Sada sada wage ....( slow ver) By Kasun Kalhara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Theme song of my life.........!!.Ur comments are appreciated .....!!

ความคิดเห็น • 48

  • @giniwelle
    @giniwelle 2 ปีที่แล้ว +18

    *මේ* *සින්දුව* *අහද්දි* *මට* *හිතෙනවා* *ලෝකේ* *තියෙන* *හැම* *රටකටම* *යන්න.* *ගිහින්* *ඒ* *රටවල* *මිනිස්සු* *ජීවත්* *වෙන,* *ආදරේ* *කරන,* *මැරෙන* *හැටි* *දැක* *ගන්න.*
    *පැරීසියේ* *වීදි* *වල* *කරක්ගහන්න,* *කාන්තාරවල* *රෑට* *පායන* *තරු* *බලන්න,*
    *නිව්* *යෝර්ක්* *වලට* *පායන* *හඳ* *දකින්න....* *පාළු* *වැසි* *වනාන්තරයක* *තනියෙන්* *ඉන්න....*
    *ඊට* *පස්සේ* *කවදා* *හරි* *දවසක* *මේ* *පුංචි* *දූපතට* *ආයිත්* *ඇවිත්* *ජීවිතේ* *මුල* *ඉඳන්* *හරියට* *පටන්* *ගන්න,* *මගේ* *සංචාරයේදී* *මට* *මුණ* *නොගැහුණු* *මේ* *පුංචි* *රටේ* *කොහේ* *හරි* *මුල්ලක* *ජීවත්* *වෙන* *මං* *වගේම* *ලෝකය* *දිහා* *බලන* *කෙනෙක්* *එක්ක* *ජීවිතේ* *හරියට* *පටන්* *ගන්න.....*

    • @PrasaKg
      @PrasaKg ปีที่แล้ว +1

      Sangana katha anka 4😂😂.. apith ehema thamai Ban..eth Mama mama wage

  • @shehanruberu3171
    @shehanruberu3171 3 ปีที่แล้ว +16

    මේ වාදන කණ්ඩය ඇහෙද්දී හිතේ ගැබුරු තැන් වල හංගලා තියෙන සමහර සංවේදී මතක හදවත හූරගෙන එලියට අදිනවා වගේ හැහීමක් එනවා.

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 ปีที่แล้ว +1

    හිත සුවපත් කරන මිහිරිතම තනුවක් පද පෙලක් කටහඩක්❤️❤️❤️

  • @kaveeshasewmini9872
    @kaveeshasewmini9872 ปีที่แล้ว +3

    2023ත් අහනවා❤️

  • @janakajbm
    @janakajbm 13 ปีที่แล้ว +16

    this slow version is really sensitive than other...........

  • @sonalidileeshiya6454
    @sonalidileeshiya6454 5 ปีที่แล้ว +10

    E music eka yaddi danena feeling eka kiyanna wachana naa. awrudu ganak giyath adatath asawen ahana sinduwak

  • @SithmiDhananjana-f1p
    @SithmiDhananjana-f1p ปีที่แล้ว

    මේකනම් භාවනාවක් වගේ .
    එ melody එක ඒ වචන
    ඕනේ තරමක් අහන් ඉන්න පුලුවන් ❤❤❤❤...

  • @thushara5255
    @thushara5255 2 ปีที่แล้ว

    Mata matakai meeta aurudu 25kata witara kalin mama iskole giya kaale ahapu lassanama sinduwak.. eeta samakaalema me sinduwa kiyanna yuga gaayanayata hiti kasun ayyage amma neti unaa.. eeta passe slow sinduwa maaratama weduna.. taaamat kematiy.. ❤️

  • @taysonotsi8438
    @taysonotsi8438 3 ปีที่แล้ว +4

    කියලා වැඩක් නෑ මාරම ගති 🔥

  • @ushanijeewanthi5833
    @ushanijeewanthi5833 5 ปีที่แล้ว +2

    Monaa nathath meeka ahaddi ape sinhala sirwamai mathak wenne...(isuru kalutharawedage) adaeri sir oyaata palenne....lankawe no 1 sir

  • @smile.......
    @smile....... 3 ปีที่แล้ว +3

    2021 welath ahana kattiya ko balanna

  • @ajithnalaka4459
    @ajithnalaka4459 11 ปีที่แล้ว +5

    makes me cry :(

  • @srinathrathnayaka529
    @srinathrathnayaka529 6 หลายเดือนก่อน

    මන් මේක අැහුවේ 2008 o/l කාලේ.. එ්කාලේ මන් හිටියේ හොදම යාලුවාගේ ගෙදර පාඩම් කරන්න ගිහින්.. අපි රෑට පාරේ අැවිදගෙන යනකොට පෝන් එකේ මේ සිංදුව දා ගෙන අහසේ තරු දිහා බලන් අැව්ද්දා... අායේ එ් කාලය එනවනම්... පපුව පැලෙන්න තරම් දුකයි අද අහද්දි.. එ් යාලුවත් අද අෑත් වෙලා ගිහින්... අායෙම එහෙම ඉන්න තියේනම්.. 😔😔😔

  • @ceylongeographic2138
    @ceylongeographic2138 6 ปีที่แล้ว +3

    Adahana sindu meuwanm

  • @pramidanishadinia.s4015
    @pramidanishadinia.s4015 10 ปีที่แล้ว +1

    This song is very meaningful and wonderful. I like song hear. Beautiful version in this song.

  • @tharuhtf
    @tharuhtf 12 ปีที่แล้ว +3

    agree with udara's cmnt.. my fav song..

  • @sanumali1
    @sanumali1 3 ปีที่แล้ว +1

    "භාවනාවක්"

  • @safvlogs4729
    @safvlogs4729 6 ปีที่แล้ว +8

    Isuru kaluthara (kaluwage) set eka like ekk dnna.

    • @hasindufonseka980
      @hasindufonseka980 4 ปีที่แล้ว +1

      Adha sir ge seminar gihilla awe!! Siir ge seminar eken thama meh sinduwa hoya gaththe❤️

  • @udaraal
    @udaraal 13 ปีที่แล้ว +2

    it makes me tear.wht a song........!!!

  • @kavindyashehani7094
    @kavindyashehani7094 4 ปีที่แล้ว +1

    Niyamai

  • @boysdiary3965
    @boysdiary3965 4 ปีที่แล้ว +2

    2020 october 1 😍 🎶 😍

  • @MySherone
    @MySherone 11 ปีที่แล้ว +1

    Way better than the original version. (Not sure which one is the original though)

  • @amilaindunil934
    @amilaindunil934 4 ปีที่แล้ว +1

    E music eka thibuna parana drama eka mathaka katad.godak parana Ekak.Man hithanne 2000he withara jathika eke pennuwe.mathaka kenek.eke comment k.please

  • @lavangaperera9092
    @lavangaperera9092 10 ปีที่แล้ว +3

    My fav

  • @harshaniroshkumara
    @harshaniroshkumara 8 ปีที่แล้ว +1

    patta

  • @gaveensamarage2046
    @gaveensamarage2046 3 ปีที่แล้ว +1

    20 years
    (2001-2021)

  • @danushikarathnayake11
    @danushikarathnayake11 4 ปีที่แล้ว

    Ahapu lassanama sinduwak hithata danena

  • @duleekadamayanthi6650
    @duleekadamayanthi6650 4 ปีที่แล้ว

    එලම 🤘✌️✌️✌️

  • @upulmanthilake
    @upulmanthilake 13 ปีที่แล้ว

    take it easy man ,,,,nice song and and video too

  • @layanamilaranasinghe2012
    @layanamilaranasinghe2012 6 ปีที่แล้ว +1

    Its my life

  • @chamodapiumal3823
    @chamodapiumal3823 2 ปีที่แล้ว

    🔥🔥🔥❤️❤️❤️🎖🎖🎖🔥❤️

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aselasanjeewab
    @aselasanjeewab 14 ปีที่แล้ว

    nice mate

  • @amalinisansala9820
    @amalinisansala9820 ปีที่แล้ว

    🖤

  • @witharanamaheshmadushan2194
    @witharanamaheshmadushan2194 12 ปีที่แล้ว +1

    e diary 1 dan koheda aiye? mamath eka 1 parak kiyewwa. ayeth kiyawanna asai.

  • @kavindushehan6679
    @kavindushehan6679 3 ปีที่แล้ว

    💔🔥

  • @iyeshasandamali702
    @iyeshasandamali702 2 ปีที่แล้ว

    💚😌🙏

  • @artofchoice
    @artofchoice 4 ปีที่แล้ว

    🙏💥

  • @surajchandana3209
    @surajchandana3209 5 ปีที่แล้ว

    jewethetama danne na song ekak

  • @athulafernando514
    @athulafernando514 10 ปีที่แล้ว

    nice song

  • @slovermac1
    @slovermac1 9 ปีที่แล้ว +1

    Slow wadi pakayo

    • @hardinsciver5930
      @hardinsciver5930 2 ปีที่แล้ว +1

      Degunayak fast krla ahapn pako...

    • @R_icky.19
      @R_icky.19 ปีที่แล้ว

      Ehnm original ek ahapn. Eka ahaddi ubt hithei fast wadi kiyl

    • @KasunIshara
      @KasunIshara ปีที่แล้ว

      2x dagena ahapan p%$ ehnm