Nana Kamaraya - නාන කාමරය ටෙලි නාට්‍යය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Nana Kamaraya - නාන කාමරය ටෙලි නාට්‍යය
    Watch More
    Exclusively On Citihitz
    Subscribe to CITIHITZ
    / citihitztv
    / citihitztv
    / citihitz
    / citihitz

ความคิดเห็น • 227

  • @gkweer7518
    @gkweer7518 3 ปีที่แล้ว +19

    ඉස්සර මේක ගියේ ස්වර්න්වාහිනියෙ ඒ කාලෙ වීඩියෝ රෙකෝඩ් තිබ්බෙ නැති හන්ද ඕඩියෝ රෙකෝර්ඩ් කරගෙන මේ කථව ආපහූ ඇහුවේ 2001 .ඒ කාලෙ ඉන්දන් අදත් අහනවා.නියම ප්‍රහසනය.

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      අපිත් එහෙමයි.මට අවුරුදු 8 එතකොට

  • @thilinaireshan5891
    @thilinaireshan5891 2 ปีที่แล้ว +94

    මේ නාට්‍ය ස්වර්ණවාහිනීයේ ගියා 2004 අවුරුද්දේ. හරිම ලස්සන නාට්‍යයක්. ස්වර්ණවාහිනීයෙන් බලලා අවුරුදු 18 කට පස්සේ ආයෙත් බලන්නේ 🔥❤.

    • @thakshila369
      @thakshila369 2 ปีที่แล้ว +2

      මාත්..😍

    • @subodhadesapriya
      @subodhadesapriya 2 ปีที่แล้ว +1

      Super

    • @vishwasenavirathna1730
      @vishwasenavirathna1730 11 หลายเดือนก่อน

      1 කොටසේ සිට බලන්න නැද්ද you tube එකේ

    • @sachinthasamarajeewa
      @sachinthasamarajeewa 9 หลายเดือนก่อน

      කොයි කොටසෙද අර මැණිකෙ දෙල් කඩන්න ගිහින් කෙල්ලත් එක්ක ඇදගෙන වැටෙන seen එක්ක තියෙන්නෙ ?

    • @Sameera-h5b
      @Sameera-h5b 8 หลายเดือนก่อน

      Ha athtda hri q

  • @maashimadusha8633
    @maashimadusha8633 2 ปีที่แล้ว +9

    මගේ ජීවිත කාලයටම මං ආසාවෙන් බලපු ලස්සනම කතාවක්..බන්දු මහත්තයා දැක්කමත් හිනා යනවා..රගපෑම් හරිම විශිෂ්ටයි.. ♥️♥️මුලු කතාවම add කරන්නකෝ

  • @shashigimhani763
    @shashigimhani763 2 ปีที่แล้ว +26

    මතක් වෙලා ආයෙ මුල ඉදන් බලන්න ආවේ.සුපිරි කතාවක්

  • @supunchanaka7824
    @supunchanaka7824 3 ปีที่แล้ว +49

    පොඩි කාලේ ඉදන් බලන්න ආසම ෆට්ට කතාවක්❤️❤️

  • @SitushanaTharush-zj1pj
    @SitushanaTharush-zj1pj 9 หลายเดือนก่อน +16

    2004 =2024 අව්රුදු 20 කට පස්සේ ආයෙ බලන්නේ ❤️🤗

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO ปีที่แล้ว +2

    සුපිරියක් මෙකයි දර ගරෙජ් එකයි 🎉🎉❤ full episode තියනවනම් මරැ🎉

  • @pyscocharge1898
    @pyscocharge1898 4 ปีที่แล้ว +57

    බන්දු මහත්තයාගේ ඇත්ත ජිවිතේ තමන්ගෙ පියාගෙ ජිවිත කතාව රෑප රාමුවකට ගෙනාපු සුන්දර නාට්‍යයක් නාන කාමරය❤️

  • @akilasithara4997
    @akilasithara4997 5 ปีที่แล้ว +137

    ඇයි දැන් මෙහෙම නට්‍ය හැදෙන්නෙ නැත්තේ පරන අය දාලා අලුත් අයගෙ මේ ස්වබාවික ගතිය නෑ😔😔

    • @sampathbandara8403
      @sampathbandara8403 3 ปีที่แล้ว +12

      මේ නාට්‍ය tv එකෙන් බලපු එකෙක් නම් සතුටු වෙයන්, ආයේ මේ වගේ නාට්‍ය එන්නේ නැහැ.. මෙහෙම නලුවොත් නැහැ. ස්වර්නවාහිනි එකෙ ගිය තව මේ වගේ නාට්‍ය තියෙනව දැන් නම් මතකත් නැහැ... තව එක පාරක් ඒ නාට්‍ය බලන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද... දැන් කොහෙද මේ වගේ සරල නාට්ය, ලෝකේ තියෙන ප්‍රස්න සේරම දාල දැන් නාට්‍ය හදන්නේ...

    • @praveenranasinghe5709
      @praveenranasinghe5709 3 ปีที่แล้ว +4

      කියල වැඩක් නෑ.අලුත් ඒවට වඩා මේ drama පට්ට .❤👏

    • @prashanidilakshika1940
      @prashanidilakshika1940 2 ปีที่แล้ว

      Eka eththa🥺

    • @uvindunimsara524
      @uvindunimsara524 2 ปีที่แล้ว

      ඒකනෙ

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว +2

      දැන් ඉන්න පක්කුන්ට මේවා හදන්න බැ

  • @TerribleTable
    @TerribleTable 4 ปีที่แล้ว +41

    ඇදුම් පිටින් නැවම මොකද වෙන්නේ???...."තෙමෙනවා" legendary

  • @S_han1210
    @S_han1210 2 ปีที่แล้ว +22

    සුමනා නෑ, බහිරව නෑ.. මේ අතරින් කීපයක්ම නෑ... 😩

    • @navindraseneviratne9737
      @navindraseneviratne9737 9 หลายเดือนก่อน

      බහිරව ඉන්නවා

    • @sene7250
      @sene7250 6 หลายเดือนก่อน +2

      බහිරව නෑ ...ජූඩ් මැරුනා

  • @MalkiShyamindi
    @MalkiShyamindi 17 วันที่ผ่านมา +2

    Kochchra aya wisthre ehuwath podi mahaththaya eththama wisthre kiyanne meniketa witrai 😌❤

    • @pathtv3982
      @pathtv3982 6 วันที่ผ่านมา +1

      ☺️

  • @trendinggcslprank7828
    @trendinggcslprank7828 2 ปีที่แล้ว +9

    2022 ත් බලනව❤️

  • @m.a.elakshan3138
    @m.a.elakshan3138 5 ปีที่แล้ว +19

    සුපිරි කතාව .........අද කාලේ මේ වගේ කාතා නැහැ .......

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +6

    ඇන්ටන් ජූඩ් (1960 - 2012)
    රෙබෙකා නිර්මලී (1964 - 2014)

  • @dushanm.r9635
    @dushanm.r9635 3 หลายเดือนก่อน +1

    සුපිරි

  • @amilathenuwara4451
    @amilathenuwara4451 3 ปีที่แล้ว +9

    Teledrama එකේ සම්පූර්ණ episodes ටිකම දාන්නකෝ

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +5

    පටලැවිල්ල ටෙලි නාට්‍ය දාන්නකෝ😌😌

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️🌷

  • @පෙරමග
    @පෙරමග 5 ปีที่แล้ว +29

    එක අතකට බලපුවම ඉතුරු ටිකත් දැම්මම වරදකුත් නෑ

  • @anjellenikz6301
    @anjellenikz6301 4 ปีที่แล้ว +62

    බන්දුගෙ හොදම විහිලු තියෙන්නෙ මේකෙ. බන්දු ඊටපස්සෙ හැදුවේ කුණුහරප විහිලු

    • @Aniya-87.
      @Aniya-87. 4 ปีที่แล้ว +1

      Aniwa

    • @sportsc6211
      @sportsc6211 4 ปีที่แล้ว +4

      දර ගැරේජ් එකත් හොඳයි

    • @malishaperera5790
      @malishaperera5790 3 ปีที่แล้ว +3

      මේකෙ script එක ගිරිරාජ්ගෙ නෙ.ඒකයි හොද..

    • @manojsali5949
      @manojsali5949 3 ปีที่แล้ว

      සිරාම කතාව

    • @sene7250
      @sene7250 6 หลายเดือนก่อน

      ඔව්ව්

  • @akjperera19770814
    @akjperera19770814 2 ปีที่แล้ว +4

    අඩෝ මරු නාට්‍යය ....ආයෙ බලන්න හිතෙනව...ජූඩ් , රෙබේකා දෙන්න නැති වුනා...තාත්ත්වික නලුවො...
    දැන් තියෙන්නෙ නාට්‍යය නෙවෙයි නෙ නාටක සහ විගඩම් නෙ.. .

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 2 หลายเดือนก่อน +1

    3:56 බිත්තියේ ගහලා තියෙන කන්නාඩියෙන් වොයිස් රෙකෝඩින් මයික් එක පේනවා...😊

  • @sltechshow8235
    @sltechshow8235 5 ปีที่แล้ว +32

    බංදු සමරසිංහගේ ෆිල්ම් නම් ඕන එකක් අනිවා බලනවා😘😘😘😋

  • @dilstonjayz7360
    @dilstonjayz7360 6 หลายเดือนก่อน +1

    සම්පූර්ණ කොටස්ටික දෙන්ඩකෝ😢

  • @andphonesell1382
    @andphonesell1382 3 ปีที่แล้ว +3

    2021 meka balana kastiya me paththata

  • @sanjeewaamarasinghe-u4q
    @sanjeewaamarasinghe-u4q 3 หลายเดือนก่อน +1

    බංදුගේ සුපිරිම රඟපෑම

  • @hasithaabaddegama3258
    @hasithaabaddegama3258 4 ปีที่แล้ว +20

    අනේ පොඩිකාලේ ආසාවෙන් බලපු එකක්...

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +12

    අද මුන් ඉගෙන ගන්න ඇති පාඩම.වරෙන්කෝ ආයේ හේත්තු වෙලා නාන්න.ආයේ නානවා 😂😂😂 16:08

  • @manojsali5949
    @manojsali5949 ปีที่แล้ว +6

    බංදුගේ හොඳම comedy දැක්කේ මේකෙන්.ෆිල්ම් වලනම් තනිකර ගොන් පාට්..

  • @sampathjansa2083
    @sampathjansa2083 3 ปีที่แล้ว +1

    මරු මරු

  • @roshanathula8478
    @roshanathula8478 2 ปีที่แล้ว +5

    දැන් තියන ටෙලිනාට්‍ය වල නලු නිලියො පෙන්නන්න හදන්නෙ උන්ගෙ පඩ ශෝ, උන් තමා ලස්සන, උන්ට වඩා උන් නෑ කියන එක විතරයි... අපිත් හරක් වගේ බලනව ඉතින්. වෙන බලන්න එව්ව නෑනෙ ටීවි වල.

  • @Bhavyash
    @Bhavyash ปีที่แล้ว +1

    We Indians Love Sri Lankans.
    Come and Join India 🇮🇳

  • @pubuduprasad3901
    @pubuduprasad3901 3 ปีที่แล้ว +4

    යකො මෙහෙම චුට්ට චුට්ට දැම්ම දාපු එකාගේ දෙමාපියො ඉවරයි දානවනම් ඔක්කොම episode දාපිය නැත්තම් මොනවත් නොදා හාටපිය

  • @pasindunirmal-xj6yp
    @pasindunirmal-xj6yp 10 หลายเดือนก่อน +1

    සදවත සේයා කතාව දාන්න..

  • @sankaphotography1571
    @sankaphotography1571 2 ปีที่แล้ว +2

    ඔක්කොම episode ටික දාන්නකො plz 🥺

  • @kasuniekanayake7420
    @kasuniekanayake7420 2 ปีที่แล้ว +2

    ඔක්කොම කොටස් බලන්න පුළුවන් විදිහක් කියන්නකො කවුරුහරි

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 5 ปีที่แล้ว +9

    ඔක්කොම episode දාන්න

  • @hashanch
    @hashanch 2 หลายเดือนก่อน +1

    අඩෝ ඔහොම නාන්න හිතුනා 😅😅😅

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +3

    නියම නාට්‍යයක්

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 2 หลายเดือนก่อน +1

    Meka download kara ganna link ekak nadda

  • @isurupriyamaal5862
    @isurupriyamaal5862 3 ปีที่แล้ว +3

    එ අතකට බලනකොට එකෙත් ඇති වැරැද්දක් නැ පොඩ් මහත්තයා 😂😂😂😂🤭

  • @KingOFozcandeniz
    @KingOFozcandeniz 5 ปีที่แล้ว +14

    බෝඩිම නාට්‍ය දාන්න කෝ #CitiHitzTV channel එකේ..

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +1

    නාන කාමරය (2004)

  • @JeewasankaniSamarakoon
    @JeewasankaniSamarakoon 11 หลายเดือนก่อน +1

    මේකේ සම්පුර්ණ කතාව දාන්න...

  • @JS-cr1ev
    @JS-cr1ev 10 หลายเดือนก่อน +1

    අනේ කව්රු හරි මේ කතාව යන වෙලාව කියන්නකෝ 😢

  • @Myth_Anderson
    @Myth_Anderson 5 ปีที่แล้ว +54

    ඇන්ටන් ජූඩ් 😔❤️

  • @srilivekitchen8937
    @srilivekitchen8937 2 ปีที่แล้ว +1

    දෙවෙනි ඉනිමට ගහන්න බෑ.

    • @사드캘움2002
      @사드캘움2002 2 ปีที่แล้ว +2

      Redda thamai uba Danna🥴😂🤣😂😂

  • @danushkadilhan9741
    @danushkadilhan9741 2 ปีที่แล้ว +1

    ඇයි සම්පූර්ණ කථා කොටස් නැත්තෙ

  • @Thiyozofficial
    @Thiyozofficial ปีที่แล้ว

    okkoma episode upload karannako

  • @kusumsameera5319
    @kusumsameera5319 ปีที่แล้ว

    Niyama.naluwo.

  • @Vikiyamemes
    @Vikiyamemes 2 ปีที่แล้ว +2

    මේකේ ඔක්කොම කොටස් ටික දාන්නකෝ

  • @asankaudumalagala6176
    @asankaudumalagala6176 2 ปีที่แล้ว +5

    ජනයි ප්‍රියයි පාන් වල ගුල්ලො ජෝක් එක මේකෙන් ගත්තු එකක් නේ..අඩේ මේවනේ ජෝක්

  • @shiwanthayohan5641
    @shiwanthayohan5641 3 ปีที่แล้ว

    Epi ඔක්කොම දාන්න

  • @marline9445
    @marline9445 5 ปีที่แล้ว +6

    Thanks for upload this drama 🙏

  • @thilankadharmathissa7743
    @thilankadharmathissa7743 5 ปีที่แล้ว +46

    අද රෙබෙකා නිර්මලීත් නෑ ඇන්ටන් ජූඩ් ත් නෑ 😓

  • @KW-tb5nw
    @KW-tb5nw 3 หลายเดือนก่อน +1

    2024… awrudu 20 pasee balanneh…. Anton Jude mahathmaya nethi eka gena harima dukai

  • @sampathmsh
    @sampathmsh 5 ปีที่แล้ว +21

    7:12 රටේ තියෙන වහල් දේශපාලනය නියමට පෙන්නුම් කරනවා මෙතෙන ඉඳන්...

  • @sudeshliyanage9302
    @sudeshliyanage9302 2 ปีที่แล้ว

    2022 .05.16 බලනවා තාම ❤️

  • @NireshFerdo
    @NireshFerdo 6 หลายเดือนก่อน +1

    2024 ❤❤❤
    Rip anton jude

  • @freeanimals3479
    @freeanimals3479 2 ปีที่แล้ว +3

    සික්කා,බහිරව,හරහට නියම නම් ටික

  • @inventorium8027
    @inventorium8027 2 ปีที่แล้ว +1

    Kalum palitha maheeratna natya ulela thahanam krayida?

  • @niyumalgamage5997
    @niyumalgamage5997 3 หลายเดือนก่อน +1

    2024 balana aya koo

  • @SarathKumara-qk1tv
    @SarathKumara-qk1tv ปีที่แล้ว +1

    Meka mulinma baladdi mata awrudu 7y adatath e wagema adarey❤❤❤

  • @robduran4944
    @robduran4944 4 ปีที่แล้ว +4

    Legendary

  • @chinuudari1890
    @chinuudari1890 8 หลายเดือนก่อน +1

    2024 🎉

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +2

    කවුද බං මේකෙ සංගීත අධ්‍යක්ෂක .පට්ට

  • @lakshanvlogsartistsasanka7437
    @lakshanvlogsartistsasanka7437 5 ปีที่แล้ว

    සුපිරි chanel

  • @thakshila369
    @thakshila369 2 ปีที่แล้ว +2

    හරි සෝක්...😂👊

  • @sanjanafernandez3309
    @sanjanafernandez3309 5 ปีที่แล้ว +6

    Full Drama eka danna plz

  • @thilakshikaushalya1667
    @thilakshikaushalya1667 2 ปีที่แล้ว +1

  • @hashanrandike7433
    @hashanrandike7433 5 ปีที่แล้ว +9

    Full drama eka dannako. Issara full drama eka tibba. lagadi idan full drama eka ain karala

  • @HarshiVlog11111
    @HarshiVlog11111 4 ปีที่แล้ว +2

    2020th balanwa

  • @dananjayadilharsenadeera7912
    @dananjayadilharsenadeera7912 3 ปีที่แล้ว

    Hemadama youtube search krl blnw episode ithuru tika dalada kiyala.meke okkoma dannko

  • @npmblog8800
    @npmblog8800 4 ปีที่แล้ว +1

    ඔක්කොම Episode tika one

  • @dimuthulakshan9976
    @dimuthulakshan9976 5 ปีที่แล้ว +7

    මේකෙ ඔක්කොම Episodes ටික දෙන්නකෝ

  • @sltechshow8235
    @sltechshow8235 5 ปีที่แล้ว +8

    කිරි අප්පට විදුලි කොටාපිය😂😂😄

  • @Pavithra461
    @Pavithra461 ปีที่แล้ว

    podi kale mathak wenawa api podi kale oka baluwe niyamai

  • @Cat.official00
    @Cat.official00 2 หลายเดือนก่อน +1

    😂😂😂💕💕💕

  • @ShashikaMadushan-jimz94
    @ShashikaMadushan-jimz94 หลายเดือนก่อน

    Meke okkoma episodes dapallako bn,,

    • @RusiruUththama
      @RusiruUththama 6 วันที่ผ่านมา +1

      Me okkoma nemeda 29

  • @sanjusupun8655
    @sanjusupun8655 3 ปีที่แล้ว

    Plz ethuma okoma episode tika upload krnko

  • @shineflowermusicalband
    @shineflowermusicalband 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤😂

  • @DanumataYamak
    @DanumataYamak 5 ปีที่แล้ว +12

    ඔක්කොම දාපං බල්ලො

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 ปีที่แล้ว +5

    ඔයාට මේ drama එක fb page එකකට දාල published කරලා දෙන්න ද ,

  • @sportsc6211
    @sportsc6211 4 ปีที่แล้ว +3

    ඇන්ටන් ජූඩ් රෙබෙකා 😓

  • @dasunchathuranga8709
    @dasunchathuranga8709 5 ปีที่แล้ว +1

    episodes serama nadda? 😃

  • @sanjanafernandez3309
    @sanjanafernandez3309 5 ปีที่แล้ว +11

    mekai dara garage ekei full drama danna fatta hit drama ewwa

  • @jayangajayarathna9437
    @jayangajayarathna9437 3 ปีที่แล้ว +1

    😍😍

  • @AM-be7ck
    @AM-be7ck 4 ปีที่แล้ว +1

    Full fillm එකම දාපියකො හැමනෙන්ඩ දාලා

  • @kavidusadaruwan-jn3lk
    @kavidusadaruwan-jn3lk ปีที่แล้ว

    aye tv eke nana kabare alut wela awot maru

  • @prashanidilakshika1940
    @prashanidilakshika1940 2 ปีที่แล้ว +1

    Binndu.maru meeharaka kiyala kathakarath eyi podimahaththaya😅🤣😄

  • @dhanukaedirisooriya4168
    @dhanukaedirisooriya4168 4 ปีที่แล้ว

    Meke ඔක්කොම episode dannako

  • @wiznjay2987
    @wiznjay2987 4 ปีที่แล้ว +1

    Ammo.menma bn katha supiri😂😂😂😂. Ada kali mewa na 😪😪😟

  • @pasidas
    @pasidas 8 หลายเดือนก่อน +1

    ❤😅

  • @manojamunasinghe678
    @manojamunasinghe678 3 ปีที่แล้ว

    Sakisada eliayas teledrama wka upload karanako plz

  • @shanilharshana866
    @shanilharshana866 10 หลายเดือนก่อน +1

    Thattu gewal,, Ala kalanchiya,, kande handiya,, nelli gedara,, Raj sabawa,,

  • @ප්රොෆෙසර්
    @ප්රොෆෙසර් 2 ปีที่แล้ว +2

    බහිරව සින්දුව කිව්ව සුපර්බ්😃

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 5 ปีที่แล้ว +4

    Me wage parana hoda drama cityhitz eke danna..

  • @sampaththarindu5
    @sampaththarindu5 5 ปีที่แล้ว +26

    සුමනා ආයේ කවදා දකින්නද

  • @sajithmadusanka7833
    @sajithmadusanka7833 3 ปีที่แล้ว

    සම්පුර්ණ drama එක දාන් නැත්තෙ අැයි