කෑවද කියලා අහන්නේවත් නැතිව දරුවෝ ගේ ඉස්සරහින් යනවා | Helpless mother and father

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 176

  • @champamalalpola8491
    @champamalalpola8491 ปีที่แล้ว +2

    ඔබ කරන මෙම සමාජ සත්කාරයටඔබටත් ඔබගේ මව් දෙමාපියන්ටත් මේ පින අත්වේවා 🙏 පුලුවන් විටක උපකාරයක් කරන්නම්

  • @bobmarley1369
    @bobmarley1369 ปีที่แล้ว +26

    උදව් උපකාර කරපු සැමට පිං 🙏 උතුම් නිර්වානයටම හෙතු වේවා..🙏🙏🙏.

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 ปีที่แล้ว +13

    මේ අම්මයි තාත්තායි පවු කොච්චර අහිංසකද ඔයාට ගොඩාක් පිංසිද්ද වෙනවා සර් ❤❤❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +7

    පුතා ඔයාටත් මේ බඩු සපයපු එ් මහත්මියට දින දින කිරි ඉතිරේවා තව තව සතර දිගින් ධන ධාන්‍ය නිරතුරුව ලැබේවා තෙරුවන් අම්මා අම්මේ ඔබට තාත්තටට නිදුක් නීරෝගී සුව දීර්ඝ අායුෂ ලැබේවා.🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +14

    කාලෙකට පසු වත්පොත වත්කමෙන් පිරේවා පතමි තෙරුවන් සරණයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +6

    අනේ සර් ට උපකාර කළ සියලු දෙනාටම අනේක වාරයක් පින්.....

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +7

    නිරෝෂා මහත්මියට වැඩි වැඩියෙන් ම ලැබේවා 🙏🏾

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +4

    සමාජ සත්කාර කරන අයගෙන් මම දැකපු යහපත්ම මනුෂ්‍යයා ඔබ,🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +10

    ඒ අම්මට කවදාවත් වරදින්නෙ නැහැ කෙසේ හෝ කොහෙන්හරි ලැබෙනවා.මොකද පාවිච්චියට ගන්න හැමදේටම පිං දෙනවා. ඒක හොද ගුනයක්. යහපතක් සෙතක් ශාන්තියක්ම වෙත්වා. සුවපත් වෙත්වා.

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm ปีที่แล้ว +25

    වයසට යන ගොඩාක් දෙමවිපියන්ගේ ඉරණම ඔිකයි.හැබැයි දරැවන්ටත් කවද හරි දවසක ඔය ඉරණමම අත් වෙනවා.දෙමවිපියෝ ගැන හොදින් හොයලා බලලා යුතුකමි ඉටු කරන බෝසත් දරැවෝ කොචිචර ඉන්න රටක්ද මෙික.යුතුකමි ඉටුකරන ඒ පිංවත් දරැවන්ට තෙරැවන් සරණයි.

  • @buddikanilmini3971
    @buddikanilmini3971 ปีที่แล้ว +3

    අසරණ මිනිස්සුන්ට හට පිහිටවන ඔබට බුදු සරනයි 🙏🙏

  • @hammawa6088
    @hammawa6088 ปีที่แล้ว +2

    ඛූදූසරනයි විශ්වයෙ පිහිටයි පරිස්සමින් ඉන්න අම්මේ තාත්තේ උදව් කරපු සැමට තෙරුවන්සරණයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +7

    බණ අහන අහන මොහොතක් පාසා t. V ඒක අරන් දුන් පින්වත් මහත්මියට මොනතරම් පින් රැස් වෙනවද 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ ปีที่แล้ว +18

    පපුව පිචුන😢 අහිංසක දෙමපියන්ට නොසලකන කලකන්ණි මුසල වසලා වුන්

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +43

    වචනයක් දෙකක් වැරදුනොත් ඇති දරුවන්ට දෙමාපියො අමතක කරන්න. කල සියල්ල අමතකයි අළුතින් හම්බ උන අය ඔළුව උඩ. මේක තමයි දැන් පේන්න තියෙන්නෙ.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +22

    පොඩි කාලෙ අම්මා ළඟ ඉන්න රංඩු කරනවා. ලොකු වුණාම අම්මාව මඟ අරින්න රංඩු කරනවා

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි.... 🌺🌺👏

  • @maashamaasha8395
    @maashamaasha8395 ปีที่แล้ว +35

    දරුවන් කොපමණ හැදුවත් සැදෑසමය ගතකරන්නෙ ගොඩාක් දෙමාපියන් හුදෙකාලාවී

  • @lhrulakmal4309
    @lhrulakmal4309 ปีที่แล้ว +2

    මේ අපේ ලොකු නැන්ද තාත්තගෙ ලොකුම අක්ක, මෙයා කියන්නෙ ඇත්ත තමයි. දරුවන්ගෙන් කිසි දෙයක් බලපොරොත්තු නොවී පඩුවෙ ජීවත් වෙනව කරදරයක් නොවී, හෙබැයි දරුවො කවදාවත් එයාලව අයින් කරල දාල නෑ, මේ දෙන්නටම පුලුවන් අක්කල හතර දෙනාගෙන් ඕනෙ කෙනෙක්ගෙ ගෙදර ගිහින් ජීවත් වෙන්න, එයාල මේ අයව කවදාවත් ප්‍රතික්ශේප කරල නෑ, මෙයාලගෙ කැමැත්තෙන් තමයි මෙහෙම ජීවත් වෙන්නෙ. ඒක එයාලගෙ විදිය,, හැබැයි මේකෙ අදහස් දක්වලා තියෙන සමහරු ඒ දරුවන්ට හෙන ගහපන් කියනව . It is very pathetic.

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  ปีที่แล้ว +1

      සෙනෙහස උතුරා යන ආදරණීය මුනුපුරු පරම්පරාව ..❤️ 🙏🙏🙏❤️😍😍😍😍❤️

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Aammatah thathtatah budusaranai.dirgausa lebewa.pihita una siyaluma denata godK pin lebewa.🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว

    Wath potha samaja sath kara obatumata ගොඩක් pin ගොඩක්.budusaranei

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 ปีที่แล้ว +4

    ගොඩක් කාලේකින්. බුදු සරණ යි.

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සැමට

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +5

    😢😢😢😢පව් අපේ රටේ වයසක අම්මල❤❤❤බුදු සරණයි

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +3

    ෂෝක් අනේ පැත්ත
    ආසයි

  • @sarath-nx7zp
    @sarath-nx7zp ปีที่แล้ว +1

    Dear Brother you are doing Excellent job. All the Best for your work. ❤❤

  • @devikanilanthi2938
    @devikanilanthi2938 ปีที่แล้ว +1

    දැන් ඉන්න ගොඩක් දරුවන් විභාගය සමත් ජීවිතය අසමත්

  • @Rrj2751
    @Rrj2751 ปีที่แล้ว +6

    Mahha පුදුමාකාර දරුවන් daveana..vepaaka.aeaalata.vedenna.wanna amma❤❤

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @AnomaNawarathna-k9l
    @AnomaNawarathna-k9l ปีที่แล้ว +1

    ❤❤❤❤dan inna aya karana vada balu ama oyala harima pin vanthy

  • @shamashama6281
    @shamashama6281 ปีที่แล้ว +1

    Samaharak.ayata.vana.thaval.thama...💕💕💕💕💕💕

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 ปีที่แล้ว +3

    අද කෝ තාත්ත. අම්ම ටත් බුදු සරණ යි.

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว +2

    thanks 🎉😊😊😊

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +1

    Dan inna ma loka guna darma walin pirihinu bohomayak minissu inna ,tamanga damaupiyanta nosalakana daruwo mokada ma lokata ,ahama ayata jivita monawa tibunat wadak naha ,oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤, ma achitai siyatat nirogimat suwaya prartana karanawa

  • @DammikaKumari-c6k
    @DammikaKumari-c6k ปีที่แล้ว +1

    දරුවෝ ඉදලත් දෙමාපියන්ගේ අගයක් නැත්තේ මේ දරුවන්ගේ පව්කාරකම්. කවද හරි ඒ අයටත් දරුවෝ සලකන්නේ මෙහෙම තමා

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +2

    දරැවොත් දුප්පත්

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว +5

    ඔහොම එවුන් දරුවෝ da appa 😢

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml ปีที่แล้ว +1

    Obathumata pin

  • @PrabhaSenavirathna
    @PrabhaSenavirathna ปีที่แล้ว +2

    මටනම් යුතුකම් කරන්න ගිහින් හොදටම කෙළවුනා,මං දැන් පාඩුවේ ජීවිතේ ගෙනියනවා

  • @nisshankamaduwantha6538
    @nisshankamaduwantha6538 ปีที่แล้ว +1

    Godak pin

  • @nihalnihal7735
    @nihalnihal7735 ปีที่แล้ว

    Amma thaththa bohama duk widala daruwo hadala awasana kalaye ounta salakanna kenek nethiwa yanava asaranawenawa niduk nirogiwa dirgausa lebewa e amma thaththata .e wagema me ayata udawu upakara karana siyaluma denatama bohama pin athweva. Teruwan saranai 🙏🙏🙏

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 ปีที่แล้ว +2

    දරුවො ගාව හිටියත් හොයල බලන්න දෙමාපියො කී දෙනෙක් කුසගින්නෙ ඉන්නවද කියල.තමන් ගාව හිටියත් දරුවො බලන්නෑ .දරුවො දහයක් අම්මෙක්ට බිහිකරන්නත් හදාවඩන්නත් පුලුවන් ..ඒත් එක අම්මෙක්ව බලාගන්න දරුවො දහදෙනාටමනොහැකියාව උගත් හෝ නූගත් වුනත් ..

  • @pathmaranjani4389
    @pathmaranjani4389 10 หลายเดือนก่อน +1

    සත්ත මහා සංවේගය අහල තියෙනවද මහත්තයා. ...

  • @sameerapathumhewawasam1405
    @sameerapathumhewawasam1405 ปีที่แล้ว +1

    ඒ අම්ම කොයිතරම් නැතිබැරිකම තිබුනත් ගෙවල් දොරවල් පිරිසිදුව පිලිවෙලට ඉන්නව

  • @srimathifernando5424
    @srimathifernando5424 ปีที่แล้ว

    Dakina ahana hama thanama godak durata inne oya wage daruwo thamai daruwanta mathakai na demawupiyo ayalawa hadanna windapu duk awa therum yanna ayalage daruwoth loku unama Amma thaththa amathaka unata daruwanta ammatai thaththatainam dawase gatha wena hama mohothakata ayalawa mathak wenawa daruwo kohoma amathaka karannada demawupiyo ayalage daruwange ayalatath oya danduwamak windinna wei udawupakara karapu hamotama budusaranai

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +5

    දරුවෝ නෙමෙයි දැන් වැඩිපුර ඉන්නෙ

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +1

    Budusarani.❤❤❤❤

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว +2

    බුදු සරණයි අම්මා

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 ปีที่แล้ว

    Budusarai Amma 0yata.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😭🤩

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh ปีที่แล้ว +2

    ❤❤❤🎉🎉🎉ammaaaa

  • @ChandraWathi-j2v
    @ChandraWathi-j2v 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadishadilani9268
    @nadishadilani9268 ปีที่แล้ว +4

    මේ දෙන්නා විදින දුකක් දරුවන්ට හෙන ගහපන්

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  ปีที่แล้ว

      🙏

    • @lhrulakmal4309
      @lhrulakmal4309 ปีที่แล้ว +2

      මේ අපේ ලොකු නැන්ද තාත්තගෙ ලොකුම අක්ක, මෙයා කියන්නෙ ඇත්ත තමයි. දරුවන්ගෙන් කිසි දෙයක් බලපොරොත්තු නොවී පඩුවෙ ජීවත් වෙනව කරදරයක් නොවී, හෙබැයි දරුවො කවදාවත් එයාලව අයින් කරල දාල නෑ, මේ දෙන්නටම පුලුවන් අක්කල හතර දෙනාගෙන් ඕනෙ කෙනෙක්ගෙ ගෙදර ගිහින් ජීවත් වෙන්න, එයාල මේ අයව කවදාවත් ප්‍රතික්ශේප කරල නෑ, මෙයාලගෙ කැමැත්තෙන් තමයි මෙහෙම ජීවත් වෙන්නෙ. ඒක එයාලගෙ විදිය,, හැබැයි මේකෙ අදහස් දක්වලා තියෙන සමහරු ඒ දරුවන්ට හෙන ගහපන් කියනව 😐

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Ane Dan inna daruwo godak wenas harima dukai kiyanna amma kawada amma hodinda kiyala ahala balanne na munata muna balan idala yanawa ahema tamai kisima waradak ona na ayalage hati kamak na ape satuta apa ubala satutinnam accharai kiyala hita innawa

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +2

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @dulipchinthaka3739
    @dulipchinthaka3739 ปีที่แล้ว +1

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 ปีที่แล้ว +1

    😢😢❤

  • @Dallka
    @Dallka ปีที่แล้ว

    Ana..oyata...pen...godak

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @yakaa3402
    @yakaa3402 ปีที่แล้ว

    Ape acchita siyta ape amma Hodata salaknwa api ewa as dekta dakinwa ape ammta tatthta math e wagema Hodata salaknwa

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Udaw karapu samadenata obatuma tada bohoma paen bs

  • @Nature88000
    @Nature88000 ปีที่แล้ว +1

    Daruwo kiyanbe dukak..daruwo hadala kisi kenek balporrothu podi bandan inna epa...😔

  • @sihinadedunu5129
    @sihinadedunu5129 ปีที่แล้ว

    Me ammatai thathtai nosalakana me dennage daruwsnta henama gahapan sakkili daruwan

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Mage 1st love demawpiyanta.
    Eka neda wenna one.
    Genu pita ban.
    Un wenaswena sului.
    E wageda demawpiyan.
    SALAKAPALLA INNAKAN.
    MERUNAMA DANA DEELA MAHA LOKUWATA.
    MOKATADA?

  • @swarnakumudunihewavitharan9233
    @swarnakumudunihewavitharan9233 ปีที่แล้ว

    Ane.amme.hitata.wedamnawak.denuna..pau.kara.daruwo

  • @deepaRathnayake-yv1dz
    @deepaRathnayake-yv1dz ปีที่แล้ว +1

    Koheda me.

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +1

    මොනව කියන්න ද මට නම් හිතා ගන්න බෑ

  • @pahathmaxsuwarnamala1548
    @pahathmaxsuwarnamala1548 ปีที่แล้ว +1

    දරුවෝ gana කියලා වැඩක් නැහැ

  • @SachiniNawoda-zi8cb
    @SachiniNawoda-zi8cb ปีที่แล้ว +1

    Sounds hari na

  • @shamalihemapala8792
    @shamalihemapala8792 ปีที่แล้ว +4

    Kheda meyla

  • @RamyaLatha-x3n
    @RamyaLatha-x3n ปีที่แล้ว

    Ap.darwo.hadla.pitayg.piht.pathnwa

  • @sujeewa2458
    @sujeewa2458 ปีที่แล้ว +1

    Dan inne daruwo neme. Pawkarayo

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +2

    Paw

  • @serbiyandiaries
    @serbiyandiaries ปีที่แล้ว

    Pau e asarana demau piyan Kala kanni daruwo Amma thatthata salakanne ne pau

  • @tdsdeysts2119
    @tdsdeysts2119 ปีที่แล้ว +1

    Pw

  • @IndraniBandra
    @IndraniBandra ปีที่แล้ว +1

    Pu..nada.damapiuo

  • @tdsdeysts2119
    @tdsdeysts2119 ปีที่แล้ว +2

    😂😂😂😂😂

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @renukasujeewani2647
    @renukasujeewani2647 ปีที่แล้ว

    🙏