(එක වසන්තයක) Eka Wasanthayaka || Kasun Kalhara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 155

  • @Yunki-yj4st
    @Yunki-yj4st 4 หลายเดือนก่อน +40

    එක හුස්මක්වත් ගන්නට නොහැකි තරමට දැනුනා විතරක් මතකයි💚 මියුන්💚

    • @user-wu4fw8qm8r
      @user-wu4fw8qm8r 3 หลายเดือนก่อน +4

      😍💚

    • @bulbz_d
      @bulbz_d 3 หลายเดือนก่อน +9

      කොහෙන් හරි මෙයාල ඉන්නවමයි 😂

    • @vishmi_tharaka
      @vishmi_tharaka 3 หลายเดือนก่อน

      ​@@bulbz_d ඒකමයි මාත් හිතුවෙ.කොහෙන්හරි මෙයාලා ඉන්නවා😅

    • @Yunki-yj4st
      @Yunki-yj4st 3 หลายเดือนก่อน +2

      proud brindhaw kande buthayos😂💚

    • @GawishAshinshana
      @GawishAshinshana 3 หลายเดือนก่อน +3

      අනේ මාත් මියුන් මතක් වෙලා අවේ......🥺🙆❤️💚

  • @dishhy_adikari
    @dishhy_adikari 3 หลายเดือนก่อน +16

    මියුන් 💚💚

    • @user-fq2pi9ls1h
      @user-fq2pi9ls1h 5 วันที่ผ่านมา

      Math awe eyawa mathak wela🍀

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 ปีที่แล้ว +127

    එක වසන්තයක එක රාත්‍රියක දැනුනා මතකයි
    මට ඉබේම වාගේ ඔබෙ සුවඳ...
    එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
    දැනුනා.. විතරක් මතකයි...
    හද ලුහුබැද ඉව කරනා
    පෙර ස‍සරක සුපුරුදු සුවඳ
    ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
    ඔබමද ඒ සොදුර...
    ඒ වසන්තයෙදි හමන සුලග සමග
    සසැලී පෑහෙන්නට හිතයි මට
    ඔබෙ සුවද සමග මුසුවනු පිණිස
    මගෙ සුසුමක් තියන්නද..
    සිහිවනු පිණිස - සොදුර........
    මේ වසන්ත‍යම ගතවී යන්නට පෙර
    ‍තුරුලේ ඇහිරෙන්නට පතමි මම
    ඔබෙ සිතැඟි වලට මුසුවනු පිනිස
    මගෙ හැඟුමක් තියන්නද..
    ගිවිසනු පිණිස - සොදුර.......
    එක වසන්තයක...//

  • @nuwaninishanka6841
    @nuwaninishanka6841 4 ปีที่แล้ว +126

    2004, 2005 කාලෙ අපෙ කටේ තිබුන සින්දු මේ..
    2020 ත් අහනවා. 😍❤️

  • @sanjeewanayanananda9657
    @sanjeewanayanananda9657 7 หลายเดือนก่อน +13

    Listening in 2024. A Masterpiece! 🔥❤

  • @livesingkaraoke
    @livesingkaraoke 3 ปีที่แล้ว +26

    හැම code එකකම හදවත පසාරු කරන් යන හැගීමක් නංවන ස්වර පිහිටීමක් ඔබේ හැම ගීතයකම තියෙනවා. ඒකටම මුසූ වු ඔබේ හඩ. අනර්ගයි.🌹

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +14

    2005 දී මුලින්ම ඇහුවේ.අදටත් ඒ අතීතය මතක් වෙනවා මේක අහන වාරයක් පාසා KK 😘🖤🔥

  • @oshanipiumanthi7315
    @oshanipiumanthi7315 4 ปีที่แล้ว +46

    කසුන් ගෙ ආසම සිංදුව ❤️💫💖

  • @DewminiKularathne
    @DewminiKularathne 5 หลายเดือนก่อน +6

    💚

  • @minfernando8519
    @minfernando8519 3 ปีที่แล้ว +277

    2030 මේ සිංදුව අහන අය මේ කොනට🙂

    • @isuruudayanga4900
      @isuruudayanga4900 3 ปีที่แล้ว +5

      2030 kyla
      Wnsak na hma dama nidagddi ahna sindu set eka thama me 🥰🥰

    • @minfernando8519
      @minfernando8519 3 ปีที่แล้ว +6

      @@isuruudayanga4900 ගැම්මක් තමා😍

    • @charithpriyadarshana3293
      @charithpriyadarshana3293 2 ปีที่แล้ว +5

      ✌️✌️ අපි ඉන්නවා ✋

    • @kaveesha3213
      @kaveesha3213 2 ปีที่แล้ว +3

      2022 ❤️🙌 marenakn ahanawa

    • @chamodyarasanduni
      @chamodyarasanduni ปีที่แล้ว +2

      😭❤️

  • @pubuduskw
    @pubuduskw 3 ปีที่แล้ว +41

    මේ ගීතය මුලින්ම ගායනා කලේ නිරෝශා විරාජිනී, වෙනස් මෙලඩි එකකට. ඒකට නිරෝශා කැමති නැතුව තමයි කසුන්ට දීල තියෙන්නෙ.
    කසුන්ගේ මේ ආදරණීය මෙලඩි එකයි වොයිස් එකයි ලංකාවේ වටිනාම ආදර ගීයක් බිහිකලා.. දැන් අවුරුදු 15ක් තිස්සෙ මේ සින්දුව අහනවා තව අවුරුදු 150ක් උනත් ලංකාවෙ මිනිස්සු මේ ගීතය රසවිඳීවි...

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 ปีที่แล้ว

      TThank you bn

    • @SahinduFernando
      @SahinduFernando ปีที่แล้ว

      ගීතයේ අයිතිකරුවන් විසින් කසුන් ලවා ගෘයානා කල බව පසුව දැනගන්නට ලැබෙනවා.. මුල් අවස්ථාවේදීම මෙම තනු දෙකම නිර්මාණය වී තිබෙනවා.. Lyrics : කැලුමි ර්‍ශමාල් සහ Melody : සුරේෂ් මාලියද්ද

    • @rosafernando7294
      @rosafernando7294 หลายเดือนก่อน

      හොදවෙලාවට මේක කසුන්ට ලැබුනෙ නැත්නම් මේ හැගීමෙන් විදින්න ලැබෙන්නෙ නෑ.....

  • @mindika_madushan
    @mindika_madushan 4 ปีที่แล้ว +124

    ආදරෙයි කස්සා... පරිස්සම් වෙයන් අපි වෙනුවෙන්... ❤

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว +1

      ආදරෙයි කැස්ස... පරිස්සම් වෙයන් අපි වෙනුවෙන්... ❤️

    • @janachathu3521
      @janachathu3521 3 ปีที่แล้ว +2

      Ou sirawatma....me lankawe Inna number one singer and music composer

    • @livesingkaraoke
      @livesingkaraoke 3 ปีที่แล้ว +1

      @@CGRCOOL 😂🤣

  • @achinikaushalya
    @achinikaushalya 3 ปีที่แล้ว +29

    2021❤️🎶

  • @thejandias1824
    @thejandias1824 3 ปีที่แล้ว +21

    2021 ❤

  • @sanjikafonseka7586
    @sanjikafonseka7586 3 ปีที่แล้ว +20

    මේ වගේ සින්දු වලට එන views වලින්ම තේරෙනව ලන්කාවෙ බහුතරේකගෙ රසවින්දනය කොතනද තියෙන්නෙ කියල💔

  • @medhavisiriwardhana1290
    @medhavisiriwardhana1290 3 ปีที่แล้ว +14

    ඒ ඔබේ නොවෙද එනමුදු ඔබමද...❤️

  • @manoj505
    @manoj505 6 ปีที่แล้ว +33

    Old is Gold 👏 golden old days

  • @todaysrilanka1501
    @todaysrilanka1501 3 ปีที่แล้ว +8

    එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා විතරක් මතකයි 💎 💕

  • @kasunjayawardane926
    @kasunjayawardane926 4 ปีที่แล้ว +22

    2020-3-28 ❤ #quarrantinedays_covid19

  • @supunchamara9928
    @supunchamara9928 3 ปีที่แล้ว +17

    2021 ahana aya ko

  • @shashipunchihewa2563
    @shashipunchihewa2563 4 ปีที่แล้ว +24

    2020?

  • @kasunjayarathne7758
    @kasunjayarathne7758 ปีที่แล้ว +7

    හිටියොත් 2050 ත් අහනවා හවසක වැස්සක

  • @pramudisansala5596
    @pramudisansala5596 2 ปีที่แล้ว +4

    there's no any artist like kasun sir.

  • @thisarurandil3294
    @thisarurandil3294 3 ปีที่แล้ว +15

    2021 anyone ???

  • @KnightsBandSrilanka
    @KnightsBandSrilanka ปีที่แล้ว +2

    We still love this coach Kasun ❤️❤️

  • @sameeraliyanage4906
    @sameeraliyanage4906 10 หลายเดือนก่อน +1

    පරණ මතක...ගොඩක් අවුස්සන සින්දුවක්....සමහර කතාවක ආරම්භය සහ අවසානය තෙක්ම......❤😭

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe8717 5 ปีที่แล้ว +13

    කස්සා කැලුමා සුසංයෝගය.

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว +3

      කැස්සා කැවුමා සුසංයෝගය.

  • @Tharuka_Din
    @Tharuka_Din 11 หลายเดือนก่อน +3

    Favourite ❤

  • @shanilkasilva7924
    @shanilkasilva7924 3 ปีที่แล้ว +8

    Kassa is the best 😍

  • @namalbandara2345
    @namalbandara2345 3 ปีที่แล้ว +5

    Wow... never gets old

  • @maheshwickramasinghe4466
    @maheshwickramasinghe4466 2 ปีที่แล้ว +4

    2022 and still favourites ❤️

  • @thushanwijayakoon
    @thushanwijayakoon 3 ปีที่แล้ว +6

    Feel eka 😘🥰♥️❤️

  • @yeahitsrandy
    @yeahitsrandy 4 ปีที่แล้ว +7

    Forever fav 💕

  • @rosafernando7294
    @rosafernando7294 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා❤❤❤❤

  • @nilakshimullavithana3126
    @nilakshimullavithana3126 4 ปีที่แล้ว +6

    Amazing ....🌸🌸🌸

  • @anuradassanayake1955
    @anuradassanayake1955 2 ปีที่แล้ว +2

    One of the best heart touching songs! Like it and enjoyed it soooooooo much.

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +5

    Lovely ❤

  • @krishankarunarathne9186
    @krishankarunarathne9186 3 ปีที่แล้ว +147

    මේ ගීතය නොඅසා තාරුණ්‍ය පහුකරපු ලාංකිකයෙක්ගෙ ජීවිතයම පලක් නෑ.

  • @Maduka_
    @Maduka_ ปีที่แล้ว +1

    එක වසන්තයක එක රාත්‍රියක
    දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ...
    එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා ... විතරක් මතකයි 🥀♥️

  • @thuhinalourdes
    @thuhinalourdes 2 ปีที่แล้ว +2

    never get old.❤

  • @agasa633
    @agasa633 ปีที่แล้ว +2

    2024 මතක් වෙලා ආපු ගමනක් මෙක🎧 ❤️🔥

  • @KusumWikramanayaka
    @KusumWikramanayaka หลายเดือนก่อน +1

    Miyun💚

  • @samsudeenilham1899
    @samsudeenilham1899 2 ปีที่แล้ว +4

    2022 ❤️😵‍💫

  • @R_icky.19
    @R_icky.19 ปีที่แล้ว +1

    Melody king

  • @giniwelle
    @giniwelle 2 ปีที่แล้ว +3

    This is romance. This is beauty.

  • @oshanipiumanthi7315
    @oshanipiumanthi7315 6 ปีที่แล้ว +9

    kiynn vachana na,, puduma lassana sinduvak...

  • @aackaravinda5312
    @aackaravinda5312 3 ปีที่แล้ว +4

    Kasun aiye rattaran hadak

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 3 ปีที่แล้ว +2

    🌃❤️2021 eny one 😍

  • @avishkalakshan4119
    @avishkalakshan4119 ปีที่แล้ว +2

    සන්නගෙයි කැලුම් ශ්‍රීමාල්ගෙයි ප්‍රෝගෑම් එක බලලා මේක හොයන් ආපු අය කෝ මං වගේ😁
    👇👇

  • @Navi_archi
    @Navi_archi 4 ปีที่แล้ว +2

    beautiful

  • @harshanimigara9640
    @harshanimigara9640 4 ปีที่แล้ว +4

    2020❤

  • @sithuminithiwanka9605
    @sithuminithiwanka9605 3 หลายเดือนก่อน +1

    2024 still the same feeling

  • @avichathu
    @avichathu 2 ปีที่แล้ว +1

    2022.01.14 still enjoy

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +2

    ස්තූතියි❤️❤️❤️

  • @rshapugoda9547
    @rshapugoda9547 3 ปีที่แล้ว +1

    My favourite song

  • @nilanthifonseka1740
    @nilanthifonseka1740 ปีที่แล้ว

    ❤ එක වසන්තයක.

  • @ruwanthigunathilaka3769
    @ruwanthigunathilaka3769 14 วันที่ผ่านมา

  • @amasanjeewani1517
    @amasanjeewani1517 3 ปีที่แล้ว +2

    ❤🎤

  • @tharindumaligaspe1096
    @tharindumaligaspe1096 ปีที่แล้ว

    Legendary kasun kalhara ❤

  • @Tharuka_Din
    @Tharuka_Din 11 หลายเดือนก่อน +1

    ❤️❤️🖤

  • @naturelove1067
    @naturelove1067 3 ปีที่แล้ว +7

    Anyone 2021 January

  • @himanshideshanjalee4727
    @himanshideshanjalee4727 2 ปีที่แล้ว +1

    🥰❤️💥

  • @dilrukshinuwarapakshage5636
    @dilrukshinuwarapakshage5636 3 หลายเดือนก่อน

    💖💖💖💖💖💖💖

  • @sandunimoragoda2466
    @sandunimoragoda2466 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @VijayaPerera-qm3mo
    @VijayaPerera-qm3mo 4 หลายเดือนก่อน +7

    තාම අහන අය ඉන්නවද? 2024❤❤

    • @Mr.Achcha
      @Mr.Achcha 2 หลายเดือนก่อน

      මේවට කල් ඉකුත්වීමේ දවසක් නෑ මචං ♥️😮‍💨

  • @kavinda_srimal
    @kavinda_srimal 3 ปีที่แล้ว +2

    🥺❤️🤟🏻

  • @arunajayalath6404
    @arunajayalath6404 4 หลายเดือนก่อน

    එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා කවී❤❤❤ 4:04

  • @lasithdiwanda2556
    @lasithdiwanda2556 2 ปีที่แล้ว +1

    2022.06.20 ❤️

  • @devindikathathsarani-jq3md
    @devindikathathsarani-jq3md ปีที่แล้ว

    Kasun 🖤🥀

  • @lahirunim3829
    @lahirunim3829 3 ปีที่แล้ว +1

    💐💐💐💐💐

  • @surinviyani3465
    @surinviyani3465 3 ปีที่แล้ว +6

    Me song eka ahapu wara gana Matama ne...

  • @aravin5539
    @aravin5539 9 หลายเดือนก่อน +2

    2023 ❤❤❤

  • @sandasovensandasoven8113
    @sandasovensandasoven8113 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @tomimax-yc7by
    @tomimax-yc7by 10 หลายเดือนก่อน

    💜️

  • @yenishagangani2256
    @yenishagangani2256 14 วันที่ผ่านมา

    💚👁

  • @ravidubandara6356
    @ravidubandara6356 ปีที่แล้ว

    💆💗

  • @sandunsampath5304
    @sandunsampath5304 ปีที่แล้ว +1

    2022.11.13❤️🔥

  • @damindutharinda8815
    @damindutharinda8815 3 ปีที่แล้ว +1

    2021😚😚😚

  • @achalaranasinghe3364
    @achalaranasinghe3364 3 ปีที่แล้ว +6

    why this song has less views?!

    • @pubuduskw
      @pubuduskw 3 ปีที่แล้ว +5

      Do not rely on youtube views, this song got millions of repeatedly enjoying audience since early 2000s..

  • @beeguitarcovers7673
    @beeguitarcovers7673 2 ปีที่แล้ว

    ❤️😌❤️

  • @sudheerabuwaneka4854
    @sudheerabuwaneka4854 3 ปีที่แล้ว

    😎❤️

  • @kalpakannangara4551
    @kalpakannangara4551 2 ปีที่แล้ว

    🥰👌🙏

  • @aroshadeshapriya5450
    @aroshadeshapriya5450 ปีที่แล้ว +1

    2023.01.23 ❤

  • @tiktokzeelk1730
    @tiktokzeelk1730 3 ปีที่แล้ว

    Anyone 2021 now ❤️😁

  • @chathuramalinga8386
    @chathuramalinga8386 3 ปีที่แล้ว +6

    Nalu niliyo dala visual awshya natha

  • @nilakshimullavithana3126
    @nilakshimullavithana3126 3 ปีที่แล้ว

    ❤💙💛💚🧡❤

  • @danushpeiris93
    @danushpeiris93 2 ปีที่แล้ว

    2022🎶🎶

  • @lanilmarasinghe1615
    @lanilmarasinghe1615 2 ปีที่แล้ว

    .🌸🌺🌼🏵️

  • @suriyabrothers9937
    @suriyabrothers9937 4 ปีที่แล้ว

    2019

  • @nrs00
    @nrs00 ปีที่แล้ว

    2050❤

  • @anjanasatharanga
    @anjanasatharanga ปีที่แล้ว

    2022

  • @thebookworm235
    @thebookworm235 ปีที่แล้ว

    2023.01.01 ❤️

  • @kvcreations1696
    @kvcreations1696 ปีที่แล้ว

    Meeke notation thiyana kenek denwada

  • @bravenimeshe642
    @bravenimeshe642 3 ปีที่แล้ว +1

    Kasun uba huththek bn addict wela inne

  • @KM-fn5pk
    @KM-fn5pk 3 ปีที่แล้ว +2

    2048 anyone ?

  • @Osheyyy
    @Osheyyy 3 ปีที่แล้ว

  • @Auralchemy
    @Auralchemy 2 ปีที่แล้ว

    හිත නිවන ලස්සන සින්දු අහන්න එක් වෙන්න 🔥😍 th-cam.com/users/RemasteredAudio

  • @somalathasomalatha4279
    @somalathasomalatha4279 ปีที่แล้ว

    Ganiyaktoraganndannatiikankohomadagigayanneparatapaula

  • @somalathasomalatha4279
    @somalathasomalatha4279 2 ปีที่แล้ว

    I la ikthiswediyo tomahaweyaruouwent. deleyoukamoka ilk tomach.

  • @virajsanjaya9689
    @virajsanjaya9689 2 ปีที่แล้ว +3

    2022💙❤️