2

    අනේ ආච්චි වන ඉබින්න හිතෙනවා,❤ මුනුබුරා මරු ඓයා ආදරෙයි ආච්චි ට , දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @GamlathChami
    @GamlathChami 10 หลายเดือนก่อน +15

    ආච්චි අම්මට ජේසු පිහිටයි 💕💕💕💕💕💕💕💕

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 10 หลายเดือนก่อน +10

    තව ටිකක් වෙලා හිටියානම් හොදට අහගන්න තිබුනා මේරි ආච්චිගෙන් 😂😂😂

  • @nadeenadee9047
    @nadeenadee9047 10 หลายเดือนก่อน +27

    තනියම හිනා වෙන මම😂😂

  • @geethmadawala2637
    @geethmadawala2637 10 หลายเดือนก่อน +31

    මුන්දාගේ ඔලුව කචල් කරනවා මේකා😥😂😂😂

  • @nadikanadi3944
    @nadikanadi3944 9 หลายเดือนก่อน +4

    අම්මෝඔ මට හිනා වෙලා ..ම ඔලුව රිදෙනවා ..😂😂😂😂😂😂😂😂😂

  • @sksechi2790
    @sksechi2790 10 หลายเดือนก่อน +122

    මේක බලන එහා ගෙදර උන්🤣🤣

    • @maladayangani6910
      @maladayangani6910 10 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @nawarathnabandaranawarathn4155
      @nawarathnabandaranawarathn4155 10 หลายเดือนก่อน

      Budusaranai ......ammme..
      Sathutin
      ennaaa...hemadama ....

    • @mydubia7377
      @mydubia7377 10 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @KuKu-s6o
      @KuKu-s6o 10 หลายเดือนก่อน +4

      මුට. පිස්සුද මන්දා

    • @kmdweerasingha1667
      @kmdweerasingha1667 10 หลายเดือนก่อน +2

      😂😂😂😂

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 10 หลายเดือนก่อน +16

    මම කුවයිට් වල සිට ඔයාගෙ යි ආච්චිගෙයි මේ වැඩහටහන බලන්නෙ ..Verry nice speech ❤❤❤❤❤❤ i love so much

  • @IsankaLakmali-oi8un
    @IsankaLakmali-oi8un 4 หลายเดือนก่อน +1

    Aiyooo sannthaa😃😃kiyana boru මුණුපුරෝ😊😁😁😁

  • @RaniWearagama
    @RaniWearagama 9 หลายเดือนก่อน +5

    මටනම් මේ ආච්ච්ගෙන් තොර ලෝකයක් නෑ පුල් ආතල්❤ බුදු සරණයි ආච්චියේ 😂😂😂

  • @dilmisankalpana5466
    @dilmisankalpana5466 10 หลายเดือนก่อน +26

    😂 බොරු කියන්න හොද නෑ 😂 සීයට කැන්ද කොල ඇන්දුවලු 😂

  • @mykitchenlife5122
    @mykitchenlife5122 10 หลายเดือนก่อน +1

    බොරුවට දොඩවන්න එපා යකෝ අනේ පවු ඇත්තටම හරිම ලස්සනයි දුකේ බෑ පරිස්සමෙන් බලාගන්න එයාව තෙරුවන් සරනයි අම්මේ

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk 10 หลายเดือนก่อน +2

    අනේ මල්ලි පවු තරහ ගස්සන්න එපා ආසාවෙන් බලන චැනල් එකක් මම බුදු සරණයි දෙන්නටම.මම සවුදියේ සිට.❤❤❤❤❤❤

  • @山田アリー-i1i
    @山田アリー-i1i 9 หลายเดือนก่อน +1

    මල්ලියෝ බොරුකීම පවුපිරෙනවා. අල්ලපු ගෙදර අය 😂. අමිමෝ

  • @abcdefghijk8246
    @abcdefghijk8246 10 หลายเดือนก่อน +6

    යකෝ.. pashion fruit තෙල් දාලා .. අම්බෝ ඒක බන් ..🤣🤣🤣😂😂😂😂😂🤣💔 උබත් එක්ක හිටියොත් මචන් ආච්චිට චකබුම් තමා ..🤣🤣🤣💔🤣🤣🤣🤣🤣🤣☝️💔🤣🤣🤣🐵🐵🐵🐵🐵 කොහෙද බන් ආච්චි යන් යන් ගාන්නේ.. 😂😂😂😂💔💔💔💔💔💔💔💔💔💔😉

  • @kumarihemamala4466
    @kumarihemamala4466 9 หลายเดือนก่อน +3

    අත්තමා දැක්කාම අපේ අත්තමා මතක් වෙනවා ආදරෙයි ❤❤❤❤❤

  • @kumarykumary6303
    @kumarykumary6303 10 หลายเดือนก่อน +4

    බුදු සරණයි අමිමා දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @ruvinihasangika8472
    @ruvinihasangika8472 10 หลายเดือนก่อน +40

    මට මගේ ආච්චි මතක් වෙනවා ❤❤

  • @مليكهبودا
    @مليكهبودا 10 หลายเดือนก่อน +3

    මුළුඟුරාගේ මූණ පෙන්නන්නආච්චි විතරක් පෙන්නන්නෙබුදු සරණයිආච්චිඔයාට

  • @AwanthiPathmakumari
    @AwanthiPathmakumari 9 หลายเดือนก่อน

    Ane pattama patta malli oya karana wihilu tika achchi ammata malama paninawa neda...man hari asai

  • @vaielateperera3135
    @vaielateperera3135 10 หลายเดือนก่อน +4

    මරු ආච්චියි මුණුපුරයි. මන් හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව හිනාවෙවී. ඔයානම් මාරයි ලොකූ.

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 10 หลายเดือนก่อน +3

    අපෙ චූටි ආච්චිමයි 😂😂😂......එයාව මතක් වෙන්න මේ ආච්චිව බලන්බෙ මං 😢

  • @Kalyani.kristhimbu
    @Kalyani.kristhimbu 10 หลายเดือนก่อน +13

    හිනා.වෙලා.පන.යනවා.මේ.මුනුබුරා.හරි.?👌 😅😅😅

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani9950 4 หลายเดือนก่อน

    අනේ ආච්චි අසනීප වෙලා නේද බෙහෙත් අරන් දෙන්නකෝ . එයාව තරහ ගස්සන්න එපා.. බුදු සරණයි ❤

  • @LOUDBRITISHGUY-FAN
    @LOUDBRITISHGUY-FAN 7 วันที่ผ่านมา

    Pandara edan Mahansi athi neh uyala …. 😂😂😂😂🤭 hena wadida kiyala bayai 😉😂😅

  • @NrmalaKsa
    @NrmalaKsa 10 หลายเดือนก่อน

    අනෙ පව් ආච්චි මං ආසාවෙන් බලන්නෙ එයා හරි සෝක් බුදුසරනයි

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 10 หลายเดือนก่อน

    අනේ මේ අම්මා ව බලන්න ආසයි හරිම sweet ❤️❤️❤️ආදරෙයි 🤣ආදරෙයි ❤️❤️

  • @geethasamaranayake277
    @geethasamaranayake277 10 หลายเดือนก่อน +11

    ඒකනම් නියමයි ❤

  • @ChristinaAudrey-tk5iz
    @ChristinaAudrey-tk5iz 6 หลายเดือนก่อน

    අනේ අම්මේ.. හිනා වෙලා හිනා වෙලා... 😂😂😂😂

  • @kumariherath9471
    @kumariherath9471 7 หลายเดือนก่อน

    අනේ මුනුබුරා පේන්නැහැ තොප්පිය ගලවලා ආච්චි අම්මා පවි 😂😂😂😂

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 11 วันที่ผ่านมา

    අනේ අත්තම්මේ එයා උයන
    කෑම නේද හරි රස ඇති නේද අත්තම්මේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤

  • @AnulaRathnayake-q7j
    @AnulaRathnayake-q7j 10 หลายเดือนก่อน +21

    ඇත්තටම බොරු නොකියා ඉන්න .කටට හොද නෑ😂😂

  • @LalaniUyanwaththa
    @LalaniUyanwaththa 5 หลายเดือนก่อน

    මම හැම විඩියො එකක්ම බලනවා එත් කමේන්ට් කරන්නෙ නැ ආච්ච් පවු ගොඩාක් ආදරෙයි

  • @rohiniguruge1416
    @rohiniguruge1416 9 หลายเดือนก่อน

    ආච්චිගේ නීරෝගී බවට ඔය කතාකිරීම ගොඩාක් වටිනවා.

  • @SakuraCake-vr8gx
    @SakuraCake-vr8gx 10 หลายเดือนก่อน +6

    පුලුවන්නං බණ කතාවක් ඔය වයසට ඒ වගේම හිතට සැනසීමනේ නිතරම බොරු කියලා කේන්ති ගස්සන්න එපා මමත් හරි ආසාවෙන් බලන චැනල් එකක් තව තවත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @rameshashehani6260
    @rameshashehani6260 10 หลายเดือนก่อน +3

    ඇත්තටම කට රිදෙන්නේ නැද්ද බන්😂 😂 හොද වැඩේ අදනම් බොරු කියනවට.

  • @randalpathadu7120
    @randalpathadu7120 10 หลายเดือนก่อน

    Ela ela broooo...Maru dabala...JAYA WEWAAA BROOO❤❤❤❤

  • @dilisvlog.74
    @dilisvlog.74 9 หลายเดือนก่อน

    හරිම ආසයි ආච්චි අම්මාට තරහ ගිහින් ඉන්නවා බලන්න 😍😍

  • @Dilu-zp5ok
    @Dilu-zp5ok 4 หลายเดือนก่อน

    අනේ මන්දා මේ මුණුපුරා 😂😂😂😂😂❤❤

  • @ShiraniManawadu
    @ShiraniManawadu 10 หลายเดือนก่อน

    Harima sathutui oya Dana veedio sudu Amma ekka ❤❤❤❤❤ ape punchi doni Adithya inner grde 1 eyath mn ekka balanawa hina wevvi. Ikmanata although ekak Danna.budu saranai dennatama.❤❤❤❤❤

  • @Madhu-e8d
    @Madhu-e8d 8 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බවුන ටික්ටොක් එකක් දැංනම් මං එන්නෙම අත්තමගෙ වීඩියෝස් ටික බලන්න 😊 තෙරුවන් සරණයි අත්තම්මා❤

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 2 หลายเดือนก่อน +1

    Loku gey voice eka lovely

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 4 หลายเดือนก่อน

    Ammooo aiii ඔහොම බොරු කියන්නේ aththammata ඔයා mara ivillak uyala thiyanna ඔයා naaaa adarai dannatama 😂😂😂😂😂❤❤❤❤❤❤

  • @banukaliyanage1201
    @banukaliyanage1201 10 หลายเดือนก่อน +1

    අම්මො උබනම් පට්ට අයියා හිනාකාලා මැරුනා 😂😂😂😂😂😂😂😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 10 หลายเดือนก่อน +3

    ධාතුසේන මස්සිනා බස් හෝල්ට් එකෙන් අරන් ඉක්මනට පුරේ පලයන් අන්න දුටුගැමුණු මග බලන් ඉන්නෙ

  • @ruwanshantha6345
    @ruwanshantha6345 10 หลายเดือนก่อน +1

    මුගේ කියවිල්ලට මටත් තරහ යනෝ .... හුස්ම ගන්නත් බෑ යකෝ .. 😂බූරු අලියා

  • @WKusumawathi
    @WKusumawathi 5 หลายเดือนก่อน

    අඩෝ මල් ළඟ හිටියනං උඹට දෙනවා හොඳ ටොක්කක්❤❤

  • @rgv6694
    @rgv6694 9 หลายเดือนก่อน

    උයපුවා උයන වා උබ😂😂 බුදුසරණයි අම්මා 🙏🙏🙏🙏

  • @priyankabandara5323
    @priyankabandara5323 10 หลายเดือนก่อน +7

    පෝං බලන එකමනේ වැඩේ උබෙ😂😂😂😂

  • @thanujathanuja9642
    @thanujathanuja9642 10 หลายเดือนก่อน

    අම්මෝ කොල්ලෝ ඔබ,,,සුපිරියටම කරනවා ආච්චි එන්ඩකෝ මෙහෙ..😂😂😂😂

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 11 วันที่ผ่านมา

    නුවර දළදා මාළිගාව වදින්න
    එන්න මුණුපුරත් එක්ක හොදේ

  • @tharuu77
    @tharuu77 10 หลายเดือนก่อน +2

    හෙට උදේ වෙද්දි... එහා ගෙදරට හන ගහල ..ගේත් ගිනි අරං තිබ්බාම😂😂😂

  • @juhidissanayake675
    @juhidissanayake675 10 หลายเดือนก่อน +3

    ආච්ච්ගෙනුත් ආතල් ගන්කෝ මුණුපුරෝ😂😂😂😂

  • @nimminilmini9032
    @nimminilmini9032 10 หลายเดือนก่อน

    අනේ... ලොකූ ආත්තම්මා හොදටම තරහ ගිහින්.😢එහා ගෙදර අයගෙන් පරිස්සම් වෙන්න වෙයි හොදෙ 😂😂😂😂.වැඩිය තරහ ගස්සන්න එපා ආත්තම්මා ලෙඩවෙයි අනේ😢😢😢😢😢

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 5 หลายเดือนก่อน

    ඇත්තටම ලොකු සිල් සමාදන් කරවන්න. ඔයාගෙ කාමරයෙම. එයා. මොනව කරයිද බලන්න. ආසයි ඔය දෙන්නට

  • @lankapeiris910
    @lankapeiris910 5 หลายเดือนก่อน

    අනේ පව් ආච්චි අම්මා...එයාට උදෙන්ම තේ එක දෙන්න බොන්න.... හරිනම් ඒ ගෙදර අම්මා තේඑක දෙන්න ඕන....
    පව් අනේ ...

  • @NandaniRathnayake-r8g
    @NandaniRathnayake-r8g 5 หลายเดือนก่อน

    පිස්සු හැදෙනව අපිටත් 😂😂😂😂😂😂

  • @Anushkadilrukshe
    @Anushkadilrukshe 6 หลายเดือนก่อน

    ආච්චි පව් අනේ කෙන්ති ගිහින් හොදටම❤❤❤❤❤

  • @malkanthimanike2259
    @malkanthimanike2259 9 หลายเดือนก่อน

    හැම වීඩියෝ එකකම යංයං කොහෙද යමු කියන්නේ 😂😂😂😂

  • @renukafernando2692
    @renukafernando2692 10 หลายเดือนก่อน +3

    අදනම් කේන්තියෙන් මේරි නෝනා ❤️❤️

  • @ChalaniChandrika-tg8vt
    @ChalaniChandrika-tg8vt 10 หลายเดือนก่อน +1

    මම ආසාවෙන් බලන vidios ,මේ god bless you ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasikagayathri5120
    @yasikagayathri5120 10 หลายเดือนก่อน

    Aththatama harima sathutui achchiye oyage kathawa ahala..munupuratath, achchiye oyatath theruwan saranai.

  • @SepaliShiroma
    @SepaliShiroma 6 หลายเดือนก่อน

    බොරැ කියන්න එපා යකෝ කටට හොද නැහැ 😂😂😂😂

  • @lakshankawinga6961
    @lakshankawinga6961 10 หลายเดือนก่อน

    Dirgauuu Wewa Aththaamii.Budu Saranai ! ❤😘🌼

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 9 หลายเดือนก่อน +1

    Mn saudiye inne ahamben me vedio eka dakke dn hamadama nidagaddin balanawa shork ane❤

  • @sriyajayasinghe3141
    @sriyajayasinghe3141 5 หลายเดือนก่อน

    💞 අයියෝ සාන්ත....🤣🤣🤣

  • @dilushanidilu6229
    @dilushanidilu6229 9 หลายเดือนก่อน

    බොරු කියනවා නම් එහා ගෙදර උන්ට හෙන ගහනවා ලු😂අනෙ අම්මෝ එහා ගෙදර උන්

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 10 หลายเดือนก่อน +2

    බලපන් කොල්ලො හොදට උබේ‍ කකුලෙද පස් තියෙන්නෙ ඔථවෙද කියල විහිථවටවත් හෙන ඉල්ලන්න එපා😊

  • @dtironi4489
    @dtironi4489 9 หลายเดือนก่อน

    මම නම් මාර fun එකක් ගන්නවා මේ video බලන එකෙන්..🤣

  • @induwejethunga5704
    @induwejethunga5704 หลายเดือนก่อน

    අම්මේ එහා ගෙදරට හොරෙන් යනවෝ මුනුපුරා

  • @WKusumawathi
    @WKusumawathi 5 หลายเดือนก่อน

    Iයකෝ එච්චර බොරු කියන්න එපා බංකිරි අම්මා පව් අනේ❤❤❤❤❤ආදරේ ගොඩක් හොඳේ

  • @SandyaKumudu-r6h
    @SandyaKumudu-r6h 4 หลายเดือนก่อน

    amooo allapu gaera ungaen parmesan wanna kaeema dayai lagadeema 😅😅😅

  • @KaradaYamuna-ro8xi
    @KaradaYamuna-ro8xi 9 หลายเดือนก่อน

    Ane. Mary kiri ammai munubyrai denna budu saranai oyalata❤❤❤

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 10 หลายเดือนก่อน +1

    හොද අප්ඩෙිටිස් ටිකක් දාන්ටකෙ පුතා අචිචිගෙ පරන විස්තර ටිකක්

  • @SandikaLiyanage
    @SandikaLiyanage 4 หลายเดือนก่อน

    Bano oya marane boru kiyala thamai marenne allapu gedara aya tharahada ❤❤❤❤❤

  • @ThushariDissanayaka-f2b
    @ThushariDissanayaka-f2b 9 หลายเดือนก่อน +1

    අද වැහි කලුව ගැන😂😂😂

  • @gayanibrandigampala3506
    @gayanibrandigampala3506 10 หลายเดือนก่อน +3

    මරු අප්පා......🤣😂🤣😂🫠

  • @SathminiWeerakoon-mz6pp
    @SathminiWeerakoon-mz6pp 6 หลายเดือนก่อน

    අත්තම්මාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන 💌..

  • @n.agunapala9398
    @n.agunapala9398 10 หลายเดือนก่อน +2

    කොල්ලො ආච්චිව ගොඩක් තරහ ගස්සන්නෙ නැතිව සතුටින් තියන්න උත්සාහ කරපන්. මව්තුමියට දීර්ඝායුෂ ලැබේවා.

  • @samanthipremalal969
    @samanthipremalal969 5 หลายเดือนก่อน

    Ane ehagedara unta uynne moktda .un uyn knwa ❤😂😂😂😂

  • @dilisvlog.74
    @dilisvlog.74 9 หลายเดือนก่อน

    අයියෝ ශාන්ත 🤣🤣🤣😅

  • @Preethika.322
    @Preethika.322 10 หลายเดือนก่อน +6

    😂😂 බොරු පූච්චානම් කිය කිය ඔයා පෝන් බලනව........

  • @IsharaDilrukshi-vw5yn
    @IsharaDilrukshi-vw5yn 4 หลายเดือนก่อน

    අාචිචිගෙ අැගේ ලේ පුච්චන්නෙ නැතිව ඉදපන් බන් පව්😂

  • @jayakodyenterprises
    @jayakodyenterprises 9 หลายเดือนก่อน

    ඒ ආච්චිව තරාහා අවුස්සන්න එපා. ඒක පව්වැඩක්. ඒ ආච්චිට තරහා යන්නැති විදියට යමක් කරන්න. ඒක එයාට කරදරයක්නේ...

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 10 หลายเดือนก่อน +9

    ඒ කනං හැබෑව.පෝන් එක අතේමයි.....