Excellent & interesting it's very useful. As per the your explanation Police media spokesman given a wrong statement to the nation in such situation how does the law work for those who mislead the nation ?
Ekthara kanthawak mege vidieo sha phots theyana bawa danwamin mage daruwange visthara hoyagena balapam karanawa e wagema mama rata inne nithara nithara manasakiwa wattanawa mama asarana vee sitimi ma gatha uthu piyawara kumakda ane sir mata pihita wenna
Sir mata prshanayak thiyenawa Dan dennek athara adara sambanda thawayak thibila nathi unata passe. e dena ekata ina 4tos video thiyenam ewa laga thaba ganima wardakda, ewa anith kenata penwima mehema deyak thibuna api athara kiyala . Eka wardakda ekata thiyena nithi monada. Ekata laba dena daduwam monawada?. Apita e wenuwen nithiya pathen ganna puluwan pilisarana mokadda ? ane air danuwath karanna loku udawak. Ikmanin pilithurak bal poroththu wenawa.
Mama girl friend ekka room gihin ea photo laga thiya ganna barida ea photo ea girl ge Amma ta email kara mage cash wagayak dunne na mn fb danawa kiuwa mehi nithiya kumakk da
ඇත්ත ඇතිසැටියෙන් සමාජගතකිරීම යහපත් ක්‍රියාවකි. දුර ගමනක් යන්න ප්‍රාර්ථනය කරනවා
Sir thank you upades laba dunnate mage name venas karagaththa babalage uppanne mavege name venas karaganne kohomada
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.බුදු සරණයි. දෙවි පිහිටයි
වැදගත් වීඩීයෝවක්. නීතියේ හැටියට අසභ්‍ය කියන වචනය නිර්වචනය හා පැහැදිලි කලොත් වඩාත් වටිනවා
නොදන්නා කරුණු ගොඩක් දැනගැනීම ලැබුණා.ස්තූතියි.
සභාවට ආව නිසා. /සභාවෙ පල වූ බව -භ්‍ය. ( බය )
ආ + සභ්‍ය =. අසබ්‍ය.
ලෙස වැරදි වැටහීමක් ගෙන්නෙම පොලීසියෙ අය.❤
( කෙටියෙන් ආස. + යි + බයයි. )❤❤
ස්තුතියි ඔබ තුමාට 🙏♥️
වැදගත් වීඩීයෝවක්..ස්තුතියි ..
Hoda වැඩසටහන් ඔබතුමා කරන්නේ. Keep up the good work
ගොඩක් වටිනවා !! ඊළග විඩියෝ එකත් ඉක්මනට දාන්න
ඉතා හොඳයි ඔබේ වැඩ සටහන
Thanks for ur explaining ..🎉🎉🎉🎉🎉
ගොඩක් වටිනා වැඩසටහනක් පාඩමක් tanks
.ස්තුති ඔබතුමාට
Godak watinawa sir
Honda video ekak api නොදන්නා dewal බොහොමයක් දැනගත්තා
Good job 👍
Mama obathumage video eke kotasak mage dilshan online kiyana youtube channel eke dammata kamak nedda? mama dannam ubathuma balala ekata akamathinam mata kiyanna, mama ayn karannam
වැදගත් විඩියොවක්
බොහොම ස්තූති සර්
Law and order thanks
Good
Excellent & interesting it's very useful. As per the your explanation Police media spokesman given a wrong statement to the nation in such situation how does the law work for those who mislead the nation ?
Valuable content. Keep up the good work
Ekthara kanthawak mege vidieo sha phots theyana bawa danwamin mage daruwange visthara hoyagena balapam karanawa e wagema mama rata inne nithara nithara manasakiwa wattanawa mama asarana vee sitimi ma gatha uthu piyawara kumakda ane sir mata pihita wenna
Godak. Hodai
නඩු වලට ඇප තියලා වැරදි කරු ඉදිරිපත් නොවන වෙලාවල්වලදි ඇප කරුට වෙන දේ ගැන එකක් ගෙන්න
පෞද්ගලික අංශ රැකියා වල පඩි ඇතුලු සේවා කාල සම්බන්දව වීඩියෝවක් කරන්න Thanks
Thank
Thank sri
Godak hoda wadasatanak
Thank you
Thank. You.
Good Job
මේ වැරදි වලට ලැබේන දඩුවාම් මොනවද
Mata sir hambawenna puluwan kohedida suprim coat naduwak gena katakaraganna poon nombare denna puluwanda sir
0717383323
hodai
Good luck
Kawru hri kenk aduranne nathi kenkta massage ekak damima waraddk da
Sir thaman kemathi kenek samaga lingikawa ekathu weema vedio karanna puluwanda.dennama kemathi nam.eka waradakda
මුලදී වරදක් නැත. පසුව ප්‍රශ්න විය හැක.
Kenekta aewa laga tiya gena tharajnaya karanawa nam mokkda karanne
Good Job...
Thanks sir💚❤
👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
Sir me sambandawa thiyena panatha awa awurudda ha ankaya mokadda
mahaththaya danata aurudu 15kata vithara kalin kahatagasdigiliya usaviya mata dadayak nyama kala police galenbidunuwawa mage phone eka balala eka photo ekak thibba keyala me wade kale mage phone eka rajasanthaka kala ehama wenna puluwanda
100%
Respect lawyer
Godak watina video ekak sir. digatama kargena yamu sir..
👍👍👍👍
Sir mta ol english wlta s sir anik hama subject ekatma A,B sir mta law entrances exam ekak karanna puluwn vidihk thiye nm kiynna sir
නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය සඳහා ඉංග්‍රීසි C අනිවාර්යයෙන් තිබිය යුතුය.
police kenek ape smart phone ekak balala eke asabya vedio thiyanawa kiyala apata naduwak dawanam, ara kiwwa beda harima kiyana category eka yatatheda danne. eka aparada naduwakda ?
දුරකථනයේ අසභ්‍ය දර්ශන තිබුණා යැයි නඩු පැවරිය නොහැක
මම ඔන්ලයින් ණයක් ගත්තා එය ආපසු ගෙවිවා ළුත් තවත් ගෙවිමට ඇති කළ දක්වා කරදර කරනවා මම මොකද කරන්නෙ,
නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාවක් යටතෙ, නීති තර්ක දාන්නෙ මොන කෙහෙල්මලට ද?
පොලිසියේ එවුන්ට දැනුමක් නැති එක රටේත් ජනතාවගේත් අවාසනාව.
Aniwa
Sir ,, 2022 මම ඩිවෝස් නඩුවක් දැම්මා අවුරුදු 7 කට කලින් අත්සනට පමනක් සීමා වූ විවාහයකට ,, ඒ කාන්තාව මගේ නඩුවට උත්‍තර ලෙස මම සමලිංගිකයි කියලා දාලා .. දැන් මගේ නඩුව ඉවරයි ..තවම අවසන්තීන්දුව දුන්නෙ නෑ .මම අතින් වය්හ් නොඅල්ලපු ඒ කාන්තාවට මුදලින් ලක්ශ 25 ක් දීලා නඩුව ඉවර කරේ .. මට දැන් මේ කාන්තාවට විරුද්දව නඩු දාන්න පුළුවන් ද?? මට කරන ලද චෝදනාවට ...
Dear sir may i need to know if someone didnt pay telecom bill can they take an legal action ?
Yes
Sir mata prshanayak thiyenawa
Dan dennek athara adara sambanda thawayak thibila nathi unata passe. e dena ekata ina 4tos video thiyenam ewa laga thaba ganima wardakda, ewa anith kenata penwima mehema deyak thibuna api athara kiyala . Eka wardakda ekata thiyena nithi monada. Ekata laba dena daduwam monawada?. Apita e wenuwen nithiya pathen ganna puluwan pilisarana mokadda ? ane air danuwath karanna loku udawak. Ikmanin pilithurak bal poroththu wenawa.
Pls call 0717383323
ඒ මනුස්සයා නීතීඥඥයෙක් උනේ කොහොමද කියලා සැකයි 😂 සරල වගන්තිය ක් වත් මතක නැද්ද දණ්ඩ නීති සංග්‍රහයේ ?? උපාධිය ගත්ත ට පස්සෙ නීති පොතක් අල්ලලා වත් නෑ වගේ ඒ මාධ්‍ය ප්‍රකාශක . චානක මහත්මයා ඔබට ස්තූතියි අපට නීතිය පිළිබඳ ඉගැන්වීම පිළිබඳ 💜️
Sir whatsapp walin අසභ්‍ය වචන තියෙන status akak dammoth namak gamak nathuwa. A dapu kenawa hire danna puluwanda?
ඔව්
Mahatmayanani Wiwahawi Wasaratumakwenawa Biridasamaga Ekawahalakyata Ekdinakhositanata Lingikawaekwinata Wenwimedi Wandimudal Gewimata Ma Hatasiduweaida
ගැටළුව අපැහැදිලියි
👌👌✊✊🙏🙏🙏
අසභ්‍යය දර්ශන ලග තිබුන කියල දඩායක් ගැහුවම උසාවියෙන් ඒක ලියවිල දියනවද, police report වලට වැටෙනවද?
පසු කාලයේ නිවැරදි කල්ක්‍රියාවෙන් ගතකරත් පොලිස් පොතේ ලියවෙන දෙයක් මොන ආකාරයකින්වත් නැවත හරවන්න හැකියාවක් නැහැ පවතින ක්‍රමවේදය මත..
ඒ නිසා පොලිස් Report එකක් අරගන්න ඕනම අවස්ථාවක පෙර වැරදි සටහන් වෙනවා..
ත්‍රිවිධ හමුදාව, පොලිසිය වැනි ආරක්ෂක අංශ රැකියා අවස්ථාවන්ට හෝ පොලිස් සහතිකයක් ඉල්ලුම් කරන ඇතැම් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන මෙම පෙර වැරදි සලකා බැලීම මත යම් අවස්ථාවන් හෝ වරප්‍රසාද අහිමි වෙන්න පුළුවන්..
අසභ්‍ය දර්ශණ සන්තකයේ තබා ගැනීම ලොකු වරදක් වගේ පෙනුනත් ඊටත් වඩා වැරදි දේවල් බොහෝමයක් අද සමාජයේ මිනිස්සු විසින් සිදු කරනවා.. අද කොහෙ බැලුවත් Keyboard වීරයෝ සමාජ මාධ්‍ය හරහා නින්දිත ආකාරයට අසභ්‍ය වචන භාවිතා කරමින් නොයෙක් පුද්ගලයන්ට අපවාද, අවලාද, අසත්‍ය චෝදනා එල්ල කරමින් වින්දනයක් ලබන එක සාමාන්‍ය දෙයක් වෙලා.. ඉතින් ඒවට නීතිය ක්‍රියාත්මක නොවුනත් ඒවත් වැරදි තමයි..
ඒ නිසා ඔබ සඳහන් කල ආකාරයේ වැරද්දක් හිතට අරගෙන පසුතැවෙන එකේ කිසිම තේරුමක් නැහැ..
ඉදිරි අනාගතය නිවැරදි ආකාරයට සැලසුම් කිරීම වැදගත්..
සර් එතකොට ලංකාවේ තිරගත කරලා film hall වල තිරගත වෙන films වලට මේවා අදාල නැද්ද? මිනිස්සු ඒවා බලන්නෙත් සල්ලි දීලානෙ
ඒවා රැඟුම් පාලන මණ්ඩලයෙන් අනුමත ඒවා.ඒවායේ අසභ්‍ය දර්ශන ඇතුලත් වෙන්නේ නෑ
සීගිරි චිත්ර ගැන මොකද කියන්නෙ ?
rajage kamk ne ?ubalata tamhanm ?
If the police can find evidence about your forwarding to friends? You get caught under public presentation, right?
Yes
Mama girl friend ekka room gihin ea photo laga thiya ganna barida ea photo ea girl ge Amma ta email kara mage cash wagayak dunne na mn fb danawa kiuwa mehi nithiya kumakk da
නීතිවිරෝධී ක්‍රියාවකි. පිංතූර ලඟ තබාගැනීම වරදක් නොවේ එහෙත් මවට යැවීම නීති විරෝධීයි.
අනවසරෙන් කෙනෙක්ගේ photo එකක් ගැහුවොත් ඒ සම්බන්ධ නීති මොනවද?
අවසරයකින් තොරව එය සිදුකිරීමම වරදක් 🙂
@@LegalAction නඩු දාන්න පුලුවන්ද?
Puluwan nadu danna
@@Lazy570 ඒකට අදාලව තියෙන වගන්තිය එහෙම දන්නවනම් කියන්නකෝ
ethakota parliament eke unta kudu gahala badu gahanna hodaida 🤔
😂😂😂😂
Great job 👌. can you explain law of prostitution?
ඔබතුමාගේ දුරකතන අංකයක් ලබාගත හැකිද .. දෙයක් දැනගැනීමට
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
(071) 738 3323
(076) 738 3323
Hello sir I need your help for advice
0717383323
Muslim ayage divorce pilibada vdo karanna sir plz
Sir obathumata Garu karanawa phone num labadenna puluwanda
Sir ge tp no eka ewanda puluwanda
0777383323
මහත්මයා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන(සංශෝධන) පනතේ 2(අ) වගන්තියේ ඔබ විසින් විග්‍රහකල කරුණුවලට පසුව සදහන් කරඇති දක්වා ඇති හෝ දක්වා නොමැති කාර්ය සදහා කියනකොට ඔබේ විග්‍රහය වැරදියි නේද😢😢😢😢😢😢😢😢😢😢
😂😂😂 සහතික ඇත්ත... මේ මනුස්සය... සමහර කරුණු සඟවලා තමයි කියන්නේ....
දක්වා ඇති.... දක්වා නැති කරුණක් කියල පැහැදිලිව දක්වල තියෙනවා.... අනුන්ගේ කුණුහරුප වෙන අයෙකුට ළඟ තියාගන්න බැ...
ඔබ තුමාගේ අංකය හරි විස්තරයක් ලබා දෙන්න
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
(071) 738 3323
(076) 738 3323
👍
🙏🙏🙏🙏
එතකොට මට කියන්න අපි අසභ්‍ය වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කලොත් ඒකත් වරදක්ද කියල ?
ne
me widiyata madya haraha meweni niladarin karana asathya prakasha wenuwen nithimaya kriyawaliyak nedda? pisso wage katata ena ena ewa prasiddiye prakasha kara janathaawa nomaga yewiima nisa\
Sir serge phon numbr ekka denna puluwanda??loku help ekk
0717383323 / 0767383323
Thnks sir
Ada kalayata gelapenama videowak 🙏🙏🙏
සීගිරි චිත්‍ර pennanawa ... balanawa ... vikunamawa...???
seegere than pamanai ? anik than tahanam ?
😂😂වැඩේ තියෙන්නේ ඔය කියපු කරුණු 3 tama අදාළ නොවුණත්...පොලිසි ගෙදරට පැනල..ඒවා අරගෙන පත්තර වලට කියන්නේ..බෙදා harima සදහා ළඟ තබා ගෙන...සංවිධානය කරමින් ඉද්දි අල්ලා ගත්ත කියලනේ...පොලිසියට නඩු දමන්න නඩු ඕනා නේ...නඩුවෙන් පොලිසිය paradunata ඒක උන්ට ගාණක් නැහැ..මොකද ආණ්ඩුව පොලීසියේ නඩු කීයක් බොරු උනාද කියලා හොයන්නේ හෝ ගොං bijja කවුද කියලා හොයන්නේ නැති නිසා ඒ වරද පොලිසිය දැන danama කරනවා...😅😅😅
Manussa hangeem pita Karaganda bari ratak da Meka 😂
එතකොට නිල් චිත්‍රපට ගැන මොකද්ද කියන්න තියෙන්නෙ.වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නිර්මාණය කරන්නෙම මහජන ප්‍රදර්ශනය වගේම වාණිජ අරමුණු සඳහා.ඔය කියන විදිහට නම් ඒ චිත්‍රපට තහනම් වෙන්න එපැයි නේද.ලොකු ලොකු බිස්නස් කාරයන්ට එක නීතියක් පොඩි මනුස්සයන්ට එක නීතියක්.අර කපල් එකක් ඇල්ලුවෙ වෙබ් සයිට් එකකට වීඩියෝස් දාල සල්ලි හොයල කියලා .එහෙනම් වැඩිහිටියන්ට පමණයි ෆිල්ම්ස් වල රඟපාන නලු නිලියන්ට වගේම ඩිරෙක්ටර්ස්ලටත් නඩු දාන්න ඕනි නේද.නීතිය හැමෝටම එක හා සමාන වෙන්න එපැයි.කොළඹට කිරි ගමට කැකිරි තමා 😂😂😂😂😂
ලංකාවේ නීතිය ගැන විස්තර කර ඇත.එය සැමටම එක සමානයි.විදේශයන්ගේ නීති වෙනස් විය හැක.
Getaluwak mathuwenawa mahathmayanani.,
Child pornography lesa artha dakwanne koomada yam video ekak. Mokda apita vedio pataye birth certificate neni 😅 . Pehediliwama podi lamayek nam okay its generally illegal. Eeth 16-20 wayas kaandaya idintify karageniima pilibada mokdda neethiya
එතකොට සීගිරි බිතුසිතුවම් නීති විරෝධී නෙ සර්...
😂
@@mrmartin6525 🤪
ඔව්
මට ඔබ මහතාගෙ phone number එක ලබා ගන්න පුලුවන්ද
වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
0777383323
සර් මම සේවය කරපු ආයතනයේ මාගේ ඉහල නිළධාරින් කල වරදකට ඔහුන් මාව වැරදි කරු කොට සේවයෙන් ඉවත් කලා මාව පොලීසිය හරහා උසාවියට ඉදිරිපත් කලා 2007 මම සේවයට බැඳුනෙ පත්වීමේ ලිපිය සහ පේ ෂීට් තියනව 2009-12 වෙනි මාසෙ මාව සේවයෙන් ඉවත් කලා එක නඩුවක් විභාග වන අතරතුර මාව අපහසුතාවයට පත් කරන්න ඔහුන් තවත් නඩුවක් මට විරුද්ධව උසාවියට ගොණු කලා පළමු නඩුවෙන් 2013දී මා නිදොස් කොට නිදහස් කලා දෙවන නඩුවට ඔහුන් පැමිණියේ නෑ එහි තීන්දුව මේ මස ලැබීමට නියමිතයි. මට කම්කරු කාර්‍යාලයෙන් හෝ කම්කරු විනිශ්චය සභාවෙන් සාධාරණයක් ඉටුකරගත හැකිද? රැකියාවෙන් ඉවත්කොට දැන්ට අවුරුදු 13.6ක් ගත වී ඇත.
ස්තුතියි
👍