ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි ගොඩක් දේවල් දැනගත්තා.. ඔබතුමන්ලාට බොහොම ස්තූතියි.. කට්ටිය ඇයි එතකොට ඒවගෙන් සුවදක් එනව කියලා කියන්නේ..
අගය කිරීම සහ අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි.ඔබේ ප්‍රශ්නය වැදගත් . සුවඳක් තිබෙන බව සඳහන් වුණු අවස්ථාවල පෙන්වලා තිබුණෙත් මේ lacewing බිත්තරම තමයි. හැබැයි, 1. Lacewing බිත්තර අපි දැකපු කිසිම වෙලාවක ඒවයින් සුවඳක් ඇවිත් නෑ,2. ඒ බිත්තරවල සුවඳක් තිබෙන බවට විද්‍යාත්මක වාර්තාවක් හමුවුණෙත් නෑ.මේ කරුණු දෙක සැලකුවාම අපට නම් හිතෙන්නේ 'සුවඳ' ප්‍රබන්ධයක් හෝ කෘත්‍රිමව ඇතිකළ එකක් බවයි. 😍👍
බොහොම ස්තූතියි ඔබට. 🙏🙏🙏🌹🌹🌹
ඇත්තටම මටත් තිබ්බ ලොකු ගැටලුවක් තමයි උදුම්බරා මල ගැන විස්තර හරියට දැනගන්න එක.ඇත්තටම මේ වීඩියෝ එකෙන් ඒ ගැන හරියටම දැනගත්තා.ගොඩක් ස්තූතියි
සතුටුයි විඩියෝ එක ප්‍රයෝජනවත් වීම ගැන. අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි.😍👍
ගොඩක් ස්තුතියි ඇත්තටම මම කවදාවත්ම දැකල නෑ ඔය බිත්තර දැකලත් මමත් කල්පනා කර කොහොද යකට වල මල් එන්නෙ කියල ඇත්ත තේරුම් කරාට ගොඩක් ස්තුතියි බුදු
ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. ඒ වගේම, අදහස් දැක්වීම ගැන අපේ ස්තුතිය ඔබටත්.😍🙏
.ඇත්තටම මමත් වැරදි මතයක හිටිවේ නොදන්න දෙයක් තේරැම් කරලා දුන්නට ගාඩක් පිං.බුදු සරනයි ඔබ දෙපලට.
ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. අදහස් දැක්වීම ගැන ඔබටත් බොහොම ස්තුතියි.😍👍🙏
🙏🙏🙏 බොහොම ස්තුති දැනුම laba දුන්නට
ප්‍රයෝජනවත්වීම ගැන සතුටුයි. බොහොම ස්තුතියි.👍😍
Thank you, Mahendra & Subhashinie! Very informative!!
Glad you liked it. Thank you 😍👍
හරිම ලස්සන පැහැදිලි කිරීමක් 🥰👍💐💐💐
අගය කිරීම සහ අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි 🧡🤩👍
ගොඩක් ස්තුතිය ඔබ තුමියට තෙරුවන් සරනයි
අදහස් දැක්වීම ගැන ඔබටත් බොහොම ස්තුතියි.😍🙏
ඉතාමත් වටිනා කතා බහක් ගොඩක් ස්තුතියි ඔබ දෙපලට 🙏
අගය කිරීම ගැන සහ අදහස පළ කිරීම ගැන බොහොම ස්තුතියි.😍👍
පැහැදිලි කිරිම ගැන ස්තුතිය ❤️
කරුණාවෙන් පිළිගනිමු. බොහොම ස්තුතියි.👍😍
මමත් හුගක් හෙව්වා උදුම්බරා ගැන අද තමයි පිලිතුරක් ලැබුනේ..thanx 🌹
අගය කිරීම සහ අදහස කීම ගැන ඔබටත් බොහොම ස්තුතියි.😍👍
හොද පැහැදිලි කිරීමක්
බොහොම ස්තුතියි අගය කිරීම ගැන 👍❤️
Ethakota e ena suwada enne kohomada
සුවඳ ගැන සමහර වීඩියෝවල කියලා තිබුණා. අපිට නම් එහෙම දෙයක් ඇත්තට ම හම්බවෙලා නෑ. මේ ගැන අපි කලිනුත් පිළිතුරු දීලා තියෙනවා. බොහොම ස්තුතියි 👍❤️
Thanks Subashini.Both of you explained the truth nicely
Thank you very much for your words. 😍👍
Very important video 👍 thank you
Thank you so much for the appreciation 👍❤️💚
නියම පැහැදිලි කිරීමක්, නියමයි
බොහොම ස්තුතියි අගය කිරීම ගැන🧡👍
Thanks a lot. It's a very interesting video. Wish you all the best Sir Mahendra and Madame have
So nice of you, and nice hearing from you. Thank you very much. All the Best for everyone.😍👍
I thought this. Thank you very much for explaining.
You're very welcome!😍👍
නිදුක් නීරෝගී සුවයත් දිගාසිරිත් පතමි ඔබලාට.ඇත්තටම මේ සාකච්ඡාව ඉතාම වැදගත් එකක් දෙයක් දුටු පමණින් ඇසු පමණින් නිගමනය කිරීම සුදුසු නැහැ හරියටම සොයා නොබලා.
සුබ පැතුමටත්, අගය කිරීමටත් බොහොම ස්තුතියි.😍🙏
Thanks for sharing the link to Sir David Attenborough. It's a wonderful video. Thanks for your video too.
You are very welcome.😍👍
Thank you dannam dana gattha👍⚘♥️
Bohoma sthuthiyi obatath. 😍👍
පැහැදිලි කිරිම ගැන ස්තුති
ඔබටත් බොහොම ස්තුතියි.👍😍
Great
Thank you.👍💛
Ada mage gedarath gotukole nettaka oya biththara thibba. Aththatama mamath denagena hitiye udumbara mal kiyala. Eth u tube eke oba thumanlage program eken mama ada denuwath una .bohoma sthuthi.
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️
හරිම වටිනවා ..මේ ගැන දැනුම ලබාදුන්නාට ඔබටත් එතුමියටත්.. ස්තූතියි !
සතුටුයි. අදහස් දැක්වීම ගැන ඔබටත් බොහොම ස්තුතියි.👍😍
පරිසරවේදියොත් දන්නැතුව අැති මේ ගැන එ්කනෙ එ්ව තහවුරු කරේ ගොඩක් ස්තුතියි
අහ්! එහෙමත් කළාද? බොහොම ස්තුතියි අදහසට 👍💚
බොහොම ස්තුති ❤
ඔබටත් බොහොම ස්තුතියි 💚👍
thank alot 😗😗😗😗😗😗😗😗😗😗🌸
You're welcome 😊👍
Bohoma sthutie danuwath kalata.
Obatath bohoma sthuthiyi adahasta.😍👍
Thank you very much
You are welcome😍👍
අද හම්බුනා . මම මේ youtube එකේ හොයනකොට මේ විඩියෝ එක දැක්කෙ
සතුටුයි. අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි.👍😍
එහෙනම් හැමෝම වැරදි වැටහිමකනෙ හිටියේ ස්තුති ඔබලට
ඔව්, ඒක ඇත්ත. ඔබටත් බොහොම ස්තුතියි.😍👍
Katakatha ahana minissu wadi dan samaje me wage wadagath dewal walin danuwath wenne na thanks oba thumiyata
Bohoma sthuthiyi obage adahas dakweemata 💛👍🙏
Thanks ❤️❤️❤️
You are welcome 👍
Iaba dun denumata bohoma sthuthiy!!!
Bohoma sthuthiyi adahas dekweema gena. 😍👍
Thank you for clear explained
Glad it was helpful! Thank you 😍👍
Mama mewa dakala thiyenawa podi kale me madam kiyana de hari
Bohoma sthuthiyi 💛👍🙏
බෝහෝම. යිස්ත්තියි පැහැදිලි කරාට
බොහොම ස්තුතියි.👍😍
kee denek SAADU kiyuwada ???ikmanatama MITHYAAWA passe yana ahinsaka jaathiyak...
Bohoma sthuthiyi adahas dekweema gena.👍💛
❤❤❤
Thank you 🧡👍
Oba kiyanade hari wenna athi
ඔව්, ඒවා මල් නෙවෙයි. බොහොම ස්තුතියි 👍👌
බිම්මල් හැදෙන්නේ ගස් වල නෙමෙයි. නේද. පැහැදිලි කිරීම වටිනවා. Lace wing ge බිත්තර වලින් කීටයන් එළියට එන ඒවා video කලේ නැද්ද. එවිට තවත් පැහැදිලිව බලන්න පුළුවන්. තිරණය කල හැකිය
බිම්මල් හැදෙන්නේ බිම හෝ දිරාගෙන යන ගස්, අතු, රොඩු, ආදී දේ මත. ඔබ අහන්නේ මෙහි පෙන්වන දේ ගැන නම්, ඒ බිම්මල් නෙවෙයි, දිලීරවල බීජාණුධානි. ඒවා අල්පෙනෙති හිසක් තරම්වත් ලොකු නෑ.මේ දක්වා කීටයන් එළියට එන මොහොත වීඩියෝ කරන්න ලැබුණේ නෑ; නමුත්, අදහස අත්හැරලාත් නෑ. එළියට ආ සැණින් ගත් වීඩියෝ clip එකක් මෙහි ඇතුළත්. බොහොම ස්තුතියි 🤩💚👍
Video thiyanawa
ලංකාවේ මිනිසුන්ගෙ දැනුම හා ආකල්වල විශාල අඩුවක් තියෙනවා. ඒ නිසාම ඔවුන් ඉතාම ඉක්මනින් රැවටීමට බදුන් වෙනවා.
කවුරුත් කීව නිසාම පිළිගන්නේ නැතුව, විමසා බලා පිළිගන්නා ආකල්පය වැඩිදියුණු වේ නම් අගෙයි. අවශ්‍ය දැනුම සොයා ගන්නත් එයම හේතුවේවි. බොහොම ස්තුතියි. 👍
මම නම් හිතුවෙ පුස් කාල. එන බිම්මල් කියල හතු කියන්නේ ගැමි පුුදේශවල.
මේවා හතුවලට වඩා ඉතාම කුඩායි. තේරුම්ගන්න පහසු උපමාවක් අපි විඩියෝ එකේදි දෙන්නෙත් ඒකයි. බොහොම ස්තුතියි.😍👍
Mehema ekak ape gedarath thiyaenwa
දැනගැනීම සතුටක්. ඔය මොන ප්‍රදේශයේ ද? බොහොම ස්තුතියි 💚👍❤️
පුදුම හිතෙනවා ලංකාවෙ මිනිස්සු කිසිම සොයා බැලීමක් නැතුව මිථ්‍යාවන් පස්සෙ යන හැටි දැක්කම. ඊටත් වඩා පුදුම සමහර "උගතුන්" තමන්ගේ විෂය දැනුම පවා මිත්‍යාව පතුරවන්න පාවිච්චි කරන එක. ඒ නිසයි මේ වගේ videos හුඟක් වැදගත් වෙන්නේ.ස්තුතියි දැනුම බෙදාගත්තට
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.👍💛
,,,godak sthuthi.mama hithuwa me aththakde kiyala. Attikka,dimbul,udumbara,ficus... Me Nam okkoma ekama nede?
@@padmaheiken4365 දිඹුල්; ඔව්, මේ එකම වර්ගය කියලා තමයි සැලකෙන්නේ. මේ මතක් කිරීම අගෙයි.Fiucs - කියන්නෙ ගස්වලට විද්‍යාත්මක නම් දීමේදී පාවිච්චි කරන නමක්. අපේ නම් අනුව ගත්තොත් වාසගම වගේ. පවුලක ඒ වාසගම තියන තවත් අය ඉන්නවනෙ. ඒ වගේ. උදාහරණයක් විදිහට, බෝ ගසේ විද්‍යාත්මක නම Ficus religiosa, නුග / මහ නුග කියන්නෙ Ficus benghalensis. මේ හමෝම ඥාතීන්.බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. 😍👋👋👋
Atta tamai
Bohoma sthuthiyi. 😍👍
Dan ithin kroomi jaathiyak nisaaMEE ahinsaka saththu maranna th epaa... mokada man dakka punchi petit kadeeka dalaka pennuwa...punchi kroomiyath lokuma sathath jeewithe wenna kamathi...
Eka eththa. Bohoma sthuthiyi.😍👍
ඔබ තුමිය ගේ නිගමනය 100% පිළිගන්න අමාරුයි. බිත්තර නම් ඒවා පුපුරා සතුන් බිහි වෙන්න ඕනි නේ. මගේ ගෙදර දැන් මාස 6 විතර කිසිම වෙනසක් වෙලා නැහැ..
බොහොම ස්තුතියි අදහස් එකතු කිරීම ගැන.මම මෙහිදී කියන දේට පටහැණි දෙයක් මට නම් මේ දක්වාම හමු වී නෑ. නමුත්, ඔබේ ගෙදර තිබෙන බව ඉහතින් කියා තිබෙන 'දේවල්' වල පින්තූර කීපයක් අපේ ෆේස්බුක් පිටුව හරහා message එකකින් එවන්න පුළුවන් ද? එතකොට ඒවා මොනවාදැයි මටත් බලන්න පුළුවන්.බොහොම ස්තුතියි.
ඕවා අපේ නයිමිරිස් වගාවේ ගසක කොලයක් යට තියනවා....ඒ කෘමියා වගා හානි කරන සතෙක්ද? බිත්තර විනාශ කරන්නද?
මේ සතා වගාවන්ට හිතකරයි. මේ බිත්තර වලින් එන කීටයන් හානිකර කෘමීන්ගේ කීටයන්ව කනවා. ස්වාභාවික පළිබෝධ නාශක සතෙක්. බිත්තර විනාශ කරන්න එපා! බොහොම ස්තුතියි 💚👍
Eknm attha math beluwa kambiyaka kohomda mal pipene kiylakiyla🤣
Hondha thaarkika sitheemak 👍Bohoma sthuthiyi.👏👏👏
මෙවෙනි පන්ඩිත මිනිස්සු නිසා අපේ දහම තුල විස්වාසය නැති කරන්න එපා
දහම ගැන විශ්වාසයයි මේ කතා කරන දෙයයි අතරේ සම්බන්ධයක් නෑ නේද? කොහොම වුණත්, බොහොම ස්තුතියි අදහස් කීම ගැන 👍
අර ඩෙවිඩ් ඇටම්බරො කියන කෙනාගෙ ලින්ක් එක මට හම්බ උනේ නෑ plz දෙන්න පුලුවන් ද
එය වීඩියෝවේ විස්තරයේ ප්‍රධාන ඡේදයට යටින් දක්වා තිබෙනවා. ඔබේ උනන්දුව ගැන ස්තුතියි.
මේ කියන එක නෙමෙයි උදුම්බරා මල් කියන්නෙ... ආයෙ බලන්න.
එසේ නම් මොනවාද උදුම්බරා මල් කියන්නේ කියලා සඳහන් කරන්න. බොහොම ස්තුතියි 👍
මම නම් මෙිවා ඕන තරම් දැකලා තියෙනවා අනේ
හොඳයිනේ. මේවා ඔය කියන තරම් දුර්ලභ නෑ කියලා අපි කියන්නෙත් ඒකයි. බොහොම ස්තුතියි.👍😍
බුදු දහමට ගරහන රටක් ලංකාව තරම් වෙන කොහෙවත් නෑ
අනිත් රටවල් සමඟ සන්සන්දනය කරලා කියන්න තරම් දැනුමක් හෝ සාක්ෂි අපට නැතත්, ලංකාව තුළ ගැරහීමක් සිදුවෙන බව නම් පිළිගන්න පුළුවන්. බොහොම ස්තුතියි.😍👍
Oya kiyana mal mage adumakath thiyanawa
අපූරුයි! බොහොම ස්තුතියි 👍👌
එතකොට සුවදක් හමනව කිව්වෙ කොහොමද ? 🤔 බිත්තරෙන් සුවදක් එනවද ? නැත්නම් ඒ මිනිස්සු බොරු කිව්වද ?
මේ බිත්තර බිඳෙන්නට කලින් හෝ පසුව සුවඳක් එන්නේ නැහැ. Pin කර ඇති ප්‍රශ්නයට දුන් පිළිතුරත් බලන්න. බොහොම ස්තුතියි උනන්දුව ගැන 👍💛
pahadilikalata stutie
Bohoma sthuthiyi obatath😍👍
මේකට නෙමෙයි උදුම්බරා කියන්මෙ
එහෙනම් මොනවද...? බොහොම ස්තුතියි
Thanks a lot .
Most welcome!👍😍
අපි ගොඩක් දේවල් දැනගත්තා.. ඔබතුමන්ලාට බොහොම ස්තූතියි.. කට්ටිය ඇයි එතකොට ඒවගෙන් සුවදක් එනව කියලා කියන්නේ..
අගය කිරීම සහ අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි.
ඔබේ ප්‍රශ්නය වැදගත් . සුවඳක් තිබෙන බව සඳහන් වුණු අවස්ථාවල පෙන්වලා තිබුණෙත් මේ lacewing බිත්තරම තමයි. හැබැයි,
1. Lacewing බිත්තර අපි දැකපු කිසිම වෙලාවක ඒවයින් සුවඳක් ඇවිත් නෑ,
2. ඒ බිත්තරවල සුවඳක් තිබෙන බවට විද්‍යාත්මක වාර්තාවක් හමුවුණෙත් නෑ.
මේ කරුණු දෙක සැලකුවාම අපට නම් හිතෙන්නේ 'සුවඳ' ප්‍රබන්ධයක් හෝ කෘත්‍රිමව ඇතිකළ එකක් බවයි. 😍👍
බොහොම ස්තූතියි ඔබට. 🙏🙏🙏🌹🌹🌹
ඇත්තටම මටත් තිබ්බ ලොකු ගැටලුවක් තමයි උදුම්බරා මල ගැන විස්තර හරියට දැනගන්න එක.ඇත්තටම මේ වීඩියෝ එකෙන් ඒ ගැන හරියටම දැනගත්තා.ගොඩක් ස්තූතියි
සතුටුයි විඩියෝ එක ප්‍රයෝජනවත් වීම ගැන. අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි.😍👍
ගොඩක් ස්තුතියි ඇත්තටම මම කවදාවත්ම දැකල නෑ ඔය බිත්තර දැකලත් මමත් කල්පනා කර කොහොද යකට වල මල් එන්නෙ කියල ඇත්ත තේරුම් කරාට ගොඩක් ස්තුතියි බුදු
ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. ඒ වගේම, අදහස් දැක්වීම ගැන අපේ ස්තුතිය ඔබටත්.😍🙏
.ඇත්තටම මමත් වැරදි මතයක හිටිවේ නොදන්න දෙයක් තේරැම් කරලා දුන්නට ගාඩක් පිං.බුදු සරනයි ඔබ දෙපලට.
ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. අදහස් දැක්වීම ගැන ඔබටත් බොහොම ස්තුතියි.😍👍🙏
🙏🙏🙏 බොහොම ස්තුති දැනුම laba දුන්නට
ප්‍රයෝජනවත්වීම ගැන සතුටුයි. බොහොම ස්තුතියි.👍😍
Thank you, Mahendra & Subhashinie! Very informative!!
Glad you liked it. Thank you 😍👍
හරිම ලස්සන පැහැදිලි කිරීමක් 🥰👍💐💐💐
අගය කිරීම සහ අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි 🧡🤩👍
ගොඩක් ස්තුතිය ඔබ තුමියට තෙරුවන් සරනයි
අදහස් දැක්වීම ගැන ඔබටත් බොහොම ස්තුතියි.😍🙏
ඉතාමත් වටිනා කතා බහක් ගොඩක් ස්තුතියි ඔබ දෙපලට 🙏
අගය කිරීම ගැන සහ අදහස පළ කිරීම ගැන බොහොම ස්තුතියි.😍👍
පැහැදිලි කිරිම ගැන ස්තුතිය ❤️
කරුණාවෙන් පිළිගනිමු. බොහොම ස්තුතියි.👍😍
මමත් හුගක් හෙව්වා උදුම්බරා ගැන අද තමයි පිලිතුරක් ලැබුනේ..thanx 🌹
අගය කිරීම සහ අදහස කීම ගැන ඔබටත් බොහොම ස්තුතියි.😍👍
හොද පැහැදිලි කිරීමක්
බොහොම ස්තුතියි අගය කිරීම ගැන 👍❤️
Ethakota e ena suwada enne kohomada
සුවඳ ගැන සමහර වීඩියෝවල කියලා තිබුණා. අපිට නම් එහෙම දෙයක් ඇත්තට ම හම්බවෙලා නෑ. මේ ගැන අපි කලිනුත් පිළිතුරු දීලා තියෙනවා. බොහොම ස්තුතියි 👍❤️
Thanks Subashini.Both of you explained the truth nicely
Thank you very much for your words. 😍👍
Very important video 👍 thank you
Thank you so much for the appreciation 👍❤️💚
නියම පැහැදිලි කිරීමක්, නියමයි
බොහොම ස්තුතියි අගය කිරීම ගැන🧡👍
Thanks a lot. It's a very interesting video.
Wish you all the best Sir Mahendra and Madame have
So nice of you, and nice hearing from you. Thank you very much. All the Best for everyone.😍👍
I thought this. Thank you very much for explaining.
You're very welcome!😍👍
නිදුක් නීරෝගී සුවයත් දිගාසිරිත් පතමි ඔබලාට.ඇත්තටම මේ සාකච්ඡාව ඉතාම වැදගත් එකක් දෙයක් දුටු පමණින් ඇසු පමණින් නිගමනය කිරීම සුදුසු නැහැ හරියටම සොයා නොබලා.
සුබ පැතුමටත්, අගය කිරීමටත් බොහොම ස්තුතියි.😍🙏
Thanks for sharing the link to Sir David Attenborough. It's a wonderful video. Thanks for your video too.
You are very welcome.😍👍
Thank you dannam dana gattha👍⚘♥️
Bohoma sthuthiyi obatath. 😍👍
පැහැදිලි කිරිම ගැන ස්තුති
ඔබටත් බොහොම ස්තුතියි.👍😍
Great
Thank you.👍💛
Ada mage gedarath gotukole nettaka oya biththara thibba. Aththatama mamath denagena hitiye udumbara mal kiyala. Eth u tube eke oba thumanlage program eken mama ada denuwath una .bohoma sthuthi.
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️
හරිම වටිනවා ..මේ ගැන දැනුම ලබාදුන්නාට ඔබටත් එතුමියටත්.. ස්තූතියි !
සතුටුයි. අදහස් දැක්වීම ගැන ඔබටත් බොහොම ස්තුතියි.👍😍
පරිසරවේදියොත් දන්නැතුව අැති මේ ගැන එ්කනෙ එ්ව තහවුරු කරේ ගොඩක් ස්තුතියි
අහ්! එහෙමත් කළාද? බොහොම ස්තුතියි අදහසට 👍💚
බොහොම ස්තුති ❤
ඔබටත් බොහොම ස්තුතියි 💚👍
thank alot 😗😗😗😗😗😗😗😗😗😗🌸
You're welcome 😊👍
Bohoma sthutie danuwath kalata.
Obatath bohoma sthuthiyi adahasta.😍👍
Thank you very much
You are welcome😍👍
අද හම්බුනා . මම මේ youtube එකේ හොයනකොට මේ විඩියෝ එක දැක්කෙ
සතුටුයි. අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි.👍😍
එහෙනම් හැමෝම වැරදි වැටහිමකනෙ හිටියේ ස්තුති ඔබලට
ඔව්, ඒක ඇත්ත. ඔබටත් බොහොම ස්තුතියි.😍👍
Katakatha ahana minissu wadi dan samaje me wage wadagath dewal walin danuwath wenne na thanks oba thumiyata
Bohoma sthuthiyi obage adahas dakweemata 💛👍🙏
Thanks ❤️❤️❤️
You are welcome 👍
Iaba dun denumata bohoma sthuthiy!!!
Bohoma sthuthiyi adahas dekweema gena. 😍👍
Thank you for clear explained
Glad it was helpful! Thank you 😍👍
Mama mewa dakala thiyenawa podi kale me madam kiyana de hari
Bohoma sthuthiyi 💛👍🙏
බෝහෝම. යිස්ත්තියි පැහැදිලි කරාට
බොහොම ස්තුතියි.👍😍
kee denek SAADU kiyuwada ???
ikmanatama MITHYAAWA passe yana ahinsaka jaathiyak...
Bohoma sthuthiyi adahas dekweema gena.👍💛
❤❤❤
Thank you 🧡👍
Oba kiyanade hari wenna athi
ඔව්, ඒවා මල් නෙවෙයි. බොහොම ස්තුතියි 👍👌
බිම්මල් හැදෙන්නේ ගස් වල නෙමෙයි. නේද. පැහැදිලි කිරීම වටිනවා. Lace wing ge බිත්තර වලින් කීටයන් එළියට එන ඒවා video කලේ නැද්ද. එවිට තවත් පැහැදිලිව බලන්න පුළුවන්. තිරණය කල හැකිය
බිම්මල් හැදෙන්නේ බිම හෝ දිරාගෙන යන ගස්, අතු, රොඩු, ආදී දේ මත. ඔබ අහන්නේ මෙහි පෙන්වන දේ ගැන නම්, ඒ බිම්මල් නෙවෙයි, දිලීරවල බීජාණුධානි. ඒවා අල්පෙනෙති හිසක් තරම්වත් ලොකු නෑ.
මේ දක්වා කීටයන් එළියට එන මොහොත වීඩියෝ කරන්න ලැබුණේ නෑ; නමුත්, අදහස අත්හැරලාත් නෑ. එළියට ආ සැණින් ගත් වීඩියෝ clip එකක් මෙහි ඇතුළත්. බොහොම ස්තුතියි 🤩💚👍
Video thiyanawa
ලංකාවේ මිනිසුන්ගෙ දැනුම හා ආකල්වල විශාල අඩුවක් තියෙනවා. ඒ නිසාම ඔවුන් ඉතාම ඉක්මනින් රැවටීමට බදුන් වෙනවා.
කවුරුත් කීව නිසාම පිළිගන්නේ නැතුව, විමසා බලා පිළිගන්නා ආකල්පය වැඩිදියුණු වේ නම් අගෙයි. අවශ්‍ය දැනුම සොයා ගන්නත් එයම හේතුවේවි. බොහොම ස්තුතියි. 👍
මම නම් හිතුවෙ පුස් කාල. එන බිම්මල් කියල හතු කියන්නේ ගැමි පුුදේශවල.
මේවා හතුවලට වඩා ඉතාම කුඩායි. තේරුම්ගන්න පහසු උපමාවක් අපි විඩියෝ එකේදි දෙන්නෙත් ඒකයි. බොහොම ස්තුතියි.😍👍
Mehema ekak ape gedarath thiyaenwa
දැනගැනීම සතුටක්. ඔය මොන ප්‍රදේශයේ ද? බොහොම ස්තුතියි 💚👍❤️
පුදුම හිතෙනවා ලංකාවෙ මිනිස්සු කිසිම සොයා බැලීමක් නැතුව මිථ්‍යාවන් පස්සෙ යන හැටි දැක්කම. ඊටත් වඩා පුදුම සමහර "උගතුන්" තමන්ගේ විෂය දැනුම පවා මිත්‍යාව පතුරවන්න පාවිච්චි කරන එක. ඒ නිසයි මේ වගේ videos හුඟක් වැදගත් වෙන්නේ.
ස්තුතියි දැනුම බෙදාගත්තට
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.👍💛
,,,godak sthuthi.mama hithuwa me aththakde kiyala. Attikka,dimbul,udumbara,ficus... Me Nam okkoma ekama nede?
@@padmaheiken4365 දිඹුල්; ඔව්, මේ එකම වර්ගය කියලා තමයි සැලකෙන්නේ. මේ මතක් කිරීම අගෙයි.
Fiucs - කියන්නෙ ගස්වලට විද්‍යාත්මක නම් දීමේදී පාවිච්චි කරන නමක්. අපේ නම් අනුව ගත්තොත් වාසගම වගේ. පවුලක ඒ වාසගම තියන තවත් අය ඉන්නවනෙ. ඒ වගේ. උදාහරණයක් විදිහට, බෝ ගසේ විද්‍යාත්මක නම Ficus religiosa, නුග / මහ නුග කියන්නෙ Ficus benghalensis. මේ හමෝම ඥාතීන්.
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. 😍👋👋👋
Atta tamai
Bohoma sthuthiyi. 😍👍
Dan ithin kroomi jaathiyak nisaa
MEE ahinsaka saththu maranna th epaa... mokada man dakka punchi petit kadeeka dalaka pennuwa...
punchi kroomiyath lokuma sathath jeewithe wenna kamathi...
Eka eththa. Bohoma sthuthiyi.😍👍
ඔබ තුමිය ගේ නිගමනය 100% පිළිගන්න අමාරුයි. බිත්තර නම් ඒවා පුපුරා සතුන් බිහි වෙන්න ඕනි නේ. මගේ ගෙදර දැන් මාස 6 විතර කිසිම වෙනසක් වෙලා නැහැ..
බොහොම ස්තුතියි අදහස් එකතු කිරීම ගැන.
මම මෙහිදී කියන දේට පටහැණි දෙයක් මට නම් මේ දක්වාම හමු වී නෑ.
නමුත්, ඔබේ ගෙදර තිබෙන බව ඉහතින් කියා තිබෙන 'දේවල්' වල පින්තූර කීපයක් අපේ ෆේස්බුක් පිටුව හරහා message එකකින් එවන්න පුළුවන් ද? එතකොට ඒවා මොනවාදැයි මටත් බලන්න පුළුවන්.
බොහොම ස්තුතියි.