පෝක් කොත්තු Eating 2.0 Kg Roasted Curry Pork Kottu Mukbang Show*Manna'r Restaurant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2024

ความคิดเห็น • 231

  • @udeesavimukghi
    @udeesavimukghi ปีที่แล้ว +58

    Ayya kawada hari hoda thanakata enawa ekanma ❤

  • @mastamasta731
    @mastamasta731 ปีที่แล้ว +69

    මන් රීච් වෙලා උඩට යනවාට ආස චැනල් කිහිපය අතරින් උඩින්ම තියෙන චැනල් එකක් ❤️

  • @JayaniWijerathna
    @JayaniWijerathna 7 หลายเดือนก่อน +5

    අද තමයි video පලවෙනියට දැක්කේ ...අයියාගේ දත් තියෙන විදිහ ශෝක්🥺❤️

  • @rashmikalakshan9563
    @rashmikalakshan9563 ปีที่แล้ว +11

    අද තමා පලවෙනි වීඩීයෝ එක බැලුවේ superb ❤

  • @thadiyaikulayai6544
    @thadiyaikulayai6544 ปีที่แล้ว +6

    hadawathe inna supiri charithayak.aiya nisama thamai apith food review patan gaththe

  • @dhananjanasubodhika8966
    @dhananjanasubodhika8966 ปีที่แล้ว +8

    පට්ට❤

  • @praviya___youtub2739
    @praviya___youtub2739 8 หลายเดือนก่อน +2

    Lagidi set une vidiyo. Supiriyak macahan

  • @Menuka3667
    @Menuka3667 ปีที่แล้ว +4

    වැඩේ නම් සුපිරි ,
    ඒත් 4කට නම් මදි , සැරට ආස අයට මරු

    • @chanakasenavirathna3634
      @chanakasenavirathna3634 ปีที่แล้ว +1

      😂

    • @chanakasenavirathna3634
      @chanakasenavirathna3634 ปีที่แล้ว +2

      ඔව් බන් මුගේ බොරු 4 කොහෙද ඔය කොත්තුව ඇතී...අර චමානම් ඇත්තම කියනවස්

    • @memesworld2004
      @memesworld2004 ปีที่แล้ว

      @@chanakasenavirathna3634 චමාගෙ ගොට්ටෙක්ද😂

    • @chanakasenavirathna3634
      @chanakasenavirathna3634 ปีที่แล้ว

      ගොට්ටෙක් නෙවෙයි හැබැයි ඌ ඇත්ත කියනවා

  • @foodieboysumon700
    @foodieboysumon700 ปีที่แล้ว +10

    Hello beautiful friend lovely eating show

  • @kavieshaa
    @kavieshaa 9 หลายเดือนก่อน +2

    Delicious 😋❤️

  • @DanushkaPerera-c2l
    @DanushkaPerera-c2l 3 หลายเดือนก่อน +2

    ඔබලාට ඔහොම දුන්නාට අපිට දෙන්නේ නෑහැ

  • @deepana.s.m.
    @deepana.s.m. ปีที่แล้ว +1

    chama ge malli wge

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +5

    චාමගෙ මල්ලිද බන්.ඒ හැඩරුව ❤😂

    • @SICKO_Zz
      @SICKO_Zz ปีที่แล้ว +2

      සිරා බන් මාත් ඒකයි බැලුවෙ 😹👍

    • @ManoPali
      @ManoPali 16 วันที่ผ่านมา +1

      ඌ තරං පංඩිත නෑනේ....

  • @dineshlakshika9222
    @dineshlakshika9222 ปีที่แล้ว +12

    එක දවසින් 5k බලලා..දැන් නම් අයියේ චැනල් එක අප් වෙයි ඉක්මනට... කොලිටියට වැඩේ කර ගෙන යමු ගැම්මෙන්...වෙනස් වෙනස් විදියෙ කෑම ට්‍රයි කරමු..ජය වේවා 💪💜️

  • @themiracle2246
    @themiracle2246 ปีที่แล้ว +4

    Keep it up 💪❤

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว

      👍🔥❤️

    • @dushramotivhub
      @dushramotivhub ปีที่แล้ว

      th-cam.com/video/0BJizc1-V8k/w-d-xo.htmlsi=X2-fDERQKhDVXJIp

  • @saviodias5103
    @saviodias5103 ปีที่แล้ว +2

    Supiri video ekak ❤️👌👌

  • @Senore396
    @Senore396 ปีที่แล้ว +1

    Oh Wow🥺💗

  • @RK-fm9yx
    @RK-fm9yx ปีที่แล้ว +1

    Nice Ayyh ❤💫 Kottu 😍❤️

  • @ireshchathuranga4820
    @ireshchathuranga4820 ปีที่แล้ว +1

    Eka patta🤤🤤🤤

  • @hasithawishvajithh2158
    @hasithawishvajithh2158 ปีที่แล้ว +1

    Ona deyak kapn aiye cocacola pepsi nm bonna epa..niyamai..great video ❤❤❤

  • @sameerazoysa7996
    @sameerazoysa7996 ปีที่แล้ว +2

    කන විදිය බොහොම සංවරයි ඈ

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +1

      👍🔥❤️

    • @memesworld2004
      @memesworld2004 ปีที่แล้ว +1

      අනෙ යකෝ පොඩ්ඩක් බලපම්කො asmr video ටිකක් ගොන් ගොඩයා😂

  • @wishvasangeeth157
    @wishvasangeeth157 ปีที่แล้ว +3

    ලොකු කටවල් කැවනම් මරු 😅❤

    • @dubadas2831
      @dubadas2831 ปีที่แล้ว +1

      ඔව් ඈ...කෙල්ලෙක් කනවා වගේ කන්නෙ

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว

      Kamu 👍❤️🔥

  • @trigonxx6563
    @trigonxx6563 ปีที่แล้ว +3

    Chama ge malli da 😎❤️‍🩹

  • @naturewithrukzbro
    @naturewithrukzbro ปีที่แล้ว +13

    කොත්තුවනම් මාරම රස පාටයි 🤤. පෝර්ක් වැරදිලා දැම්මද මන්දා එච්චර ගොඩක් තිබ්බා 😂❤

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM ปีที่แล้ว +2

      THalawathugoda branch ekn chiken kottuwk gaththa eketh chicken purola thibba

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +5

      Waradila dala wenna bha me gaana khmt denawa ❤️👍🔥😁

    • @SakuniNikeshala-rw9yo
      @SakuniNikeshala-rw9yo ปีที่แล้ว +2

      ​@@SLUNLIMITEDASMRApi gaththa ekenm 50g wath thibune nh pork. Aparade salli.

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว

      @@SakuniNikeshala-rw9yo oyalage comment mn delete krnne na mehema thynnm

    • @SakuniNikeshala-rw9yo
      @SakuniNikeshala-rw9yo ปีที่แล้ว +1

      @@SLUNLIMITEDASMR delete karanna epa kohomath, me videos balala ethanata yana minissu pau. Video eke thiyenne wenama ekak. Reality eka completely wenas.

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว +1

    Supiriyak ❤❤❤

  • @sldotcomofficial
    @sldotcomofficial ปีที่แล้ว +3

    රසයි වගේ 😢

  • @SamanthaKumara-b2b
    @SamanthaKumara-b2b ปีที่แล้ว +2

    ගැම්මක් තමයි ❤❤❤

  • @malfoygamingyt5048
    @malfoygamingyt5048 6 หลายเดือนก่อน +1

    Thel wedi ekai aula

  • @shanukiamaya2735
    @shanukiamaya2735 ปีที่แล้ว +6

    අඩේ මේ කොහෙන්ද කොත්තුව ගෙනාවෙ😂😂

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh 4 หลายเดือนก่อน +1

    Good booy

  • @IilyPerera
    @IilyPerera ปีที่แล้ว +2

    Puthe maradana recorn eke cheese kottu kamuda

  • @RasikagayanHB
    @RasikagayanHB ปีที่แล้ว +1

    කිරිබත්ගොඩ කොතනද තියෙන්නේ

  • @sameerazoysa7996
    @sameerazoysa7996 ปีที่แล้ว +5

    සුපිරි ඈ.මේ රෙස්ටුරන්ට් එක කොහෙද තියෙන්නේ?

  • @hewaruwan
    @hewaruwan 7 หลายเดือนก่อน +1

    Prissamen kanna iyye ledawei

  • @slmakingmemories6717
    @slmakingmemories6717 ปีที่แล้ว +2

    tel na eke

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 5 หลายเดือนก่อน +1

    මටත් ටිකක් 😬

  • @maheshakariyawasam4678
    @maheshakariyawasam4678 ปีที่แล้ว +1

    කිරිබත්ගොඩ කොහෙද ඕක තියෙන්නේ...?

  • @lalinkawk
    @lalinkawk ปีที่แล้ว +2

    Kottuwak nam dekkath hithata senaseemak 😊. WOW....

  • @rccrobin6521
    @rccrobin6521 ปีที่แล้ว +1

    ඔබ චමාගෙ අයියද බුදු අම්මෝ තඩි ටික 😂

  • @champsDantoniyo
    @champsDantoniyo ปีที่แล้ว +4

    මචන් bombey sweets එකක් කරමුද

  • @shanukiamaya2735
    @shanukiamaya2735 ปีที่แล้ว +1

    අඩේ කෙලත් ගිලුනා 🤭🤭🤭🤭

  • @DCWorld69
    @DCWorld69 ปีที่แล้ว +3

    විඩියො එකටනිසා මෙහෙම දලා දුන්නද දන්නෙනැ

  • @dileeparanasinghe8988
    @dileeparanasinghe8988 ปีที่แล้ว +1

    Koheda thiyenne

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    Looking good 👍

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว

      👍🔥❤️

    • @dushramotivhub
      @dushramotivhub ปีที่แล้ว

      th-cam.com/video/0BJizc1-V8k/w-d-xo.htmlsi=X2-fDERQKhDVXJIp

  • @Marshy_123
    @Marshy_123 ปีที่แล้ว +1

    Nice

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +1

    එල

  • @harinduparanavithana6357
    @harinduparanavithana6357 ปีที่แล้ว +1

    Chama wage honda thanakata enna puluwan

  • @lakshithavidura9261
    @lakshithavidura9261 7 หลายเดือนก่อน +1

    Aiye oywa contact karagane komada

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  7 หลายเดือนก่อน

      Kiynna Malli mkdda wade?mage mail akata msg akak danna

  • @hawatalk
    @hawatalk ปีที่แล้ว +2

    වාසී ❤

  • @chandaniherath5577
    @chandaniherath5577 ปีที่แล้ว +2

    Maru

  • @hansikakulathunga7701
    @hansikakulathunga7701 ปีที่แล้ว +1

    Rewila inne.....

  • @tharindu8996
    @tharindu8996 ปีที่แล้ว +1

    Aiya❤

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 ปีที่แล้ว +1

    Man adane baluwe. Hm. Rasata athi.

  • @ChannelThanuri
    @ChannelThanuri ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @mathishachamikara1244
    @mathishachamikara1244 ปีที่แล้ว +13

    The Worst kottu I have ever experienced 🤮, බොරුවට ඕවා promote කරන්න එපා මචන්. Pork 50g වත් නැහැ. Video එකේ වගේ wet නැහැ kottu එක. Guys, don't waste your money. Fully frustrated.

    • @justice8250
      @justice8250 ปีที่แล้ว +2

      Thanks for the review machan. Thwa podden gnnww❤️

    • @shehanshanuka4207
      @shehanshanuka4207 8 หลายเดือนก่อน +2

      Boru kynnepa mchn methanin mth kala thyenw hodai irisywt boru kynnepa

  • @RuwanWijekoon-u1g
    @RuwanWijekoon-u1g 10 หลายเดือนก่อน +1

    Melawa rahak ne godak thiymawa thamai

  • @sadunudara
    @sadunudara 9 วันที่ผ่านมา +1

    Kana kana tena puuuk😂😂😂😂😂

  • @hansakawagisha9365
    @hansakawagisha9365 หลายเดือนก่อน +1

    Koththu kaddi chutta chutta kannna epaa bada pirenawatath wada epa wenawa anika badada wada hitha pirenne

  • @_SHANUKA_
    @_SHANUKA_ ปีที่แล้ว +1

    තෙල් 😮

  • @ThilankaThilanka-w4z
    @ThilankaThilanka-w4z ปีที่แล้ว +1

    චාමා වගේද 🙄

  • @ChamliRozairo
    @ChamliRozairo 5 หลายเดือนก่อน +1

    Aiye oyage neme eka kiyana

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  5 หลายเดือนก่อน

      Channel ake about blnna

    • @ChamliRozairo
      @ChamliRozairo 5 หลายเดือนก่อน

      Got it,, kasun aiya 🧡🙂👍

  • @nipunsanjeewa1611
    @nipunsanjeewa1611 ปีที่แล้ว +1

    Chamawa mathak une 😉❤️❤️👍

  • @ManeEats
    @ManeEats ปีที่แล้ว +4

    තෙල් ටිකක් වැඩි වෙලා වගේ. අව්ලක් නෑ කෑම එක නම් රස පාටයි

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +2

      ❤️👍🔥kochchi sauce aka kanna ethkota thel hari 😁

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +1

    මට ඔයා කෑම කනවා දැකලා මොකුත්ම හිතුනේ නැහැ මොකද දැනුත් මම පෝක් කනවා ඒත් ඔයාගේ ලිප් දැක්කාම කිස් කරන්න හිතුනා.😊😊❤❤ waif දැක්කොත් sorry 😅😅😊😊

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +1

      Wife kenek na dear thaama 😂😂❤️

    • @mashi2444
      @mashi2444 ปีที่แล้ว +1

      @@SLUNLIMITEDASMR anee.... ehenam shook..😁😁😘😘😘😘🤭🤭❤❤❤

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +1

      😂😂😂❤️❤️

  • @madhurifernando9385
    @madhurifernando9385 ปีที่แล้ว +1

    Cocacola bonna honda naha.wakugadu wala tissue eka damage wenawa.

  • @sadew-ux5yt
    @sadew-ux5yt ปีที่แล้ว +1

    අයියා චැලෙන් එකක් කරමුද

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j ปีที่แล้ว +1

    කියද ගන

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 ปีที่แล้ว +23

    “Thel kaama kanawanm kochchi wageh deyk kanna oone eka kapenna”😂muge oluwt thadi pollakin ghnna one me kiyana awata😂

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +6

      Atta bn Kiwwe 😂😂

    • @DanzoGamin-px5ws
      @DanzoGamin-px5ws 11 หลายเดือนก่อน +2

      Sirawata

    • @IsLGG
      @IsLGG 6 หลายเดือนก่อน +1

      Thel kaddi sara kawama nm thel kapenne na,dehi wage abul deyak thama danna one thel thiyena kama ekakata

    • @dilshankawinda3504
      @dilshankawinda3504 หลายเดือนก่อน

      @@SLUNLIMITEDASMRube paka ponna kariya 😂😂😂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 7 หลายเดือนก่อน +1

    ඕක කඩපන් පේන්න කනකොට කොත්තුව පේන්නේ නෑ😢😅😅😅

  • @RashiGirl-xz5jj
    @RashiGirl-xz5jj ปีที่แล้ว +25

    ඒක දැක්කම කියන්න පුලුවන් රස කොහොමද කියලා😌💕

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +5

      Akane 👍🔥❤️

    • @SakuniNikeshala-rw9yo
      @SakuniNikeshala-rw9yo ปีที่แล้ว +2

      Api order kalara genawa, melo rahak nh, video eke wagenm thibbe nh, sallith aparade, video ekata meyata hodata hadala deela. Ganna epa othanin

    • @user-ox1gn4is1j
      @user-ox1gn4is1j ปีที่แล้ว

      ​@@SLUNLIMITEDASMR රිප්ලයි දන්න මෙ කමෙට් වලට් බොරු වට ප්‍රොමොට් කරලා මිනිස්සු ර්වට්ටන්න එපා බන්

    • @kghjjay4360
      @kghjjay4360 9 หลายเดือนก่อน

      @@SakuniNikeshala-rw9yo😂පලයන් බන් යන්න බොරැවට කෑවා වගේ කියවන්නේ වීඩියෝ එකේ තිබ්බ නිසා Uber eats දාගෙන ගෙන්න ගත්තා සිරාවට පට්ට රසයි mannar එකේ කෑම කොහොමත් රසයි

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka1059 ปีที่แล้ว +1

    මේ චාමගෙ මල්ලි කෙනෙක්ද

  • @nilukasenarath5370
    @nilukasenarath5370 ปีที่แล้ว +2

    Pork....ම්.........

  • @PiumiFonseka
    @PiumiFonseka ปีที่แล้ว +1

    Aluth akak kavada dana

  • @donruwantha9435
    @donruwantha9435 ปีที่แล้ว +2

    adooo kasun mawa mthkada

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว

      Photo akak nhne bn

    • @donruwantha9435
      @donruwantha9435 ปีที่แล้ว

      @@SLUNLIMITEDASMR ado don omarwa mathakada thusith sirge clz awe damienla ekka hitiye yako ,, sujiwa sirget clz awe mathakada, ube number diyan mn mz ekk danna

  • @sandunpradeep3120
    @sandunpradeep3120 ปีที่แล้ว +4

    😂තෙල් කෑම කැපෙනවාකු කියන්නෙ කොච්චි වලට 😍 අප්පටහම්හුඩු 😂

  • @Niroshan_Dewakpriya
    @Niroshan_Dewakpriya ปีที่แล้ว +1

    ❤❤

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +1

    Wow😮Eka supirima polk kotthuwak

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +1

      👍🔥❤️

    • @dushramotivhub
      @dushramotivhub ปีที่แล้ว

      th-cam.com/video/0BJizc1-V8k/w-d-xo.htmlsi=X2-fDERQKhDVXJIp

  • @inurawathmal9632
    @inurawathmal9632 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    අඩියක් ගහන්න මරු

  • @rameshkasun1411
    @rameshkasun1411 ปีที่แล้ว +14

    2500ට ඕක කොහොමත් වටින්නෑ... මම කාල තියනවා ඔකෙන් රසනම් හොඳයි... එත් portion එකනම් වටින්නෑ.... 4ක් කන එක උබම කෑවේ භාගයක්ම 😂😂😂

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +1

      Full akama kanna plwan passe akat kawa 😂😂

    • @black_chabiya_editz6510
      @black_chabiya_editz6510 ปีที่แล้ว +9

      මේක පාඩු නෑහ් යකූ...😅2500 ට කොහොමත් 4 දෙනෙක්ට කන්න දෙන්න බෑනේ.😂ගෙවන ගානට හොදට පෝක් පවා හම්බුවෙනව...ඕක නෝමල් කන දෙන්නෙක්ට , කපල් එකකට ඇති.👍පාඩුවක් නැහැ.

    • @rameshkasun1411
      @rameshkasun1411 ปีที่แล้ว +2

      @@black_chabiya_editz6510 kottawa polathu bath kade tynawa 900 full kottuwa pork pirila patta rasai 😂

    • @chanunimsara2653
      @chanunimsara2653 ปีที่แล้ว

      @@rameshkasun1411uba pol athu bath kadenm kapanko ithin meke walenne 😂

    • @rameshkasun1411
      @rameshkasun1411 ปีที่แล้ว

      @@chanunimsara2653 uba puka dennathuwa palayan gothayo yanna... anuk magul hoyannathuwa..

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +1

    Aiye oka kiyak unada

  • @Flash.flash.flash77
    @Flash.flash.flash77 ปีที่แล้ว +1

    බඩ පලයන් 😂 වේලි වේලි හවස ගුලියක් කාලා ඉන්න වෙලේ දැක්කෙ කැරි බඩගින්නක ඉද්දි 😂 අඩෝ ආදරෙයි මොනා උනත් විහිලු හොදේ

  • @ChanukaSenaratna
    @ChanukaSenaratna 9 หลายเดือนก่อน +1

    Anith එක එකාලා වගේ බොරු කියන්න එපා අයියා,ඇත්ත කියන්න දැන් මිනිස්සුන්ට මොලෙ තියෙනවා රටේ වෙන ඒව බලාන ඉදලා.ඔහොම කරන් යන්

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  9 หลายเดือนก่อน

      Apita dena portion aka gana atta kiynawa anit ayatat dena portion aka ahma denawanm apitath sathutui malli

  • @DilshanMadushanka-n6p
    @DilshanMadushanka-n6p ปีที่แล้ว +1

    Delevery thiyenwda meke

  • @Ashi12390
    @Ashi12390 11 หลายเดือนก่อน +1

    කතාව ඔනි නැ කන එක විතරක් කරන්න එපා වෙනවා නැත්නම්

  • @shameegar4739
    @shameegar4739 ปีที่แล้ว +1

    Pork 250g + 4 person kothtu 1500/-

  • @roshandhanushka8700
    @roshandhanushka8700 7 หลายเดือนก่อน +2

    Take away ganna Order kale seafood rice ekak...deela thiyenne thawa ekak...kirimati wage seafood cheese kottuwak..katin katata wali..isso dallo witharai inne..dallotika hondatama ros wela. Thiththa rasai...kannama ba...kade ganna thiyana welapu isso dala thiyenne mekata...mannar thalawathugoda recommend karanna ba...1st impression was worst..TH-cam karayo promote karanne boru...this is the worst cheese kottu I have ever eaten...kunu gandai meka

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว +1

    SUPPA

  • @Mapabandara1000
    @Mapabandara1000 ปีที่แล้ว +1

    Pork kanne na Muslims la...

  • @hashinthagimhan
    @hashinthagimhan ปีที่แล้ว +2

    මටනන් ඔච්චර තෙල් බේරෙනකොට කන්ඩ බයයි බයයි වගේ

  • @thusith_vlogs
    @thusith_vlogs ปีที่แล้ว +3

    කටට කෙල ඉනුවේ මගෙ විතරද?.....

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว

      Withrai wage 😂

    • @dushramotivhub
      @dushramotivhub ปีที่แล้ว

      th-cam.com/video/0BJizc1-V8k/w-d-xo.htmlsi=X2-fDERQKhDVXJIp

  • @withanagemalinduisiwarap-cd5ds
    @withanagemalinduisiwarap-cd5ds ปีที่แล้ว +1

    Tham thiyrnawada aiyr promotion eka

  • @shanukiamaya2735
    @shanukiamaya2735 ปีที่แล้ว +2

    අයියා තෙල් කෑවට කමක් නැ ..හැබැයි සුදුළුනුත් කන්න උණු වතුර බොන්න

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +1

      Ok dear thanks 👍

    • @shanukiamaya2735
      @shanukiamaya2735 ปีที่แล้ว +1

      @@SLUNLIMITEDASMR ඔය මනුස්සකම හැමදාම තියාගන්න අයියේ .කවදාවත් ඔයාට වරදින්නේ නැ.මේ විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔයාට ලැබෙනවා එක ස්ථිරයි 🙏

    • @SLUNLIMITEDASMR
      @SLUNLIMITEDASMR  ปีที่แล้ว +1

      Thanks 🙏 dear ❤️

  • @indikapriyadharshana8161
    @indikapriyadharshana8161 ปีที่แล้ว +1

    නමිබරයක් නැද්ද එ රෙස්ටුරන්ටි එකේ

  • @nipunthashmika6505
    @nipunthashmika6505 ปีที่แล้ว +3

    Melo rahak na. Methanin ganna epa. 2500 k thiya meka rs.1000k wath watinne na. Boruwata salli nasthi kara ganna epa. Ubath mewa boruwata promote nokara idapan

  • @amazingnet1002
    @amazingnet1002 ปีที่แล้ว +4

    කන සද්දේට විඩියො බලන්න හිතෙන් නැ😂

    • @memesworld2004
      @memesworld2004 ปีที่แล้ว

      උබ asmr බලල නෑ😂

  • @සංසරණී
    @සංසරණී ปีที่แล้ว +1

    කටට කෙල උනනවා

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna ปีที่แล้ว +1

    💛Ptt

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว

    🤗🤟🤗🤟

  • @kaluwadewagemadushika9350
    @kaluwadewagemadushika9350 ปีที่แล้ว +1

    Apo kanna ba ane a kade kama ada gaththa me video eka dakala melo rahak na aparade salli nasthi kara ganna epa meeken kala