එලවා දාලා අන්දරේ - කොල්ලො රගයි මන්දිරේ | viridu nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2022
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 487

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +93

    නලින් කිව්වනම් විරිඳු එහි අඩුවක් නැත්තෙ
    අපට කියන්නට කිසිවක් ඉතුරු කරලා නැත්තෙ 👏👏👏👏👏👏

    • @rekha7073
      @rekha7073 2 ปีที่แล้ว +2

      Jaya wewa lak mathawata hwla jathika abimane rakagamu hadawathinma oba samagai Kuwait api

  • @slnewsongs7199
    @slnewsongs7199 2 ปีที่แล้ว +52

    අන්තිම වචනෙන් දුන්නා නේද කං පාත්වෙන්න 😀😀😀😀😀👍👍❤️❤️❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +17

    ☝☝☝☝☝
    😄😄😄😄😄
    හිතක තියෙන වේදනාව
    **හොදනැහැ අව්ලන්න**
    **ඒ වුනාට ඇවුලුවේ හැමෝට ගින්දර**🔥
    **ඒ අවුලපු 🔥 ගින්න**
    **පත්තු වුනා ඔහුට**
    **නැවත් මතු කිසිමදිනෙක**
    **දෙන්න එපාහ්✋ ගින්න**
    **දුන්නොත් ගිනි ඇවිලි ඇවිලි පස්සෙන් එයි ගින්න**🔥
    **මේ පාඩම හිතට අරන් රට සුරකිමු සැවොම හොදින්**
    **අලුතින් එන හැමෝටමත් හොද පාඩම් මේවාහ්**
    **යන්න ඉතින් හිත සතුටින් සැවොම වැන්දාා**
    ජයවේවා
    තෙරුවන්සරණයි🙏🙏🙏 අයියේ 🙏🙏🙏

  • @nuwanmihiranga9053
    @nuwanmihiranga9053 2 ปีที่แล้ว +30

    සුපිරි පට්ට.. නියමයි නලින් අයියා.. මහා පොලවේ මහජන අරගලයට ජයවේවා....❤️❤️👊👊👊👊

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ปีที่แล้ว +26

    රසට පදවැල් ගොතන ඔබ නම් හැබෑම දක්ෂයෙක් ..

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 2 ปีที่แล้ว +21

    ඒක නම් නියමයි මල්ලි අපිත් හිටියා නම් අම්මපා කැවුම් එක්ක කිරිබත් අනාගනම කනවා ජයවේවා අරගලයට ජේසු පිහිටයි නලින් මල්ලි 🔥🔥🌹🌹🇱🇰🇱🇰🇸🇦🇸🇦

    • @sadunikwt7504
      @sadunikwt7504 2 ปีที่แล้ว

      Aeka nm neyamata dela tiyanawa bs aiya oyata

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +3

    ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +37

    අනිවාර්යෙන්ම මං හිතුවා නලින් පුතාගෙන් අද විරිදු වත් තියෙයි කියලම නියමයි පුතේ නියමයි බුදු සරණයි අරගලයට ජය වේවා❤❤❤❤👏👏👏👏

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +16

    ජයවේවා නලීන් මල්ලී කවදාත් රසට ගුණට වීරිදු කිඋවේ ඔයා 👈😊මගේ මව් බිමේ සාමය සතුට පිරි හෙට දවස ක්🙏🙏💯💯💯💓💓 උදාවේවා !!!! ගත රට....හිත මව් බිමේ💯💯👈 ආදරෙයි ශ්‍රී ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +2

    සුපිරියි මල්ලී අරගලයට ජය වේවා හොද පාලකයෙක් බිහි වේවා එයයි අපේ පැතුම හැමෝටම බුදු සරනයි 🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @dinoshithelikadabopage6972
    @dinoshithelikadabopage6972 2 ปีที่แล้ว +8

    නියමයි.....බුදු සරණයි අයියේ....මේ හොරැ එලෙවුවාට මහජනතාවට,අන්තරේට ජය....අරගලයට ජයෙන් ජය....👌👌🙏🙏🇱🇰🇱🇰

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว

    Elewa Dala Andare !!! Kollo Ragai Mandire!! Thunen Dekak thibunate !! Thunath nathuwe Yai hete !! Ammoo Nalin Malliyo Aththamai oyate Me wachana pade wall kohoma hithata enewada Manda Appaa !!Ela Ela pattema patta Ela ""wiridu loke mewadath Athi Dakshaya thamai Ape wiridu Nalin malliya !!Theruwen sarenai jaye wewa !!👍👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷💓💓💓💓❤❤

  • @chandanachandu1447
    @chandanachandu1447 2 ปีที่แล้ว +6

    නියමයි නලින් අයියෙ ..අයියේ අපේ අරගලේ එක්ක අපි හැමදාම ඉන්නවා..අපට හෙටක් හදල දුන්නෙ අපේ අරගල කොල්ලො කෙල්ලො ටික...මට හිතෙනවා නලින් අයියේ අපේ බඩු සල්ලි අපේ රටේ උරුමයන් ජනදිපති මන්දිරය ..එහි ගෞරවය අපි රැකලා අපේ දරුවන්ටත් ඉතුරු කරලා කලකන්නියා එතනින් පන්න්නලා එහි වටිනා කම රැක ගමු අපි නෙද දැන්..විහිලුවක් උන පබ රට කපු ජනදි පති කෙනෙක් නිසා මේ වගේ පිලිගත් දේපල අපේ මුදල් නෙ නේ ඒවා ට නිසි පිලි ගනිම දීලා අපේ මහන්සිය අපි විහිලුවක් සේ නොගෙන අපේ රට හදන හොද තිරනෙකට අපිම එකතු වෙලා යමූ..

  • @pushpalongisland9824
    @pushpalongisland9824 2 ปีที่แล้ว +1

    Oyata budu saranai .lassanai katahada.good Luck 🌷🌷😍

  • @user-ph7ff6ws4w
    @user-ph7ff6ws4w 2 ปีที่แล้ว +3

    අදත් වෙදා වගේම නියමයි ව්රිදුව නලින් අයියට තෙරුවන් සරණයි😘

  • @ahmedram7542
    @ahmedram7542 2 ปีที่แล้ว +3

    නියමයිනේ සර් හිතට..දැනෙනවා බුදුසරණයි

  • @indikakumari5578
    @indikakumari5578 2 ปีที่แล้ว +1

    නියමයි නලින් අයියා ඔයාට බුදු සරණයි

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 2 ปีที่แล้ว +2

    සුපිරි නලින් අයියා බුදු saranai

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว +28

    අයියේ පුංච් ඉල්ලීමක් තියෙනවා.අපේ පවුලේ හතර දෙනයි.මගෙ ලොකු අක්කා තමා අපිට අම්මා උනේ අපේ අම්මා අසනීප වුන දවසේ ඉදන්.එයාට එයාගෙ ජීවිතයක් තිබ්බෙ නෑ.අම්මා අප්පච්චි වෙනුවෙන් අපි වෙනුවෙන් තරුණ වයස ගෙවාදාපු විවාහ නොවුණු මගේ අක්කා වගේ දහස් ගානක් අක්කලා වෙනුවෙන් පුළුවන් අයියේ විරිදුවක් කියන්න.තෙරුවන් සරණයි ඔයාට

  • @metildathamara1143
    @metildathamara1143 2 ปีที่แล้ว +15

    😭😭😭👏👏👏♥️👍♥️ ඔබ තුමාට වගේම අපිටත් සතුටුයි 🤣🤣🤣🤣

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +1

    නියමයි නලින් පුතේ. තෙරැවන් සරණයි

  • @ranjiniaththanayaka2466
    @ranjiniaththanayaka2466 2 ปีที่แล้ว

    සූපිරි වචන ටීක බුදුසරණ මල්ලි ඔයාට

  • @nishanthianuruddhika8881
    @nishanthianuruddhika8881 2 ปีที่แล้ว +3

    නියමයි මල්ලී .සුපිරි විරිදුව .ඒකනම් දීලා තියෙනවා ඇඩෙන්න.

  • @dilanlakshan8291
    @dilanlakshan8291 2 ปีที่แล้ว +3

    නලින් අයියා ඒකනම් සුපුරියට තියනවා..... ❤️

  • @udawelasaummaya6795
    @udawelasaummaya6795 2 ปีที่แล้ว

    Virudu nam virudu thamai malli godak watinawa theruwan saranai

  • @sachinthasachintha5814
    @sachinthasachintha5814 ปีที่แล้ว

    මං ආසම හිතට දැනෙන වචන ටික
    පිට උපදෙස් කුණු ගදයි.මැඩම්ගේ උපදෙස් හොඳයි.

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว

    Lassanei viriduwa budusaranei obatumata niyamei.❤🇱🇰💪👌

  • @nilukakumari1500
    @nilukakumari1500 2 ปีที่แล้ว +4

    මරු කියන්න වචන නැ.. නියමයි අයියේ.. ♥️♥️♥️බුදුසරණයි 👍👍

  • @janithsadaruwan987
    @janithsadaruwan987 2 ปีที่แล้ว +1

    හ්න්❣️🥰🥰 පරිස්සමෙන් හොද්ද බුදු සරනයි 🙏 ආදරෙයි හැමදාමත් අයියෙ🥰🤭

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏Harima lassanai sundara viriduwak tetuwan saranai malliyeeee

  • @raminirr9444
    @raminirr9444 2 ปีที่แล้ว +3

    බුදු සරණයි මල්ලි ඔයාට ලංකාවට ජය වේවි cyprus සිට

  • @saas179
    @saas179 2 ปีที่แล้ว

    Niyamai nalin malli supiriii jayawewa nalin malli Ammmoh😅😅😅😅😅

  • @mmbb216
    @mmbb216 2 ปีที่แล้ว

    බුදුසරනයී ජයවේවා අරගලයකරපහෑමෝටම

  • @gayanigayani1866
    @gayanigayani1866 2 ปีที่แล้ว +1

    නලින් අයියා ඔයා නම් සුපිරි දොවල් දොනවා ම්නිස්සු ට පාඩම් වාගේ අපො අරගලය ට ජය වොවා

  • @jdgfgdhdhfj6
    @jdgfgdhdhfj6 2 ปีที่แล้ว

    Niyamai viruduva obata siyalu deviyange peeta labewa

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +2

    අරගලයට ජය කොහොමහරි කොල්ලන්ට pau nodi gota යනවා nam ලොකු dayak අපිටත් ලංකාවට යන්න පුළුවන් නිදහසේ ටිකට් ganan නිසා අවුරුදු 3 nak giya නැහැ මල්ලි ඔයාට බුදු සරණයි

  • @susigmage7354
    @susigmage7354 2 ปีที่แล้ว +1

    නලින් මල්ලී මේක තමයි පට්ට විරිදුව මම ආසම කරන. කොහොම මේ වචන මාලාව ඔබේ මනසට ගලාගෙන එනවද. හිනා කාල මැරෙනව. තුනත් නැතුව තමයි යන්නෙ.

  • @Mohammed-sh1kv
    @Mohammed-sh1kv 2 ปีที่แล้ว +2

    නලින් මල්ලි ඔයාගේ විරුදු ටිකනම් සුපිරි.

  • @indikaniroshani8174
    @indikaniroshani8174 2 ปีที่แล้ว

    Niyamai malliyo.ega hiri wetuna.b.s🙏🙏🙏❤️

  • @user-dv5bu2hq3x
    @user-dv5bu2hq3x 2 ปีที่แล้ว +1

    🙏❤️❤️❤️ආදරෙයි නලීන් අයියා හැමදාම ❤️❤️

  • @kumudunijayasinghe8550
    @kumudunijayasinghe8550 2 ปีที่แล้ว +10

    ඇත්තටම කියන්න ඕන ටික ඔක්කොම ඔයා කිඋවා නලින් මල්ලි ඔබ‍ට වගේම මුළු මහත් ලංකාවාසී හැමෝගෙම තිබෙන බලාපොරොත්තු දවස හෙට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    නියමයි ලස්සනම ලස්සනයි විරැදුව ඔබට බුදුසරණයි🙏🙏❤🇶🇦

  • @akilanawod4562
    @akilanawod4562 2 ปีที่แล้ว +1

    ජයවේවා!❤️

  • @Balckdevil200
    @Balckdevil200 2 ปีที่แล้ว +2

    නලින් මල්ලි කිවොත් ආය කිසි අඩුවක් නෑ තෙරුවන් සරනයි මල්ලිට

  • @keshan8692
    @keshan8692 2 ปีที่แล้ว +12

    ඔටුනු පැලද සිටියත් සියසුනේ මත..
    ඔබ ගොන් රජෙකි මෙි මහ ගොන් රැලට හිත..
    අග මිතු හට පාහර කමි නිමක් නැත..
    ඔබ වැනි අමන රජෙක් මෙි සිරිලක හිටියෙ නැත.. ගොඨාභය රාජපක්ෂ 😌

  • @zareenathurna7199
    @zareenathurna7199 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻aniwarenma aragalayata jaya wewa lassanai viruduwa obata theruwan saranai haya wewa

  • @artbro1358
    @artbro1358 2 ปีที่แล้ว +4

    සුපිරි අයියේ..🙏🙏 ආදරෙයි හැමදාමත්..❤️❤️❤️❤️❤️

  • @malanidisanayaka1378
    @malanidisanayaka1378 2 ปีที่แล้ว +2

    නියමයි අයියෙ නියමයි ඔයා ඉතින් කිවුවොත් අඩුවක් නැ ඔනේ දෙක

  • @bwsskumari5462
    @bwsskumari5462 2 ปีที่แล้ว +1

    මාගේ මව් දොශයට යහපතක් වේවා එසේම සහොදර ඔඛට තෙරුවන් සරණයි මං සව්දියෙ සිට

  • @slshatowe589
    @slshatowe589 2 ปีที่แล้ว

    Supiri machan. Nalin pattaa. Nee. Ban👍👍👍

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 2 ปีที่แล้ว +1

    Niyamai Apita godak sathutui heta wenmkm iwasillak nehe

  • @kumarakumara9050
    @kumarakumara9050 2 ปีที่แล้ว

    නියමයි නලීන් මල්ලි.ජයවේවා...

  • @pdsaman9546
    @pdsaman9546 2 ปีที่แล้ว

    Niyamai,,,adanam yannama giya,,,virinduwa lassanai aiya,

  • @u7yt656
    @u7yt656 2 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතා හරි ම ලස්සනයි ජයවේවා ❤️❤️❤️

  • @kumari2876
    @kumari2876 2 ปีที่แล้ว

    Shaaaa maru Aiya ekath👏👏🏿👏🏿👏🏿👏🏿👏🏿👏🏿❤❤

  • @rashminawanjana4401
    @rashminawanjana4401 2 ปีที่แล้ว +4

    මරු දෙන එක රිදෙන්නම දීලා හැබයි ඔහොම තමා කියන්න ඕනී අරගලයට ජය වේවා එකෙන්ම😉

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 2 ปีที่แล้ว +4

    නියමය් මල්ලියෝ අහන්න ආසයි හිනහත් යනවා විරුදුවට බුදු සරනය් මල්ලි

  • @nadeekanadeeka4149
    @nadeekanadeeka4149 2 ปีที่แล้ว +1

    සුපිරි නියමයි නලින් අයියේ. 💐💐💐💐💐👍👍👍👍👌👌👌👌

  • @tharushitharushi7785
    @tharushitharushi7785 2 ปีที่แล้ว +2

    ඔබතුමාට වගේම අපිටත් හරිම සතුටුයි ❤️

  • @mohamedashroffahamed5075
    @mohamedashroffahamed5075 6 หลายเดือนก่อน

    APITA thawa AVURUDHU DEKAK thiyanawa hondha HOO.😂🤣😂🤣😂🤣
    THE ending was super. I enjoy your virudhu very much. Good luck 😂🙋‍♂️👍🙏

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว

    Aiye thawa tikak viriduwa kiyanna thibbe.niyamai aiyye

  • @sivwandinisansala9783
    @sivwandinisansala9783 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරියටම දීල තියෙනව 😁😁

  • @user-xo4bp6st4z
    @user-xo4bp6st4z 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ඔයාගේ විරිදු ❤️❤️

  • @thilankadilshan4237
    @thilankadilshan4237 2 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ 🙏🙏 හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isankadilrukshi6127
    @isankadilrukshi6127 2 ปีที่แล้ว

    අම්මෝ නලින් අයියේ මාරම ගැම්මක් එන්නෙ ..

  • @rangapebath2712
    @rangapebath2712 2 ปีที่แล้ว

    ලස්සන පද වැල් ටික 😃නියමයි අයියේ👌

  • @ranilove7570
    @ranilove7570 2 ปีที่แล้ว

    Niyamai nalin putha obath parissamin inna😆

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 2 ปีที่แล้ว +1

    Niyama Viriduwa 💚💚💚👏👏👏👍

  • @saduusaduu4271
    @saduusaduu4271 2 ปีที่แล้ว +2

    නලින් අය්යණ්ඩි 💖💖💖💖
    සුපිරි පරි ඉතිරි 💖💞😍
    😍🤗🤗😍

  • @Samsunggalaxy-me3rx
    @Samsunggalaxy-me3rx 2 ปีที่แล้ว +1

    හ්ම්..හ්ම් ලස්සනයි ලස්සනයි..අනිවාර්යෙන් හෙටත් එකක් ඕනේ ...බලන් ඉන්නවා..බුදුසරණයි.....🙏🙏🙏🙏

  • @puspikapuspika8131
    @puspikapuspika8131 2 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් කියන්න තියෙන්නේ ...නියමයි නලින් කියලා තමයි .... විරිදුවක් නම් නලින් තමයි ..බුදු සරනයි ...

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    නලින් මල්ලි කියන්න දෙයක් නැ පට්ට 👌👌👌👌 මමත් හෙට කිරි බත් හදනවා 😃😃😃😃😃😃

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඒක 👍🏿👍🏿👍🏿 ජයවේවා මල්ලි ❤❤

  • @rooricreations5497
    @rooricreations5497 ปีที่แล้ว +1

    කවදාවත් අමතක වෙන්නෙ නැහැ ඒ දවස

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +5

    කෝ.අයියේ .අර.කෝච්චියේ.🇱🇰 කොඩිය.ගහලා මිය.ගිය සහෝදරයා වෙනුවෙන් විරිදුවක් ඔීන

  • @malekadalsoni4898
    @malekadalsoni4898 2 ปีที่แล้ว

    Lassanai malliyo viridu tika

  • @sachinimaduwanthi8680
    @sachinimaduwanthi8680 2 ปีที่แล้ว

    Nalin aiyage viridu walata samana karanna kenek tawama na viridu nam nalin aiya bs aiya

  • @nndanando2280
    @nndanando2280 2 ปีที่แล้ว

    නියමයි නියමයි ජයවෙිවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-xx9ew2sn7k
    @user-xx9ew2sn7k ปีที่แล้ว

    නියමයි අයියෙ ඔයානම්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤💜️💜️💛💛💙

  • @deheminethra131
    @deheminethra131 2 ปีที่แล้ว +2

    සුපිරි.....විරිදුවෙ නිමාව මරු...👌 ❤️❤️🙏🙏🙏

  • @Damayanthi.0
    @Damayanthi.0 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලියා.....ජයශ්‍රීලංකා මවුනි.

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว

    Oba ta ජය ජය god bless අරගල යට ජය

  • @hansidiaskumarage9508
    @hansidiaskumarage9508 2 ปีที่แล้ว

    Ayya kiuwoth ethin elama thamai 🙏🙏❤❤💐💐

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว

    👍👍👍👍🤣🤣🤣niyamai mallo ganata kiyala damma

  • @jdgfgdhdhfj6
    @jdgfgdhdhfj6 2 ปีที่แล้ว

    Lunu abull thiyala wirudu kiya eka niyamai ahgana inna arima sathutui bro

  • @pathuma2744
    @pathuma2744 2 ปีที่แล้ว +13

    ගදේ කිසිම වෙනසක් නෑ කොයි කාගෙත් බෙට්ටේ 😱😀😀😀😀😀😀😀😀😀😀😀😀කොහෙං එනවද බං මේ වචන නලින් අයියා 🤣

  • @asithakumara3769
    @asithakumara3769 2 ปีที่แล้ว

    ඔයා නියමයි නලින් අයියා.😍

  • @asman138
    @asman138 2 ปีที่แล้ว

    නියමයි සහෝදරයා තවත් එකක් ඕනෙ

  • @seethakumari6262
    @seethakumari6262 2 ปีที่แล้ว

    🇱🇰 jayawewa malli obata theruwan saranai

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +3

    නියමයි.මල්ලියෝ❤🥰💐💐😂

  • @jagaththaru7212
    @jagaththaru7212 2 ปีที่แล้ว +1

    ඔයානම් මරයි අයියා බුදු සරණයි

  • @user-hf7jk1dj9b
    @user-hf7jk1dj9b 2 ปีที่แล้ว +1

    නලින් මගේ බැජි ❤ ආදරෙයි බැජි

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว

    නියමයි. අරගලය ට. ජයවේවා.. 👍👍🙏

  • @pcrayan9522
    @pcrayan9522 2 ปีที่แล้ว +2

    niyamai naliyooooooooooooooooo

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 ปีที่แล้ว

    Ammo aiye wachana tika 😊😅😅😅😅 oita wadiya hodai lagata katha karala kanata gahuwanam..budusaranai sinha kollo kello.hamotama..ubala nisai me hama dinumakma

  • @chalithamiyuru9063
    @chalithamiyuru9063 ปีที่แล้ว +1

    මරු ❤️😀🙈

  • @dineshchandima169
    @dineshchandima169 2 ปีที่แล้ว

    Supiri nalin aiya😂👏ridennama dila🤣🤣❤️🙏

  • @monicachristoffer5669
    @monicachristoffer5669 2 ปีที่แล้ว

    Ela aiya. Lassanai... ♥️♥️♥️♥️

  • @----------2499
    @----------2499 2 ปีที่แล้ว

    ඒකනං සුපිරි viriduwak ❤❤

  • @krishanthianuradha1858
    @krishanthianuradha1858 2 ปีที่แล้ว

    Supiri Nalin ayyea